Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ හරිම ලස්සනයි අක්කා.............❤❤❤
ගොඩාක් ස්තූතියි නංගි 🥰🥰🥰
Lassana than wala jiwithayata deyak ekath kara ganna thiyana than wala nathara wenawa ithin mamath harima asawen baluwa godak lassanai jaya wewa ❤❤❤❤❤❤
ගොඩාක් ස්තුතියි. ඔයාටත් ජයවේවා! ❤🩷❤️
Harema....lsseni...duwa .budusareni❤❤❤❤❤❤❤❤
අනේ ගොඩක් ස්තුතියි බැලුවට. තෙරුවන් සරණයි ❤️🩷❤️
හරිම ලස්සනයී නංගෝ .කරපින්චා පැලය ,වින්ටර් එකේදී ,එලියේ තියන්න එපා.ගේ ඇතුලට ගන්න.ඔහෙට දැන් "සමර්"එකනේ නේද ?.අපිට දැන් වින්ටර් .කෝමාරිකා පැලය ,ගේ ඇතුලෙන් තියාගන්න .ඔයාට ලස්සන ගාර්ඩ්න් එකක් තියෙන්නේ.බුදු සරනයී ඔබ සියලුම දෙනාට ❤❤
ගොඩාක් ස්තූතියි. වින්ටර් එකට එලියෙ තියපු නිසා වෙන්න ඇති එහෙම වෙන්න ඇත්තෙ එහෙනම්. දැන් නම් සමර් හරියයි එහෙනම් නේද?
Most Beautiful 💐
Thanks heaps 🥰🥰🥰
හරිම ලස්සනයි ❤❤❤❤
ගොඩාක් ස්තුතියි 🥰🥰🥰
Beautiful garden....❤
Thanks a lot 🥰🥰🥰
Ane hari lassanai garden eka.. Math inne Auckalnd.. Api thama rent ekata inne. Eath podi podi pochchi wala pala hadala thiyanawa. 😊
ගොඩක් ස්තූතියි 🩷❤️🩷 අපිත් rent එකට ඉද්දි ඔක්කොම පෝච්චි, හාල් උරවල එහෙම හැදුවා. ලොකු සතුටක් ලැබෙනවනෙ ගහක් මලක් හැදුනම 🙂
Wow❤
Thank you 🥰🥰🥰
Biutiful garden ❤❤❤
Thank you 🥰🥰🥰🩷
❤
ලංකාවේ නං අපි කරසුදුලූණු රතුළූණු පොතු දමනවාපිංචා පැළ වලට
මම දාලා බලන්නම්. ගොඩාක් ස්තුතියි 🩷🩷🩷
Home tour ekak dennedda
මම ඉතින් outdoor person කෙනෙක්නේ 😃🩷🩷
මමත් මේ පාර දාස් මල් ඇට දැම්මා.........පැල උනේ නැහැනේ එකක්වත් 😢
අය්යෝ 🙁 ගේ ඇතුලේ පැළ කරලා ටිකක් ලොකු උනාම හිටවන්න. නැත්නම් wild flowers seeds දාලා බලන්න ලස්සන මල් හැදෙනවා 🩷🩷🩷
🎉👍
Miris athu kappadu karanna
හා. ඒක හොද අදහසක්. ගොඩාක් ස්තූතියි 🩷🩷🩷
ඕගොල්ලො rent එකටද ඉන්නෙ පුතා
ඉස්සර රෙන්ට් එකට හිටියෙ. දැන් බැංකු ලෝන් දාල ගත්ත ගෙදර 🩷🩷🩷
හරිම ලස්සනයි ❤
ගොඩාක් ස්තූතියි 🩷🩷🩷

මමත් මේ පාර දාස් මල් ඇට දැම්මා.........
පැල උනේ නැහැනේ එකක්වත් 😢