අනුර සහෝදරයා ඔයා මාව මිස් කරගත්තා..

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 2,7 тыс.

  • @chandrapalaukwatta5209
    @chandrapalaukwatta5209 Месяц назад +281

    මල්ලි ඔයාගේ පෙර වැරදි තියෙනවා දන්න රන්ගනය කරගෙන ඉන්න මාලිමාවට ජයවේවා

    • @nimalifdo5312
      @nimalifdo5312 Месяц назад

      O

    • @priyanthinilamani4620
      @priyanthinilamani4620 Месяц назад +1

      Well said

    • @AH_DPP
      @AH_DPP 25 дней назад +2

      කියලා වැඩක් නෑ.දැන් සත්ගුණවත් කතා කියනවා.

    • @nadeesharachchi2322
      @nadeesharachchi2322 23 дня назад

      වේදිකාවට නගිනකොට අනුර ඇහැ කටේ දාගෙනද හිටියේ

  • @Andrewsenanayake
    @Andrewsenanayake Месяц назад +384

    මේ වගේ පිස්සු පොරවල් ගත්ත නැති එක ගැන අනුර කුමාර මැතිතුමාට පින්❤❤

    • @davidlog
      @davidlog Месяц назад

      මූ පිස්සු පොරක් නෙවෙයි බන්.

    • @anuanuruddhika3401
      @anuanuruddhika3401 Месяц назад +4

      Aniwa. Anura kiyanne konda pana ethi nsyakayek.❤

    • @pasindu2117
      @pasindu2117 Месяц назад +1

      උගන්ඩා කුමාරි ල හොදයි ද ?

    • @Perera123-q8i
      @Perera123-q8i 25 дней назад

      union සල්ලි ගහපු පට්ට හොරු ටිකක ට malima නාමයෝජනා දීලා 😂😂😂😂😂

    • @daara2258
      @daara2258 24 дня назад

      Sirawatam pissu me yakkunta. Ragapannettqn gedara hitiyanam iwarai

  • @surangafernando2464
    @surangafernando2464 Месяц назад +440

    කිරි කලයක් දොවලා කමල්, රන්ජන් වැනි ගොම බිදු දාගත්තු නැති NPP එකට අපේ ප්‍රනාමය

  • @PryiankaKumariVujec
    @PryiankaKumariVujec Месяц назад +88

    අප්පෝ.......දෙවියනේ බුදු බව අත් වෙයි අනුර සහොදරයා මේ මහල්ලන්ට පැන්ෂන් දිලා ගෙදර හාන්සි පුටුවට යවන්න මෙයාලා දෙපැත්ත කණ අය මහා මැතිවරනය ඉහලින්ම ජය❤️❤️

    • @WithanageDilush-vz7nd
      @WithanageDilush-vz7nd Месяц назад +1

      ඔවි ඔබ කියපු දේ හරියටම හරි මුන් දෙපැත්ත කන නයි

  • @sipbandara8032
    @sipbandara8032 Месяц назад +20

    උගත්...බුද්ධිමත් අය පමණක් පාර්ලිමේන්තුවට යවමු.නළුකම හෝ නිළිකම යනු..... රටක් පාලනය කිරීමට ඇති සුදුසුකමක් නොවේ....මීටවැඩිය නළු නිළියන් කලිනුත් පාර්ලිමේන්තුවට ඇවිත් රැඟුවා. ඒත් රටට සිදුවූ යහපතක් නෑ.එනිසා මෙවර ජනතාව බුද්ධිමත් තීරණයක් ගත යුතුයි.

  • @පොල්හේන
    @පොල්හේන Месяц назад +603

    වාසියට වේදිකා නැගපු හැමොගෙම කතාව මෙහෙම තමයි

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 Месяц назад +15

      හරියටම හරි ඒක. තමයි ඇත්ත...
      ඔය බයිලා ගහනවා.

    • @AnnariaLavender
      @AnnariaLavender Месяц назад +6

      පෙර පිනක්.මේ වගේ ගෙම්බෙක් මොකටද NPP එකට.
      මගෙ ආදරනීයම නලුව.දැන්නම් දකින්ඩවත් ආස නෑ.
      අවස්ථාවාදීන්...

    • @SanjeewaniJayamini
      @SanjeewaniJayamini Месяц назад +4

      අනිවාර්යයෙන් .රටට ආදරේට නෙමෙයි මුන් උදව් කරල තියෙන්නේ

  • @chandanawimaladasa3509
    @chandanawimaladasa3509 Месяц назад +535

    රටට වැඩක් කල හැකි අය පමණක් තෝරා ගැනීම ගැන අනුර සහෝදරයාට අපෙ ප්‍රනාමය

    • @janakirathnayake3825
      @janakirathnayake3825 Месяц назад +17

      දේසපාලනයට සුදුසු අය පමනක් ගත යුතයි නලුනිලි කිුඩකයන් ගායකයන් අවශය නැ

    • @NayanaDissanayake-m3z
      @NayanaDissanayake-m3z Месяц назад +2

      Metatarsal mona sudusukanda😂

    • @kamalsomasiri377
      @kamalsomasiri377 Месяц назад +8

      අපි npp එකට වැඩ කරන්නේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන් නෙවෙයි.. ඔබ පක්ෂ වල දගලලා දගලලා තමයි npp එකට අවේ. ඔබලට තියෙන්නේ පාර්ලිමේන්තු සිහිනේ.

    • @manojadikari129
      @manojadikari129 Месяц назад

      Mona pissuda kurunagala list eke patta horu innawa😂

    • @kuruppunh942
      @kuruppunh942 Месяц назад

      මිනීමරැවො ස්ත්‍රී දුෂකයො මාලිමාවට ගන්නේ නෑ..

  • @terrancemendis5058
    @terrancemendis5058 Месяц назад +179

    නළුනිළියන්ට තියෙන ජනප්‍රියතාවය රටක් පාලනය කරන්න සුදුසු කමක් නොවේ කියා නළුනිළියන් මෙන්ම ඔවුන්ගේ රසිකයන්ද දැනගත යුතුයි..අතීතයේ නළුනිළියන් දේශපාලනයට පැමින කල‍,කී දේ වලින් එය මනාව ඔප්පුවී ඇත.

  • @charith_prasanna_drone
    @charith_prasanna_drone Месяц назад +23

    කලාකාරයෝ පර්ලිමේන්තුවට ඕනෙ නැ...වැඩිය දගලුවොත් වන්නේ නොන්ඩි වෙන එක විතරයි.....අපි කොහොමත් මලිමාවට,,,,ජය වේවා මලිමාවට

  • @devikapriyadarshani4356
    @devikapriyadarshani4356 Месяц назад +27

    මෙයත් හොඳ අවස්ථාවාදියෙක් අාත්මාර්ථකාමියෙක් කියලා තේරුම් ගමු

  • @CuhxBxjfjdudjv
    @CuhxBxjfjdudjv Месяц назад +653

    වාසියට වෙිදිකාවට නැගපු උන්ගේ ඇත්ත තත්වය මෙික තමයි ..

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st Месяц назад +9

      AWASTA..WADEN....MUN....API..1KENMA ❤❤❤❤❤❤A.K.D.......N.P.P.❤❤❤❤❤❤❤❤

    • @chandrapathmakumaradealwis5696
      @chandrapathmakumaradealwis5696 Месяц назад +23

      ජාතික ජන බලවේගය ඇතුළේ ඉන්නේ ගොඩක් පිරිසිදු චරිත ...ඔබ හොඳ නලුවෙක් බව ඇත්ත ..නමුත් ජාතික ජනබලවේගයේ තනතුර ක් ගන්න ටිකක් අමාරුයි .

    • @SureshDanushka-w6z
      @SureshDanushka-w6z Месяц назад +19

      මුන්ව නම් පාර්ලිමේන්තුවට යවන්න එපා මොකද ගීතා කුමාරසිංහ වගේ අයත් පාර්ලිමේන්තුවට ගියානේ ගිහින් කරේ හොරුන්ට සහය දීලා තනතුරු ලබාගත්තා විතරයි. මුන්ට ඡන්දේ දෙන්න එපා 🙏

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 Месяц назад +16

      මුන්ගේ බයිලා‌ අපි අහුවෙයි ඕවට...

    • @nalakaindiketiya9913
      @nalakaindiketiya9913 Месяц назад +13

      ඔයා ඇත්තටම දේශපාලනය අඳුරන් නෑ විශේෂයෙන් මාලි මාවෙ දේශපාලනය ඔයාගේ කතා බහෙන් තේරෙන්නේ දේශපාලනයෙන් දිළින්දෙක් බව

  • @SujeewaMirihagalla
    @SujeewaMirihagalla Месяц назад +104

    පව් මේ යකා...
    අපරාදේ නානවා...
    අනුර ස්තූතියි ....මෙතුමා හැලුවාට

  • @UpaliDharma
    @UpaliDharma Месяц назад +301

    අපෛායි ඔවිි උබ කියපු නිසා තමයි අපි චන්දෙ දුන්නෙ.ඉතින් ඇත්තනෙ අවුරැදු 40ක් දුක් විදපු අයට දෙන්නෙ නැතුව අද ඊයේ ස්ටෙිජ් එකට නැගපු ඔයාට දෙන්නද කියන්නෙ.

    • @PathmasiriLal-bb5uj
      @PathmasiriLal-bb5uj Месяц назад +10

      අනිවාර්යෙන් ම ඔබතුමාට චන්ද 118 ලබා ගන්න පුළුවන් බොහෝ විට සිගිති පාර්ලිමේන්තු වේ කතානායක අපෙන් සුභ පැතුම්.

    • @sanathwickramaratne1051
      @sanathwickramaratne1051 Месяц назад +20

      වනචරයන්ට සහ මිනිමරුවොන්ට ජාතික ජනබල වෙගයෙ ඉඩ නොමැත . අපි අතීතය හොදින් දනිමු .

    • @SubashiniPiyadasa
      @SubashiniPiyadasa Месяц назад

      ඔබ හරි මෙයාගේ නඩු ටික මතකනේ. ​@@sanathwickramaratne1051

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 Месяц назад +3

      අනේද කියන්නේ..මෙයාලට පිස්සු.

    • @SanjeewaniJayamini
      @SanjeewaniJayamini Месяц назад +3

      හොද වැඩේ

  • @Socrates12
    @Socrates12 Месяц назад +44

    කමල් උඹ රටට සේවය කරන්න ඕන නම් ඒක කරපන් පැත්තකට වෙලා... අපිට මින් මතුවට නළුවෝ නිලියෝ ඕන නෑ පාර්ලිමේන්තුවට. ඒක තේරුම් ගනින් !!!!

  • @malaninanda9507
    @malaninanda9507 Месяц назад +16

    අම්මෝ අපි බයවුනා රන්ජා සහ කමළා මාලිමාව අපේක්ෂකයෙක් වෙයි කියලා අපි තරහා නැහැ පාඩුවේ ඉන්න දෙවි පිහිටයි

  • @123ajith1
    @123ajith1 Месяц назад +416

    කමල් ඔයාට ජනතාවට සේවය කරන්න පාර්ලිමේන්තුවටම යන්න ඕනෙ නෑ එහෙම යන්න ඕනෙනම් නිවැරදි මාර්ගයක් තෝරා ගන්න NPP එකේ ඉන්න සියලුම සහෝදර සහෝදරියන් විශාල කැපවීම් කල අයයි ඔවුන් සමග ඔබව සැසදිය නොහැක

    • @kumariuae3589
      @kumariuae3589 Месяц назад +7

      Aniwaryen

    • @padmasirigamage6404
      @padmasirigamage6404 Месяц назад +1

      Confused / facts wrong

    • @ShiraniHewage-e2s
      @ShiraniHewage-e2s Месяц назад +3

      සහතික ඇත්ත.

    • @sarathalahakoon3955
      @sarathalahakoon3955 Месяц назад +10

      ක්‍රිකට් ක්‍රිඩක මහානාම ජනතාවට සෙවය කරන හැට් බලලා එයාගෙන් ඉගෙන ගන්න .

    • @SkSk-c8d
      @SkSk-c8d Месяц назад

      Ehenam ai bn baraganna bari dawas wala rata bataganna ekek hitiye dan ai anura janadipathi une minissunta adaretada rata harakek ne bath kana harakek tho athgala balapiya an awillada kiyala gon wassa😂😂😂😂

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 Месяц назад +145

    නළුවෝ පාර්ලිමේන්තු යවන එක සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනෙ

  • @SriyaniChandrika-z4b
    @SriyaniChandrika-z4b Месяц назад +189

    උව්දු ව්ජේව්ර ඔයා ට්කක් හිතලා බලන්න ඔයාගෙ තාත්තා නිසා ගොඩක් දුක් ව්දපු ම්නිස්සු තමයි මේ nnp සහෝදරයන් ඔයා මේ දෙවෙනි පෙලක් කියල හදාගෙන දැගලුවට ඔයාගෙ කුහක කම පේනවා මේ ඉදිරිපත් ව්මම Tanks ඔයාට

    • @sududhoni8763
      @sududhoni8763 Месяц назад

      උවිදු බැසිල් ගේ අත කොලුව

    • @priyanthirandeniya2182
      @priyanthirandeniya2182 Месяц назад +5

      Uvidu pasugiya kale Rajapakshalata hithawath kamin Hitiya mathakai,
      Namal Rajapakshata Uviduge pakshaya Ekathu wei kiyala hitenawa,

    • @keerthigayachandra7160
      @keerthigayachandra7160 Месяц назад +2

      Oya salli walata

    • @udayakumarawijewickrama5466
      @udayakumarawijewickrama5466 Месяц назад +2

      තාත්තගෙ පුතා නිසා තමයි තාත්තා යන ගමනෙ යන්නෙ එහෙම දැන් බේගල් ඇද බාලා බලයට ආව නොට් උගෙ පුතාලා නෙවෙයි.

    • @indranidasanayaka6005
      @indranidasanayaka6005 Месяц назад +2

      Uvidu kiyanne rajapakshalage idul kannek hodata hoyala balanna eya irsiyakarayek .

  • @dehansaamarasuriya47
    @dehansaamarasuriya47 Месяц назад +37

    හරියට වචන ටිකක් ගැට ගහගන්න බැරි මෙයා ඡන්දේ ඉල්ලලා පාර්ලිමේන්තුව ඇවිල්ලා මොනවා කරන්ඩද මෙයාල හිතන් ඉන්න මිනිස්සු මෙයාලට මාර ආදරෙයි කියලා

  • @ournewssrilanka5069
    @ournewssrilanka5069 Месяц назад +10

    පිස්ස නොගත්තා ට ස්තුති අනුර සහෝදරයා

  • @ThilakJayakody-t7d
    @ThilakJayakody-t7d Месяц назад +223

    ගොඩක් අය මේ malimawa දිනවන සටනට මහන්සි උන අය. ඒ තනතුරක් බලාපොරොත්තු නොවෙ.

  • @kamil-gulawita
    @kamil-gulawita Месяц назад +459

    උවිඳු පුතේ පරිස්සමෙන් ඉන්න.මු පැනලා නැත්තේ මුහුදට විතරයි. අනෙක් හැම තැනටම පැනපු එකෙක්......

  • @wildmart4793
    @wildmart4793 Месяц назад +88

    හොඳ වැඩක්.මේ වගේ උන් මාලිමාවට ගත්තොත් නම් අපි ඡන්දයක් දෙන්නැ

  • @rupikaperera209
    @rupikaperera209 Месяц назад +10

    කමල් ඔයා රටට ආදරෙයි නම් කුහක වෙන්න එපා ඔය දුන්න සහයෝගය අගය කරන්න ආශිර්වාදය ගොඩක් වටිනවා

  • @surajrajapaksha4181
    @surajrajapaksha4181 Месяц назад +10

    කමල් ඔයා දක්ෂ නළුවෙක්. ඒක ඇත්ත. දේශපාලන පැත්තෙන් ඔයා පොරක් නෙවේ.

  • @lakjanamanjula3836
    @lakjanamanjula3836 Месяц назад +91

    සුපිරිම තීරණයක්.... මාලිමාවට ජයවේවා!

    • @PremaGamage-d8h
      @PremaGamage-d8h Месяц назад +3

      කමල් comments බලන්න. එතකොට තේරෙයි තමා ගැන.

    • @NandasiriLiyanage
      @NandasiriLiyanage Месяц назад +1

      👍👍👍👍👍 තිරනය හොදයි........මාලිමාවට ජය .....

  • @Kamini69-p4f
    @Kamini69-p4f Месяц назад +159

    පක්ෂ වෙනුවෙන් කැන්වසිං ගිය , පෝස්ටර් - කටවුට් ගහපු , රැස්වීම් වලට ගිය හැමෝම නාමයෝජනා ඉල්ලුවොත් කොහොමද ?
    😃😃😃

  • @MmrdBandara-gy2en
    @MmrdBandara-gy2en Месяц назад +394

    අපිත් ගොඩක් මහන්සි වෙලා තමයි අනුරව පත් කලේ.ඒත් අපි චන්දේ ඉල්ලන්න.හිතාගෙන නෙමේ ඒවා කලේ

    • @gaminisisira4740
      @gaminisisira4740 Месяц назад +1

      හරියට හරි.

    • @ajantharupesinghe7478
      @ajantharupesinghe7478 Месяц назад +2

      We do not vote for Anura

    • @ashokaashoka8197
      @ashokaashoka8197 Месяц назад

      එක ඇත්ත

    • @ashokaashoka8197
      @ashokaashoka8197 Месяц назад +1

      මේ. හැමෝම වාසි බලන් උදව්. කරලා

    • @SanjeewaniJayamini
      @SanjeewaniJayamini Месяц назад +2

      එකෙන්ම. මේ ප්‍රසිද්ද උන් ඇවිත් තියෙන්නෙම උන්ගේ වාසියට

  • @anandakohona1337
    @anandakohona1337 Месяц назад +8

    ඔයා දේශපාලනයට සුදුසු නෑ.පුත,,,,,අනුර අයියා ඒක.කරයි

  • @buddhikasandamal6580
    @buddhikasandamal6580 Месяц назад +9

    නලුවෙක් විදියට ගොඩාක් කැමති පුද්ගලයෙක් මගේ . ජනාධිපති තුමාට දොස් කියයලා ඔබව අපට අප්පිරිය කරගන්න එපා මහත්තයො. බුදුසරනයි

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 Месяц назад +141

    කමල් හොදම ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක්, නමුත් මොහු මාලිමාව හැරගිය එක, මුළු රටටම හොදයි, නැතිනම් මුළු පාර්ලිමේන්තුවටම ගැටළුවක් ඇතිවෙනවා, අවසානයේ දී ඒක මාලිමාවටත් ගැලපෙන්නේ නෑ, අපි සියළුදෙනා එක්ව මාලිමාව විජයග්‍රහණය කරවමු 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @gaminichandra5664
      @gaminichandra5664 Месяц назад

      👍👍👍👍👍👍👍💐💐💐💐💐💐

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha4158 Месяц назад +118

    සියලුම දෙනා මාලිමාවට දෙන චන්දය මාලිමාවට පමනක්ම පාවිච්චිකරන්න,,,,,❤❤❤❤❤

  • @lankeshwaradevasinghe
    @lankeshwaradevasinghe Месяц назад +266

    ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදී මිනිස්සු........

    • @tlp8049
      @tlp8049 Месяц назад +1

      Jvp එකට ප්‍රතිපත්තියක් තියෙන නිසාද රජයවල් හතරකට ජැක් ගැහුවෙ...😂

    • @thisaranilupul-hn
      @thisaranilupul-hn Месяц назад

      ​@@tlp8049 thopi puka den un ithiri andu okkomat jak gahuwe kohomd kyl hoyl blpn 😂😂

    • @januleo-m5y
      @januleo-m5y Месяц назад

      ​@@tlp8049 a monw krth NPP eke hitpu ay wenas kare nahq..giypu ay aphu gtteth naa..anurt thibun arq allapu wahana thabuttegama eyge pwle ayt ywnn..tho wge ay jndipthi unoth krid ehem???😂ekai prathipaththiy...

  • @crishanthamilroydesilva6370
    @crishanthamilroydesilva6370 Месяц назад +8

    ගොනෙක් වීම සාමන්‍යය වන නමුත් ගොන් විජිතයක් වීම අසාමාන්‍යයි කමල්....
    අපි ගොඩ යන සංස්කෘතිය නවතා රට ගොඩ දාන සංස්කෘතියක් ගොඩ නගමු...
    මගෙ රටට ජයවේවා ❤
    මාලිමාවට ජයවේවා ❤

  • @charithapushpakumara3509
    @charithapushpakumara3509 Месяц назад +8

    අනුර සහොදරයා හොදම දේ කරලා තීනවා.හැමදේම ගැන දැනුමක් තීන අනුර මූ පැනපු පැනිල්ල හොදදටම දන්නවා ඇති

  • @laksirinonis7365
    @laksirinonis7365 Месяц назад +153

    NPP එක හොඳ අවබෝධයක් ඇතුවයි වැඩ කරන්නේ. ඔයාට ඒ සුදුසුකම් මදි. විශේෂයෙන් පැති මාරු කරන අය ගැන බොහොම පරිස්සම්න් වැඩ කරන්නේ.

  • @burgurgepayo4557
    @burgurgepayo4557 Месяц назад +151

    ඔයාලා වගේ අය පාර්ලිමේන්තු වට කොහෙත්ම එපා මෙයා.

    • @ChamilaNiroshani-yd2vt
      @ChamilaNiroshani-yd2vt Месяц назад +2

      කතා කර ගන්නත් බෑ,නාකී මයිනා වගේ,මෙයාගේ කතාවම එපා වෙනවා,මාලීමාවට ජය❤

    • @upaliperera2204
      @upaliperera2204 Месяц назад

      Very true 👍

    • @lalithawarnakula
      @lalithawarnakula Месяц назад

      කලු චරිතයක් කතා කරයි.

    • @SamanSamanpriyantha-ml2eh
      @SamanSamanpriyantha-ml2eh 24 дня назад

      Ai Oya naki wenne nadda ? ​@@ChamilaNiroshani-yd2vt

  • @OshadaJayasundara-hl9vw
    @OshadaJayasundara-hl9vw Месяц назад +220

    කමල් නැතිවුන එක හොදයි මෙයා කලු චරිතයක් ඔයවගේ අය නැති වෙන මාලිමාවට ගුණයි අපි මැරිල ඉපදිලා නෑ

    • @sinhaputhra-fv6zr
      @sinhaputhra-fv6zr Месяц назад

      එතකොට ශානි😂😂😂

    • @gaminisisira4740
      @gaminisisira4740 Месяц назад

      ​@sinhaputශානිගෙ වරද කිම?hra-fv6zr

    • @januleo-m5y
      @januleo-m5y Месяц назад +1

      ​​​@@sinhaputhra-fv6zranura kamalw gtte nathi nis ridil wge😅paw appa...Shani abeysekara gn monwd danne? Anik eyw genwnne ey Easter bomb attack ek gn pareekshn krpu hodm nildriy nis. Ekt eyt awruddk lbenw...eet passe eyge sewy iwarai....ed katuwapitiyata giya welawe amma kenek ahuw ai shaniw apahu ganne naththe kiyl...hriyt news blnn issll gonnu..mole kaladakwath nathuw chande daala dan enw methn rodda hoyann....mee harak

    • @gaminichandra5664
      @gaminichandra5664 Месяц назад

      Oya wage ekek wath gaawa ganne naa. Oyage wamansika hadawathata galapenawada Ramanita marenne salasweema.

  • @HiruHandeCraft
    @HiruHandeCraft Месяц назад +6

    කවල් කියන්නේ කොහොමත් කුහකයෙක් අනුරට විරුද්ධ වෙනවා කියන්නේ ජනතාවට විරුද්ධ වෙනවා කියන එකමයි

  • @priyanibasnayake1817
    @priyanibasnayake1817 Месяц назад +10

    මේ වගේ අයට දුන් නැති එකමයි හොද..මෙයාල NPP එකට ගැලපෙන් නැහැ

  • @kalpanaprasangi2994
    @kalpanaprasangi2994 Месяц назад +235

    ප්‍රතිපත්තියක් නැති මිනිස්සු මාලිමාවට නැති එකමයි හොඳ

  • @chamaradeshan9903
    @chamaradeshan9903 Месяц назад +63

    කමල් අයියා ඔයාලාගෙ රඟපෑම හොඳ උනාට ඒක දේශපාලනයට ගැලපෙන්නෙ නෑ.රටට ආදරේ මිනිස්සුයි දේශපාලනයට එන්න ඕන.මාලිමාවෙ අය දිහා බලලා ඉගෙනගන්න.

    • @GlobelHambantota
      @GlobelHambantota Месяц назад +3

      අනුර කුමාර තරම් රගපෑමට,
      කමල් දක්ෂ නෑ.

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 Месяц назад +50

    නලු නිලියෝ ,ක්‍රීඩකයෝ හිතාගෙන ඉන්නේ උන් තමයි මේ රටේ ගැලවුම් කාරයෝ කියලා 😝😝

  • @disanayaka4048
    @disanayaka4048 Месяц назад +8

    මුන් යවන්න ඕන පාර්ලිමේන්තු නෙවෙයි අපායට 😂😂😂මාලිමාවට ජය වේවා ❤❤❤

  • @Chamilmy91
    @Chamilmy91 Месяц назад +10

    අනුර නියමයි...
    අපෙන් වාසි ගන්න බලාගෙන අපිට සහයෝගය දෙන්න එපා කියලා කලින්ම කිව්වා....
    එපා කියද්දිත් එහෙම ආපු අයට මෙහෙම කියව කියව යන්න වෙනවා කියන එකම වටිනවා... 🎉

  • @RanjaneeThennakoon
    @RanjaneeThennakoon Месяц назад +55

    කමල් ඔයා හිතට එකඟව කියන්න .හැමදාම දිනයි කියන පැත්තට ගියා .මෙවරත් ඒක තමයි වුනේ අනුර දිනන නිසා ඒ පැත්තට ආවා .ඉතින් ඔව්න් අව් රුදු ගාණක් දුක් විදපු මිනිස්සු මාලිමාවෙ ඉන්නේ .මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා .

  • @tennakoontennakoon1223
    @tennakoontennakoon1223 Месяц назад +252

    මෙයාගේ අතිතයනම් එතරම් හොඳ නැහැ. හැබැයි දක්ෂ නළුවෙක්,ගායකයෙක්, කලාකරුවෙක්. පස්සේ කාලෙක එක එක වියාපාරත් කළා තායි ගෑනු දාලා ස්‌පා එකක් කරලා පොලිසියෙන් අල්ලාගෙන ගියා එක සැරයක්.රමණි බර්තොලමියුස් ගේ මරණය පිලිබඳ ප්‍රශ්නයෙන් පස්සේ ,ගෑනු ළමයෙක්ව දුෂණය කරලා නඩුවක් තිබුනා. තව මොනවා කලාද කියලා කවුද දන්නේ ? ඉතින් NPP එක මේවගේ කෙනෙක්ට ටිකට් එක දෙයිද ?

    • @Voiceofthegod
      @Voiceofthegod Месяц назад +9

      Agree

    • @DineshRukmal-o7p
      @DineshRukmal-o7p Месяц назад +21

      අනිවා.. ඕනම මනුස්සයෙක්ට පුලුවන් මාලිමාවට සහයෝගය දෙන්න. ඒකට හොරෙක්, මැරයෙක්, ස්ත්‍රී දූෂකයෙක්, වෙන ඕනම විදියක මල පෙරේතයෙක් වෙන්න පුලුවන්.
      නමුත් එතනින් එහාට ගිහින් මාලිමාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු යෑම සදහා මාලිමාව ඉඩක් ලබා දෙන්නෙ නැහැ. මොකද නඩු ගොඩවල් එක්ක ගමනක් යන්න බෑ.. ඒකයි මාලිමා ප්‍රතිපත්තිය.

    • @abeysiriampemohottige633
      @abeysiriampemohottige633 Месяц назад +14

      ඕනෑම අයෙකුට මාළිමාවට ජන්දය දෙන්න පුලුවන් , සහය දෙන්න පුලුවන් .
      එහෙත් ඕනෑම අයෙකුට මාළිමාවට රිංගන්න , මාළිමාවෙන් ජන්දය ඉල්ලන්න බැහැ .
      දැන් හොඳවුනාට දූෂිත අතීතයක් තිබෙන පුද්ගලයින් , මාළිමාවේ ඉහළ තනතුරුවලට පත්වීම ජනතාව කොහෙත්ම ඉවසන්නේ නැත .

    • @jayanthadesilva7503
      @jayanthadesilva7503 Месяц назад +11

      ඔව් මේ අයට දිල ගාගන්න වුවමනා නැහැනෙ.

    • @NayanaBulathsinhala-v8e
      @NayanaBulathsinhala-v8e Месяц назад +6

      තායි කේස් එක නම් ඇත්ත...

  • @rexdesilva6687
    @rexdesilva6687 Месяц назад +67

    මෙයා ස්ත්‍රි දුෂනයක් කරලා. අධිකරණයෙන් වැරදි කරැවෙක් වෙලා.හිරේ ගියපු කෙනෙක්.ඒ නිසා මෙවැනි අයට මාලීමාව නාම යෝජනා දෙන්නේ නැත.

  • @theendlessjourney9643
    @theendlessjourney9643 Месяц назад +13

    රෝහණ විජේවීර ගෙ චරිතය කළා කියලා මාළිමාවෙන් නාම යෝජනා දෙන්නේ නැහැ... අනුර නිවැරැදි තීන්දුවක් අරන් තියන එක ගැන සතුටුයි. පුද්ගලයෙකුගෙ හුදු ජනප්‍රියතාව විතරක්ම නොව දේශපාලන භාවිතාවත් සලකා බලලා නාම යෝජනා වලට ගත් තීන්දු ගැන ඇත්තටම සතුටුයි. බලන් යද්දි කමල් ටත් තිබිලා තියෙන්නේ සැඟවුණු ඥයපත්‍රයක් කියලා දැන් පැහැදිලියි.

  • @anojagallage5845
    @anojagallage5845 Месяц назад +9

    නළු නිළියෝ දෙශපාලනයට එන්නෙම උන්ගේ වාසියට.

    • @cpgamage8650
      @cpgamage8650 26 дней назад

      නැහැ බං.. අපි වෙනුවෙන් සේවය කරන්න.. අම්මෝ...😂😂😂

  • @kapilawansathero211
    @kapilawansathero211 Месяц назад +165

    👉 රමණී බර්තොලමියුස්, ඉනෝකා ගාල්ලගේ එහෙම මතක් වෙන්නැතෙයි.? මතක් කරල බලන්න, ආස හිතෙයි, ආයෙත් ඇහැක් වුනොත්..💀💀 👻👻

  • @SkRj-z1z
    @SkRj-z1z Месяц назад +56

    ඒ කාලේ ඉදල දරදිය ඇදපු අය ගැන සිතීම වරදක් නෑ.ඔවුන් යන්නේ පොදු දේපල බුක්තිවිදීමට නොවේ,අපෙ පැත්තේ,ජීවිතකාලයම කැපකල පිරිස් හිටියා,ඒ ගැන කෙටියෙන් ලියන්න හිතුනා නොදන්න අයට දැනගැනීමට,"හය හත්දෙනා කණ්ඩායම් එකතුවෙලා කුලීකරලා ගෙදර වියදමට ටිකක් දීලා,ඉතිරි මුදල් පක්‍ෂයේ අරමුදලට දැම්මා,ඒ කැපකිරීම ඔබලට හිතන්නවත් බෑ.රට වෙනුවෙන් කැපවූ ශ්‍රේෂ්ඨයෝ කොතනද,ඒ මාලිමාවෙ❤❤❤

  • @lakshmanjay1641
    @lakshmanjay1641 Месяц назад +50

    Brother Tilvin, you have done a great job. Great !

  • @Wasanthaperera-zv6yq
    @Wasanthaperera-zv6yq Месяц назад +6

    අපෝ කමල් ගත්තෙ නැති එක හොඳයි දැන් එයා බබා උනාට එයා සුදුසු නෑ රන්ජන් සුදුසුත් නෑ

  • @m.a.yamuna5607
    @m.a.yamuna5607 Месяц назад +2

    මෙයාලට වයස්ගත වෙන විට යැපෙන්නට තෝරා ගන්නා මාර්ගය දේශපාලනය .

  • @Prageethkalupahana
    @Prageethkalupahana Месяц назад +33

    බැලුවම මූත් ගෙම්බෙක්....
    නියමයි අනුර ඔයාල කල දේ...
    මෙයාගෙ අතීතය හොඳ මදි....
    මෙයා උදව්වට ඇවිත් තියෙන්නෙ යමක් බලාපොරොත්තුවෙන්...

  • @SwarnaKumarasingha-nn6ck
    @SwarnaKumarasingha-nn6ck Месяц назад +219

    කමල් ,ඔයාමාලිමාවට ගත්තනම් ඒඅය ලොකු අමාරුවකටවැටෙනවා. මොකද ඔයගෙ අමිහිරි අතීතය මතක අය ඉන්නවා. රමණි බර්තොලමියුස්ගෙ මරණය ඔයා පසුපස සෙවණැල්ලක් වගේ එනව.

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 Месяц назад +2

      දැක්කද රමණී රමණී සුඔගන මරූ පන

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 Месяц назад

      සුරගන මරූ පව ඔයා පසුපද

    • @rankangara1974
      @rankangara1974 Месяц назад +13

      දේශපාලන පිහිටෙන් අපූරුවට ඒවගෙන් ගැලවුන කෙනෙක්නේ.දැන් බොරුවට හොඳ මිනිහෙක් වෙන්න හදනවා

    • @sumithpali3684
      @sumithpali3684 Месяц назад +3

      Omba dakkada maranawa .nodanna pkawal kathakaranna epaa

    • @shantharupasinghe
      @shantharupasinghe Месяц назад +13

      මම හෙව්වෙත් මේ comment එක කවුරු හරි දාලා ද කියලා , ඔබ නිවැරදියි සහෝදරී
      කමල්ටත් අමතක වෙලා ඔහු කවුද යන වග.

  • @chandralalkalansooriya9094
    @chandralalkalansooriya9094 Месяц назад +48

    අපිත් චන්ද හැරෙව්වා. එහෙමයි කියල හැමෝටම චන්ද ඉල්ලන බෑනෙ.

  • @sachirajapaksha5365
    @sachirajapaksha5365 Месяц назад +5

    රටේ රන්ගන ශිල්පියෝ දේශපාලනේට මැදිහත් වෙන්න එපා වාසිය තකා..තියෙන ගෞරවය නැති වෙනවා , කලාව එපා වෙනවා ✋

  • @sunethrakusum8189
    @sunethrakusum8189 Месяц назад +5

    කළා කාරයෝ කලාවේ වැඩක් කැරගෙන hitiyoth හොඳයි ❤

  • @hccreations5478
    @hccreations5478 Месяц назад +22

    කමල් ඉල්ලුවොත් මාලිමාවට කෙලවෙනව ඇත්ත කතාව

  • @nishanthasoysa2422
    @nishanthasoysa2422 Месяц назад +39

    දන්න කර්මාන්තයක් කරගෙන ඉන්න මහත්තයෝ , පැනලා දීලා වන උනාම දනවෝ,දනවෝ කියන්න ඕන නෑනේ😂😂😂😂.....හාද ?

  • @sumagabookshop6680
    @sumagabookshop6680 Месяц назад +52

    විජේවීර. සහෝදරයගෙ.චරිතය.රඟපෑවට.මාලිමා.දේශපාලනයට.ඔබ.සුදුසු.නැහැ.පැත්තකට.වෙලා.ඕන.මගුලක්.කරගන.ඉන්න

    • @RohanaRohana-nk5tb
      @RohanaRohana-nk5tb 27 дней назад

      meya vijevira sahodarayage charithaya nam elatama ragapanawa habai saba jivithaye nam pasta modayek

  • @dayanandakannangara463
    @dayanandakannangara463 Месяц назад +5

    ලොකු දෙයක් මේ හාල් කෑලි හලලා මාලිමාව තනියම ගියේක

  • @chanukasampath3090
    @chanukasampath3090 Месяц назад +4

    Npp එකට හොදට දුර පේනවා කියන්න මේකත් එක උදාහරණයක්❤️

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 Месяц назад +39

    දේශපාලනය මෙතෙක් හැමෝම කලේ තමන්ගේ වාසියට....නමුත් මාලිමාව ගොඩාක් වෙනස්....හලන වුන් එකෙන්ම හලනවා

  • @shanthagamlath8449
    @shanthagamlath8449 Месяц назад +33

    කමල් nnp එකට ගන්න තව මෝරලා මදි, අපේක්ෂා බංග උනහම, මිනිස්සු අඩනවා, ඒ වගේම අභීයන්තර් හෙළුව හොදට පේනවා. දුකයි, ඔයාලා කාගෙවත් පිටපතකට රගපානව.ඒක කරගෙන ඉන්න 🙏

  • @SR-dz1ed
    @SR-dz1ed Месяц назад +48

    රමනිගේ අවතාරය හොල්මන් කරයි පරිස්සමෙන්.

    • @ranjithwijekoon2301
      @ranjithwijekoon2301 Месяц назад

      Do you think that you are good person ? You are not suitable to be a member of upcomingParliament or a local government...but you are a good actor..not a politician with development vision

  • @bandulawijethunga6146
    @bandulawijethunga6146 Месяц назад +10

    අගුපිළිකණුවල ලැගල හිඟල ඇවිත්...
    ඉන්න අය අනුරට වැඩක්නැ

  • @dayarathnakarawita
    @dayarathnakarawita Месяц назад +3

    සමහර කඩල ඇට බැදෙන්කොට හිතනව උඩ පැනල තාච්චිය බිඳින්න පුලුවන් කියල ......
    වයසට යනකොට ඔහොම හිතෙනව ප්‍රතිපත්තියක් නැති මෙහෙම මිනිස්සු ගැන දුකයි

  • @NandaDasanayaka-y6v
    @NandaDasanayaka-y6v Месяц назад +33

    මෙයා කවුද අනේ
    කොච්චර කලාකරුවො හිටියද සහයෝගෙ දුන්න.කෝ ආවද දේශපාලනේ කරන්න පැනගෙන??? පුටු ඉල්ලන්න ආවද? අන්න ප්‍රතිපත්ති කියන්නෙ ඒවා..රට වෙනුවෙනුයි සහයෝගෙ දෙන්න ඕනෙ.පෞද්ගලික ලාබ බලන් දේශපාලනේ කරන්න ගියාට වැඩක් නෑ .මෙයාට දුන්නෙ නැති එකට respect ❤NPP

    • @gaminichandra5664
      @gaminichandra5664 Месяц назад

      Pahadiliwama.

    • @ChanakaSuresh-v1b
      @ChanakaSuresh-v1b Месяц назад +2

      සංගීත් විජේසුරිය අවසානය තෙක් පැමිණ සහයෝගය දීලා මම මෙතනින් නවතිනවා කියලා බැහැලා ගියේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී නියම කලා කරුවො කියන්නෙ තමන්ගේ වාසියට නෙවෙයි රටට වාසිය සහයෝගය ලබාදීම

    • @KalubowilaPerara
      @KalubowilaPerara Месяц назад

      👏👏👏👏​@@ChanakaSuresh-v1b

  • @lakjanamanjula3836
    @lakjanamanjula3836 Месяц назад +21

    අධිකරණයෙන් වැරදිකාරයෝ කර වුන අය.... නාමයෝජනා දීපු නැති එක නම් හරියටම හරි. මෙයා මිස් වෙච්ච එක ලොකු ජයග්‍රහණයක්

  • @somasiriherath8793
    @somasiriherath8793 Месяц назад +20

    තනතුරු ගන්න එපා,ඒ අයට උදව් කරන්න.ඔබට වඩා පක්ෂයට දර දිය ඇද්ද කට්ටිය සිටි නිසයි ඔබට අවස්ථාව නැති වුණේ

  • @nilminirathnayake7680
    @nilminirathnayake7680 Месяц назад +6

    මෙ නලු නිළියො ඔක්කොම චන්දෙ ඉල්ලන්නෙ රගපාන්නද.. මිනිස්සු න්ට සේවය කරන්න පාර්ලිමෙන්තු එන්නම ඔනේ නෑ මහත්තයා ..😢😢

  • @disanayaka4048
    @disanayaka4048 Месяц назад +10

    අනේ පලයන් 🤣🤣🤣වුබලා කවුද ගනන් ගන්නෙ 😂😂😂හොරුන් ගෙන් හදන හොද ව්පක්ෂය කොහේද තියෙන්නේ යකෝ 😂😂😂මාලිමා. වෙන් 225 ම යවමු ❤❤❤

  • @ThilakarathnaWasala
    @ThilakarathnaWasala Месяц назад +58

    බලාගෙන ගියපුවම ඔක්කොටම උදව් කරලනෙ..😂😂😂

  • @samanthadeshapriya8915
    @samanthadeshapriya8915 Месяц назад +28

    කැතයි බං කමල්. උඹ ඡන්දේ ඉල්ලන්න හැම එකා ලඟටම ගිහිල්ලානේ. යකෝ ඔහොම එවුන් මාලිමාවට නම් ගැලපෙන්නෑ.

  • @shanthacommunication
    @shanthacommunication Месяц назад +2

    මෙයාට ඕන කොහෙන් හරි පාර්ලිමේන්තු යන්න

  • @vajiradambullage4482
    @vajiradambullage4482 Месяц назад +5

    නලුවෙක් වෙලා තියෙන ප්‍රේක්ෂක ආදරය නැති වෙනවා ඉදිරියේදී මෙයාට

  • @peththagegunadhasa883
    @peththagegunadhasa883 Месяц назад +57

    අනෙ අපි හිතුවෙ රට ට.ආදරය ට
    මාලිමාවෙ වේදිකා වට නැග්ගෙකියලා ගොඩ ක් සතුටුවුනා බැලි නන් පාරිලිමෙන්තු
    යන්න ❤

  • @surendrapradeep1914
    @surendrapradeep1914 Месяц назад +16

    ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤ජයවේවා

  • @chinthakawickramasinghe3049
    @chinthakawickramasinghe3049 Месяц назад +17

    මාලිමාවෙ අය තාම සිහියෙන් වැඩකරනවා කියලා තේරුම් ගන්න .
    එහෙම දෙන්න ගියොත් , ඡන්දෙ දුන්න අපි හැමෝම අපේක්ෂකයො වෙන්න ඕන.
    ජනතාව දැන් රැවටෙන්නා කියලා මෙයාලට තේරිලා නෑ .
    මාලිමාව ට ජය 🧭❤️👍

  • @JanakaMahendra
    @JanakaMahendra Месяц назад +4

    පැහැදිලියි ඔබගෙ කතාව ඔබ රට වෙනුවෙන් නොව ඔබගෙ ආත්මාර්තිකම අසම්පුරන වෙන නිසා දෙශපාලන ලදරුවෙක් ලගට ගිහිල්ලා ගොඩ එන්න බලනඑක. කමක් නැ ඔයත් හොදටම කවුදැයි කියල රටටම පෙන්නපු එක ගැන ගොඩාක් ස්තුතියි .ඔය උවිදු ගොඩ එන්න කලක් යයි .තාත්තා නිර්මාණය කර පක්ශයට ගරහන පුතාට ගමනක් තියෙයිද.

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 Месяц назад +4

    කමල් මේ comment දැක්කම හිතෙන්නැද්ද , ගෙදර ගියොත් හොදයි කියල , මාලිමාවට ඹයාව අත්හැරීම.ලොකු දෙයක්,රටට සෙතක්.

  • @bgshelton1070
    @bgshelton1070 Месяц назад +72

    එතකොට අර මිනීමැරුම් චෝදනාවෙ නඩුව බර්තෝලමියුස් අපිට මතකයි හොදෙයි?

    • @sadunsirimanna3472
      @sadunsirimanna3472 Месяц назад

      තව ගැහැණු ළමයෙක් දූෂණය කරපු චෝදනාවකුත් තිබ්බා ,,,ලක්ෂ 10 වන්දි දුන්නා වගේ මතකයි ,,,

    • @leelasiriherath5824
      @leelasiriherath5824 23 дня назад

      ඒක විතරක් නෙමේ අනේ ඉහළ කොමෙන්ට් බලන්න බාල වයස්කාර ගෑණු ළමයෙක් දූෂණය කිරීම පසු හිරේ යෑම

  • @subatheja7574
    @subatheja7574 Месяц назад +45

    ලොකු දෙයක් ,,,,ගෙදරම ඉන්න ,,ස්තුතියි ,,😅😅

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 Месяц назад +25

    කමල් ඔබගේ අතිතය ජනතාවට මතක ඇති. එ කෙසේවෙතත් ඔබ හොද නලුවෙක් ගායකයෙක්. දේශපාලනය කරන්න ගිහිල්ලා තමන්ගේ තත්ත්වය නැති කරගන්න එප.දැන් රටට හොදක් වෙනවා කියලා ජනතාවට විෂ්වාසයක් තියෙනවා.දැන් දිරියට අනුරකුමාරට උදව් කරන්න රට ඉදිරියට ගෙනියන්න. ස්තුතියි තුමාට

  • @hemalialuthge6847
    @hemalialuthge6847 Месяц назад +4

    අපෝ ඔයා නම් කොහොමත් මාලිමාවටගැලපෙන්නෙ නැහැ වාසිපැත්තට පනින ඔයාවගේ එවුන් ගැලපෙන්නේ නැහැ මාලිමාවට කොහොමත් කලාකරුවන් නම් දේශපාලනයට ගැලපෙන්නේ නැහැ

  • @sumanamalavige4619
    @sumanamalavige4619 Месяц назад

    නළුනිලියන්ට හැදිලා තියෙන පිස්සුවක් මුන් ඔක්කොම පරාජය කරමු

  • @rssapuarachchi5282
    @rssapuarachchi5282 Месяц назад +28

    කමල් ඔයා හොද නලුවෙක් නමුත් මාලිමාවට ගැලපෙන්නේ නැහ, පෙර වැරදි,,,,, ඇතින් ඉදන් මාලිමාවට උදවු කරන්න,❤

  • @kithminink1932
    @kithminink1932 Месяц назад +31

    NPP එකෙන් නාමයෝජනාවක් ගන්න ලේසියෙන් බැහැ දොරේ වැඩ කරලා පෙන්නලා ඕන උඩට යන්න ඒක අනුරටත් එකයි උඹටත් එකයි බං...

  • @SamSam-h7p
    @SamSam-h7p Месяц назад +25

    අවස්ථාවදියා 😡 NPP Good Decision 👍

  • @sanjeewaranawka2072
    @sanjeewaranawka2072 Месяц назад +4

    මෙයා මාලිමාව ට ගත්තනම් අපිට මතක ඒ අතීතය නැවත අසාගන්නට තිබුණි . මාලිමාව නිවැරැදි තීන්දුවක් ගත්තා .

  • @PradeepGunarathne-e7w
    @PradeepGunarathne-e7w Месяц назад +1

    ඔයාලා කොච්චර අවස්තාවාදිද කියලා හදවතට තට්ටුකරලා අහන්න කමල් ,

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 Месяц назад +46

    NPp ජයෑව මෙයට වැඩියෙන් පක්ෂ වෙනුවෙන් දහඩිය හෙළපු සහෝදරයෝ ඉන්නවා

  • @JayampathiSenanayake
    @JayampathiSenanayake Месяц назад +16

    ජනතාව ට කරන්න පුළුවන් ලොකු ම සේවය තමයි සිනමාවේ ම රැදෙන්න. හොද නිර්මාණ කරන්න.

  • @Rathugamage
    @Rathugamage Месяц назад +16

    ආදරණීය කමල්...අනුරට සහය දෙන්න උගත් දක්ෂ අය ගොඩක් ඉන්නවා..තමන්ගෙ වාසීය වෙනුවෙන් එක් එක් කාළ වලදි ප්‍රතිපත්තියක් නැතිව එක් එක දේශපාලකයාට උදව් කරපු ඔබට ඔබ තෝරාගත් දෙවන පරපුර සමග වැඩ කරලා පෙන්වන්න ...ඔබට ජයවේවා

  • @Sanjeewa_nisal2
    @Sanjeewa_nisal2 Месяц назад +3

    අපි දන්න සෑහෙන චරිත NPP එක පසුපස ගියා අනුර සහෝදරයට සහයට...ඒ අය ගියා කියලා හැමෝම බලාපොරොත්තු වුනේ පාර්ලිමේන්තු ටිකට් එක...හැබැයි අනිත් පක්ශවල වගේ හැම කොල්ලට බල්ලට ටිකට් දෙන්නේ නෑ......ඒකට කැපවීම තියෙන්න අපි දන්න අය ඉන්නවා 1990 සිට JVP එකට බැහැලා වැඩ කරපු අදටත් වැඩ...නමුත් ඒ අය මේම ටිකට් ඉල්ලන් එන්නෙත්...නෑ...අන්න ඒමයි NPP,JVp....

  • @deepanifernando1329
    @deepanifernando1329 Месяц назад +12

    NPP stage එකට නැග්ග පලියට nomination දෙන්න පුළුවන්ද ?
    ජීවිතයම කැප කරපු සැප කැපකරපු දර දිය ඇදපු සහෝදරයන් ට අවස්ථාවක් දිය යුතුයු.
    මමනම් කියන්නෙ කිසිම පක්ෂයක් නියෝජනය කරමින් කලාකරුවන් පාර්ලිමේන්තු නොයැවිය යුතුයි . ඔවුන්ගේ කාර්ය එළියේ සිට කලයුතු යි

  • @NewLeylandMotores
    @NewLeylandMotores Месяц назад +12

    ඔයාලට ඒක බෑ.😂😂😂😂😂❤