Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මට අවුරුදු 18 යි දැන් ඔබ වහන්සේගෙ දර්ම දේශනා වලට මන් ඇබ්බැහි වෙලා ඒකට හේතුව ගොඩක් සරල විදිහට තේරුන් කරගන්න පහසු විදිහට දේශනා කරන ආකාරය ඔබ වහන්සේට ගොඩක් පිං තෙරුවන් සරනයි 🙏
ඒ ඇබ්බැහිය පුතාව හැම කරදරයකින්ම, ජීවිතේ තියෙන හැම පලිබෝදයකින්ම ඔයාව බේරයි. හොද ඇබ්බැහිවීමක්. තෙරුවන් සරනයි පුතාට .
🙏
matath 19i,math dan godak wadasatahan balanawa
Mata 21 math
L
මට දැන් අවුරුදු 16. හැම දවසක්ම හරි සැහැල්ලුවෙන් සන්සුන්ව ගෙවන්න ඔබ වහන්සේල මට උදව් කරනවා. බුදු දහමම තමයි ලෝකෙ උතුම්ම දර්ශනය. පොඩි කාලෙ ඉදන් ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්න මට දැන් ඒ හැම දෙයක්ම දරාගන්න පුලුවන් වෙලා මේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා මුණගැහුණු නිසා. 🙇♂️🙇♂️🙇♂️
තෙරුවන් සරණයි දුවට
අාන පාන සති සමාධි භික්ඛවෙ එ්කධම්මො භාවිතෝ බහුලීකතෝ සමාධි භාවනා මහාරහුලෙිවාදසූත
අාන පාන සති සමධි භාවනායනු හුලංඅදින පිටකරන බාවනාවක්නොවේ බුද්ධ බාවනාවක් හුලං අැදීම එය කසින ධයාන භාවනාවක් අාන පාන අස්ස පස්ස අස්කිරීම පහානය කරණීය අකරණීය සේවිතබ්බා අසේව්තබ්බා හොඳ නරක කුසල් අකුසල් සුදු කලු පින් පවු දෙපැත්ත සංඛාර විසංඛාර ද්වතාව දර්මය දෙපැත්ත අව බොද කිරීමයි බුස්ධ දේශනය
මට stress /depression තිබ්බ කෙනෙක් මම ගොඩක් තරහ ගන්න කෙනෙක් ..මන් ටික ටික ඔබවහන්සේට දර්මය අහන්න යොමු උනා දැන් මට තෙරේනවා පරිනත මට්ටමකට ඇවිත් කියලා .වෙන දා වගේ මට තරහ යන්නෙ නෑ ඔබවහන්සේට මේ දර්ම කරුණු අප සමග බෙදාගන්නවාට ඔබ වහන්සේ මේ සංසාරේ මාර්ගයේ දුකින් නිදහස් උතුම් නිවන ලැබේවා.. 🙏❤නිදුක් නිරෝගි වේවා සාදු සාදු සාදු 🌼
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සසරගැන බිය පැමින ඇත ,ඉක්මනින් බුදුන් දැක නිර්වානය අවබෝධ කරගත යුතුව ඇත ,ඉපදීමෙ සිට අප බණ්ධනයන්ගෙන් බැදෙන්නේය එය ලෝක ස්භාවයයි මෙ සියල්ලම අනිත්‍යය .මේ අදිතාලම් මගින් වැරදි නිවැරදි කරගෙන මාගේම වීරියෙන් බුදු දේශනා මගින් නිර්වාන මාර්ගයට යමි .එයට වීරිය මා විසින් යොදවනු ඇත .☸️🙏
හරිම ප්‍රනීත ,පියකරු, දිවඔසුව පෙන්වා දෙන පින්වත් සංඝරත්නයට මගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු !!!🙏🙏🙏
💓
♥️🙏🙏🙏🌹🌹🌹
🙏🙏
@Saddharma Sewana සද්ධර්ම සෙවන para
Theruwan saranai oyata
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය වේවා 🙏🙏🙏
මං විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න ළමයෙක්.මට මගේ ජීවිතේ ආව ප්‍රශ්න වලට ශක්තියක්මත්ම මුහුණ දෙන්න උදව් වුනේ ඔබ වහන්සේගේ මේ සරල පැහැදිලි කිරීම් එක්ක ජීවිතේට ලබා දෙන ගැඹුරු සත්‍ය දහමයි.. පිං ස්වාමීන්වහන්ස.. 🙏❤️
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
මට අවුරුදු 15 යි . මට ඇත්තටම ධාර්මිකව ජීවත් වෙන්න ගොඩක් කැමතියි. ඔබ වහන්සේලාට මේ වගෙ වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබඳ ව ස්තූති වන්ත වෙමි...
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය වේවා.....සියලු සත්වයෝ නිදුක් වෙත්වා......සියලු සත්වයෝ නීරෝගී වෙත්වා.....සියලු සත්වයෝ සුවපත් වෙත්වා.....
මට වයස 17යි මම පාඩම් කරද්දි හිත වෙනස් වෙනව, ඒවගේම ජංගම දුරකථනයට ගොඩාක් ඇබ්බැහි වෙලා ඉන්නෙ මම මේ විදිහට භාවනා කරල මනස නිරවුල් කරගන්න ඕන ඒවගේම මම වගේ තව අය ඉන්නව ඒ සඳහා ඔබවහන්සේ දරන වෑයම අගය කරනව
තවතවත් පින් ඇත්තෝ අසා වීර්‍ය වඩත්වා!!🙏
නමෝ බුද්ධාය ! වන්දනිය පූජනීය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🪔🪔🪔🙏🙏🙏
U
මට දැන් 19යි ..ලබන මාසයේ AL.ඉස්සර (වයස 16/17දී)සිත දමනය කරලා භාවනාව වැඩුවා..කාර්‍යබහුල වීමත් සමගම මගෙන් භාවනාව ඈත් වුනා..අන්තිමේදී දැන් මගේ සිත නිතරම හැමතැනම දුවනවා..පාඩමට සිත යොමු කරන විට නොයෙක් කාරණා සිහිවෙනවා..මට එය නවත්වාගත යුතුයි..නැවත ඉස්සර පාඩමට ලැදි වුන භාවනා කරලා දියුණු කරගත්ත හිත ලබා ගැනීමට දවසට සුළු මොහොතක් හෝ භාවනාව කරනවා..නැවතත් විභාගය අස්සේ මට අහස් ගව්ව මතක් වුනේ මගේ physics සර් නිසා..එතුමා දහමට ලැදි උගත් බුද්ධිමත් සත්පුරුශයෙක්🙏🙏එතුමාගෙන් අධ්‍යාපනය ලබන අපිට දහමට ලැදි වෙන්න නිතරම පවසනවා..සර්ට පිං🙏මම වගේ ඉගෙනගන්න කෙනෙක් මේක දැක්කොත් භාවනාව අතහරින්න එපා..සිත පුලුවන් තරම් දියුණු කරන්න..අපිට යන්න තියෙන මග සාර්ථකව යන්න පුලුවන් ..මට එය විශ්වාසයි🙏🙏
අද තමයි හරියටම ආනා පාන සති භවනාව ගැන දැන ගන්න ලැබුනේ ...පිංවන්ත සුවාමින්වහන්සට දීර්ඝආයු ලැබේවා .
මට අවුරුදු 18 යි දැන් තව අවුරුද්දෙකින් වගේ Al ලියන්න ඉන්නේ.මගේ හිතේ කිසිම සන්සුන් භාවයක් නෑ.නිතරම කලබලකාරි පොඩි දේටත් ඉක්මනට දුක හිතෙනවා,තරහ යනවා...හැමදේම ගැනම ගොඩක් හිතලා හිත රිද්දගන්නවා...මට හිතුනා ආනාපානාසති භාවනාව කරන්න ඕන යැයි කියලා.ඒ වෙලවේ තමයි ඔබවහන්සේගේ මේ දේශනාව හමුවුණේ..පින්වත් ස්වාමින් වහසේට තෙරුවන් සරණයි...🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
🙏🙏🙏🌼🙏🙏🙏
සාදු සාදු සාදු මාගෙ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වෙවා ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා ච්රජිවනය ලබත්වා මාගෙ ත් ආයුගෙන මටත් වඩා කල් ජිවත් වෙත්වා
මාගෙ පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වේවා ආයුෂ බොහෝ වේවා.පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🥰❤️
මගේ ජිවිතේ වෙනස් කරපු තැන යොවුන් දහම් සක්මන 2024 ඔබ වහන්සේලාට බොහොම පිං පිස්සෙක් වගේ හිටපු මං අරමුණක් ඇති මිනිහෙක් කරාට. නමෝ බුද්ධාය 🙏🌺
අපට මහත් අනුකම්පාවෙන් දහම් අවවාද ලබා දෙන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏
පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ නිදුක් වෙත්වා , නීරෝගි වෙත්වා , සුවපත් වෙත්වා ....දීර්ඝායුෂ ලැබේවා...තව තවත් ධර්ම කරුණු පැහැදිලි කිරීමට ශක්තිය ලැබේවා...උතුම් නිර්වාණයට ඉක්මනින් ළඟාවේවා🙏🙏🙏🙏🙏🌺☸️
සාදු සාදු සාදු🙏
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු
නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේ ට. ජීවිතයේ බොහෝ දුක් වේදනා වලට ලක් වී සිටින මා හට මෙ භාවනාව ඉතාමත් ම වටිනවා. සාදු සාදු සාදු...
අවුරුදු 19 ඉදන්ම ජීවිතේ හොදින් හදාගන්න මේ බණ පද , භාවනා පැහැදිලි කර දෙන ඔබවහන්සේ නිදුක් නීරෝගි වේවා ! 🥺බුදු සරනයි
සාදු සාදු සාදු අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරොගි සුව දීර්ඝආයුස ලැබෙවා තෙරුවන් සරණයි.
භාවනාව ගැන ඉතාමත් සැහැල්ලු දේශනාවක් මම මගේ ජීවිත කාලෙටම ශ්‍රවණය කළාමයි සැහැල්ලු දේශනාවක් ඉදිරිපත් කිරීම ගැන ඔබ වහන්සේට අපගේ නමස්කාරය🙏🙏🙏
ඇත්ත 🙏🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු......සාධු......🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!!🙏🙏🙏🙏
සාදු සාදු , සාදු ...........!!!ප්‍රණීත ප්‍රියමනාප දහම් කරුණු කාරනා අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු පින්වත් සත්පුරුෂයන් වහන්සේලාට නමස්කාර වේවා .......!!!නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ......!!!මටත් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා .......!!!නමෝ බුද්ධාය ......!!!
Cgy GvM
මට අවුරුදු දාසයයි. ඇත්තටම හිස්ව ගත කරපු කාලය දැන් වෙනසක් තියෙනවා කියල දැනෙනවා..බුදු සරණයි
❤
🙏🙏නමෝ බුද්ධාය 🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං 🙏අපේ හාමුදුරුවනේ 🙏නමෝ බුද්ධාය 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏🙏
අපේ පින් වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවය මෙන්ම මෙම ගෞතම බුදු සසුනේ දීම අමා මහ නිවනින් සැනසීමට පත් වෙවා.
🙏🙏🙏සාධු සාධු සාධු බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!! 🙏🙏🙏සාධු සාධු සාධු
🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏
Theruwan.sarani obawahanseta mama pin anumathan karami namo buddaya
උතුම් ස්වාමීන්වහන්සේ ඔබ වහන්සේට සසර කෙලවර උතුම් නිර්වානය ලැබේවා.. මා හටත් ඒ සසරේදී තව තවත් ඔබවහන්සේගෙන් දහම් අසන්නට ලැබේවා... 🙏
ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ ගොඩාක් පැහැදිලි වුනා මම ඔබවහන්සේට තෙරුවන්් සරණයි සාතෝ සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිර්ඝායු.ලබත්වා.තෙරැවන්.සරනයි🙏🏼🙏🏼🙏🏼
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
බොහොම පින් ඹබ වහන්සේට 🙏ඉතාමත් පැහැදිලි වදියට අපට ධර්මය අවබෝධ කරදෙනවට,මම උපතින් කතෝලික කෙනෙක් නමුත් මම බුදු දහමට ඉතාමත් ලැදියි, ඹබ වහන්සේ ඇතුළු තුනුරුවනට මාගේ නමස්කාරය වේවා🙏
නමෝ බුද්ධාය🙏 ,පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
එහෙමයි පින්වත් ස්වාමීන්වහන්සස්වාමින් වහන්සේ කියලා දෙන සේම මෙම භාවනා පුරුදු කරමි🌸🙏🙏🙏🙏
නමෝ බුද්ධාය
මම කොච්චර වැඩ කරත් මට ඒ වැඩ කර්න තරමට ප්‍රතිඵල නැ. මන් AL මගෙ second shy එකත් ලිව්ව. පලවෙනි පාරත් විබාහගෙ වෙලාවෙ ලියා ගන්න බැරුව මොකුත් කර ගන්න බැරි උනා. ඒ පලවෙනි පාර නිසා බයට කියල මන් ආයෙත් කරා. මේ පාරත් මට ඒකම උනා. මට කොච්චර පුලුවන් උනත් ඒ වෙලාවට කර ගන්න බැරි වෙනවා. ඒක කාටවත් කිව්වත් අනේ එහෙමද කියල අහල අමතක කරන අනිත් අයට සාමාන්‍ය ප්‍රශ්නයක්. බුදු දහමෙන් මට උත්තරයක් ලැබෙයි අනිවාර්යයෙන්ම. මම හොඳට පිරිත් කියලා පහන තියල බුදුන් වදිනව හැමදාම. ඒ වෙලත් මට එහෙම විභාගය වෙලාවෙ වෙන එක ගැන මට හොදටම එපා වෙලා කලකිරිලා ඉන්නෙ. උත්තරයක් හම්බෙනව නම් කැමති. දෙන අවවාද මන් සතුටින් පිලි ග්න්නවා. බුදු දහමෙන් පිලිතුරක් ඕනෙ. පිලිවෙත් මොනව හරි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම දුවේ, ඔයාට කිසි ප්‍රශ්නයක් නෑ. හොදට පාඩම් කරලා විෂය කරුණු ගැන අවබෝධයක් තියෙනවා, ඔයාට කලකිරෙන්නටවත් එපෙවෙන්ඩවත් හේතුවක් නෑ, පැරණි පාසැලේ ගුරුතුමියක් හරි වෙනත් තේරුම් ගත හැකි වැඩිහිටි කාන්තාවක් සමග හරි හැකි නම් ඔබේ ගැටලු ගැන කතා කරන්න, ඔබ පදිංචි ප්‍රදේශයට අයත් කච්චේරිය තරුණ ප්‍රශ්න ගැන කතා කිරීමට උපදේශන අංශයක් තියෙනවා. එහි කරුණාවන්ත නිලධාරිනියන් සමග ඔබට කතා කර සහනදායි විසදුමක් ලබාගතහැකියි. මෙයට මුදල් අය කරන්නේ නෑ, ඒවගේ ම ඒ කරුණ වෙන අයට කීමක් හෝ සටහන් කිරීමක් නෑ, කොහොමවුනත් ඒයනවිට ඔබේ ලගම මිතුරියක් හෝ වැඩිහිටි ගැහැණු කෙනෙක් සමග යන්න. ඔබේ ජයග්‍රහණය අත ලගම තිබියදී අධෛර්ය වෙන්න එපා! ඊලගට, මේ ස්වාමින් වහන්සේගේ video බලන්නට ලැබීමත් වාසනාවක්, මේ ස්වාමින් වහන්සේගේම පහලින් ඇති video දෙකත් බලන්න, ඒවායේ comments සේරමත් බලන්න,1.ඔබේ හිත දුර්වලද?/මේ කරුණු 2 ඔබට වටීවි- අහස්ගව්ව Ahas Gawwa2.හිත බරනම් හිත සැහැල්ලු කරගන්න AL දරුවන් සදහා -අහස් ගව්ව- අංකුඹරේ අමිත දීප හිමි/ මේ චැනල් එකේ ඔබට ගැලපෙන තවත් වීඩියෝ රාශියක් තියෙනවා. ඒවාත් බලන්න. (description එකට ගිහින් බලන්න) බුදු සරණයි! ඔබ ජය පතමි.
මාගේ සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ නමාස්කාරය් වේවා සාදු සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගෞරවයනීය ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏
සාදු සාදු සාදු නමෝ බුද්ධාය
පිංවත් ස්වාමින්වහන්සේ ඔබ වහන්සේට බොහොමත් පිං සරලව මෙය අවබෝධ කර දුන්නාට උතුම් වූ නිර්වාණ අවබෝධය වහ වහා ලබත්වා. සාදු සාදු සාදු 🙏🙏🙏
අති විශිෂ්ඨයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏❤️ ඔබ වහන්සේට මේ ජීවිතයේදීම උතුම් නිවන ප්‍රත්‍යක්ෂ වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්සේ මා රැස් කල යම් පිනක් වේද ඒ පින අනුමෝදන් වේවා..
මට අවුරැදු 16යි.මම හැමදාම ඔබ වහන්සේ දේශනා කරන බණ අහනවා.මගෙ ප්‍රශ්න ගොඩක් විසදුනා මේ ධර්ම දේශනා නිසා.දැන් ජීවිතේ හරිම සැහැල්ලුවෙන් ගත කරනවා.ඔබ වහන්සේට ගොඩක් පින් ස්වාමින් වහන්ස
ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේවා සාදු...... 🙏සාදු...... සාදු....... 🙏
සාදු! සාදු! සාදු!
,🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු!!! 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය...🙏🙏🙏
මට අවුරුදු 17 මන් අද ඉදන් අනාපනසති භාවනාවත්,මෛත්‍රී භාවනවාත් මෙනෙහී කරනවා....මට මේ දෙවල් තෙරෙන විධියට දෙශනා කොට පැහැදිලි කර දුන්නාට කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට ගොඩාක්ම පිං ....ඔබ වහන්සේ තුන්තරා බොධීයකින් එක්තරා බොධීයකට පැමීණ මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතූම් වූ අමාමහා නිර්වානය අවබෝධ වේවා ! සාදූ සාදූ සාදූ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
Hii
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි
ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුනා. පින්වන්ත ස්වාමීන් වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි .
අහන් හිටිය ටිකටම හරිම සැහැල්ලුවක් හිතට දැනෙනව අනිවාර්යයෙන්ම ප්‍රගුණ කරනව පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
පිං හාමුදුරුවනේ ..මමත් අද ඉදන් පටන් ගන්නවා..තෙරුවන් සරනයි🙏
සාදු !සාදු !සාදු!☸️
ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏 සාදූ සාදූ සාදූ
සාදු 🙏පින්වත් ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා .නිරෝගී වෙත්වා .සුවපත් වෙත්වා
ස්වාමින් වහනසේට දර්මය අවබෝඳ වෙිවා 🙏🙏🙏🙏🙏මටද නිවන් අවබෝද වෙිවා.
සාදු සාදු සාදු පින්වත් ස්වමින් වහන්සෙට උතුම් ධර්මයම අවබෝද වේවා තෙරුවන් සරනයි
නමෝ බුද්ධාය! 🙏🙏🙏
අපේ උතුම් පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරයම වේවා!!!
පින්වත් සුවමින් වහන්සේට පින්සිදු වේවා සාදු සාදු සාදු
මම වැඩිය බන අහන්න කැමත්තක් තිබ්බේ නෑ. ඒත් ඔබ වහන්සේගේ බන දෙසුම් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. පුලුවන් හැම වෙලාවකම එකක් හරි අහනෝ.අපේ කාලේ අපේ හාමුදුරුවෝ
සාදු ,සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
හරිම පැහැදිලිව භාවනාව ගැන විස්තර කියලා දෙනවා අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට පිං සිද්ද වේවා මේ කරනු ලබන කුසල කර්මයෙන් 🙏
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
පිං සිදුවේවා අපේ හාමුදුරුවනේ ....ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුනා....
ඔබ වහන්සේගේ වචනයකින් පවා හරිම සරලව අපට දහම් කරුණු පැහැදිලි කරනව හිත නිවනව. බොහොම පින් අපෙ හාමුදුරුවනේ ..🌸🌸✨️
පිංවත් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා !!!❤
🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධූ සාධු
ආනාපානසතිය පිළිබද දැනුම ලබාදුන් ඔබවහන්සේට ස්තුති වන්ත වෙමි!!පින් සිදු වේවා!! තෙරුවන් සරණයි!! නමෝ බුද්ධාය!!!
නමෝ බුද්ධාය!!! පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! මේ අමා ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!!!සාධූ..!🙏🏻 සාධූ..!🙏🏻 සාධූ..!🙏🏻සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා!!! 🙏🏻🙏🏻🙏🏻
sadu sadu sadu !!!!!!!!!!
නමෝ බුද්ධාය 🙏
අහෝ ආශ්චර්යය යි ........!
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏
Itama pehediliva deshana kireema nisa honda avabodhayak lebuna, oba vahanseta ikmaninma ama dora vivara veva, kanti,, padikka
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය් වේවා නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏
මමත් මෙදින සිට අනාපානා සතිය වඩනවා💚 කලින් ඉදලම මුදිතා බාවනාව නම් වඩනවා.නමෝ බුද්දාය.
මහසගරුවනට මාගේ නමස්කාර වේවා .ඔබවහන්සෙලාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස.ඒ භාග්‍යතුන් වහන්සේට නමස්කාර වේවා🙏🙏
තෙරුවන් සරනයි. ඔබ වහන්සේට.
නමෝ බුද්ධාය! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! 🙏🙏🙏
ගොඩක් පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌻🌻🌻❤
බොහොම ස්තුතියි හමුදුරුවනේ
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු සාදු 🙏 සාදු සාදු 🙏🌺🙏🌺🇰🇼🇱🇰
සාධූ සාධූ සාධූ ❤❤❤ මාගේ නමස්කාරය වේවා ❤❤❤ තෙරුවන් සරණයි ❤❤❤
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා ..... 🙏🙏🙏
සාදු🌸සාදු🌼සාදු🌸🌼
ඔබ වහන්සේට පින්.සාදු සාදු සාදු
සාදු සාදු සාදු ...පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු ...
ඔබ වහන්සේට බොහොම පින්🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගි චිර ජීවනය ලැබේවා 🙏
මට අවුරුදු 18 යි දැන් ඔබ වහන්සේගෙ දර්ම දේශනා වලට මන් ඇබ්බැහි වෙලා ඒකට හේතුව ගොඩක් සරල විදිහට තේරුන් කරගන්න පහසු විදිහට දේශනා කරන ආකාරය ඔබ වහන්සේට ගොඩක් පිං තෙරුවන් සරනයි 🙏
ඒ ඇබ්බැහිය පුතාව හැම කරදරයකින්ම, ජීවිතේ තියෙන හැම පලිබෝදයකින්ම ඔයාව බේරයි. හොද ඇබ්බැහිවීමක්. තෙරුවන් සරනයි පුතාට .
🙏
matath 19i,math dan godak wadasatahan balanawa
Mata 21 math
L
මට දැන් අවුරුදු 16. හැම දවසක්ම හරි සැහැල්ලුවෙන් සන්සුන්ව ගෙවන්න ඔබ වහන්සේල මට උදව් කරනවා. බුදු දහමම තමයි ලෝකෙ උතුම්ම දර්ශනය. පොඩි කාලෙ ඉදන් ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්න මට දැන් ඒ හැම දෙයක්ම දරාගන්න පුලුවන් වෙලා මේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා මුණගැහුණු නිසා. 🙇♂️🙇♂️🙇♂️
තෙරුවන් සරණයි දුවට
අාන පාන සති සමාධි භික්ඛවෙ එ්කධම්මො භාවිතෝ බහුලීකතෝ සමාධි භාවනා මහාරහුලෙිවාදසූත
අාන පාන සති සමධි භාවනායනු හුලංඅදින පිටකරන බාවනාවක්නොවේ බුද්ධ බාවනාවක් හුලං අැදීම
එය කසින ධයාන භාවනාවක් අාන පාන අස්ස පස්ස අස්කිරීම පහානය කරණීය අකරණීය සේවිතබ්බා අසේව්තබ්බා හොඳ නරක කුසල් අකුසල් සුදු කලු පින් පවු දෙපැත්ත සංඛාර විසංඛාර ද්වතාව දර්මය දෙපැත්ත අව බොද කිරීමයි බුස්ධ දේශනය
🙏
මට stress /depression තිබ්බ කෙනෙක් මම ගොඩක් තරහ ගන්න කෙනෙක් ..මන් ටික ටික ඔබවහන්සේට දර්මය අහන්න යොමු උනා දැන් මට තෙරේනවා පරිනත මට්ටමකට ඇවිත් කියලා .වෙන දා වගේ මට තරහ යන්නෙ නෑ ඔබවහන්සේට මේ දර්ම කරුණු අප සමග බෙදාගන්නවාට ඔබ වහන්සේ මේ සංසාරේ මාර්ගයේ දුකින් නිදහස් උතුම් නිවන ලැබේවා.. 🙏❤නිදුක් නිරෝගි වේවා සාදු සාදු සාදු 🌼
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සසරගැන බිය පැමින ඇත ,ඉක්මනින් බුදුන් දැක නිර්වානය අවබෝධ කරගත යුතුව ඇත ,ඉපදීමෙ සිට අප බණ්ධනයන්ගෙන් බැදෙන්නේය එය ලෝක ස්භාවයයි මෙ සියල්ලම අනිත්‍යය .මේ අදිතාලම් මගින් වැරදි නිවැරදි කරගෙන මාගේම වීරියෙන් බුදු දේශනා මගින් නිර්වාන මාර්ගයට යමි .එයට වීරිය මා විසින් යොදවනු ඇත .☸️🙏
හරිම ප්‍රනීත ,පියකරු, දිවඔසුව පෙන්වා දෙන පින්වත් සංඝරත්නයට මගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු !!!🙏🙏🙏
💓
♥️🙏🙏🙏🌹🌹🌹
🙏🙏
@Saddharma Sewana සද්ධර්ම සෙවන para
Theruwan saranai oyata
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය වේවා 🙏🙏🙏
මං විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න ළමයෙක්.මට මගේ ජීවිතේ ආව ප්‍රශ්න වලට ශක්තියක්මත්ම මුහුණ දෙන්න උදව් වුනේ ඔබ වහන්සේගේ මේ සරල පැහැදිලි කිරීම් එක්ක ජීවිතේට ලබා දෙන ගැඹුරු සත්‍ය දහමයි.. පිං ස්වාමීන්වහන්ස.. 🙏❤️
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
🙏
මට අවුරුදු 15 යි . මට ඇත්තටම ධාර්මිකව ජීවත් වෙන්න ගොඩක් කැමතියි. ඔබ වහන්සේලාට මේ වගෙ වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබඳ ව ස්තූති වන්ත වෙමි...
🙏
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය වේවා.....
සියලු සත්වයෝ නිදුක් වෙත්වා......
සියලු සත්වයෝ නීරෝගී වෙත්වා.....
සියලු සත්වයෝ සුවපත් වෙත්වා.....
මට වයස 17යි මම පාඩම් කරද්දි හිත වෙනස් වෙනව, ඒවගේම ජංගම දුරකථනයට ගොඩාක් ඇබ්බැහි වෙලා ඉන්නෙ මම මේ විදිහට භාවනා කරල මනස නිරවුල් කරගන්න ඕන ඒවගේම මම වගේ තව අය ඉන්නව ඒ සඳහා ඔබවහන්සේ දරන වෑයම අගය කරනව
🙏
තවතවත් පින් ඇත්තෝ අසා වීර්‍ය වඩත්වා!!🙏
නමෝ බුද්ධාය !
වන්දනිය පූජනීය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!
උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏
උතුම් අමාමහ නිවනම ලබත්වා !
සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🪔🪔🪔🙏🙏🙏
U
මට දැන් 19යි ..ලබන මාසයේ AL.ඉස්සර (වයස 16/17දී)සිත දමනය කරලා භාවනාව වැඩුවා..කාර්‍යබහුල වීමත් සමගම මගෙන් භාවනාව ඈත් වුනා..අන්තිමේදී දැන් මගේ සිත නිතරම හැමතැනම දුවනවා..පාඩමට සිත යොමු කරන විට නොයෙක් කාරණා සිහිවෙනවා..මට එය නවත්වාගත යුතුයි..නැවත ඉස්සර පාඩමට ලැදි වුන භාවනා කරලා දියුණු කරගත්ත හිත ලබා ගැනීමට දවසට සුළු මොහොතක් හෝ භාවනාව කරනවා..
නැවතත් විභාගය අස්සේ මට අහස් ගව්ව මතක් වුනේ මගේ physics සර් නිසා..එතුමා දහමට ලැදි උගත් බුද්ධිමත් සත්පුරුශයෙක්🙏🙏එතුමාගෙන් අධ්‍යාපනය ලබන අපිට දහමට ලැදි වෙන්න නිතරම පවසනවා..සර්ට පිං🙏
මම වගේ ඉගෙනගන්න කෙනෙක් මේක දැක්කොත් භාවනාව අතහරින්න එපා..සිත පුලුවන් තරම් දියුණු කරන්න..අපිට යන්න තියෙන මග සාර්ථකව යන්න පුලුවන් ..මට එය විශ්වාසයි🙏🙏
අද තමයි හරියටම ආනා පාන සති භවනාව ගැන දැන ගන්න ලැබුනේ ...
පිංවන්ත සුවාමින්වහන්සට දීර්ඝආයු ලැබේවා .
මට අවුරුදු 18 යි දැන් තව අවුරුද්දෙකින් වගේ Al ලියන්න ඉන්නේ.මගේ හිතේ කිසිම සන්සුන් භාවයක් නෑ.නිතරම කලබලකාරි පොඩි දේටත් ඉක්මනට දුක හිතෙනවා,තරහ යනවා...හැමදේම ගැනම ගොඩක් හිතලා හිත රිද්දගන්නවා...මට හිතුනා ආනාපානාසති භාවනාව කරන්න ඕන යැයි කියලා.ඒ වෙලවේ තමයි ඔබවහන්සේගේ මේ දේශනාව හමුවුණේ..පින්වත් ස්වාමින් වහසේට තෙරුවන් සරණයි...🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
🙏🙏🙏🌼🙏🙏🙏
සාදු සාදු සාදු මාගෙ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වෙවා ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා ච්රජිවනය ලබත්වා මාගෙ ත් ආයුගෙන මටත් වඩා කල් ජිවත් වෙත්වා
මාගෙ පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වේවා ආයුෂ බොහෝ වේවා.පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🥰❤️
මගේ ජිවිතේ වෙනස් කරපු තැන යොවුන් දහම් සක්මන 2024 ඔබ වහන්සේලාට බොහොම පිං පිස්සෙක් වගේ හිටපු මං අරමුණක් ඇති මිනිහෙක් කරාට. නමෝ බුද්ධාය 🙏🌺
අපට මහත් අනුකම්පාවෙන් දහම් අවවාද ලබා දෙන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏
පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ නිදුක් වෙත්වා , නීරෝගි වෙත්වා , සුවපත් වෙත්වා ....
දීර්ඝායුෂ ලැබේවා...
තව තවත් ධර්ම කරුණු පැහැදිලි කිරීමට ශක්තිය ලැබේවා...
උතුම් නිර්වාණයට ඉක්මනින් ළඟාවේවා🙏🙏🙏🙏🙏🌺☸️
සාදු සාදු සාදු🙏
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු
නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේ ට. ජීවිතයේ බොහෝ දුක් වේදනා වලට ලක් වී සිටින මා හට මෙ භාවනාව ඉතාමත් ම වටිනවා. සාදු සාදු සාදු...
අවුරුදු 19 ඉදන්ම ජීවිතේ හොදින් හදාගන්න මේ බණ පද , භාවනා පැහැදිලි කර දෙන ඔබවහන්සේ නිදුක් නීරෝගි වේවා ! 🥺බුදු සරනයි
🙏
සාදු සාදු සාදු අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරොගි සුව දීර්ඝආයුස ලැබෙවා තෙරුවන් සරණයි.
භාවනාව ගැන ඉතාමත් සැහැල්ලු දේශනාවක් මම මගේ ජීවිත කාලෙටම ශ්‍රවණය කළාමයි සැහැල්ලු දේශනාවක් ඉදිරිපත් කිරීම ගැන ඔබ වහන්සේට අපගේ නමස්කාරය🙏🙏🙏
ඇත්ත 🙏🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
🙏🙏 සාධු.....සාධු......සාධු......🙏🙏
🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!!🙏🙏🙏🙏
සාදු සාදු , සාදු ...........!!!
ප්‍රණීත ප්‍රියමනාප දහම් කරුණු කාරනා අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු පින්වත් සත්පුරුෂයන් වහන්සේලාට නමස්කාර වේවා .......!!!
නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ......!!!
මටත් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා .......!!!
නමෝ බුද්ධාය ......!!!
Cgy
Gv
M
මට අවුරුදු දාසයයි. ඇත්තටම හිස්ව ගත කරපු කාලය දැන් වෙනසක් තියෙනවා කියල දැනෙනවා..බුදු සරණයි
❤
🙏🙏නමෝ බුද්ධාය 🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං 🙏අපේ හාමුදුරුවනේ 🙏නමෝ බුද්ධාය 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏🙏
අපේ පින් වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවය මෙන්ම මෙම ගෞතම බුදු සසුනේ දීම අමා මහ නිවනින් සැනසීමට පත් වෙවා.
🙏🙏🙏සාධු සාධු සාධු
බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!! 🙏🙏🙏සාධු සාධු සාධු
🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏
Theruwan.sarani obawahanseta mama pin anumathan karami namo buddaya
උතුම් ස්වාමීන්වහන්සේ ඔබ වහන්සේට සසර කෙලවර උතුම් නිර්වානය ලැබේවා.. මා හටත් ඒ සසරේදී තව තවත් ඔබවහන්සේගෙන් දහම් අසන්නට ලැබේවා... 🙏
ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ ගොඩාක් පැහැදිලි වුනා මම ඔබවහන්සේට තෙරුවන්් සරණයි සාතෝ සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිර්ඝායු.ලබත්වා.තෙරැවන්.සරනයි🙏🏼🙏🏼🙏🏼
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
බොහොම පින් ඹබ වහන්සේට 🙏ඉතාමත් පැහැදිලි වදියට අපට ධර්මය අවබෝධ කරදෙනවට,මම උපතින් කතෝලික කෙනෙක් නමුත් මම බුදු දහමට ඉතාමත් ලැදියි, ඹබ වහන්සේ ඇතුළු තුනුරුවනට මාගේ නමස්කාරය වේවා🙏
නමෝ බුද්ධාය🙏 ,පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
එහෙමයි පින්වත් ස්වාමීන්වහන්ස
ස්වාමින් වහන්සේ කියලා දෙන සේම මෙම භාවනා පුරුදු කරමි🌸🙏🙏🙏🙏
නමෝ බුද්ධාය
මම කොච්චර වැඩ කරත් මට ඒ වැඩ කර්න තරමට ප්‍රතිඵල නැ. මන් AL මගෙ second shy එකත් ලිව්ව. පලවෙනි පාරත් විබාහගෙ වෙලාවෙ ලියා ගන්න බැරුව මොකුත් කර ගන්න බැරි උනා. ඒ පලවෙනි පාර නිසා බයට කියල මන් ආයෙත් කරා. මේ පාරත් මට ඒකම උනා. මට කොච්චර පුලුවන් උනත් ඒ වෙලාවට කර ගන්න බැරි වෙනවා. ඒක කාටවත් කිව්වත් අනේ එහෙමද කියල අහල අමතක කරන අනිත් අයට සාමාන්‍ය ප්‍රශ්නයක්.
බුදු දහමෙන් මට උත්තරයක් ලැබෙයි අනිවාර්යයෙන්ම. මම හොඳට පිරිත් කියලා පහන තියල බුදුන් වදිනව හැමදාම. ඒ වෙලත් මට එහෙම විභාගය වෙලාවෙ වෙන එක ගැන මට හොදටම එපා වෙලා කලකිරිලා ඉන්නෙ. උත්තරයක් හම්බෙනව නම් කැමති. දෙන අවවාද මන් සතුටින් පිලි ග්න්නවා. බුදු දහමෙන් පිලිතුරක් ඕනෙ. පිලිවෙත් මොනව හරි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම දුවේ, ඔයාට කිසි ප්‍රශ්නයක් නෑ. හොදට පාඩම් කරලා විෂය කරුණු ගැන අවබෝධයක් තියෙනවා, ඔයාට කලකිරෙන්නටවත් එපෙවෙන්ඩවත් හේතුවක් නෑ, පැරණි පාසැලේ ගුරුතුමියක් හරි වෙනත් තේරුම් ගත හැකි වැඩිහිටි කාන්තාවක් සමග හරි හැකි නම් ඔබේ ගැටලු ගැන කතා කරන්න,
ඔබ පදිංචි ප්‍රදේශයට අයත් කච්චේරිය තරුණ ප්‍රශ්න ගැන කතා කිරීමට උපදේශන අංශයක් තියෙනවා. එහි කරුණාවන්ත නිලධාරිනියන් සමග ඔබට කතා කර සහනදායි විසදුමක් ලබාගතහැකියි. මෙයට මුදල් අය කරන්නේ නෑ, ඒවගේ ම ඒ කරුණ වෙන අයට කීමක් හෝ සටහන් කිරීමක් නෑ, කොහොමවුනත් ඒයනවිට ඔබේ ලගම මිතුරියක් හෝ වැඩිහිටි ගැහැණු කෙනෙක් සමග යන්න.
ඔබේ ජයග්‍රහණය අත ලගම තිබියදී අධෛර්ය වෙන්න එපා!
ඊලගට, මේ ස්වාමින් වහන්සේගේ video බලන්නට ලැබීමත් වාසනාවක්,
මේ ස්වාමින් වහන්සේගේම පහලින් ඇති video දෙකත් බලන්න, ඒවායේ comments සේරමත් බලන්න,
1.ඔබේ හිත දුර්වලද?/මේ කරුණු 2 ඔබට වටීවි- අහස්ගව්ව Ahas Gawwa
2.හිත බරනම් හිත සැහැල්ලු කරගන්න AL දරුවන් සදහා -අහස් ගව්ව
- අංකුඹරේ අමිත දීප හිමි/
මේ චැනල් එකේ ඔබට ගැලපෙන තවත් වීඩියෝ රාශියක් තියෙනවා. ඒවාත් බලන්න. (description එකට ගිහින් බලන්න)
බුදු සරණයි! ඔබ ජය පතමි.
මාගේ සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ නමාස්කාරය් වේවා සාදු සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගෞරවයනීය ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏
සාදු සාදු සාදු නමෝ බුද්ධාය
පිංවත් ස්වාමින්වහන්සේ ඔබ වහන්සේට බොහොමත් පිං සරලව මෙය අවබෝධ කර දුන්නාට උතුම් වූ නිර්වාණ අවබෝධය වහ වහා ලබත්වා. සාදු සාදු සාදු 🙏🙏🙏
අති විශිෂ්ඨයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏❤️ ඔබ වහන්සේට මේ ජීවිතයේදීම උතුම් නිවන ප්‍රත්‍යක්ෂ වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්සේ මා රැස් කල යම් පිනක් වේද ඒ පින අනුමෝදන් වේවා..
මට අවුරැදු 16යි.මම හැමදාම ඔබ වහන්සේ දේශනා කරන බණ අහනවා.මගෙ ප්‍රශ්න ගොඩක් විසදුනා මේ ධර්ම දේශනා නිසා.දැන් ජීවිතේ හරිම සැහැල්ලුවෙන් ගත කරනවා.ඔබ වහන්සේට ගොඩක් පින් ස්වාමින් වහන්ස
🙏
ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේවා සාදු...... 🙏සාදු...... සාදු....... 🙏
සාදු! සාදු! සාදු!
,🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු!!! 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය...🙏🙏🙏
මට අවුරුදු 17 මන් අද ඉදන් අනාපනසති භාවනාවත්,මෛත්‍රී භාවනවාත් මෙනෙහී කරනවා....
මට මේ දෙවල් තෙරෙන විධියට දෙශනා කොට පැහැදිලි කර දුන්නාට කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට ගොඩාක්ම පිං ....ඔබ වහන්සේ තුන්තරා බොධීයකින් එක්තරා බොධීයකට පැමීණ මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතූම් වූ අමාමහා නිර්වානය අවබෝධ වේවා ! සාදූ සාදූ සාදූ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
Hii
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි
ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුනා.
පින්වන්ත ස්වාමීන් වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි .
අහන් හිටිය ටිකටම හරිම සැහැල්ලුවක් හිතට දැනෙනව අනිවාර්යයෙන්ම ප්‍රගුණ කරනව පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
❤
පිං හාමුදුරුවනේ ..මමත් අද ඉදන් පටන් ගන්නවා..තෙරුවන් සරනයි🙏
සාදු !සාදු !සාදු!☸️
ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏 සාදූ සාදූ සාදූ
සාදු 🙏පින්වත් ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා .නිරෝගී වෙත්වා .සුවපත් වෙත්වා
ස්වාමින් වහනසේට දර්මය අවබෝඳ වෙිවා 🙏🙏🙏🙏🙏මටද නිවන් අවබෝද වෙිවා.
සාදු සාදු සාදු පින්වත් ස්වමින් වහන්සෙට උතුම් ධර්මයම අවබෝද වේවා තෙරුවන් සරනයි
නමෝ බුද්ධාය! 🙏🙏🙏
අපේ උතුම් පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරයම වේවා!!!
පින්වත් සුවමින් වහන්සේට පින්සිදු වේවා සාදු සාදු සාදු
මම වැඩිය බන අහන්න කැමත්තක් තිබ්බේ නෑ. ඒත් ඔබ වහන්සේගේ බන දෙසුම් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. පුලුවන් හැම වෙලාවකම එකක් හරි අහනෝ.
අපේ කාලේ අපේ හාමුදුරුවෝ
සාදු ,සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
හරිම පැහැදිලිව භාවනාව ගැන විස්තර කියලා දෙනවා අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට පිං සිද්ද වේවා මේ කරනු ලබන කුසල කර්මයෙන් 🙏
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
පිං සිදුවේවා අපේ හාමුදුරුවනේ ....ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුනා....
ඔබ වහන්සේගේ වචනයකින් පවා හරිම සරලව අපට දහම් කරුණු පැහැදිලි කරනව හිත නිවනව. බොහොම පින් අපෙ හාමුදුරුවනේ ..🌸🌸✨️
පිංවත් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා !!!❤
🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධූ සාධු
ආනාපානසතිය පිළිබද දැනුම ලබාදුන් ඔබවහන්සේට ස්තුති වන්ත වෙමි!!පින් සිදු වේවා!! තෙරුවන් සරණයි!! නමෝ බුද්ධාය!!!
නමෝ බුද්ධාය!!!
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
මේ අමා ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!!!
සාධූ..!🙏🏻 සාධූ..!🙏🏻 සාධූ..!🙏🏻
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා!!! 🙏🏻🙏🏻🙏🏻
sadu sadu sadu !!!!!!!!!!
නමෝ බුද්ධාය 🙏
අහෝ ආශ්චර්යය යි ........!
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏
Itama pehediliva deshana kireema nisa honda avabodhayak lebuna, oba vahanseta ikmaninma ama dora vivara veva, kanti,, padikka
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය් වේවා නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏
මමත් මෙදින සිට අනාපානා සතිය වඩනවා💚
කලින් ඉදලම මුදිතා බාවනාව නම් වඩනවා.
නමෝ බුද්දාය.
මහසගරුවනට මාගේ නමස්කාර වේවා .ඔබවහන්සෙලාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස.ඒ භාග්‍යතුන් වහන්සේට නමස්කාර වේවා🙏🙏
තෙරුවන් සරනයි. ඔබ වහන්සේට.
නමෝ බුද්ධාය!
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
සාදු! සාදු! සාදු!
🙏🙏🙏
ගොඩක් පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌻🌻🌻❤
බොහොම ස්තුතියි හමුදුරුවනේ
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු සාදු 🙏 සාදු සාදු 🙏🌺🙏🌺🇰🇼🇱🇰
සාධූ සාධූ සාධූ ❤❤❤ මාගේ නමස්කාරය වේවා ❤❤❤ තෙරුවන් සරණයි ❤❤❤
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා ..... 🙏🙏🙏
සාදු🌸සාදු🌼සාදු🌸🌼
ඔබ වහන්සේට පින්.සාදු සාදු සාදු
සාදු සාදු සාදු ...පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු ...
ඔබ වහන්සේට බොහොම පින්🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏
ඔබ වහන්සේට නිදුක් නීරෝගි චිර ජීවනය ලැබේවා 🙏