@@LittleGetaways If possible please add a video abt part time jobs in nz and If I got work visa when can I bring familiy there and how can I admit my kids to primary school and how abt the expenses. Please include if there are special schools for migrated kids and such information ... Thank you..
How are you sister, I watched some of your videos after a long time. Much improved. So very happy. Do better. We think from the heart. I thought of making a small suggestion. See the presentation in English about Sri Lanka travel. The number of people watching the channel will increase a lot then.
🥹Thank you so much for bringing this tour!! Loved every bit of it!💕💕💕
Thanks so much putha 🌷🌷🌷
❤❤
🥰🩷🥰
ගොඩාක් ලස්සන තැනක් ජය වේවා!!! ❤️❤️❤️
ගොඩාක් ස්තුතියි ❤️ ජයවේවා ඔයාලටත් 🌷🌷🌷
Harima lassanai... niyama experience ekak thama ithin...😃😃❤❤❤
ඔයාල ගියපු දවස මතක් උනාද 😍😍😍
Thank you so much. What ever the video we love them......❤👌
Thanks so much for the encouragement 🌷🌷🌷
@@LittleGetaways If possible please add a video abt part time jobs in nz and If I got work visa when can I bring familiy there and how can I admit my kids to primary school and how abt the expenses. Please include if there are special schools for migrated kids and such information ... Thank you..
@@lasithakamalpriya5688 Sure will do Lasitha
This is a great hotel. I too stayed with my wife in this hotel.
Yes, we loved it too 🌷🌷🌷
Harima lassanai me video ekath.😍😍😍😍
ගොඩාක් ස්තුතියි 🌷🌷🌷
ආතල් එකේ ඉන්නවා නේ?
මල්ලි කොහොමද? කාලෙකින් 😍😍😀
@@LittleGetaways ekane. waradak na
👍😍
Perfect
Thanks so much 🌷🌷🌷
Could you please let me know full board price per person?
I cannot remember exactly something like Rs 50,000. Please check this web site www.heritancehotels.com/kandalama/
Hi do they have buffet on weekdays??
Not the big one. Only the sri lankan menu
😍😍👍
🌷🌷🌷😍😍😍
Lovely vlog
Thanks so much for watching 🌷🌷🌷
Wow superb akka😍😍💚💚💚
Thanks a lot malli 🌷🌷🌷
@@LittleGetaways akke job chek kiyanne mokkkda dannawada
Mehe ewayi Newzeland ewayi dekama ona
අනිවාර්යයෙන් 🌷🌷 ගොඩක් ස්තුතියි 🌷🌷
Can you please tell what bus you took on your return
From hotel to Dambulla - van
From Dambulla to colombo - bus
Apitanam allapu weta wage ane.new zealand වල video 1dannako aya
ඉක්මනින්ම nz වීඩියෝ එකක් ගේන්නම් 🌷🌷🌷
WOW Super Place akka
Yes malli very nice place 🌷🌷🌷
One of the best buffets..
Yeah food was good 🌷🌷🌷
Gananuth tikak danna balanda
ගොඩාක් ස්තුතියි 🌷🌷🌷
How are you sister, I watched some of your videos after a long time. Much improved. So very happy. Do better. We think from the heart. I thought of making a small suggestion. See the presentation in English about Sri Lanka travel. The number of people watching the channel will increase a lot then.
Thanks ayye, I will try that next time when I visit SL 👍
ආසයි ලංකාවේ සොබාදහම දකිද්දි ..❤️
ගොඩාක් ස්තුතියි බැලුවට 🌷🌷🌷
🇱🇰 සුන්දර ස්ථාන වගෙම new zeland
වලත් ලස්සන විදින්න කැමති.❤️
අනිවාර්යයෙන්ම ඊළග වීඩියෝ එක nz 🌷🌷🌷
තරු 5 හෝටලේකින් කලා බස් එකේ ගෙදර ඇවිල්ලා.... ඇත්තමද අක්කේ ???
ඔව් ඔව් ඇත්තමයි. ගියෙත් මරු විදියකට අනුරාධපුර වීඩියෝ එකේ 🥰🥰🥰
@@LittleGetaways පාරේ බස් එකේ නේ ??? ඇයි බිල ගෙවලා loss වුනාද ???
@@lahirukerala7500 ekane ane 🤣
ඇත්තමයි හරිම ලස්සනයි video එක කියන්න වචන නෑ. ලස්සන review එකක් ..තවත් ලස්සන ලන්කාවේ හොටෙල්ස් එහෙම දාන්න එතකොට අපිට උනත් ලන්කාවට ආවදවසක යන්න පුළුවන් ....අනික ඔය හොටෙල් එක කිට්ටුවට වල් අලි එන්නැද්ද මොකද ඔයාල හැම තැනම ඇවිදපු නිසා ඇහුවෙ...ගොඩක් ලස්සනයි ..තව ලස්සන එකක් දාන්න ලන්කාවේ ....අනික පොඩි පොඩි videos දානවට වඩා පැය බාගෙක වගේ සම්පූර්ණ විස්තරයක් එක්ක video එක දාන එක තව ලස්සනයි ....hotel price ehema danna ..dawskata ...
ගොඩාක් ස්තුතියි මේ කොමෙන්ට් එකට. ඔයාගෙ feedback එක ගොඩක් වටිනවා ❤️❤️❤️🙏 වල් අලි හොටෙල් එකේ මිදුලටත් එනවලු සමහර දාට රෑට. දවල්ට නම් එන්නෙ නැති තරම්ලු ඒත් අපිත් පොඩ්ඩක් බයෙන් කල්පනාවෙන් ගියේ. අපේ චැනල් එකත් එක්ක දිගටම ඉන්න 😍
@@LittleGetaways අලි ඉන්නව කිව්ව නිසා යන්න බයයි අනික හොටෙල් එකේ මිදුලට එනවා කිව්වේ ඒකයි..බය..🐘🐘🐘
@@thusithaamendra99 අය්යෝ බයවෙන්න එපා. Rooms, pools okkoma godak udin thiyenne. අලින්ට ewata enna beha 😍
@@LittleGetaways 🙄😃නැහැ එහෙම නෙමෙයි ඔයාල ඇවිදින ඒව දැක්කම හරිම ආසයි එහෙම යන්න අනික මන් කලින් ඔයාගෙ video එක බලන්න ඉස්සෙල්ලා ඔය හොටෙල් එකේ video බැලුවා නමුත් ඔයාගෙ එකෙන් තමයි ගොඩක් ම ආස හිතුනෙ යන්න ඒ වගේම ඔයා ඒ පෙන්නන විදියට හරිම ලස්සනයි කෙනෙකුට ඕනි හැම දේම ඒ video එකේ තියෙනවා ඒත් අලි එනවනේ...🐘🐘
@@thusithaamendra99 alingen karadara wena vidihata na...eyalage wagakeema thiyenawa
Ape gewal lagatama awith♥️
මල්ලි කොහෙද දඹුල්ලෙද?
Kekirawen herila yanna one 45min wage dambullata
@@isharaindrajith3761 api Anuradhapura idan enna aththe e paaren thamai ehenam
Mmmmmmm 😊
Page eke massager ekata msg ekak damma (peshala) puluwan welawaka poddak reply ekak danna .
Godak lassana and detailed video ekak. Thawath mewage lassana videos danna.
Good luck!!!
ගොඩාක් ස්තුතියි 🌷🌷🌷 මම ඔයාට reply කළා. All the best! ❤️
NZ
Will do a NZ video soon 🌷🌷🌷
new zealand ynne ndda aye
Aaye nz aawa ane 🌷🌷🌷
@@LittleGetaways 🥰nz wala job krana kalet money savings krnna pulwn d?
Price
I think it was around Rs 50,000 per night fullboard.please check this website they have promotions
www.heritancehotels.com/kandalama
NZ oni
අනිවාර්යයෙන් ගෙන්න්නම් 🌷🌷🌷
Ai ane me RUclips genu okkoma hurathal widiyata Katha karanne
🤣🤣🤣