යතුරු පැදි කරුවන් 1000 කට ඉක්මනින්ම රට යන්න අවස්තාවක් | කාන්තා පිරිමි සැමට රැකියා රැසක් | Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 128

  • @sadeepradishan
    @sadeepradishan 10 месяцев назад +13

    Ikmanatama සෙනරත් යාපා සර් ekka video ekak බලපඔරොත්තුවෙන් ඉන්න මම😊

  • @AbMahesh-nz4ec
    @AbMahesh-nz4ec 10 месяцев назад +12

    දසුන් විස්වාසෙන් කියන්නෙ මිනිස්සුන්ට උදවු කරන්න කැපවෙනවානම් මෙයාලගෙ පෝන් නම්බර් වැඩ කරන්නෙ නෑ

  • @ransudarmasooriya5465
    @ransudarmasooriya5465 10 месяцев назад +5

    දැනුවත් කිරිමට ස්තූතියි .🙏

  • @akilaprabath5828
    @akilaprabath5828 10 месяцев назад +7

    අයියෙ අපි ඔයාව විශ්වාස කරලා බලංගොඩ ලිස්බන් එකට ගියා රුමේනියා යන්න ඒත් මාස 4කටත් වැඩී අපේ කිසි දෙයක් වෙලා නෑ අයියෙ😢

    • @GardenwithFashion
      @GardenwithFashion 10 месяцев назад +1

      Hmm

    • @gayanshiranthi1358
      @gayanshiranthi1358 10 месяцев назад +2

      මේ වාගේ මිනිස්සු විශ්වාස කරන්න එපා

    • @DamithDananjaya-gx9nn
      @DamithDananjaya-gx9nn 7 месяцев назад

      ඔයාලා සල්ලි බැන්දද?

    • @sameerachathuranga8007
      @sameerachathuranga8007 6 месяцев назад

      මමත් තව හතර දෙනෙක් එක්ක ගියා සල්ලි ගෙව්වෙ ජනවාරි මේ බුලට් කියන එකා කරන්නෙ හොර ඒජන්සි කාරයෝ promote කරල උංගෙන් සල්ලි ගන්නවා මේක උගෙ බිස්නස් එක අපිත් මේ පරයගෙ වීඩියෝ බලලා ලිස්බන් කාරයට අහු උනා

  • @mallika6841
    @mallika6841 2 месяца назад +1

    ළමයි නොමඟ යවන වැඩසටහනක්‌ පෝන් වැඩ කරන්නේ නෑ මොන මගුලකටද ඕවා දාන්නේ

  • @piumimusictv8442
    @piumimusictv8442 10 месяцев назад +8

    2024 koriyan exam Admission thathve gana vdeo ekak dannako

  • @arunaaruna6675
    @arunaaruna6675 10 месяцев назад +3

    Dasun ,its Very informative program .and thanks to the ibraheem group of company to offering this job opportunities to in this crucial time who are seeking migrate to abroad .👍

  • @okandamalshan7964
    @okandamalshan7964 10 месяцев назад +3

    රජයෙන් france යවනවද.? මේ ගැන පොඩ්ඩක් හොයල කියන්නකෝ

  • @buddhikasandaruwan2810
    @buddhikasandaruwan2810 10 месяцев назад +6

    Owa kiyanawa vithari. Eka number ekkwath answer karanne ne. Issela katha karanna issela ahnna one. Oyala ai phone answer karanne naththe ai kiyala.

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  10 месяцев назад

      ඒකට තමයි දුරකතන අංක කිහිපයක් දාලා තියෙන්නේ. අනික ඔයා විතරක් නෙමෙයි තව දහස් ගානක් කතා කරනවනේ. උත්සහ කරන්න

    • @BetTricksNuwa
      @BetTricksNuwa 9 месяцев назад

      ඔව්

  • @pointofbhanu8206
    @pointofbhanu8206 9 месяцев назад

    Good job bullet 🇰🇷❤

  • @Sarath-p9s
    @Sarath-p9s 9 месяцев назад +1

    කොරියානු කුෂි,පාම් විසා ගැන දැනුවත් කිරිමක් කරන්න.

  • @mreps1
    @mreps1 10 месяцев назад +3

    Ayye yapa mahaththaya ekka video ekk oni

  • @ruviyaofficials711
    @ruviyaofficials711 9 месяцев назад

    අතල් නෙමෙයි හොද අත්දැකීම් ටියෙනවා මට යන්න. හොදට හිතලා බලලල යන්න කියන තරම් සුන්දර නෑ ..

  • @chanakaroshana3147
    @chanakaroshana3147 10 месяцев назад +14

    ඔය බයිලා ගැහුවට මෙලොව රහත් නෑ ජීවිතයට කෝල් එකක් දාලා විස්තරයක් දැනගන්න බෑ

  • @TikiriSongs
    @TikiriSongs 2 месяца назад

    කමන්ට් බැලුවම තේරෙනවා ඇත්තද බොරුද කියලා

  • @Nirmala-uz3oe
    @Nirmala-uz3oe 6 месяцев назад

    Ammoo meda peradiga ratawal wala yathirupedi nm epaaa ,,,😢😢;

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 10 месяцев назад +4

    අනේ මම ගිය අව්රුද්දෙ ඉදන් මේ නම්බරේට ගන්නේ ආන්ස කරන්නෙ නැහැනේ.

    • @ashifimthiyaz6717
      @ashifimthiyaz6717 7 месяцев назад

      Meyalage number eka weda ne office ekata visit karanna vacancy thiyenawa mn me agency eken gihin ewith Masayai❤

  • @oshennethusha4674
    @oshennethusha4674 9 месяцев назад +1

    මේක බලන්න එපා වැඩක් නෑ වෙලාවත් අපරාදේ...

  • @RajBokshi-rx7sd
    @RajBokshi-rx7sd 10 месяцев назад +3

    ගල්ප්. ලැයිසන්. තියනවා

  • @lahirukumara6846
    @lahirukumara6846 10 месяцев назад +3

    aiye 2024 koriyan exam eke ayadum path prmanaya gena kiyannako

  • @mohamedfouzy2949
    @mohamedfouzy2949 10 месяцев назад +1

    බයික් ජොබ් එක හොඳය් .අනතුරු දායකය්.

  • @sunilkulathunge6945
    @sunilkulathunge6945 10 месяцев назад

    Mama 15 years Dubai eke as a chef mata Canada yanna one mata udau karanna puluwanda

  • @newsltv3157
    @newsltv3157 10 месяцев назад +1

    2024 Korean exam ayadumpath ganana ganai ek ek kanda walata illum karala thiyana pramanayai gana kiyannakoo

  • @usesantha
    @usesantha 10 месяцев назад +1

    ලයිසන් නැතුව වෙන ජොබි නැද්ද මහත්තය

  • @ChandanaWeerasekara-o3p
    @ChandanaWeerasekara-o3p 5 месяцев назад

    මට කැනඩා යන්න පුලුවන් ද සර් මම කුවෙටි කටාර් ඩුබායි වල හවුස් මෙටි වැඩ කරා දැන් ඉන්නෙ සවුදි වල දෙසැම්බර් මම ලංකාවට යනවා මට කැනඩා යන්න පුලුවන් ද සර්

  • @dimuthchathuranga
    @dimuthchathuranga 10 месяцев назад

    Mama dawasak thisse try kala phone number ekai wada anith ewwa wada na wada karana ekath answer karanne naha

  • @ukdsenanayaka4905
    @ukdsenanayaka4905 10 месяцев назад +13

    මෙම දුරකථන අංකය ආන්සර් කරන්නේ නැහැ

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  10 месяцев назад +1

      දුරකතන අංක කිහිපයක්ම තියෙනවානේ. එවට ගන්න. සම්බන්ධකරගත හැකියි

    • @ukdsenanayaka4905
      @ukdsenanayaka4905 10 месяцев назад

      @@TheBulletSriLanka කිහිප වතාවක් බැලුවා

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  10 месяцев назад +2

      @@ukdsenanayaka4905 උත්සාහ කරන්න. ඔබ වගේම වීශාල පිරිසක් මේ ආයතනය හා සම්බන්ධ වෙනවා

    • @ukdsenanayaka4905
      @ukdsenanayaka4905 10 месяцев назад

      @@TheBulletSriLanka whatsapp හරහා සම්බන්ධ වීමට අවස්ථාවක් සලසා දෙන්න

    • @sunilkulathunge6945
      @sunilkulathunge6945 10 месяцев назад

      Bohoma hodai obatumage pahedilikirima

  • @DeshaniMeethalaa-sw9hp
    @DeshaniMeethalaa-sw9hp 10 месяцев назад +1

    I am srilanka deshani.i have experience 6 years cypres caregiver.

  • @HiranMaduranga-b8w
    @HiranMaduranga-b8w 10 месяцев назад +4

    Polanthe monada thiyena job

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  10 месяцев назад +1

      ඉදිරියේදී දැනුවත් කරන්නම්

    • @shaanishara5704
      @shaanishara5704 10 месяцев назад

      boru😂😂

  • @maheshikakumari-uv5nk
    @maheshikakumari-uv5nk 10 месяцев назад +2

    Aiye korean exam eka gena video ekak daannako

  • @chathurangadehiwaththa7757
    @chathurangadehiwaththa7757 10 месяцев назад +3

    ❤❤❤❤

  • @AsokaPremasiri-u3w
    @AsokaPremasiri-u3w 10 месяцев назад +1

    දුරකථන අංකය එවන්න කො

  • @Ramny2
    @Ramny2 10 месяцев назад +2

    සර් අපිට දුරකථන අංකය දෙන්න පුළුවන්ද

    • @ashifimthiyaz6717
      @ashifimthiyaz6717 7 месяцев назад

      Agency ekata visit karanna bro meyalage number eka kohomath weda karanne

  • @DenuvanDenuvan-e6n
    @DenuvanDenuvan-e6n 10 месяцев назад

    Lankawe lisan aka thiyenawa padiyen kepenna yanna puluwanda

  • @sunilkulathunge6945
    @sunilkulathunge6945 10 месяцев назад

    Bohoma hodai oba tumage pehedili kirima

  • @thecage6239
    @thecage6239 10 месяцев назад

    Brother admissions gaththa gana gena video ekak Hari community post ekak Hari danna puluwan dha ?

  • @thanujanuwan312
    @thanujanuwan312 10 месяцев назад +1

    Urop contntry truc driving wacancy tiyenawada.

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  10 месяцев назад

      පෙර වැඩසටහන් බලන්න

  • @aselasrikantha1333
    @aselasrikantha1333 9 месяцев назад

    අර කුවෙට් ගිහිල්ලා වෙඩිකාපු එකා යැව්වේ උබලද😂

  • @shamalisudarshani6877
    @shamalisudarshani6877 10 месяцев назад +1

    Aththamai me durakathana namba ansa karanne na meyala.

  • @sasikaudara1720
    @sasikaudara1720 10 месяцев назад +4

    Kohomda api apply karmne

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  10 месяцев назад

      වැඩසටහන තුල සියලු විස්තර ඇත

    • @priyantabandara7629
      @priyantabandara7629 9 месяцев назад

      BULLET කමෙන්ට් තීරුවේ මිනිස්සු අහල තියෙන ප්‍රශ්න තියෙනවා තියෙනවා. ඔයා ගැන විශ්වාසය තියලා අම්බලන්ගොඩ කියමින් මිනිස්සුන්ට රුමිනියා යන්න කිසිම යහපතක් සැලසුන් නැහැ කියලා. එවැනි චෝදනා තිබෙනවා නම් ඔබ ඒවා හොයලා බලලා ඒ මිනිස්සුන්ගෙන් අහලා පිළිතුර ලබා දෙන්න කටයුතු ඔබේ අයිතීන් එක වගේ පචවාහිනිය වෙන්නේ නැතිව පුරුබුලත් වෙන්නැතිව මිනිසුන්ගේ පැත්තෙ ඉන්න

    • @rspromodyadilshan6249
      @rspromodyadilshan6249 5 месяцев назад

      The bullet මෙලො රහාක් නැත යටියුබ් නාලිකාවක් . කරන්නම්වාරේ කරනවා ⁣නම්බර් වැඉඩ නැහැ දෙයක් දැන ගන්න බැහැ හරි සරලව මෙයාලා කියනවා නමුත් කියනවට වඩා වෙනස්

  • @travelwiththuruli607
    @travelwiththuruli607 9 месяцев назад

    Mona pakatada phone numbers danne answer karanne nathuwa cut karanawanam....

  • @ChathuraJeewan-d4j
    @ChathuraJeewan-d4j 10 месяцев назад +3

    C msg damata wedk ne ripli ne kaiya vithrai

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  10 месяцев назад

      දුරකතන අංක කිහිපයක් ඇත. ඔබට කතාකරන්න පුලුවන්

  • @IduwaraSadakelum-ri9tb
    @IduwaraSadakelum-ri9tb 6 месяцев назад

    Kohomada mekata sambanda wenne

  • @DumindaThushara-vq1zb
    @DumindaThushara-vq1zb 10 месяцев назад +5

    බොරුනෙ බන් නොම්මර වැඩ කරන්නේ නෑනේ

  • @Nishanthapremalal-j3n
    @Nishanthapremalal-j3n 10 месяцев назад

    මමත් කට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ චාන්ස් එකක් ගන්න පුළුවන් වෙයිද

  • @annaperera6830
    @annaperera6830 10 месяцев назад +1

    තමුසෙල.අැයි.බොරැ.කරන්නෙ

    • @ashifimthiyaz6717
      @ashifimthiyaz6717 7 месяцев назад

      Mchan Ibrahim agency eka niyamai agency t ewith try karanna bro

  • @samankumara8757
    @samankumara8757 10 месяцев назад

    සර් ෆෝන් නමිබරයක් දෙන්න බැරි ද

  • @sameerasampath9160
    @sameerasampath9160 10 месяцев назад +1

    Mn giya experience ona kiwwa

  • @SepalikaArachchige-rc2tw
    @SepalikaArachchige-rc2tw 10 месяцев назад +2

    Kohomda apply krnne

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  10 месяцев назад

      වැඩසටහන තුල සියලු විස්තර ඇත

  • @SepalikaArachchige-rc2tw
    @SepalikaArachchige-rc2tw 10 месяцев назад +2

    Ok

  • @ashanafathima7794
    @ashanafathima7794 10 месяцев назад

    Mata sambanda venna berida

  • @rumeshkodikara6182
    @rumeshkodikara6182 6 месяцев назад

    Phone answer keranne na!

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 10 месяцев назад +4

    මෙ...අය බොරැ කියන්නෙ .පෝන් ගන්නෙ නැහැ

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  10 месяцев назад

      දුරකතන අංක කිහිපයක් තියෙනවා. කතා කරන්න

    • @BetTricksNuwa
      @BetTricksNuwa 9 месяцев назад

      අංක කිහිපයක් තියනවා.. වැඩ කරන එව්වා තමයි නැත්තෙ බ්‍රදර්

  • @shaanishara5704
    @shaanishara5704 10 месяцев назад +1

    ad vitharai danne,, giyapu kawruth ne, new zealsnd,polsnd okkoma boru..😂😂😂😂😂

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 8 месяцев назад

    Mun boru kiyannae. Anae pou lamari ahiwaei. . .mun hadeisiyakata pone ussannae naa. ....kollo.atharaman warlaa

  • @RajBokshi-rx7sd
    @RajBokshi-rx7sd 10 месяцев назад +2

    ලිතූවෙනියා ටක්ඩයිව තියනවද

  • @نوفنوف-ه8ت
    @نوفنوف-ه8ت 10 месяцев назад

    Phone namabara eka denna puluwanada ❤

  • @shalindamadushanka3350
    @shalindamadushanka3350 9 месяцев назад

    Monawada sudusukam

  • @nilanthaudaya9428
    @nilanthaudaya9428 10 месяцев назад

    All the mobile numbers is not working

  • @NiluKumari-p6y
    @NiluKumari-p6y 6 месяцев назад

    බයිලා විටරයි.

  • @sarathsarathkwt3009
    @sarathsarathkwt3009 10 месяцев назад

    Kuwait ගිහින් wedi kapiyaw

  • @annaperera6830
    @annaperera6830 10 месяцев назад

    ටෙලිපේන්.නොම්මරය.දානවද

  • @d_roy_x
    @d_roy_x 5 месяцев назад

    Agancy ek mokakd

  • @shaanishara5704
    @shaanishara5704 10 месяцев назад +1

    pacha agency😂😂😂😂😂 only advertisement.....😂😂

  • @nuwankulasekara9332
    @nuwankulasekara9332 10 месяцев назад

    Canada yanna puluwanda sar

  • @Nissabro
    @Nissabro 10 месяцев назад

    Call gattata answer karanne nehe

  • @surangarohan599
    @surangarohan599 10 месяцев назад

    Bike rider enna epa pauruwath

  • @chathurakodithuwakku7866
    @chathurakodithuwakku7866 10 месяцев назад

    Poland yawnawa kiyanne nam patta boru...

  • @chandrawathie1102
    @chandrawathie1102 10 месяцев назад

    Sara please af you can help me help my age 63 i work Kuwait i work Saudi Arabia more Dan 35 years guide spike English and arbiq. please 🙏 Mr help me visa homework hospital clinen OK nau god bless you

    • @chandrawathie1102
      @chandrawathie1102 10 месяцев назад

      Sara please ansar nau ayam waten passport rade ane jobs no problem i have big problems my age 63 please 🙏 help iwel money becos Sri Lanka no money please 🙏 help me

  • @usdkumarikumari3660
    @usdkumarikumari3660 10 месяцев назад

    Sirw shmbbadda karaganna widiyak kiyanna plz

  • @DammikaWijesingha-h3u
    @DammikaWijesingha-h3u 9 месяцев назад

    බයිලා තමයි.

  • @leelaalahakoon7396
    @leelaalahakoon7396 10 месяцев назад +2

    🎉Sir waysa kiyda lmdaka

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  10 месяцев назад

      වැඩසටහන තුල සියලු විස්තර ඇත

  • @PrasannaPusallaga
    @PrasannaPusallaga 10 месяцев назад

    Sir phone nambar 1 danda puluwanda

  • @thiwankabandara9009
    @thiwankabandara9009 10 месяцев назад

    Mun boru kiyanne.ahu novii molen wedakarapanlaa

  • @SachithRathnayake-p7t
    @SachithRathnayake-p7t 9 месяцев назад

    Bulat den borukarayek wela

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 5 месяцев назад

    Meka karana නිවේදකයා මුහුන පෙන්වන් නැති කේස් එකක් තිනවා 😂😂😂 . එජන්සි කාරයව හදුන්වාලා දෙන එකා හැංගිලා ඇයි

  • @sarathsarathkwt3009
    @sarathsarathkwt3009 10 месяцев назад

    Pakayala thani boru kiyanne

  • @wikramagewijewardana7788
    @wikramagewijewardana7788 4 месяца назад

    Msta number aka denna thumani

  • @harshaumayangani5999
    @harshaumayangani5999 10 месяцев назад +3

    Phone numbers weda karane ne

    • @SdSd-i9r
      @SdSd-i9r 10 месяцев назад +1

      මට ෆ්හොනේ number ඒක dannako

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  10 месяцев назад

      දුරකතන අංක කිහිපයක් තියෙනවා. කතා කරන්න

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  10 месяцев назад

      @@SdSd-i9rවැඩසටහන තුල ඇත

  • @sarathsarathkwt3009
    @sarathsarathkwt3009 10 месяцев назад

    Ahuwenna epa

  • @ShehanmadusankaJayasinhe-tw8lu
    @ShehanmadusankaJayasinhe-tw8lu 9 месяцев назад

    4n namba ekak dannako

  • @Madison-j6n
    @Madison-j6n 10 месяцев назад

    Nombarayak danna

  • @maddadius1689
    @maddadius1689 9 месяцев назад +1

    Scam alert

  • @surangasammana2855
    @surangasammana2855 9 месяцев назад

    Boru baila kiyanne lone mokuth denne ne munge boru api giya

  • @tailsthefox6427
    @tailsthefox6427 10 месяцев назад

    call ganna behane

  • @ksshanthi2891
    @ksshanthi2891 10 месяцев назад

    77

  • @RohanWeerasingha-hf5ty
    @RohanWeerasingha-hf5ty 9 месяцев назад

    Number eka dannna

  • @IndhraniRajapaksha
    @IndhraniRajapaksha 10 месяцев назад

    😂😂😂😂😂

  • @PriyanthaSiriwardana-sv5oh
    @PriyanthaSiriwardana-sv5oh 8 месяцев назад

    𝙠𝙤 𝙧𝙞𝙥𝙤𝙩𝙚𝙧 𝙜𝙚 𝙢𝙪𝙣𝙖 𝙥𝙤𝙙𝙙𝙖𝙠 𝙣𝙖𝙖𝙣𝙢𝙖

  • @ChamindaDisanayaka-q4t
    @ChamindaDisanayaka-q4t 5 месяцев назад

    Kohomada appla karnna