What we brought from Sri Lanka to New Zealand

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 34

  • @kaveeshadenuwan7107
    @kaveeshadenuwan7107 Год назад

    💓💓💓👍👍

  • @ravikoralagamage307
    @ravikoralagamage307 2 года назад

    👍👍

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 года назад

    එහෙම ගෙනාපු එකනම් මාර වටිනවා❤❤❤

    • @LittleGetaways
      @LittleGetaways  2 года назад

      අනේ ඔව් Bags වල ඉඩ තිබුන නිසා ගෙනාවා 😍😍😍

  • @ishanbuddika7068
    @ishanbuddika7068 2 года назад

    Niyamai akke

  • @denisha735
    @denisha735 2 года назад

    Thank you🌹🌹apitath owa hambunane..😍😍😍

  • @kumudugeethika6211
    @kumudugeethika6211 2 года назад

    ❤❤❤

  • @mirshadmr7393
    @mirshadmr7393 2 года назад

    hi akka mama badhulla new Zeeland gena dhenaganna ooni udhav karanda puluvandha akki😳

    • @LittleGetaways
      @LittleGetaways  2 года назад +1

      Mage Migration playlist eke videos balanna malli man danna wistara okkoma daala thiyei

    • @mirshadmr7393
      @mirshadmr7393 2 года назад

      hari akka ekatha beluva mata kohamadha new Zeeland enna ooni monavadha evata avashya vanne bank balance pennana oonidha?

    • @mirshadmr7393
      @mirshadmr7393 2 года назад

      mona mona unskilled jobs thiyanne visit visa ekan evilla eva work visa valatta marukaraganda puluvandha

    • @mirshadmr7393
      @mirshadmr7393 2 года назад

      dhen kaale new Zeeland ennda aduma vashayan keeyak viyadham karannda ooni iyala puluvannam video ekak dhanna netham me kata utharayak dhenna plzzzzzzz akkai😔😔

    • @LittleGetaways
      @LittleGetaways  2 года назад +1

      @@mirshadmr7393 salli wiyadam karala mehe enna puluwan student visa thamai. E gena wedi wistara hoda agency ekakin ahanna wei malli. Rs kotiyakwath yaawi. Work visa denne skilled jobs walata witarai man danna tharamin. Www.seek.co.nz eke jobs balala apply karanna. Job offer ekak labunoth work visa apply karanna puluwan. Immigration advisors work visa walata $1000k 2000k wage ganne

  • @israelsamaje
    @israelsamaje 2 года назад

    Super ❤️ akka

  • @sanjayatharindu5295
    @sanjayatharindu5295 2 года назад

    තේ, මාමයිට්, කරවල වගේ ඒවත් ඇයි අරන් යන්නෙ? New Zealand වල නැද්ද 🙄🙄

    • @LittleGetaways
      @LittleGetaways  2 года назад +1

      මෙහෙ මෙ බඩු හැමදේම තියෙයි මල්ලි bags වල ඉඩ තියෙන නිසා ගෙනාවා

  • @travelfarmer
    @travelfarmer 2 года назад

    කාලෙකින් අක්ක දැක්කෙ

    • @LittleGetaways
      @LittleGetaways  2 года назад

      RUclips කරන්න වෙලාව හරි අඩුයි මල්ලි. නිවාඩු හින්දා වීඩියෝ ටිකක් දාන්න හිතුවා 😀😍😀

  • @gayantd
    @gayantd 2 года назад

    බූන්දිත් ගෙනැල්ලා 🤤🤤🤤

    • @LittleGetaways
      @LittleGetaways  2 года назад +1

      ළග හිටියා නම් දෙනවා 😀😀😀

  • @rishinichichithrangi4572
    @rishinichichithrangi4572 2 года назад

    වංගෙඩිය ගේන්න පුලුවන්ද අක්ක ලී බඩු කෑම වර්ග එලියට අරන් චෙක් කරනවද ?

    • @LittleGetaways
      @LittleGetaways  2 года назад

      ඔව් ඔක්කොම check කරනවා. වංගෙඩි දෙකම ලංකාවෙන් ගෙනාවෙ. Video eka kale Auckland awith

  • @shandunkumari2479
    @shandunkumari2479 2 года назад

    Moora karawala genna denneluneda..mama vedio 1ka dekka..dada gahanawalu..mokakda eththa..

    • @LittleGetaways
      @LittleGetaways  2 года назад

      ඉස්සර අවුලක් තිබුනා, මෙහෙ ලංකාවෙ කඩෙත් මෝර කරවල තිබුනෙ නෑ කාලයක්. දැන් තියෙනවා. හැබැයි අපිටත් මේ පාර ගෙන්න දුන්නා, ඒත් ඒ කරවල ෆෝමලින් වැඩි හින්දා වීසි කරන්න උනා 😞

    • @shandunkumari2479
      @shandunkumari2479 2 года назад

      Thank u..

  • @harshanabandara2565
    @harshanabandara2565 2 года назад

    ඔය බඩු ටිකම (පොත් නැතුව) NZ වල සෙරන්ඩිබ් එකෙන් ගත්ත නම් මිළ ගණන් වල ලොකු වෙනසක් නැති වෙයි නේද? මෙහෙ ඉඳල උස්සගෙන යන මහන්සියත් එක්ක බලපුවම...

    • @LittleGetaways
      @LittleGetaways  2 года назад +1

      ඔව් ලොකු වෙනසක් නැහැ මාත් හිතන්නෙ. Serendib ekei Lakdiv ekei me badu okkoma thiyei. Bags වල ඉඩ තියෙන නිසා ගෙනාවා ඉතින් 😊🌷