I am hope to go to india and wanted to book tickets.when I search in you tube this video was the latest one which describe how to book tickets online. This video was very helpful and thank you for sharing. This will be a good demonstration for anyone willing to travel first time 😊 I have booked my tickets ❤
For minor name corrections please write to bookings@sriankan.com. You must send your request at least 3 days prior to your flight departure date, with a copy of the bio page of the passenger’s passport. Name corrections are not possible if your ticket involves other airline segments (codeshare or interline flight). You can get the same service through our global contact center, for a fee of USD 50. If the request is made within last 5 hours to the global contact center additional penalties will apply. Please note that you cannot assign the ticket to another party under the category name corrections. copy from : www.srilankan.com/en_uk/Corporate/faq-details?type=12#:~:text=Name%20corrections%20are%20not%20possible,center%20additional%20penalties%20will%20apply.
@@chamaranuwan8035 First name kiyala oyage passport eke thiyana name eka thama danna one. Athakota oya normal use karana name eka thama ethana thiyenne.
All the information included here, this is a very helpful video.
Thank you for sharing good pieces like this and keep up the good work guys ❤
Thank You ❤️
I am hope to go to india and wanted to book tickets.when I search in you tube this video was the latest one which describe how to book tickets online. This video was very helpful and thank you for sharing. This will be a good demonstration for anyone willing to travel first time 😊 I have booked my tickets ❤
Thank you so much for your kind words. It means a lot ❤️
Carry on baggage ek කිලෝ කීයද කියල දාල නෑනෙ අනික් ටික video eke widiyt පෙන්වනවා ඒ කියන්නෙ ඒ 7KG arn ynn brid singapore wlt dmme flight ek
Ticket eke tiyena widiyta name eke kotas maru wela tiyenne.eka prshnayk weid ?
Passport eke name eka thiyana widihata thiyanawa nan prashnayak na.
Book කරලා ඉවර වුනාට පස්සේ ආයේ නම වැරදිලා තිබුනොත් edite කරන්න බැරිද?
For minor name corrections please write to bookings@sriankan.com. You must send your request at least 3 days prior to your flight departure date, with a copy of the bio page of the passenger’s passport. Name corrections are not possible if your ticket involves other airline segments (codeshare or interline flight). You can get the same service through our global contact center, for a fee of USD 50. If the request is made within last 5 hours to the global contact center additional penalties will apply. Please note that you cannot assign the ticket to another party under the category name corrections.
copy from : www.srilankan.com/en_uk/Corporate/faq-details?type=12#:~:text=Name%20corrections%20are%20not%20possible,center%20additional%20penalties%20will%20apply.
අපිට flight ek boeing d airbus d kiyl බලල ticket ek select krnn brid
Puluwan
Ticket ek book klat psse api airport ekedi eylt penwnn apit ticket ek mail ekk widiyt enwd ek khmd wenne kiynnko
Ow
Video eke Oya okkoma thiyanawa
Debit card ekakin pay karanna puluwanda?
ow
Passport eke wdiyata name eka okoma fill krnna ghma characters limit eka exceed wenwa . Ekata mokkd krnna plwn 😢
@@user-ce3so1hm5h middle name eka skip karanna puluwan, but last name and first name hariyata danna. ☺
@@kuchasvlogs thankx . Oyta aluth sub kenek add una ❤️
@@user-ce3so1hm5h Passport eke First name and Last name wenama thiyenne kohomada
@@kuchasvlogs mn fb eke. Msg ekk demma pls blnwda
Dear,flight date extend කරනව නම් ඒකට ගෙවන්න ඕනද?කොහොමද ඒ price chek කරගන්නේ?
එක වෙනස් වෙනවා.
සමහර ඒවගේ free date change time එකක් දෙනවා.
ගොඩක් ඒවගේ ගෙවන්න ඕන.
Price බලන්න පුලුවන් Book කරපු Site එකෙන්.
Ape first name middle name last name danakota normal api use karana nama neda akke..wasagama ehema nemeine first name kiyannee
@@chamaranuwan8035 First name kiyala oyage passport eke thiyana name eka thama danna one. Athakota oya normal use karana name eka thama ethana thiyenne.
Superb...❤❤❤
Thanks 🤗
බුක් කරපු එකක් කැන්සල් කරලා සල්ලි ගන්නේ කොහොමද ?
ගුවන් ටිකට්පතක් (airline ticket) කැන්සල් කරලා මුදල් ආපසු ලබා ගැනීම ගුවන් සමාගමේ නීති සහ ticket type මත රැඳී තිබෙනවා.
Refundable Ticket:
ඔබ refundable ticket එකක් ගත්තානම්, ticket එක cancel කරලා processing fee එක අය කරල, මුදල් ආපසු ගෙවනවා.
Non-refundable Ticket:
මේවා cancel කළොත් මුදල් ආපසු ගත නොහැක. නමුත් future travel credit එකක් ලබාදෙන්න පුළුවන්.
ඔබට ticket එක travel agent එකක් හරහා ගත්තා නම්, ඔවුන්ට cancel request එකක් දාන්න.
Direct flight booking එකක් නම්, airline customer care එකට call කරන්න.
නැත්තම් සමාගමේ Online Platform එකෙන් Cancel කරන්න පුළුවන්
@kuchasvlogs refundable ticket ekak dammama කැන්සල් කලාම සල්ලි refund වෙන්න කොච්චර කාලයක් යනවද on line bookin වල
@@anushasrimathi8561 එකත් airline එක අනුව දෙනස් වෙනවා. 7 - 14 days normally
ටිකට් එකක් book කරපු දවසේ තියන මුදල යන දවස වෙනස් වුනාම වෙනස් වෙනවද change fee එකට අමතරව..උදාහරනයක් විදියට chnage fee එක 20000යි නම් දිනය වෙනස් වුනාම ඊට අමතරව ගෙවිය යුතුද..15 යන්න තියන එක 25ට වෙනස් වුනොත් 25 දට අදාල මුදලද ගෙවන්න ඔනි change fee එක විතරද.🤔අඩුවට තියන ටිකට් එකක් දාගෙන දිනය වෙනස් කලාම 😁
Change Fee එක විතරයි. Change Fee එක dates ලං වෙනකොට වැඩි වෙනවා.
@@kuchasvlogs ටිකට් එක වෙනස් කරන නිසා නේද chnage fee එකක් වෙනම ගන්නෙ..ටිකට් එකෙ මුදල අදාල දිනට නියමිත මුදල ගෙවිය යුතුයි නේද ..50000 ට තියන ටිකට් එක change fee එකත් කපාගෙන අපි fly කරන්න ඉන්න දිනට අදාල මුදල 80000යි නම් අර මුලින් ගෙවපු 50000අමතරව තව30000ක් ගෙවිය යුතුයි නේද..🤔
payment karanne nathiwa tikat eka book karala thiyanna barida sathi dekakat kalin withara
Puluwan.. Dummy ticket book karanawa agency walin
@@kuchasvlogseka apita individually karanna barida?
@@XAtDaw එක මාත් හෙව්වා හම්බ උනේ නැ නේ
@@kuchasvlogs 😌👍එක අව්ල්ක් නැ.
විසිට් ගිහින් ලන්කාවට එන්න ඉන්න කෙනෙකුට කොහොමද කර ගන්නෙ.
මෙහෙමම තමයි
අක්කෙ පොඩි question එකක් මට ටිකෙට් එක හම්බ උණා ටිකට් එකේ තියෙන්න මගේ passport එකේ තියන විදිහෙ details නමුත් manege booking එකෙන් තියෙන්නේ කෑපිටල් සිම්පල් ලේට්ටේර් එකෙන් එක problem වෙන්නෙ නැද්ද මට උත්තරයක් ඕනෙ.
කරුණකරලා කියන්නකෝ.❤
Name එක හරියට තියනවා නම් අව්ලක් නෑ.
Online ticket booking කරට පස්සෙ කොච්චර වෙලාවක් යනවද ticket එක අපිට හම්බෙන්න
ඒ වේලාවෙම එනවා email එකක්
මම air india එකෙන් දැම්මේ තම අවෙ නෑ
@@Kevin_ashan email එක වැරදියිද දන්නේ නෑ. Oya Screenshot එකක් හරි ගත්තේ නැද්ද
@@Kevin_ashan update , spam වලත් බලන්න
ගත්තා ම්න් ඒ ටික එවන්නද පොඩ්ඩක් බලල කියනවද
Oyala ge contact number ekak danna pz.visthara dana ganna
FB msg ekak danna