සීගිරියේ රහස් දොරටුව හමුවේ. කලුගල් දමා විශාල දොරටුව වසා දැමුවේ කවුද? Sigiriya rahas doratuwa

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 1,2 тыс.

  • @BMKtravelSL
    @BMKtravelSL  2 месяца назад +12

    දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌸
    ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀
    ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලංකාව වගේ රටකදි ඒක මිල කල නොහැකි වටිනාකමක් වගේම තවත් මේ වගේ වැඩසටහන් අරගෙන එන්න; ඔයාල කරන ලොකු දිරිගැන්වීමක්.. 🌻
    ඉතින් ඔයාල කැමති නම් patreon හරහා දායකත්වයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම Whatsapp හරහා සම්බන්ධ වෙන්න කැමති කෙනක්ට Number එකත් පහළින් තියෙනවා.
    ❇️ patreon.com/BMKTRAVEL
    ❇️ 0760174318

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 8 месяцев назад +236

    මේවා මෙහෙම දකින කොටත් ලේ නලියනවා. ඔබ විශිෂ්ඨයි මිත්‍රයා. ❤

    • @BMKtravelSL
      @BMKtravelSL  8 месяцев назад +6

      බොහෝම ස්තූතියි ඔබතුමාගෙ අදහස් මේ විදියට එකතුකරාට.. ඒ වගේ අදහස් මට විශාල දිරිගැන්වීමක්. ඒ වගේම මම මේ වෙද්දී සීගිරිය පිළිබඳ වැඩසටහන් 10ක් පමණ කරල තියෙනවා.. ඒ වැඩසටහන් ටිකත් පිලිවෙලට එකින් එක බලන්න කියල ආරාධනා කරනවා.. 🤍 සීගිරිය පිළිබඳ පිළිවෙලට සෑම විස්තරයක්ම මම ඒ වීඩියෝ වල විස්තර කරල තියෙනවා.
      - ඒ වගේම බොහෝම ස්තූතියි comment එකකින් මාව දිරිමත් කරාට.

    • @japanbass7390
      @japanbass7390 8 месяцев назад

      හොරා හොරා කියල රට ගිනි තියන උන් පර ජාන පර සක්කිලි අපේ තියෙන ජාතික උරුමයන් රැක ගන්න නොදී විනාශ වෙන්නට සහ ඒවා උපක්‍රමිකව හොරකම් හොරකම් කරන්නට උපක්‍රමිකව මේ රටේ ජන මනස අවුල් කරමින් දීර්ඝ කාලීනව රට ව්‍යාකූල තත්ත්වයක තියාගෙන එන්නේ ඒවා මේ රටට ආදරේ නියම හෙළයො හොරා කියලා රටේ ජන මනස අවුල් කරන උන්ගෙ හැසිරීම ගැන දීර්ඝ කාලීනව හොඳ අවදියෙන් ඉන්න පිරිසක් තවම මේ රටේ හොඳට අධ්‍යයනය කරන්න රටේ හොරා හොරා කියලා ජන මතයක් හදලා රටේ තියෙන අභියෝග ජය ගන්න රටේ බාහිර සතුරු බලවේග පරාජය කරන අයව විනාස කරන්නට ඔවුන්ට අතපය දිගෑරලා තමන්ගේ රටේ මුතුන් රැකලා ආරක්ෂා කරල දුන්න දේවල් පරිහරණය ලෝකෙට කියන්නට ඒ අභිමානය ලෝකයාට පෙන්වලා අපි දියුණු වෙන්නට නොදී කටයුතු කරන්නේ ඔය කියන හොරා හොරා කිය කිය රට ව්‍යාකූල කරන පාපතර හැත්ත උං වටා ඉන්න පිරිස හොඳට තීරණාත්මක මොහොතේ අපි වරද්දගන්න අපේ රට ගිලගන්න බලාගෙන බාහිර බලවේග ගොඩක් ඉන්නවා උන්ගේ රූකඩ වෙලා උන්ගෙන් ඇටවෙන පරිජාන පරසත් මොහොතේ රට මේ තරං අභාග්‍ය සම්පන්න තැනකට උපායශීලීව දීර්ඝ කාලීන සැලසුම් ඇතිව පත් කරගෙන එන්නේ විශේෂයෙන්ම රටට ආදරේ තරුණ පරපුර හොඳම අවදියෙන් බුද්ධිමත්ව වැඩ කළ යුතු වඩා උපාය උපක්‍රම යොදලා අපිව විනාස කරන්න උත්සාහ කරපු අවස්ථා ඉතා උපක්‍රමිකව අපි පරාජය අතීත විරුවන් ගැන හරියට ඉගෙන රටට ආදරේ සියලු කොටස් දැනුවත් කරන්න

    • @japanbass7390
      @japanbass7390 8 месяцев назад

      ​@@BMKtravelSLහොරා හොරා කියල රට ගිනි තියන උන් පර ජාන පර සක්කිලි අපේ තියෙන ජාතික උරුමයන් රැක ගන්න නොදී විනාශ වෙන්නට සහ ඒවා උපක්‍රමිකව හොරකම් හොරකම් කරන්නට උපක්‍රමිකව මේ රටේ ජන මනස අවුල් කරමින් දීර්ඝ කාලීනව රට ව්‍යාකූල තත්ත්වයක තියාගෙන එන්නේ ඒවා මේ රටට ආදරේ නියම හෙළයො හොරා කියලා රටේ ජන මනස අවුල් කරන උන්ගෙ හැසිරීම ගැන දීර්ඝ කාලීනව හොඳ අවදියෙන් ඉන්න පිරිසක් තවම මේ රටේ හොඳට අධ්‍යයනය කරන්න රටේ හොරා හොරා කියලා ජන මතයක් හදලා රටේ තියෙන අභියෝග ජය ගන්න රටේ බාහිර සතුරු බලවේග පරාජය කරන අයව විනාස කරන්නට ඔවුන්ට අතපය දිගෑරලා තමන්ගේ රටේ මුතුන් රැකලා ආරක්ෂා කරල දුන්න දේවල් පරිහරණය ලෝකෙට කියන්නට ඒ අභිමානය ලෝකයාට පෙන්වලා අපි දියුණු වෙන්නට නොදී කටයුතු කරන්නේ ඔය කියන හොරා හොරා කිය කිය රට ව්‍යාකූල කරන පාපතර හැත්ත උං වටා ඉන්න පිරිස හොඳට තීරණාත්මක මොහොතේ අපි වරද්දගන්න අපේ රට ගිලගන්න බලාගෙන බාහිර බලවේග ගොඩක් ඉන්නවා උන්ගේ රූකඩ වෙලා උන්ගෙන් ඇටවෙන පරිජාන පරසත් මොහොතේ රට මේ තරං අභාග්‍ය සම්පන්න තැනකට උපායශීලීව දීර්ඝ කාලීන සැලසුම් ඇතිව පත් කරගෙන එන්නේ විශේෂයෙන්ම රටට ආදරේ තරුණ පරපුර හොඳම අවදියෙන් බුද්ධිමත්ව වැඩ කළ යුතු වඩා උපාය උපක්‍රම යොදලා අපිව විනාස කරන්න උත්සාහ කරපු අවස්ථා ඉතා උපක්‍රමිකව අපි පරාජය අතීත විරුවන් ගැන හරියට ඉගෙන රටට ආදරේ සියලු කොටස් දැනුවත් කරන්න

    • @buddiherath-ct6kb
      @buddiherath-ct6kb 8 месяцев назад +1

      meka dorak kiyala kiyanne kohamada ? close karapu kuharayak wenna berida...???

    • @yuwindeshan4693
      @yuwindeshan4693 8 месяцев назад +2

      අම්මො ඉතින් 😂😂

  • @christopherperera4767
    @christopherperera4767 8 месяцев назад +44

    භයානක කම නොතකා හුදෙක් ඔබගේ දැනුමටත්,රටේ වටිනාකම් හොයාගෙන යන මේ ගමන "ජයවේවා"

  • @sachininimesha8667
    @sachininimesha8667 8 месяцев назад +112

    අයියා තනියමද මෙ ගියෙ.... පරිස්සමෙන් යන්න අපිට ඉතිහාසය කියලා දෙන ඔයාට දළදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා❤

    • @BMKtravelSL
      @BMKtravelSL  3 дня назад

      බොහෝම ස්තූතියි ❤️

  • @Bharatha_Nipun_SL
    @Bharatha_Nipun_SL 8 месяцев назад +27

    ගස් ගල් වලට කතා කරන්න පුලුවන් නම් එ කාලෙ ගැන ගස් ගල් ඇස් වලින් දැක්ක දේවල් කතා කරයි සහෝදරයා..❤ ඔයා හරිම නිහතමානී කෙනෙක්.එත් මෙ දෙවල් පෙන් වද්දි ඇත්ත හෙලි කරන්න එපා.මොකද මෙවා බලන හොද සිතුවිලි තියෙන මිනිස්සුන් අතරේ නරක සිතුවිලි තියෙන මිනිස්සුන් පවා බොහොමයි

  • @nadunsuranga9926
    @nadunsuranga9926 8 месяцев назад +116

    ඔබ අති විශිෂ්ට පුද්ගලයෙක්.අපගේ උත්තමාචාරය.පුරාවිද්‍යාවටවත් සොයා ගත නොහැකි වූ දෙයක් ඔබ සොයාගත්තා.❤

    • @nilminisenevirathna4049
      @nilminisenevirathna4049 8 месяцев назад +6

      පුරාවිද්‍යාව උවමනාවෙන් සඟවන ස්ථාන.. මේ දේවල් සිද්ධ වුණ විදිහ ඔවුන් දන් .නවා

    • @japanbass7390
      @japanbass7390 8 месяцев назад +7

      හොරා හොරා කියල රට ගිනි තියන උන් පර ජාන පර සක්කිලි අපේ තියෙන ජාතික උරුමයන් රැක ගන්න නොදී විනාශ වෙන්නට සහ ඒවා උපක්‍රමිකව හොරකම් හොරකම් කරන්නට උපක්‍රමිකව මේ රටේ ජන මනස අවුල් කරමින් දීර්ඝ කාලීනව රට ව්‍යාකූල තත්ත්වයක තියාගෙන එන්නේ ඒවා මේ රටට ආදරේ නියම හෙළයො හොරා කියලා රටේ ජන මනස අවුල් කරන උන්ගෙ හැසිරීම ගැන දීර්ඝ කාලීනව හොඳ අවදියෙන් ඉන්න පිරිසක් තවම මේ රටේ හොඳට අධ්‍යයනය කරන්න රටේ හොරා හොරා කියලා ජන මතයක් හදලා රටේ තියෙන අභියෝග ජය ගන්න රටේ බාහිර සතුරු බලවේග පරාජය කරන අයව විනාස කරන්නට ඔවුන්ට අතපය දිගෑරලා තමන්ගේ රටේ මුතුන් රැකලා ආරක්ෂා කරල දුන්න දේවල් පරිහරණය ලෝකෙට කියන්නට ඒ අභිමානය ලෝකයාට පෙන්වලා අපි දියුණු වෙන්නට නොදී කටයුතු කරන්නේ ඔය කියන හොරා හොරා කිය කිය රට ව්‍යාකූල කරන පාපතර හැත්ත උං වටා ඉන්න පිරිස හොඳට තීරණාත්මක මොහොතේ අපි වරද්දගන්න අපේ රට ගිලගන්න බලාගෙන බාහිර බලවේග ගොඩක් ඉන්නවා උන්ගේ රූකඩ වෙලා උන්ගෙන් ඇටවෙන පරිජාන පරසත් මොහොතේ රට මේ තරං අභාග්‍ය සම්පන්න තැනකට උපායශීලීව දීර්ඝ කාලීන සැලසුම් ඇතිව පත් කරගෙන එන්නේ විශේෂයෙන්ම රටට ආදරේ තරුණ පරපුර හොඳම අවදියෙන් බුද්ධිමත්ව වැඩ කළ යුතු වඩා උපාය උපක්‍රම යොදලා අපිව විනාස කරන්න උත්සාහ කරපු අවස්ථා ඉතා උපක්‍රමිකව අපි පරාජය අතීත විරුවන් ගැන හරියට ඉගෙන රටට ආදරේ සියලු කොටස් දැනුවත් කරන්න

    • @Vimuthvlog
      @Vimuthvlog 8 месяцев назад +6

      පුරා විද්ද්‍යා එක දාන්නවා කාල්කන්නි ඔවා අල්ලානැ සුද්ද ඔක ලොක උරුමයක් කරපු නිසා අන්න එතනයි අපට වැරදුනෙ😢

    • @NishNish-v8m
      @NishNish-v8m 8 месяцев назад

      eththatama me rate thiyena pawuranika wasthu pilibadawa thawama gaweshana karala nehe hariyatama.mokada maha thanathuru hobawana ayawath pura widdiyawe mewa gena hari widiyata soya belim kara netha.oba weni pudgalayek mema soya genim kirima apatada deka bala genimata selasweema pilibada gawurawa karami.mema doratuwa pilibadawa wagakiwa yuththange es erewa.hora kanne nethiwa.godak pawuranika wasth ape idiri parapuratada deka ganna labana widiye weda karathwa rate ihala pela.

    • @danushkasadaruwan5345
      @danushkasadaruwan5345 8 месяцев назад +4

      රාවනා යුගයේ සිටි සෙම්පතියො නැවත එප දී රාවනා සිටි තැන් මිනිස්සුන්ට පෙන්නවන්න ඒ ගැන අරක්ෂා කරන්න අදටත් ඒ ආත්ම..ඉන්නවා ඔවුන් විටක..මව් කුසකට ඇවිත් ඉපදී .මෙවැනි දෙවල් මිනිස්සුන්ට පෙන්නවන් උත්සහා කරනවා

  • @NilminiPeiris-w6s
    @NilminiPeiris-w6s 8 месяцев назад +36

    පුතේ පරිස්සමින්.
    නුඹට ජය ....!!
    තුණුරුවන්ගේ සරණයි ..!!!

    • @japanbass7390
      @japanbass7390 8 месяцев назад +3

      හොරා හොරා කියල රට ගිනි තියන උන් පර ජාන පර සක්කිලි අපේ තියෙන ජාතික උරුමයන් රැක ගන්න නොදී විනාශ වෙන්නට සහ ඒවා උපක්‍රමිකව හොරකම් හොරකම් කරන්නට උපක්‍රමිකව මේ රටේ ජන මනස අවුල් කරමින් දීර්ඝ කාලීනව රට ව්‍යාකූල තත්ත්වයක තියාගෙන එන්නේ ඒවා මේ රටට ආදරේ නියම හෙළයො හොරා කියලා රටේ ජන මනස අවුල් කරන උන්ගෙ හැසිරීම ගැන දීර්ඝ කාලීනව හොඳ අවදියෙන් ඉන්න පිරිසක් තවම මේ රටේ හොඳට අධ්‍යයනය කරන්න රටේ හොරා හොරා කියලා ජන මතයක් හදලා රටේ තියෙන අභියෝග ජය ගන්න රටේ බාහිර සතුරු බලවේග පරාජය කරන අයව විනාස කරන්නට ඔවුන්ට අතපය දිගෑරලා තමන්ගේ රටේ මුතුන් රැකලා ආරක්ෂා කරල දුන්න දේවල් පරිහරණය ලෝකෙට කියන්නට ඒ අභිමානය ලෝකයාට පෙන්වලා අපි දියුණු වෙන්නට නොදී කටයුතු කරන්නේ ඔය කියන හොරා හොරා කිය කිය රට ව්‍යාකූල කරන පාපතර හැත්ත උං වටා ඉන්න පිරිස හොඳට තීරණාත්මක මොහොතේ අපි වරද්දගන්න අපේ රට ගිලගන්න බලාගෙන බාහිර බලවේග ගොඩක් ඉන්නවා උන්ගේ රූකඩ වෙලා උන්ගෙන් ඇටවෙන පරිජාන පරසත් මොහොතේ රට මේ තරං අභාග්‍ය සම්පන්න තැනකට උපායශීලීව දීර්ඝ කාලීන සැලසුම් ඇතිව පත් කරගෙන එන්නේ විශේෂයෙන්ම රටට ආදරේ තරුණ පරපුර හොඳම අවදියෙන් බුද්ධිමත්ව වැඩ කළ යුතු වඩා උපාය උපක්‍රම යොදලා අපිව විනාස කරන්න උත්සාහ කරපු අවස්ථා ඉතා උපක්‍රමිකව අපි පරාජය අතීත විරුවන් ගැන හරියට ඉගෙන රටට ආදරේ සියලු කොටස් දැනුවත් කරන්න

    • @chathuridesilva1117
      @chathuridesilva1117 4 месяца назад

      එයාට මොකුත් වෙන්නේ නැ..

  • @sudarmaranasinghe1653
    @sudarmaranasinghe1653 8 месяцев назад +13

    ඔබගේ උත්සහය සාර්ථක වේවා බොහොම වටිනා විඩියොවක් ඔබට පුතේ තෙරුවන් සරනයි

  • @asangaedirisinghe1079
    @asangaedirisinghe1079 8 месяцев назад +33

    අපේ එකා නියමයි මචං❤️

  • @ranjithnanayakkara
    @ranjithnanayakkara 8 месяцев назад +16

    ඔබ විශේෂ පුද්ගලයෙක්. අපේ පැරණි ශිෂ්ඨාචාරයේ සැඟවුණු රහස් එලිදරව් කරමින් ඔබ කරන්නෙ ජතියේ ප්‍රණාමය හිමිවිය යුතු අති විශිෂ්ට සේවයක්.

    • @BMKtravelSL
      @BMKtravelSL  8 месяцев назад

      බොහෝම ස්තූතියි ඔබතුමාගෙ අදහස් මේ විදියට එකතුකරාට.. ඒ වගේ අදහස් මට විශාල දිරිගැන්වීමක්. ඒ වගේම මම මේ වෙද්දී සීගිරිය පිළිබඳ වැඩසටහන් 10ක් පමණ කරල තියෙනවා.. ඒ වැඩසටහන් ටිකත් පිලිවෙලට එකින් එක බලන්න කියල ආරාධනා කරනවා.. 🤍 සීගිරිය පිළිබඳ පිළිවෙලට සෑම විස්තරයක්ම මම ඒ වීඩියෝ වල විස්තර කරල තියෙනවා. ඉදිරියටත් වැදගත් වැඩසටහනකින් අපි හමුවෙමු.
      - ඉතින් බොහෝම ස්තූතියි මේ විදියට comment එකකින් මාව දිරිමත් කරාට. 💙🙏

  • @madushachathurangi3520
    @madushachathurangi3520 8 месяцев назад +25

    මේ comment කරලා තියෙන ඔබට මට අපට හෙලය වෙනුවෙන් එකට එකතු වෙන්න පුළුවන් නම්.....ලොකු දෙයක් අපට ඒකාන්තයෙන්ම කරන්න පුළුවන්....
    මල්ලී දිගටම අධ්‍යනය කරන්න සොයන්න අප දැනුවත් කරන්න....හැබැයි ගොඩාක්ම පරිස්සමින්....හෙලයට ජය...බුදු සරණයි❤❤❤

  • @LakmalThusitha-z9g
    @LakmalThusitha-z9g 4 месяца назад +100

    මල්ලි ඔයාට හමුඋනෙ දොරටු දෙකයි තව දොරටු දෙකක් තිබිය යුතුයි ඒ දොරටු දෙකත් හොයන්න.සුදෝ අපිව නොමග යවලා තියෙන්නේ සීගිරිය කියන්නේ මාළිගාවක් ඒක තියෙන්නෙ ගල උඩ නෙමෙයි ගල ඇතුලෙයි ඔබ ප්‍රවෙසමෙන් ඉදිරියට යන්න ඔබට රාවණ රජු පිහිටයි

    • @simplehacks223
      @simplehacks223 3 месяца назад +6

      ඉතින් ඔය වහලා තියෙන ගල් අයින් කරලා කැනීම් කරන්න පුලුවන්නෙ. දැන් සුද්දො නෑනෙ.

    • @BiyatrisHettiarchchi
      @BiyatrisHettiarchchi 3 месяца назад

      🙏

    • @vinothmadushanka2162
      @vinothmadushanka2162 3 месяца назад +1

      Kanim karanna barida baladarinta mewa penne nathi hati

    • @LakshuXZY
      @LakshuXZY 2 месяца назад

      ​@@simplehacks223සුද්දො සූක්ෂම ව ඒ අයිතිය නැති කරලා තියෙන්නේ,ලෝක උරුමයක් කරපු නිසා,අපිට හිතුමතේට කැනීම් කරන්න බෑ 🥲

    • @SunethSrimantha
      @SunethSrimantha Месяц назад

      තිඉඉඉ​@@simplehacks223

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 8 месяцев назад +22

    බුදු සරණයි...සැඟවුන අතීතය නැවත පණගන්වා ඒ විශිෂ්ඨ .. වු ඉතිහාසය අපට දැනගන්න ට සැලැස්වීම ගැන ඔබට ස්තුතියි

    • @japanbass7390
      @japanbass7390 8 месяцев назад

      හොරා හොරා කියල රට ගිනි තියන උන් පර ජාන පර සක්කිලි අපේ තියෙන ජාතික උරුමයන් රැක ගන්න නොදී විනාශ වෙන්නට සහ ඒවා උපක්‍රමිකව හොරකම් හොරකම් කරන්නට උපක්‍රමිකව මේ රටේ ජන මනස අවුල් කරමින් දීර්ඝ කාලීනව රට ව්‍යාකූල තත්ත්වයක තියාගෙන එන්නේ ඒවා මේ රටට ආදරේ නියම හෙළයො හොරා කියලා රටේ ජන මනස අවුල් කරන උන්ගෙ හැසිරීම ගැන දීර්ඝ කාලීනව හොඳ අවදියෙන් ඉන්න පිරිසක් තවම මේ රටේ හොඳට අධ්‍යයනය කරන්න රටේ හොරා හොරා කියලා ජන මතයක් හදලා රටේ තියෙන අභියෝග ජය ගන්න රටේ බාහිර සතුරු බලවේග පරාජය කරන අයව විනාස කරන්නට ඔවුන්ට අතපය දිගෑරලා තමන්ගේ රටේ මුතුන් රැකලා ආරක්ෂා කරල දුන්න දේවල් පරිහරණය ලෝකෙට කියන්නට ඒ අභිමානය ලෝකයාට පෙන්වලා අපි දියුණු වෙන්නට නොදී කටයුතු කරන්නේ ඔය කියන හොරා හොරා කිය කිය රට ව්‍යාකූල කරන පාපතර හැත්ත උං වටා ඉන්න පිරිස හොඳට තීරණාත්මක මොහොතේ අපි වරද්දගන්න අපේ රට ගිලගන්න බලාගෙන බාහිර බලවේග ගොඩක් ඉන්නවා උන්ගේ රූකඩ වෙලා උන්ගෙන් ඇටවෙන පරිජාන පරසත් මොහොතේ රට මේ තරං අභාග්‍ය සම්පන්න තැනකට උපායශීලීව දීර්ඝ කාලීන සැලසුම් ඇතිව පත් කරගෙන එන්නේ විශේෂයෙන්ම රටට ආදරේ තරුණ පරපුර හොඳම අවදියෙන් බුද්ධිමත්ව වැඩ කළ යුතු වඩා උපාය උපක්‍රම යොදලා අපිව විනාස කරන්න උත්සාහ කරපු අවස්ථා ඉතා උපක්‍රමිකව අපි පරාජය අතීත විරුවන් ගැන හරියට ඉගෙන රටට ආදරේ සියලු කොටස් දැනුවත් කරන්න

  • @nirmalidoolwala3646
    @nirmalidoolwala3646 5 месяцев назад +12

    මාත් හරිම ආසාවෙන් හිටියේ තවමත් කැනීම් නොකල දිශා කොටස් දෙක ගැන විස්තර දැනගන්න ...බොහොම ස්තූතියි ඔබ තුමාට..පරිස්සමින්

  • @lahiruwicky-ud1mu
    @lahiruwicky-ud1mu 8 месяцев назад +10

    ඔය විශේෂ ස්ථානය මම දන්නවා.හැබැයි යන්න ආස නමුත් යන්නෙ නෑ.සීගිරිය ගැන හාර හාර අවුස්සලා ඉතිහාසය හොයන්න පෙළඹුන කෙනෙක් විදියට මන් අධ්‍යනය කරපු ඒරියා එකට අයියා ගිහින් පෙන්නුව එකට ගොඩක් ස්තූති ජයවේවා❤️මන් හිතන්නේ ඉතිහාසය ගැන පුරාවිද්‍යා එකට වඩා අපිටම දේවල් හොයාගන්න පුලුවන් කියලා.ජය

  • @anuradhasamaraweera3722
    @anuradhasamaraweera3722 8 месяцев назад +53

    සීගිරිය ගැන සියලු තොරතුරු සොයා ගත හැකි නම් එමගින් මුලු ලෝකය ම මහත් මවිතයට පත් වේවි

    • @japanbass7390
      @japanbass7390 8 месяцев назад +4

      හොරා හොරා කියල රට ගිනි තියන උන් පර ජාන පර සක්කිලි අපේ තියෙන ජාතික උරුමයන් රැක ගන්න නොදී විනාශ වෙන්නට සහ ඒවා උපක්‍රමිකව හොරකම් හොරකම් කරන්නට උපක්‍රමිකව මේ රටේ ජන මනස අවුල් කරමින් දීර්ඝ කාලීනව රට ව්‍යාකූල තත්ත්වයක තියාගෙන එන්නේ ඒවා මේ රටට ආදරේ නියම හෙළයො හොරා කියලා රටේ ජන මනස අවුල් කරන උන්ගෙ හැසිරීම ගැන දීර්ඝ කාලීනව හොඳ අවදියෙන් ඉන්න පිරිසක් තවම මේ රටේ හොඳට අධ්‍යයනය කරන්න රටේ හොරා හොරා කියලා ජන මතයක් හදලා රටේ තියෙන අභියෝග ජය ගන්න රටේ බාහිර සතුරු බලවේග පරාජය කරන අයව විනාස කරන්නට ඔවුන්ට අතපය දිගෑරලා තමන්ගේ රටේ මුතුන් රැකලා ආරක්ෂා කරල දුන්න දේවල් පරිහරණය ලෝකෙට කියන්නට ඒ අභිමානය ලෝකයාට පෙන්වලා අපි දියුණු වෙන්නට නොදී කටයුතු කරන්නේ ඔය කියන හොරා හොරා කිය කිය රට ව්‍යාකූල කරන පාපතර හැත්ත උං වටා ඉන්න පිරිස හොඳට තීරණාත්මක මොහොතේ අපි වරද්දගන්න අපේ රට ගිලගන්න බලාගෙන බාහිර බලවේග ගොඩක් ඉන්නවා උන්ගේ රූකඩ වෙලා උන්ගෙන් ඇටවෙන පරිජාන පරසත් මොහොතේ රට මේ තරං අභාග්‍ය සම්පන්න තැනකට උපායශීලීව දීර්ඝ කාලීන සැලසුම් ඇතිව පත් කරගෙන එන්නේ විශේෂයෙන්ම රටට ආදරේ තරුණ පරපුර හොඳම අවදියෙන් බුද්ධිමත්ව වැඩ කළ යුතු වඩා උපාය උපක්‍රම යොදලා අපිව විනාස කරන්න උත්සාහ කරපු අවස්ථා ඉතා උපක්‍රමිකව අපි පරාජය අතීත විරුවන් ගැන හරියට ඉගෙන රටට ආදරේ සියලු කොටස් දැනුවත් කරන්න

  • @nayanadissanayake5856
    @nayanadissanayake5856 8 месяцев назад +3

    අති විශිෂ්ටයි.දිගටම කරගෙන යන්න .පරිස්සමෙන්

  • @ChamilathusharaAbeysingh-zv8ys
    @ChamilathusharaAbeysingh-zv8ys 8 месяцев назад +4

    හරිම අපූරුයි මිත්‍රයා තව කුතුහලය වැඩිවුණා.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 7 месяцев назад +2

    තෙරුවන් සරණයි! ජයවේවා!
    හෙළ ඉතිහාසයේ රහස් එළි වෙව!

  • @pkbkumara8824
    @pkbkumara8824 8 месяцев назад +66

    ස්තුතියි. සීගිරියෙ සැඟවුනු අභිරහස් එමටය. කාශ්‍යප රජුට එහා ගිය අතීතයක් ඇති. මෙතැන අවසන් රජු කසුප් විය හැකියි. අඩු තරමින් එහි සංකේතයන්වත් සොයමු. ජය.

    • @jayanthagodamunavithana3362
      @jayanthagodamunavithana3362 8 месяцев назад +1

      Thanks mally

    • @DanushkaWijekoon
      @DanushkaWijekoon 8 месяцев назад +4

      කාශ්‍යප කියල කෙනෙක් නොහිටියා වෙන්න පුලුවන්, ඒ තරම් ඉතිහාසය විකුර්ති කරලා

    • @arnoldsubasinghe2519
      @arnoldsubasinghe2519 7 месяцев назад +2

      සීගිරිය වෙළද නගරයක් එය ඉදිකලේ රාවණා රජු. බුදුන් ඉපදෙන්නටත් පෙර වසර දොලොස්දහසක් ඈත අතීතයේදී.එයයි සත්‍යය.

    • @arnoldsubasinghe2519
      @arnoldsubasinghe2519 7 месяцев назад

      මාළිමාවේ රජයක් යටතේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරකෂක හමුදාව සමග මෙම වසා දැමූ සීගිරියේ ගල් දොරටු විවර කරනු ඇත. හෙළයේ එතෙක් මෙතක් සැගවූ රහස් රටට හෙළිදරව් කරනු ඇත.

    • @NiroshanRathnayaka-pq3vs
      @NiroshanRathnayaka-pq3vs 7 месяцев назад +1

      @@arnoldsubasinghe2519 පිස්සුද ඕයි තමුසෙට. බුදුන් ඉපදෙන්න වසර දොලොස්දාහකට පෙර හිටියෙ පස්චාත් ප්ලයිස්ටෝසීන අවදියේ මානවයො. අවුරුද්දක්, කාල වකවානුවක් දන්නෙ නෑ ඔහේ කියවනව. රාවණ කියන රජකෙනෙක් හිටියා වෙන්නත් පුලුවන්, එහෙම නොවෙන්නත් පුලුවන්. ඒත් මේ වගේ ගෝතයො කිසිම කාල වකවානුවක් ගැන අවබෝධයක් නැතිව කියන මෝඩ කතා. බුදුන් ඉපදෙන්න වසර දොලොස්දාහක් කියන්නෙ පස්චාත් ප්ලයිස්ටෝසීන මානව අවදිය.. එහෙමවත් අවබෝධයක් නැතිව ඔහේ කියවන ගෝතයො ඕයි තමුසෙලා. ඉතින් කොහොමද සාධකානුකූල කරුණක්වත් ඉදිරිපත් කරන්නේ, මේ වගේ අන්දකයිප්පු හැදුන එවුන් එක්ක.

  • @NishanDananjaya-z2p
    @NishanDananjaya-z2p 8 месяцев назад +15

    සීගිරියේ උරුමයන් ගොඩ ගනිමින් දැනට උමන් මාර්ගයක් මගින් හාරන් එන ගමන් මග,තව ටික කාලයයි අපිට අපේ උරුමයන් දකින්න පුළුවන් 😢 බල ඇත්තෝ රටෙී සම්පත් බුදිති

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 8 месяцев назад +8

    වැලලිගිය හෙළ ඉතිහාසය මතුකර පෙන්වන ඔබට තෙරැවන්ගේම අාරක්ෂාවයි පුතනුවනි.

  • @wimalawathiwa7594
    @wimalawathiwa7594 5 месяцев назад +6

    ඔබ ගේ.අපුතිහත උත්සාහය ට අපි පැසසුම් කරමු.මෙම සොයාගැනීම අපේ ඉපැරණි ඉතිහාසය මතු වීමට හේතු වෙිවා .හිතෙනවිදියට රාවණ පරපුර දක්වා.ඈත අතීත යකි

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 8 месяцев назад +45

    ධර්මතාවයෙන්ම සැඟවුණ දේවල්. නියමිත කාලයේදී හෙළිදරව් වේවි. ඔය දේවල් ආරක්ෂා කරන ආත්ම හැමතැනම සැරිසරණවා ඇති. යහපත් චේතනාව ඉතාම වැදගත්. පරිස්සමෙන් . ඔබට ජය !

    • @japanbass7390
      @japanbass7390 8 месяцев назад +2

      හොරා හොරා කියල රට ගිනි තියන උන් පර ජාන පර සක්කිලි අපේ තියෙන ජාතික උරුමයන් රැක ගන්න නොදී විනාශ වෙන්නට සහ ඒවා උපක්‍රමිකව හොරකම් හොරකම් කරන්නට උපක්‍රමිකව මේ රටේ ජන මනස අවුල් කරමින් දීර්ඝ කාලීනව රට ව්‍යාකූල තත්ත්වයක තියාගෙන එන්නේ ඒවා මේ රටට ආදරේ නියම හෙළයො හොරා කියලා රටේ ජන මනස අවුල් කරන උන්ගෙ හැසිරීම ගැන දීර්ඝ කාලීනව හොඳ අවදියෙන් ඉන්න පිරිසක් තවම මේ රටේ හොඳට අධ්‍යයනය කරන්න රටේ හොරා හොරා කියලා ජන මතයක් හදලා රටේ තියෙන අභියෝග ජය ගන්න රටේ බාහිර සතුරු බලවේග පරාජය කරන අයව විනාස කරන්නට ඔවුන්ට අතපය දිගෑරලා තමන්ගේ රටේ මුතුන් රැකලා ආරක්ෂා කරල දුන්න දේවල් පරිහරණය ලෝකෙට කියන්නට ඒ අභිමානය ලෝකයාට පෙන්වලා අපි දියුණු වෙන්නට නොදී කටයුතු කරන්නේ ඔය කියන හොරා හොරා කිය කිය රට ව්‍යාකූල කරන පාපතර හැත්ත උං වටා ඉන්න පිරිස හොඳට තීරණාත්මක මොහොතේ අපි වරද්දගන්න අපේ රට ගිලගන්න බලාගෙන බාහිර බලවේග ගොඩක් ඉන්නවා උන්ගේ රූකඩ වෙලා උන්ගෙන් ඇටවෙන පරිජාන පරසත් මොහොතේ රට මේ තරං අභාග්‍ය සම්පන්න තැනකට උපායශීලීව දීර්ඝ කාලීන සැලසුම් ඇතිව පත් කරගෙන එන්නේ විශේෂයෙන්ම රටට ආදරේ තරුණ පරපුර හොඳම අවදියෙන් බුද්ධිමත්ව වැඩ කළ යුතු වඩා උපාය උපක්‍රම යොදලා අපිව විනාස කරන්න උත්සාහ කරපු අවස්ථා ඉතා උපක්‍රමිකව අපි පරාජය අතීත විරුවන් ගැන හරියට ඉගෙන රටට ආදරේ සියලු කොටස් දැනුවත් කරන්න

    • @nalinwijekoon5073
      @nalinwijekoon5073 8 месяцев назад +1

      පුතා ඔබගේ අණාවරණය අතිවිශිෂ්ට යී ඔහම යං ඔහොම යං ඔබට විස්වයේ ආශීර්වාදය ලැබේතවාමයී

    • @MangalaPerera-in2tp
      @MangalaPerera-in2tp 7 месяцев назад

      අරිම වැදගත් ඒ පැහැදිලි කිරීම .

  • @chayapasquel9876
    @chayapasquel9876 7 месяцев назад +2

    හරිම ආඩම්බරයක් දැනෙනවා මල්ලි ...මේ වීර්යය , ශක්තිය ...සී හෙළ uඋරුමය මතු කරන්න ...නේද ..තැනෙක උත්තම යෝ. සැඟවුණු බොදු මඟ මතු කරද්දී තවත් tතැනෙක වීර තාරුණ්‍ය ය අපේ උරුම , සොයා යනවා ...සත්‍ය ය ...මතු වනවා මයි ...මේ සී හෙළ පරපුර 2050 වන විට මුලු ලොවම
    බබල වන බව ඒකාන්තයි 🙂🙏🙏

  • @sadeeyavolgs
    @sadeeyavolgs 8 месяцев назад +18

    මාත් ආසයි ඔය දොරටුවෙ ඇතුල බලන්න් ❤😊

  • @lalithahewage4853
    @lalithahewage4853 8 месяцев назад +53

    සුද්දොයි පද්දොයි එකතු වෙලා අපේ ඉතිහාසය වලදැමලා තියෙන්නෙ මේවා කැනීම් කරලා හොයාගන්න තාම හොද පාලකයෙක් ලැබුනේ නැහැ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිදි

    • @indikanishantha6806
      @indikanishantha6806 7 месяцев назад +2

      සීගිරියේ උතුරු දොරටුව පාමුල ගල උඩට ගියාම පඩිපෙළ තියනවා මම ගියා

    • @theworldsports1802
      @theworldsports1802 3 месяца назад

      Paddo kiyana gathiya mokadda kare sira danna bn ai unge seen eka mkakda

    • @kasunchathuranga6506
      @kasunchathuranga6506 2 месяца назад

      Thoo lamkawe nemeda pkoo

    • @sumithpali3684
      @sumithpali3684 2 месяца назад

      Omba dannawada paddo kiyanne kauda kiyala 🐂 patiyo

    • @siriyalatharathnayaka5553
      @siriyalatharathnayaka5553 26 дней назад

      ඇත්ත. නිකමිම ඉදගෙන පඩි ගන්න අය වෙලා😁 ඒ අය..තාමත් සුද්දට යටත්

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 8 месяцев назад +13

    හරිම අහිරහස් සැගවි ඇති සීගිරිය ගැන ඔබ තනිවම කල අගනා විඩියො එකට ගොඩක් ස්තුතියි ..ඉදිරියේදී ත් මෙවැනි අබිරහස් විඩියො ලබා දෙන්න..පරිස්සමෙන් .

    • @BMKtravelSL
      @BMKtravelSL  8 месяцев назад +3

      බොහෝම ස්තූතියි ඔබතුමාගෙ අදහස් මේ විදියට එකතුකරාට.. ඒ වගේ අදහස් මට විශාල දිරිගැන්වීමක්. ඒ වගේම මම මේ වෙද්දී සීගිරිය පිළිබඳ වැඩසටහන් 10ක් පමණ කරල තියෙනවා.. ඒ වැඩසටහන් ටිකත් පිලිවෙලට එකින් එක බලන්න කියල ආරාධනා කරනවා.. 🤍 සීගිරිය පිළිබඳ පිළිවෙලට සෑම විස්තරයක්ම මම ඒ වීඩියෝ වල විස්තර කරල තියෙනවා. ඉදිරියටත් වැදගත් වැඩසටහනකින් අපි හමුවෙමු.
      - ඉතින් බොහෝම ස්තූතියි මේ විදියට comment එකකින් මාව දිරිමත් කරාට. 💙🙏

    • @HemalathaUdagedara
      @HemalathaUdagedara 4 месяца назад +2

      මෙවැනි පර්‍යෙෂණ කරනකොට පරිස්සමෙන් පුතා

  • @MenikeKitchen
    @MenikeKitchen 8 месяцев назад +8

    පුතා ,ඔබගේ වෑයම ඉතා අගෙයි.

  • @sarathwimalasooriya126
    @sarathwimalasooriya126 8 месяцев назад +6

    ස්තූතියි ඔබට තවත් මෙවැනිම දේ ගවේශණය කිරීමට ලැබේවායි පතමි.තෙරුවන් සරණයි.සුද්දො මේ රට පාලනය කළා නම් හොදයි කියලා කියන අයට මෙම වීඩියෝව හොඳ උත්තරයක්

  • @duminduchandana1821
    @duminduchandana1821 8 месяцев назад +5

    ඉතාම අගේ කරනවා ඔබගේ ව්‍යායාමය

  • @ThilakPriyantha-mw8np
    @ThilakPriyantha-mw8np 7 месяцев назад +2

    ස්තුතියි!

  • @anandakumara3315
    @anandakumara3315 8 месяцев назад +6

    මෙය ඇල්ල රාවනා ගුහාවට සමානයි මා දන්නාපරිදි සි බෙල් සහ ලංකාවෙ පුරාවිද්‍යා වත් එකතුවි මෙය වැහුවකියල තමා රාවනා ගුහාවවගේ සිගිරියෙත් හුහා පද්දතියක් තිබෙනබවටත් එම ගුහාවල අවසානය සිගිරියෙ තටාකය ආසන්නයෙ ඇති උමං මාර්ගයේ අවසානය බවත් මා දන්නා පරිදි ඔබට කියන්න කැමතියි ඒ මන්ද මමත් සංචාරක වියාපාරෙ යෙදෙන නෙනෙක්නිසා ස්තුතියි ඔබගේ මගපෙන්විමට බලන්න සසදලා රරාවනා ගුහාවත් සිගිරියත් අතර වෙනසක්නෑ නේද ඔය උමංමාර්ග පද්දති රාවනා රජතුමාගේ නිර්මාණ කියල මා විස්වාස කරනව ස්තුතියි ඔබට

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 8 месяцев назад +6

    ස්තූතියි ඔබට .
    විශේෂ තොරතුරු ලබා දෙන වට

    • @japanbass7390
      @japanbass7390 8 месяцев назад

      හොරා හොරා කියල රට ගිනි තියන උන් පර ජාන පර සක්කිලි අපේ තියෙන ජාතික උරුමයන් රැක ගන්න නොදී විනාශ වෙන්නට සහ ඒවා උපක්‍රමිකව හොරකම් හොරකම් කරන්නට උපක්‍රමිකව මේ රටේ ජන මනස අවුල් කරමින් දීර්ඝ කාලීනව රට ව්‍යාකූල තත්ත්වයක තියාගෙන එන්නේ ඒවා මේ රටට ආදරේ නියම හෙළයො හොරා කියලා රටේ ජන මනස අවුල් කරන උන්ගෙ හැසිරීම ගැන දීර්ඝ කාලීනව හොඳ අවදියෙන් ඉන්න පිරිසක් තවම මේ රටේ හොඳට අධ්‍යයනය කරන්න රටේ හොරා හොරා කියලා ජන මතයක් හදලා රටේ තියෙන අභියෝග ජය ගන්න රටේ බාහිර සතුරු බලවේග පරාජය කරන අයව විනාස කරන්නට ඔවුන්ට අතපය දිගෑරලා තමන්ගේ රටේ මුතුන් රැකලා ආරක්ෂා කරල දුන්න දේවල් පරිහරණය ලෝකෙට කියන්නට ඒ අභිමානය ලෝකයාට පෙන්වලා අපි දියුණු වෙන්නට නොදී කටයුතු කරන්නේ ඔය කියන හොරා හොරා කිය කිය රට ව්‍යාකූල කරන පාපතර හැත්ත උං වටා ඉන්න පිරිස හොඳට තීරණාත්මක මොහොතේ අපි වරද්දගන්න අපේ රට ගිලගන්න බලාගෙන බාහිර බලවේග ගොඩක් ඉන්නවා උන්ගේ රූකඩ වෙලා උන්ගෙන් ඇටවෙන පරිජාන පරසත් මොහොතේ රට මේ තරං අභාග්‍ය සම්පන්න තැනකට උපායශීලීව දීර්ඝ කාලීන සැලසුම් ඇතිව පත් කරගෙන එන්නේ විශේෂයෙන්ම රටට ආදරේ තරුණ පරපුර හොඳම අවදියෙන් බුද්ධිමත්ව වැඩ කළ යුතු වඩා උපාය උපක්‍රම යොදලා අපිව විනාස කරන්න උත්සාහ කරපු අවස්ථා ඉතා උපක්‍රමිකව අපි පරාජය අතීත විරුවන් ගැන හරියට ඉගෙන රටට ආදරේ සියලු කොටස් දැනුවත් කරන්න

  • @SarathJayawardhana-r4v
    @SarathJayawardhana-r4v 8 месяцев назад +7

    පුතා ඔබ ඉතා පරිස්සමින් මේ වාගෙ නිරීක්ෂණ කරන්න තෙරුවන් සරණයි......

    • @japanbass7390
      @japanbass7390 8 месяцев назад

      හොරා හොරා කියල රට ගිනි තියන උන් පර ජාන පර සක්කිලි අපේ තියෙන ජාතික උරුමයන් රැක ගන්න නොදී විනාශ වෙන්නට සහ ඒවා උපක්‍රමිකව හොරකම් හොරකම් කරන්නට උපක්‍රමිකව මේ රටේ ජන මනස අවුල් කරමින් දීර්ඝ කාලීනව රට ව්‍යාකූල තත්ත්වයක තියාගෙන එන්නේ ඒවා මේ රටට ආදරේ නියම හෙළයො හොරා කියලා රටේ ජන මනස අවුල් කරන උන්ගෙ හැසිරීම ගැන දීර්ඝ කාලීනව හොඳ අවදියෙන් ඉන්න පිරිසක් තවම මේ රටේ හොඳට අධ්‍යයනය කරන්න රටේ හොරා හොරා කියලා ජන මතයක් හදලා රටේ තියෙන අභියෝග ජය ගන්න රටේ බාහිර සතුරු බලවේග පරාජය කරන අයව විනාස කරන්නට ඔවුන්ට අතපය දිගෑරලා තමන්ගේ රටේ මුතුන් රැකලා ආරක්ෂා කරල දුන්න දේවල් පරිහරණය ලෝකෙට කියන්නට ඒ අභිමානය ලෝකයාට පෙන්වලා අපි දියුණු වෙන්නට නොදී කටයුතු කරන්නේ ඔය කියන හොරා හොරා කිය කිය රට ව්‍යාකූල කරන පාපතර හැත්ත උං වටා ඉන්න පිරිස හොඳට තීරණාත්මක මොහොතේ අපි වරද්දගන්න අපේ රට ගිලගන්න බලාගෙන බාහිර බලවේග ගොඩක් ඉන්නවා උන්ගේ රූකඩ වෙලා උන්ගෙන් ඇටවෙන පරිජාන පරසත් මොහොතේ රට මේ තරං අභාග්‍ය සම්පන්න තැනකට උපායශීලීව දීර්ඝ කාලීන සැලසුම් ඇතිව පත් කරගෙන එන්නේ විශේෂයෙන්ම රටට ආදරේ තරුණ පරපුර හොඳම අවදියෙන් බුද්ධිමත්ව වැඩ කළ යුතු වඩා උපාය උපක්‍රම යොදලා අපිව විනාස කරන්න උත්සාහ කරපු අවස්ථා ඉතා උපක්‍රමිකව අපි පරාජය අතීත විරුවන් ගැන හරියට ඉගෙන රටට ආදරේ සියලු කොටස් දැනුවත් කරන්න

  • @ShamaliVijaya
    @ShamaliVijaya 8 месяцев назад +47

    මමත් මේ දේවල් දැනගන්න ගවේශනයට ආසයි ...කරුමෙට කෙල්ලෙක් උනානෙ.ජය වේවා

    • @BMKtravelSL
      @BMKtravelSL  8 месяцев назад +11

      ඒක බාදාවක් කරගන්න එපා සහෝ . ඔයාගෙ ගමන ඔයා ගොඩනගාගන්න. ඔයාගෙ ගමනට වචනෙකින් හරි උදව් දෙන අය ලන්කරගන්න.

    • @sllasaproduction1843
      @sllasaproduction1843 8 месяцев назад +7

      කෙල්ලෙක් උනා කියල ඇවිදින්න බැරිද ලන්කාවෙ කෙල්ලො ගෙවල් වලින් එලියට යන්න නොදී තියාගන්නෙ ලන්කාවෙ සමාජෙ හැටියෙන් වෙන රටවල් වල කොල්ලො කෙල්ලො කියල වෙනසක් නෑ ඇවිදින්න යන එක කාටත් පොදුයි හිතේ අවුලක් තියාගන්නෙ නැතුව තව ඒ වගෙ යාලුවො දෙන්නෙක් විතර හොයාගෙන ටීම් එකක් හදන් ඇවිදින්න යන්න කෙල්ලෙක් කියල නොයා ඉන්නෙ නැතුව මොකද මැරුනම ඇවිදින්නයැ

    • @chandikavilashiniethugala5009
      @chandikavilashiniethugala5009 8 месяцев назад +1

      ජයම වේවා

    • @nadunvihansa3739
      @nadunvihansa3739 7 месяцев назад

    • @samansaranga3828
      @samansaranga3828 5 месяцев назад

      මටත් ඇත්තටම හිතුනා

  • @madura2996
    @madura2996 8 месяцев назад +63

    පට්ට මචො..... හෙලබිමෙ හෙලයෙක් ජය ජය . බුදුන් උපන් හෙලබිමට 🇱🇰 srilanka

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 7 месяцев назад

    🎉🎉🎉 ගොඩක් වටිනා සොයාගැන්මක්🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 ගොඩක් පරිස්සමෙන් 🎉🎉🎉

  • @asanthaathukorala9403
    @asanthaathukorala9403 8 месяцев назад +108

    Brother, චක්‍රායුදය වැඩසටහනේ තියෙනවා, සීගිරියේ ආකාශ මාලිගය ගැන ගයාන් සඳකැළුම් මහතා විස්තර කරන, භීමගිරි ඇතුළු අපේ හෙළයන් තවමත් ආත්මිකව මේ සීගිරිය ආරක්ෂා කරනව. මම ඒ වැඩසටහනේ ලින්ක් එක මේකට දාන්නම්. මේ සිව්හෙලයේ සූර්ය වංශයේ අවදි වීම කාටවත් නවත්වන්න බැහැ මල්ලි. ඔයා නියම හෙලයෙක් සිව්හෙලයට ජයවේවා ❤❤❤❤

    • @yuwindeshan4693
      @yuwindeshan4693 8 месяцев назад +4

      😂

    • @vijithasampath4097
      @vijithasampath4097 8 месяцев назад +7

      පර දෙමළට හිනා යනවද

    • @wenura1165
      @wenura1165 6 месяцев назад +1

      උබ ඒක සිරාගත්තද?? 😂

  • @Ireshakumari-z6k
    @Ireshakumari-z6k 3 месяца назад +5

    හිතාමතාම අපෙන් වසන් කරන ලද අපේ පෞර්ඪ ඉතිහාසය

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 8 месяцев назад +3

    බොහොම ස්තුතියි පුතා ඔබට තියන උනන්දුව බලධාරීන්ට තිබුන නම් අපේ ඉතිහාසය ගොඩාක් වෙනස් වෙයි ඔයාට දෙවි පිහිටයි පරෙස්සමෙන්

    • @BMKtravelSL
      @BMKtravelSL  8 месяцев назад

      බොහෝම ස්තූතියි ඔබතුමාගෙ අදහස් මේ විදියට එකතුකරාට.. ඒ වගේ අදහස් මට විශාල දිරිගැන්වීමක්. ඒ වගේම මම මේ වෙද්දී සීගිරිය පිළිබඳ වැඩසටහන් 10ක් පමණ කරල තියෙනවා.. ඒ වැඩසටහන් ටිකත් පිලිවෙලට එකින් එක බලන්න කියල ආරාධනා කරනවා.. 🤍 සීගිරිය පිළිබඳ පිළිවෙලට සෑම විස්තරයක්ම මම ඒ වීඩියෝ වල විස්තර කරල තියෙනවා. ඉදිරියටත් වැදගත් වැඩසටහනකින් අපි හමුවෙමු.
      - ඉතින් බොහෝම ස්තූතියි මේ විදියට comment එකකින් මාව දිරිමත් කරාට. 💙🙏

  • @hesaraenterprises279
    @hesaraenterprises279 5 месяцев назад +1

    හරිම වටිනා ගවේෂණයක් අපේ ප්‍රවුඩ ඉතිහාසය

  • @nadunsankalpa6927
    @nadunsankalpa6927 8 месяцев назад +5

    අයියේ ඔයා එක්ක කතා කරන්න අවශ්‍යයි... ඔයාගේ වීඩියෝ එක ගොඩක් වැදගත්. මේ අභිරහස් දේවල් සගවලා තියෙන්නෙ මේවා සඟවපු දේවල් තව ගොඩක් තියෙනවා. සීගිරි ගල සැඟවිය යුතු දේවල් සඟවන්නත් හේතු තියෙනවා. ඔයා එක්ක කතා කරන්න අවශ්‍යයි 🙏

  • @SusilGunathilke-ik4ln
    @SusilGunathilke-ik4ln 8 месяцев назад +2

    මරු බං උඹ පට්ට බන් ජයවෙවා 👍👍👍👍👍👍🇱🇰🇱🇰

  • @MangalaPerera-in2tp
    @MangalaPerera-in2tp 7 месяцев назад +5

    මමත් හරිම ආසම විෂයක්.කැනීම් වලට යන්න හරිම ආසයි.දැන් වයස නිසා බැහැ.ගුරු සේවය කරද්දි බොහෝ තැන්වල ඇවිද්දා .

  • @JesmanRodridgo
    @JesmanRodridgo 5 дней назад +1

    Niyamayi❤❤❤

  • @niroshjayawardene9828
    @niroshjayawardene9828 4 месяца назад +3

    මල්ලී... ඔයා විශිෂ්ඨයෙක් ....❤
    තමන්ගේ ආරක්‍ෂාව ගැන මුලින්ම හිතන්න ...
    මොකද ඔයාවගේ නිර්භීත මිනිසුන් අපේ රටට හිඟයි ...
    පරිස්සමින් ඔයාගෙ වැඩ සටහන් ජනතාවට ගේන්න සුභ පැතුම්....❤
    පුළුවන් විදියට ඔයාගෙ වීඩියෝ ෂෙයා කරන්නම්.....

  • @swarnasuraweera283
    @swarnasuraweera283 8 месяцев назад +2

    ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.

  • @agithbandarawattegama7149
    @agithbandarawattegama7149 8 месяцев назад +34

    මම සිගිරියෙ හොටල් සංස්ථාවෙ වැඩ කලා 2007,අපි විශ්‍රාම ගියෙ
    ඒ දවස් වල කතාවක් ගියා
    සීගිරියේ රහස් දොරටුව ක් ගැන ඕස්ට්‍රේලියාවේ
    සුදු මහත්තෙයෙක් ළඟ එම සිතියම තියෙන බව
    නමුත් එය දිමට විස්වාස කෙනෙක් නැති බව.
    එහි තිබෙන්නේ අන්තප්පුරෙ කියා (කාශ්‍යප රාජුගේ ) රජතුමා
    සියදිවි නසා ගැනීමට පෙර
    අන්තපුරයෙ දොරටුව වසා
    දිවිනසා ගත් බවට.
    එහි වටිනා රන් රිදී මුතු මැණික්
    තිබෙන බවට.

    • @MalkiBhagya-wn5lw
      @MalkiBhagya-wn5lw 6 месяцев назад +3

      ඔය විදියට රහස් දේවල් විවෘතව පෙන්නුවොත් අපේ රටෙි තිබුන අනිකුත් වටිනා කියනදේවල් වලට වෙචිච දේ තමයි මෙිවාටත් වෙන්නේ.ඔබතුමාගේ කැපවිම උත්සහය උනන්දුව පිලිබදව කියන්න වචන නැහැ සහෝදරයා.මොන තරමි දේ ඔබ අප සොයාගත්තත් රටෙි ප්‍රධාන තැන නරැමයක් ඉන්නවානමි.අප කෙසේ මෙි උරැමයන් රකින්නද.....කියන අය කෝ.....

    • @Trendingsocialmedia_A-S
      @Trendingsocialmedia_A-S 5 месяцев назад +1

      මේ රටෙ කොච්චර උරුමයන් තියෙද...එත් දැන් ඉහල ඉන්න අය එක්ක ඒ උරුම රකින්නත් බෑ අනාගතෙට උපකාරයක් ගන්නත් බැ🥺

    • @riyancijanakahewawalgama8619
      @riyancijanakahewawalgama8619 4 месяца назад

      ආයුබෝවන් සහෝදරයා ඔබට බොහොම පිං බොහොම ස්තූතියි අපි මේ ගැන දැන සිටියත් නව පරපුරට මෙවැනි රටක් මෙවැනි ඉතිහාසයක් තිබ්බේ ජාතියක් හෙළයින් බවට ඔබේ කාර්ය බොහොම වටිනවා ඔබට තෙරුවණ් සරණයි

    • @siriyalatharathnayaka5553
      @siriyalatharathnayaka5553 26 дней назад

      ඇත්තටම වටිනා දේවල් දැනුත් හොරරහසේ අරගෙන .ඒවා රහසක් වෙන්නම මෙි දෙරටු වහල තියෙනවද දන්නෙ නෑ

  • @KasunRasanjaya
    @KasunRasanjaya 7 месяцев назад +2

    ජය ජය මිත්‍රයා....👊👌

  • @kinglanka-i1j
    @kinglanka-i1j 8 месяцев назад +9

    සිවු හෙලේ උරුමය සොයා බුදුන් උපන් දේශය කවදම හරි දවසක මෙවා හෙලිවෙනව වැඩි ඈතක නෙමෙයි තෙරුවන් සරනයි සහොදරයා පරිස්සමෙන් අපේ මිනිස්සුන්ගෙ පරන මත අපිට දුරුකරන්න බැ එත් අපි දැන්නව සත්‍ය ජය ගන්නව ටෙරුවන් සරනයි

  • @MaadhuMTK
    @MaadhuMTK Месяц назад +1

    ඔබ නම් විශිෂ්ටයෙක් 🔥❤️. නැවත මෙවැනි ස්ථානවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැනීම් කරලා, නැවත ප්‍රතිසංස්කරණය කරනවානම් ගොඩක් වටිනවා. ❤️🇱🇰

  • @roshanjanitha2089
    @roshanjanitha2089 8 месяцев назад +21

    අපෙ තරුන මහත්තයෙක් .මොකද තනිවම අවදානම් ගමනක් අවෙ..මෙ..තරුන ගතිය නියමය් ...අනික් මොඩ යක්කු වගෙ තනි රොදෙ බය්ක් පදින මග මරුවො නෙවෙයි ..අතිශය වදගත් ..දෙයක් මෙතුමා කරන්නේ ..රාවණා දෙවි ඔබ රක්ශා කරත්වා ..ස්ම්බුදු සරනය්

    • @MalaniJesika-ty9ul
      @MalaniJesika-ty9ul 8 месяцев назад

      5

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 8 месяцев назад +1

      වහලා තියෙන දොරටුවෙන් ඇතුලෙ මාලිගාවෙ තිබුණු වටිනා දේවල් ඇති.වටේට තිබුණු ගෙවල් රජුගේ ඇමතිවරු ඇතුළු මාලිගාවෙ සේවකයන්ගෙ ගෙවල් තිබෙනත

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 8 месяцев назад

      තිබෙන්න ඇති..

  • @sunilgamage9605
    @sunilgamage9605 4 месяца назад +1

    ඔබ ඉතාම වටිනාශකාර්යක් කරනවා! සැබෑවටම ඔයා හෙලයෙක්!

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 8 месяцев назад +45

    අතීත උරුමයට නැවත පණ පිහිටුවන රාවණා නැවත පැමිණ ඇත .
    හෙළයට ජය !
    👑️☸🇱🇰💜️

    • @kobro687
      @kobro687 8 месяцев назад +3

      😂😂😂😂 විහිලු නොකර ඉදපන්😂😂😂

    • @harisaraharisara7828
      @harisaraharisara7828 8 месяцев назад

      රාවණ වංශයේ රාවණ නමින් මෑ
      රජ වූවන් 1 2 ය් !!!
      පළමු වැන්නා මෙත් මහ බෝසත් !!!
      එයාට කලින් සීගිරියේ රජ වැ හිටි
      වය්ශ්රවණ තම ය් සීගිරිය
      රජයේ මූලස්ථානය කරගත්තෙ !!!

    • @yuwindeshan4693
      @yuwindeshan4693 8 месяцев назад +1

      අපෙ රටේ මිනිස්සුන්ගෙ ලෙ දහඩිය මහන්සිය මිත්‍යාවට බාර කරන එක තරම් පවක් නැ 🥰🤍👌

    • @pushpakanthimarasingha1442
      @pushpakanthimarasingha1442 8 месяцев назад

      @@yuwindeshan4693
      මානසික ලෝකය දැනෙන්නෙ කුසල් බලවත් අයට .ආධ්‍යාත්මික වන්න.එවිට දැන් ලෝකය පාලනය කරන කෙනා දැනගන්න දැක ගන්න ලැබේවි .

    • @kobro687
      @kobro687 8 месяцев назад +2

      @@harisaraharisara7828 මනෝ වෛද්‍යවරයක් හම්බෙන්න😂 පිස්සුව තද වීගෙන එන්නේ😂😂😂

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 8 месяцев назад +12

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් පුතා බොහොම ස්තූතියි. ඒත් ඔයා තනියමට යනවාට වඩා හොඳයි තව ඔයාගේ යාළුවෙක් දෙන්නෙක් එක්ක යන එක තෙරුවන් සරණයි

    • @japanbass7390
      @japanbass7390 8 месяцев назад +1

      හොරා හොරා කියල රට ගිනි තියන උන් පර ජාන පර සක්කිලි අපේ තියෙන ජාතික උරුමයන් රැක ගන්න නොදී විනාශ වෙන්නට සහ ඒවා උපක්‍රමිකව හොරකම් හොරකම් කරන්නට උපක්‍රමිකව මේ රටේ ජන මනස අවුල් කරමින් දීර්ඝ කාලීනව රට ව්‍යාකූල තත්ත්වයක තියාගෙන එන්නේ ඒවා මේ රටට ආදරේ නියම හෙළයො හොරා කියලා රටේ ජන මනස අවුල් කරන උන්ගෙ හැසිරීම ගැන දීර්ඝ කාලීනව හොඳ අවදියෙන් ඉන්න පිරිසක් තවම මේ රටේ හොඳට අධ්‍යයනය කරන්න රටේ හොරා හොරා කියලා ජන මතයක් හදලා රටේ තියෙන අභියෝග ජය ගන්න රටේ බාහිර සතුරු බලවේග පරාජය කරන අයව විනාස කරන්නට ඔවුන්ට අතපය දිගෑරලා තමන්ගේ රටේ මුතුන් රැකලා ආරක්ෂා කරල දුන්න දේවල් පරිහරණය ලෝකෙට කියන්නට ඒ අභිමානය ලෝකයාට පෙන්වලා අපි දියුණු වෙන්නට නොදී කටයුතු කරන්නේ ඔය කියන හොරා හොරා කිය කිය රට ව්‍යාකූල කරන පාපතර හැත්ත උං වටා ඉන්න පිරිස හොඳට තීරණාත්මක මොහොතේ අපි වරද්දගන්න අපේ රට ගිලගන්න බලාගෙන බාහිර බලවේග ගොඩක් ඉන්නවා උන්ගේ රූකඩ වෙලා උන්ගෙන් ඇටවෙන පරිජාන පරසත් මොහොතේ රට මේ තරං අභාග්‍ය සම්පන්න තැනකට උපායශීලීව දීර්ඝ කාලීන සැලසුම් ඇතිව පත් කරගෙන එන්නේ විශේෂයෙන්ම රටට ආදරේ තරුණ පරපුර හොඳම අවදියෙන් බුද්ධිමත්ව වැඩ කළ යුතු වඩා උපාය උපක්‍රම යොදලා අපිව විනාස කරන්න උත්සාහ කරපු අවස්ථා ඉතා උපක්‍රමිකව අපි පරාජය අතීත විරුවන් ගැන හරියට ඉගෙන රටට ආදරේ සියලු කොටස් දැනුවත් කරන්න

  • @sunilgunarathna9122
    @sunilgunarathna9122 8 месяцев назад +1

    අති විශිෂ්ඨ යි යාළුවා .මෙවා තියන තැන් කියන්නැති එක් ඊටත් වඩා වටිනවා.මෙවා ගැන දැනගත්තොත් විනාශ කරාවි.ජයවෙවා

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 8 месяцев назад +5

    හොද ගවේෂකයෙක් වෙයි ....

  • @LeelajiTharineeGamage
    @LeelajiTharineeGamage 3 месяца назад

    ස්තුතියි පුතේ. පරිස්සමින්, අවධානයෙන් යන්න. ඔබ‍ට බුදුසරණයි. 🙏👌👍🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 8 месяцев назад +14

    යහපත්කම වේවා පුතා...

  • @yomalranasingha.7449
    @yomalranasingha.7449 5 месяцев назад +1

    හොද පැහැදිලි කිරීමක් සහෝදරයා ❤❤

  • @nuwanganethmina1631
    @nuwanganethmina1631 8 месяцев назад +20

    ඇත්තට ම වටින video එකක් ජය✌ ❤❤

  • @AsankaHarsha-l1f
    @AsankaHarsha-l1f 12 дней назад

    ඔයානම් වැඩ්ඩෙක් අයියේ❤❤

    • @BMKtravelSL
      @BMKtravelSL  12 дней назад

      ස්තූතියි සහෝදරයා ❤️❤️

  • @RankothgedaraPiyasena
    @RankothgedaraPiyasena 8 месяцев назад +36

    ස්තුතියි පුතා. භයානක ගමනක් නේද. තව කෙනෙක් එක්ක ගියානම් හොඳයි නේද.

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 8 месяцев назад

      කැමරා අරන් යන යාලුවො ඉන්නව ..

    • @sachininimesha8667
      @sachininimesha8667 8 месяцев назад +1

      ​@@MalinieWeerasekara-qs3wc ehema කවුරුත් එක්කන් ගිහින් නෑ නේද

  • @anuraliyanageliyanage5055
    @anuraliyanageliyanage5055 4 месяца назад +1

    ජයවේවා. තෙරුවන් සරණයි.

  • @mahesheranga9002
    @mahesheranga9002 8 месяцев назад +6

    ඔබ ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරිපත් කරන්නෙ.රාජ් සෝමදේව මහාචාර්යතුමාගේ අවදානයට යොමු වේවා.මේ වටිනා සොයා ගැනීම.

    • @Shanakamadushank
      @Shanakamadushank 8 месяцев назад +2

      Mokatey.. eketh monahari watina deyak thibboth horakannada.. ohe dannaway raj somadewa kiyanne kage කොන්ත්‍රාත්කරුවන් da kiyala.. mulawen midiyalla patta pal හොරුන්ta norawatee..

  • @ThakshilaMadumali-cd7vl
    @ThakshilaMadumali-cd7vl 6 месяцев назад +1

    ගොඩක් watina vidio akak

  • @pramodagunawardana2987
    @pramodagunawardana2987 8 месяцев назад +56

    මම ජීවිතේ.. පලමු වතාවට මෙවැනි සීගිරියෙ ගල් වලින් වහපු දොරටුවක් දැකගන්න පුළුවන් උනේ.... ඔබට බොහොම ස්තුතිය .. සුද්දො සොයාගෙන තියෙන ටිකේ විතරයි අපි එදා ඉදලම ඇවිදින්නෙ.. දැන් ඉන්න ලංකාවේ පුරාවිද්‍යා උන් තපස් රකිනවා ... මුන්ට බැරි ද මේවා කැනීම් කරලා අපේ හෙල ඉතිහාසය සම්පූර්ණ කරන්න

    • @chandraweerasooriya2698
      @chandraweerasooriya2698 8 месяцев назад

      Puthava sobadhama rakinava oba Yana gamana nivaraginam

    • @JannyWadithannadewage
      @JannyWadithannadewage 8 месяцев назад

      Adath e seeya jeewathun athara innawalu.eya wisthara kiynawa.eyath udaw wela e England minissunta.un kiyla gal dala doratuwa wahana kiyla.thibunu dewal serama Aran.😢dukai ape dewal winadha karala siyaluma dewal ehe kawthukarawala thiyenawa.😢😢😢

    • @ravidusamarasinha5651
      @ravidusamarasinha5651 8 месяцев назад +1

      කියලා වැඩක් නෑ සහෝදරයා.. කොන්ද පන නැති. පිනට කන බොන බුරුවො ටිකක් ඉන්නෙ ඕකේ.. උන්ට අවශ්‍ය මාසේ අන්තිමට ගන්න පඩිය විතරයි

    • @AltqanmnaPk-io9qr
      @AltqanmnaPk-io9qr 7 месяцев назад +1

      දැකගැනීමත් පිනක් ස්තුතියි ඔබ‍ට

    • @ThilakaAththanayake
      @ThilakaAththanayake 4 месяца назад

      Itawedagat weda satahank ලංකා ඉතිහාසය සම්පූර්ණ yenma වෙනස් wewi පාලකයන් hodanam

  • @nawarathnakusum3108
    @nawarathnakusum3108 8 месяцев назад +2

    ඔබට ජය වේවා .පරිස්සමින් ගමන යන්න .

  • @BMKtravelSL
    @BMKtravelSL  8 месяцев назад +227

    සීගිරිය පිළිබඳව මම දීර්ග කාලයක සිට කරණලද ස්වයං අධ්‍යනයක ප්‍රතිඑලයක් ලෙස මෙම වීඩියෝ මාලාව නිර්මාණය කිරීමට අදහස් කලෙමි. මෙහි සදහන් බොහෝ තොරතුරු විවිධ මූලාශ්‍ර ඇසුරුකර මා විසින් ඒකරාශී කරගත් තොරතුරු මෙන්ම මාගේ අධ්‍යයන කටයුතු වලින් මා ලබාගත් දැනුම යන සියල්ලේම එකතුවක් ලෙස සදහන් කල හැකිය. ඊට අමතරව පවතින දත්ත හා සාධක මත මගේ පුද්ගලික මතයන්ද සමහර අවස්ථා වලදී ඔබහට ඉදිරිපත් කරනු ඇත. නමුත් මේ කිසිවක් හුදු හිතලුවක් නොවේ. එනමුත් තර්කානුකූල අදහස්වල විශමතාවයන් පැවතීමට පුලුවන. එහෙයින් ඔබේ අදහස්වලද ගවුරවනීයත්වය මම පිලිගනිමි.

    • @ManjulaharshaniSirimanna
      @ManjulaharshaniSirimanna 8 месяцев назад +5

      මල්ලි සීගිරියේ පිටුපස බැවුම ගවේෂණය කරන්න පුලුවන්ද....

    • @amilaekanayake1972
      @amilaekanayake1972 8 месяцев назад +13

      බොහොම ස්තූතියි මල්ලී. කල යුතු යුතුකම ඉටු කරලා වැසී තිබෙන දේවල් මතු කරලා දෙනවට. බොහෝ මේවා කිව්වත් ⁣වැදගත්ම දේ පරීක්ෂණ හා නිරීක්ෂණ මත මේ දේවල් එ ආතාරයෙන්ම පෙන්වීමට ඔබ කටයුතු කිරීමයි. ඇත්තටම ඇග හිරිවැටිලා ගියා මේවා දැක්කම. ශුභ වේවා.. ජය වේවා.❤❤

    • @Kariyawasam-c1u
      @Kariyawasam-c1u 8 месяцев назад +2

      ❤ adarei obata putha man dekala thiyenawa oya wage programme. But ema ❤❤😊gamane thiyena katuka bawa oyage video eken danuna mata.mokada mamath videography karana kenek❤....Good job keep it up putha❤

    • @thusithbs
      @thusithbs 8 месяцев назад +8

      ඔය සුද්දන් නිධන් කොල්ල කාලා වහල දැම්ම ප්‍රධාන දොරටුව විය යුතුයි.

    • @BMKtravelSL
      @BMKtravelSL  8 месяцев назад +7

      @@ManjulaharshaniSirimanna ගවේෂණය කරන්න අමාරුයි.. අවදානම වැඩියි. ඒ වගේම කිසිම දෙයක් පාදාගෙන ඉස්මතු කරගන්න සාමාන්‍ය ජනතාවට අවසර ලැබෙන්නෙ නෑ.. ඒ නිසා ගවේෂණය කරන්න හැකියාවක් නෑ.. නිරන්තරයෙන්ම වන අලි ගැවසෙන ප්‍රදේශ, ඒ නිසාත් මේ වගේ ගමන් ඉතාමත් අවදානම්

  • @SanjuSanju-s5t
    @SanjuSanju-s5t 3 месяца назад +1

    රාවණා දෙවි පිහිටයී සහෝ 🙏🙏🙏

  • @benjaminfernando7892
    @benjaminfernando7892 8 месяцев назад +14

    නියමයි. අසිරිමත්,තව සොයාගන්න, කියන්න,ලියන්න.ජයවෙවා.❤❤❤

  • @SiromaPriyadarshani
    @SiromaPriyadarshani 4 дня назад

    බුදුසරණයි පරිස්සමෙන්

    • @BMKtravelSL
      @BMKtravelSL  4 дня назад

      බොහෝම ස්තූතියි ❤️❤️

  • @slcreations4
    @slcreations4 8 месяцев назад +8

    ඇත්තටම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇයි සත්‍ය හෙළි කරන්නෙ නැත්තේ කියන ප්‍රශ්නාර්ථය තියෙනවා අතීත උරුමයට ආදරය කරන මිනිස්සු වසයෙන් අපට🤔 ඇත්තටම හිතට මාරම වේදනාවක් දුකක් දැනෙනවා 😢
    බොහොම ස්තුතියි සහෝ මේ ඔබ කරන කැපවීම ඉතාමත් වැදගත් ❤❤

    • @preethigunathilake6146
      @preethigunathilake6146 8 месяцев назад

      Pura vidya දෙපාර්තමේන්තුව කියන්නේ videsha hasthayak.

  • @nimeshanasandeepa63
    @nimeshanasandeepa63 8 месяцев назад +2

    වටිනවා මිත්‍රයා🫶

  • @rishanranatunga4851
    @rishanranatunga4851 8 месяцев назад +9

    බෙල් මහතාගේ සීගිරි ගවේෂණ සොයා බැලුවද? ඇතුලතින් ඉහල, පහල ගමන් කලහැකි ස්වයංක්‍රීය සෝපානය ගැන ඔබ ගවේශනය කලාද ?

  • @WenushkaDikowita
    @WenushkaDikowita 8 месяцев назад

    ස්තූති ඔබගේ කැපවීමට මුලින්ම. ඇත්තටම අපි අපේ ඉතිහාසය හරියට හෙව්වොත් අපිට ගොඩක් දේවල් හොයාගන්න පුලුවන්. අපිට ජාතියක් විදියට දියුනු වෙන්න කරන්න ඕනම දෙයක් මේක. හැබැයි, එක තමා ජාතියක් ව්දියට කරන්න හිතලවත් නැත්තෙ. මම හිතන්නෙ මේමහා ඉතිහාසය ගෙන හොයන්නේ නැත්තේ හිතලම. අපි හිතුවට අපේ රට කියලා, අපිව පාලනය වෙන්නේ කොපමන කූට උපක්‍රම වලින්ඩ කියලා අපි ගොඩක් හිතන්නේ නෑ. මොකද, අපිට ගොඩක් වෙන වෙන දෙවල් තියෙනවා හිතන්න. සරලවම බැලුවොත්, පාසල් විශය පතයේ සීගිරිය ගැන අතුලත් විය යුතුම කොටසක්. එකට අතුලත් නොවන්නේ ඇයි කියලා මා හට සීගිරිය සජීවීව දුටු දින මා හට තිබූ ප්‍රශ්නාර්තයම ගොඩක් උදවියට අති කියලා මම හිතනවා. මේවා හිතාමතාම කරන අතපසු වීම්. පුරාවිද්යා එකක් තිබ්බට, අවශය ප්‍රතිපාදන වෙන් වෙන්නේ නෑ . හැම තනින්ම හිර කරලා තියෙන්නේ. මොකද සැගවුනු ඒ ඉත්හාසය හෙව්වොත් මොකද වෙන්න්නේ කියලා දන්න උදවිය මේකේ බැරෑරුම් කම දන්න නිසා. ඔබගේ මේ නිර්භීතකම ගැන ආඩම්බර වෙනවා. නමුත් ඔබ වෙන්නවුන් සමග එක්ව මේ සැග්වුනු ඉතිහාසය වෙවීමට පසුබිම සැකසේවා කිය්ලා පතනවා. අවසානයට, මේ සැගුවුනු අපගේ ඉතිහාසය සොයා ගන්නට පුලුවන් වූවහොත් අපට ජාතියක් ලෙස නැගිටීමට හැක. එසේ නොකරන තාක් තාවකාලික සුකවිහරන පස්සේ දුවන කොට්ටාසයක් වනු ඇත.

  • @ranilchanaka8203
    @ranilchanaka8203 8 месяцев назад +3

    ලස්සනයි 👍👍👍👍👍👍👍

  • @pathumproject3216
    @pathumproject3216 Месяц назад

    සුපිරි ගවේෂණයක්❤

  • @IsharaAnurada-ic1fw
    @IsharaAnurada-ic1fw 8 месяцев назад +20

    මට සීගිරියට ගියපුවාම මාර අමුත්තක් දැනෙනවා.දකින හැම දෙයක්ම පෙර මතකයන් වගේ.

  • @HpLasan-cg5nu
    @HpLasan-cg5nu 7 месяцев назад +1

    තෙරුවන් සරනයි මිත්‍රයා..😮

  • @kalumgunarathna5879
    @kalumgunarathna5879 8 месяцев назад +3

    Good work. Appreciate

  • @ayeshahansani4404
    @ayeshahansani4404 8 месяцев назад +1

    ඔබට ජය

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 8 месяцев назад +6

    බොහොම පිං ඇත්ත දැනගන්නට සලස්වන එකට ස්තුති පරිස්සමෙන් කටයුතු කරගෙන යන්න

    • @japanbass7390
      @japanbass7390 8 месяцев назад +1

      හොරා හොරා කියල රට ගිනි තියන උන් පර ජාන පර සක්කිලි අපේ තියෙන ජාතික උරුමයන් රැක ගන්න නොදී විනාශ වෙන්නට සහ ඒවා උපක්‍රමිකව හොරකම් හොරකම් කරන්නට උපක්‍රමිකව මේ රටේ ජන මනස අවුල් කරමින් දීර්ඝ කාලීනව රට ව්‍යාකූල තත්ත්වයක තියාගෙන එන්නේ ඒවා මේ රටට ආදරේ නියම හෙළයො හොරා කියලා රටේ ජන මනස අවුල් කරන උන්ගෙ හැසිරීම ගැන දීර්ඝ කාලීනව හොඳ අවදියෙන් ඉන්න පිරිසක් තවම මේ රටේ හොඳට අධ්‍යයනය කරන්න රටේ හොරා හොරා කියලා ජන මතයක් හදලා රටේ තියෙන අභියෝග ජය ගන්න රටේ බාහිර සතුරු බලවේග පරාජය කරන අයව විනාස කරන්නට ඔවුන්ට අතපය දිගෑරලා තමන්ගේ රටේ මුතුන් රැකලා ආරක්ෂා කරල දුන්න දේවල් පරිහරණය ලෝකෙට කියන්නට ඒ අභිමානය ලෝකයාට පෙන්වලා අපි දියුණු වෙන්නට නොදී කටයුතු කරන්නේ ඔය කියන හොරා හොරා කිය කිය රට ව්‍යාකූල කරන පාපතර හැත්ත උං වටා ඉන්න පිරිස හොඳට තීරණාත්මක මොහොතේ අපි වරද්දගන්න අපේ රට ගිලගන්න බලාගෙන බාහිර බලවේග ගොඩක් ඉන්නවා උන්ගේ රූකඩ වෙලා උන්ගෙන් ඇටවෙන පරිජාන පරසත් මොහොතේ රට මේ තරං අභාග්‍ය සම්පන්න තැනකට උපායශීලීව දීර්ඝ කාලීන සැලසුම් ඇතිව පත් කරගෙන එන්නේ විශේෂයෙන්ම රටට ආදරේ තරුණ පරපුර හොඳම අවදියෙන් බුද්ධිමත්ව වැඩ කළ යුතු වඩා උපාය උපක්‍රම යොදලා අපිව විනාස කරන්න උත්සාහ කරපු අවස්ථා ඉතා උපක්‍රමිකව අපි පරාජය අතීත විරුවන් ගැන හරියට ඉගෙන රටට ආදරේ සියලු කොටස් දැනුවත් කරන්න

  • @gladwinfernando1198
    @gladwinfernando1198 7 месяцев назад

    Excellent Expedition, and Massive Effort. Thanks.

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 8 месяцев назад +4

    Niyamai

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 8 месяцев назад

    බොහොම ස්තුතියි 🙏 තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @sisilsilva435
    @sisilsilva435 8 месяцев назад +11

    ඔයා මේක පෙන්වපු එක හොඳයි . මට හිතෙන්නෙ සීගිරි නිර්මාණය කිරීමේදි ගල් බැමි බොහොමයක් තිබෙනවා ඔයා පෙන්නන තැන ගොඩනැගිලි තිබුන බව පේනව . පෙන්වන බැම්ම පහල බැමි සමග සමකාලීන බවක් පේනව ඔතන රහස් දොරටුවක් නම් ඇයි ඒක සමකාලීනව ඒ කාලයේදී වසා තැබුවේ . මට නම් හිතෙන්නේ යම් ජල ප්‍රවාහනයට ඔරොත්තු දෙන්න හදපු බැම්මක් කියල මහේ සිතුවිල්ල වැරැදි වෙන්න පුලුවන් නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පුලුවන් මේ ගැන පරීක්ෂණ කරන්න

    • @donsyd
      @donsyd 8 месяцев назад +2

      අනිවාර්‍යෙන්ම මමත් ඕකම හිතුවා..සරලව කීවොතින් සෝදාපාලුව වැලක්වීමට වෙන්න පුලුවන්

  • @NimalJayasiri-sw2fc
    @NimalJayasiri-sw2fc 25 дней назад

    ඔඹතුමාට සියලු දෙවි පිහිටයි......දෙවියො ආරක්ෂා කරත්වා. ......ජය වෙවා.....යනමග සුභ වේවා......

    • @BMKtravelSL
      @BMKtravelSL  25 дней назад

      බොහෝම ස්තූතියි ❤️

  • @سوماسرلنكا
    @سوماسرلنكا 8 месяцев назад +5

    Puraviddawata bambu gahanna kiyala rate janatawa akatuwela galdoratuwa ariya yutyui me ape abhimanaya stuti mitraya ❤❤❤

  • @KumariPali-f4l
    @KumariPali-f4l Месяц назад

    Malli oyata budusaranai api nodakapu me dewal pennuwata oyata pin

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Pererawawalage-gv9tl
    @Pererawawalage-gv9tl 8 месяцев назад +4

    මගෙ අදහස තමයි ,මන් හිතන්නෙ ගලේ පිපුරුමක් නිසා අදාරකයක් හැටියට ගල් බැම්මක් විදියට බැන්දා වෙන්නත් පුලුවන් නේද, කේසේ වෙතත් අපිට තාම හරියට කුමක්ද කියලා නිශ්චිතව පවසන්න බෑ,කෙදිනක හෝ මේ සෑම දේම එළී වෙයි..මට තියෙන දුක ඒ දේවල් අපිට දැක ගන්න බැරි වෙයි කියලා ,😢

  • @RasikaZoysa
    @RasikaZoysa 4 месяца назад

    Ithama watina video ekak ..dawasaka ape athithaya soyaganna labewa..

  • @suwarnakanthi9598
    @suwarnakanthi9598 8 месяцев назад +3

    හරිම වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර දුන්නේ පුතාට බොහෝ ම පිං පරිස්සම් අපට තව තොරතුරු රැසක් ගෙන එන්න බුදු සරණයි

    • @BMKtravelSL
      @BMKtravelSL  8 месяцев назад

      බොහෝම ස්තූතියි ඔබතුමාගෙ අදහස් මේ විදියට එකතුකරාට.. ඒ වගේ අදහස් මට විශාල දිරිගැන්වීමක්. ඒ වගේම මම මේ වෙද්දී සීගිරිය පිළිබඳ වැඩසටහන් 10ක් පමණ කරල තියෙනවා.. ඒ වැඩසටහන් ටිකත් පිලිවෙලට එකින් එක බලන්න කියල ආරාධනා කරනවා.. 🤍 සීගිරිය පිළිබඳ පිළිවෙලට සෑම විස්තරයක්ම මම ඒ වීඩියෝ වල විස්තර කරල තියෙනවා. ඉදිරියටත් වැදගත් වැඩසටහනකින් අපි හමුවෙමු.
      - ඉතින් බොහෝම ස්තූතියි මේ විදියට comment එකකින් මාව දිරිමත් කරාට. 💙🙏

  • @geethabalage
    @geethabalage 6 месяцев назад

    බුදුසරණයි පරිස්සමෙන් ඔබට ජය මිත්‍රයා

  • @viduraga
    @viduraga 8 месяцев назад +9

    ලොකු ගල පැත්තේ අැරිච්ච දොරක් පේනුනා

    • @yuwindeshan4693
      @yuwindeshan4693 8 месяцев назад +1

      ඔව් එ ඔක්කොම නිකන් කුහර විතරයි දොරටු නෙවෙයි 👌

  • @gayanijayasuriya1362
    @gayanijayasuriya1362 2 месяца назад

    ස්තුතියි

  • @jayanthaherath3085
    @jayanthaherath3085 8 месяцев назад +4

    ඔබගේ උත්සාහය අතිසාර්ත්කයි මිත්‍රයා ..තව තවත් අලුත් දේවල් සොයා ගැනීමට හැකි වේවා .....

  • @fire12084
    @fire12084 4 месяца назад

    නියමයි. ඔයාට ගොඩක් පිං. පරිස්සමින් කරන්න. ❤️🙏👍

  • @DineshLaksiri
    @DineshLaksiri 5 месяцев назад +2

    එවකට හිටපු පුරාවිද්‍යා කොමසාරිස් H.p බෙල් තමයි මෙ සීගිරියේ තිබූ උමං මාර්ග ඒවල තිබ්බ නිධන් අරන් ඒව වහල තියෙන්නෙ මේව හෙළිදරව් කරනවට ගොඩක් ස්තුති මිත්‍රයා❤