Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේකෙ තියන පුංචි කොටසක් නොතේරුන කෙනෙක් උන්නම් පැහැදිල කරන්නම් -: මේක හොද පනිවිඩයක්. පායද්දි කුඩ අල්ලන් ඉන්නව කරන එකෙන් කියනවා හොදින් ඉන්න හැම කාලෙම මිනිස්සු කුඩ ඉහලන් හරිම ලෙංගතුකමින් උන්නත් එක වැස්සක් ඇවිත් කුඩක් ඕනා වෙද්දී ඇත්තාම උදව්වක් ඕනා වෙද්දී ඒ අය කුඩ අකුලගන්නවා. ඒකයි මේ මිනිස් ස්වාභාවය. මේ පනිවිඩේ මේ සිංදුවෙන් හොදට මතක තියාගන්න. අනාගතේදී වැදගත් වෙයි ඒ පනිවිඩේ
❤
ජීවිතේ හැම හීනයක්ම තමන්ගෙම උත්සාහයෙන් සැබෑ කරගත් ඔයා.....මේ තරම් ලයාන්විතවිත හදවතට කථා කරමින් මේ කියන්නේ ,ජිවිතේ කවමදාකවත් දිනාගන්න බැරිවුන අපේ හීන ගැන නේද මල්ලී......මොනතරම් දුකක් දැනුනත් ,නැවත නැවතත් ඒකම අහනවා......ඇයි දන්නවද?......ඔයාගෙ ආදරණීය හඬින් අපේ හිත් සුවපත් වෙන නිසා.....
විසිරී ගිය සිත් සමාධිමත් කළ ඔබගේ හැකියාවට අපගේ ප්‍රණාමය පුද කරමු.
තත්ත්පර කිහිපයකට භාවනාවකට සමවැද් වූ 21 සියවසේ යුගයේ ලයාන්විතම ගායකයා රව්න් ඔබ තමයි
Aniwaren 😍😍
super comment aniwaryenma ape yugaye layawithma superb hadawathatama katha karana mano lowakata apawa genayana hada pawrshaya oba sathui raween aiya
අනිවාර්යයෙන්ම..👌❤🔥
Mage song ahala singing හොඳයි nam sub karala ishsarahata yanna help ekak dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks බුදු සරණයි
Absolutely.❤️
අනාගතේදී අමරසිරි,නිරෝශා,වික්ටර්,සුනිල් වගේ කෙනෙක් වේවි කියල හිතෙනව.සුභ අනාගතයක් !
වික්ටර් වගේ එපා නේද....
Chathura Maduranga 😂😂
Eka patta aiye 👍👍👍💖
MATATHH ME TIKAMAI HITHATA DADUNE ANE LASSANAI LOLU PATIYO DALADA SAMIDU PIHITAI SUBA ANAGATHAYAK
Balaporotthu apiwa jiwath karanwa.oya kohoma geyuwath lassanai. Adarei oyata hemadama budusaranai.
හීන විසිරී ගියාද..? හීන බොද උනාද..? සිත නොසන්සුන්...? එහේනම් මේ සිංදුව එක පාරක් ඇස් පියන් අහපන් ❤️❤️
පණ්ඩිත් අමරදේවගෙ සින්දුවක් කියලා හිතුනේ මුලින්ම අහද්දි...නියමයි කියලා වැඩක් නෑ...අනාගතයේදී හොඳ එක ගායකයෙක් වත් ඉන්න එක ගැන සතුටුයි..
අනාගතේට එක් කෙනෙක් හරි ඉන්නව කියල දැනුනා..ඇත්තටම ඉස්සරහට මේ වගේ වැදගත් සින්දු එන් නැතිවෙයි අපේ සන්ගීත කලාව ඉවරයි කියල හිතුවේ..ජය වේවා!..❤
Mage song ahala singing හොඳයි nam subscribe karala ishsarahata yanna help ekak dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks බුදු සරණයි
වෙලාව 1.49.. නිකමට යූ ටියුබ් පැත්තට ආවා..සින්දුවක් අහන්න හිතිලා හිතට ආපු නම සර්ච් කරලා උඩින්ම තියෙන මේ සින්දුව ආයෙම ඇහුවා.. විශ්වාස කරනව නම් කරන්න ..දැන් මේ අඩනවා 😓💔රවීන් අයියේ මේ හඩ ❤ පිස්සු හැදෙනවා ❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මේ සින්දුව නම්..💕
නිහඩ තලයක රසවින්දනාත්මක මේ ජීවිත කවිය වසර දෙක පුරාවට අදටත් මා නිදහසේ රසවිදිමි. උබට බොහෝ පින් සහෝ..........
මේ ගීතය ඇසු වාර ..ගණන මතක නැත.දිනකට කීප වතාවක් අසමි.විදිමි.අපේ පැරණි ගායනවේදීන්ගේ ගීතම පමණක් ඇසීමට හුරුවුණු මසිත නූතන පරපුරේ ගීත රසවිදීමට පෙළඹවූයේ ඔබමයි.භාවනාවක් සේ සමවැදී ඔබගේ ගායනාවන් ශ්‍රවණය කරමි.රසපූර්ණ සම්භාව්‍ය ගීතයේ වත්මන් සලකුණ ඔබමයි.ගීතය තුළ ඔබ ජීවත් වෙමින් ගයන අපූරුව ...❤❤
මෑත කාලයේ අහපු විශිෂ්ඨම ඝණයේ ගීතයක්.එය අැසෙද්දි දැනෙන සැනසිල්ල පුදුමාකාරයි.👌
Ow
..හරිම සුන්දරයි..රවීන් කනිෂ්ක ගායකයාගෙ කටහඬේ හැංගුණු ඒ ආදරණීයම රිද්මය මේ ගීතය තුළින් වඩාත් හොඳින් අපිට දැනෙනව. ඔහුට ගැලපෙන හොඳම ස්වර පරාසයත් මේකමයි කියල පෞද්ගලිකව හිතෙනව. එයාගෙ අනිත් ආදර ගීතවලට වඩා වචනවල තේරුම අපිට දනවන්නත්, මතු කරවන හැඟීම්වලින් අපේ හිත් රිදවන්නත්, හැම වචනයක්ම අතරෙම පුංචි හිස්බවකුත් ඉතුරුකරල තියෙනව. මනා සංයමයෙන් යුතු සංගීතයත්. හැඟීම්බර පදවැලත් ගැඹුරු නිර්මාණයක් බවට පත්කරන්නට ලැබුණු රවීන්ගෙ දායකත්වයත් ප්‍රශංසනීයයි. සුබ ගමන්..!
එකක් දෙකක් ඇහුවා.වැඩේ කරන්න බෑ.පස්සේ channel එකට ගිහිල්ල තිබ්බ ඔක්කොම ටික download කලා.දැන් හරි.කටපාඩම් වෙනකම් අහනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ.
මම දැන් අහන්නෙම රව්න් අයියා ගේ song ❤️🤗
මමත්
නිස්කලංක හැන්දෑවක දැහැනකට සම වැදී ආසයි ඔයාගේ කටහඩ අහන් ඉන්න රවීන්...ඒ හැගීම වචන වලට පෙරළන්න බෑ මට...කාලය කෙමෙන් කෙමෙන් ගත වේවි..අපේ ජීවිත වෙනස් වේවි..ඒත් මේ ලයාන්විත කටහඩ නම් මැරෙන තුරාවට අමතක නොවේවි...හදවතේ ගායකයානෙනි, පරම්පරා ගණනාවක සදා නොමැකෙන සළකුණක් වන්නට ඔබට සුබ පැතුම් !!!
ඔබේ comment එක හරිම ලස්සණයි. රවීන් පුතාගේ කටහඩ හදචත සුවපත් කරන අයුරැ පුදුමයි. පුතුනි ඔබට තෙරැවන් සරණයි.❤️
අයියගෙ සිංදු අහනකොට ආයෙත් සුභාවිත කටහඩවල් මතක් වෙනවා.....අමරදේව සර්ව, විශේෂයෙන්ම මට නම්.......අනේ මන්දා.......භාවනාවක් කටහඩ ඇහෙද්දිත් මට නම්........................
රවීන් කණිෂ්ක කියන්නේ ගීතයට 'ආදරය කරමින්' ගායනා කරන 'ශිල්පියෙක්'....! ඔහුගේ ගීත මේ තරම් ලස්සන ඒ නිසා යි. ඔහු ගායනා කරන්නෙ මිනිස්සුන්ගෙ හදවත්වලට....! ♥️ ඒ කටහඬට සංගීතය ඕන නෑ...! ඒ තරමටම ඒ කටහඬ ගීතවත්. භාවාත්මකයි. මේ ගීතයත් හරිම ලස්සනයි..! ඔබට සුබ පැතුම් රවීන් අයියේ....! 💐
අපි හැමෝම අත්විඳින එත් කියන්නට අකමැති ජීවන සිත්තම, "ව්සීරී තිබුනා හීන හුගක් අහස පුරා විසිරී තිබුනා...අල්ලන්නට බැරි දුරකින් ලොකු පොඩි තරු කැට විලසට අහස පුරා විසිරී තිබුනා..."හැමදාමත් වගේ සුපිරි වැඩක්.
කොහොම පටන්ගෙන කොහොම ඉවර කරන්ඩද කියල හිතුනා.හිතට දැනුන දේ වචන කරගන්ඩ තරම් හැකියාවක් නැති එක ගැන මටම දුක හිතුනා.කිසිම තේරුමක් නැති පද රචන,මෙලෝ රහක් නැති තනු,ගායනා අතර රසිකයන් හැටියට හෙම්බත් වෙලා හිටපු අපිට මෙවැනි අර්ථවත් පද රචනයක්,මිහිරි තනුවකුත් එක්කම ඔබේ හඬ අපේ හිත් හරි සනීපෙට පිරිමැද්ද වගේ දැනුනා.අද තියන අලුත් අලුත් නිර්මාණ අතරේ අපි අතරමං වෙලා,මං මුලා වෙලා.ඔබ අපට නව මං පෙන්නුවා.ඒ මාවත් දිගේ තවත් දීර්ඝ කාලයක් අපි ඇවිද යමු.මියෙන තුරු.....
2018 දි ඉඳන් අදටත් සිය දහස් වතාවක් මේ සිංදුව අහන්න ඇති........ඒත් අදටත් ඒ විදියටම ඒ හැඟීමෙන්ම අහන්න පුළුවන් පුදුම විදියට හිතට දැනෙන සිංදුවක් තමා මේ සිංදුව .අයියගෙ සිංදු වලින් මග හැරුනා මට වසන්තය සිංදුවට පස්සෙ ආසම සිංදුව තමා මේ සිංදුව........💛.......රටේ තත්වෙ යහපත් උන කාලෙක අයියගෙම ඒක පුද්ගල ප්‍රසංගයක් කරනකන් අපි බලන් ඉන්නවා.............🙈🙈🙈
සැබෑ නොවන හීනයක්ද, තාවකාලික පෙමක්ද,ලොවට රහසේ යන පෙමක්ද කියන්න තිබුන දේ මතක නෑ රවීන් අයියේ... ඒ තරම්ම පුදුම ලස්සනක් තියෙන්නේ😍 පරණ සංගීතය හින්දද මන්දා මේ තරම් ලස්සන...
ශ්‍රී ලාංකික සුභාවිත ගීතයේ මීළඟ හැරවුම් ලක්ෂය...රවීන් කනිෂ්ක සුභ පැතුම් ඔබට!!!
අනාගතය තවත් ගීතයට අරුතක් පන පොවන සුපිරි දක්ෂයෙකු එනතුරු මග බලාන සිටියි ගමන සුබයි තෙරුවන්සරණයි!!!
4.7K ලයික් තියනව.තවමත් රසවින්දනය තියන පිරිසක් මේ රට ඇතුලෙ ඉන්නව කියන එකට සාක්ෂි තමයි ඒ..ඒක ඒ විදියටම රැකගෙන හොද ගමනක් යමු සහෝ..සුබපැතුම් ❤️
අඩන වැලපෙන සිංදු අතරෙ මෙව්වා මැනික් මුතු කැට❤️
අනාගතේදි සුභාවිත ගීතය ආරක්ෂා කරන තවත් එක් යොවුන් ගායකයෙක්...
Wish you reveen brother...
කවදාවත් පරන වෙන්නේ නැති සින්දු කොච්චර ඇහුවත් මුල්ම පාරට අහනවා feel එකක් එන්නේ😌💆💆🎶🎵❤️🌟
Aiya programmes weala katha karana widiha harima watinawa. athtama ape jeewithatha walata ganna deyak thiyenawa.Kawadawath balapu nathi programmes pawa aiya hinda balanawa.me sinduwa ahana hama dawasaka ma man commet karanawa.mge favourite song akak meka.
රවීන්ගෙ ගොඩක් underrated සිංදු තියනවා මේකත් එයින් එකක්
රවීන් ..........මෙන්න වැන්දා 🙏 මේකට වීඩීඕ එකක්නම් කරන්න එපා .. මේ තියන වටිනාකම නැත්තටම නැති වෙනවා මේවා තමයි ඕන ඒක නිසා මේ රසය මෙහෙමම තියෙන්න අරින්න .. බුදුසරණයි,ජේසු පිහිටයි....
එකෙන්ම ....🔥👈
අනිවා
agree..
Yes don’t do videos
Dont ever make music videos to any of ur songs. Take the risk. U already hv smart fans.
රවීන් කියන්නේ පෙරලියක් කරන ගායකයෙක්..එ්ත් අපේ ගමේ වෙලත් ගමේ අයට අගයක් නැතත් මුලු ලොකයක් අාදරය කරන හඩක්.
mh oya fb innawane.
යන පාර හරි , ඔහොමම යමු, අනාගත අමරසිරි පීරිස් ......
මුගෙන් මාත් අමරසිරි පීරිස්ව දැක්කා සහෝදරයා
Sandamal Perera නෑ නෑ මට නම් තව වික්ටර් රත්නායක කෙනෙක් ❣️❣️❣️❣️❣️
මන් දැක්ක හැම අතින්ම talented කෙනෙක් ඔයා අයියා.මේ වගෙ සින්දුවක් බලාපොරොත්තු වෙනවා ලගදිම❤
රවීන් අයියා උඹ නම් සුපිරි මචන්..උඹ මචන් කිව්වේ බන් ..දෙවනි ඉනිම බලලා..උබ නිකම් මම කියලා හිතෙනවා..❤..හොද අනාගතයක් තියෙනවා ශාස්ත්‍රීය සංගීතෙට තව තරුවක් පායනවා අපේ දෙසවන පිනවන්න..❤..බුදු සරණයි..ජයවේවා..අපි බලන් ඉන්නවා..💐💐🙏
රවීන් ඔබනම් සැබෑ දක්ශයෙක්.සිංදු කියන්න ගොඩක් අයට පුලුවන් .නමුත් හදවතට දැනෙන්න ගීත ගයන්න හැමෝට බෑ. ඒ අතරින් ඔබ විශිෂ්ඨයෙක්. දිගු සාර්ථක ගමනකට උනුසුම් සුභ පැතුම් රවීන් තෙරුවන් සරනයි.
ow
In fact the. One of the Best Raween continue you never lost from London Tony
Suba pathum rawin ayyaaaa
abc abc oya hari raween aiya sabama dakshayek raween aiyage anagathayata suba pathum.math me geethaya ahuwa aka parak deparak nemei eetath wada warayak meka rasawinda a wagema raween aiyage anekuth geethath nuthana parapure gayana raju obayi mama hithanawa mama wardi na kiyala raween aiyata jayen jayama wewa
හදවතට සමීපවූ ඔබෙ ගායනය දහසක් දෑ මිනිත්තු හතරකින් මගේම කරදුන්නා.ඔබට සුබ පතමි.
සින්දුව ආපු දවසෙ ඉඳන් තාමත් එක වගේ අහනවා. රවීන්ගෙ හඬ භාවනාවක්💖. ඉස්සරහටත් මේ වගේ ගීත බලාපොරොත්තු වෙනවා
...හරිම ආදරණීයයි. තුන් පැත්තම හොඳින්ම සමබරව යහපත්, පරිපූර්ණ, හෘදයාංගම නිර්මාණයක් ලෝකෙට දායාද කරල තියෙනව. මේ අති ධාවන සමාජය තුළ, දැවෙන සිත් සීතලෙන් සතපන්න, මොහොතකට සමාධිගත වෙන්න ඉඩ සලස්වන ඔබට පින්. විශේෂයෙන්ම දෙයක් කියන්නම්. මේ වගේ සරල රූප රචනාවක් හොඳටම ඇති. ඒක අර්ථවත්. නැත්නම් කෙනෙකුට මේ සිතුවිලිවලින් යන්න පුලුවන් දුර සීමා කෙරෙනව. ඔබ මේ රටට සම්පතක්. ඔබට සුබ අනාගතයක්.. තෙරුවන් සරණයි..!
ආදරණීය පිරිමි හඩ......... සැබෑම දක්ශතාවය සැගවිය නොහැකිය ........ ඔබට ජය.....!
ඒක දැනෙනවා 🥺❤️🎶 පට්ට කටහඬක් ❤
RK-ANUHAS, ගේ ලායන්විත, සුමිහිරි කට හඩින්, meaning ful අර්ථයක් ඇති, ලස්සන ගීතයක්..
මෙච්චරම ආදරණිය කටහඩක් හැමදාම ගයන්න අපේ හිත්සුව පිනිස, ඒ පිනම ඇති මල්ලි.මේ වචන ටික, ඒක තමයි අපේ ජීවිතයේ යතාර්ථය.ගායනය, පදමාලාව, සංගීතය සියල්ලම ඉතා අනර්ඝයි. සුභපැතුම් මල්ලි❤️
රඟපෑමට කෙසේ වුවත් රවීන් කියන ගායකයට ගොඩාක් ආදරෙයි 🌼❤
Ada ayethma ahuwa..e tharan lssnai..bawanawak❣️❣️❣️❣️🥺🥺🥺🥺🥺🥺
විසිරී තිබුනා..... හීන ගොඩාක් අහස පුරා විසිරී තිබුනා.... නියමයි.. ලස්සන සිංදුවක්.. පද ගැලපුම ලස්සනයි....රවීන් හොදටම සදාරනයක් කරලා.. සුභ පැතුම්...❤️❤️❤️❤️
ඇස් පියාගෙන භාවනාවකට සම වැදුනා වගේ අහන් ඉන්න පුලුවන් .. කොයිතරම් ඇහුවත් මදි හිතෙන ගොඩාක් ලස්සන ගීතයක් ❤️❤️ තවත් මේ වගේ ලයාන්විත හදවතට දැනේන ගීත ගායනා කිරීමට සුභ පැතුම්......🌷🌷
කාලෙකට පසුව දැනෙන ගීතයක් ...තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ....
අපෙ හීන හුගක් අහස පුරා විසිරී තිබුනා .
6-8 beat යන සින්දු රැල්ලේ බාවාත්මක,ආද්‍යාත්මයම එක තැනකට ඒකාත්මික කරවිය හැකි සින්දුවක් 😍😍😍 කෙටියෙන් කිව්වොත් ඕනි වෙලාවක මනසට නිදහසක් ගේන්න පුලුවන් සින්දුවක් 😍😍😍 ඇස් පියාගෙන බාවනා කරනවා හා සමානයි,මේ වගේ රසවිදිය හැකි සින්දු නැතිම කාලෙක මෙහෙම සින්දුවලට තියෙන වටිනාකම මෙච්චරක් කියලා කියන්න බෑ,ඒ කටහඩ සින්දුව හදවතට කියනවා වගේලස්සන සින්දු කරන්න හැමදාමත් 🤗🤗🤗
ඔයා තෝරාගන්නා ගීත පිළිබඳව බොහොම සතුටුයි මල්ලි.. ඔයාගෙ හැකියාව තවතවත් ඔප්නැන්වෙන නිර්මාණ ලැබෙන්න කියලා පතනවා.. පරිස්සමින් වැඩකටයුතු කරන් යන්න මල්ලී.. ආඩම්බරයි ඔයා ගැන.. ❤️
වලලපු මතක ගොඩ ගන්න පුළුවන් හඬක්.. 🖤🖤Mr.Raween, can I find the quality audio files of Sundara Rathriyak live in concert?
ඔය කටහඬ භාවනාවකි විශිෂ්ඨ ගණයේ ගායකයේකි රවීන් ඔයා 💐
හරි ම දුකින්, කේන්තියකින් ඉන්න වෙලාවක අහම්බෙන් u tube ආවා ම රවීන් අයියාගේ සිංදුවක් recommend වෙලා තිබුණා. එහෙම ම channel 1ට ඇවිත් සිංදු කීපයක් ම head phones දාගෙන ඇස් පියාගෙන ඇහුවා. මුළු හිත ම නිවිලා ගියා.🥺♥️ අවංකව ම සංගීතයෙන් විය යුත්තේ ඇවිලෙන හිත් සන්සුන් කරන එක. අලුත් බොහෝ දෙනෙක් යන්නම් වාලේ ඔහේ ඝෝෂාකාරී, එහෙමත් නැතිනම් බොළඳ ගීත පස්සේ යද්දී හිත නිවන, සුභාවිත සංගීතයට පණ දෙනවාට බොහොම ස්තූතියි රවීන් අයියේ. මේ විදියට ම ඔබ තෝරාගත් මාර්ගයේ ඉදිරියට ම යන්න ලැබෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා.
මාරයි..වචන ගොළුවෙන තරමට හරිම ලස්සනයි හිතට පුදුම විදිහට මේ ගීත දැනෙනවා..💔😍💗ඒ අස්සෙන් හිත නිවෙනවා.ඒකයි rk ගෙ ගීත හැම එහෙකම වගේ ආවේණික රහස ❤️
ඇත්තමයි රවීන් ඇස් පියාගෙන මේ සින්දුව අහද්දී හිත කොහෙදෝ දුරක යනවා.ඔයාගෙ හඩ භාවනාවක් වගේ.
Very beautiful. I felt that you were singing the song of my life.
Addeh😍❤ptta
Visirichcha hina koitharamnam ethida melake supiri aiye jivithe parissamin hina dakinna kiyadena apuru githayak 👍👌❤️
Mal sindu boot sindu kiyla ke gahana kle...raween kiyne apita sampathak...es 2 piygena wenama lokekta yna puluwn ❤️❤️❤️
අපිට කාලා ලොවට බිහි වු එක් පහන් තරුවක් ඔබ .අපේ පැරනි ගිත ගිලිහි යමින් පවතින යුගයක ඔබ වැනි තරුන ගායකයෙක් මෙවන් ගිත ගායනා කිරිම ඉතා සුලබය ඔබට ජය නියතයි .
තවත් සදාතනික හඬ පෞරැෂයක්..සුභ ගමන්
Thank you derana tv.. මේ වගේ ගායකයෙක් අප අතරට හදුන්වා දුන්නට දෙරණ ආයතනයට ස්තුති වන්ත වෙනවා..❤️ රවීන් කියන්නෙ හදවතේ ඉන්න තවත් ගායකයෙක්.. වෙනස අපේ කාලෙ ගායකයෙක්.. ආඩම්බරෙන් කියනවා ඒක මම..❤️❤️
මගේ Husband රට ගියපු දවස් වල මෙ..., ගීතය අහපු වාර අනන්තයි..තාමත් අහනනව..හිත් නිවන ඔබේ හඩ පෞර්ෂය...සදා අමරණීය වනු ඇත..ජය වේවා...¡❤️🌹❤️
පට්ටම ආදරේ කරන චරිතයක් මොකද මේ කටහඩ නිසා
හරිම ලස්සන හඬක් භාවනාවක් වගේ 🥰🥰🥰🥰❤️❤️
ලන්කාවට හරිම වටින පුතෙක් ! ජයවේවා පුතේ චිරාත් කාලයක් ! ඔය තමා ඔබේ මග.
මෙව්වනෙ සිංදු 🖤
පට්ටයි ඒක නම්.හිත නිවෙනවා රවීන් ඔයාගෙ වොයිස් එකට.good luck
පට්ටම සිංදුවක් රවීනයා
Ohoo dan dakke very very super ayya
ශ්‍රි ලංකීය සංගීතයට අවශ්‍ය මෙවැනි පෙරලියක්..
ඩබ්.ඩී.අමරදේව, අමරසිරි පීරිස් ගෙන් පස්සෙ මම අහපු හොදම ගැඹුරු කටහඩ, සංගීතය පද රචනාව ගායනය ඉතා ආකර්ෂණීයයි 🎶
Aniwahh
අපෙ හීන හුගක් අහස පුරා විසිරී තිබුනා 💔😢 RK 🌼
Raween aiye oyage කටහඬ හිත නිවන katahadak අහන්න අහන්න ආස හිතෙන katahadak ආදරෙයි හැමදාම වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න suba අනාගතයක්!
ඔයා සින්දු කියදි්දි මට මතක් වෙන්නේ ,,අමරසිරි පීරිස් ,,සුනිල් එදිරිසිංහ වගේ විශිෂ්ට ගායකයෝ..ඔයා හොද සංයමයකින් ගයනවා..ඒ වගේම තෝරා ගැනිමත් විශිෂ්ටයි රවීන්..හරිම ලස්සනයි ..කඩහඩත් 👍👍.❤❤❤😍😍
අර්ථවත් මිහිරි ගීතයක් ❤
සැහෙන්න කාලේකින් අලුත් පරපුරෙන් විදින්න පුලුවන් ගීතයක් හරිම සන්තෝසයි .
බොරු මියුසික් විඩියෝ නැති මේ වාගේ අර්ථවත් ගිත හැමොටම ආදර්ශවත්.... නව පරපුරට ඔබ ආදර්ශයක් ගෙනවාට ස්තුතියි.... ඉදිරි මගට ජය පර්ථනා කරනවා......
භාවනාවක් වගේ ඉදිරියටත් මේවගේ නිර්මාණ බලාපොරොත්තු වෙනවා. ජය ජය ❤️❤️
ස්තූතියි ජයවේවා තෙරුවන් සරණයි
මේ ගීතයෙන් රවීන්ගෙ හඩ පෞර්ෂය පරිනත බව වඩාත් කැපී පේනව. විරහවේ සියුම් තැන් ස්පර්ශ කරමින් හැගුම් දනවන අයුරින් ලියා ඇති පද රචනය ඉතා රසවත්. ප්‍රවීණ ගායකයෙකුගේ විලාශය වඩාත් කැපී පේනවා මේ ගීතයෙන් . අලුත් යුගයක් බිහිකරන්න තව තවත් හොද නිර්මාණ වලට දායක වෙන්න ලැබේවායි සුබ පතනවා රවීන් 🤗💐💐
රවීන් අයියා මේක නම් පට්ට 😍😍 උබට, උබේ හඬට ගැලපෙන විදිය මේක තමයි මගෙ සහොදරයා... දිගටම මේ විදියටම යමු අපි ඉල්ලන්නෙ මේව තමයි... ශුභ ගමන් ඉදිරිය ජයම වේවා 😍
fatta
මේ වගේ සින්දු දිගටම හදන්න , all the best.....
This should be your style putha! Keep up the great work! Budusaranai!
ලස්සනයි කටහඬ ගොඩාක් ...💖❤️💖😍😙🌹🌟🌷👍👌💓😊😄🤗😃😀
දන්නේ නැ රවීන් ඔබගේ ස්වතන්ත්‍ර නිර්මාණ කොපමණ ගානක් තියෙනවද කියල .නමුත් මා ගාව තියෙනවා එයින් 29 ක් ගීත .හැමදාම රාත්‍රියේ, නිදහසේ ඒ ගීත වලින් කීපයක් රස විඳලා තමයි නින්දට යන්න පුරුදු වෙලා ඉන්නේ .ඔබට කසුන් කල්හාර නිර්මාණය කර දුන් " රෑ පුරා තාරුකා මා ලඟම තියලා" ගීතය ඒ අතරින් විශේෂයි. ඔබේ කටහඬ මනමෝහනීයයි ...නියමයි රවීන් !!!!!!!!!
ඔබේ මියුරු කටහඩ ත්විශ්වය පුරා ම විසිරී.තිබුනා.
මේ වගේ සිත නිවන සිංදු අහන්නත් පිං කරන්න ඕනි... එ් වගේම සිත් නිවන්න පුළුවන් තරමේ නිර්මාණයක් කරන්නත් පිං තියෙන්න ඕනි... ජය වේවා රවීන් අයියේ... 🤝
ලස්සනයි ගොඩාක්...ලස්සන පද පෙළගැස්මක්..ලස්සන තනුවක් 👍👍ලංකාවෙ වර්තමාන ගායකයින් කියා ගන්නා අයට හොද ආදර්ශයක් ඔයා.
නිදහසේ අහන්නපුළුවන් ලස්සන ගීතයක් ...හැම දෙනාමට ස්තුතියි......... රවින් ඔබට සුභ අනාගතයක් ඔහොමමම ඉදිරියට යන්න..
හරිම ලස්සනයි රටේ අනාගත හඩ බුදුසරණයි
පිටුපෑ හැටි පුදුමයි ඒ හීන උදුරගෙන...හරිම ලස්සන ගීතයක්..ඔය වගේ ලයාන්විත හිතට දැනෙන ගීත ඔබගෙන් අහන්න තමයි වඩාත් කැමති..
හිතට කාවදින හරිම අපූරු ගීතයක්. පද, සංගීතය ආදරණීයයි. ඒ හඩ ගැන කියන්න වචන නැහැ. තව තවත් මෙවන් අපූරු ගීත ඔබෙන් අපට අසන්නට ලැබේවා!!
අනර්ඝ යි. මෙවැනි නිර්මාණයන් තව තවත් ඔබ අතින් බිහිවේවා ! ඔබේ ආදරනීය හඩටම ගැලපෙන සදා මතක යේ රැදෙන ලස්සන ගීතයක් ! සුභ පැතුම් !
සුපිරි මල්ලී ඔය❤❤👍👍
Harima rahai sodurui puthe. Oyata theruwan saranai. Mama Priyanthi aunty
අමරසිරි පිරිස් මහත්මයාගේ,හඩට සමාන හදවතට දැනෙන හඩක්,රවින් 🌟🌟🌟🌟🌟
හිතට කාවදින ලස්සන හඬක්, ලස්සන melody එකක් , ලස්සන ගීතයක්.සුබපැතුම් . ඉදිරියේදී ත් මේ වගේ ම ලස්සන ගීත අහන්න අපි බලන් ඉන්නවා
Your voice is one of god's wonders..All the best you...my favourite singer..
Favorite♥️👇🔥
මාරම ලස්සන කටහඩක් ඔයාට තියෙන්නෙ අයියේ ❤️❤️👌👌🔥🔥
මේකෙ තියන පුංචි කොටසක් නොතේරුන කෙනෙක් උන්නම් පැහැදිල කරන්නම් -: මේක හොද පනිවිඩයක්. පායද්දි කුඩ අල්ලන් ඉන්නව කරන එකෙන් කියනවා හොදින් ඉන්න හැම කාලෙම මිනිස්සු කුඩ ඉහලන් හරිම ලෙංගතුකමින් උන්නත් එක වැස්සක් ඇවිත් කුඩක් ඕනා වෙද්දී ඇත්තාම උදව්වක් ඕනා වෙද්දී ඒ අය කුඩ අකුලගන්නවා. ඒකයි මේ මිනිස් ස්වාභාවය. මේ පනිවිඩේ මේ සිංදුවෙන් හොදට මතක තියාගන්න. අනාගතේදී වැදගත් වෙයි ඒ පනිවිඩේ
❤
ජීවිතේ හැම හීනයක්ම තමන්ගෙම උත්සාහයෙන් සැබෑ කරගත් ඔයා.....මේ තරම් ලයාන්විතවිත හදවතට කථා කරමින් මේ කියන්නේ ,ජිවිතේ කවමදාකවත් දිනාගන්න බැරිවුන අපේ හීන ගැන නේද මල්ලී......මොනතරම් දුකක් දැනුනත් ,නැවත නැවතත් ඒකම අහනවා......ඇයි දන්නවද?......ඔයාගෙ ආදරණීය හඬින් අපේ හිත් සුවපත් වෙන නිසා.....
විසිරී ගිය සිත් සමාධිමත් කළ ඔබගේ හැකියාවට අපගේ ප්‍රණාමය පුද කරමු.
තත්ත්පර කිහිපයකට භාවනාවකට සමවැද් වූ 21 සියවසේ යුගයේ ලයාන්විතම ගායකයා රව්න් ඔබ තමයි
Aniwaren 😍😍
super comment aniwaryenma ape yugaye layawithma superb hadawathatama katha karana mano lowakata apawa genayana hada pawrshaya oba sathui raween aiya
අනිවාර්යයෙන්ම..👌❤🔥
Mage song ahala singing හොඳයි nam sub karala ishsarahata yanna help ekak dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks බුදු සරණයි
Absolutely.❤️
අනාගතේදී අමරසිරි,නිරෝශා,වික්ටර්,සුනිල් වගේ කෙනෙක් වේවි කියල හිතෙනව.සුභ අනාගතයක් !
වික්ටර් වගේ එපා නේද....
Chathura Maduranga 😂😂
Eka patta aiye 👍👍👍💖
MATATHH ME TIKAMAI HITHATA DADUNE ANE LASSANAI LOLU PATIYO DALADA SAMIDU PIHITAI SUBA ANAGATHAYAK
Balaporotthu apiwa jiwath karanwa.oya kohoma geyuwath lassanai. Adarei oyata hemadama budusaranai.
හීන විසිරී ගියාද..?
හීන බොද උනාද..?
සිත නොසන්සුන්...?
එහේනම් මේ සිංදුව එක පාරක් ඇස් පියන් අහපන් ❤️❤️
පණ්ඩිත් අමරදේවගෙ සින්දුවක් කියලා හිතුනේ මුලින්ම අහද්දි...නියමයි කියලා වැඩක් නෑ...අනාගතයේදී හොඳ එක ගායකයෙක් වත් ඉන්න එක ගැන සතුටුයි..
අනාගතේට එක් කෙනෙක් හරි ඉන්නව කියල දැනුනා..ඇත්තටම ඉස්සරහට මේ වගේ වැදගත් සින්දු එන් නැතිවෙයි අපේ සන්ගීත කලාව ඉවරයි කියල හිතුවේ..ජය වේවා!..❤
Mage song ahala singing හොඳයි nam subscribe karala ishsarahata yanna help ekak dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks බුදු සරණයි
වෙලාව 1.49.. නිකමට යූ ටියුබ් පැත්තට ආවා..සින්දුවක් අහන්න හිතිලා හිතට ආපු නම සර්ච් කරලා උඩින්ම තියෙන මේ සින්දුව ආයෙම ඇහුවා.. විශ්වාස කරනව නම් කරන්න ..
දැන් මේ අඩනවා 😓💔
රවීන් අයියේ මේ හඩ ❤ පිස්සු හැදෙනවා ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මේ සින්දුව නම්..💕
නිහඩ තලයක රසවින්දනාත්මක මේ ජීවිත කවිය වසර දෙක පුරාවට අදටත් මා නිදහසේ රසවිදිමි. උබට බොහෝ පින් සහෝ..........
මේ ගීතය ඇසු වාර ..ගණන මතක නැත.දිනකට කීප වතාවක් අසමි.විදිමි.
අපේ පැරණි ගායනවේදීන්ගේ ගීතම පමණක් ඇසීමට හුරුවුණු මසිත නූතන පරපුරේ ගීත රසවිදීමට පෙළඹවූයේ ඔබමයි.
භාවනාවක් සේ සමවැදී ඔබගේ ගායනාවන් ශ්‍රවණය කරමි.
රසපූර්ණ සම්භාව්‍ය ගීතයේ වත්මන් සලකුණ ඔබමයි.ගීතය තුළ ඔබ ජීවත් වෙමින් ගයන අපූරුව ...❤❤
මෑත කාලයේ අහපු විශිෂ්ඨම ඝණයේ ගීතයක්.
එය අැසෙද්දි දැනෙන
සැනසිල්ල පුදුමාකාරයි.👌
Ow
..
හරිම සුන්දරයි..රවීන් කනිෂ්ක ගායකයාගෙ කටහඬේ හැංගුණු ඒ ආදරණීයම රිද්මය මේ ගීතය තුළින් වඩාත් හොඳින් අපිට දැනෙනව. ඔහුට ගැලපෙන හොඳම ස්වර පරාසයත් මේකමයි කියල පෞද්ගලිකව හිතෙනව. එයාගෙ අනිත් ආදර ගීතවලට වඩා වචනවල තේරුම අපිට දනවන්නත්, මතු කරවන හැඟීම්වලින් අපේ හිත් රිදවන්නත්, හැම වචනයක්ම අතරෙම පුංචි හිස්බවකුත් ඉතුරුකරල තියෙනව. මනා සංයමයෙන් යුතු සංගීතයත්. හැඟීම්බර පදවැලත් ගැඹුරු නිර්මාණයක් බවට පත්කරන්නට ලැබුණු රවීන්ගෙ දායකත්වයත් ප්‍රශංසනීයයි. සුබ ගමන්..!
එකක් දෙකක් ඇහුවා.වැඩේ කරන්න බෑ.පස්සේ channel එකට ගිහිල්ල තිබ්බ ඔක්කොම ටික download කලා.දැන් හරි.කටපාඩම් වෙනකම් අහනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ.
මම දැන් අහන්නෙම රව්න් අයියා ගේ song ❤️🤗
මමත්
නිස්කලංක හැන්දෑවක දැහැනකට සම වැදී ආසයි ඔයාගේ කටහඩ අහන් ඉන්න රවීන්...ඒ හැගීම වචන වලට පෙරළන්න බෑ මට...කාලය කෙමෙන් කෙමෙන් ගත වේවි..අපේ ජීවිත වෙනස් වේවි..ඒත් මේ ලයාන්විත කටහඩ නම් මැරෙන තුරාවට අමතක නොවේවි...හදවතේ ගායකයානෙනි, පරම්පරා ගණනාවක සදා නොමැකෙන සළකුණක් වන්නට ඔබට සුබ පැතුම් !!!
ඔබේ comment එක හරිම ලස්සණයි. රවීන් පුතාගේ කටහඩ හදචත සුවපත් කරන අයුරැ පුදුමයි. පුතුනි ඔබට තෙරැවන් සරණයි.❤️
අයියගෙ සිංදු අහනකොට ආයෙත් සුභාවිත කටහඩවල් මතක් වෙනවා.....අමරදේව සර්ව, විශේෂයෙන්ම මට නම්.......අනේ මන්දා.......භාවනාවක් කටහඩ ඇහෙද්දිත් මට නම්
........................
රවීන් කණිෂ්ක කියන්නේ ගීතයට 'ආදරය කරමින්' ගායනා කරන 'ශිල්පියෙක්'....! ඔහුගේ ගීත මේ තරම් ලස්සන ඒ නිසා යි. ඔහු ගායනා කරන්නෙ මිනිස්සුන්ගෙ හදවත්වලට....! ♥️ ඒ කටහඬට සංගීතය ඕන නෑ...! ඒ තරමටම ඒ කටහඬ ගීතවත්. භාවාත්මකයි. මේ ගීතයත් හරිම ලස්සනයි..! ඔබට සුබ පැතුම් රවීන් අයියේ....! 💐
Mage song ahala singing හොඳයි nam sub karala ishsarahata yanna help ekak dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks බුදු සරණයි
අපි හැමෝම අත්විඳින එත් කියන්නට අකමැති ජීවන සිත්තම,
"ව්සීරී තිබුනා හීන හුගක් අහස පුරා විසිරී තිබුනා...
අල්ලන්නට බැරි දුරකින් ලොකු පොඩි තරු කැට විලසට අහස පුරා විසිරී තිබුනා..."
හැමදාමත් වගේ සුපිරි වැඩක්.
කොහොම පටන්ගෙන කොහොම ඉවර කරන්ඩද කියල හිතුනා.හිතට දැනුන දේ වචන කරගන්ඩ තරම් හැකියාවක් නැති එක ගැන මටම දුක හිතුනා.කිසිම තේරුමක් නැති පද රචන,මෙලෝ රහක් නැති තනු,ගායනා අතර රසිකයන් හැටියට හෙම්බත් වෙලා හිටපු අපිට මෙවැනි අර්ථවත් පද රචනයක්,මිහිරි තනුවකුත් එක්කම ඔබේ හඬ අපේ හිත් හරි සනීපෙට පිරිමැද්ද වගේ දැනුනා.අද තියන අලුත් අලුත් නිර්මාණ අතරේ අපි අතරමං වෙලා,මං මුලා වෙලා.ඔබ අපට නව මං පෙන්නුවා.ඒ මාවත් දිගේ තවත් දීර්ඝ කාලයක් අපි ඇවිද යමු.මියෙන තුරු.....
2018 දි ඉඳන් අදටත් සිය දහස් වතාවක් මේ සිංදුව අහන්න ඇති........ඒත් අදටත් ඒ විදියටම ඒ හැඟීමෙන්ම අහන්න පුළුවන් පුදුම විදියට හිතට දැනෙන සිංදුවක් තමා මේ සිංදුව .අයියගෙ සිංදු වලින් මග හැරුනා මට වසන්තය සිංදුවට පස්සෙ ආසම සිංදුව තමා මේ සිංදුව........💛.......රටේ තත්වෙ යහපත් උන කාලෙක අයියගෙම ඒක පුද්ගල ප්‍රසංගයක් කරනකන් අපි බලන් ඉන්නවා.............🙈🙈🙈
සැබෑ නොවන හීනයක්ද, තාවකාලික පෙමක්ද,ලොවට රහසේ යන පෙමක්ද කියන්න තිබුන දේ මතක නෑ රවීන් අයියේ... ඒ තරම්ම පුදුම ලස්සනක් තියෙන්නේ😍 පරණ සංගීතය හින්දද මන්දා මේ තරම් ලස්සන...
ශ්‍රී ලාංකික සුභාවිත ගීතයේ මීළඟ හැරවුම් ලක්ෂය...රවීන් කනිෂ්ක සුභ පැතුම් ඔබට!!!
අනාගතය තවත් ගීතයට අරුතක් පන පොවන
සුපිරි දක්ෂයෙකු එනතුරු
මග බලාන සිටියි
ගමන සුබයි
තෙරුවන්සරණයි!!!
4.7K ලයික් තියනව.තවමත් රසවින්දනය තියන පිරිසක් මේ රට ඇතුලෙ ඉන්නව කියන එකට සාක්ෂි තමයි ඒ..ඒක ඒ විදියටම රැකගෙන හොද ගමනක් යමු සහෝ..සුබපැතුම් ❤️
අඩන වැලපෙන සිංදු අතරෙ මෙව්වා මැනික් මුතු කැට❤️
අනාගතේදි සුභාවිත ගීතය ආරක්ෂා කරන තවත් එක් යොවුන් ගායකයෙක්...
Wish you reveen brother...
කවදාවත් පරන වෙන්නේ නැති සින්දු කොච්චර ඇහුවත් මුල්ම පාරට අහනවා feel එකක් එන්නේ😌💆💆🎶🎵❤️🌟
Aiya programmes weala katha karana widiha harima watinawa. athtama ape jeewithatha walata ganna deyak thiyenawa.
Kawadawath balapu nathi programmes pawa aiya hinda balanawa.me sinduwa ahana hama dawasaka ma man commet karanawa.mge favourite song akak meka.
රවීන්ගෙ ගොඩක් underrated සිංදු තියනවා මේකත් එයින් එකක්
රවීන් ..........මෙන්න වැන්දා 🙏
මේකට වීඩීඕ එකක්නම් කරන්න එපා .. මේ තියන වටිනාකම නැත්තටම නැති වෙනවා මේවා තමයි ඕන ඒක නිසා මේ රසය මෙහෙමම තියෙන්න අරින්න .. බුදුසරණයි,ජේසු පිහිටයි....
එකෙන්ම ....🔥👈
අනිවා
agree..
Yes don’t do videos
Dont ever make music videos to any of ur songs. Take the risk. U already hv smart fans.
රවීන් කියන්නේ පෙරලියක් කරන ගායකයෙක්..එ්ත් අපේ ගමේ වෙලත් ගමේ අයට අගයක් නැතත් මුලු ලොකයක් අාදරය කරන හඩක්.
mh oya fb innawane.
යන පාර හරි , ඔහොමම යමු, අනාගත අමරසිරි පීරිස් ......
මුගෙන් මාත් අමරසිරි පීරිස්ව දැක්කා සහෝදරයා
Sandamal Perera නෑ නෑ මට නම් තව වික්ටර් රත්නායක කෙනෙක් ❣️❣️❣️❣️❣️
මන් දැක්ක හැම අතින්ම talented කෙනෙක් ඔයා අයියා.මේ වගෙ සින්දුවක් බලාපොරොත්තු වෙනවා ලගදිම❤
රවීන් අයියා උඹ නම් සුපිරි මචන්..උඹ මචන් කිව්වේ බන් ..දෙවනි ඉනිම බලලා..උබ නිකම් මම කියලා හිතෙනවා..❤..හොද අනාගතයක් තියෙනවා ශාස්ත්‍රීය සංගීතෙට තව තරුවක් පායනවා අපේ දෙසවන පිනවන්න..❤..බුදු සරණයි..ජයවේවා..අපි බලන් ඉන්නවා..💐💐🙏
රවීන් ඔබනම් සැබෑ දක්ශයෙක්.සිංදු කියන්න ගොඩක් අයට පුලුවන් .නමුත් හදවතට දැනෙන්න ගීත ගයන්න හැමෝට බෑ. ඒ අතරින් ඔබ විශිෂ්ඨයෙක්. දිගු සාර්ථක ගමනකට උනුසුම් සුභ පැතුම් රවීන් තෙරුවන් සරනයි.
ow
In fact the. One of the Best Raween continue you never lost from London Tony
Suba pathum rawin ayyaaaa
abc abc oya hari raween aiya sabama dakshayek raween aiyage anagathayata suba pathum.math me geethaya ahuwa aka parak deparak nemei eetath wada warayak meka rasawinda a wagema raween aiyage anekuth geethath nuthana parapure gayana raju obayi mama hithanawa mama wardi na kiyala raween aiyata jayen jayama wewa
හදවතට සමීපවූ ඔබෙ ගායනය දහසක් දෑ මිනිත්තු හතරකින් මගේම කරදුන්නා.ඔබට සුබ පතමි.
සින්දුව ආපු දවසෙ ඉඳන් තාමත් එක වගේ අහනවා. රවීන්ගෙ හඬ භාවනාවක්💖. ඉස්සරහටත් මේ වගේ ගීත බලාපොරොත්තු වෙනවා
...
හරිම ආදරණීයයි. තුන් පැත්තම හොඳින්ම සමබරව යහපත්, පරිපූර්ණ, හෘදයාංගම නිර්මාණයක් ලෝකෙට දායාද කරල තියෙනව. මේ අති ධාවන සමාජය තුළ, දැවෙන සිත් සීතලෙන් සතපන්න, මොහොතකට සමාධිගත වෙන්න ඉඩ සලස්වන ඔබට පින්. විශේෂයෙන්ම දෙයක් කියන්නම්. මේ වගේ සරල රූප රචනාවක් හොඳටම ඇති. ඒක අර්ථවත්. නැත්නම් කෙනෙකුට මේ සිතුවිලිවලින් යන්න පුලුවන් දුර සීමා කෙරෙනව. ඔබ මේ රටට සම්පතක්. ඔබට සුබ අනාගතයක්.. තෙරුවන් සරණයි..!
ආදරණීය පිරිමි හඩ......... සැබෑම දක්ශතාවය සැගවිය නොහැකිය ........ ඔබට ජය.....!
ඒක දැනෙනවා 🥺❤️🎶 පට්ට කටහඬක් ❤
RK-ANUHAS, ගේ ලායන්විත, සුමිහිරි කට හඩින්, meaning ful අර්ථයක් ඇති, ලස්සන ගීතයක්..
මෙච්චරම ආදරණිය කටහඩක් හැමදාම ගයන්න අපේ හිත්සුව පිනිස, ඒ පිනම ඇති මල්ලි.
මේ වචන ටික, ඒක තමයි අපේ ජීවිතයේ යතාර්ථය.
ගායනය, පදමාලාව, සංගීතය සියල්ලම ඉතා අනර්ඝයි. සුභපැතුම් මල්ලි❤️
රඟපෑමට කෙසේ වුවත් රවීන් කියන ගායකයට ගොඩාක් ආදරෙයි 🌼❤
Ada ayethma ahuwa..e tharan lssnai..bawanawak❣️❣️❣️❣️🥺🥺🥺🥺🥺🥺
විසිරී තිබුනා..... හීන ගොඩාක් අහස පුරා විසිරී තිබුනා.... නියමයි.. ලස්සන සිංදුවක්.. පද ගැලපුම ලස්සනයි....රවීන් හොදටම සදාරනයක් කරලා.. සුභ පැතුම්...❤️❤️❤️❤️
ඇස් පියාගෙන භාවනාවකට සම වැදුනා වගේ අහන් ඉන්න පුලුවන් .. කොයිතරම් ඇහුවත් මදි හිතෙන ගොඩාක් ලස්සන ගීතයක් ❤️❤️ තවත් මේ වගේ ලයාන්විත හදවතට දැනේන ගීත ගායනා කිරීමට සුභ පැතුම්......🌷🌷
කාලෙකට පසුව දැනෙන ගීතයක් ...තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ....
අපෙ හීන හුගක් අහස පුරා විසිරී තිබුනා .
6-8 beat යන සින්දු රැල්ලේ බාවාත්මක,ආද්‍යාත්මයම එක තැනකට ඒකාත්මික කරවිය හැකි සින්දුවක් 😍😍😍 කෙටියෙන් කිව්වොත් ඕනි වෙලාවක මනසට නිදහසක් ගේන්න පුලුවන් සින්දුවක් 😍😍😍
ඇස් පියාගෙන බාවනා කරනවා හා සමානයි,මේ වගේ රසවිදිය හැකි සින්දු නැතිම කාලෙක මෙහෙම සින්දුවලට තියෙන වටිනාකම මෙච්චරක් කියලා කියන්න බෑ,
ඒ කටහඩ සින්දුව හදවතට කියනවා වගේ
ලස්සන සින්දු කරන්න හැමදාමත් 🤗🤗🤗
ඔයා තෝරාගන්නා ගීත පිළිබඳව බොහොම සතුටුයි මල්ලි.. ඔයාගෙ හැකියාව තවතවත් ඔප්නැන්වෙන නිර්මාණ ලැබෙන්න කියලා පතනවා.. පරිස්සමින් වැඩකටයුතු කරන් යන්න මල්ලී.. ආඩම්බරයි ඔයා ගැන.. ❤️
වලලපු මතක ගොඩ ගන්න පුළුවන් හඬක්.. 🖤🖤
Mr.Raween, can I find the quality audio files of Sundara Rathriyak live in concert?
ඔය කටහඬ භාවනාවකි විශිෂ්ඨ ගණයේ ගායකයේකි රවීන් ඔයා 💐
හරි ම දුකින්, කේන්තියකින් ඉන්න වෙලාවක අහම්බෙන් u tube ආවා ම රවීන් අයියාගේ සිංදුවක් recommend වෙලා තිබුණා. එහෙම ම channel 1ට ඇවිත් සිංදු කීපයක් ම head phones දාගෙන ඇස් පියාගෙන ඇහුවා. මුළු හිත ම නිවිලා ගියා.🥺♥️ අවංකව ම සංගීතයෙන් විය යුත්තේ ඇවිලෙන හිත් සන්සුන් කරන එක. අලුත් බොහෝ දෙනෙක් යන්නම් වාලේ ඔහේ ඝෝෂාකාරී, එහෙමත් නැතිනම් බොළඳ ගීත පස්සේ යද්දී හිත නිවන, සුභාවිත සංගීතයට පණ දෙනවාට බොහොම ස්තූතියි රවීන් අයියේ. මේ විදියට ම ඔබ තෝරාගත් මාර්ගයේ ඉදිරියට ම යන්න ලැබෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා.
මාරයි..වචන ගොළුවෙන තරමට හරිම ලස්සනයි හිතට පුදුම විදිහට මේ ගීත දැනෙනවා..💔😍💗ඒ අස්සෙන් හිත නිවෙනවා.ඒකයි rk ගෙ ගීත හැම එහෙකම වගේ ආවේණික රහස ❤️
ඇත්තමයි රවීන් ඇස් පියාගෙන මේ සින්දුව අහද්දී හිත කොහෙදෝ දුරක යනවා.ඔයාගෙ හඩ භාවනාවක් වගේ.
Very beautiful. I felt that you were singing the song of my life.
Mage song ahala singing හොඳයි nam sub karala ishsarahata yanna help ekak dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks බුදු සරණයි
Addeh😍❤ptta
Visirichcha hina koitharamnam ethida melake supiri aiye jivithe parissamin hina dakinna kiyadena apuru githayak 👍👌❤️
Mal sindu boot sindu kiyla ke gahana kle...raween kiyne apita sampathak...es 2 piygena wenama lokekta yna puluwn ❤️❤️❤️
අපිට කාලා ලොවට බිහි වු එක් පහන් තරුවක් ඔබ .අපේ පැරනි ගිත ගිලිහි යමින් පවතින යුගයක ඔබ වැනි තරුන ගායකයෙක් මෙවන් ගිත ගායනා කිරිම ඉතා සුලබය ඔබට ජය නියතයි .
තවත් සදාතනික හඬ පෞරැෂයක්..සුභ ගමන්
Thank you derana tv.. මේ වගේ ගායකයෙක් අප අතරට හදුන්වා දුන්නට දෙරණ ආයතනයට ස්තුති වන්ත වෙනවා..❤️ රවීන් කියන්නෙ හදවතේ ඉන්න තවත් ගායකයෙක්.. වෙනස අපේ කාලෙ ගායකයෙක්.. ආඩම්බරෙන් කියනවා ඒක මම..❤️❤️
මගේ Husband රට ගියපු දවස් වල මෙ..., ගීතය අහපු වාර අනන්තයි..තාමත් අහනනව..හිත් නිවන ඔබේ හඩ පෞර්ෂය...සදා අමරණීය වනු ඇත..ජය වේවා...¡❤️🌹❤️
පට්ටම ආදරේ කරන චරිතයක් මොකද මේ කටහඩ නිසා
හරිම ලස්සන හඬක් භාවනාවක් වගේ 🥰🥰🥰🥰❤️❤️
ලන්කාවට හරිම වටින පුතෙක් ! ජයවේවා පුතේ චිරාත් කාලයක් ! ඔය තමා ඔබේ මග.
මෙව්වනෙ සිංදු 🖤
පට්ටයි ඒක නම්.හිත නිවෙනවා රවීන් ඔයාගෙ වොයිස් එකට.good luck
පට්ටම සිංදුවක් රවීනයා
Ohoo dan dakke very very super ayya
ශ්‍රි ලංකීය සංගීතයට අවශ්‍ය මෙවැනි පෙරලියක්..
ඩබ්.ඩී.අමරදේව, අමරසිරි පීරිස් ගෙන් පස්සෙ මම අහපු හොදම ගැඹුරු කටහඩ, සංගීතය පද රචනාව ගායනය ඉතා ආකර්ෂණීයයි 🎶
Aniwahh
අපෙ හීන හුගක් අහස පුරා විසිරී තිබුනා 💔😢 RK 🌼
Raween aiye oyage කටහඬ හිත නිවන katahadak අහන්න අහන්න ආස හිතෙන katahadak ආදරෙයි හැමදාම වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න suba අනාගතයක්!
ඔයා සින්දු කියදි්දි මට මතක් වෙන්නේ ,,අමරසිරි පීරිස් ,,සුනිල් එදිරිසිංහ වගේ විශිෂ්ට ගායකයෝ..ඔයා හොද සංයමයකින් ගයනවා..ඒ වගේම තෝරා ගැනිමත් විශිෂ්ටයි රවීන්..හරිම ලස්සනයි ..කඩහඩත් 👍👍.❤❤❤😍😍
අර්ථවත් මිහිරි ගීතයක් ❤
❤
සැහෙන්න කාලේකින් අලුත් පරපුරෙන් විදින්න පුලුවන් ගීතයක් හරිම සන්තෝසයි .
බොරු මියුසික් විඩියෝ නැති මේ වාගේ අර්ථවත් ගිත හැමොටම ආදර්ශවත්.... නව පරපුරට ඔබ ආදර්ශයක් ගෙනවාට ස්තුතියි.... ඉදිරි මගට ජය පර්ථනා කරනවා......
භාවනාවක් වගේ ඉදිරියටත් මේවගේ නිර්මාණ බලාපොරොත්තු වෙනවා. ජය ජය ❤️❤️
ස්තූතියි ජයවේවා තෙරුවන් සරණයි
මේ ගීතයෙන් රවීන්ගෙ හඩ පෞර්ෂය පරිනත බව වඩාත් කැපී පේනව. විරහවේ සියුම් තැන් ස්පර්ශ කරමින් හැගුම් දනවන අයුරින් ලියා ඇති පද රචනය ඉතා රසවත්. ප්‍රවීණ ගායකයෙකුගේ විලාශය වඩාත් කැපී පේනවා මේ ගීතයෙන් . අලුත් යුගයක් බිහිකරන්න තව තවත් හොද නිර්මාණ වලට දායක වෙන්න ලැබේවායි සුබ පතනවා රවීන් 🤗💐💐
රවීන් අයියා මේක නම් පට්ට 😍😍 උබට, උබේ හඬට ගැලපෙන විදිය මේක තමයි මගෙ සහොදරයා... දිගටම මේ විදියටම යමු අපි ඉල්ලන්නෙ මේව තමයි... ශුභ ගමන් ඉදිරිය ජයම වේවා 😍
fatta
මේ වගේ සින්දු දිගටම හදන්න , all the best.....
This should be your style putha! Keep up the great work! Budusaranai!
ලස්සනයි කටහඬ ගොඩාක් ...💖❤️💖😍😙🌹🌟🌷👍👌💓😊😄🤗😃😀
දන්නේ නැ රවීන් ඔබගේ ස්වතන්ත්‍ර නිර්මාණ කොපමණ ගානක් තියෙනවද කියල .නමුත් මා ගාව තියෙනවා එයින් 29 ක් ගීත .හැමදාම රාත්‍රියේ, නිදහසේ ඒ ගීත වලින් කීපයක් රස විඳලා තමයි නින්දට යන්න පුරුදු වෙලා ඉන්නේ .
ඔබට කසුන් කල්හාර නිර්මාණය කර දුන් " රෑ පුරා තාරුකා මා ලඟම තියලා" ගීතය ඒ අතරින් විශේෂයි.
ඔබේ කටහඬ මනමෝහනීයයි ...
නියමයි රවීන් !!!!!!!!!
ඔබේ මියුරු කටහඩ ත්
විශ්වය පුරා ම විසිරී.තිබුනා.
මේ වගේ සිත නිවන සිංදු අහන්නත් පිං කරන්න ඕනි... එ් වගේම සිත් නිවන්න පුළුවන් තරමේ නිර්මාණයක් කරන්නත් පිං තියෙන්න ඕනි...
ජය වේවා රවීන් අයියේ... 🤝
ලස්සනයි ගොඩාක්...ලස්සන පද පෙළගැස්මක්..ලස්සන තනුවක් 👍👍ලංකාවෙ වර්තමාන ගායකයින් කියා ගන්නා අයට හොද ආදර්ශයක් ඔයා.
නිදහසේ අහන්නපුළුවන් ලස්සන ගීතයක් ...හැම දෙනාමට ස්තුතියි......... රවින් ඔබට සුභ අනාගතයක් ඔහොමමම ඉදිරියට යන්න..
හරිම ලස්සනයි රටේ අනාගත හඩ බුදුසරණයි
පිටුපෑ හැටි පුදුමයි ඒ හීන උදුරගෙන...හරිම ලස්සන ගීතයක්..ඔය වගේ ලයාන්විත හිතට දැනෙන ගීත ඔබගෙන් අහන්න තමයි වඩාත් කැමති..
හිතට කාවදින හරිම අපූරු ගීතයක්. පද, සංගීතය ආදරණීයයි. ඒ හඩ ගැන කියන්න වචන නැහැ. තව තවත් මෙවන් අපූරු ගීත ඔබෙන් අපට අසන්නට ලැබේවා!!
අනර්ඝ යි. මෙවැනි නිර්මාණයන් තව තවත් ඔබ අතින් බිහිවේවා ! ඔබේ ආදරනීය හඩටම ගැලපෙන සදා මතක යේ රැදෙන ලස්සන ගීතයක් ! සුභ පැතුම් !
සුපිරි මල්ලී ඔය❤❤👍👍
Harima rahai sodurui puthe. Oyata theruwan saranai. Mama Priyanthi aunty
අමරසිරි පිරිස් මහත්මයාගේ,හඩට සමාන හදවතට දැනෙන හඩක්,රවින් 🌟🌟🌟🌟🌟
හිතට කාවදින ලස්සන හඬක්, ලස්සන melody එකක් , ලස්සන ගීතයක්.සුබපැතුම් . ඉදිරියේදී ත් මේ වගේ ම ලස්සන ගීත අහන්න අපි බලන් ඉන්නවා
Your voice is one of god's wonders..
All the best you...my favourite singer..