Thank you 🌷🌷🌷Mehe inna swadesika ayage sampradayak tatoo gahana eka e hinda mehe tatoo walata kisima prashnayak neha mama danna tharamin nam malli. Hebei ath diga adumak andama eliyata nopenna gahanna
Pinnacles Villa kiyala thenaka nathara une nangi. Mata price nam hariyatama mathaka ne Rs 7500k wage man hithanne. Ethana idan Thisa wewata pain yanna puluwan. Sri Maha Bodhiyata 4 or 5Km wage mata mathaka widiyata
හරිම නිහතමානි බොරු සෝබන නැතිකෙනක් දුව ඔයා.පවුලේ අයත් මහත්තයත් එ්වගේම අය. ඉතින් මම ඉතාලියේ සිට ඔයාලට සුභ පතනවා.තෙරුවන්සරනයි දෙවිපිහිටයි සියලුදෙනාටම.🙏🙏🙏🙏🙏❤❤❤❤
අනේ ගොඩාක් ස්තුතියි මේ කොමෙන්ට් එකට 🥺❤️🙏 තෙරුවන් සරණයි ඔයාල හැමෝටම ජය වේවා ❤️❤️❤️
අනේ හරිම ලස්සනයි අක්කෙ මාත් අනුරාධපුරේ ගියා වගේ දැනුනා🥰🥰 මාත් ආසම රුවන්වැලි සෑයට රෑට යන්න අක්කෙ හරිම නිස්කලංක බවක් තියෙන්නෙ රෑට
ඔව් නංගි කොච්චර ගියත් එපාවෙන්නෙ නැති තැනක් 🌷🌷🌷❤️
🙏🙏🙏🌹🌹🌹😍😍😍 Harima lassanai me video ekath.apith anuradapure innawa wage danenne..
ගොඩාක් ස්තුතියි වෙලාවටම බැලුවට 🌷🌷🌷❤️❤️❤️
Budusaranai ❤❤Budusaranai ❤❤Budusaranai ❤❤Budusarai❤❤
Theruwan saranai ❤️❤️❤️
ලස්සන වීඩියෝ එකක්,අපිත් හෙටම අනුරාධපුර යනවා ඔයාල සියලු දෙනාටම සාමය සතුට පිරි නිරෝගිමත් දිවියක් ගත කරන්න හැකි වෙවා.
ගොඩාක් ස්තුතියි ❤️ ඔයාල හැමෝටමත් එසේම වේවා ! තෙරුවන් සරණයි 🙏
How’’s everything going?, you shared interesting ,take care-
Thank you. Please watch the video 🌷🌷🌷
තමා උපන් රටට ආදරය කිරීම වැදගත් කවදාවත් වරදින්නේ නැහැ ඹබතුමියට සුබ පැතුම්!!!
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට 🙏❤️🙏
ලස්සනම බලන්න ආශ හිතෙන වීඩියෝ එකක්.අනුරා්ධපුර පිංවන්ත භූමියට පය තියාගන්න ලැබෙන එකත් පිනක් .නිස්කලංක පරිසරයටමහිත පැහැදෙනව .තාම ලංකාවෙ නේද.මොන කරදර තිබුනත් දාල යන්න දුකයි නේද.සතුටින් ඉඳලා පරිස්සමෙන් යන්න දුව .බුදු සරණයි
ගොඩාක් ස්තුතියි ආන්ටි හැමදාම වීඩියෝ බලලා ධෛර්යමත් කරනවට ❤️❤️❤️ අපි ආපහු nz ආවා. අනේ ඔව් හරි දුකයි මොන කරදර තිබුනත් රටෙන් යද්දි 😥 🌷
Thanks for sharing detailed information. Every piece of footage is perfectly captured.
Like and support from Bangalore
Thanks a lot for your support 🌷🌷🌷
ගොඩාක් ලස්සනයි ❤️❤️🙏
ගොඩාක් ස්තුතියි ඔයාල දෙන්නට 🌷🌷🌷❤️
තෙරුවන් සරණයි හැමෝමටම පරිස්සමෙන් ගිහින් එන්න.🙏🙏🙏
ගොඩාක් ස්තුතියි 🌷🌷🌷
🙏🙏🙏🌸🌸🌸🌹
🙏🙏🙏❤️❤️❤️
danagaththetha passe newzealand waduro ne kiyala..
ගොඩාක් ස්තූතියි බැලුවට 🌸❤️🌸
Hokki hokki hooo
😀
ලස්සන ගමනක්.අපිත් කැමැත්තෙන් බැලුවා.👍👍👍👍🙏
ගොඩාක් ස්තුතියි ❤️🙏❤️
Hari lasanai akke .oya lasana vedio genawa.api th yana ine niwziland .mata nam bayai aye korona nisa niwziland borders wahaida kiyala .
Man hithanne neha aayeth borders wahai kiyala nangi. Economy ekata balapaanawane.
බුදුසරණයි
Harima lassana vidio ekak
Apith lagadi giya atamasthane wadinna
ගොඩාක් ස්තුතියි. ඔව් හරිම ආසාවෙන් ගිය ගමනක් අපිත්. බුදු සරණයි 🌷🌷🌷
Excellent 😍👍
Thank you ❤️❤️❤️
ammalawa train eke nagganna amaru nadda?
Awulak une neha senaga porakankota nam naginna beha passe puluwan
අනෝදා වර්ග තුනයි.වැලි ගැට කටු. Vidio එකේ තිබුනේ ගැට අනෝදා. අපි ඉන්නේ අනුරාධපුරයේ .ලොකු ගොඩනැගිලි හැදෙන්න ඉස්සර අපේ ගෙදරට රුවන්වැලිසෑය පේනවා. අපි නිතර උඩමලුවට රුවන්වැලිසෑයට යනවා. ඒත් විඩියෝ එක බලද්දී ලොකු සතුටක්.දුවට ස්තුතියි.
ගොඩාක් ස්තුතියි අන්කල්. ❤️❤️❤️ අනුරාධපුර කෙනෙක් වීඩියෝ එක අගය කරාම ලොකු සතුටක්. ඒවට ගැට අනෝදා කියනවා කියල දැනගෙන හිටියෙ නෑනෙ 🌷🌷🌷
මමත් නිතරම වගේ යනවා ගිහින් සිල් සමාදන් වෙනවා මම නිට්ටඹුව හින්ද හැම පොහොය ම එන්න අප හසුයි ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ලබා ගෙන යනවා
රුවන් වැලි සෑය සහ ශ්‍රී මහා බෝධිය වැදලා පයින් යන දුර මොනාද තියෙන්නේ. උදේ ගිහන් හවස එන ගමනක්. Paya5ක් විතර
අනේ හරියටම මතක නෑනෙ
ජය ශී මහා බෝධිය අබියසට යෑමත් එක්තරා පිනක්
මමත් ඇත්තටම පුළුවන්
හැම අවස්ථාවකම යන
ආගමික සිද්ධස්ථානයක් තමයි
ජය ශ්‍රී මහා බෝධිය කියන්නේ එතනට ගියාම් පස්සේ
හිතට ලොකු සහනයක් දැනෙන්නෙ 11.50 ට තමයි ඔය s13
නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය කොළඹින් කන්කසන්තුරේ
බලා පිටත් වෙන්නේ
දුම්රිය අයිති ධවණා බලාගාරය වෙන්නේ (HLS) දෙමටගොඩ
අනිවාර්යයෙන් බෞද්ධ අබෞද්ධ හැමෝගෙම හිත නිවෙන තැනක් තමයි 🙏🙏🙏
😊
Anuradhapura station eke idn pujanagrayt kochchra durad
Kilometer 4k 5k wage
Ape rata tharam lassana ratak Loko kohewath ne ☺️☺️💖💖💖💖💖
ඔව් අපි හැමෝටම තමන් උපන් රට තමයි ලස්සනම ❤️❤️❤️
onna subscribe kalaaa..... Apithnam anuradhapure thama hebei town eke nemei.. Me දවස්වල oyalage parana videoth balana gaman inne.. Huga kalekin u tube channel ekak subscribe kale. Good luck ... Putha thama supiri....... Anika eyage sinhala maru.....
ආදරෙන් පිලිගන්නව චැනල් එකට 🌷🌷🌷 ගොඩාක් ස්තුතියි ❤️❤️❤️ (ow puthata sinhala puluwan una eka apitath loku sathutak 🙏)
Ok thank you akki
Duwa oyala geya hotal aka mela keeyada
ටිකක් කල් නිසා මට හරියටම මතක නෑ රුපියල් 7000 වගේ මතක
Wonderful sharing
Thank you Sam 🌷🌷🌷
harima asai akka me dewal dakiddi lankawa gana
අනේ ඔව් මල්ලි අපිටත් තව ඉන්න තිබුනා නම් කියලා හිතුනා. මොන ප්‍රශ්න තිබ්බත් ගියාම එන්න හිතෙන්නෙ නෑ ❤️❤️❤️
ada video eka harima lassanayi akka🥰 thawa podi prashnayak thiyenawa akke newzealand wala tatoos gahapu ayata prashnayak nadda?tatoos karana then ehe thiyenawada? mehen tatoo gahapu kenekta eheta eddi immigration prashna wenne naha neda?
Thank you 🌷🌷🌷Mehe inna swadesika ayage sampradayak tatoo gahana eka e hinda mehe tatoo walata kisima prashnayak neha mama danna tharamin nam malli. Hebei ath diga adumak andama eliyata nopenna gahanna
@@LittleGetaways thanks akka wisthare kiwwata.....wediduratath monawahari ahanna thiyenawa nm instergram wala akka innawa neda? channel eke namin? eken ahanna puluwan neda?
🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් ස්තුතියි අක්කේ ❤️❤️❤️
Great 👍 🙏🙏
Thanks a lot ❤️❤️❤️
Hotel ekak hodaida...mokada hotel eka kiyala kiyanna puluwanda
Waradak ne. Sapumal Lodge. Thisa wewa kittuwa thiyenne
@@LittleGetaways Thanks
Aparade anuradhapura enawa kiyala post ekak demma nm enna thibuna ♥️
Anuradhapura inne ♥️
අනේ අපි ඉතින් post දාන්න තරම් ජනප්‍රිය නෑනෙ මල්ලි. ගොඩක් ස්තුතියි වීඩියෝ බලනවට 🌷🌷🌷
Hemadama video balanawa akke♥️
@@isharaindrajith3761 Thanks so much malli ❤️❤️❤️
♥️
Apith Lanka wata awa Akka❤️❤️❤️❤️
Wow. Niyamaine. Take care and enjoy yhe time with family ❤️❤️🇱🇰❤️
Akki niwziland walata dan tikat ekak kiyak wenawada?niwziland wala job walata apply karanakotama cv ekath ekka certificate and passport eka aniwarayen dana onida?api hariyatama dane nathi nisai ahuwe.akkata karadarayak nathnam uththarayak ewana
Ticket price godak ganan me dawaswala Rs 500,000k 700,000k athara economy ticket ekak. Job walata apply karaddi passport, certificates awashya neha. Cv and cover latter thibuna nam athi
සියලු කටයුතු සාර්තක වේවා ජයවේවා
ඔයාටත් පවුලේ සැමටත් එසේම වේවා 🌷🌷🌷
අනුරාධපුර හොටෙල් එකේ නමයි location එකයි කියන්න පුලුවන් ද අක්කේ...
Thiss lake eka laga thiyena ekak. The pinnacles kiyala
Akke me dawaswala niwziland walata moter macanic job walata lankawen ganawada?
Ehema wisheshayen kiyanna danne neha nangi.
අාන්ටි මගේ තාත්තා මට මේ අවුරැද්දේ april වලදී 2021 resident visa apply කරා.ඉතින් මට ඒ වීසා ඒක ලැබෙන්න කොච්චර කල් විතර යයිද ජූලි 31 borders open කරන නිසා april වල apply කරපු වීසා ඒකක් නිසා අගෝස්තු මාසේ ලැබෙන්න පුලුවන්ද
Visa processing time methanin balanna
www.immigration.govt.nz/new-zealand-visas/waiting-for-a-visa/how-long-it-takes-to-process-your-visa-application
Hi nz walata awama medical 1kohomada ohemuth karanawada
Work visa walata lankawen medical karalane enne. Aaye karanna one neha eelaga visa eka danakam. 6 months walata adu visit visa walata medical one ne.
@@LittleGetaways ok
Thama lankaweda akke jaela patthe awoth apiwath balanna enna❤
Ane ne malli aapahu NZ aawa. Godak sthuthi ehema kiwwatath ❤️🙏
@@LittleGetaways aiyo giyada.kamk na.ikmanataama nz waladi hamba wei kiyala hithanawa💚
@@sunethmadushan7564 aniwaryen. Jayawewa malli 👍👍👍
@@LittleGetaways thank you akka😍💚
හොටෙල් එක මොකද්ද
Pinnacles Villa කියලා තැනක්. තිසා වැව ලග 😊
Train එකෙන් බැහැලා ටුක් වල යන්න එන්න යන වියදම කීයක් වගෙද?
Api kattiya godak nisa van ekak gaththe. 6Km walata Rs 2500k wage mathaka 😊
අපරාදෙ ඒ දවස් වල මම අනුරාධපුර හිටියේ කිව්වනම් ඔයාලට ඇවිදින්න වාහනය දෙන්න තිබුන . දන්නෙ නැනෙ ඉතින් ටවුන් එකේමයි wife ල ගෙවල්.
අනේ ගොඩාක් ස්තුතියි එහෙම හිතුවටත් මල්ලි 🌷🌷🌷 දන්නෙ නෑනෙ ඔයාල එහෙ කියලා. Van එකක් හම්බුනා හොද වෙලාවට ඒ දවස් ටිකෙ පෙට්‍රල් තිබිලද කොහෙදෝ.
Gotabaya Honda palakayek puruwe pawakata anunge karma walata karadenna seduviywa@@LittleGetaways
අක්කෙ මට දෙයක් දැන ගන්න පුලුවන් ද?.ඔයාල නතර උන රෙසොට් එකේ නමයි එතන ඔයලට වියදම කොහොමද කියල පොඩ්ඩක් කියන්න පුලුවන්ද..එතන ඉදන් අනිත් තැන් වලට ලගද කියලත් පොඩ්ඩක් කියනවද 😊
Pinnacles Villa kiyala thenaka nathara une nangi. Mata price nam hariyatama mathaka ne Rs 7500k wage man hithanne. Ethana idan Thisa wewata pain yanna puluwan. Sri Maha Bodhiyata 4 or 5Km wage mata mathaka widiyata
මොක්ද්ද මේ train එක?
නම නම් මතක නැහැනෙ
Hotel name plz
Pinnacle Villa (near thissa lake) 077-3746001