දක්ෂව කතා කරන්නේ කොහොමොද? - How to speak well

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 319

  • @ramindurandenisinhala
    @ramindurandenisinhala  Год назад +36

    Join the special membership - www.patreon.com/HonourableCompany

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Год назад +216

    ඔබ විසින් මෙතෙක් ඉංගිරිසි භාශාවෙන් කරන ලද වීඩියෝ සියල්ලම ජනතාවගේ ප්‍රයෝජනය පිනිස සිංහලෙන් කිරීම අතිශයින්ම වැදගත් 👍🌟❤

    • @AlKr-l7x
      @AlKr-l7x Год назад +7

      Eka api balaporotthuwenawa❤

    • @Piyuminayanathara
      @Piyuminayanathara Год назад +4

      How can I find your English videos. Could you please guide me

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 Год назад +2

      @@Piyuminayanathara There are two channels belongs to Mr Ramindu Randeni one is this (sinhalese one) the other is same name also but not mentioning the word sinhalese in within brackets

    • @4uveggieclub
      @4uveggieclub Год назад +1

      Great job 🎉

    • @darshanisamarakoon2569
      @darshanisamarakoon2569 9 месяцев назад

      සත්තකින්ම...මටත් සිංහල වලින් තමයි හොදට තේරෙන්නෙ

  • @wn4838
    @wn4838 Год назад +28

    සමහරු ඉතාම කුඩා කියලා හිතන ප්‍රශ්න සමහරුන්ට ඉතාම විශාල ප්‍රශ්න.සෑම ක්ෂේත්‍රයකයම සැගවුනු තැන්වල පවතින මූලිකම ගැටලු මේ ජාතියෙන් ඉවත් කරන්න අවශ්‍යයි.අන් අයට වෙනස්ව ඒවා හඳුනාගෙන ඒවා නිවැරදි කර ගැනීමට සවිය ලබාදීම ගැන ස්තූතී. හැම දුර්වල අපේ මනුස්සයෙක්ම දියුනුවටපත් කිරීමට ඔබ වැනි මිනිසුන් දසදහස් ගණනින් ඉදිරිපත් වේවා..ංංංං අපරාජිත්,දියුණු,මානවහිතවාදී ශ්‍රී ලාංකික ජාතියක් බිහිවනු ඇත්තේ එවිටයි.🎉

  • @jayasenasubashini2403
    @jayasenasubashini2403 Год назад +11

    ඉතාම වටිනවා මම මගේ පන්තිය හෙට ඉදන්ම වෙනස් කරනවා 8 පන්තිය
    ඔබට ස්තුතියි

  • @NadunAkarshana
    @NadunAkarshana Год назад +37

    Leader කෙනෙක් විදිහට අනිවාර්යයෙන් හදා ගන්න ඕන skill එකක් තමා comunication කියන්නෙ. "ව්‍යාපාර ලෝකයේ ඉදරියටම යෑම කියන්නේ විවිධ සමාජ සම්බන්ඳතා ගොඩනගාගෙන ඒ ඔස්සේ ඉදරියට යෑමය " මේ කරන මහඟු සේවට ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා !

  • @Poorni0317
    @Poorni0317 Год назад +18

    ඇත්ත, මටත් තියනවා සර්, කතා කරන්න බයයි, මන් ගොඩක් වෙලාවට නිශ්ශබ්දව ඉන්න කෙනෙක්, මට ඒක දැන් හදාගන්න අවශය වෙලා තියනව, සමාජයත් එක්ක ඉන්න...වැදගත් කතා බහක් ස්තූතියි ඔබතුමට,,

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Год назад +28

    මේ වටිනා වීඩියෝ එක අමතක නොකර share කරන්නකෝ දරුවන් ගේ සහ සියලුම දෙනාගේ අනාගතය යහපත් කිරීමේ පරම අවංක චේතනාවෙන් ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @amalipridarshani9340
    @amalipridarshani9340 Год назад +8

    ලංකාවට අවශ්‍යම දැනුම ලබා දිමක්
    ස්තුතියි 🙏🙏🙏

  • @muthuhettiarachchi9796
    @muthuhettiarachchi9796 Год назад +29

    සිංහල භාශාව ඉතාමත් පොහොසත් කියන එකට මම එකගයි.මටත් පොඩි කලෙ ඉදන් හිතුණ දෙයක්.

  • @udagearachchi8650
    @udagearachchi8650 4 месяца назад +1

    මට් හමු උන හොදම චැනල් එක..ඔබගෙ කතා විලාසය ආකර්ශනීය යි❤

  • @dilrukshianuradha6922
    @dilrukshianuradha6922 Год назад +6

    බොහොම ස්තූතියි ඔබට ඔබතුමාගෙ වැඩසටහන් අදහස් මගේ ගමනට ලොකු ශක්තියක් .

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 Год назад +8

    පවුලේ හා පාසලේ කතාවට ඉඩදීම පිළිබඳ කරන පැහැදිලි කිරීමට සියයට සියයක් එකඟයි.

  • @dinukana84
    @dinukana84 Месяц назад

    සංන්නිවෙදනය පිළිබඳ ව ⁣ෙඅර්ථ කථනය නම් ඉතාමත්ම වටිනවා සර් ස්තුතියි .😮

  • @chandrakanthi7024
    @chandrakanthi7024 4 месяца назад

    අපව දිරි ගැන්විම හා ගමන් කල යුතු මාර්ගය දැනුවත් කිරිමත් හරි වැදගත් . ඔබතුමාට ස්තුතියි .

  • @wimalkanthinanayakkara620
    @wimalkanthinanayakkara620 2 месяца назад

    ❤ 💯
    අපේ පාසල් තුළ ඉගැන්වීම් ක්‍රියාවලියට ඇතුළත් විය යුතුම දේවල් මේ..... අපේ කුඩා අවධියේ දහම් පාසල තුළින් නොදැනුවත්වම ලබා දුන්නේ මේ හැකියාව මට හිතෙන විදියට... ස්තුතියි Mr.Ramindu

  • @disnawasanthi3335
    @disnawasanthi3335 Год назад +6

    ගොඩාක් වටිනා අදහස් එකතුවක්.අපේ නිශ්පාදනයක් ආයතනය්කට හෝ වෙළඳ සැලකට ගිහින් පැකිලීමකින් තොරව ඉදිරිපත් කිරීම ගැන video එකක් බලාපොරොත්තු වෙනවා.
    බුදු සරණයි sir

  • @enlightenedShoebill
    @enlightenedShoebill Год назад +6

    උගතුන් හොරුන්වී ඇති අද වන් දිනක.....
    නුගත් එවුන් සත්තුන්ටත් එහා ගිය....
    මේ වැනි ලොවක පීනන්නට සසර කත....
    දින දින දරීය යුතු වෙහෙසක් අසම සම......

  • @chamilakulathunga-oz9cr
    @chamilakulathunga-oz9cr Год назад +1

    Dear sir KOHOMADA API E SKILS HADA GANNE...E SAMBANDA WADA SATAHSNAK KARANNA PULUWANNAM ....GREAT

  • @abitofknowledge3339
    @abitofknowledge3339 Год назад +2

    සුවිශේෂි පණිවිඩයක් ඔබ තුමා ලබාදුන්නේ. මොකද කියනවානම් ඔය හා සම්බන්ධ මීට අවු 20 කට කලින් අදටත් හොඳට මතක අත්දැකීමක් මා සතුත් වන නිසා. මා ඒ කාලේ උගන්වන දේ ප්‍රශ්න කරන්න දක්ෂයි. 6 ශ්‍රේණියේ ඉගනුම ලබන විට මා එක්තරා උපකාරක පන්ති ගුරුවරයෙක් උගන්වන විට ඒ පාඩමට අදාල ප්‍රශ්නයක් අසනු ලැබුවා. ඔහු මුලු පන්තිය ඉස්සරහම කලබල නැතුව ඉන්න තාම ඒ කොටසට ගියේ නෑ කියමින් අපේ භාෂාවෙන් කියනවනම් නොන්ඩි කරමින් කතා කරා. පසුව ඒ ගුරුතුමා උගන්වා අවසානයේ මා අපහසුතාවයට පත්වු බව දැන ඔහු මාගේ ඔලුව අතගා දැන් පුතා ඒ ප්‍රශ්නය අහන්න කීවත් ඔහු එදා මගේ ඒ තර්ක කිරීමේ කතා කිරීමේ හැකියාවට ලොකු බලපැමක් සිදුකල බව පසුකාලීනව මට වැටහිනී. ඒ නිසා විශේෂයෙන් නිවසින් සේම පාසල්, උපකාරක පන්ති ගැරුවරුන්ට මේ සඳහා ප්‍රභල බලපැමක් සිදුකල හැකි වගකිවයුතු කොට්ඨාසයක් ලෙස මා දකිනවා.

  • @channapradeep9443
    @channapradeep9443 Год назад +34

    ඇත්තම කතාවක්, ගෙදරින් සහ ඉස්කෝලෙන් අපේ පෞර්ෂත්වය නැති කරලා සබකෝලය සැහෙන්න වැඩි කරනවා,🙄🙄 මේ රටවලත් අපේ උන් මොන තරම් වැඩ්ඩො උනත් බොසාලා ඉස්සරහ කතා කරද්දී ඔලු කහනවා, නැත්නම් කේන්ති ගන්නවා,😳අපි සැහෙන දෙනෙක්ගේ මන් එක දකිනවා 🤔

    • @singlejourneyinaeurope.7911
      @singlejourneyinaeurope.7911 Год назад +3

      ඉස්කොලෙන් විතරක් නෙමෙයි දහම්පාසලෙන් ගෙදරින් වගේම වැඩිහිටියො න්ට බය කරල හදනව අපිට උගන්නන්නෙ ගරු කරන්න එත් අපි දැන් ඉන්න රටවල් වල ලමයින්ට උගන්නනෙ වැඩිහිටියන්ට ආදරය කරන්න හොදම උදාහරනෙ මම පොඩි කාලෙ ගුටි කාල තියෙනව තනි වචනෙන් උත්තර දුන්නා කියල අපිට ඔව් කියන්න බෑ නෑ කියන්න බෑ අපි කියන්න ඔනි ඔව් මහප්පෙ ඔව් ලොකු අම්මෙ වගේ පොඩි දෙවල් වල ගුටි කාල තියෙනව නමුත් අපි යුරොපෙ ඇවිත් ජීවත් වෙනකොට අපේ පොඩි කාලෙ ගැන තරහක් එනව මොකද මෙහෙ මොන වයසක උනත් ගොඩක් වෙලාවට නම කියල කතාකරන්නෙ එත් අපිට තවමත් වයසින් වැඩි හො අපිට ආයතනයක ප්‍රදානියෙක් එක්ක කතාකරන්න කොච්චර හිතට හයිය අරගෙන ගියත් අපිට කෙලින්ම නම කියල කතාකරන්න හරි අමාරුයි අපි එහෙම නොකර සර් කියන්න ගියොත් හරි ගරු කරන්න හරි ගියොත් මෙහෙ මිනිස්සු හිතන්නෙ අපි එ මිනිස්සු රවට්ටන්න අනුකම්පාව ගන්න හදන කපටි කමක් කියල ඇත්තටම අපරාදෙ අපේ පොඩි කාලෙ...😢😢😢😢

    • @ashakariyawasam6548
      @ashakariyawasam6548 9 месяцев назад

      Mamat me kalpana kare ekama tamai..adatath ehemmai.

  • @sdsdirection
    @sdsdirection Год назад +4

    ඉතාමත් වටිනා කියාදීමක්..❤❤❤👍

  • @venmankadawalanandarathana9076

    මේ වැඩසටහන ඉතා වැදගත් බව පේනවා. පොඩි නිවැරදි කිරීමක් කරන්නම්. සංස්කෘත භාෂාව කියා කීම යහපත් ය. තෙරුවන්සරණයි !

  • @DhananjayaWanasinghe-l3r
    @DhananjayaWanasinghe-l3r 10 месяцев назад

    ඇත්තටම හරිම සරලව කියලා දුන්නා බොහොම ස්තූතියි❤️🌎

  • @rajaratalady2708
    @rajaratalady2708 Год назад +3

    ස්තූතියි සර්
    මං ඉක්මනට ම ඔබේ සංගමයේ සාමාජික ත්වය ලබා ගන්නවා

  • @achaladezoysa1361
    @achaladezoysa1361 10 месяцев назад +6

    ඇත්තෙන්ම ඔබට ගොඩාක් පින්.සිංහල භශාවට තැනක් දෙනවාට .එසේම english භාශාවේ හැඩ හුරු කම කියා දීම පිලිබද වත් ස්තූතියි .

  • @induradhini9992
    @induradhini9992 Год назад +8

    මෙච්චර දේවල් කියලා දෙන ලෝකෙක දැන දැන අමාරුවේ වැටෙන, ජීවිතේට වටිනාකමක් දෙන්න බැරි ළිං මැඩියෝ ඕනී තරම්😢😢😢

  • @ManjuSiriwardana-ii4ny
    @ManjuSiriwardana-ii4ny Год назад

    මිනිසුන් කියනා විටද ඔව්න්ගේ හිත ගැන ඔබට
    හිත සනදා ලිය යුතුය සවන් දෙමින් ඔව්න්ගේ වචනවල හඩට ……
    මිනිසුන් නොකියනා විටද ඔවුන්ගේ හිත ගැන ඔබට හිත සනසා ලිය යුතුය සවන් දෙමින් ඔව්න්ගේ හදවතේ හඩට …
    Thank you ❤

  • @indurusugathadasa2653
    @indurusugathadasa2653 Год назад +4

    Very important discussion....

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 Год назад +5

    වටිනා අදහස් ලබාදුන්නා ට ස්තුති යි ❤❤

  • @thiliniwijerathna274
    @thiliniwijerathna274 10 месяцев назад

    Sir, this is the best u tube channel i ever found in Sri Lanka relative to all the way of human life management..never stop this ..contents you have added are invaluble ..actually i found this channel 1 week ago ...now i am 27 years old. So I really happy to find this channel in my young age to grow up my inner peace , my personnel and carrier life with the use of your guidence..thank you so much..

  • @ilunilu4460
    @ilunilu4460 Год назад +1

    හරිම ආසාවෙන් ඔබ තුමාගේ vedio එක බැලුවට වඩා ඇහුවේ ❤

  • @chandrikasiriwardana1181
    @chandrikasiriwardana1181 Год назад +1

    වටිනා අදහස් ලබාදුන්නා ට ස්තුති යි තෙරුවන් සරණයි

  • @mrfixitPS95
    @mrfixitPS95 Год назад +3

    This is the most required content I need right now. Thanks mentor

  • @chathurangasampath5103
    @chathurangasampath5103 8 месяцев назад

    ගොඩක් වැදගත්. බොහොම ස්තුතියි ඔබට

  • @SujathaWijerathna-e1k
    @SujathaWijerathna-e1k 7 месяцев назад

    Very interesting you are a good advisor,putha,❤ you.sending thousands of thanks.

  • @isurugamage7992
    @isurugamage7992 Год назад

    ජීවිතේ සාර්තකත්වයේ මගට පිවිසෙන්න මෙතුමාගේ අදහස් ඉතාමත් වටිනවා. බෙහෙවින්ම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐

  • @nishanthajayasekara7292
    @nishanthajayasekara7292 Год назад

    Thank you sir its very important for me I like to improve my English speaking it's like a . .......
    "How good leader speaking English "

  • @manjulakarunarathna
    @manjulakarunarathna 10 месяцев назад

    ස්තුතියි ඔබතුමාට. ❤ 🙏❤

  • @NiroshawanniarachchiNiroshaper
    @NiroshawanniarachchiNiroshaper 7 месяцев назад

    ස්තූතියි සර් ❤️
    තෙරුවන් සරණයි සර්ට 🙏

  • @RohiniSiriwardhana-xt1oh
    @RohiniSiriwardhana-xt1oh Год назад +4

    Great great great video .proud of you .❤🎉❤🎉❤

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 10 месяцев назад

      Very informative thanks for your ,,wonderful advice,, 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤👌👌👌👌👌👑

  • @kumarananayakkara2281
    @kumarananayakkara2281 7 месяцев назад +1

    රටක් හදන්න නම් ජනතාවක් නිවැරදි ලෙස සකස් විය යුතුයි . පුහු දේවල් හිස මත තබාගෙන අපි අනාදිමත් කාලයක පටන් අදුරේ අත පත ගාමින් සිටී. ඔබ නිවැරදි තැන හදුනාගෙන එය ස්පර්ශ කිරීම පැසසුම් ලැබිය යුතු දෙයක්. බුදුන් වහන්සේ දවස තම ශ්‍රාවකයන්ට අනු දැන වදාලේත් මේ දේමයි. මිනිසුන් සුචරිතවත් සහ යහමගට ගැනීම. හදවතින්ම සුභ පතමි. ඔබ යන මාර්ගය ඉතාම දුෂ්කරයි. ලැබෙන ඵලය අති මහත්.

  • @Slgojuwarriors
    @Slgojuwarriors 10 месяцев назад +1

    Sir maruu❤
    Sir excersise kriimee watinkama gena wenama volog ekk karannko

  • @deshabimani8248
    @deshabimani8248 Год назад +4

    ඔබ කියන මෙිි හැම දෙයක් ම..හරි . අපි පොඩි කාලෙ ...වැඩිහිටියන් ...... ඉදිරියෙදි ...කතා කිරීම සම්පූර්ණ යෙන්ම තහනම් ...

    • @gihantravalin8285
      @gihantravalin8285 Год назад

      දරුවන්ට වත් ඒ.තත්වය උදා වෙන්න නොදී ඉමු

  • @THELIFESS
    @THELIFESS Год назад +2

    oyage video hodai godak wadaagatth eth mewa udata enne naththe seo part eka gana balala nathi nisa eka balanna poddak supiri gmanak yanna puluwan godak kattiyata udauwak wei

  • @SwarnamalaHausammann
    @SwarnamalaHausammann 8 месяцев назад

    ඉතාම වැදගත් Programm එකක්.

  • @prasannaindika01
    @prasannaindika01 Месяц назад

    Thnks sir Mewage Dewal Samjagath kernwatha ❤

  • @padmakumaragalagedera1750
    @padmakumaragalagedera1750 Год назад +1

    Great program. I am highly appreciated your great commitment Jaya Wewa

  • @indikassdon3409
    @indikassdon3409 Год назад

    ඇත්තටම හොඳ ප්‍රයෝජනවත් දේශනයක් .

  • @tilakwithanage24
    @tilakwithanage24 Год назад +3

    I appreciate your effort and positive ideas.

  • @buddhikalahiru2411
    @buddhikalahiru2411 Год назад +2

    Mr. Hero ,
    Thanks sir.

  • @Warunivlog
    @Warunivlog Год назад +1

    Harima watina vidio ekak... thank you so much...

  • @WadunPalle-c6i
    @WadunPalle-c6i 22 дня назад

    Jaya wewa sir

  • @TharushSl
    @TharushSl 4 месяца назад +1

    ස්තූතියි සර්

  • @wejayanthimeegaskubura5273
    @wejayanthimeegaskubura5273 5 месяцев назад

    Thank you so much for your valuble dedication 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Roshanඩුබායි
    @Roshanඩුබායි Год назад +2

    ❤ වටිනා අදහස් , ස්තුතියි ඔබතුමාට

  • @nadunjazz1474
    @nadunjazz1474 Год назад +1

    ස්තුතියි....... දැනුම සම්භාරයක්...... 👍

  • @koggalasomalatha8931
    @koggalasomalatha8931 9 месяцев назад

    Aththatama matath awankawama thiyena lokuma prashnayak mr.thanks for kind help.

  • @priyanthideepika9784
    @priyanthideepika9784 3 месяца назад

    Great and valuable video thanks sir resoect u❤

  • @desh_personalitydevelopment
    @desh_personalitydevelopment 6 месяцев назад

    වැදගත් වැඩසටහනක්

  • @Kanishkaromesh
    @Kanishkaromesh 5 месяцев назад

    ජයවේවා!❤

  • @Shanus_Stories
    @Shanus_Stories 2 месяца назад

    Thank you Sir...so valuable ❤🙏

  • @kasunsamarawickrama4114
    @kasunsamarawickrama4114 Год назад +2

    Good work mr.❤❤

  • @SLToonBaba
    @SLToonBaba Год назад +1

    Nice sharing 👍 Have a nice day ♥♥

  • @Sandeepashehan-w5h
    @Sandeepashehan-w5h 4 месяца назад

    Sir Attama mn godak bayai samjayak issra katha krann.E nisa nadyo yaluwo.mta godak ekmtu na.mta me vedio eka godak watinwa.e katha krnn lajjiwa nthi kragnn ❤

  • @nsholdings2917
    @nsholdings2917 10 месяцев назад

    100% True, Family background has been forced directly for this.

  • @AmandiImasha-x8c
    @AmandiImasha-x8c 7 месяцев назад

    Marama watinawa ...godak sthuthi

  • @kanchanadharmathilake429
    @kanchanadharmathilake429 Год назад +2

    A good explanation..

  • @dharshikagunawardena9817
    @dharshikagunawardena9817 21 день назад

    Thank you so much Sir 🙏❤

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 Год назад +1

    සමාජ දැනුවත් බාවයට කරන උපකාරය අගය කරමි.

  • @savithisenethya494
    @savithisenethya494 Год назад +3

    Another great video❤

  • @H.MJayarathne
    @H.MJayarathne 7 месяцев назад

    Godak sthuthiy

  • @jayasenasubashini2403
    @jayasenasubashini2403 7 месяцев назад

    Obwa apita watinawa👍👌

  • @chaminda.wow6262
    @chaminda.wow6262 Год назад

    Really important 👊
    Thanks a lot 🙏

  • @CobraK-1215
    @CobraK-1215 Год назад +4

    Pavul sansthava gana kiyapu ekanam sahathika atta
    Mta avurudu 19k velath mata thaniyema vada karaganna den naa
    Business ekak patan ganna yanava kivvamath oka hariyan naa baa kiyana eka thma kiyanne

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 Год назад +2

    සංස්කෘතික* භාශාව නොව සංස්කෘත * භාශාව ලෙස වෙනස්විය යුතුයි. Well said though ❤

  • @samandissanayake7492
    @samandissanayake7492 Год назад

    Your facts explanation good good but we need sustain solution. Good luck Ramindu

  • @ahamednawaz.jr7
    @ahamednawaz.jr7 Год назад +1

    Hi Remindu Sir,
    Your Contents were really great it helps us to change point of view on everything.
    Sir ඔයාගේ Confidence Video එකත් මට Personally ලොකු Impact එකක් එතිකලා
    Thank you so much to update these videos
    We are eagerly waiting for your good contents
    God Bless you!🎉

  • @jayasenasubashini2403
    @jayasenasubashini2403 4 месяца назад

    වටිනවා 🙏

  • @kavindulakshan4169
    @kavindulakshan4169 Год назад +11

    ගෙදරට නෑදෑයො ආවම අම්ම කියනව කතා කරන්න කතා කරන්න කියල.මට හිතාගන්න බෑ මොනවද කතා කරන්න ඕනි කියල😅😅.මම ඉතින් හිනා වෙනව එතකොට.

  • @PradeepTharaka-yu8nz
    @PradeepTharaka-yu8nz Год назад +3

    මීළඟ video එක Nonverbal communication ❤❤❤...ගොඩක් වදගත්..

  • @shilpafernando
    @shilpafernando Год назад

    මම කාලෙක ඉදන් note කරපු දෙයක්. ඇත්ත කතාව මෙහෙ ඉන්න අවුරුදු 5-10 පොඩි ළමයි forward ලංකවේ අවුරුදු 20 පැනපු අපිටත් වඩා.

  • @suraniranaweera5081
    @suraniranaweera5081 7 месяцев назад

    Sir kiyapu de aniwarayenma karanawq sir godak watina vedio ekak.mzn japanese language eka igena genawa sir.godsk watinawa e kiaypau dewal aniwarayenma karala japanese language eka katha kirime hoda දක්ෂයෙකු wenawa sir ❤
    Sirta Theruwan saranai 🙏

  • @dushananuradha-zw7vp
    @dushananuradha-zw7vp 8 месяцев назад

    A really great content. Thanks for sharing this.

  • @nissankaseneviratne5241
    @nissankaseneviratne5241 2 месяца назад

    ඉංග්‍රීසිය අද ඉඳන් මගේ වහලෙක්. ❤❤❤

  • @channaholidays7198
    @channaholidays7198 Год назад

    Thank you mr Ramindu❤

  • @Nuvilyavihelibandara
    @Nuvilyavihelibandara Год назад +7

    "Believe in vibes words often lie"

  • @nishanthiweerasinghe9902
    @nishanthiweerasinghe9902 Год назад

    Thank you so much sir, great explanation 👌🙏

  • @KaDirA0
    @KaDirA0 7 месяцев назад

    Wow. Superb content

  • @chamilakulathunga-oz9cr
    @chamilakulathunga-oz9cr Год назад

    Aluth deyak life ekata dunnata thank u

  • @lakshmanfonseka8494
    @lakshmanfonseka8494 Год назад

    Thank you very much putha.

  • @chefashoka2121
    @chefashoka2121 Год назад

    Oba thuma godak Honda sewayak karanne❤

  • @wsumedha1823
    @wsumedha1823 Год назад +3

    මරු අයියේ❤❤❤❤

  • @nalakabandara4333
    @nalakabandara4333 Год назад

    This is very important advice,
    Actually I am using power of smiles.but english communication is very poor.
    Because of english we wil be missed lot of chances

  • @aravindarathnayake1951
    @aravindarathnayake1951 7 месяцев назад +1

    Thank You

  • @ChamindaNawarthnna
    @ChamindaNawarthnna 4 месяца назад

    Tanks ramidu sir!

  • @kosalsbandara7402
    @kosalsbandara7402 Год назад

    Valuable explanation thanks !

  • @sanujamethsara4805
    @sanujamethsara4805 2 месяца назад

    Thanks of biliyan❤

  • @chandramohan3781
    @chandramohan3781 Год назад +2

    Thank you sir 🙏

  • @indi3101
    @indi3101 Год назад +2

    Great,, I am in Canada,nd u are the best motivation speaker ....can u explain more about greek philosophy thing in listening

  • @sampathsameera4737
    @sampathsameera4737 Год назад +2

    great job sir