Onchilla Thotili | Sujatha Attanayake | (Official Audio)

Поделиться
HTML-код

Комментарии • 183

  • @isharamaduwanthi1605
    @isharamaduwanthi1605 Месяц назад +8

    මෙයා සුදු අදින්නෙ පුතා‌ මැරුනා හමුදාවෙ ඉදලා,පුතා වෙනුවෙන් මෙම ගීතය ඇය කියුවා

  • @charunirathnayaka9573
    @charunirathnayaka9573 Год назад +44

    අදටත් හෙටටත් ගීත කෝකිලාවිය ඇයයි ඔබට දිගාසිරි මහත්මිය.

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 2 года назад +130

    කොච්චර ලස්සනයි ද මේ ගීත...හරිම මිහිරියි , ආදරණීය සුජාතාවනේ, ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිටෙන් ඔබට නිදුක් නීරෝගි දීඝායුෂ ලැබේවා !

  • @nihalbandula8247
    @nihalbandula8247 Год назад +45

    දරුවෙකුට ලබා දියයුතු හොඳම අවවාද ටික සරළව ගීතවත්ව ලබා දෙන අතර කටහඬත් විශිෂ්ඨයි!!!

  • @g.n.kumuduni5070
    @g.n.kumuduni5070 10 месяцев назад +13

    අනේ හරිම ලස්සනයි .මගෙ පොඩි බබා මේ සිංදුව දැම්මොත විතරයි නිදා ගන්නේ .

  • @deshapriyachinthaka6510
    @deshapriyachinthaka6510 Год назад +27

    මගෙ දු ත් මම නැලෙවුවෙ මේ ගීතය කියල ඒ කාලෙ එයාට ඔන්චිල්ලා තොටිලි අලුත් ඇදුම් කිසි දෙයක් තිබුනෙ නෑ අවුරුදු පහක් ගියා එයාට ඕනම දෙයක් දෙන්න පුලුවන් දැන් .මගේ දූ හරිම හොද දුවෙක්.

    • @AkiduPro
      @AkiduPro Месяц назад +1

      E dawas mathak weddi dukak athi Dan satutin athi

    • @reemob3533
      @reemob3533 15 дней назад

      ​@@AkiduPro😢😢😢😢5😮q😮you

  • @kamalalekamge7134
    @kamalalekamge7134 Год назад +14

    අමරනීය මියුරැ හඬක් උරැම ආදරනීය සුජාතාඅත්තනායක මැතිනියනි ඔබට නිදුක් නි්රෝගි භාවය චිර ජීවනය ලැබෙිවා ..!
    තෙරැවන් සරණයි !!!❤❤❤

  • @ariyadasawaduvidanage5108
    @ariyadasawaduvidanage5108 Год назад +23

    ඇගේ හඩ ඇත්තෙන්ම හරිම මිහිරක් ඇති කලාතුරකින් පිහිටන හඩක්...

  • @nilminmadawala6506
    @nilminmadawala6506 Год назад +27

    දීර්ඝායු වේවා ලබැඳි සුජාතාවනි ❤❤❤

  • @lalperera1953
    @lalperera1953 Год назад +23

    හරිම ලස්සනයි අම්මා .තුනුරුවන් සරනයි.

  • @harshawickramasinghe4672
    @harshawickramasinghe4672 Год назад +18

    අපේ ආයුත් ගෙන ඔබ තුමිය ජීවත් වෙන්න ඕන

  • @reshinadevil205
    @reshinadevil205 Год назад +21

    ගොඩක් ලස්සනයි.හැමදාම නිරෝගීව ඉන්න ඔනේ! දෙවි පිහිටයි...! 🙏

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 9 месяцев назад +6

    ආසම ගායිකාවක් මෙ සිංදු කවදාවත් එපා වෙන්නේ නෑ

  • @අනුහස්-ඡ3ණ
    @අනුහස්-ඡ3ණ Год назад +13

    ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි 🙏💖🙏🙏💐💐

  • @manelsunny1804
    @manelsunny1804 Год назад +9

    හරිම ලස්සනයි . තෙරුවන් සරණයි !දිර්ඝායුෂ ලැබේවා i ❤❤❤

  • @chamilajayamini8238
    @chamilajayamini8238 3 дня назад +1

    රුසිරෙන් සරු මල් සර පරදා
    නුවනින් ගණපති ලෙස සැමදා
    තෙරුවන් වැද දෙවියන් පුදලා
    මිනිසුන් මැද මිනිසෙකු වීලා
    හිතමින් මවගේ කතා
    දොයි දොයි දොයිය පුතා...

  • @rawana927af5
    @rawana927af5 Год назад +33

    මොන තරම් ලස්සන කට හඬක්ද මෙතුමියට තියෙන්නේ,,,චිරං ජයතු මැතිණියෙනි,,!!!

  • @indikasanjeewa3633
    @indikasanjeewa3633 Год назад +7

    ඒ හඬ...❤❤❤❤❤

  • @RebecaRebecaMaster
    @RebecaRebecaMaster 10 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤Attatama me sinduwa mage putha podi kle mn nitharama kiyanawa ata kota aya nida gannawa pin amme me wage lassana githa apita dunnata

  • @tamilmedia3404
    @tamilmedia3404 4 месяца назад +3

    🌹❤️👍මේ ගීත සදා අමරණීයයි තව දිගු කලක් මේ ගීත ඒ මුවින්ම රස විදීමට අපට වරම් ලැබේවා

  • @SamanKumara-rh9fe
    @SamanKumara-rh9fe Год назад +8

    හිත නිමෙනවා ❤️❤️

  • @candymusic3869
    @candymusic3869 Год назад +6

    අර්ථවත් භාවයෙන් පිරිපුන් සිංදු අහනවානමි ආන්න. ඔනේ මෙිවාගේ සිංදු
    දිර්ග ආයුෂ ලැබේවා. ඔබතුමියට.!

    • @sirisenabandara6364
      @sirisenabandara6364 Год назад

      සසරෙ කරපු පිනකට උරුම උන කටහඩක් තෙරුවන් සරනයි

  • @piyumimadhushani6564
    @piyumimadhushani6564 Год назад +7

    දීර්ඝායු වේවා සුජාතාවනි 🙏🙏

  • @lalithananyakar161
    @lalithananyakar161 Год назад +3

    ගොඩක් ලස්සනයි හොඳ ලමය්න්ට ලස්සන සින්දුව ❤❤❤

  • @gaganayatiwawala3099
    @gaganayatiwawala3099 Год назад +16

    සමහර ගීත අහන කොට පපුව හිරවෙනවා වගේ කියනවා... මේ ගීතය අහන කොට මටත් එහෙමයි. පුංචි කාලෙ දි මගේ අත්තම්මා මාව නැළැව්වේ මේ ගීතය ගයමින්. ඇගේ හඬත් ඉතා සිහින් කිංකිණි නාදයක් වගෙයි... ඉතින් මේ ගීතය අසන වාරයක් පාසා ඈ වෙත මගේ මතකය දුව යනවා..

  • @NowyaDeduni
    @NowyaDeduni 9 месяцев назад +1

    දැන් ටිකක් වයස් ගත වෙලා. කටහඬ එදා වගේමයි. තෙරුවන් සරණයි. ඔබට දීර්ඝයු වේවා!!!.

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 месяца назад +1

    Man 2006 velath me sindu pissiyak vage asaven hema nitharama ahanava❤❤kochchara ehuvath epa venne hari lassanayi❤❤2024ටත් පිස්සියක් වගෙ ආසාවෙන් අහනවා❤

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 Год назад +8

    ඔබ තුමියට තෙරුවන් සරණයි 🙏🙏

  • @chamindasenevirathne2871
    @chamindasenevirathne2871 Год назад +8

    හරි ම ලස්සන සින්දුවක් .

  • @wasanthiirangani5463
    @wasanthiirangani5463 10 месяцев назад +1

    Guru maniyani lassana sindu mama jeevithe me song

  • @IndraniVijesundara
    @IndraniVijesundara 15 дней назад

    Mata puthra rathnayan thunaki ..deviwaru ea puthrarathnayan araksha karana bawa rahasak nowe ..hethuwa mama anunge daruwanta dhrmaya ugawana daham guruwariyak.

  • @තිලෝසඳඇස්
    @තිලෝසඳඇස් 2 года назад +11

    හිටියොත් හොඳට හැදී....
    දෙවියොත් නමට වඳී....
    රන්කඳ රැකදේවි සුරින්දෝ...

    • @nimaljayasekara1403
      @nimaljayasekara1403 Год назад

      කරුණාරත්න අබේසේකරගේ පදමාලාව, R. මුත්තුසාමිගේ (මම දන්න විදියට) ස්වතන්ත්‍ර සංගීත නිර්මාණය, සුජාතා අත්තනායකගේ "ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ" හැඟුම්බර ගායනය කෙතරම් අපුරුද? එතුමියට දිගුකල් දිනේවා!

  • @SenaNandasena
    @SenaNandasena 3 дня назад

    😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤ ලස්සනයි අම්මා ඔබ අමරණීය අම්මා pin 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 mage අම්මා

  • @chamilakumara9101
    @chamilakumara9101 Год назад +2

    Apiwa podi kaleta aran giya ratak watina sindu...බුදු සරණයි

  • @DulikaPathirage
    @DulikaPathirage Месяц назад +1

    මම චුටි පුතා නිදි කරන්නෙම මෙ ගීතය කියලා...❤❤❤❤බුදු සරණයි 🙏💖

  • @Niroshini_wettasingha
    @Niroshini_wettasingha 8 месяцев назад +1

    Theruwan saranai ❤

  • @jkmalani1544
    @jkmalani1544 10 месяцев назад

    හරිම හොඳයි ලස්සන කටහඩවල්❤❤❤❤❤අපිව අතීතයට අරන් ගියාසුජාතාමහත්මියට ත්‍රරුවන්සරනින්දෙවිරැකවරනයි

  • @tharushanirmal2675
    @tharushanirmal2675 2 месяца назад +1

    කොතරම් ඇහුවත් එපා නොවන සින්දු

  • @indikawettewa2509
    @indikawettewa2509 4 месяца назад +1

    Superb 👍👍👍

  • @ayeshabellanage6336
    @ayeshabellanage6336 Год назад +3

    Madam, your have been cure our hearts and bodies ever.
    We gratitude to you ever
    Wish you long life !!!!

  • @PunsaraIshini
    @PunsaraIshini Месяц назад

    ගොඩක් ලස්සනයි 🎉

  • @BabyJvlogs16
    @BabyJvlogs16 Год назад +1

    මෙතුමියගේ අම්මා කියන කතාව දැකලා මම ඇවිල්ලා සිංදුව අහන්න ගත්තෙ ❤️❤️❤️

  • @NandaDeSilva-xg2ci
    @NandaDeSilva-xg2ci 3 месяца назад

    Wonderful song madem you are the No1 singer sri lanka budusarani thanks kumara sydney australia

  • @himeshajayamali8895
    @himeshajayamali8895 6 месяцев назад +1

    lankawe pahadilima lassanama hada.man kamathima gaikawa.budu saranai

  • @RajakhanKhan-n7v
    @RajakhanKhan-n7v 10 месяцев назад

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරනයි ඔබතුමියට

  • @khsshemachandra2140
    @khsshemachandra2140 Год назад +1

    Dewlowa sitina Sujatha puthune ammige minikinkini hada nawatha apata salasanu manav. Obathumiyata nirogee dheergayusha labewa.parana rasikawiyak.

  • @jagathkariyapparu8134
    @jagathkariyapparu8134 Год назад +1

    හරිම ලස්සන යි මැතිනිය නි

  • @randikajayarathna7121
    @randikajayarathna7121 3 месяца назад

    Woooow so beautiful ❤️❤️❤️❤️❤️

  • @pirasannemano8924
    @pirasannemano8924 Год назад +2

    හිටියොත් හොදට හැදි දෙවියොත් නමට වදියි.

  • @jagathpradeep562
    @jagathpradeep562 11 месяцев назад

    මෙව කොච්චර වටින සින්දු ද.අද තියෙන කසිකබල් සින්දුත් එක්ක බැලුවම .

  • @SunilChandrasiri-yl2zb
    @SunilChandrasiri-yl2zb Месяц назад

    තෙරුවන් සරණයි මැතිණිය

  • @sisirakumara392
    @sisirakumara392 Год назад +1

    Godak lassanai❤❤❤

  • @sayurikavisha6415
    @sayurikavisha6415 Год назад +4

    බුදු සරණයි

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 Год назад +1

    Harima lassana ithaama kamathi geethayak.

  • @දෝනී-භ2න
    @දෝනී-භ2න 9 месяцев назад

    ගීත කෝකියාවිය ඔබ දිගුකල් වැජබේවා❤❤❤❤❤

  • @TharushiNalika
    @TharushiNalika 11 дней назад

    miss oyage gita harima lassanai❤❤❤❤❤

  • @aselashamal8429
    @aselashamal8429 5 месяцев назад

    Athithaya kochchara sundarada ape thamath harima asama sindu akata Dean kale thiyaena karachchal

  • @anilsampath2740
    @anilsampath2740 9 месяцев назад

    teruvan saranai ..kiyanna vachana ne mata

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 5 месяцев назад

    verybeautiful Excellent sinhala song thanks myfavourite

  • @history6646
    @history6646 10 месяцев назад +2

    Amma podi kale mawa nalewwe oka kiyala😢❤

  • @IndraniVijesundara
    @IndraniVijesundara Месяц назад

    Dear dear darling suja..greatest voice .

  • @isharamaduwanthi1605
    @isharamaduwanthi1605 Месяц назад

    අනෙ ආසම ගායිකාව

  • @chamarasilva6665
    @chamarasilva6665 Год назад

    Aththtama me hada amurthayak❤️❤️❤️

  • @SuneethaPadmini-b4b
    @SuneethaPadmini-b4b 6 месяцев назад

    සුබ පැතුම්

  • @nishanthajayalath5781
    @nishanthajayalath5781 Месяц назад

    මිනි කින්කිනි හඩ❤

  • @lilianbalasooriya6216
    @lilianbalasooriya6216 9 месяцев назад +1

    2024 1 25 ada අනුරාධපුර jayante pansala selsamadan uana oba tumeyata dergauasa labawa

  • @Jayantha.
    @Jayantha. Год назад

    ලස්සනයි ❤❤❤❤

  • @KanthiRathnayaka-v3c
    @KanthiRathnayaka-v3c 9 месяцев назад

    Theruwan saranai maniyani deergau wewa obaþa❤❤❤

  • @RaniRani-bh2eh
    @RaniRani-bh2eh Год назад +1

    තෙරැවන් සරනයි .🙏🙏🙏

  • @SadhdhammaChala-vd4bn
    @SadhdhammaChala-vd4bn Год назад +1

    Vishweya hadai maniyani. Eyata samana thawath hadak nomatha.❤❤❤❤❤❤❤

  • @Maliyawdususanthmwsusantha
    @Maliyawdususanthmwsusantha 16 дней назад

    මෙම. ගිත. රත්තරං

  • @himalihashenika5845
    @himalihashenika5845 20 дней назад

    Lassanata adum adinawa marama lassanai

  • @Renoka-o4q
    @Renoka-o4q Месяц назад

    මගේ දුලා දෙන්න මතක් වෙනවා බුදුසරණයි

  • @rohini123-he4td
    @rohini123-he4td Год назад

    Thamath e sindu janapiriyai

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 10 месяцев назад

    Samata subha Aluth Awruddak wewa2024!!!.

  • @ChandrasenPathirana
    @ChandrasenPathirana 4 месяца назад

    Thankyousujatha

  • @Samantha-jm1jh
    @Samantha-jm1jh 10 месяцев назад

    Godak lassanii ❤❤❤❤❤❤❤❤❤❤

  • @SnehaShenu123-vt1kg
    @SnehaShenu123-vt1kg Год назад

    Harima lassana sinduwak

  • @wasanthagunasinghe1652
    @wasanthagunasinghe1652 4 месяца назад

    අපි අතීත මතකයන් අවදි කළ ගීතයක්. ස්තුතියි බෙදා ගත්තාට. මේ සම්පූර්ණ චිත්‍රපටය බලන්න පුළුවන් link එකක් තියෙනවා නං පලකරන්න. ස්තුතියි

  • @PathmaIrangani-s7y
    @PathmaIrangani-s7y 3 месяца назад

    මම❤

  • @thusharamadusanka8319
    @thusharamadusanka8319 Год назад

    Sindu kiyanne mewa❤. den kale sindu monawada ahanna Hithen eth ne

  • @lovebird1805
    @lovebird1805 2 года назад +2

    deergayusha wewa obathumiyata🙏

  • @vihagasamudutha4058
    @vihagasamudutha4058 Год назад

    Ane thava kalayak me sangeetha ක්ෂේත්‍රයේ vajabeva deergayusha labeva

  • @oshadheeayucare469
    @oshadheeayucare469 3 года назад +7

    Always love your voice ma'am.. "පුංචි පුතේ හඳමමා මොකෝ මෙහේ නාවේ" song eka danna puluwanda..

  • @sanjeewanisilva3229
    @sanjeewanisilva3229 4 месяца назад

    Math page patiya nalewwe me sindu kiyala ada awrudu 22 k welath apita hodama adaraneeya puthek innaw

  • @chandra5654
    @chandra5654 8 месяцев назад

    මේසිංදු සදාකල්ම වැජඹෙනවා

  • @jayalathsumindasuminda2887
    @jayalathsumindasuminda2887 Год назад

    අපේ නිහතමානි ගිත කෝකිලාවිය .

  • @samanthikaweerasinghe4182
    @samanthikaweerasinghe4182 2 года назад +2

    Amma kenekge senehasa a hande adu nethuwa thiyenawa obata deergaausha meeniyani

    • @sggunarathna444
      @sggunarathna444 Год назад

      Mama,asama,කරන ගායිකාව බුදු සරණයි

  • @ماليراني-غ3د
    @ماليراني-غ3د Год назад +1

    ඔබට නම් කිව නොහකි හැකියාවක් තිබෙන්නේ

  • @sujithdilshan9209
    @sujithdilshan9209 Год назад +6

    භාවනාවක් වගේ ..❤️

  • @anandaranawaka655
    @anandaranawaka655 9 месяцев назад +1

    🎉🎉🎉

  • @laksithaiguruwaththa1290
    @laksithaiguruwaththa1290 Год назад +1

    Egee mail kelin wenawaa me kata hadata

  • @malekadalsoni4898
    @malekadalsoni4898 Год назад +2

    Teruwan saranai meniyani

  • @vineethasaranasingha512
    @vineethasaranasingha512 Год назад

    Good advice for children s and every body.

  • @wasanthiirangani5463
    @wasanthiirangani5463 Год назад +3

    Sujitha guru manieyani asath hisanam wadiemi

  • @manojsirantha4423
    @manojsirantha4423 6 месяцев назад

    ර්ත්තරන් අම්මා❤

  • @charaninriosha5383
    @charaninriosha5383 6 месяцев назад

    🙏 🙏 🙏 💐

  • @isurugayan9928
    @isurugayan9928 2 месяца назад

    🤩😍

  • @asankasanjeewa4855
    @asankasanjeewa4855 23 дня назад

    Athama mathakwenwa ammage passe athama mage jevithe

  • @aluthsahalgechandradhasa1969
    @aluthsahalgechandradhasa1969 Год назад

    Harima lassana kata hadak kanata mipani wakkaranawa wage..