අනුරාධපුර 01 Anuradhapura ගිහින් කොහෙද හිටියේ. තුන් වේලම කන්න හොද තැනක් හම්බුණා Vlog-53

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 47

  • @travelwithsushan1015
    @travelwithsushan1015 7 месяцев назад +5

    මේ වීඩියෝ එක තමයි දානකම් බලාගෙන හිටියෙ

  • @anjalikaa_a
    @anjalikaa_a 7 месяцев назад +3

    Waiting for another vlog ❤❤

  • @IsharaRanasinghe-lx7qv
    @IsharaRanasinghe-lx7qv 7 месяцев назад +3

    Lovely couple ❤❤

  • @PoofyGirl
    @PoofyGirl 7 месяцев назад +3

    ඇඩේ ගෙවල් එහා පැත්තටම ඇවිත් නේ 😁

  • @slpasan1260
    @slpasan1260 7 месяцев назад +3

  • @RubyBeauty18Plus
    @RubyBeauty18Plus 7 месяцев назад +4

    ❤❤❤

  • @PavithraHiththatiyage
    @PavithraHiththatiyage 3 месяца назад +3

    අපි මේ ලඟදි අනුරාධපුරය ආවා.
    Jemine resort hotel එකක් තියේ එකේ තමයි අපි නැවතුනේ... චෛත්‍ය හතරක් පේනවා වැවත් එක්ක එහා පැත්තේ....මාරම ලස්සනයි

    • @PavithraHiththatiyage
      @PavithraHiththatiyage 3 месяца назад +1

      ආලංකුලම ෆැමිලි බේකස් දවල්ට එහෙම කෑම කෑවේ.... ගාණත් අඩුයි රසයි

    • @travelcouplesl
      @travelcouplesl  3 месяца назад

      Ow athanin thama kema kann one, hodai ganan adui

  • @chamindusadewmina
    @chamindusadewmina 7 месяцев назад +2

    මේ වීඩියෝ එක තමයි දානකම් බලාගෙන හිටියෙ🙏😁😁😁

  • @deenachristeen2744
    @deenachristeen2744 7 месяцев назад +3

  • @Wild_UD
    @Wild_UD 7 месяцев назад +3

    ලස්සන ගමනක් 😍

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 5 месяцев назад +3

    Wolfy අක්කාගෙන් තමා ඔයාලගේ චැනල් එක ගැන දැනගත්තේ .දැන් ඔක්කොම ව්ලොග්ස් ටික බලනවා ලස්සනයි ❤🎉

    • @travelcouplesl
      @travelcouplesl  5 месяцев назад +1

      Thank you so much, hemdama apith ekka enna ❤️

  • @kesaramethminlion
    @kesaramethminlion 7 месяцев назад +3

    Beautiful vlog 😊😊

  • @SinhalaTunes
    @SinhalaTunes 2 месяца назад +1

    ඔයාලගේ විඩ්යෝස් අපි බලනවා ඔයාලා ලස්සනට කරනවා දෙන්නම , අපි දෙසැම්බර් ලංකාවට ඇව්ත් යන්න හිතන් ඉන්න සිගිරිය,අනුරාධපුරය,ත්‍රිකුනාමලය,යාපනය,යාල,නුවරඑලිය ව්ඩ්යෝස් තමයි ඔයාලා කරලා තියෙන්නෙ, අපිට තවත් අදහස් එකතුකරගන්න පුලුවන් උනා ,පුලුවන්නම් ඹයාලට මාරබැද්ද රිසෝට් එකේ එපිසෝඩ් එකක් කරන්න, ඔයාලා දෙන්නට ඉදිරිකටයුතු වලට සුබපතනවා ..ස්තුතියි

    • @travelcouplesl
      @travelcouplesl  2 месяца назад +1

      Ane Thank you so much ❤️🥰 thawa essarahata Polonnaruwa, Ella , wellawaya, Wilpattu Vlog series godak anna thiyenwa, aniwaryen essrahata marabedda vlog ekak gennam ✨🥰🌼

  • @v.k.dchandani9008
    @v.k.dchandani9008 7 месяцев назад +3

    ❤😊පරිස්සමෙන් ගිහිල්ල එන්න

  • @PiyumilaAravindi
    @PiyumilaAravindi 4 месяца назад +2

    Nice vlog ! 🤍

  • @NawodaKalpani-ju6vy
    @NawodaKalpani-ju6vy 3 месяца назад +2

    Akke oyala inna thenata yaddi kalin book karalada giye ...neththan ethanata gihinmda oyala katha kale

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682 6 месяцев назад +6

    අපි ගිය සතියෙ අනුරාධපුර ආවා.චේත්‍ය තුනම පේන හොටෙල් එකක තමයි නැවතුනේ.රෑට හරීම ලස්සනයි.

  • @prasadipreamasiri7352
    @prasadipreamasiri7352 7 месяцев назад +2

    sorabora wawa tiyenne mahiyangane ne

    • @travelcouplesl
      @travelcouplesl  7 месяцев назад +1

      Sorry, Sorabora nemei, Basawakkulama

  • @RemiseRemise
    @RemiseRemise 5 месяцев назад +2

    ❤🎉😊

  • @KeshanAbenayaka
    @KeshanAbenayaka 7 месяцев назад +2

    Anuradhapure lunch dinner gthe khoenda

  • @Sri_Lanka48
    @Sri_Lanka48 5 месяцев назад +2

    ගෙවල් ඉස්සරහින් ගිහින් 😢

    • @travelcouplesl
      @travelcouplesl  5 месяцев назад

      Ahemdaaaa ❤️

    • @Sri_Lanka48
      @Sri_Lanka48 5 месяцев назад +1

      ඔව් ආයා ආවොත් සෙට් වෙමු තව බලන්න තැන් තියනවා වැව් එහෙම 😍😍

    • @travelcouplesl
      @travelcouplesl  5 месяцев назад

      ❤️

  • @Sri_Lanka48
    @Sri_Lanka48 5 месяцев назад +2

    ඒ කෝච්චි පාර අනුරාධපුරේ එන්නේ නෑ

  • @nilanthanilantha-u6o
    @nilanthanilantha-u6o 6 месяцев назад +3

    Umandawa koheda tiyenne

    • @travelcouplesl
      @travelcouplesl  6 месяцев назад

      Melisiripura, api vlog akk dala thiyenwa channel ake

  • @hahsensenanayaka221
    @hahsensenanayaka221 4 месяца назад +2

    Ohoma kanna epa yako

  • @Afamiliarperson
    @Afamiliarperson Месяц назад +1

    සොරබොර වැව... 😂 පිස්සුද බං උබලා දෙන්න ට... සොර බොර වැවක් කොහෙද බං ඔහේ...

  • @kavidu.dananjana
    @kavidu.dananjana 7 месяцев назад +3

  • @AnushaWeragoda
    @AnushaWeragoda 7 месяцев назад +1

    ❤❤❤❤❤❤

  • @anjulathathsarani-yn3hv
    @anjulathathsarani-yn3hv 7 месяцев назад +2

    ❤❤❤