Same subject in English - ruclips.net/video/hzbOjj-0fWw/видео.html 📚❤ පොතක් කියවා ස්ථිරව මතක තබා ගැනීමට tips ruclips.net/video/1V8eM0z1hXM/видео.html (- Read and remember forever)
I read " peace in simple steps " book after watching your English video... it's amazing.. Can we explore your favourite RUclips channels in next video?
Ekanam eththa ,sir api hithanne awasana ka 9:55 layethi, kala uthu deyak withihatane agama gana ,hithanne, eka mee lokyayata ,paduwak, Harimathyak thibunamam minissupaw karanema nahane. Sirta pin ape aga ma rakaganna krana karayata.
i got it . I felt the most about the first book..The reason is it talked about living in the present. I liked it very much. but bruce lee will also help me this hard time. He is one of the most amazing people I have ever seen.. After this I am trying hard to read both these books. thank you sir(:
Same subject in English - ruclips.net/video/hzbOjj-0fWw/видео.html 📚❤
පොතක් කියවා ස්ථිරව මතක තබා ගැනීමට tips ruclips.net/video/1V8eM0z1hXM/видео.html (- Read and remember forever)
මම හිතනවා රමිදු සර් ගේ චෙනල් එකේ හැම සතියකම වටිනා විඩියෝ බලලා ඒ දේවල් follow කරොත් අවුරුද්දකකින් දෙකකින් වෙනස් ව හිතන බලවත් චරිතයක් වෙන්න පුලුවන් කියලා.....ගොඩක් ස්තුතියි සර්...💙⚡🙏 ( මට වඩා සුපිරි චරිත නෑ.... මම හිතන්නේ නෑ මට වඩා පහත් කියලත්... අපි හැමෝම මැරෙනවා...) මගේ ඔලුවේ කැරකෙන වචන ටික.. මම ගත්ත දේ තමයි ඕනම කෙනෙක් එක්ක බය නැතුව කතා කරන්න ශක්තිමත් මනසක් ඇති කර ගන්න පුලුවන් චරිතයක් වෙනවා...🙏💙⚡🧠
"මල මිනිසුන් පාළනය කරන සංස්කෘතික රාමුවක් සහිත රටක, කළාපයක ජන මනස ප්රබුද්ධනයට පත්කිරීම දුෂ්කරම කාර්යභාරකි 🌟❤
The power of now පොතේ සිංහල පරිවර්තනය " සැනසීමට මග" - ආචාර්ය අමිතා කුමුදුනී.
ගැඹුරු ධර්ම කරුණු විව්ධ දේශනා වලින් නයට ගෙන වචනවලට පෙරළීම හැර ධර්මයේ හැසිරීමක් බොහෝ විට නොපෙනේ .ආසාවෙන් ධර්මය තේරුම් ගැනීමට මේ චැනලය ජනතාවට මංපෙත් සලසා දෙනු ඇතැයි සිතන්නෙමු 🙏🙏🙏🙏❤❤❤❤❤
"බලවත් " යන වචනය ඔබ උච්චාරණය කරන ආකාරයට මා ඉතා ප්‍රියයි. එමගින් දුර්වල මනසක් තුළ යම් ධනාත්මක භාවය ක් ඇති කල හැකි යැයි මා පෞද්ගලිකව විශ්වාස කරනවා. එමෙන්ම " Bruce Lee fighting spirit "පොතේ විග්‍රහය අපූරුයි👌
❤❤❤❤❤❤
කිසිම කෙනෙක් මෙතෙක් මෙවැනි වටිනා පොත් පත් විග්රහයක යෙදී නැත සුවිශේෂී ආකාරයකට මේ සියලුම විග්රහයන් කිරීම විචිත්‍රවත් සහ අරුත්බරයි ❤🙏🙏🙏🙏🙏❤
කෙසේ හෝ "වර්තමානයේ බලය" ගැන මිනිස්සුන් ට කියා දෙන්න . මට දැනෙන විදියට අපිට තියෙන ලොකුම දුර්වලතාවයක් තමයි වර්තමානයේ බලය නොදැනීම 🙏🙏🙏🙏❤❤❤❤❤
වර්තමානයේ බලය කියලා දෙන්න❤😊
අද ඉදන් තමා මම ඔයාට කන් දෙන්නෙ.මගේ ජීවිතේ විශාලම වෙනස පටන්ගත්තෙ.හර්මන් හෙස ලියූ "සිද්ධාර්ත" කෘතියෙන් කියල මට හිතෙනව.මම ඒක කියෙව්වෙ මගේ සිගත ජීවිතයෙදි.පස්සෙ කාලෙදි මම ගෘහස්ථ යෝගියෙක් වෙන්නත් එයබලපෑවා. ජයවේවා.
සිරගත ජීවිතයෙදී
ලාංකීය මිනිසුන් බලගන්වන හදවතින්ම කරන උත්සහයට ඔබට ජය❤ readers= leaders
බුදු දහම හරිම සියුම් 🌹❤️🌹
ඇත්තටම නියම බුද්ධ දර්ශනය තියෙන්නේ අභිධර්මය තුළ ෴
අපි ඉන්නෙ ලොකු මුලාවක ¿¿¿
ඔබතුමා ඇත්තටම ගරු කළයුතු කෙනෙක්. මම ආසාවෙන් බලන youtube චැනල් එකක් තමා ඔබතුමාගේ මේ චැනල් එක.
හැමදාම හැමෝටම වැදගත් යමක් ඔබතුමා ලබා දෙනවා.
ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏🙏🙏🙏
This will help someone
1.The Power of Now ~ Eckhart Tolle
2.Bruce Lee: Fighting Spirit ~ Bruce Thomas
❤
Do you the nane of translated book for the first one
ස්තූතියි ඔබට
The power of now
ඈත්තටම
වර්තමානය පිළිගත්ත සැනින්
මේ අභියෝගය ජයගන්න ඕනේ ජවය හිතට වගේම ගතටත් දැනෙනවා . ඇගේ රිදුම් දෙන තැන්වල රිදුම පවා පොඩි දෙයක් විදිහට තමයි දැනෙන්නේ
වැඩ කරන වේගය පවා වැඩි වෙනවා
නමුත් නිතර වෙන බාහිර සෘණාත්මක බලපෑම් වලින්
නැවත දුර්වල වෙනවා
මේ තත්ත්වය මගහරින විදිහ ඉක්මනින් ම තව විස්තර සහිතව බලාපොරොත්තු වෙනවා
ඔබට ස්තුතියි නැවත නැවතත්
"නිර්වානය යනු මිනිසෙක් ගේ සාරවත් සියලුම දේ සම්පූර්ණවන රසවත්ම ඉතාමත්ම ධනවත්ම තැනයි "🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
The power of now කියන පොතේ තිබ්බා කරුනු ටික ගොඩාක්ම හිතට වැදුනා ......මෙ තියන සිටුවෙශන් එක පිලිගන්න ඒක තමා අපිට මිස් වෙන්නෙම නමුත් මේ කරුනු මගෙ ජිවිතේ ගොඩාක් වෙනස් කරන්න උදව් වෙනවා ..... අව්රුදු 19යි මට ප්‍රශ්න ගොඩක ඉන්නෙ මේ වගේ දැනුම ලබාදෙනවට .. හිතට ශක්තියක් .ඒ වගෙම ප්‍රශ්නවලට ෆේස් කරන්න ඕනි විදිය මෙවගේ ගැබුරු කරනු වලින් පෙන්වා දෙනවට ඔබතුමාට ගොඩාක් පින් 😗❤️✋
kohend potha gaththe
kiyannako matath 19iii
(ඇත්තටම නිවන කියන්නෙ කලකිරීමෙන් යන ගමනක් නෙවෙයි. බුද්ධිය වැඩි දියුණු කරගත්තම යන ගමනක්.) sir ගෙන් ඉගෙන ගන්න ගොඩයි දේවල්. ❤️
එකම ගංගාවෙ දෙපාරක් පිනන්න බරි කතාව ඒක හොදටම වැදුනා 💙💙
thank u
ඒක ඇත්ත ❤
Thank u Sir!!
ඔබතුමා ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කර ගත් ආකාරය පිලිබදවත් අදහස් බෙදා ගන්න පුලුවන් ද???
ගොඩක් වටිනවා සර්.හැමදාම මම හොයපු විඩියෝ එකක්.හරිම තැනට එන්න හේතු වුනා.ගොඩක් ස්තුතියි ඔබතුමාට.හැමෝටම සිත් පහන් වේවා!!!.තෙරුවන් සරණයි 🙏🙏🙏
Power of now eke පරිවර්තනය තියෙනවා .ආචාර්ය අමිතා කුමුදුනී හේවාවිතාරණ මහත්මියගෙ. [සැනසීමට මග]. කියලා.
Thanks sir ඔබේ දැනුම අපසමග බෙදාගන්නවට. ඉතිරි පොත්ටික ගැනත් සාරාන්ශය කියල දෙන්න. අපි හරිම ආශාවෙන් බලන්නෙ. අපේ තරුණ දරුවන්ට ඔබ අසීමිත සම්පතක්. ඔබට ජය.
මටනම් හොඳටම දැනුනේ අවස්ථාව පිළිගන්න කියන එක ❤😮
"තේරෙන දේ විතරක් අරන් ඉස්සරහට යන්න...." 🙏🙏🙏❤❤
මේ මොහොතේ බලය් වර්ධනය කර ගන්නා අයුරු , වීඩියෝවක් කරනු මැනවි.ස්තුතියි .
The power of Now ❤❤❤❤❤ හරීම වැදගත් විශ්ලේෂණයක් රන්මිදු ... ඔයාට බොහොම ස්තුති ... ආයෙ අයේම මේ වීඩියෝ එක බලන්න අහන්න හිතෙනවා...
හරි ම වැදගත් තොරතුරු ...කාන්තා වක් උනා ත් මන් සටන් කලාව හදාරා නැති කෙනෙක් උනා ත් හරි ම කැමති චරිත යක් බෘස්ලි....මගෙ පොත් වල කවරයේ රූප වලට පවා අලවා ගෙන හිටිය මතක යි ...ඒ පොතේ පරිවර්තනය ක් කර ලබාගන්න ක්‍රමය ක්....තියෙන වනම් ගොඩක් වටිනව....ඒවා ගෙම අපි ට අතෑරුන කාලය ගැන පොඩි පසුතැවීමක් ඔබගෙ වීඩියෝ ස් බලද්දී ...මගෙ දරුවන්ට ශෙයා කරන්නෙ එයාලා ගෙ සුදුසු කාලය ට ගෑලපෙයි කියල ...ඒත් මමත් ගොඩක් අදහස් ගන්න ව ඔබෙන්..
එකම ගගේ දෙපාරක් cross කරන්න බෑ 💟 මං ආසයි ඔබතුමාගේ guide එක අරන් ජීවිතේ සාර්ථක කරගන්න 🥺😍
තිත්ත කසායකට පරිවර්තන කරගෙන ඇති මීපැණි මීපැණි ලෙසින් ම බෙදා දෙන්න දර්ශනය පැහැදිලි කර දෙන්න මේ channel එකෙන් සුදුසුම ක්‍රමයට 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
ස්තුතියි !
තේරෙන වචනවලින් කියල දෙන එක, ඒ සන්නිවේදනය, සමිප වචන භාවිතය. අපේ හිත් ආකර්ශනය කරගන්නව. මමත් පොත් පිස්සෙක්. අනිවාර්යයෙන්ම ඔය පොත් මම හොයා ගන්න ඔිනි. Bruce lee ගෙ පොත කොපියක් දෙන්නකො සර්.
එකම විඩියෝව 4, 5 අහනව. ඒ තරම් රසවත්. වැදගත්.
Respect sir❤❤❤❤
හැම ප්‍රශ්නයක් ම accept කරන්න
❤
එකම ගඟ දෙවතාවක් තරණය කල නොහැක...
ගොල්ෆ් ක්‍රීඩකයන් ගේ ජයග්‍රාහී පහර කලින් දර්ශනය වීම.... absolutely amazing ❤
මේ chanal එක follow කරන්නත් පින තිබිල තියෙනවා.,ජය වේවා රමිදු මහත්මයා ... !! ස්තූතියි ඔබතුමාට
ඔබ තුමාට ස්තූතියි තෙරුවන් සරණයි ❤🎉
The power of now.❤ "accept the situation." Thank you so much, Sir.
Superb
Thank you very much.Good Health and Long life.🙏🙏
"මේ ප්රශ්නය ,මේ අභියෝගය මට ඕන" ඒ අභීතත්වයට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
ඔබතුමාගෙ පැහැදිලි කිරීම. ඉතාමත් පැහැදිලිය...... ඔබතුමා දැකීම ත්.,mind eka clear wenawa.❤❤
මේ පොත් සිංහලෙන් නිකුත් කරන්න ඔබ උත්සාහ කරනවානම් එය උතුම් ක්‍රියාවක් ..ස්තුති ඔබට
පවර් ඔෆ් නව් පොතේ සිංහල පරිවර්තනය දැන් ගන්න තියනවා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ නිශ්චලත්වයේ කථනය නමින්
බොහෝම ස්තූති ඉංග්‍රීසි භාශාව හදාගන්න කියලා දෙන්න සර්❤
Accept the situation
💚🙏
පොත් දෙකම හොදයි ❤️ !!!
මමත් ගොඩාක් ආදරේ කරන දෙයක් සටන් කලාව ☯️❤️.
ඉතාමත් වටින video එකක්.
ස්තූතියි ඔබතුමාට !!!
Master one thing is the most impressive line I've heard from this. Thanks.
නිවන කියන්නේ hamadeyakma නැති una තැන නෙවෙයි ....hamadeyakma labna තැන !!🌼🌼🌼
I read " peace in simple steps " book after watching your English video... it's amazing..
Can we explore your favourite RUclips channels in next video?
I like the way u interpret things ❤
කුමන ප්‍රබල සටන් කළාවක වුවද ශරීර ශක්තිය අභිබවමින් බුද්දියේ ත්‍රීව්‍රතාව පෙරට එනවා නේද 🙏🌟🙏🌟❤❤❤
බොහොම ස්තුතියි ඔබතුමාට ❤🌺🙏
කියවීම මිනිසා සම්පූර්ණ කරයි❤ 💥
Thanks for universe to share your thoughts and knowledge for me your real kalyana miththyake
Theruvan saranai
වර්තමානයේ බලය සහ Bruce Lee පොත් දෙකේ තිබුණු කරුණු ගොඩක් වැදගත්💆♂
Mama හිතනවා බාධක හමුවේ යන ව්‍යවසායකයා පිළිබඳව මට හොඳින් දැනුනා .මේ පොත පිළිබඳව තව ටිකක් වික්ටාර් කරනවා නම් හොඳයි කියලත් හිතුනා
අද ඔබතුමාගේ පොත් ගත්තා bookfair එකෙන්.
ගොඩක් ස්තුතිය ඔබතුමාට ❤❤
❤❤SOTRUE ❤❤I THANK YOU UNIVERSE ❤❤❤❤
Thank u sir, very important video 🎉❤
Thank you very much Sir for your valuable ideas.. I share your ideas with my students...
Thank you....
Good job sir ❤
ඇත්ත ඇති සැටියෙන් පිලිගැනිම බුදුදහමේ ප්‍රධානම ඉගැන්විම. ඔබතුමා හිතට දැනෙන විදියට පැහැදිලි කලා. හැමදාම කියනවා වගේ ඔබතුමා හොද ගුරුවරයෙක්.
Power of now කියන ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයක් ගන්න තියෙනවා ද සර්?
සරත් කුමාරසිංහ මහත්මයා විසින් පරිවර්තනය කර ඇත.සමුද්‍ර පොත් ප්රකාශනයකි.
දැන් තියනවා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ
Bruce Lee❤.. thank you sir .
Thank you for sharing your valuable experience
Mama godk welawata RUclips eke funny videos godak balnwa ahamben wage Tma meka dekke but it's so valuable lessons for my life thank you so much..
එක දෙයක් master කරන්න. Master one thing and one thing only. ❤
ඇයි මට මේක වෙන්නෙ ? පිළිගන්න. මේ ප්රශ්නය මට ඕන .මේ ප්රශ්නය ත් එක්ක මම ඉන්නවා .තෙරුවන් සරණයි පුතා .බොහොම පින්. 🙏🏻
ස්තුති සර් 🙏මන් මේ පොත් දෙකටම කැමති .
I like your program it is very clear
ස්තූතියි ඔබට
Thank you so much sir 🎉🎉🎉🎉😢🎉
The power of now superb
❤❤CONGRAGULAION ❤❤❤❤
Bruce Lee's book. To overcome the negativity in the mind. 😊
Ekanam eththa ,sir api hithanne awasana ka 9:55 layethi, kala uthu deyak withihatane agama gana ,hithanne, eka mee lokyayata ,paduwak, Harimathyak thibunamam minissupaw karanema nahane. Sirta pin ape aga ma rakaganna krana karayata.
need more videos from you sir...thanks for the great effort
හරිම වටිනා අදහස් අදයි අහම්බෙන් මේ වීඩියෝව දැක්කෙ ස්තුතියි මේ අදහස් වලට ඔබට 🙏 මං හොයමින් සිටී දේවල් අන්තර්ගතයි.මේ කතෘ අදහස් වෙනස් නොකල පොත් ගන්න විශ්වාසවන්ත තැනක් තියෙනවද.?දන්න කෙනෙක් කියන්න
Thank you very much Mr. Ramindu, this is a very valuable episode
Focus ONE thing 🧘♂️
Please continue this series, It is really a rare thing that someone reccommending english books in sri lanka. Thank You.
Thank you sir. I want read both book. I'll try to find both
Same mentality eke Aya hoyaganne kohomda😊
මම ත් හොයනවා
Thank you sir ❤🔥 Important book review *මට හොදටම දැනුන තැන තමා 1 &bruce lee ගැන එක*
එක දෙයක් මස්ට කරන්න ,, මට දෙයම් මතක් උන මම පොඩි කලෙ පුරුඩුවෙල උන්න ගෙදර ගහකට පිහියෙන් දමල ගහන්න ,, එකෙ හරි ගියෙ එක අනිල හිටියෙ ගහ ඉතම අඩු ප්‍රතිශතයකින් ,, එත් මට එකට තුබ්බ අස්ව නිස ලැබෙන ප්‍රත්පලය ගැන නොහිතා (මට එ කරපු දෙය සතුටක් උන) එක දිගටම කර ටික කලයක් කරද්දි මට තෙරුන එව් හරියට ගිහින් වතිනව ,, මස ගනක් අවුරුදු ගනක් නිකන් ඉන්න වෙලවට මම කර එක ,, දැන් මම පිහියක් කොහට දමල ගැහුවත් එක ඇනිල හිටින එක නවත්තන්න මටවත් බැ
බෘස්ලීගේ පොත 👍👍👍ඔබේ ඉදිරිපත් කිරීම ඉතා හොදයි 🙏🙏🙏
Godak watina vedio ekak sir.godak dewal igena gatha
සතිපතා වීඩියෝ දාන්න.ආසාවෙන් ඉන්නව මේ චැනල් එකේ වීඩියෝවක් දානකල් ❤
සර්.පුලුවන්නම් ඔය බෲස් ලී ගේ කතාවේ book review එකක් ගේන්නකෝ.නැත්නම් simple books chanel එකේ අයියට කරන්න කියලා ඉල්ලිමක් කරන්නකෝ 🙏🙏🙏
❤
Athtatama godak deval igena ganna tiyenava.mama kamati me potha sinhalata parivartanaya venavanam .supiri vadagath thanks
බොහොම ස්තූතියි good luck සර්💌💌
පොත් දෙකම
Thank you so much sir ❤
i got it . I felt the most about the first book..The reason is it talked about living in the present. I liked it very much. but bruce lee will also help me this hard time. He is one of the most amazing people I have ever seen.. After this I am trying hard to read both these books. thank you sir(:
Supiri ayiye oya hena vaddek thanks
We are not weak.
Thank you so much for your guidance ❤
Thank you
Valuable Guides.Thank you!!!
Power of now book ❤
🎉Thank You
Thank you ,sir
May triple gem bless you 🙏