Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
English version of the same subject - ruclips.net/video/aWULZr070Lo/видео.html 🙂❤
ඇත්තටම තමන්ට ඇසුරුකරන්න කවුරුත් කල්‍යාණ මිත්‍රත්යන් නැතිනම් මේ වීඩියෝ බලන්න ඒක මාර වටිනවා🙏🏻
ඔව් ඇත්තටම ඒක හරි
උදෙන් නැගිටින්න බැරි එහෙත් නැගිටින්න කැමති අයට ලේසියෙන්ම කරන්න පුළුවන් ක්‍රමෝපායන් කිහිපයක් කියාදුන් ඔබට බෙහෙවින්ම ස්තුතියි ❤🙏
ඔබතුමාව පුහුනුවකට සම්බන්ද කරගන්න ඕනේ.කොහොමද සම්බන්ද කරගන්නේ
මම හැමදාම උදේ පාන්දර හතරයි දහයට හැරෙනවා .භාවනා කිරීම දවසේ වැඩ කටයුතු ප්ලෑන් කිරීම ඔබතුමාගේ දේශනයක් අහනවා .අර්ථවත් පැය දෙකක් ගත කරනවා.මම සාර්ථක පුද්ගලයෙක් කියලා මට ගොඩක් දැනෙනවා .ස්තුතියි ඔබතුමාට
ඔබගේ දෙමාපියන් ට සහ බිරිඳ ට බෙහෙවින් ස්තුති යි ඔබ ගේ දැනුම අප ට ලබා දෙන වාට ස්තුති යි ජයවේවා
අහම්බෙන් ලැබුනු මේ චැනල් එක ජීවිතයේ සොදුරුම හමුවීමක්❤
අනිවා
අනිවාර්යයෙන්ම .මටත් අහම්බෙන් හම්බුනේ.❤
අනිවාර්යයෙන් ❤️
අහම්බෙන් හම්බුණ විඩියෝවක් මට ඇත්තටම ජිවිතය වෙනස් කරන්න ටික ටික මට පුළුවන් වුණා ස්තුතියි ඔබ තුමාට🙏
matath
උදේන්ම නැගිටින්න උදව් වෙන ප්‍රයෝගික ක්‍රම ගොඩක් තියන video එකක් හැදුවාට රමිදු sir ට ගොඩක් පින් 🙏🏻
🙏♥️
බොහෝ දෙනෙක් වටිනාකමක් නොදෙන තේමාවක් අලලා පැහැදිලි කෙරුණු විග්‍රහයක් මේ....❤
පැය 24 ඇතුලත තියෙන සුපිරිම පැය කිහිපය.
ගොඩක් ස්තූතිය .මං කොච්චර උත්සහා කලත් පාන්දරින් නැගිටින්න බෑ අදටත් .ඒදේ නිසා ගොඩක් කනපිට හැරිලා තිබුනේ.මේ දේත් කරලා බලන්නම්.❤
මගෙ දුවට මෙය ගොඩක් වටිනවා.ඔබතුමාව මුනගැසිම ගැන විශ්වයට ස්තූතියි
මම නම් 5ට නැගිටිනව.. එතනම ඉදලම වැඩ තමයි.. කෙසේ වෙතත් හොද පැහැදිලි කිරීමක් ඔබතුමාගෙ දේශනය අහන්න ලැබීම ගැන විශ්වයට ස්තුතියි. ස්තුතියි..ස්තුතියි..
මම හිතනවා සමහර අහඹු හමුවීම්..ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරනවා..💫❤️Thank you sir...
මාර daනුමක් තියන කෙනෙක්.Video eka පටන් gadsima kiwwa e siyalu budun dudu wena vidiha perfect!
ඔබතුමාට මේ වගේ වීඩියෝ දාන එකට ගොඩාක් ස්තූතියි... ඔබ තුමාට පුලුවන්ද රෑට study කරන ගමන් උදේ ඉඳන් හවස් වෙනතුරු job එකක් කරන කෙනෙක්ට කම්මැලි නැතුව study කරන ගමන් ජොබ් එකේ වැඩත් stress නැතුව සාර්ථකව දවස ගෙවන plan එකක් හදා ගන්න විදිය කියලා දෙන්න.... මං වගෙ ගොඩාක් අය ඒ වගේ දවස ගෙවන අය ඉන්නවා.... ඒ හැමෝම වෙනුවෙන් කරන්න පුලුවන්නම් වටිනවා ❤
බොහොමයක් ස්තුතියි ජිවතයට වැදගත් උපදෙස් ලබා දුන්නාට 🙏 තෙරැවන් සරනයි
Practically කරන්න පුළුවන් දෙයක් කිව්වෙ ඔබතුමා විතරයි.❤ අනිත් හැමෝම කියන්නෙ එකම වෙලාවට දවස් 21 නැගිටින්න කියලා ලොවෙත් කරන්න බෑ
මේක තම නින්ද ගැන බල්පු හොදම වීඩියෝ එක විද්‍යාත්මකව හැමදේම කියලා දුන්නා බොහොම ස්තූතී ඔබතුමන්ට❤
අහම්බෙන් හමුවුන ඇබ්බැහි උන චැනල් එකක්....❤
ස්තූතියි ඔබ තුමාට
මම නම් පාන්දර අවදිවෙනව ඒත් අද කියා දුන් දේ ක්‍රියාවට නන්වනවා බොහොම ස්තුතියි ඔබ තුමාට හොද ආදර්ශයක්
බොහොම ස්තූතියි ඔබ තුමාට . ඉතාම වටින අදහස් හා අත්‍යාවශ්‍ය ම උපදෙස් ටිකක්. හරිම අර්ථාන්විතව ඉදිරිපත් කරනවා. විශ්ව මාතාවගේ ආශිර්වාදය ඔබට නිරතුරුවම ලැබේවා !❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
This is so true. When we walk at dawn, only you realise it. What a beautiful nature we have.
විශ්වමාතාවට බොහොම ස්තූති මෙවැනි වටිනා පුද්ගලයින් මගේ ජීවිතයට මුනගසනවාට. 🙏❤️ඉගන ගන්න ළමයින්ටත් වීඩියෝ එකක් කරන්න.....වටිනව ඔබේ අදහස්.
ඇත්තටම වටිනාකමක් ඇති කරුණු ගොඩක් .ගොඩක් අවිවේකී, උදේට වැඩිපුර නිදාගන්න හිතන, වැඩ වැඩි නිසා උදේ අවදි වෙන්න හිතන,ඒත් නැගිටගන්න අමාරු අපිට හොද motivation එකක් දෙන වීඩියෝවක්. ඇත්තටම කියන්න වචන නෑ.ගොඩක් පිං ..🙏
ගොඩක්ම වටින පැහැදිලි කිරීමක්.ස්තුතියි ඔබ තුමන්ට.
ඇත්තටම වැඩසටහන කියන්න වචන නෑ මාරයි ස්තූතියි❤
අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ කොහොම හරි මේ විදියට කරන්න මම පුරුදු වෙනවා........ගොඩක් ස්තූතියි...පියවරක් හරි ඉස්සරහට තියන්න දැනුමක් දුන්නට..🙏❤️
Thank you ❤
මුදල් කළමනාකරණය ගැනත් දාන්න ❤
ගොඩාක් ස්තුතියි ..ටිකෙන් ටික උත්සාහ කරනවා හදාගන්න ජිවිතේ ...තාම පරක්කු නෑ...💜️🙏
මම පාන්දර 2.30ට නැගිටිනවා .ගොඩක් ප්‍රයෝජනවත් පාන්දරින් නැගිටින එක.සර් කිව්වා වගේම දවසේ කොයිම වෙලාවක් වත් නෑ පාන්දර තරම් සාර්ථකව අරමුණට යන්න පුළුවන්.මේ වීඩියෝඑකෙන් තවත් වැදගත් ගොඩක් දේවල් දැනගත්තා.සර් කියලා දෙන්නේ ජීවත් වෙන්න.Thank you sir...thank you very much...❤❤
කීයටද බන් නිදා ගන්නෙ එතකොට 👀🫡
2.30 nam godak welasana eka oul habai 10 ta nidagena 5 ta nagitinna
Oluwa wadunada
12-3 අතර නින්ද ඕන. 3.00 ට නැගිටින්න.
Nidaganne kiytd
බොහොම ස්තූතියි... 🙏 ❤මම නම් ඉක්මනින් නින්ද යන්න කරන්නේ 100 ඉඳන් මුලට ගණන් කරන එක.. 70 වගේ ගණන් කරනවා ලාවට මතකයි.. මං නිදි 😴
සුපිරි. ජය වේවා ඔබට
ස්තුතියි!🙏 ස්තුතියි!🙏 ස්තුතියි!🙏 ❤
බොහොම වටින කරුණක් පිලිබද කතාකල ඔබතුමාට බොහොම ස්තුති.
ස්තුතියි ඔබතුමාට ආදර්ශමත් වටිනා කතාවක් අපිට කියාදුන්නාට 🙏
Aththatama me kalaye mehema advice ekak lebena eka miracle. Me dewal obathumage bavana shakthiya nisama lebena deyak. Vishvaye prathiharyak
වටිනා අදහස් ටිකක්.ජයවේවා.තෙරුවන් සරණයි...!
ඔබ තුමාට ගොඩක් ස්තුතියි ❤
Best video in the internet about this topic. Thanks for sharing all the tips without leaving one.
භාවනාවක් වගේ පාඩමක් ඉතාම වටිනවා.... ස්තුතියි ....❤❤
Thanks sir.. ඔබතුමා කරන්නේ ඉතාමත් කාලීන සේවයක්... ස්තුති කරන්න වචන නෑ..
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ❤️ දීර්ගායු ලැබේවා!
මමත් උදේම ඇහැරෙනවා සුපුරුදු වැඩ ටික කරන්න ,විශේෂයෙන් අනිත් අය ප්‍රමාද වෙලා නැගිටනකොට අවශ්‍ය වැඩ කරලා තියන්න .එත් මම බවනාවට, සරල ජිවන රටාවකට ජිව්තෙ ඉතිරි කාලය ,කියවන්න ,ලියන්න වගෙම ,සාමජ් සේවය දෙවල් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් ,කැමැත්තක් තිබේ නම් මාර්ගය තියෙනවා වගේ මට මාගේ කාලය කළමනාකරණය කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ වගේ videos නිසා .අපේ තරුණ කාලෙ මේ වගේ දැනුම ලැබුනෙ පොත කියවලා විතරයි .ඉතින් මට දැනෙන්නේ තරුණ බවක්.ස්තුතිය ඔබට 👍🌹❤
I am so grateful that I found this channel 🙏
මන් ගුරුවරියක්. නමුත් රෑට part time job එකක් කරනවා foreign company එකක online පාන්දර 12 ඉදන් 3 විතර වෙනකම්. ආයෙ උදේ 6 ට නැකිටල පාසල් යනව. රෑ job එක give up කරන්න බැහැ මොකද මන් දැනට වැඩිපුරම උපයන්නෙ ඒකෙන් හන්දා . මේ වගෙ schedule එකක ඉද්දි කොහොමද life එක balance ,,කරන් ගෙනියන හැටි කියල දෙන්න පුලුවන් නම් ඔබ තුමාට බොහොම ස්තූතිවන්ත වෙනවා .
Teacher It field eketh wada karanawada ?
ටීචර්...ඒ පාර්ට් ටයිම් ජොබ් එක ගැන මටත් දැනගන්න පුලුවන්ද..මං දරු දෙන්නෙක් එක්ක තනිඋන අම්මෙක්...ඔබ තුමියට පිං
Oya oya ra job eka suwara gedra wishawsa kenekt kiyala denan. Eka dawaaka eyata karan denna. Ekata wadi mudalin kiyak hari denan. Thwa oya guru rakiyawen off wena welwa 2ta nisa awith apu gaman nala kala nida gann paya 3wath..nawatj ra wada tika karala 9nida gna 12nagita e wada tika karanna. Anith dawase oya widiyata karala oyage anith keneta karann denna oya nida gann ra 12 idla eli wenakam. Wada bedan karagann. Sahayogayen karann. Haki thak oya rakiywena kalaya mehata ena ekak nam wada hodai.. Mokda ninda paya 6aniwa oluwata one eka sathyak.. Nathnam kalayak yanakota arbuda ewi.. Puluwannm matath suwar online lesi rakiyawak ewannMis.. Thanx.. Obata. Bs😊😊😊
Matath e job eka dennako
බොහොම ස්තුතියී 🙏🏻❤️
හිතට හොදට දැනුනා සර්ට ගොඩාක් පින් ස්තුතියි ස්තුතියි🎉🎉🎉🙏🙏🙏🙏
ඉතාම වටිනා විඩියෝවක්. බොහොම පින්. තෙරුවන් සරණයි..!
Mageth lokuma දුර්වල kamak . Godak ස්තුතියි 🙏🙏🙏 oba thumata.
නියමයි සර් ගොඩාක් ස්තුතී.🙏🙏🙏♥️♥️♥️
මාරයි , කියන්න වචන නෑ ♥
බොහෝමත්ම ස්තුතියි ඔබට..හරිම ලස්සන පැහැදිලි කිරිමක්...ඇත්තටම ඔවි..මටත් මේ දේ කර ගන්න ඕන කම තිබුනත්..කරගන්න අපහසුව උන්නේ..මෙයින් හිතට ලොකූ ශක්තියක් ලැබුනා..ස්තුතියි ඔබට බොහෝමත්ම...🙏💚
Thank you uncle ,mama me awrudde A/L karana student kenek obage me video eka mata godak wadagath una ,Thank you universe 🙏
ජය වේවා සර්...පාන්දර නැගිටීම අපහසු ම දෙයක් වු තවත් කෙනෙක් මං ..වටිනා අදහස් ❤
Good morning 🌞Thank you so much Sir 🙏❤
Thank you obata niroogibawaya lebewa ...kochchara watinakama k tiyena ratak unath ..sakkili adamayo rata tawa tawath kabasiniya krana eka gana patta dukai ..🙏🙏🙏🙏😭😭😭🥰
අනිවාර්යයෙන්ම කල යුතු දෙයක්ගොඩාක් 🙏 ස්තුතිය ඔබට ❤❤❤❤
බොහොම ස්තූතියි🙏🙏❤️❤️ ආදරණීය විශ්වයට බොහොම ස්තූතියි❤🙏❤
ස්තූතියි පාන්දර අවදි විම හොඳයි තෙරුවන් සරණයි 🎉🎉🎉❤️🙏
මේ video එකෙන් බෙදාගත්තා දැනුමට බොහොම ස්තුතියි. භාවනාවන් guide එකක් දෙන්න පුලුවන්නම්
9:01 මෙන්න මේ ටික ගොඩක් වැදගත් සර්... මේ සම්බන්ධයෙන් වෙනමම වීඩියෝ එකක් ඉස්සරහට ගේන්න සර්❤.
ඇත්තටම මන් හැමදාම උදේට පසුතැවෙනවා පන්දරින් ඇහැරුනේ නෑ කියලා
Mamath mn me para a/l😢
මාත්
😢Math
Regret is wrong. Watch this - ruclips.net/video/-t_Ray7shwI/видео.htmlsi=-CMUv4O15yZANABr
Mth
ගොඩාක් ස්තුති 🙏❤ ගොඩාක් වැදගත් විඩියෝ ගොඩාක් ඔබතුමාගේබැලුවා ජිවිතේට හරිමවැදගත් තැන්කියු🙏🌹
ගොඩාක් ස්තූතියි මේ දේවල් දැනුවත් කරනවාට ❤️
බොහොම ස්තුතියි❤
බොහෝම ස්තූතියි ඔබ තුමාට .
බොහොම ස්තුතියි ඔබ තුමාට
ඔබතුමාට ගොඩක් ස්තුතියි ❤️ මට තිබුන ලොකුම ගැටළුවක්.
තෙරුවන් සරනයි සර් ❤
නියම පැහැදිලි කිරීමක් Thank you
🙏 ස්තූතියි ඔබ තුමාට ❤️❤️❤️
self desipline ගැන video එකක් ❤
Thank you so much for your valuable ideas!!!
Thank you. Very much 👍
ගොඩක් වටිනා උපදෙස් මාලාවක් .ඔබ තුමාට බොහොම ස්තුතියි
ගොඩක් ස්තුතියි සර් ❤️❤️ පාන්දර හතරට නැත්නම් පහට අවදි වෙනව. නිදාගන්නෙ දහයට ❤❤
Best youtube channel ❤❤
බොහොම ස්තූතී ඔබට ❤
🙏🙏🙏❤❤❤ Oba thumata thunuruwan saranai dirgayu Labewa
ස්තුතියි 🙏🙏🙏🙏
Bess adu karala sadde wadi karanna godak watinawa sirge video thank you
Thank you so much! 🙏🏻❤️
හරිම.හොද.පැහැදිලි.දෙශනක්.❤❤❤❤
ස්තූතියි❤❤
බොහොම ස්තුතියි ඔබතුමාට ❤❤❤
ස්තූතියි .. ජය වේවා.. තෙරුවන් සරණයි ..😊
Another great content❤Thank you sir🙏
ස්තූතියි සර් ජය වේවා
Important + Mind relaxing content 🌹
සෑහෙන ප්‍රයෝජනවත් ❤🙏
Hariyatama hari oba godak pin denuwatt kirima gena 🙋🙋🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි 💐
ලස්සන වැදගත් වීඩියෝ එකක්. ❤️ ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි
බොහොම ස්තූතියි 💚💚💚
Thanks sir godak dewal oyage video walin igenagannawa, jiwithe wenas karaganna godak wedagath api hithanne nathi easy dewal kiyala denawata ♥️
Thank you.. I had same issues.. now I put airplane mode when I sleep and only take it out around 8am😊 It makes a big difference !
English version of the same subject - ruclips.net/video/aWULZr070Lo/видео.html 🙂❤
ඇත්තටම තමන්ට ඇසුරුකරන්න කවුරුත් කල්‍යාණ මිත්‍රත්යන් නැතිනම් මේ වීඩියෝ බලන්න ඒක මාර වටිනවා🙏🏻
ඔව් ඇත්තටම ඒක හරි
උදෙන් නැගිටින්න බැරි එහෙත් නැගිටින්න කැමති අයට ලේසියෙන්ම කරන්න පුළුවන් ක්‍රමෝපායන් කිහිපයක් කියාදුන් ඔබට බෙහෙවින්ම ස්තුතියි ❤🙏
ඔබතුමාව පුහුනුවකට සම්බන්ද කරගන්න ඕනේ.කොහොමද සම්බන්ද කරගන්නේ
මම හැමදාම උදේ පාන්දර හතරයි දහයට හැරෙනවා .භාවනා කිරීම දවසේ වැඩ කටයුතු ප්ලෑන් කිරීම ඔබතුමාගේ දේශනයක් අහනවා .අර්ථවත් පැය දෙකක් ගත කරනවා.මම සාර්ථක පුද්ගලයෙක් කියලා මට ගොඩක් දැනෙනවා .ස්තුතියි ඔබතුමාට
ඔබගේ දෙමාපියන් ට සහ බිරිඳ ට බෙහෙවින් ස්තුති යි ඔබ ගේ දැනුම අප ට ලබා දෙන වාට ස්තුති යි ජයවේවා
අහම්බෙන් ලැබුනු මේ චැනල් එක ජීවිතයේ සොදුරුම හමුවීමක්❤
අනිවා
අනිවාර්යයෙන්ම .මටත් අහම්බෙන් හම්බුනේ.❤
අනිවාර්යයෙන් ❤️
අහම්බෙන් හම්බුණ විඩියෝවක් මට ඇත්තටම ජිවිතය වෙනස් කරන්න ටික ටික මට පුළුවන් වුණා ස්තුතියි ඔබ තුමාට🙏
matath
උදේන්ම නැගිටින්න උදව් වෙන ප්‍රයෝගික ක්‍රම ගොඩක් තියන video එකක් හැදුවාට රමිදු sir ට ගොඩක් පින් 🙏🏻
🙏♥️
බොහෝ දෙනෙක් වටිනාකමක් නොදෙන තේමාවක් අලලා පැහැදිලි කෙරුණු විග්‍රහයක් මේ....❤
පැය 24 ඇතුලත තියෙන සුපිරිම පැය කිහිපය.
ගොඩක් ස්තූතිය .මං කොච්චර උත්සහා කලත් පාන්දරින් නැගිටින්න බෑ අදටත් .ඒදේ නිසා ගොඩක් කනපිට හැරිලා තිබුනේ.මේ දේත් කරලා බලන්නම්.❤
මගෙ දුවට මෙය ගොඩක් වටිනවා.ඔබතුමාව මුනගැසිම ගැන විශ්වයට ස්තූතියි
මම නම් 5ට නැගිටිනව.. එතනම ඉදලම වැඩ තමයි.. කෙසේ වෙතත් හොද පැහැදිලි කිරීමක් ඔබතුමාගෙ දේශනය අහන්න ලැබීම ගැන විශ්වයට ස්තුතියි. ස්තුතියි..ස්තුතියි..
මම හිතනවා සමහර අහඹු හමුවීම්..ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරනවා..💫❤️
Thank you sir...
මාර daනුමක් තියන කෙනෙක්.Video eka පටන් gadsima kiwwa e siyalu budun dudu wena vidiha perfect!
ඔබතුමාට මේ වගේ වීඩියෝ දාන එකට ගොඩාක් ස්තූතියි... ඔබ තුමාට පුලුවන්ද රෑට study කරන ගමන් උදේ ඉඳන් හවස් වෙනතුරු job එකක් කරන කෙනෙක්ට කම්මැලි නැතුව study කරන ගමන් ජොබ් එකේ වැඩත් stress නැතුව සාර්ථකව දවස ගෙවන plan එකක් හදා ගන්න විදිය කියලා දෙන්න.... මං වගෙ ගොඩාක් අය ඒ වගේ දවස ගෙවන අය ඉන්නවා.... ඒ හැමෝම වෙනුවෙන් කරන්න පුලුවන්නම් වටිනවා ❤
බොහොමයක් ස්තුතියි ජිවතයට වැදගත් උපදෙස් ලබා දුන්නාට 🙏 තෙරැවන් සරනයි
Practically කරන්න පුළුවන් දෙයක් කිව්වෙ ඔබතුමා විතරයි.❤ අනිත් හැමෝම කියන්නෙ එකම වෙලාවට දවස් 21 නැගිටින්න කියලා ලොවෙත් කරන්න බෑ
මේක තම නින්ද ගැන බල්පු හොදම වීඩියෝ එක විද්‍යාත්මකව හැමදේම කියලා දුන්නා බොහොම ස්තූතී ඔබතුමන්ට❤
අහම්බෙන් හමුවුන ඇබ්බැහි උන චැනල් එකක්....❤
ස්තූතියි ඔබ තුමාට
මම නම් පාන්දර අවදිවෙනව ඒත් අද කියා දුන් දේ ක්‍රියාවට නන්වනවා බොහොම ස්තුතියි ඔබ තුමාට හොද ආදර්ශයක්
බොහොම ස්තූතියි ඔබ තුමාට . ඉතාම වටින අදහස් හා අත්‍යාවශ්‍ය ම උපදෙස් ටිකක්. හරිම අර්ථාන්විතව ඉදිරිපත් කරනවා. විශ්ව මාතාවගේ ආශිර්වාදය ඔබට නිරතුරුවම ලැබේවා !❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
This is so true. When we walk at dawn, only you realise it. What a beautiful nature we have.
විශ්වමාතාවට බොහොම ස්තූති මෙවැනි වටිනා පුද්ගලයින් මගේ ජීවිතයට මුනගසනවාට. 🙏❤️
ඉගන ගන්න ළමයින්ටත් වීඩියෝ එකක් කරන්න.....වටිනව ඔබේ අදහස්.
ඇත්තටම වටිනාකමක් ඇති කරුණු ගොඩක් .ගොඩක් අවිවේකී, උදේට වැඩිපුර නිදාගන්න හිතන, වැඩ වැඩි නිසා උදේ අවදි වෙන්න හිතන,ඒත් නැගිටගන්න අමාරු අපිට හොද motivation එකක් දෙන වීඩියෝවක්. ඇත්තටම කියන්න වචන නෑ.ගොඩක් පිං ..🙏
ගොඩක්ම වටින පැහැදිලි කිරීමක්.ස්තුතියි ඔබ තුමන්ට.
ඇත්තටම වැඩසටහන කියන්න වචන නෑ මාරයි ස්තූතියි❤
අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ කොහොම හරි මේ විදියට කරන්න මම පුරුදු වෙනවා........ගොඩක් ස්තූතියි...පියවරක් හරි ඉස්සරහට තියන්න දැනුමක් දුන්නට..🙏❤️
Thank you ❤
මුදල් කළමනාකරණය ගැනත් දාන්න ❤
ගොඩාක් ස්තුතියි ..ටිකෙන් ටික උත්සාහ කරනවා හදාගන්න ජිවිතේ ...තාම පරක්කු නෑ...💜️🙏
මම පාන්දර 2.30ට නැගිටිනවා .ගොඩක් ප්‍රයෝජනවත් පාන්දරින් නැගිටින එක.සර් කිව්වා වගේම දවසේ කොයිම වෙලාවක් වත් නෑ පාන්දර තරම් සාර්ථකව අරමුණට යන්න පුළුවන්.මේ වීඩියෝඑකෙන් තවත් වැදගත් ගොඩක් දේවල් දැනගත්තා.සර් කියලා දෙන්නේ ජීවත් වෙන්න.Thank you sir...thank you very much...❤❤
කීයටද බන් නිදා ගන්නෙ එතකොට 👀🫡
2.30 nam godak welasana eka oul habai 10 ta nidagena 5 ta nagitinna
Oluwa wadunada
12-3 අතර නින්ද ඕන. 3.00 ට නැගිටින්න.
Nidaganne kiytd
බොහොම ස්තූතියි... 🙏 ❤
මම නම් ඉක්මනින් නින්ද යන්න කරන්නේ 100 ඉඳන් මුලට ගණන් කරන එක.. 70 වගේ ගණන් කරනවා ලාවට මතකයි.. මං නිදි 😴
සුපිරි. ජය වේවා ඔබට
ස්තුතියි!🙏 ස්තුතියි!🙏 ස්තුතියි!🙏 ❤
බොහොම වටින කරුණක් පිලිබද කතාකල ඔබතුමාට බොහොම ස්තුති.
ස්තුතියි ඔබතුමාට ආදර්ශමත් වටිනා කතාවක් අපිට කියාදුන්නාට 🙏
Aththatama me kalaye mehema advice ekak lebena eka miracle. Me dewal obathumage bavana shakthiya nisama lebena deyak. Vishvaye prathiharyak
වටිනා අදහස් ටිකක්.ජයවේවා.තෙරුවන් සරණයි...!
ඔබ තුමාට ගොඩක් ස්තුතියි ❤
Best video in the internet about this topic. Thanks for sharing all the tips without leaving one.
භාවනාවක් වගේ පාඩමක් ඉතාම වටිනවා.... ස්තුතියි ....❤❤
Thanks sir.. ඔබතුමා කරන්නේ ඉතාමත් කාලීන සේවයක්... ස්තුති කරන්න වචන නෑ..
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ❤️ දීර්ගායු ලැබේවා!
මමත් උදේම ඇහැරෙනවා සුපුරුදු වැඩ ටික කරන්න ,විශේෂයෙන් අනිත් අය ප්‍රමාද වෙලා නැගිටනකොට අවශ්‍ය වැඩ කරලා තියන්න .එත් මම බවනාවට, සරල ජිවන රටාවකට ජිව්තෙ ඉතිරි කාලය ,කියවන්න ,ලියන්න වගෙම ,සාමජ් සේවය දෙවල් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් ,කැමැත්තක් තිබේ නම් මාර්ගය තියෙනවා වගේ මට මාගේ කාලය කළමනාකරණය කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ වගේ videos නිසා .අපේ තරුණ කාලෙ මේ වගේ දැනුම ලැබුනෙ පොත කියවලා විතරයි .ඉතින් මට දැනෙන්නේ තරුණ බවක්.ස්තුතිය ඔබට 👍🌹❤
I am so grateful that I found this channel 🙏
මන් ගුරුවරියක්. නමුත් රෑට part time job එකක් කරනවා foreign company එකක online පාන්දර 12 ඉදන් 3 විතර වෙනකම්. ආයෙ උදේ 6 ට නැකිටල පාසල් යනව. රෑ job එක give up කරන්න බැහැ මොකද මන් දැනට වැඩිපුරම උපයන්නෙ ඒකෙන් හන්දා . මේ වගෙ schedule එකක ඉද්දි කොහොමද life එක balance ,,කරන් ගෙනියන හැටි කියල දෙන්න පුලුවන් නම් ඔබ තුමාට බොහොම ස්තූතිවන්ත වෙනවා .
Teacher It field eketh wada karanawada ?
ටීචර්...ඒ පාර්ට් ටයිම් ජොබ් එක ගැන මටත් දැනගන්න පුලුවන්ද..මං දරු දෙන්නෙක් එක්ක තනිඋන අම්මෙක්...ඔබ තුමියට පිං
Oya oya ra job eka suwara gedra wishawsa kenekt kiyala denan. Eka dawaaka eyata karan denna. Ekata wadi mudalin kiyak hari denan. Thwa oya guru rakiyawen off wena welwa 2ta nisa awith apu gaman nala kala nida gann paya 3wath..nawatj ra wada tika karala 9nida gna 12nagita e wada tika karanna. Anith dawase oya widiyata karala oyage anith keneta karann denna oya nida gann ra 12 idla eli wenakam. Wada bedan karagann. Sahayogayen karann. Haki thak oya rakiywena kalaya mehata ena ekak nam wada hodai.. Mokda ninda paya 6aniwa oluwata one eka sathyak.. Nathnam kalayak yanakota arbuda ewi.. Puluwannm matath suwar online lesi rakiyawak ewann
Mis.. Thanx.. Obata. Bs😊😊😊
Matath e job eka dennako
බොහොම ස්තුතියී 🙏🏻❤️
හිතට හොදට දැනුනා සර්ට ගොඩාක් පින් ස්තුතියි ස්තුතියි🎉🎉🎉🙏🙏🙏🙏
ඉතාම වටිනා විඩියෝවක්. බොහොම පින්. තෙරුවන් සරණයි..!
Mageth lokuma දුර්වල kamak . Godak ස්තුතියි 🙏🙏🙏 oba thumata.
නියමයි සර් ගොඩාක් ස්තුතී.🙏🙏🙏♥️♥️♥️
මාරයි , කියන්න වචන නෑ ♥
බොහෝමත්ම ස්තුතියි ඔබට..හරිම ලස්සන පැහැදිලි කිරිමක්...ඇත්තටම ඔවි..මටත් මේ දේ කර ගන්න ඕන කම තිබුනත්..කරගන්න අපහසුව උන්නේ..මෙයින් හිතට ලොකූ ශක්තියක් ලැබුනා..ස්තුතියි ඔබට බොහෝමත්ම...🙏💚
Thank you uncle ,mama me awrudde A/L karana student kenek obage me video eka mata godak wadagath una ,Thank you universe 🙏
ජය වේවා සර්...පාන්දර නැගිටීම අපහසු ම දෙයක් වු තවත් කෙනෙක් මං ..වටිනා අදහස් ❤
Good morning 🌞
Thank you so much Sir 🙏❤
Thank you obata niroogibawaya lebewa ...kochchara watinakama k tiyena ratak unath ..sakkili adamayo rata tawa tawath kabasiniya krana eka gana patta dukai ..🙏🙏🙏🙏😭😭😭🥰
අනිවාර්යයෙන්ම කල යුතු දෙයක්
ගොඩාක් 🙏 ස්තුතිය ඔබට ❤❤❤❤
බොහොම ස්තූතියි🙏🙏❤️❤️ ආදරණීය විශ්වයට බොහොම ස්තූතියි❤🙏❤
ස්තූතියි පාන්දර අවදි විම හොඳයි තෙරුවන් සරණයි 🎉🎉🎉❤️🙏
මේ video එකෙන් බෙදාගත්තා දැනුමට බොහොම ස්තුතියි. භාවනාවන් guide එකක් දෙන්න පුලුවන්නම්
9:01 මෙන්න මේ ටික ගොඩක් වැදගත් සර්... මේ සම්බන්ධයෙන් වෙනමම වීඩියෝ එකක් ඉස්සරහට ගේන්න සර්❤.
ඇත්තටම මන් හැමදාම උදේට පසුතැවෙනවා පන්දරින් ඇහැරුනේ නෑ කියලා
Mamath mn me para a/l😢
මාත්
😢Math
Regret is wrong. Watch this - ruclips.net/video/-t_Ray7shwI/видео.htmlsi=-CMUv4O15yZANABr
Mth
ගොඩාක් ස්තුති 🙏❤ ගොඩාක් වැදගත් විඩියෝ ගොඩාක් ඔබතුමාගේ
බැලුවා ජිවිතේට හරිමවැදගත් තැන්කියු🙏🌹
ගොඩාක් ස්තූතියි මේ දේවල් දැනුවත් කරනවාට ❤️
බොහොම ස්තුතියි❤
බොහෝම ස්තූතියි ඔබ තුමාට .
බොහොම ස්තුතියි ඔබ තුමාට
ඔබතුමාට ගොඩක් ස්තුතියි ❤️ මට තිබුන ලොකුම ගැටළුවක්.
තෙරුවන් සරනයි සර් ❤
නියම පැහැදිලි කිරීමක් Thank you
🙏 ස්තූතියි ඔබ තුමාට ❤️❤️❤️
self desipline ගැන video එකක් ❤
Thank you so much for your valuable ideas!!!
Thank you. Very much 👍
ගොඩක් වටිනා උපදෙස් මාලාවක් .ඔබ තුමාට බොහොම ස්තුතියි
ගොඩක් ස්තුතියි සර් ❤️❤️ පාන්දර හතරට නැත්නම් පහට අවදි වෙනව. නිදාගන්නෙ දහයට ❤❤
Best youtube channel ❤❤
බොහොම ස්තූතී ඔබට ❤
🙏🙏🙏❤❤❤ Oba thumata thunuruwan saranai dirgayu Labewa
ස්තුතියි 🙏🙏🙏🙏
Bess adu karala sadde wadi karanna godak watinawa sirge video thank you
Thank you so much! 🙏🏻❤️
හරිම.හොද.පැහැදිලි.දෙශනක්.❤❤❤❤
ස්තූතියි❤❤
බොහොම ස්තුතියි ඔබතුමාට ❤❤❤
ස්තූතියි .. ජය වේවා.. තෙරුවන් සරණයි ..😊
Another great content❤
Thank you sir🙏