rupa indumathi රූපා ඉන්දුමති මහත්මිය ගායනාකල ජනප්‍රිය ගීත කිහිපයක්

Поделиться
HTML-код
  • Опубликовано: 9 дек 2024

Комментарии • 403

  • @nandanapushpakumara3155
    @nandanapushpakumara3155 8 месяцев назад +32

    හදවතින්මයි ලියන්නෙ රූපා ඉංදුමතී කියන්නේ මගේ ලෝකේ ගී රැජින ඒ හඬ මගේ හදවතට කිඳා බැහැපු හඬක් ඒ තරම් ඒ හඬට හදවතින්ම ආදරෙයි .මම පිරිමියෙක් උනාට මම කැමතිම කටහඬ කවුරු හරි මට ඇයගේ ෆෝන් නම්බර් එක දාන්න ගොඩාක් පිං

  • @mahindawickramasinha974
    @mahindawickramasinha974 Год назад +25

    අහන්න පුළුවන් ගිත එ කාලයේ ලස්සන යි ❤❤❤❤

    • @AjithRohan-rw1jc
      @AjithRohan-rw1jc 3 месяца назад +1

      Hariyata comment karapiya😂😂😂😅

  • @sajithnuwan3689
    @sajithnuwan3689 Год назад +76

    පිස්සුවෙන් වගේ දැන් මාස ගානක් අහනව මේ සිංදු සෙට් එක.💗 එකම දවසෙ දෙතුන් පාරක් ඇහුවත් එපා වෙන්නෙම නෑ මේ ටිකනම්😍😍😍😍😘😘😘😘

    • @moravakavidanalageChanawathi
      @moravakavidanalageChanawathi 4 месяца назад

      🎉🎉🎉🎉🎉😮 ☹️ 8:06 :20 😮😮😮🎉🎉🎉😮🎉 8 8:12 :10 8:12 8:12 8:13 8:13 8: 8: 8:20 🫠🪗 8🪗🪗:53 🫠 8:56 9:16 9:17 9:24 😄☹️🫠🪗🫠🪗🪗😅 9:57 🫠🪗 10:04 10:04 🪗🫠🫠😢😢😢😢😢 10:44 10:44 10:45 10:46 😢😢😢 10:51 😢 10:51 😢😢 10:52 10:52 10:52 😢 10:52 10:55 10:55 😢😢😢 10:55 😢 10:56 😢 10:56 😢 10:57 10:57 😢😢😢😢🫠 11:28 11:28 5ti 11:45 u 11:45 11:45 11:45 11:45 uot 11:45 ooo8yoyooooooioyoyoooy 11:45 5ootti 11:45 i🎉🎉🎉 12:57 12:58 12:59 tuuoyoooyuy5🎉🎉 13:14 iott5 13:24 13:26 55ootootioo5utt5 14:22 14:33 14:33 u 14:55 14:57 ouuiiitytooyiuooiiuyoyo55uo 15:41 oooootoyiui 15:58 oyoooooto

    • @sunethradissanayake641
      @sunethradissanayake641 3 месяца назад +1

      👍👍👍

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 Год назад +67

    ශ්‍රි ලංකා සංගීත අඹරේ ඉන්ද්‍රඛීලයක් බදු රෑපා ඉන්දුමතී මහත්මියණි, ඔබේ හඩ අපේ සවන්පත් පැහැරගෙන බොහෝකල් ය.ජයෙන් ජයම වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට!

  • @ChanakaSuresh
    @ChanakaSuresh Год назад +18

    මට අවුරුදු තිහයි
    මට මතක දා ඉඳන් මේ මහත්මියගෙ ඒ වගේම සුජාතා අත්තනායක මහත්මියගේ සින්දු අදටත් අහනවා
    මම දැන් පිටරට ඉන්නේ
    මේ රටේමම මේවා අහන්න හුරු කරලා තියෙන්නේ
    එයාලා ආසයි ඒ කටහඬට
    අදත් දවසමඇහුවා
    මේ ඇල්බම් එක අහපුවාර ගණන මතකනැති තරම්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤

    • @Darshanauswatta
      @Darshanauswatta 10 месяцев назад +1

      මෙ තමයි ලංකාවේ නියම රියල් සුපර් ස්ස්ටර්ලා හරිම ලස්සනයි

  • @RanilKumara-w5l
    @RanilKumara-w5l 9 месяцев назад +2

    ❤🎉❤❤❤සුපිරියි ඈ

  • @chamwelder527
    @chamwelder527 Год назад +25

    සදා නොමියෙන හදවතේ ගායිකාව 🌹❤️❤️❤️💓💓🙏🏻🙏🏻🙏🏻✌️✌️

  • @sudeera77
    @sudeera77 Год назад +31

    සදා නොමියෙන හඩ නිදුක් නිරෝගී සුවය නිරතුරුව ලැබේවා ඔබ තුමියට

  • @karukarunarathna7523
    @karukarunarathna7523 2 года назад +67

    මෙවා තමයි සිංදු අද කාලේ තියෙන්නේ කසිකබල් ගිත යටිගුරෙන් කැගහන්නේ නිවුසික් විතරයි ඇහෙන්නේ කන්වලට යවුල් අයිනවා වාගේ ඔබට දිර්ගආයුස ලැබෙිවා බුදුසරනයි තිස්තුන් කෝටියක් දෙවියෝ ඔබව රකිවා

  • @Sunithapathirana-cp2th
    @Sunithapathirana-cp2th Год назад +16

    මම ආසම ගායිකාවක් ඹබතුමියට නිරොගි සුව

  • @kamalalekamge7134
    @kamalalekamge7134 3 года назад +60

    රෑපා ඉංදුමතියනි ඔබට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @seethakalyani1785
    @seethakalyani1785 3 месяца назад +12

    හරිම ලස්සනයි ..
    අද කාලෙ තියෙන්නේ අඩඇඩියාවල් මිස සිංදු නොවේ...
    ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා !!!
    තෙරුවන් සරණයි !!

  • @sagaragallage9283
    @sagaragallage9283 3 месяца назад +6

    මේ වගේ සින්ඩු අහන්න අපි පින් කරලා තියෙනවා . බුදු සරණයි .

  • @saliyaperera6169
    @saliyaperera6169 4 месяца назад +6

    කොපමන ඇසුවත් එපා නොවන හරිම ලස්සන සින්දු.මගේ ප්‍රියතම ගායිකාව..ඔබ තුමියට බුදුසරණයි

  • @sanatpiyanta489
    @sanatpiyanta489 Год назад +16

    කොච්චර aehuwath aepa wen neti සිංදු ❤️🎖️️.. අමරණීය කලාකරුවන්

    • @sisiraruwan441
      @sisiraruwan441 9 месяцев назад

      Eka Aetta mulu dawasama unath Ahan inna hitna sindu

  • @MSMA1982
    @MSMA1982 2 года назад +32

    දෙසවන් සොම්නසින් පුරවන්නට නම් මෙන්න ගීත,,
    රූපා නම් නම පමණක් නොවේ ගීතය යද්දී චිත්‍රය 💗තේ ඇඳෙනවා සදා වාසනා දීර්ඝායුෂ ඔබතුමියට ගීතය යද්දී මට මතක් වෙනවා රුක්මණී දේවි,,
    හද වත පතුලටම දැනෙන ගීත
    .🔥🎶🔥🎶🔥🎶🔥🎵
    💘🌹🌹🌹🌷🌷💎💎🌷🌷🌹🌹🌹💘

  • @sheltonsenarathna5844
    @sheltonsenarathna5844 6 месяцев назад +14

    ඉන්දුමති අක්කාගෙ සි‍ංදු බාවනාවක් වගෙයි ඔබට තෙරුවන් සරනයි .

  • @lakshmansenevirathne6901
    @lakshmansenevirathne6901 Год назад +21

    මෙතුමියගේ සැම ගියක්ම..සියයට සියක්ම ලස්සනයි

  • @s.mfrando5410
    @s.mfrando5410 Год назад +9

    ලස්සන සිංදු අහන්න අහන්න ආසයි ඔබට නිරොගි සූව ලැබෙවා

  • @kamalalekamge7134
    @kamalalekamge7134 3 года назад +29

    අක්කෙ ඔබට දීර්ඝාුයුෂ ලැබේවා

  • @nandadasagamage6672
    @nandadasagamage6672 3 года назад +43

    හරිම ලස්සන සිංදු කොපමණ කාලයක් ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @senarathmahagedara3524
    @senarathmahagedara3524 3 года назад +32

    ලස්සනයි අනේ ඔයාගේ සිංදු මං හරිම ආසයි බුදු සරණයි දැන් සිංදු අපට අහලා ඇති වෙලා මේවානේ සිංදු කියන්නේ තෙරුවන් සරණයි මගේ නැගණියේ

  • @DayaniDias-k8d
    @DayaniDias-k8d 9 месяцев назад +2

    Oba thumiyata deergayusa labewa...♥️

  • @kapilanishantha9045
    @kapilanishantha9045 3 года назад +20

    සුපිරි ම සිංදු සදාකාලික සිංදු ..............

  • @Dayani-mw3jx
    @Dayani-mw3jx Месяц назад +1

    මම ආසම සින්දු......මෙන්න සින්දු....ඇහුවත් සිත නිවෙනව

  • @bitabitadorin9881
    @bitabitadorin9881 Год назад +23

    දීර්ගායුශ වේවා සුරගන සිතුවම් .මැවූ ප්‍රිය ගායිකාවනි!ඔබතුමියට

  • @amabey68
    @amabey68 Месяц назад +1

    හරිම ලස්සනයි හදවතින්ම සුව වින්දෙමි ❤❤❤😂 අර්ථවත් සිංදු කොච්චර ලස්සනද ❤❤❤ ඔබතුමියට නිදුක් නීරෝගී භාවය වැඩි වැඩියෙන් ලැබෙවා💞💞💞💞🌹🌹🌹🌹🙏

    • @DisanayakD-l7h
      @DisanayakD-l7h Месяц назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Darshanauswatta
    @Darshanauswatta Год назад +13

    එකාලේ හිටිය ගයක ගයිකාවන් වැඩිපුරම ගි ගැවිවෙ සහාරා සමග

  • @-thusithaya7608
    @-thusithaya7608 Год назад +17

    සින්දු ඔක්කෝම ලස්සනයි,සහරා මියුසික් ඉතාමත් විසිස්ටයි ,තෙරුවන් සරණයි ඔයාලට , සැමටම.

  • @yasanthinilmini8990
    @yasanthinilmini8990 Год назад +6

    නිදුක් නිරෝගිමත්,දීර්ඝායු වේවා.❤❤❤❤

  • @prasadpriyankara5469
    @prasadpriyankara5469 3 года назад +26

    ඉතාමත් රසවත් ගීත...............

  • @nishanthagunathilaka2538
    @nishanthagunathilaka2538 2 года назад +20

    ලස්සනයි සිංදු ටික

    • @SamnSuda
      @SamnSuda 8 месяцев назад

      ❤❤❤❤❤❤❤❤

  • @jmdjayasenajmdjayasena9722
    @jmdjayasenajmdjayasena9722 2 года назад +10

    ඉතාමත්
    රසවත්.ගීඑකතවක්

  • @hysinthgoonetilleke8522
    @hysinthgoonetilleke8522 3 года назад +24

    මොන තරම් ලස්සන ගීත ද අහන්න අහන්න ආසයි

  • @ODROHANROHAN
    @ODROHANROHAN 6 месяцев назад +5

    ලස්සනයි ඔයාගෙ සිංදු

  • @AjithRohan-rw1jc
    @AjithRohan-rw1jc 3 месяца назад +1

    Lassanai anee 😅😊🎉😅😅😊😊😊😊😅😅😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshaherath674
    @niroshaherath674 Год назад +5

    Artawat සින්දු ඔබ තුමිය ට digaausa ♥️

  • @virajsandaruwan3328
    @virajsandaruwan3328 Год назад +8

    අමරණීය ගීත

  • @kithsirimallikarathna6662
    @kithsirimallikarathna6662 Год назад +30

    අපේ අම්ම ඉස්සර මේ සිංදු මේ විදියටම කියනවා මට මතකයි..😢😢😢😢

    • @senarathsiriwardanasiriwar3627
      @senarathsiriwardanasiriwar3627 7 месяцев назад

      අක්කා ගෙදර කොහෙද අක්කා යූ ඇන්පී ඒ කාලේ මම ශ්‍රීලංකා ඔයාගෙ නංඟී බැදපු අයියා නං මම අඳුරනවා.

    • @NihalGunawardana-xf7vj
      @NihalGunawardana-xf7vj Месяц назад

      Lkk

    • @NihalGunawardana-xf7vj
      @NihalGunawardana-xf7vj Месяц назад

      Oo

  • @kumarasirijanimashtawavide495
    @kumarasirijanimashtawavide495 3 года назад +14

    සුපිරි සිංදු

  • @wasanthakumarasiri5865
    @wasanthakumarasiri5865 2 года назад +7

    බෑන්ඩ් එකත් 👌 ,සින්දු ටිකත් මරු .

  • @anulaanu7072
    @anulaanu7072 3 года назад +24

    ලස්සනයි හරිම ලස්සනයි 👍👍❤️❤️

  • @lakshmankumarasiri749
    @lakshmankumarasiri749 2 года назад +32

    කොපමණ ඇසුවත් රසවිදිය හැකි ඇති වීමක් නැති මධුර ගීතමය ආස්වාදය ඇත්තටම හරිම රසවත්.

  • @prasadhemantha6179
    @prasadhemantha6179 Год назад +5

    ❤ ලස්සනයි ❤😊😊😊😊😊😊

  • @sajithnuwan3689
    @sajithnuwan3689 Год назад +4

    වශීවෙලා ඉන්නෙ මේ සින්දු ටිකට❤❤❤❤❤❤😘😘😘😘😘😘😘

  • @jagathwanninayaka3907
    @jagathwanninayaka3907 3 года назад +16

    සහරා වැඩ සුපිරි.👍🇱🇰

  • @SujeewaPushpakumari-f5w
    @SujeewaPushpakumari-f5w Месяц назад

    සත්තකින්ම ඔව් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ,මේ සින්දු ප්‍රචාර වෙන්නෙ නැ ,,❤❤❤❤ආදරෙයි හැමදාමත්

  • @tharindusurasena5820
    @tharindusurasena5820 2 года назад +17

    ජාතියේ පිනට පහල වුන හඩවල් මේ

  • @chandanisamaranayaka9575
    @chandanisamaranayaka9575 Год назад +12

    විදුලි දුම්රිය සින්දුව විශේෂය් .රුපවාහිනිය අහල වත් නැති කලෙක.

  • @chamwelder527
    @chamwelder527 Год назад +5

    සාදා ජය ✌️

  • @indikapradeep4803
    @indikapradeep4803 Год назад +3

    Pattama sindu tikak.❤❤❤❤❤❤❤❤❤

  • @mayurisamanali2939
    @mayurisamanali2939 5 месяцев назад +1

    හැම ගීතයක්ම මාරම ලස්සනයි..(.ලොවක් බලන්න ) ගීතයේ... අම්ම්ගෙයි තාත්තගෙයි ආදරය රැකවරනය ඒ හා සමානව ලැබෙන ආදරනීය ස්වාමිපුරුශයෙක්ට ඒ ලැබෙන ආදරේ ගැන කියන ගීතය..... ගී පද බැදුම්..ගීත ගායනය අති විශිශ්ටයි...❤️‍🔥 🤩🥰💐👍

  • @sanjevirasinha541
    @sanjevirasinha541 Год назад +3

    පට්ට අදහස්

  • @anurarajapaksha7599
    @anurarajapaksha7599 2 года назад +5

    සුපිරි සුපිරි

  • @doreenwijesingha9488
    @doreenwijesingha9488 2 года назад +5

    හරිම ලස්සනයි 🙏🙏🙏🙏🙏

  • @upalijayasinghe6219
    @upalijayasinghe6219 3 года назад +7

    Puduma lassana katahadak,ada inna gaikao yati giriyen kagahanawa vitharai ,menna niyama katahadawal,

  • @ranjithsiriwardana6453
    @ranjithsiriwardana6453 3 года назад +50

    මේවා තමයි අපේ සදාකාලික ගීත කලාව...

  • @pothakamahima8826
    @pothakamahima8826 3 месяца назад

    මෙි සිංදුවේ ,මෙතුමියම ගැයූ මුල් ගීතය හරි ලස්සනයි .මේ වගේ විද්‍යුත් සංගීතය නෙවෙයි ස්වාභාවික සංගීත භාණ්ඩ.අපේ පාසල් කාලයේ ඇසූ මිහිරි ගීත.ජීවිතය අර්ථවත් කරන ගීත

  • @thusithakodagod9233
    @thusithakodagod9233 Год назад +5

    Best of the best ❤❤❤

  • @nirmalagunesekara525
    @nirmalagunesekara525 Год назад +4

    Very nice sinhala songs thanks

  • @its_me_esandu
    @its_me_esandu 8 месяцев назад +1

    නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranin හැමදාම ඔබ tumiyata...

  • @RoshanGunawardana-z8e
    @RoshanGunawardana-z8e Год назад +3

    Superb ....

  • @sriyachandani9062
    @sriyachandani9062 2 года назад +5

    හරිම ලස්සනයි👌

  • @chandidissanayake7338
    @chandidissanayake7338 Год назад +1

    Harima. Lassanagiithe. Ekathuwak❤️🌹

  • @sauriyasasmi6237
    @sauriyasasmi6237 5 месяцев назад +1

    Very good ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anandaranawaka655
    @anandaranawaka655 9 месяцев назад +4

    🎉🎉🎉

  • @sunithsuranga8635
    @sunithsuranga8635 2 года назад +2

    සහරා 💙💚💛💜❣️💟💞💌💝🖤💕💖💗 අාදරෙයි

  • @thusharasampath6628
    @thusharasampath6628 26 дней назад

    රූපා ඉන්දුමතී මහත්මිය Emirares ගුවන් යානයක් තුල මීට වසර කිහිපයකට පෙර මුනගැහුනා...Musical Show එකකට යනගමන් කිව්වා...හැමෝමත් එක්ක සුන්දරව සිනාසී කතාකරා..හරිම නිහතමානී චරිතයක් එතුමිය...ඒවගේම කියන්න ඕන චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයත් හිටියා එතන...ඒවුනාට කිසිම හිනාවක් කතාවක්කරේනෑ කිසිවෙකුත් සමගින්...අමුත් ආටෝපෙකින් වගේ හිටියේ මෑන්...
    රූපා ඉන්දුමතී මැතිනියනි දීර්ඝායු වේවා ඔබ තුමියට

  • @Senadheerage
    @Senadheerage 6 месяцев назад +1

    හැමදාම ආදරෙයි ඒ මියුරු හඬට

  • @mallikakotte-kv6xh
    @mallikakotte-kv6xh 5 месяцев назад

    බුදුසරණයි ඔබතුමියට 😍😍❤️❤️❤️ ගොඩක් ලස්සන සින්දු 🙏🙏🙏

  • @SLdjbuspappa833
    @SLdjbuspappa833 6 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤හදවතට දැනෙන ගිත ❤❤❤❤❤❤❤❤❤

  • @gunawardhanaupali5937
    @gunawardhanaupali5937 8 месяцев назад +1

    සුපිරි

  • @sumudutennakoonsumuduts3308
    @sumudutennakoonsumuduts3308 Год назад +6

    ❤❤❤❤👍

  • @anandaweligama4293
    @anandaweligama4293 3 года назад +15

    ඔබගේ ගීත සදා නොමැකෙවා

  • @sajithnuwan3689
    @sajithnuwan3689 3 года назад +15

    Super❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @chandrachndro8627
      @chandrachndro8627 3 года назад +1

      හරිම ලස්සනයි අහන්න අහන්න එපා වෙන්නෙ හරිම සුන්දරයි ඔයාට බුදුසරණයි

    • @sitharnjani.ranjani9813
      @sitharnjani.ranjani9813 3 года назад

      ඔබේ ගීත හරිලස්සනයි ඔයාටගොඩකි

  • @KeerthiUpul
    @KeerthiUpul 6 месяцев назад +1

    Mawa thamai supri sindu.❤❤❤❤❤❤

  • @vinodoshan8315
    @vinodoshan8315 2 года назад +3

    😍😍මාරැනෙ☺😍

  • @w.asantha2292
    @w.asantha2292 3 года назад +10

    Superb songs

  • @AjithDeshapriya-b7h
    @AjithDeshapriya-b7h Год назад +4

    Hodi

  • @maheshashyamalee1122
    @maheshashyamalee1122 3 года назад +17

    මේ සින්දු කවදත් සුන්දරයි අහන්න අහන්න ආසයි

    • @sitharnjani.ranjani9813
      @sitharnjani.ranjani9813 3 года назад

      ඔයාලගේ සිංදු වලට ගහන්නකාටවත් බැහැ එ්තරන් සුන්දරයි ඔයාල කියන සිංදු බුදසරනයි ඔයාට අාවිස වැඩිවේවා

  • @IndikatihewageOsman
    @IndikatihewageOsman 27 дней назад

    Wow so beautiful proud of best super songs and musical songs together all the best

  • @jayanthihewaduwage7321
    @jayanthihewaduwage7321 Год назад +4

    උපරිම රසාස්වදයක් ලබාගතහැකි ගී

  • @christyrajapaksavarese
    @christyrajapaksavarese 11 месяцев назад +1

    ❤❤❤❤❤

  • @ManjuKumara-m4h
    @ManjuKumara-m4h 2 месяца назад

    අහන්න අහන්න ආස හිතෙන සිංදු.

  • @AnuraSilva-lt2fi
    @AnuraSilva-lt2fi 3 месяца назад

    Harima Hodai mee sindu seat eka mama Harima Ashai

  • @PreimBandara-zd2ny
    @PreimBandara-zd2ny Год назад +3

    Very good

  • @dinushajeewani6834
    @dinushajeewani6834 3 года назад +5

    Supiri

  • @SunilPremasiri-ou3cm
    @SunilPremasiri-ou3cm 8 месяцев назад +1

    Ape kaya sing du කොහොමද awata dim sing du

  • @upalisenadeera6972
    @upalisenadeera6972 2 года назад +5

    මොනතරම්.ලස්සනසිංදුද.

  • @MudithaNandani-kz8bm
    @MudithaNandani-kz8bm 3 месяца назад

    භරිම ලස්සන හඩයි. රැවයි අර්ථයයි. කොචිචර. ඇසුවත් .එපා. වෙන්නෙ නැභැ

  • @pradeepprasanna9644
    @pradeepprasanna9644 3 года назад +5

    7:22 nam maraii

  • @manojprasanna9840
    @manojprasanna9840 3 месяца назад

    දිර්ගයු වෙවා ❤❤❤❤❤❤❤බුදුසරණයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kumudunimanel2136
    @kumudunimanel2136 2 года назад +11

    සවනත පිනයි ඔබ ගායනා ගීත .

  • @rohanaedirisingha4198
    @rohanaedirisingha4198 7 месяцев назад +1

    සහරා ඇයි ඔයාලගෙ මියුසිකල් ෂෝ නැත්ද සුපිරි බෙිස්

  • @SawumyaPriyangani
    @SawumyaPriyangani 5 месяцев назад

    Harema lassanai , parani ge kopamana lassanada, dirgauwewa, budu saranai,

  • @rohanporamba
    @rohanporamba Год назад +6

    හුරුබුහුටි හුරතල් පැනිබේරන රහට පිරිසිදු වින්දනය මේ තමයි

  • @nilantharuwan544
    @nilantharuwan544 7 месяцев назад +1

    අර්නි පීරිස් ප්‍රමුඛ සහරා 💖👌💖👌💖

  • @cyrilsilva9288
    @cyrilsilva9288 3 года назад +5

    Shaa......maruna..👍👍👍

  • @shanthasha8781
    @shanthasha8781 3 года назад +7

    Nice song

  • @KumarageSamarasinha
    @KumarageSamarasinha 4 месяца назад +11

    ❤🌹❤ මෙන්න රසබර මියුරු ගීත... මේවා තමයි නියම ගීත කියන්නේ.... දැන් ඉන්නා ""සුපර් ස්ටාර් කියා ලේබලය අලවාගෙන සිට්නා කොල්ලන්ට, කෙල්ලන්ට පුලුවන්ද මේ වගේ මියුරු ගීත ගායනාකරන්න, බැහැනේ... උන් ගීත ගායනාකරනවා නොවෙයි, සිංදු කියනවානේ...කෑමොර දෙමින්..වැළපෙමින්..හොටු/කදුලු පෙරමින්. ඒ ස්ටාර්ලා කියනා උන්ගේ වැළපෙනා දුක්ගැනවිළි මටනම් ඇහෙනකොරත් සිරිකිතයි...අප්පිරියයි.."" මේ මියුරු ගීත කොපමණ රසවින්දත්, එපා වෙන්නේ නෑ... රූපා ඉන්දුමතී ප්‍රවීණ ගායන ශිල්පිණියනි, ඔබතුමියට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක්ම උදාවේවා වේවා...දීර්ඝායුස ලැබේවා..!!! ❤❤❤🌹❤❤❤

    • @SriyaniWeerakkody-e9t
      @SriyaniWeerakkody-e9t 3 месяца назад +1

      කුමාරසිංහ සමරනායක මහතා ගේ කියමන හරියටම හරි දැන් අපට අහන්න සින්දුවක් නෑ. පැරනි ගීත අහනවිට පුදුම පිබිදීමක් දැනෙනවා.ස්තුතියි.❤❤❤❤🎉🎉🎉 ශ්‍රියානි.

    • @sunethradissanayake641
      @sunethradissanayake641 3 месяца назад +1

      👍👍👍👍👍

    • @sithumindula5467
      @sithumindula5467 3 месяца назад

      Sujathaathtanayaka hu bu❤❤❤❤😂❤😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤​@@SriyaniWeerakkody-e9t