ශිරන්තිව බේරගන්න මහින්ද රාජපක්ෂ වැද වැටෙයි.

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 550

  • @sleconomist4359
    @sleconomist4359  День назад +40

    අපේ අලුත් නාලිකාවට මෙතනින් සම්බන්ධ වෙන්න. www.youtube.com/@sltimes-t6i

    • @LasanthaVitharana
      @LasanthaVitharana День назад +1

      Anewa

    • @pitar7912
      @pitar7912 День назад

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @madhu7184
      @madhu7184 День назад +3

      එහෙම එයාලට support අය ඉන්නව කියල හරියන්නෙ නෑ. එයාලව අයින් කරන්න අපි ඕනවටත් වඩා බලය දීල තියෙන්නෙ. අපේ ජනාධිපතිතුමාට දැන් පුලුවන් ඒ ඔක්කොම අයින් කරල මේ හොරු මිනීමරුවො හිරේ දාන්න.ඔයාලට පුලුවන්නම් කියන්න ජනාධිපතිතුමාට ඒ ඔක්කොම support කරන හෙන්චයියන් අයින් කරල මේ වැඩේ කරන්න කියල. එයාලගෙ නෙවෙයි කියන ඉඩම් රජයට පවරගන ජනසතු කරන්න තියෙන්නෙ😂 නැත්තම් ඉඩම register කරන තියන කෙනා පස්සෙන් යන එකයි . එතකොට මුල හොයාගන්න පුලුවන්නෙ

    • @CelistesFonseka
      @CelistesFonseka День назад +1

      නිතිය පොදුයි. බලමු npp අප රජය කොහොමද කියලා.

    • @merithika_2.2M
      @merithika_2.2M День назад +1

      මම පුංචි කාලේ දවසක් ගමේ කඩේදි ටොෆියක් හොරෙන් කෑව..
      අම්ම ඒක දැකල..
      ගෙදර ඇවිත් අම්ම කොසු මිටක් බිත්තිය උඩින් තිබ්බ..
      මගෙ අතට ශත 25ක් දීල මුදලාලිට ටොෆියට ගෙවල එන්න කීව..
      හැබැයි මුදලාලිගෙන් කොලේක ලියාගෙන ගේන්න කීව..
      කඩේට ගිහින් මුදලාලිට සල්ලි දීල මම ටොෆියක් කෑව ඒකට සල්ලි ගන්න කීව..
      මුදලාලි මගේ ඔලුව අතගාල ඒකට සල්ලි එපා, අද ඉඳල කියල ගන්න කීව..
      මම බංකුවට වෙලා ඉඳගෙන හිටිය ලියුම නැති නිසා..
      මුදලාලි ඇවිත් අහනකොට මම හයියෙන් අඬල කීව සල්ලි අරං කොලේක ලියල දෙන්න කියල..
      මුදලාලි කොලයක ලියල, තව ටොෆියකුත් දීල ගෙදර යන්න කීව..
      ගැහි ගැහී ගෙදර ගියාම තුරුලුකරන් අම්ම මගේ ඔලුව අතගෑව..
      මම ශත25යි, ටොෆියයි, කොල කෑල්ලයි අම්ම අතට දුන්න..
      අම්ම මිය යනකොටත් ඇන්ඳේ චීත්තය සහ හැට්ටය..
      අද අපි ණය නැතිව ජීවත් වෙන්නේ එවන් දෙමාපියන් නිසා..
      අපේ අම්ම තාත්ත ගැන අපිට කොච්චර ආඩම්බරද..
      නාමල්ලටත් එහෙම දෙමාපියන් හිටියනම්,
      අද මේ රට සුරපුරයක් නේද..
      හැබැයි අපේ දරුවන්ගේ වාසනාවට, අනුර මහත්මයාට එහෙම අම්මෙක් ඉන්නවා නේද?

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 День назад +137

    මුුන්ට තක්කඩිකම් මිනිමැරුම් කරනකොට සනීපයි.සොයනකොට
    අමාරුයි.රට කාපු එවුන්ට දඬුවම් කලයුතුයි.

    • @chandimaharshani995
      @chandimaharshani995 День назад

      hoyanakota vayasa prashna

    • @corinanvexeti
      @corinanvexeti 17 часов назад

      මුන්ට ලැම්බෝගිනි බානකොට ඊට වැඩිය සනීපයි
      ruclips.net/video/eKIeSHEbEks/видео.html

    • @corinanvexeti
      @corinanvexeti 17 часов назад

      යහපල්ලං season2

  • @Lily-d6s2w
    @Lily-d6s2w День назад +133

    හොරකම් කලොත් වයස අදාළ නැත.දඩුවම් දිය යුතුයි.

    • @kithsirirupasinghe9287
      @kithsirirupasinghe9287 День назад +3

      ඇයි මිනීමැරුම්

    • @Lily-d6s2w
      @Lily-d6s2w День назад +2

      @@kithsirirupasinghe9287 අනිවාර්යයෙන් දඩුවම් දිය යුතුයි

    • @corinanvexeti
      @corinanvexeti 17 часов назад

      ඔවු යහපාලු යුගය දාගෙන අන්ර අවුරුදු 5ක් පුරා fcid දාගෙන රනිල් එක්ක මහින්දලව අල්ල අල්ල හිටිය.
      මදි මදි තව 5ක් අල්ල අල්ල අන්න අරෙහෙ මහබැංකුව කඩාගෙන යන්න ඕනෙ.
      ruclips.net/video/RwDR2YGemlU/видео.html

  • @KamalaEkanayaka-v2m
    @KamalaEkanayaka-v2m День назад +145

    අහින්සක මිනිසුන් අමු අමුවෙි මරණ කොට සතුටු වුණා වැරද් ගොඩක් තියෙනවා.. අනිවාර්යයෙන් වැලිකඩ දාන්න

    • @sugathasenasamarasinghe2583
      @sugathasenasamarasinghe2583 День назад +9

      එහෙනම් වැරදි කරන සියලුම වයස්ගත වූවන්ට නීතිය ක්‍රියාත්මක නොකළ යුතුය.......එවිට සැමටම නීතිය සාධරණීකරණය වේ

    • @RaSuriyarathna
      @RaSuriyarathna День назад

      උඩින්.පාත්.උන.චැනල්.එක.කරන.ඔබගේ.අනන්‍යතාවය හෙලිකරන්න.ඔබ.මාලීමව.ජයග්‍රහණය කලාට.පස්සෙ.ආපු.යූ.ටියුබ්.කරුවෙක්..මහින්දට.දඩුවම්.නියමිතයි.නමුත්.ඔබ.සජිත්.හා.රනිල්.ගැන.කථාකරන්නේ.නෑ.ඔබට.රනිල්.ගෙවනවාද.සජිත්.ගෙවනවාද.ගැමි.මිනිසුන්.වශයෙන් අපි.ප්‍රශ්න.කරන.අතරම.මාලිමාවට.යටින්.ගේම.ගහන.කෙනෙක්ද.ගම.දියුණුයි.නගරය.අපවිත්‍රයි.

    • @faizthaha
      @faizthaha День назад +2

      Welikade Prison !!!

    • @ajithdesilva1202
      @ajithdesilva1202 День назад +1

      💯

    • @athawudhaamarakon9934
      @athawudhaamarakon9934 День назад

      😂😂😂

  • @Jehan-cz7gz
    @Jehan-cz7gz День назад +107

    නාකි මයිනා දැන් අඬලා වැඩක් නෑ බලු වැඩ කරනකොට හිතන්න තිබුණා

    • @roshankeegel9567
      @roshankeegel9567 День назад +6

      What goes around comes around

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w День назад

      අපේ සල්ලි හොරකම් කරපු මහ වංචාකාරයා නාකි මයිනා

    • @corinanvexeti
      @corinanvexeti 17 часов назад

      නාකි මයිනගෙ පුතා ඊට එහාලු
      මෙන්න බඩු. අපේ ජනාදිපති මාට්ටු කරගෙන
      අපි සදාකාලිකව ආසාඅවෙන් බලා ඉන්නෙ රාජපක්ෂලාට කෙලිනකම්
      ruclips.net/video/eKIeSHEbEks/видео.html

  • @SiriSudamma
    @SiriSudamma День назад +47

    මේ ආන්ඩුව ගෙනෙන්න බෝහෝ පිරිසක් 👍බොහෝ පිරිස්සක් පුදුම කැපකිරිමක් කලානේ ඒ මේ අදම දෙසපාලකයන් ටත් අනෙකුත් අපරාද කාරයන් නිසීදඩුවන් දෙන්නමයී එය එසේම සිදුව්‍ ය යුතුයී👍👍👍

  • @KeerthiAdikari
    @KeerthiAdikari День назад +123

    CID එක දෙපතුල ලගට යනවානම් ඒ නඩුව ගැන විස්වාසය ක් තියාගන්න බැ.

    • @amahesasilva4152
      @amahesasilva4152 День назад +6

      A anduwe wadakuth na

    • @dushyanthiliyanaratne8007
      @dushyanthiliyanaratne8007 День назад +1

      10

    • @smhs3313
      @smhs3313 День назад +1

      අනිවාර්යයෙන් 👍

    • @sumanavawathiewarna6985
      @sumanavawathiewarna6985 День назад +1

      Aniwarayen

    • @pabasarakumari9947
      @pabasarakumari9947 День назад

      ඒ යහපාලන රජය තියන කාලේ කල දෙයක් ගැන කියන්නේ
      වර්තමාන රජය එහෙම කරන්න එපා කියන එකයි පැහැදිලි කරන්නේ

  • @ShiromaRanaweera
    @ShiromaRanaweera День назад +65

    අනිවාර්යයෙන් ම ශිරන්තිව සීඅයි.ඩී.එකට ගෙන්විය යුතුමයි !!!!!!!!! ❤❤❤❤❤

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 День назад +120

    , කර්මය පලදීමට වයස ස්ත්‍රී පුරුෂ භාවය වලංගු නැත.

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha День назад +71

    මුන්ට අනුකම්පා කරන්න එපා..දඩුවම කරන්න..වයස අදාල නැහැ

    • @kamaniperera4219
      @kamaniperera4219 День назад +3

      Cable innakota megollo minissunta karapuwata daduwam lebennama one.

  • @janakabandara6254
    @janakabandara6254 День назад +142

    අනිවාර්යයෙන් ම ශිරන්තිව සීඅයි.ඩී.එකට ගෙන්විය යුතුමයි

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 День назад +3

      ANIWARAYENMA NEETHIYA KRIYATHMA KARANNA OONE.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 День назад +1

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

    • @sirinisrikumari5341
      @sirinisrikumari5341 19 часов назад

      🎉මුන් ඔක්කොම සි අයි ඩී එකට ගෙන්විය යුතුමයි

  • @palliyagurudharmasiri3150
    @palliyagurudharmasiri3150 День назад +77

    මහජන මුදල් වලට කෙලිද්දී ඕවා මතක් උනේ නැද්ද?

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm День назад +86

    හෙට මැරෙන්න හිටියත් හිරේ යන්න තියෙනවා නම් යන්න ඕනෑ එකනේ මේ ආන්ඩුවක් ගෙනාවේ නිතිය කාටත් එකයි එහෙම නොවුනොත් බලමු

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 День назад

      අනිවාර්‍යයෙන් හිරේදී මැරෙන්න හරි කලදේට සිරගත කිරීම තමා අපි දුන් චන්දෙට කරන සාධාරණයනම්

    • @corinanvexeti
      @corinanvexeti 17 часов назад

      නාකි මයිනගෙ පුතා ඊට එහාලු
      මෙන්න. අපේ ජනාදිපති අල්ලගෙනත් ඉවරයි බඩු.
      අපි සදාකාලිකව ආසාඅවෙන් බලා ඉන්නෙ රාජපක්ෂලාට කෙලිනකම්
      ruclips.net/video/eKIeSHEbEks/видео.html

  • @EvaAdhikari-x7x
    @EvaAdhikari-x7x День назад +55

    වයසට යන බව දැනගෙන හිටියෙ.නැද්ද ඒවා.අදාල නැත C.I.D එකට කැඳවිය යුතුව ඇත

  • @NeelSamantha
    @NeelSamantha День назад +62

    ඔිකිව ගේන්නම ඔිනෙ

  • @RathnayakaGirly
    @RathnayakaGirly День назад +34

    අනිවාර්යයෙන්

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 День назад +83

    නීතිය කාටත් පොදුවිය යුතුයි.මොකද එයාල වෙනම තැනකින්ද ඇවිල්ල තියෙන්නෙ.වයසට යන බව කලින් දැනන් ඉදල නෑ????

  • @WasanaNadeeshani-qe9bb
    @WasanaNadeeshani-qe9bb День назад +45

    ඔය අම්මෛ තාත්තාඉ දරුවන් ට හොරකම කියලා දුන්නෙ

  • @jrlharischandra2446
    @jrlharischandra2446 День назад +18

    සියලු ජනයා එක සමාන නම් නීතියද හැමෝටම සමානව තිබිය යුතුයි . වැරදි කලානම් දඩුවම් විදිය යුතුයි.

  • @ramanidevika7624
    @ramanidevika7624 День назад +31

    සොබාදහම නඩුව අහනවා පරිස්සමින් hitapan siranthi ගැණිය

  • @apemathsclass8285
    @apemathsclass8285 День назад +56

    ඔබේ කතාව අගයන වා
    ශිරන්ති රාජපක්ෂ ටත්
    නීතිය ක්‍රියාත්මක කිරීම ගැන බොහොම සතුටුයි
    ලොකු පොඩි
    කතාවක් නෑ
    නීතිය කාටත් එකයි
    මාලිමාව බලයට ගෙනාවේ
    රටේ නීතිය බලගන්වන්නයි

    • @faizthaha
      @faizthaha День назад +1

      "NPP" DO THE WORK !!!

    • @swarnasuraweera283
      @swarnasuraweera283 День назад +1

      හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯✅💯

    • @corinanvexeti
      @corinanvexeti 17 часов назад

      ඔබේ කතාව අගයන වා
      මාලිමාව බලයට ගෙනාවේ
      ruclips.net/video/eKIeSHEbEks/видео.html

    • @corinanvexeti
      @corinanvexeti 17 часов назад

      හොරු අල්ලලත් ඉවරයි

  • @LakshikaSamaranayake-m1v
    @LakshikaSamaranayake-m1v День назад +26

    නීථිය කාටත් පොදු විය යුතුය.
    සොභාධහම වැරදි කරුවන්ට දඬුවම් දීමේ කරතව්‍ය ආරම්භ කර ඇත.

  • @champakumudini3096
    @champakumudini3096 День назад +16

    මැරෙන මොහොතක හරි පලදෙන්න ඕන .එවැනි වැරදි නැවත කවදාවත් නොකරන්න

  • @apemathsclass8285
    @apemathsclass8285 День назад +30

    වයස ගැටලුවක් නෑ
    හිරේටම දාන්න ඕන
    වයසට යන බව දන්නෙ නැතුවද හොරකම් කලේ.

  • @nilibalasooriya2793
    @nilibalasooriya2793 День назад +23

    වයස අදාල නැහැනේ කරපු වැරදි වලට දඩුවම් දෙන්න හොද තරුණ කාලේ කරපු ඒවාට දඩුවම් දිය යුතුයි 🙏🏻🙏🏻

  • @HerathPremarathna-l6t
    @HerathPremarathna-l6t День назад +27

    මුන්ට නීතිය අකුරටම ක්‍රියාත්මක කළයුතුයි . මුන් නියම අපරාධකරුවන් පාදඩයන්. කිසිම විටෙක සමාවක් නොදිය යුතුයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 День назад

      හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯✅

  • @arulrajani4392
    @arulrajani4392 День назад +14

    එහෙම කරානම් අපි දුන්න ඡන්දෙන් වැඩක් නෑ මාලි මාවට

  • @RenukaMalkanthi-d1c
    @RenukaMalkanthi-d1c День назад +18

    මාලිමා ආණ්ඩුව බලයට පත් කළේ නීතිය සැමට එක හා සළකයි යන බලාපොරොත්තුවෙනි.

  • @ChandraSenavirathna-q1u
    @ChandraSenavirathna-q1u День назад +30

    අසරනඅපෙ මුදල්හොරාකාපු හෙර
    අල්ලගන්න

  • @geethanjalijayasena2615
    @geethanjalijayasena2615 День назад +89

    ඇයි ශිරන්තිට යන්න බැරි
    ඇයි එදා පුතාගේ පිටිපස්සෙන් ගියේ.දැන් එයාගේ වැඩේට යන්න පුළුවන්නේ

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 День назад

      ඔව් එදා පුතාගේ පිටිපස්සේ යනකොට තරුණද

  • @A2coreA2core-t2y
    @A2coreA2core-t2y День назад +19

    කවදාවත් වයසට යන්නේ නැතිවෙයි කියල දැන් ද හිතෙන්නේ....හොරා කාපුව රටට හෙලි කරන්න... හොර නඩේට නීතිය කිුයාත්මක කල යුතුයි....

  • @dayanandakannangara463
    @dayanandakannangara463 День назад +16

    නීතිය හැමෝටම එකයි කියලා අනුර කීවේ.. මොනවද වෙන්නෙ කියලා බලලා ජනතාව ගෝටාභයට දුන්නු සංග්‍රහයට වඩා ලොකු සංග්‍රහයක් දෙනවා ස්ථිරයි... ඒ වගේ තත්වයකදී ගමේ සාමාන්‍ය පන්තියේ මාලිමා මන්ත්‍රී වරුන්ට සහ පවුලේ අයවළුන්ට ප්‍රීඩාකාරී තත්වයන්ට මුහුණදීමට අනිවාර්යෙන් සිද්දවෙනවා.. ඒ නිසා කිසිදු අනුකම්පාවක් නැතිව මුන් සේරටම පට්ට විදියට දඩුවම් දීම අවශ්‍ය දෙයක්

  • @lalalwis7679
    @lalalwis7679 День назад +15

    දඩුවන්නමි දිය යුතුමයි

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br День назад +8

    සාමාන්‍ය ජනතාවට බලපාන නිතිය, ශිරන්තිටත් , අනිත් සැමටත් ඒකසේ බලපෑ යුතුයි.

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m День назад +9

    සිරිලිය ....හොරලිය....❤❤❤❤

  • @weenasamanmali5698
    @weenasamanmali5698 День назад +18

    කරන කලට පවු මිහිරිය මී සේ..
    විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ

    • @luciantours3116
      @luciantours3116 День назад +1

      Definitely she has to come cid.sovereignty of peoples present government must respect .president i trust you
      Slowly be surely take every action please.

  • @anomathenuwara7279
    @anomathenuwara7279 День назад +32

    මිනිමරු ගෑනි..හෙරලිය බේරගන්න නාකි මයිනා අඩනවද?😢

  • @luwimaxwdonkarage455
    @luwimaxwdonkarage455 День назад +4

    කතාව සහතික ඇත්ත මහත්තයෝ

  • @GaminiKoslanda
    @GaminiKoslanda День назад +10

    ජයවේවා

  • @nalakaag
    @nalakaag День назад +26

    හැමතැනම තවත් ඉන්නේ රාජපක්ෂලා ගේ අසුචි කන හිවල්ලු.එකයි.මෙවා අවුල් වෙන්නේ

  • @damithgunawardana2985
    @damithgunawardana2985 День назад +11

    නීතිය සැමට සමාන සහ සාධාරණව ඉටු වියයුතුය .

    • @Safeena-r1r
      @Safeena-r1r День назад

      Taliphon valen kataha kara kara thamai minimaruya horakam kalay dan oya sayllama nay hareda ara thajudeengay pavulay kattiya gay kadulu umpalagay param param paravama nikan arena oiiii kataval vahagayna e dayna daduvama ath daykinma aragana palayala menimaruvo hora

  • @cylonMusk-jh6to
    @cylonMusk-jh6to День назад +17

    ඒ රෙද්දවල් වැඩක් නෑ. හෙට මහ පාරෙ මැරුනත් ඔිකුන් ⁣නීතිය ඉදිරියට ගේන්නම ඔින..

  • @dammikashiyani8278
    @dammikashiyani8278 День назад +67

    මෙිවා වැඩක් නෑ .දැන් ජනාධිපති කරන දේ අපට කියන්න. ඔය ගෑනි ගේන්නම ඔින.

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha День назад +2

    නියමය්

  • @mljacopasan-zd1ce
    @mljacopasan-zd1ce День назад +31

    ඇස් විවිර කරගෙන ජනතාව අපි 👀 බලන් ඉන්නවා අනුර කුමාර ජනාධිපතිතුමාගෙ..කොන්ද පන ..තියනවාද..කියලා ...

  • @AjithPeiris-ug3lm
    @AjithPeiris-ug3lm День назад +12

    දඩුවම් දිය යුතුමයි

  • @MohamedJazil-l3v
    @MohamedJazil-l3v День назад +11

    නීතියට කව්‍ිරුත් එකයි, හොරුන්ට දඩුවම්‍ දියයුත‍ුයි

  • @tharakatharaka1158
    @tharakatharaka1158 День назад +11

    අනිවා හිරෙ දාන්න ඕනෙ....

  • @AnusahAnusah
    @AnusahAnusah День назад +11

    මුන්ට කිසි සමාවක් දිය යුතුනැ අපිබලා ඉන්නේ ඔකුනැතුලට දමනකම්

  • @h.sdayanandadayananda3930
    @h.sdayanandadayananda3930 День назад +21

    එහෙම එපා නම් තොපි හොරා කාපු අපේ සල්ලි ආපහු දියල්ලා

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 День назад +9

    ශිරන්ති CID එකට යා යුතුයි

  • @nandani123-jj4ci
    @nandani123-jj4ci День назад +5

    CID එක සිරන්ති ලගට යනවා නම් කට උත්තර ගන්න
    කසිප්පු කාරයා ලගටත් යා යුතුය ,අනික කසිප්පු කාරයා ටත් අයිතිය ක් තිබිය නඩු පවරන්න එපා එරස්ට් කරන්න එපා කියලා ඉල්ලීම කරන්න
    නීතිය කාටත් එක සමාන විය
    යුතුය

  • @somathilaka3058
    @somathilaka3058 День назад +9

    කොහෙත්ම CID එක ශිරන්ති හෝ මහින්ද කියන තැනට නොයා යුතුය.
    එසේ ගියහොත්,
    1) ඉදිරියේදී, ශිරන්තිට දඩුවමක් නියම වුනත් එයද ක්‍රියාත්මක කිරීමට අපහසු තත්වයක් ඇති වෙනව.
    2) අනුර දිසානායක මැතිතුමා ඇතුලු මාලිමාව වැනෙනසුලු පාලකයන් බවට පත්වී ජනතාව මාලිමාව කෙරෙහි කලකිරෙනව.
    3) මහින්දගේ මෙම පියවර ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අදහස් කරන සැලසුමක අත්හදා බැලීමේ උත්සාහයකට බොහෝ දුරට රුකුලක් වියහැකි හෙයින් එමගින් මාලිමාවට විශාල හානියක් සිදුවිය හැකියි.
    මෙයින් වැටහෙන්නේ ඔවුන්ගේ ආධිපත්‍යය යම් දුරකට තහවුරු කිරීමේ උත්සාහයක යෙදෙන බවයි.
    "නීතිය කාටත් සමානයි" යන මතය සමාජ ගත කිරීමට ගන්නා උත්සාහයට මෙමගින් තද බල පහරක් වැදීම නොවැලක් විය හැකියි.

  • @samanthilak9180
    @samanthilak9180 День назад +13

    අනුර අනුකම්පා කරල ඔය හොරු අල්ලන දේ නූනොත් ඉතිං අනුරටත් දෙවි පිහිටයි හය මාසෙන් රනිල්ට යයි

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 День назад +6

    ශිරන්ති බැල්ලිට කිසිම සමාවක් දෙන්න එපා

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 День назад +7

    වැරදි කරනකොට හිතන්න තිබුණනෙ .වයසෙ හැටියට නෙවෙයිනෙ වැරැදි කළේ .

  • @DonJanaka-w3w
    @DonJanaka-w3w День назад +14

    ඔව් හොරා කනකොට නාකි නැහැ.දැන් හොරා කපුවා ගෙනියපන් වලට පට්ට වේසි

  • @laila1666
    @laila1666 День назад +3

    සැක සහිත වත්කම් මධ්‍ය මගින් එලියට දාල මාසයක් ඇතුලත ඉදිරිපත් නොවුණොත් රජසන්තක කරණවා කිව්ව නම් අයිති කාරයෝ ඒවි ලියවිලි අරගෙන.නැති ඒවා රජයට ගන්න ඕන.

  • @PiyalPerera-j6h
    @PiyalPerera-j6h День назад +4

    වයස අඩාල නැත ඩඩුවම් ඩිය යුතුයි

  • @Lisarawidwang
    @Lisarawidwang День назад +6

    වයසයි ඒවා දැන ගෙනද වැඩකලේ😅

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 День назад +8

    ඇඩෙන්න.ඇයි.ද.නිතිය.හැමෝටම.එකයි.අපිබලංඉන්නෙ.හෝරැ.හිරගෙට.අරිනකන්

  • @ASrikanthi
    @ASrikanthi День назад +12

    AKD all the way jayawewa malimawata

  • @ShashiPerera-x1p
    @ShashiPerera-x1p День назад +5

    Cidයට ගෙන ආයුතුමයි. ඒ විතරක් නෙමෙයි වැරදි ඔප්පු උනොත් හිරේ දැමිය යුතුයි

  • @mohammedansar8718
    @mohammedansar8718 День назад +11

    මුත්තෙට්ටු කෑවා නම්.කොළවැඩ කරපල්ලා

  • @ShaheJahanSheriff
    @ShaheJahanSheriff День назад +4

    ONE COUNTRY,ONE LAW.

  • @ChandrikaGamage-c3i
    @ChandrikaGamage-c3i День назад +5

    දඩුවම් ව්දින්නම ඕන
    අහිංසකයො මරා දාල සතුටු වෙද්දී
    ඔය බය කොහේද තිබුණේ

  • @RuwanKarunaratne-l5m
    @RuwanKarunaratne-l5m День назад +9

    ඉස්සෙල්ල හොරගත්තු සල්ලි දෙන්ඩ කියන්ඩ....
    ඊට පස්සෙ සලකල බලමු...

  • @SitharaHemachandra
    @SitharaHemachandra День назад +7

    මයිනා නොවෙයි නේ ජන්ද දුන්නේ මිනිස්සු ජන්ද දුන්නේ හොරු අල්ලන්න මිනිස්සු ගෙ පැත්තේ ජනාධිපති ඉන්න ඕනේ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 День назад

      💯✅💯✅💯✅💯✅💯✅💯✅🤔🤔🤔🤔🤔

  • @RupikaJayasundara-v6e
    @RupikaJayasundara-v6e День назад +4

    වැරදි වලට දඩුවම් දිය යුතුමයි අනුර ජනපති කිවිවෙ එහෙමනෙ

  • @dammikadissanayake4902
    @dammikadissanayake4902 День назад +3

    Definitely, They should be punished

  • @kumarih4092
    @kumarih4092 День назад +8

    අහිංසක මිනිසුන්ගේ සල්ලි දීපාල් la ban

  • @tamarasenevirathna9419
    @tamarasenevirathna9419 День назад +7

    හොරා කද්දි ඔවා කියන්න තිබුන පවුලෙ අයට.

  • @BuddikaKumarasingha
    @BuddikaKumarasingha День назад +3

    අනේ සමාවක් දෙන්න එපා අනිවාර්යයෙන් නීතුය ක්‍රියාත්මක කරන්න

  • @AsankaPriyadharshana-t1c
    @AsankaPriyadharshana-t1c День назад +4

    උස් මිටි කම් වැඩක් නෑ..නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න..අපිත් කලබල නෑ..මේව කාටත් පොදු නීති..හොද අවදානෙන් ඉන්නෙ අපිත් අනුර සහොදරයා..ඔබතුමා මේ සම්බන්දව සොයා නීතිය ක්‍රියාත්මක කරන්න.😮😮

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 День назад +3

    මේ රජයේ මෛත්‍රී ලා හෝ රනිල් ලා වගේ නීතිය පහත්කෙට කටයුතු නොකරන බවට විශ්වාස කෙරේ.

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 День назад +7

    මහින්ද රාජපක්ෂ...ගෑණී බේරගන්න...කෙදිරිගානවද....හොරු

  • @sunethpathirage219
    @sunethpathirage219 День назад +2

    අනිවාර්‍යෙන්මම එන්න ඕන ඒ කන්තාව කසී අයි ඩී එකට

  • @AnuraWijesooriya-hd8cw
    @AnuraWijesooriya-hd8cw День назад +3

    කුම්බලා මාලු කෑවානම් විදවපන් බළලෝ කීවාලු 😜😜

  • @ShashiPerera-x1p
    @ShashiPerera-x1p День назад +3

    කරන කලට පව් මිහිරිය මීසේ
    ඒවායෙ විපාකහෙට මැරෙන්න හිටියත් විඳවිය යුතුමයි

  • @LalithWerasinga
    @LalithWerasinga День назад +12

    ජනතාව දේ හොරාකාල දැන් අනුකම්පාව ගන්න හදන්නෙ ,,,,පට්ට හොරා

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w День назад +3

      සක්කිලි මහ හොරා මහින්දයා

    • @sriyaniiiyanage106
      @sriyaniiiyanage106 День назад +1

      තක්කඩියා බැසිල

  • @susaherath4462
    @susaherath4462 День назад +3

    මුන් හිතුවෙ නෑ සොබාදහම කියල එකක් තියෙනවා කියලා.

  • @djdk9309
    @djdk9309 День назад +2

    එහෙමනම් මේ ලංකාවෙ වැරදි කරන අනිත් මිනිස්සුන්ටත් මේ හැන්දෙන්ම බෙදන්න. දැන් වයස උනාට ඇති හැකි කාලෙ කරන්න ඕන දේවල් උපරිමයෙන් කලානෙ. ඒ නිසා කරුණාකරලා නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන්න....වංගු ගහන්නෙ නැතුව.

  • @NirmalaKarunasinghe
    @NirmalaKarunasinghe День назад +2

    වැරදි නැත්තම් මොකටද වැඳ වැටෙන්නේ..

  • @heamarajapaksha8853
    @heamarajapaksha8853 День назад +9

    Okiwa hira srindama ඕනෑ ..

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b День назад +6

    ඉතින් ගියා ආවා එච්චරනේ ඕක මොකක්ද මොකද හත් අට අවුරුද්දක් හිරෙ දානවයෑ අපි මොකෝ නොදන්නෙ තාමපරණකබ්බො ඕවයෙ ඉන්නවා

  • @margaretweerakkody1385
    @margaretweerakkody1385 День назад +1

    ෂිරන්ති කියන්නේ සාමාන්‍ය කෙනෙක් වහාම C I D එකට කැද වන්න..මාලිමාවට කොන්දක් තියනවා ජයවෙවා

  • @roshankeegel9567
    @roshankeegel9567 День назад +7

    Shiranthi is a normal citizen

  • @wijekotta
    @wijekotta День назад +2

    If these very serious charges are proved beyond reasonable doubt must be punished
    Law is applied equally to all especially under
    Anura

  • @PiyasiriWijarathna-gl4ne
    @PiyasiriWijarathna-gl4ne День назад

    අනිවාර්යෙන්ම සිරගත කල යුතුයි..

  • @WimalaSuraweera
    @WimalaSuraweera День назад

    නීතිය සැමට පොදුය්

  • @HappyGuitarAmp-vn6bc
    @HappyGuitarAmp-vn6bc День назад +4

    ආයෙත් පරන විදියටම යනවද?දුප්පත් මිනිසුන් කුදලගෙන යනව.

  • @RenukaRenuka-vv7fs
    @RenukaRenuka-vv7fs День назад +4

    C i d යට ඔය තාජුදින්ව මිනි මරු ගැනිව ගෙන්නම ඔනා😂😂😂

  • @Char-p3u
    @Char-p3u День назад +2

    වයසකයි කියලා වැඩක් නැ.දන්නේ නැද්ද කරන්නේ වැරද්දක් කියලා. මේයා හදෙන්ද අාවේ .

  • @chirstychirsty7600
    @chirstychirsty7600 День назад

    එහෙමවෙන්න⁣ දෙන්නඑපා.එයාව
    සිඅයිඩි.එකට⁣ ගේන්න්න

  • @anomidesilva1505
    @anomidesilva1505 День назад +3

    Amazing how they didn’t know the meaning of what goes round comes round. This is universal justice which is equal to all.

  • @PremaLatha-k7l
    @PremaLatha-k7l День назад +4

    හනේ අපොයි වයසට ගියේම සිරිලිය හොර ඇඩ කරලම නේද අපරාදෙ පරලොවට කරගත්තෙ මොනවද?

  • @jennysaro8960
    @jennysaro8960 День назад

    බුදු දහම අනුකූලව නම් දිට්ඨ ධම්ම වේදනීය කර්මය හැමෝටම පොදුයි

  • @sunilperera9485
    @sunilperera9485 День назад

    Thanks

  • @kumaragepri3483
    @kumaragepri3483 День назад

    *රජකම්* කෙරුවත් කළකම් "පලදෙන බව මුන් දැන්ගෙන ඉඳලා නෑ.. එයට "කාලය එනතුරු කවුරුත් නටනවා.. "කකුළුවෝ වගේ.. "එකට කෑවට.. "විඳවන්නේ තනි තනියම බව "කවුරුත් දැනගෙන කල්ගෙවීම මැනවී...

  • @DumindaRoshan-q9l
    @DumindaRoshan-q9l День назад +4

    මෙ රට හදන්න බා අපිට රටකට පවුල් පිටින් කොහෙහරි රටකට ගිහිල්ල ජිවත් වෙන් න් විසා දීඉපිය්ව් .අපි තොපිට දුන්නු xxxxxxx api මොඩයො .😢😢😢😢😢