Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
2003 ඉපදුනත් මේ සිංදු අහන්නේ මම. දැන් තියන කුනුහරප වගේ නෙවෙයි. මේ සිංදු නියමයි. සවුන්ඩ් කොලිටිමොනවා උනත් සිංදුවට තේරුමක් තියේ.💚
අඩේ මාත් 2003 .මටත් ආඩම්බරයි.
මොනා මල්ලි උට්ටො සව්න්ඩ් කොලිටි අවුල.🙄🤣
❤❤
2004 අපිත් මේවා තමා ආසම ❤
අඩෝ උබලා හොඳ එවුන් බන් 😢❤
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දු...හදවතටම වදින්නම ගායනා කරපු අපේ කාලයේ ගීත අදටත් අහන්නේ ඒ තරම්ම මිහිරි නිසා...
ඉන්ද්රානි පෙරෙරා මැතිනියනිහෙල පොප් රැජින ඔබතුමියටනිදුක් නිරොගි දීර්ගායුශ ලැබෙවා💖
අපේ දරුවෝ හරිම අවාසනාවන්තයි බං .. මේ වගේ අධිමාත්රා ඖෂධ වගේ ගීත අහන්න උන්ට පින නැහැ.. මේ දක්ෂ ප්රවීණයන්ව දකින්න පින නැහැ.. ඒ අවසාන පරපුර අපි වීම ගැන සතුටුයි ආඩම්බරයි
💯👍
Aniwaren aiya😢😢😢
@@heshanmadusanka5795 s
අනේ එහෙම නැ මම මේ අහන්නෙ මම ඉස්කෝලේ යනවා 😢❤
ඒ අවාසනාව වාසනාවක් කරන්න පුලුවන් අපිටමයි.මගේ පුතාට අවුරුද්දයි.මම මේවා ඇහෙන්න දානවා
Sunflower පිස්සුවක්....
Sunflower බැකින් ❤️❤️
මම සතුට්න්ම ගයන ගීතය මෙයයි ගායිකාවටත් කැරොකෙ ඉදිරිපත් කර ඇති ඔයාලටත් බොහෝම ස්තූතියි ජය ❤️❤️
💗💗🌷හරිම ලස්සන ගීතයක් ඔබ තුමියට දීර්ගාය්රෂ පතනව....
ඇත්ත ටම 80,90 දශකයේ තිබුන මංගල උත්සවයක අසිරිය හිතේ මැවෙනවා
සුපිරි සිංදු.. සන්ෆලවර් ❤️❤️❤️
සුපිරි සිංදු සන්ෆවර්ස් මියුසික් එකට තවත් ලස්සනයි
ඔබතුමියගේ ආසමගීතයකි.❤ ආදරෙයි.දිර්ගායුවේවා වේවා .බුදු සරණයි .
මෙම ගීත අසන්නට ලැබුණ අවසාන පරපූර අපි තමයි සතුටුයි.තෙරුවන් සරණයි 😘😘♥️♥️♥️♥️
අනේ අපි කෝච්චර වාසනාවන්තද මේ වගේ සිංදු අහන්න ලැබුන එක දැන් තියේන සිංදු නම් මෝනාද මන්දා
මෙන්න සිංදු කියන්නේ අති විශිෂ්ඨයි
මනමාලයන් මනමාලියන් ❤❤❤❤සුබ මේ නැකතේ හරි කලබලේ
මනමාලයන් මනමාලියන් සුභ මේ නැකතේ හරි කලබලේ 🤟🤟🤟🤟🔥🎼🎼🎼🎙️🎙️🎤🪗🎷📻
මොකද කලබලේ
චිරං ජයතු මැතිනියනි..❤️❤️💐💐
ඉන්ඳානි පෙරේරා මහත්මියගේ ගීත හැම එකකටම මම ආසයි ❤
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට
නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා dirgausha ලැබේවා දළදා සමිඳුන් රැකවරණය ලැබේවා ❤️🙏🙏🙏
ම්ම්ම්ම්ම්.. ගොඩක් ලස්සනයි...
විශිෂ්ට ගායන ශිල්පිණී ඉන්ද්රානී පෙරේරා මහත්මියට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා...
Mage favarite singer oya thama sweet voise
Culture musicule club and bi kidude
@@thananthirigekanthi5981 pp
❤
❤❤❤..b.s
Lassanama sindu.....hamadama ahanava golden voice our country...budu saranaie oba thumeyata....nirogimath...jeevithayak..labeva..pathami
පුදුම ලස්සනක් තියෙන්නේ මේ සින්දුවල ඔබතුමියට දීර්ගායුශ
කොයි තරම් සුන්දර ද පිවිතුරු ද නොකැලැල් කුමර කුමරියන් ට හදවතට ම දැනෙන ගිතයක්
අදටත් ජනප්රියයි 😍❤️
මෙව්වනේ සින්දු දැන් තියෙන කුනුහරුප සින්දුවලට වඩා මේ සින්දු කොයිතරම් ලස්සනයි ද
ඉර මුදුනේ ඉර මුදුනේ kalabale sada මුදුනේ sada මුදුනේ sada මුදුනේ kalabale ලස්සන සිංදුවක්
සුපර් අපේ අතීතය මතක් වෙනව
Methumiyage sinduwalata man bohoma asai wisesayan me sinduwata man asai obata නිදුක් නිරෝගී සුවය ප්රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤❤
අප සතු කව්තුක වස්තු ❤❤❤❤
Thanks old sunflower best music
ආසම ගායිකාවක්
මාව්සින් ලියනලද ගිත මෙදෙදෙනාම ගායනාකලා විසාර්ද පියතිස්ස රාජ්කරුනා
Harima lassanai.mama godak Asama sinduwak.
මම..අාසම.සිංදුව..අපි.කුවේට්
මාරම ලස්සන සිංදු ඒක කියල නිම කරන්න බැහැ ❤👌
මේ තමයි හදචතටම කතා කරපු සිංදු
ඔබට දීර්ගායුශ
Anee api hari waasanawanthai. Me rasa berena gee ahanna tharam. deergaayu weewa obata.
ලස්සන සිංදුවක්... ලස්සන හඬක්...
Harima lassana kata hadak thiyena gaaiykawak😍❤Edath adath janapriya godak aya aasa sinduwak🔥❤Budu saranai obathumiyata💝
අහන්න පුලුවන් සින්දු ❤️
Hithe thiyena prasna okkoma amathaka wenawa
ඒ කාලේ ඉදන් කලබලේ තමයි කසාදේ.බැදගෙන තියෙන්නේ
Sunflower music 🎶🎵❤
මමත් ආස කරන කෙනෙක්. චාන්ද්ර ලේකා මහත්මි ය ❤❤❤
Indrani perera man hithanne
මරු සිංදු.....👍👍👍👍
ලස්සනයි .🌹🌹🌹
Mama senali sinduwa lassanai 😍😍
හදවතේ ගයිකාවක්❤
Still great song since my school till this
මාව්සින් ලියනලද ගිත විසාර්ද පියතිස්ස රාජ්කරුනා
not like today song. great songs.
Mama aasama gaikawak.goddak lassanai.
සුපිරි ❤✌️✌️👍👍👍
අදමයි ඇහුවෙ ❤
කොහොමද සන්ෆ්ලවර් සවුන්ඩ්ස්
අනිවාර්යයෙන්
Godak lassanaei ❤️❤️❤️
Ape sindu kopamanA lassanda in adath menna si ndu
ලස්සනයි
Lassanai godak
Mama senali sinduwa ❤❤
🌻 sunflower super with song.
Dan inne mokkuda...tawamat...monataram Rasa vidinawada api me sindu ❤
Sindu.nam mewa tama.sindu
Patta💪🥰
Mona mood ekaka hitiyath ahanna puluwan ❤️
Yeeeeeeee biutifull.
Asama lassana sinduwak
Sunflower backing ❤❤
ආසම ගීතයක්
Mama,kamtema sinduwa
Obathmiyage me githaya mama sita wara k asaatha
Lassanai
Kochchara Ahuwath epa wennema naha
Super voice
Me wage lassana geetha ay...ahanna ...natte....
Kadu mudunaa saungaa kala balayak naha dan athe
Supri
👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻❤❤❤
සින්දුව ලස්සනයි. ඇයි කලබලය
Nice song
Supper
Man.asma.githayak
Sada amaraniya geetha
God bless you ❤
Lassani
Lassanay...
Oba Obama tma Vijaya/jothi men oyth Asama sama en hadak
Sunflower kiyanne ithin marenakamma music parana wenne naha 🙏🏻
👌👌👌
2023 ahna Aya me konata
❤❤🎉❤❤
🌹🌹🌹🌹
💖💖💖💥💥👌maru
💓 💐💐💐 💓
❤❤❤👍👍👏👏😚😚😍
❤🔥
Nice
Wow what beautiful women
Anna sindu
2003 ඉපදුනත් මේ සිංදු අහන්නේ මම. දැන් තියන කුනුහරප වගේ නෙවෙයි. මේ සිංදු නියමයි. සවුන්ඩ් කොලිටි
මොනවා උනත් සිංදුවට තේරුමක් තියේ.💚
අඩේ මාත් 2003 .මටත් ආඩම්බරයි.
මොනා මල්ලි උට්ටො සව්න්ඩ් කොලිටි අවුල.🙄🤣
❤❤
2004 අපිත් මේවා තමා ආසම ❤
අඩෝ උබලා හොඳ එවුන් බන් 😢❤
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දු...හදවතටම වදින්නම ගායනා කරපු අපේ කාලයේ ගීත අදටත් අහන්නේ ඒ තරම්ම මිහිරි නිසා...
ඉන්ද්රානි පෙරෙරා මැතිනියනි
හෙල පොප් රැජින ඔබතුමියට
නිදුක් නිරොගි දීර්ගායුශ ලැබෙවා💖
අපේ දරුවෝ හරිම අවාසනාවන්තයි බං .. මේ වගේ අධිමාත්රා ඖෂධ වගේ ගීත අහන්න උන්ට පින නැහැ.. මේ දක්ෂ ප්රවීණයන්ව දකින්න පින නැහැ.. ඒ අවසාන පරපුර අපි වීම ගැන සතුටුයි ආඩම්බරයි
💯👍
Aniwaren aiya😢😢😢
@@heshanmadusanka5795 s
අනේ එහෙම නැ මම මේ අහන්නෙ මම ඉස්කෝලේ යනවා 😢❤
ඒ අවාසනාව වාසනාවක් කරන්න පුලුවන් අපිටමයි.මගේ පුතාට අවුරුද්දයි.මම මේවා ඇහෙන්න දානවා
Sunflower පිස්සුවක්....
Sunflower බැකින් ❤️❤️
මම සතුට්න්ම ගයන ගීතය මෙයයි ගායිකාවටත් කැරොකෙ ඉදිරිපත් කර ඇති ඔයාලටත් බොහෝම ස්තූතියි ජය ❤️❤️
💗💗🌷හරිම ලස්සන ගීතයක් ඔබ තුමියට දීර්ගාය්රෂ පතනව....
ඇත්ත ටම 80,90 දශකයේ තිබුන මංගල උත්සවයක අසිරිය හිතේ මැවෙනවා
සුපිරි සිංදු..
සන්ෆලවර් ❤️❤️❤️