Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රටට පමණක් නොවෙය් .. මුළු ලෝකෙටම මතක හිටින පාඩමක් ලෝක යුද්දෙන් දේවී ... තුන්වන ලෝක යුද්දේ අත ලග.... දැන් පාපී ජනයා වැඩි .. සත්තු මරනවා මස් මාංශ ගිලලා ගිලලා කබරයෝ වෙලා ...ඔව්න්ගේ බඩ තිරිසන් සත්තුන්ගේ සොහොනක් වෙලා ....දඩුවම් ලෝකේ හැමෝටම දඩුවම් ලැබෙන දවස ඉතාම ආසන්නය .........
❤ඔබ යථාර්ථය පවසන උත්තමයෙක්.ගරැ කරනවා ඔබ අවබෝධය ට
අනිවාර්යයෙන්ම 👍
සහතික ඇත්ත
ඉතා නිවැරදියි
අනිවාර්යයෙන්ම අනෝජ්සිල්වා වෙද මහතාගේ ජය තහවුරු කර්මු.එකම එක විශ්දුම එතුමා පමනමයි
බුදුරජානන්වහන්නස්. සෘෂිවරුන්ට සමකරන්න. එපා. බුදුන්වහන්සේගේ. දැකීම. සමකරන්න හැකි තවත් බුදුකෙනෙකුට පමණයී
ජනතාවට නිවැරදි තීරණය ගන්න බුද්ධිය පහළ වේවා.
ආශිර්වාදය වෙත්වා
මගෙ. පැතුමන් අනෝජ් ද සිල්වා වෙද මහත්තයා ට ජය වෙවා ❤️❤️🦅🦅🙏🙏
@@LifeShortsLkලංකාවෙ මාර හරක් ඉන්නෙ .
@@swarnathilaka3366 තෝ කට්ට ආඬියෙක් උනාට හිතූවද බල්ලෝ ,අපි හැමෝම අනුවන අය කියල?,
ඒ කවුද ඒ
@@LifeShortsLkකවදාවත් එහෙම කියල නෑ යකෝ අගම්පොඩි පරම්පරාව එන්නෙ රාවනගෙ පරපුරෙන් කියල කිව්වෙ.තෝ වෙදමහත්තයගෙ නම තියන හැමතැනටම ඇවිත් මොකක් හරි බයිලාවක් ගහනව තොපො වගේ එව්න්ට මිනිස්සු රැවටෙන්නෙ නෑ.
පොල් තෙල් වේද ගෝලයෝ
ඔබ ඔබට ආදරෙයි නම්..............❤ඔබ රටට ආදරේයි නම්...............❤ඔබ බුදු දහමට ආදරෙයි නම්. ....❤ඔබ ජාතියටත් ආදරෙයි නම්......❤පරිසරයට ආදරෙයි නම්.............❤විශ්ණු දෙවියන් වහන්සේගේ වාහනය ..ලකුණ.... උකුස්සා ලකුණෙන්... හෙළ ජාන ඇති. .......කන්ද උඩරට රාජධානියේ උපන්...සුසැට කාලාව ප්‍රගුනකර ඇති...බුදු දහම පිළිබඳ අවබොදයක් ඇති..මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන්. සෙවය කරන...හෙළයෙක් වගෙ ජිවත් වන...එඩිතර....සුභාදහම ගැන මනා අවබෝධයක්.. ඇති...හෙළ වෛද්‍යචාර්ය අනොජ් ද සිල්වා ඔබගේ කැමත්ත පලකරන්න...❤තෙරුවන් සරණයි...
පිස්සෙක් නෙ.රටක නායකයවෙන්න උගත්කමක් සමාජයට ගැලපීමක් තියෙන්නඕනැ.අගම්පොඩි සුරන්ජීව අනෝජ් ද් සිල්වා ... කුලයෙන් අඩුයි...අනික සිල්වාකෙනෙක්...කිසිසේත්ම ගැලපෙන්නෙනෑ මේරටට .
පිස්සුද ...රටක් පාලනය කරන්න අවශ්‍ය දේ මොනවාද ...පටු මානසිකත්වයකින් බලන්න එපා....
@@sunandiliyanage8973ඒ කියන්නේ අර හොරැ 225රට විකුණලා ඉවර කරනකම්ම පල පල පල
ඔබේ තීරණය හරි අනෝජ් ද සිල්වා ජනපති කරමු
මයිනාගෙ ගොට්ටෙක් ඌත් 😂
225 වෙනකොට රටේ ජනාධිපති මනෝජද සිල්වා වෙදමහතා අනුරට චන්දෙ දීලා ආපසු ජනතාව ට පසුතැවෙන්න වෙයිබුද්දි මාත් ජනතාව මනෝජ් වෙදමත වටා එකතුවෙන්න රාජාලියා වටා එකතු වෙමු
මටත් ඕනෙ රාජාලියාගේ තට්ටේ එල්ලිලා පියඹන්න 😂
අංගොඩ පලයං..
බොරු ප්‍රතිරුපකයන් ට දුවන්න වෙනව,පුහු චරිත අල්ලන් පොන් ලොකෙ දඟලන්න එපා
@@dayanimalsiri726 උඹ පලයන් අංගොඩ
@@ChithraTisera-zy1dvනිවහල්ව පියාඹන්න පුළුවන් වාතාවරණයක් රටේ ඇතිවෙයි තටු අවශ්‍ය නැහැ .
සිංහ රජා අනොජ් ද සිල්වා ඔබතුමා ට උතුම් දලදා හාමුදුරුවන්ගේ පිහිට යි
❤ energy zero
@@nuwanmc උබගේ එනජි එකේ වරදක්You have to visit neurology Dr as soon as possible o k
Sihayek😁silva
@@LifeShortsLksahathika aththa.
ජෙප්පන්ට තදවෙන්නෙත් නැහැ .ජෙප්පන්ට චන්දෙ දෙන අයට තද වෙන්නෙත් නැහැ .මොකද ඇත්ත ,බොරුව මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන් .ඒ නිසා බහුතර ජනතාව අනුරට..බොරුව රජ කල කාලෙ අවසන්
ජපෝ අන් අයගේ මත ඉවසන්නේ නෑ.ප්‍රචණ්ඩත්වය වෛරය සමාජය ජීවත් කරනවා.ජෙප්පන්ට ගියොත් රට අනේ සතෙකුටවත් ඉන්න පුළුවන් වෙයිද දන්නෑ
🦅🦅🇱🇰🙏🏻සුරන්ඡීව අනොඡ් ද සීල්වා වේදමහතා
😂😂😂
සම්පත් මහත්මයා කල හොඳ වැඩසටහනක් බව කියන්න පුලුවනි. කුලතුංග මහතාටත් ඔබටත් බොහොම ස්තූතියි. ජනතාව බුද්ධියෙන් යුතුව කටයුතු කල යුතුයි. පොරොන්දු දෙන අයට වඩා වැඩ කල අය ගැන විශ්වාසය තැබීම නුවණට හුරුයි.
Principal should be smart & intelligent very true 👍
අනෝජ්ද සිල්වා මහතා....ජය වේවා!!!!
තෙරුවන් සරණයි 🙏🙏🙏
විශ්ව බලයෙන් අනෝජ් සිල්වා බලයට පත්වේවා!!!
ලෝක හොරෙක්...තොපිට පිස්සු
තේරුමක් නැති program එකක්...
අනොජ් වෙදමහතා සොබාදහමේ නායකයා
Aka aththa obathuma hare aththa kathava❤❤❤❤❤
අනොජ් ද සිල්වා වෙදමහාතා 🦅🦅 සිව්හෙලයට ජය
Very nicely presented.
සිරිමාවෝ රටපාලනය කලේ මොන අත්දැකීම් තිබිලද? අපේ ජීවිතකාලෙ දැකපු හොදම පාලනය.
ඒක නිසාද දන්නෙ නැහැ ඒ කාලයට සත් වසරක සාපය කියල ඉස්සර මිනිස්සු කිව්වෙ නේද?
ලන්කාවේ ඉන්නේ කාලකනි .හොද මනුස්සයෙක් ආවොත් කරන්න දෙන්නෙ නැහැ .රටේ උන්ට ඕන රටට හෙන ගැහුවත් කන්නයි බොන්නයි විතරයි . ඉදිරි අවුරුදු ගානක් ඉස්සරහ බලලා වැඩ කරන නායකයෙක් ආවොත් ඉන්න දෙන්නේ නැහැ .අවාසනාව වැඩියි ලන්කාවේ උන්ගේ 😢
@@jeewanjayarathnaforadults2642මිනිස්සු එහෙම කිව්වෙ නෙමෙයි සුනක සම්බවයක් ඇති guu am පී කාරයො 😂
ජාතික හැගීම කියන ගුනාංගයට ජාතකේ පසුබිම් වෙනවා.පෘතුග්‍රීසි,ලංදේසි,ඉංග්‍රීසි,මිශ්රවීමකුත්රටේ පවතිනවානේ.
Sirima gay kalakanni poling ugaya..Hirikithie..
සිංහ හඬ ඇති සිංහ ගති ඇති....අභිමානවත්.....එඩිතර යුග පුරුෂයාණෙනි., තෙරුවන් සරණයි! ඔබතුමාට....ජය වේවා...ලක් දෙරණට....රටවැසියාට......🦅🦅🦅
ජනතාවගේ හදවතේ නායකයා අනුර කුමාර දිසානායක මහත්මා නිසැකයෙන්ම ජනාධිපති වනවාම තමයි ....
❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍
සම්පත්,, මම හිතන් හිටියෙ ඔබ මහත්මයෙක් කියල. බලද්දි ඔබත් ඒ මජර කදවුරු වලටම නැඹුරු කෙනෙක්. ලැජ්ජයි..!
Eya karnne hadunwa dena eka mole kalpana karala balnna mithura
යකෝ චැනල් එක එයාගෙ.දැන් වෙන අදහසක් ප්‍රකාශ කරන්න උබලගෙන් අවසර ගන්න ඕනද.අනේ පලයන් බං😂
itn tv එකනෙ මු හිටියේ
හෙළයේ රජු අපේ අනෝජ්ද සිල්වා වෙදමහත්තය ..ඔය කිරිපුස්සො නෙමෙයි ...රටට අවශ්‍ය ඔබින නායකය අනෝජ්ද සිල්වා වෙදමහත්තය .🦅🤝🤝🤝🤝🦅🇱🇰🙏.
නියම ජෝතිර්වෙදයට අනුව කියන්න බැරි බව මෙයා දන්නවා නමුත් රටේ රැල්ල තියෙන්නෙ අනුරට ඒකමත මෙතුමා අනා වැකිය කියයි😊😊😊
❤❤❤Anura dinanw anurata ජය වේවා anura dinanwaaka sathakinm ok
දිනන්න.ඔන,අණෝජ්‍යසිල්වා
අපේ රටට තිබුන අවු ,76 ක එරාස්ටකය නොපෙනුනේ ඇයි මෙි වෙලාවි මොළය අරන් ගිහින් ජන්දය දාන්න
30 s awruddak yuddaya .71,88,89 kerali.2019 sira 2022 wenakan korona.idiriyata thiyenne illan kema.
අනෝද සිල්වා මැතිතුමාය ජය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එයාට කියලා තෙල් බෙහෙත් කරගන්නද
@@ChithraTisera-zy1dvතෙල් බෙහෙත් නරකද හරකෝ.
Rallata ahuwela innakam e wage aya weddu widihata withari penne
අනෝජ විසෙස කෙනෙක් නොවෙ ,ඔය මුලාවෙන් නිදහස් වෙන්නෙ,ඔබලට දුක් වෙන්න වෙනව,මොඩ අදහස් දුරලන්න,මෙ රට ඔය මොඩයො රජ කරල දියුණු වෙන්නෙ නැ,මෙ වෙනකොට මෙ රටෙ බහුතරයකගේ හදවත් චක්‍රය පිරිහිලා ,වෙන්නෙ නපුරම තමා
@@ChithraTisera-zy1dvප්‍රමිතියෙන් තොර බාල බටහිර බෙහෙත් බීල දිමෙන්තියාද ..ඇල්සයිමර් එන්න කලින් හිසකුඩිච්චියක් දාගන .අපේ අනෝජ්ද සිල්වා වෙදමහත්තය ගාවට ඇවිත්
Anura❤❤❤
අනෝජ් සිල්වා මහතාට ජයවේවා ❤❤❤❤❤
බොරු බිල්ලො මවල ආයෙත් දූෂිතයොන්ටම බලේ දෙන්න ගහන ගේම්...සම්පත් මහත්මයා ඇයි මේ වගේ මිනිස්සු සම්බන්ධ කරගන්නෙ...🤮🤮🤮🤮
සම්පත්ගෙ ඔලුවෙ හිලක් මං හිතන්නෙ.
@@JinasiriNissanka ගෞරවයක් තිබ්බ මහත්මයෙක්....දැන්නම් ලොකු සැකයක් තියෙනවා...මොකද බොහොම වැදගත් තම වෘත්තිය ගෞරවයෙන් කරන ජෝතීර්වේදීන් ඉද්දි මේ වගේ අයව ගේද්දි....
හැමතැනම හිල්.හිල් හිල්😂😂
Redi nativa kade yana kalakanniyo😅😅😅😅
අනුර රනිල් සජිත් කියන්නෙ තුනක් නෙවෙයි . ඔබතුමන්ලා වහල් කරගෙන රවට්ටගෙන හිටියට
අපේ රටේ කරන කියන හැම දෙම අනුන්ගේ රටේ න් ලබාගත්තු සංස්කෘතිය ක් නෙ නමුත් මේවිශ්වයේ නිර්මාතෘ යේහොවා දෙවියන්. බයිබලය දිතිබෙන අනාවැකි ඉදිරියෙදි ඉටුවෙනවා ඒවා වෙනස් කරන්ට ග්‍රහ ලොවලටබෑ ග්‍රහ යො කියන්නෙ විශ්ව යේ තියෙන අනෙකුත් ග්‍රහ පිහිටීම් වලට එයාලට පුලුවන්නම් ඔයාකියන දෙවල් කරන්න මේලෝකේ ජිවත් වේන්ට කාටවත්ම බෑ නේද
විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ලක්දෙරණමත පහල වු පින්බර පුතුන් , අනෝජ් සිල්වා ඔබම පමනයි අපේ රජු!!! ජය වේවා!!!
මේ රටට දේසපාලුවෝ කල විනාසය කලින් දැකලා ඔය ජෝතිශයට කියන්න තිබුන නේද ලෝකෙට ණය වෙලා ණය ගෙවන්න බැරිව බංකොලොත් රටක් කරලා අවසන් .මාස එක හමාරෙ හොදේ 2028ඉදලා ණය ගෙවනකොට තේරෙයි හොදේ .හා කමක් නැහැ අපි මාලිමාවට .රට අනුරට
මොවුන් පිස්සෝ.මේගොල්ලා පොත් නරට කොහොමත් විනාසයි
එක කාලයක් නයි ඇරියා 69 ලක්ෂයක්ම ඇර ගත්තාදැන් අහසෙ තියෙන ග්‍රහ තාරකා ටික පෙන්වල උඩ බලා ගනිල්ල කියල අරින හදන්නෙමේවා විශ්වාස කරන ගොන්නු තරු පේනකල් ඇර ගත්තදෙන් මහ පොළොවේ පය ගහල සිහිකල්පනාවෙන් ඉන්න මිනිස්සු ටික මාලිමාවට චන්දෙ දෙයි , අනාවැකි නිසා අනාථ වුන අපි තවත් ඕවාට නොරැවටෙමු
කීර්ති වික්‍රමරත්න මහත්තයා ට රට භාර දෙන්න...එයාට පුළුවන් 🙏🙏
අප බුදු පියානන් වහන්සේගේ නිර්මල දර්මය දකින මා අපි සියලු දෙනාම එකයි එක අම්මගෙ දරුවො ඉපදී ඉපදී මැරි මැරි එන සංසාරෙ ඔයාලා මට වෙච්ච මම ඔයාලා හට වෙච්ච වාරගනන අනන්තයි ඔයාලා සියලු දෙනාම මගේ කාලා බිලා දෙමව්පියන් බිරිද සුවාමිපුර්ශයා දරුවො සියලු දෙනාම සමග සතුටින් කාලා බිලා ජිවත් වෙන්න මේ රට මේ මනුෂ්‍ය ලොකේ බෙරා ගන්න හදන්න මට පුළුවන් සල්ලි නෙවෙයි ජිවිතෙ මනුෂ්‍ය කමයි වටින්නේ මට රජවෙන්න නෙවෙයි ඔයාලා සියලු දෙනාම රජකරවන්නයි මගේ වගකීම බුදු සරනයි🙏🙏🙏
හොරු 225ම පන්නමු .දේශීයත්වය අගයමු.හෙළයින් දිනවීමට රාජාලියා 🦅 ඉදිරියේ කතිරය ගසා අනෝජ්ද සිල්වා දිනවමු.
Horu pannla Monawa unath Kamak na ,hitha Hada ganna puluwan
වැඩේමයි දින වන්න
ඒකම තමා මාත් අදහස් කරන්නේ
Ubala Vali kanawa.ara jothisya miyuru sampath kiwvane aniwaryen anura 100/51 vada gannawa kiyala vagema 2027 veddi namalaya nawatha pipenawalu janapathi wela😊.
❤👑🙏🏼
ජනතාව කොහෙද බුද්ඩිමත් රට අනුරට කිය කියා ඒ මිනී මරුවා ගැනම කියනව ගියපාර ගෝටාබය වගෙ තාම මට්ටු වෙලා නැහැ කාලකන්නො
අන්තිමට අහිංසක මිනිස්සුත් දුක් විදිනවා😢
අනුර දින්න යකෝ😂
මේ මොන ජෝතිර්වේදීයොද බන්.බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝන්ගෙ නාඩි වාක්‍ය අනුව 2024 දී පත්වෙන නායකයා සිය සම්පූර්ණ දූර කාලය ඉවර කරලා ලෝක.පූජිත නායකයෙකුට එන්න මග විවර කරලා ධූරයෙන් ඉවත් වෙන බවයි
කාවද මැරුවේ අනුර බොරු මඩ තුක් නොදකින් මෝඩ කාලකන්නි වහල්ලු
අනුර මරපු එක්කෙනෙක් ගැන ඔයාට ඔප්පු කරන්න පුලුවන්ද. රනිල් මැරෙව්වෙ බුරුතු පිටින්. රාජපක්ෂ ලත් ඒ දේශපාලන හිතතුනුත් ගැන නම් ඔය චෝදනාව හරි.නොදන්නා ගොන් කථා කියන්න එපා.
අනුරයාට පිස්සු තනියම හිනා වෙනවා,,,
අනෝජ් සිල්වා දිනවමු 🙏🙏🙏❤️❤️❤️රාජාලියා දිනවමු 🙏❤️❤️
මේ බොරු කාරයෝ කොහෙන්ද් හොයා ගන්නෙ කතා කරන්න වැදගත් දේවල් කොච්චර තියෙනවාද මේ රටේ ,හරි කරුමය ක් මේක.
අනෝජ්ද දිල්වා වෙදමහතා තතමයි ❤❤❤❤❤❤❤❤😂
ඇයි ගන්ජ ඔනෙද උට ගන්ජ ඔනෙලු නෙද
හලෝ මේ ගංජා ඕන්නෙ එතුමට ගහන්න නෙමෙයි.හෙළ වෙදකමේ සමහර බෙහෙත් හදන්න.දැන් රටේ බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ ගංජා නෙමෙයි හෙරොයින් හරිද මිත්‍රයා.ඔයාල වගේ උප්පැන්නයට පමණක් සිංහල වෙච්ච අයට එතුම කියන දේවල් තේරෙන්න තව ටිකක් කල් යනව මිත්‍රයා...
Hamadema ona thamai habai yahapath deta mithura
ඇහැවෙත් අදයි කවුද ඒ..
වෙද මහතා මතු රජ කරවා, හෙළ දෙරණත්, හෙළ ජාතියත් දිනවන්න එක් වෙමු
තුන්කල් දැක්ක ඉන්දියාවෙි උන් ප#ක්...ලංකාවෙි හොරකමි කරලා උන්ගේ වගේ කියවනවා.. දැන් මෙහෙවුන් ඉන්දියාවට කඩෙි යනවා..
ඉංදියාවට පුදුම භයක් තියෙන්නේ
@@samanthipriyadarshani1994 බයක් නෙමෙයි.. අප්පිරියාවක්...
@@AbhayaMegha මටත්ච එහෙම තමා..👍👍👍
Apo ou jara ratak.
Helaye maha rajanna veda mahattaya a tuma tune helayema maha rajanna dergau wewa
ඕව පස්සෙ ගිහිල්ල කවදාවත් කිසිම රටක් ජාතියක් ඉදිරියට ගිහින් නෑ අද වෙන තුරුත් මේ රට ඕව නිසා පල්ලට ගියා මිස උඩට ඇවිත් නෑ
අපේ රට දියුණු වෙලා තිබ්බේ මේවා හරියට පිළිපැද්ද කාලේ බව මතක තියා ගත්තොත් හොඳයි
@@nelkaperera4045 හොද පිලිතුරක් දුන්නෙ
@@nelkaperera4045anit ratawal walata mewa athi neda 😂😂😂
මෙි comment බැලුවා සමහරැ බැනලාතියෙනවා එ්කියන්නෙ එ් අයගේ අදහස් වලට හරි යන්න කියන්න කියන එක එ්ක නොවෙයි වෙන්න ඔීන කාගේත් අදහස් පරකාශ කරන්න දි බලා සිටිමයි.මෙි රටෙි මිනිස්සුන්ට අනිකා ගේ අදහස් ගැන හරි අමාරැයි
සජිත් හෝ අනුර, වැඩි chance සජිත්. දෙන්නම මාස 6න රට වල පල්ලට යවනවා. අලුත් දක්ෂ අපි නොදන්නා නායකයෙක් අවශ්‍යයි. රනිල්ගේ කලේ පැනලා.
රාජාලියාට දෙමු
@@NorthRidgeSolarNZ හ්ම්ම්ම්ම්ම් 🦅🦅🦅🦅🦅🦅🙏🙏
වල පල්ලේ තමයි රට දැන් තියෙන්නෙ නැතුව මේක සුරපුරයක්ද.
අනුර ❤
@@A.P.ChandrapalaPathiranaසුරපුරයක් නෙවෙයි කලින් දුක් වින්දට වඩා හොදයි .ඉදිරිය නොදනිමි
අපේ පැතුම අනෝජ ද සිල්වා ට ජයවේවා
සම්පත් මහත්මා රටට ආදරේ ඔබ ඇයි කීර්ති වික්‍රමරත්න ජනාධිපති අපේක්ෂක යන් සමග වීඩීයෝවක් නොකරන්නේ ආදරයෙන් ඉල්ලනවා ලඟදීම වැඩසටහනක් කරන්න ඉබ්බාගමුවේ දම්මි අක්කා
රටට ආදරය කරනදේශපාලනයෙන් මඩිය තර කර ගැනීමට නොසිතනජනතාවට ඇත්තටම ආදරය කරනබොරු පොරොන්දු සුරංගනා කතා නොකියන.කාර්ය ශූර. බුද්ධිමත්අනාගත දැක්මක් ඇති අතීතය අමතක නැතිරට ගැන උගත් පාඩම් වර්තමානයේ ප්‍රයෝජනයට ගන්නාකිසිවෙකුට රැවටිය නොහැකිඅවංක නොනිවට කාරුණික නමුත් එඩිතරසමබරව තීරණ ගන්නානායකයෙක්ශ්රී ලංකා ධරණී තලයට ලැබේවා !❤🎉
Dakmak ati ekama nayakaya anodda silva pamanai🎉🎉🎉🎉
බුදු අම්මෝ කියන්න බෑ ජනාධිපති කව්ද කියලා කියනවා එහෙනම් මොන මගුලකටද කියවන්න ආවේ
🙏🙏🙏
මමත් දන්නවා මේ පාර දිනන කෙනා.හැබැයි කියන්නේ නෑ.අම්මෝ කියන්නේ නෑ.කියන්නෙම නෑ😂😂😂
😂😂😂😂
අනූර
කියන්ඩම එපා, කියන්ඩම එපා, මොකට ආවද මන්දා?
Namal
😂😂😂😂😂
රාජාලියා❤❤❤
මෙතුමාව මම පුද්ගලිකව දන්නව. මෙයා උග්‍ර ජවිපෙ විරෝධී අයෙක්. මෙයාගෙ දේශපාලන කුහකකමේ ඒ දවස්වල කරපු ටිකේ ඉතිරි ටික තමයි මේ කරන්නෙ.දැන් ලංකාවේ හැම දෙයක්ම කරල තියෙන්නෙ නැකත් වලට අනුව. නමුත් කෙලවිලා තියෙන තරම මදිද?
ඔව් බයවෙන්න දෙයක් නැහැ සම්පත් ඔටාල එකතු වෙලා මේ පාර රට හදන්න ගේන්නෙ රට විනාශ කරපු මිනීමරපු ජේවිපි කල්ලුයෙ නායකය ඉතින් එය හොදට කන්න දෙයි බයවෙන්න එප ඕකා මාස 6 රට කරන්නෙ බැහැ කියල යනව හොද වැඩේ😅
*NAMO BUDDHAYA**JAYA DHARANI**JAYA JAYA MAHA DEV**SIW HELAYATA JAYA*
හැබැයි මේ කියන කතාව සත්‍ය වෙන්නත් පුලුවන් IMF තෙවැනි වාරිකය ලැබී තියෙන නිසා මාස 06වගේ යනකම් රටට කිසිම ලොකු ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ.මේ රටේ හැමෝම නිසි කලමනාකරනය තියා ගන්න ඕන...සියල්ලෝම අනවශ්‍ය නාස්තික් කරන්න නරකයි
විකුණලා ණය අරගෙන කන්න දුන්නා මෙවා තමයි මිත්තියව
8:52 මොනරෙද්දක්ද බොල මේ කියන්නේ වහෙන් ඔරෝ බාසාව දාන්නෙ අරපරන රටකාපු හොර හැත්තටම කතිරෙ ගහන්න කියලද...දුරදක්නා නුවන පාවිච්චිකරල සැලසුම් ඇතුව තමයි රටක් බාර ගන්න ඕන
සෙනසුරා විතරද ග්‍රහයෙකුට ඉන්නේ...අනික් ග්‍රහ බලය මිනිස්සුන්ට රටට බලපාන්නෙ නැද්ද..
මගේ අනාවැකිය සජිත් මැති තුමාට ජයවේවා ♥️🙏🙏🙏
රාජාලියාට ජය වේවා
මගේ අදහස නම් මේ පාලක හැත්ත අනිවාරෙන්ම අපිව වලපල්ලට යවනවා තුන්වේල කන්න 5:31 නැතිකරනවා අපි එකට සිටගත යුතුය .
Janathawage balaya❤kendara karayo baila ghanna apa
යකෝ ඉන්දියාව සෘෂිවරුනි ලංකාවේ ඉසිවරු කියලා කියන්න කට හදාගනින්කෝ
ඒකෙන්ම තේරෙනවා බොරුව.ඔක්කොම ඉන්දියාවේ. මෙහෙ මුකුත්ම නෑ.
අනේද කියන්නේ👍👍👍
Anoj de silva mathidun thamai ape janapathi jayen jayama wewa🙏🙏🙏🎉🎉🎉🌹🌹🌹
Mama.kiyanne..niyatha.janadhipathi..ANURA.KUMARA.DISANAYAKA.thamai.niyathai.istheerai.
🙏🙏🙏💖💙💜️🌷🌟🌟🌟
අපේ ඇස් උඩ ගියා මේ තීරණාත්මක මොහොතෙ සම්පත් ගෙ වෙනස දැකලා.මේකෙ ලොකුම හානිය ඔබටයි මේක අයින් කරනව නමි හොදයි.
🙏🌟💫✨👌
❤❤🎉🎉
හිටපු පාලකයා ගෙදර යවලා නව පාලකයා ගෙ ජන්ම පත්තරේ බලවත් නම් එත් අසුඛද?
මෙහෙයවන ඔබ තුමා මෙහෙයවන ආකාරය බොහොම හොඳයි. හැබැයි මේ දූෂිත පඩි ගන්න දේශපාලුවන්ට ගුරු ගරු කියල විශේෂණ පදයක් දාලා ගැති මානසිකත්වයෙන් කථා කරනව ඇහෙනකොට මහා පිළිකුලක් දැනෙනවා. වැඩසටහන් කිහිපයකම දැක්ක. පඩියක් නොගෙන වැඩ කරන කෙනෙකුට නම් කිව්වට කමක් නෑ. ඔබ තුමාට මෙහෙම කිව්වට සමාවෙන්න. මට හැඟුනු දේ තමයි කිව්වෙ.
Good News means Sri Lanka is going forward with Elections .. Out of RW, SP, AKD we might have an outsider who could overcome the country's ECONOMIC situation. He is capable to produce from the world's #1 GRIFFIN... Mine
අපේ රටේ මිසුන්ගෙ ලේ හලපු ජේවිපී උන්ට මේ රටේ ජනාඩිපති වෙන්නෙ නැජ්ෂ්❤
ඔය මගුල් වැඩක් නෑ. 75ක් කාපු එවුන්ව විශ්වාස කරන්න තරම් මෝඩ නෑ මිනිස්සු. මාලිමාවට ජය ❤
👍👍👍
රටටයහපතක් වෙන්නට නම් අනුර ජනාධිපති විය යුතුමයි.
මොන රැලිආවත් රනිල්ව ඕන වෙනවා අවුරුද්දක් ගියාම
ඔව් , නැවතත් රනිල් මහතාගේ සේවය අවුරුද්ද කට පෙර අවශ්‍ය වෙනවා .එදාට රනිල් මහතා මේ රට නැවත බාරගනීද ?????.
Echrath ba me yna wdyta
🤣🤣🤣🤣
💩💩💩💩
සුදුසු කෙනා අනෝජ සිල්වා මහත්තය. මිනිස්සු වැඩිය අඳුරන් නැති එකයි වැඩේ විශ්ව ශක්තිය බලෙන් හැම දෙනාගෙම ඡන්දය අනුජ සිල්වා මහත්තයාට ලැබේවා
ඌත් පිස්සෙක්....තෝත් පිස්සෙක්...
@@dayanimalsiri726උබත් පිස්සෙක්
@🤣🤣🤣dayanimalsiri726
අපි හොදට දන්නවා ඌ ගැන....🤣🤣🤣🤣🤣
@@kunukatuwa4288කියන්න බලන්න.
අපි💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲🙏🙏🙏🪔🪔🪔☸️☸️☸️👑 අපි සජිත් මැතිතුමාට! 💛💚
Anodda silvawa kisikenek hariyata hadunagena nomata.. anodda silva path karmu🦁🦁🦅🦅🎉🎉💯
2027 පසුඅපරටටහරියන්නේ
ගම්පහ පැත්ත ගැන අවදානයෙන් ඉන්න✋ දෙවියො ඇට ලෙ මස් සහිත ශරිරයෙන් ජිවත්ව ඉන්නව😊
ජ්‍යොතිෂය නම් ජ්‍යෝතිශය වෙන වෙන බයිලා එපා.
හරි යටම හරි
Silva athithaye karapuwa tikak hoyala baluwada
රැල්ලක් හදමු.අනෝජ් ද සිල්වා වෙනුවෙන්...මේක රටේ අවශ්‍යතාවයක්
අනෝජ්ද සිල්වා❤
බටකොල කැව්වෙ විෂ්ණු දෙවියන්ට කියල අපි අහල තියෙන්නේ .
අනේ මන්දා, මෙයා කියපු එක comments දාපු කාටවත් තේරෙන්නෙ නැහැ . රනිල් ගැන තමයි කිව්වෙ. රනිල් මෙලෝ රහක් නැහැ තමයි. ඒත් ඉතින් දන්න යකා හොඳයි
පත් ඔබ කොහොම ඇහුවත් සජිත් තමයි ජනපති❤❤❤❤❤❤❤❤
❤
අපි බලමූ. 22කීව දේ හරිද කියල 🎉🎉
To save our motherland from this corrupted politicians only NPP ♥️ Definitely AKD should be the president Law of nature will punish the wrong doers
9:58p 10:28
ලංකාවේ කේන්ද්‍රය කුම්භ නොවේ සිංහ බව තවත් ජෝතිර්වේදීන් කියනවා පෙබරවාරි 4 නොවේ මැයි 22 ගන්න කියලා කියනවා
මේ රටට සිංහබාහු ආ දා සිට සිංහයා කොඩියට ගහගෙන ගෙනා සාපයට හෙළයා හලා සිංහලයා ආවා.කුම්බ හෙළ කේන්ද්‍රය අනුව.සිංහ කියල හදන උන් මහා ප්‍රෝඩාවකට ලංකා භූමිය අරන් යනවා
මොකුත් නොදන්නවානම් තත්කාල කෙන්දර යක්වත් ගහන්න ඔනැ කුම්බ කිය කියා ඉන්නෙ නැතිව
රටට පමණක් නොවෙය් .. මුළු ලෝකෙටම මතක හිටින පාඩමක් ලෝක යුද්දෙන් දේවී ... තුන්වන ලෝක යුද්දේ අත ලග.... දැන් පාපී ජනයා වැඩි .. සත්තු මරනවා මස් මාංශ ගිලලා ගිලලා කබරයෝ වෙලා ...ඔව්න්ගේ බඩ තිරිසන් සත්තුන්ගේ සොහොනක් වෙලා ....දඩුවම් ලෝකේ හැමෝටම දඩුවම් ලැබෙන දවස ඉතාම ආසන්නය .........
❤
ඔබ යථාර්ථය පවසන උත්තමයෙක්.
ගරැ කරනවා ඔබ අවබෝධය ට
අනිවාර්යයෙන්ම 👍
සහතික ඇත්ත
ඉතා නිවැරදියි
අනිවාර්යයෙන්ම අනෝජ්සිල්වා වෙද මහතාගේ ජය තහවුරු කර්මු.එකම එක විශ්දුම එතුමා පමනමයි
බුදුරජානන්වහන්නස්. සෘෂිවරුන්ට සමකරන්න. එපා. බුදුන්වහන්සේගේ. දැකීම. සමකරන්න හැකි තවත් බුදුකෙනෙකුට පමණයී
ජනතාවට නිවැරදි තීරණය ගන්න බුද්ධිය පහළ වේවා.
ආශිර්වාදය වෙත්වා
මගෙ. පැතුමන් අනෝජ් ද සිල්වා වෙද මහත්තයා ට ජය වෙවා ❤️❤️🦅🦅🙏🙏
@@LifeShortsLkලංකාවෙ මාර හරක් ඉන්නෙ .
@@swarnathilaka3366 තෝ කට්ට ආඬියෙක් උනාට හිතූවද බල්ලෝ ,අපි හැමෝම අනුවන අය කියල?,
ඒ කවුද ඒ
@@LifeShortsLkකවදාවත් එහෙම කියල නෑ යකෝ අගම්පොඩි පරම්පරාව එන්නෙ රාවනගෙ පරපුරෙන් කියල කිව්වෙ.තෝ වෙදමහත්තයගෙ නම තියන හැමතැනටම ඇවිත් මොකක් හරි බයිලාවක් ගහනව තොපො වගේ එව්න්ට මිනිස්සු රැවටෙන්නෙ නෑ.
පොල් තෙල් වේද ගෝලයෝ
ඔබ ඔබට ආදරෙයි නම්..............❤
ඔබ රටට ආදරේයි නම්...............❤
ඔබ බුදු දහමට ආදරෙයි නම්. ....❤
ඔබ ජාතියටත් ආදරෙයි නම්......❤
පරිසරයට ආදරෙයි නම්.............❤
විශ්ණු දෙවියන් වහන්සේගේ වාහනය ..
ලකුණ.... උකුස්සා ලකුණෙන්...
හෙළ ජාන ඇති. .......
කන්ද උඩරට රාජධානියේ උපන්...
සුසැට කාලාව ප්‍රගුනකර ඇති...
බුදු දහම පිළිබඳ අවබොදයක් ඇති..
මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන්. සෙවය කරන...
හෙළයෙක් වගෙ ජිවත් වන...
එඩිතර....
සුභාදහම ගැන මනා අවබෝධයක්..
ඇති...
හෙළ වෛද්‍යචාර්ය
අනොජ් ද සිල්වා ඔබගේ කැමත්ත පලකරන්න...❤
තෙරුවන් සරණයි...
පිස්සෙක් නෙ.රටක නායකයවෙන්න උගත්කමක් සමාජයට ගැලපීමක් තියෙන්නඕනැ.අගම්පොඩි සුරන්ජීව අනෝජ් ද් සිල්වා ... කුලයෙන් අඩුයි...අනික සිල්වාකෙනෙක්...කිසිසේත්ම ගැලපෙන්නෙනෑ මේරටට .
පිස්සුද ...රටක් පාලනය කරන්න අවශ්‍ය දේ මොනවාද ...
පටු මානසිකත්වයකින් බලන්න එපා....
@@sunandiliyanage8973ඒ කියන්නේ අර හොරැ 225රට විකුණලා ඉවර කරනකම්ම
පල පල පල
ඔබේ තීරණය හරි අනෝජ් ද සිල්වා ජනපති කරමු
මයිනාගෙ ගොට්ටෙක් ඌත් 😂
225 වෙනකොට රටේ ජනාධිපති මනෝජද සිල්වා වෙදමහතා අනුරට චන්දෙ දීලා ආපසු ජනතාව ට පසුතැවෙන්න වෙයිබුද්දි මාත් ජනතාව මනෝජ් වෙදමත වටා එකතුවෙන්න රාජාලියා වටා එකතු වෙමු
මටත් ඕනෙ රාජාලියාගේ තට්ටේ එල්ලිලා පියඹන්න 😂
අංගොඩ පලයං..
බොරු ප්‍රතිරුපකයන් ට දුවන්න වෙනව,පුහු චරිත අල්ලන් පොන් ලොකෙ දඟලන්න එපා
@@dayanimalsiri726 උඹ පලයන් අංගොඩ
@@ChithraTisera-zy1dvනිවහල්ව පියාඹන්න පුළුවන් වාතාවරණයක් රටේ ඇතිවෙයි තටු අවශ්‍ය නැහැ .
සිංහ රජා අනොජ් ද සිල්වා ඔබතුමා ට උතුම් දලදා හාමුදුරුවන්ගේ පිහිට යි
❤ energy zero
@@nuwanmc උබගේ එනජි එකේ වරදක්
You have to visit neurology Dr as soon as possible o k
Sihayek😁silva
@@LifeShortsLksahathika aththa.
ජෙප්පන්ට තදවෙන්නෙත් නැහැ .ජෙප්පන්ට චන්දෙ දෙන අයට තද වෙන්නෙත් නැහැ .මොකද ඇත්ත ,බොරුව මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන් .ඒ නිසා බහුතර ජනතාව අනුරට..බොරුව රජ කල කාලෙ අවසන්
ජපෝ අන් අයගේ මත ඉවසන්නේ නෑ.ප්‍රචණ්ඩත්වය වෛරය සමාජය ජීවත් කරනවා.ජෙප්පන්ට ගියොත් රට අනේ සතෙකුටවත් ඉන්න පුළුවන් වෙයිද දන්නෑ
🦅🦅🇱🇰🙏🏻සුරන්ඡීව අනොඡ් ද සීල්වා වේදමහතා
😂😂😂
සම්පත් මහත්මයා කල හොඳ වැඩසටහනක් බව කියන්න පුලුවනි. කුලතුංග මහතාටත් ඔබටත් බොහොම ස්තූතියි. ජනතාව බුද්ධියෙන් යුතුව කටයුතු කල යුතුයි. පොරොන්දු දෙන අයට වඩා වැඩ කල අය ගැන විශ්වාසය තැබීම නුවණට හුරුයි.
Principal should be smart & intelligent very true 👍
අනෝජ්ද සිල්වා මහතා....ජය වේවා!!!!
තෙරුවන් සරණයි 🙏🙏🙏
විශ්ව බලයෙන් අනෝජ් සිල්වා බලයට පත්වේවා!!!
ලෝක හොරෙක්...තොපිට පිස්සු
තේරුමක් නැති program එකක්...
😂😂😂
අනොජ් වෙදමහතා සොබාදහමේ නායකයා
Aka aththa obathuma hare aththa kathava❤❤❤❤❤
අනොජ් ද සිල්වා වෙදමහාතා 🦅🦅 සිව්හෙලයට ජය
😂😂😂
Very nicely presented.
සිරිමාවෝ රටපාලනය කලේ මොන අත්දැකීම් තිබිලද? අපේ ජීවිතකාලෙ දැකපු හොදම පාලනය.
ඒක නිසාද දන්නෙ නැහැ ඒ කාලයට සත් වසරක සාපය කියල ඉස්සර මිනිස්සු කිව්වෙ නේද?
ලන්කාවේ ඉන්නේ කාලකනි .හොද මනුස්සයෙක් ආවොත් කරන්න දෙන්නෙ නැහැ .රටේ උන්ට ඕන රටට හෙන ගැහුවත් කන්නයි බොන්නයි විතරයි . ඉදිරි අවුරුදු ගානක් ඉස්සරහ බලලා වැඩ කරන නායකයෙක් ආවොත් ඉන්න දෙන්නේ නැහැ .අවාසනාව වැඩියි ලන්කාවේ උන්ගේ 😢
@@jeewanjayarathnaforadults2642මිනිස්සු එහෙම කිව්වෙ නෙමෙයි සුනක සම්බවයක් ඇති guu am පී කාරයො 😂
ජාතික හැගීම කියන ගුනාංගයට ජාතකේ පසුබිම් වෙනවා.පෘතුග්‍රීසි,ලංදේසි,ඉංග්‍රීසි,මිශ්‍රවීමකුත්
රටේ පවතිනවානේ.
Sirima gay kalakanni poling ugaya..
Hirikithie..
සිංහ හඬ ඇති සිංහ ගති ඇති....අභිමානවත්...
..එඩිතර යුග පුරුෂයාණෙනි., තෙරුවන් සරණයි! ඔබතුමාට....ජය වේවා...ලක් දෙරණට....රටවැසියාට......🦅🦅🦅
ජනතාවගේ හදවතේ නායකයා අනුර කුමාර දිසානායක මහත්මා නිසැකයෙන්ම ජනාධිපති වනවාම තමයි ....
❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍
සම්පත්,, මම හිතන් හිටියෙ ඔබ මහත්මයෙක් කියල. බලද්දි ඔබත් ඒ මජර කදවුරු වලටම නැඹුරු කෙනෙක්. ලැජ්ජයි..!
Eya karnne hadunwa dena eka mole kalpana karala balnna mithura
යකෝ චැනල් එක එයාගෙ.දැන් වෙන අදහසක් ප්‍රකාශ කරන්න උබලගෙන් අවසර ගන්න ඕනද.අනේ පලයන් බං😂
itn tv එකනෙ මු හිටියේ
හෙළයේ රජු අපේ අනෝජ්ද සිල්වා වෙදමහත්තය ..ඔය කිරිපුස්සො නෙමෙයි ...රටට අවශ්‍ය ඔබින නායකය අනෝජ්ද සිල්වා වෙදමහත්තය .🦅🤝🤝🤝🤝🦅🇱🇰🙏.
නියම ජෝතිර්වෙදයට අනුව කියන්න බැරි බව මෙයා දන්නවා නමුත් රටේ රැල්ල තියෙන්නෙ අනුරට ඒකමත මෙතුමා අනා වැකිය කියයි😊😊😊
❤❤❤Anura dinanw anurata ජය වේවා anura dinanwaaka sathakinm ok
දිනන්න.ඔන,අණෝජ්‍යසිල්වා
අපේ රටට තිබුන අවු ,76 ක එරාස්ටකය නොපෙනුනේ ඇයි මෙි වෙලාවි මොළය අරන් ගිහින් ජන්දය දාන්න
30 s awruddak yuddaya .71,88,89 kerali.2019 sira 2022 wenakan korona.idiriyata thiyenne illan kema.
අනෝද සිල්වා මැතිතුමාය ජය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එයාට කියලා තෙල් බෙහෙත් කරගන්නද
@@ChithraTisera-zy1dvතෙල් බෙහෙත් නරකද හරකෝ.
Rallata ahuwela innakam e wage aya weddu widihata withari penne
අනෝජ විසෙස කෙනෙක් නොවෙ ,ඔය මුලාවෙන් නිදහස් වෙන්නෙ,ඔබලට දුක් වෙන්න වෙනව,මොඩ අදහස් දුරලන්න,මෙ රට ඔය මොඩයො රජ කරල දියුණු වෙන්නෙ නැ,මෙ වෙනකොට මෙ රටෙ බහුතරයකගේ හදවත් චක්‍රය පිරිහිලා ,වෙන්නෙ නපුරම තමා
@@ChithraTisera-zy1dvප්‍රමිතියෙන් තොර බාල බටහිර බෙහෙත් බීල දිමෙන්තියාද ..ඇල්සයිමර් එන්න කලින් හිසකුඩිච්චියක් දාගන .අපේ අනෝජ්ද සිල්වා වෙදමහත්තය ගාවට ඇවිත්
Anura❤❤❤
අනෝජ් සිල්වා මහතාට ජයවේවා ❤❤❤❤❤
බොරු බිල්ලො මවල ආයෙත් දූෂිතයොන්ටම බලේ දෙන්න ගහන ගේම්...සම්පත් මහත්මයා ඇයි මේ වගේ මිනිස්සු සම්බන්ධ කරගන්නෙ...🤮🤮🤮🤮
සම්පත්ගෙ ඔලුවෙ හිලක් මං හිතන්නෙ.
@@JinasiriNissanka ගෞරවයක් තිබ්බ මහත්මයෙක්....දැන්නම් ලොකු සැකයක් තියෙනවා...
මොකද බොහොම වැදගත් තම වෘත්තිය ගෞරවයෙන් කරන ජෝතීර්වේදීන් ඉද්දි මේ වගේ අයව ගේද්දි....
හැමතැනම හිල්.හිල් හිල්😂😂
Redi nativa kade yana kalakanniyo😅😅😅😅
අනුර රනිල් සජිත් කියන්නෙ තුනක් නෙවෙයි . ඔබතුමන්ලා වහල් කරගෙන රවට්ටගෙන හිටියට
අපේ රටේ කරන කියන හැම දෙම අනුන්ගේ රටේ න් ලබාගත්තු සංස්කෘතිය ක් නෙ නමුත් මේවිශ්වයේ නිර්මාතෘ යේහොවා දෙවියන්. බයිබලය දිතිබෙන අනාවැකි ඉදිරියෙදි ඉටුවෙනවා ඒවා වෙනස් කරන්ට ග්‍රහ ලොවලටබෑ ග්‍රහ යො කියන්නෙ විශ්ව යේ තියෙන අනෙකුත් ග්‍රහ පිහිටීම් වලට එයාලට පුලුවන්නම් ඔයාකියන දෙවල් කරන්න මේලෝකේ ජිවත් වේන්ට කාටවත්ම බෑ නේද
විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ලක්දෙරණමත පහල වු පින්බර පුතුන් , අනෝජ් සිල්වා ඔබම පමනයි අපේ රජු!!! ජය වේවා!!!
මේ රටට දේසපාලුවෝ කල විනාසය කලින් දැකලා ඔය ජෝතිශයට කියන්න තිබුන නේද ලෝකෙට ණය වෙලා ණය ගෙවන්න බැරිව බංකොලොත් රටක් කරලා අවසන් .මාස එක හමාරෙ හොදේ 2028ඉදලා ණය ගෙවනකොට තේරෙයි හොදේ .හා කමක් නැහැ අපි මාලිමාවට .රට අනුරට
මොවුන් පිස්සෝ.මේගොල්ලා පොත් නරට කොහොමත් විනාසයි
එක කාලයක් නයි ඇරියා 69 ලක්ෂයක්ම ඇර ගත්තා
දැන් අහසෙ තියෙන ග්‍රහ තාරකා ටික පෙන්වල උඩ බලා ගනිල්ල කියල අරින හදන්නෙ
මේවා විශ්වාස කරන ගොන්නු තරු පේනකල් ඇර ගත්තදෙන්
මහ පොළොවේ පය ගහල සිහිකල්පනාවෙන් ඉන්න මිනිස්සු ටික මාලිමාවට චන්දෙ දෙයි , අනාවැකි නිසා අනාථ වුන අපි තවත් ඕවාට නොරැවටෙමු
කීර්ති වික්‍රමරත්න මහත්තයා ට රට භාර දෙන්න...එයාට පුළුවන් 🙏🙏
අප බුදු පියානන් වහන්සේගේ නිර්මල දර්මය දකින මා අපි සියලු දෙනාම එකයි එක අම්මගෙ දරුවො ඉපදී ඉපදී මැරි මැරි එන සංසාරෙ ඔයාලා මට වෙච්ච මම ඔයාලා හට වෙච්ච වාරගනන අනන්තයි ඔයාලා සියලු දෙනාම මගේ කාලා බිලා දෙමව්පියන් බිරිද සුවාමිපුර්ශයා දරුවො සියලු දෙනාම සමග සතුටින් කාලා බිලා ජිවත් වෙන්න මේ රට මේ මනුෂ්‍ය ලොකේ බෙරා ගන්න හදන්න මට පුළුවන් සල්ලි නෙවෙයි ජිවිතෙ මනුෂ්‍ය කමයි වටින්නේ මට රජවෙන්න නෙවෙයි ඔයාලා සියලු දෙනාම රජකරවන්නයි මගේ වගකීම බුදු සරනයි🙏🙏🙏
හොරු 225ම පන්නමු .දේශීයත්වය අගයමු.හෙළයින් දිනවීමට රාජාලියා 🦅 ඉදිරියේ කතිරය ගසා අනෝජ්ද සිල්වා දිනවමු.
Horu pannla Monawa unath Kamak na ,hitha Hada ganna puluwan
වැඩේමයි දින වන්න
ඒකම තමා මාත් අදහස් කරන්නේ
Ubala Vali kanawa.ara jothisya miyuru sampath kiwvane aniwaryen anura 100/51 vada gannawa kiyala vagema 2027 veddi namalaya nawatha pipenawalu janapathi wela😊.
❤👑🙏🏼
ජනතාව කොහෙද බුද්ඩිමත් රට අනුරට කිය කියා ඒ මිනී මරුවා ගැනම කියනව ගියපාර ගෝටාබය වගෙ තාම මට්ටු වෙලා නැහැ කාලකන්නො
අන්තිමට අහිංසක මිනිස්සුත් දුක් විදිනවා😢
අනුර දින්න යකෝ😂
මේ මොන ජෝතිර්වේදීයොද බන්.බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝන්ගෙ නාඩි වාක්‍ය අනුව 2024 දී පත්වෙන නායකයා සිය සම්පූර්ණ දූර කාලය ඉවර කරලා ලෝක.පූජිත නායකයෙකුට එන්න මග විවර කරලා ධූරයෙන් ඉවත් වෙන බවයි
කාවද මැරුවේ අනුර බොරු මඩ තුක් නොදකින් මෝඩ කාලකන්නි වහල්ලු
අනුර මරපු එක්කෙනෙක් ගැන ඔයාට ඔප්පු කරන්න පුලුවන්ද. රනිල් මැරෙව්වෙ බුරුතු පිටින්. රාජපක්ෂ ලත් ඒ දේශපාලන හිතතුනුත් ගැන නම් ඔය චෝදනාව හරි.නොදන්නා ගොන් කථා කියන්න එපා.
අනුරයාට පිස්සු තනියම හිනා වෙනවා,,,
අනෝජ් සිල්වා දිනවමු 🙏🙏🙏❤️❤️❤️රාජාලියා දිනවමු 🙏❤️❤️
මේ බොරු කාරයෝ කොහෙන්ද් හොයා ගන්නෙ
කතා කරන්න වැදගත් දේවල් කොච්චර තියෙනවාද මේ රටේ ,හරි කරුමය ක් මේක.
අනෝජ්ද දිල්වා වෙදමහතා තතමයි ❤❤❤❤❤❤❤❤😂
ඇයි ගන්ජ ඔනෙද උට ගන්ජ ඔනෙලු නෙද
හලෝ මේ ගංජා ඕන්නෙ එතුමට ගහන්න නෙමෙයි.හෙළ වෙදකමේ සමහර බෙහෙත් හදන්න.දැන් රටේ බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ ගංජා නෙමෙයි හෙරොයින් හරිද මිත්‍රයා.ඔයාල වගේ උප්පැන්නයට පමණක් සිංහල වෙච්ච අයට එතුම කියන දේවල් තේරෙන්න තව ටිකක් කල් යනව මිත්‍රයා...
Hamadema ona thamai habai yahapath deta mithura
ඇහැවෙත් අදයි කවුද ඒ..
වෙද මහතා මතු රජ කරවා, හෙළ දෙරණත්, හෙළ ජාතියත් දිනවන්න එක් වෙමු
තුන්කල් දැක්ක ඉන්දියාවෙි උන් ප#ක්...ලංකාවෙි හොරකමි කරලා උන්ගේ වගේ කියවනවා.. දැන් මෙහෙවුන් ඉන්දියාවට කඩෙි යනවා..
ඉංදියාවට පුදුම භයක් තියෙන්නේ
@@samanthipriyadarshani1994 බයක් නෙමෙයි.. අප්පිරියාවක්...
@@AbhayaMegha මටත්ච එහෙම තමා..👍👍👍
Apo ou jara ratak.
Helaye maha rajanna veda mahattaya a tuma tune helayema maha rajanna dergau wewa
ඕව පස්සෙ ගිහිල්ල කවදාවත් කිසිම රටක් ජාතියක් ඉදිරියට ගිහින් නෑ අද වෙන තුරුත් මේ රට ඕව නිසා පල්ලට ගියා මිස උඩට ඇවිත් නෑ
අපේ රට දියුණු වෙලා තිබ්බේ මේවා හරියට පිළිපැද්ද කාලේ බව මතක තියා ගත්තොත් හොඳයි
@@nelkaperera4045 හොද පිලිතුරක් දුන්නෙ
@@nelkaperera4045anit ratawal walata mewa athi neda 😂😂😂
මෙි comment බැලුවා සමහරැ බැනලාතියෙනවා එ්කියන්නෙ එ් අයගේ අදහස් වලට හරි යන්න කියන්න කියන එක එ්ක නොවෙයි වෙන්න ඔීන කාගේත් අදහස් පරකාශ කරන්න දි බලා සිටිමයි.මෙි රටෙි මිනිස්සුන්ට අනිකා ගේ අදහස් ගැන හරි අමාරැයි
සජිත් හෝ අනුර, වැඩි chance සජිත්. දෙන්නම මාස 6න රට වල පල්ලට යවනවා. අලුත් දක්ෂ අපි නොදන්නා නායකයෙක් අවශ්‍යයි. රනිල්ගේ කලේ පැනලා.
රාජාලියාට දෙමු
@@NorthRidgeSolarNZ හ්ම්ම්ම්ම්ම් 🦅🦅🦅🦅🦅🦅🙏🙏
වල පල්ලේ තමයි රට දැන් තියෙන්නෙ නැතුව මේක සුරපුරයක්ද.
අනුර ❤
@@A.P.ChandrapalaPathirana
සුරපුරයක් නෙවෙයි කලින් දුක් වින්දට වඩා හොදයි .ඉදිරිය නොදනිමි
අපේ පැතුම අනෝජ ද සිල්වා ට ජයවේවා
සම්පත් මහත්මා රටට ආදරේ ඔබ ඇයි කීර්ති වික්‍රමරත්න ජනාධිපති අපේක්ෂක යන් සමග වීඩීයෝවක් නොකරන්නේ ආදරයෙන් ඉල්ලනවා ලඟදීම වැඩසටහනක් කරන්න ඉබ්බාගමුවේ දම්මි අක්කා
රටට ආදරය කරන
දේශපාලනයෙන් මඩිය තර කර ගැනීමට නොසිතන
ජනතාවට ඇත්තටම ආදරය කරන
බොරු පොරොන්දු සුරංගනා කතා නොකියන.
කාර්ය ශූර. බුද්ධිමත්
අනාගත දැක්මක් ඇති
අතීතය අමතක නැති
රට ගැන උගත් පාඩම් වර්තමානයේ ප්‍රයෝජනයට ගන්නා
කිසිවෙකුට රැවටිය නොහැකි
අවංක නොනිවට
කාරුණික නමුත් එඩිතර
සමබරව තීරණ ගන්නා
නායකයෙක්
ශ්‍රී ලංකා ධරණී තලයට ලැබේවා !❤🎉
Dakmak ati ekama nayakaya anodda silva pamanai🎉🎉🎉🎉
බුදු අම්මෝ කියන්න බෑ ජනාධිපති කව්ද කියලා කියනවා එහෙනම් මොන මගුලකටද කියවන්න ආවේ
🙏🙏🙏
මමත් දන්නවා මේ පාර දිනන කෙනා.හැබැයි කියන්නේ නෑ.අම්මෝ කියන්නේ නෑ.කියන්නෙම නෑ😂😂😂
😂😂😂😂
අනූර
කියන්ඩම එපා, කියන්ඩම එපා,
මොකට ආවද මන්දා?
Namal
😂😂😂😂😂
රාජාලියා❤❤❤
මෙතුමාව මම පුද්ගලිකව දන්නව. මෙයා උග්‍ර ජවිපෙ විරෝධී අයෙක්. මෙයාගෙ දේශපාලන කුහකකමේ ඒ දවස්වල කරපු ටිකේ ඉතිරි ටික තමයි මේ කරන්නෙ.
දැන් ලංකාවේ හැම දෙයක්ම කරල තියෙන්නෙ නැකත් වලට අනුව. නමුත් කෙලවිලා තියෙන තරම මදිද?
ඔව් බයවෙන්න දෙයක් නැහැ සම්පත් ඔටාල එකතු වෙලා මේ පාර රට හදන්න ගේන්නෙ රට විනාශ කරපු මිනීමරපු ජේවිපි කල්ලුයෙ නායකය ඉතින් එය හොදට කන්න දෙයි බයවෙන්න එප ඕකා මාස 6 රට කරන්නෙ බැහැ කියල යනව හොද වැඩේ😅
*NAMO BUDDHAYA*
*JAYA DHARANI*
*JAYA JAYA MAHA DEV*
*SIW HELAYATA JAYA*
හැබැයි මේ කියන කතාව සත්‍ය වෙන්නත් පුලුවන්
IMF තෙවැනි වාරිකය ලැබී තියෙන නිසා මාස 06වගේ යනකම් රටට කිසිම ලොකු ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ.මේ රටේ හැමෝම නිසි කලමනාකරනය තියා ගන්න ඕන...සියල්ලෝම අනවශ්‍ය නාස්තික් කරන්න නරකයි
විකුණලා ණය අරගෙන කන්න දුන්නා මෙවා තමයි මිත්තියව
8:52 මොනරෙද්දක්ද බොල මේ කියන්නේ වහෙන් ඔරෝ බාසාව දාන්නෙ අරපරන රටකාපු හොර හැත්තටම කතිරෙ ගහන්න කියලද...දුරදක්නා නුවන පාවිච්චිකරල සැලසුම් ඇතුව තමයි රටක් බාර ගන්න ඕන
සෙනසුරා විතරද ග්‍රහයෙකුට ඉන්නේ...අනික් ග්‍රහ බලය මිනිස්සුන්ට රටට බලපාන්නෙ නැද්ද..
මගේ අනාවැකිය සජිත් මැති තුමාට ජයවේවා ♥️🙏🙏🙏
රාජාලියාට ජය වේවා
මගේ අදහස නම් මේ පාලක හැත්ත අනිවාරෙන්ම අපිව වලපල්ලට යවනවා තුන්වේල කන්න 5:31 නැතිකරනවා අපි එකට සිටගත යුතුය .
Janathawage balaya❤kendara karayo baila ghanna apa
යකෝ ඉන්දියාව සෘෂිවරුනි ලංකාවේ ඉසිවරු කියලා කියන්න කට හදාගනින්කෝ
ඒකෙන්ම තේරෙනවා බොරුව.ඔක්කොම ඉන්දියාවේ. මෙහෙ මුකුත්ම නෑ.
අනේද කියන්නේ👍👍👍
Anoj de silva mathidun thamai ape janapathi jayen jayama wewa🙏🙏🙏🎉🎉🎉🌹🌹🌹
Mama.kiyanne..niyatha.janadhipathi..ANURA.KUMARA.DISANAYAKA.thamai.niyathai.istheerai.
🙏🙏🙏💖💙💜️🌷🌟🌟🌟
අපේ ඇස් උඩ ගියා මේ තීරණාත්මක මොහොතෙ සම්පත් ගෙ වෙනස දැකලා.මේකෙ ලොකුම හානිය ඔබටයි මේක අයින් කරනව නමි හොදයි.
🙏🌟💫✨👌
❤❤🎉🎉
හිටපු පාලකයා ගෙදර යවලා නව පාලකයා ගෙ ජන්ම පත්තරේ බලවත් නම් එත් අසුඛද?
මෙහෙයවන ඔබ තුමා මෙහෙයවන ආකාරය බොහොම හොඳයි. හැබැයි මේ දූෂිත පඩි ගන්න දේශපාලුවන්ට ගුරු ගරු කියල විශේෂණ පදයක් දාලා ගැති මානසිකත්වයෙන් කථා කරනව ඇහෙනකොට මහා පිළිකුලක් දැනෙනවා. වැඩසටහන් කිහිපයකම දැක්ක. පඩියක් නොගෙන වැඩ කරන කෙනෙකුට නම් කිව්වට කමක් නෑ. ඔබ තුමාට මෙහෙම කිව්වට සමාවෙන්න. මට හැඟුනු දේ තමයි කිව්වෙ.
Good News means Sri Lanka is going forward with Elections .. Out of RW, SP, AKD we might have an outsider who could overcome the country's ECONOMIC situation. He is capable to produce from the world's #1 GRIFFIN... Mine
අපේ රටේ මිසුන්ගෙ ලේ හලපු ජේවිපී උන්ට මේ රටේ ජනාඩිපති වෙන්නෙ නැජ්ෂ්❤
ඔය මගුල් වැඩක් නෑ. 75ක් කාපු එවුන්ව විශ්වාස කරන්න තරම් මෝඩ නෑ මිනිස්සු. මාලිමාවට ජය ❤
👍👍👍
රටටයහපතක් වෙන්නට නම් අනුර ජනාධිපති විය යුතුමයි.
මොන රැලිආවත් රනිල්ව ඕන වෙනවා අවුරුද්දක් ගියාම
ඔව් , නැවතත් රනිල් මහතාගේ සේවය අවුරුද්ද කට පෙර අවශ්‍ය වෙනවා .එදාට රනිල් මහතා මේ රට නැවත බාරගනීද ?????.
Echrath ba me yna wdyta
🤣🤣🤣🤣
💩💩💩💩
සුදුසු කෙනා අනෝජ සිල්වා මහත්තය. මිනිස්සු වැඩිය අඳුරන් නැති එකයි වැඩේ විශ්ව ශක්තිය බලෙන් හැම දෙනාගෙම ඡන්දය අනුජ සිල්වා මහත්තයාට ලැබේවා
ඌත් පිස්සෙක්....තෝත් පිස්සෙක්...
@@dayanimalsiri726උබත් පිස්සෙක්
@🤣🤣🤣dayanimalsiri726
අපි හොදට දන්නවා ඌ ගැන....🤣🤣🤣🤣🤣
@@kunukatuwa4288කියන්න බලන්න.
අපි💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲🙏🙏🙏🪔🪔🪔☸️☸️☸️👑 අපි සජිත් මැතිතුමාට! 💛💚
Anodda silvawa kisikenek hariyata hadunagena nomata.. anodda silva path karmu🦁🦁🦅🦅🎉🎉💯
2027 පසුඅපරටටහරියන්නේ
ගම්පහ පැත්ත ගැන අවදානයෙන් ඉන්න✋ දෙවියො ඇට ලෙ මස් සහිත ශරිරයෙන් ජිවත්ව ඉන්නව😊
ජ්‍යොතිෂය නම් ජ්‍යෝතිශය වෙන වෙන බයිලා එපා.
හරි යටම හරි
Silva athithaye karapuwa tikak hoyala baluwada
රැල්ලක් හදමු.අනෝජ් ද සිල්වා වෙනුවෙන්...මේක රටේ අවශ්‍යතාවයක්
අනෝජ්ද සිල්වා❤
බටකොල කැව්වෙ විෂ්ණු දෙවියන්ට කියල අපි අහල තියෙන්නේ .
අනේ මන්දා, මෙයා කියපු එක comments දාපු කාටවත් තේරෙන්නෙ නැහැ . රනිල් ගැන තමයි කිව්වෙ. රනිල් මෙලෝ රහක් නැහැ තමයි. ඒත් ඉතින් දන්න යකා හොඳයි
පත් ඔබ කොහොම ඇහුවත් සජිත් තමයි ජනපති❤❤❤❤❤❤❤❤
❤
අපි බලමූ. 22කීව දේ හරිද කියල 🎉🎉
To save our motherland from this corrupted politicians only NPP ♥️
Definitely AKD should be the president
Law of nature will punish the wrong doers
9:58p 10:28
ලංකාවේ කේන්ද්‍රය කුම්භ නොවේ සිංහ බව තවත් ජෝතිර්වේදීන් කියනවා පෙබරවාරි 4 නොවේ මැයි 22 ගන්න කියලා කියනවා
මේ රටට සිංහබාහු ආ දා සිට සිංහයා කොඩියට ගහගෙන ගෙනා සාපයට හෙළයා හලා සිංහලයා ආවා.
කුම්බ හෙළ කේන්ද්‍රය අනුව.
සිංහ කියල හදන උන් මහා ප්‍රෝඩාවකට ලංකා භූමිය අරන් යනවා