ගෝඨාභය තමන්ගේ බාප්පා කියල යෝෂිත රාජපක්ෂ දන්නේ නෑලු.

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 92

  • @sleconomist4359
    @sleconomist4359  День назад +11

    අපේ අලුත් නාලිකාවට මෙතනින් සම්බන්ධ වෙන්න. www.youtube.com/@sltimes-t6i

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q День назад +22

    කවුරු හරි කියන්න ඇති අහන අහන හැම දේටම දන්නේ නෑ කියන්න කියලාශ😅😅😅

  • @GaminiSilva-t6y
    @GaminiSilva-t6y 19 часов назад +7

    මේ පව්ල වෙනුවෙන් දැඩි තීරණයක් අරගෙන නැවත කවදාවත්ම මෙවැනි දේශපාලන පව්ල් බිහි නොවීමට රාජසිංහ රජතුමා දුන් දඩුවමක් ක්‍රියාත්මක කල යුතුය.

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 22 часа назад +8

    දැනුවත් කිරීමට thank .s..❤❤❤❤❤

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g День назад +21

    එදා ඩේසි ආච්චිගෙ මැණික් මල්ල කියල වෙට්ටු දාල ගියාට මෙදා බේරිල යන්න බෑ.

  • @NirmalaKarunasinghe
    @NirmalaKarunasinghe День назад +22

    රාජපක්ෂ ලා සාපයක් රටට

  • @abeyratnejayatunga4692
    @abeyratnejayatunga4692 22 часа назад +7

    ඒඅහිංසකය දන්නෑ බාප්පගැන

  • @PathmasiriDissanayake
    @PathmasiriDissanayake 18 часов назад +3

    ඇත්ත හෙලිදරවු කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි .තව ද,පරීක්ෂණ ඉක්මනින් කරන්න .

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 День назад +14

    ගෝඨාත් එම නිවසට සමිබන්ධයිනේ

    • @absolutematerialism3084
      @absolutematerialism3084 23 часа назад

      තත්ත්පර ගණනකදී කියන්න පුළුවන් කතාවට පැය ගණන් ගන්න එපා බං.

  • @mscharmsjay
    @mscharmsjay День назад +15

    යෝෂිත රාජපක්ෂට ඩිමෙන්ෂියාවද දන්නෙ නැහැ නේද? හරි පව් අප්පා.

  • @Deepthi-v1q
    @Deepthi-v1q 23 часа назад +9

    උගෙ තාත්තා කවුද කියලා ඇහුවම...ඌ පවුලගෙ තාත්තගෙ නම කිවුවලු....😂😜😂

  • @dharmasenaherath5703
    @dharmasenaherath5703 День назад +25

    මුගෙ තාත්තා ගැනත් දන්නෙ නෑ කියයිද කියල හිතෙනවා.

  • @Lisarawidwang
    @Lisarawidwang 16 часов назад +3

    😅😅😅😅😅😅😅😅😅😂😂😂😂බොරැ කියලා බේරෙන්න වෙන්න ඇති නේද අය්යෝ අය්යෝ

  • @upulchamindarathnasena7319
    @upulchamindarathnasena7319 17 часов назад +3

    මුන් සාපයක් රටට. 😡😡😡

  • @Reality-o8k
    @Reality-o8k День назад +8

    අදත් බේත් ගන්න අමතක වෙලා වගෙ

  • @carpenter9132
    @carpenter9132 15 часов назад +3

    Dubiවල බ්ල්ඩින් කන්ට්‍රක් කරපු කෙනා ඔය නන්දසේනයා

  • @luciantours3116
    @luciantours3116 День назад +7

    රාජ්පක්ස සාප ය ක්.

  • @Max78902
    @Max78902 16 часов назад +3

    හරිනේ උගේ තාත්තා මහින්දමද කියලා ශුවර් නැති වෙන්නත් පුලුවන් .

  • @AgnesTilakawathi
    @AgnesTilakawathi 21 час назад +2

    වැරදි කල අයට ශාප කරන අයත් රටට ශාපයක් තමා වපුරන දෙය මයි තමන් කපාගන්නේ

  • @Wimal-d7s
    @Wimal-d7s 15 часов назад +2

    ඩේසී අාච්චිගෙ මැනික් මල්ල වගේම තමයී පුතාගෙයී බාප්පගෙයී, කථාව😅😅😅

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro 20 часов назад +2

    අයෝමා රාජපක්ෂ .

  • @sherinfernando9263
    @sherinfernando9263 21 час назад +3

    නාමල් රාජපක්ෂලා කිසිම වැරද්දක් කරලා නැත. ඔයා මොනවද කියන්නේ. එයාලට නොබෙල් ත්‍යාගය ලැබෙන්න යන්නේ

  • @GaminiSilva-t6y
    @GaminiSilva-t6y 19 часов назад +3

    ඉතින් ඇයි තාම උන්ව අත්අඩංගුවට නොගන්න හේතුව බයිලා විතරයිනේ තාම බයිලා අනවශ්‍යයි අත්අඩංගුවට ගන්න තාම බෑ නේද.

    • @sarathbandara8278
      @sarathbandara8278 17 часов назад

      එහෙම්මම අත් අඩංගුවට නොගන්න හේතූන් ගොඩක්ම තියෙනවා .වැරදිකරු යයි බැලූබැල්මට අත් අඩංගුවට ගැනීම නීතියට පටහැනි යි.මේ හැම එකක්ම ජාත්‍යන්තර නීතිරීතිවලට අනුකූලව යන්න ඕන.ආවට ගියාට කළොත් ශ්‍රීලංකාවේ රජය මානව හිමිකම් උල්ලංඝනය කරනව කියලා මතයක් ගොඩනැගෙන්න හෝ ගොඩනගන්න පුලුවන් .මේවගේ ඒවා අපේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ට විශාලම බලපෑමක් කරනව .අවිධිමත් හා නොවිධිමත් ආකාර වලිනුත් අපේ රටට ජාත්‍යන්තර ස්වේච්ඡා සංවිධාන වලින් විශේෂයෙන් අධ්‍යාපනික කටයුතුවල ට ද්‍රව්‍යමය හා ශිෂ්‍යාධාර වගේ මූල්‍යාධාර ලැබෙනවා .සාමාන්‍යයෙන් මානවහිමිකම් උල්ලංඝනය වෙන රටවලට ඒවා අතහරිනවා .පසුගිය දශක ගණනක් අපිට එහෙම වුණා.තවදෙයක් තමා මේවා බාගෙට කරල පසුගිය කාලෙ බොහෝ අය නීතියෙන් ලෙස්සලා ගියා වගේම දේශපාලන සිරගතකිරීම් ,පලිගැනීම් කියකියා ඔවුන් ආයෙත් දේශපාලන කරලියේත් සමාජයේත් හොඳට රැඟුව.වර්තමාන ආණ්ඩුව කරන්නේ නිසි පරීක්ෂණ සහ විමර්ශන සම්පුර්ණයෙන් ම නිම කරල ආයෙ කවදාවත් නියම සාක්කි සහිතව අධිකරණමය මගින් සියලුම ජනතාවට ඔවුන් වැරදිකරුවන් බව ඒත්තු ගැන්වෙන පරිදි දඬුවම් පැමිණවීමයි.

  • @SumitraJayakodi
    @SumitraJayakodi 15 часов назад +2

    😂😂😂 එහෙනං ඉතින් හැමෝම
    හොරකම් වංචා කරල දන්නෙ නෑ
    කියමු...😂😂😂 මයින උගන්වන්න
    අැති හැම දේටම දන්නෙ නෑ
    කියන්න..😂😂😂 මුන්ට යන්න
    වෙනම අපායක් හදන්න ඕන..😂😂😂😂😂

  • @thilakawijayanthi3031
    @thilakawijayanthi3031 21 час назад +2

    තාම එකෙක් වත් හිරේ දරමිමෙි නැනෙ ඉතින්

  • @janubole9026
    @janubole9026 23 часа назад +7

    ටිරාන් අල්ලන්නෙ නැත්තෙ ඇයි?

  • @maheshdevass6327
    @maheshdevass6327 День назад +5

    රාජපක්ෂලා කියන පරයෝ....එකපාරට මැරෙන්නේ නැතුව.....පන ඇද ඇද ඉන්නවා බලන්න තමයි ආසම😂😂😂

  • @ShashiPerera-x1p
    @ShashiPerera-x1p 17 часов назад +2

    තාත්තා කවුද කියලා දන්නවාලුද 😂

  • @Max78902
    @Max78902 16 часов назад +2

    මේවා හිරු , දෙරණ නිව්ස් වල දෙන්නෑලූ ඉතින් 🤣🤣🤣🤣🤣🤣

  • @shakeelasamsudeen3268
    @shakeelasamsudeen3268 День назад +2

    Excellence

  • @firozahossen6440
    @firozahossen6440 День назад +2

    Really I remember relations for the past 70 years ❤

  • @percywick7005
    @percywick7005 20 часов назад +3

    උගේ තාත්තා මහින්ද කියලා දන්නේ නැද්ද බන් 😂😂

  • @binarajayatissa9397
    @binarajayatissa9397 День назад +2

    ❤❤❤

  • @narenperera
    @narenperera 11 часов назад +1

    Wada bari Tarzan Gota. Melo rahak nathi pol buruwek Gota

  • @mohammedFazmil-f3u
    @mohammedFazmil-f3u 17 часов назад +1

    It's looks like still a single inquiry is not complicated, yet ???????

  • @upalihettiarachchi2733
    @upalihettiarachchi2733 20 часов назад +3

    ඩේසි ආච්චි ව දන්නවා කිව්ව ද?

  • @tissamaralande8931
    @tissamaralande8931 15 часов назад +2

    ගොටාබය , ලේකම් ආරක්ශක අමාත්‍යාංශ කාලයේදී ඔය අදුරන්නේ නැති යොශිත ට ආරක්ශක අමාත්‍යාංශයේ නාවික හමුදාවට හිමි විදේශ ශිශ්‍යත්ව (ප්‍රකොටි ගනක් වටින) කීයක් ලබාගත් තද?

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 День назад +3

    බඩුගහන්න හදපු පොට් එකක් වෙන්න ඇති

  • @Nawani-j9x
    @Nawani-j9x 13 часов назад +1

    Thathawath danne kiyaida danne ohoma gihin 😂😂

  • @RoshaniDharmasiri
    @RoshaniDharmasiri 22 часа назад +1

    Paw baba...

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 День назад +3

    රටේ විනාශයට මුල
    අණුවන ජනතාව ඔවුන්ගේ කොන්ද කෙළින් තියෙන නියම සිංහල බෞද්ධ නායකත්වය අප්පච්චි යැයි රාජපක්ෂලව ඉහළින් තැබුව එකයි
    අද ඒවාට වන්දි ගෙවනවා
    ප්‍රෞඩ ඉතිහාසයක් තිබු රටක් ජනතාවක් ඉන්දියාවේ යාචක මනුස්සයෙකුගෙනුත් හිඟමන් ඉල්ලන්න සැළස්සුවේ දේශද්‍රෝහී මහින්ද ඇතුළු රාජපක්ෂ නඩය
    බහුතරයක් බෞද්ධ ජනතාව රාජපක්ෂ කඳවුරේ ඉඳන් මුස්ලිම් සමාජයට කළ අඩත්තේට්ටම් විඳපු කෙනෙක් මමත්.....

  • @ranilove7570
    @ranilove7570 23 часа назад +1

    Oya singithi aathal katada danne naha neda😀😀😀anurawa rawatena eka nam boruma thama😀😀😀jadhipathi thuma nemei bahu janayawath dan rawatena ekath sorryyyyy🤩😀😀😀😀😀🤩🤩♥️jauawewa api oyala samaga innawa♥️♥️♥️jayawewa malimawata♥️♥️♥️🙏🙏🙏✋🇦🇪

  • @sampathhathurusinghe
    @sampathhathurusinghe 18 часов назад

    Gaga raksithaya thamai

  • @Pathmini-j3v
    @Pathmini-j3v День назад +1

    😢😢😢😢😢😢

  • @LalGoonatilleke
    @LalGoonatilleke День назад +1

    In other words Crown Lands.

  • @thakshisenani3075
    @thakshisenani3075 День назад +1

    Okata oya neethi mahathwaru muta kiyanna athi danne na..kiyanna kiyala😢😢😢😢😢

  • @blackpickfan10
    @blackpickfan10 7 часов назад

    WHO YOSHITHA? OUT HIM JAIL. SHAME ON YOU YOSHITHA.

  • @DsrmarathnaDarmarathna
    @DsrmarathnaDarmarathna День назад +2

    Mahindhage. Dharuwanta. Pawle. Nedekamawth. Kiyaladeela. Nene..harkekwunath. Thama warigaye. Sathekkiya. Hadhuna. Gannawe.

  • @DinDinesha
    @DinDinesha День назад +1

    Achchigen thama ahanna wenne

  • @ranjitattanayake2826
    @ranjitattanayake2826 23 часа назад +1

    Bribery people, Income tax or Police guys do not ask from where the wife got money to buy the land

  • @thisathwickramaratne5253
    @thisathwickramaratne5253 20 часов назад +1

    😂😂😂 Uge appa kauda kiyalath dan na kiyai 😂

  • @dayanandakannangara463
    @dayanandakannangara463 23 часа назад +2

    බාප්පාව දන්නේ නැත්නම් තාත්තා කවුද කියලාත් දන්නේ නැතිව ඇති... අනේ යෝ.. උබලගේ ඔය කතා මැණික් මල්ලේ කථා දැන් වලංගු නැහැ... පොහොට්ටුවේ උබලගේ දැලට අහුවෙලා හිටපු මිනිස්සු දැන් අවදිවෙලා, දැනුවත් වෙලා නිසා තමයි මාලිමාවට බලය දුන්නේ.. අම්මලා අප්පලා අයියලා මල්ලිලා ලොට් එකම ඇතුලට යන්න සුදානම් වෙලා ඉන්න

  • @kumarih4092
    @kumarih4092 День назад +2

    Adakota wanaraksana daparmanthuw nidagana idalada අසරණ මිනිස්සුන්ට vithrada නීති මිනිස්සු paw ban pawwwwwww

  • @absolutematerialism3084
    @absolutematerialism3084 23 часа назад +1

    තත්ත්පර ගණනකදී කියන්න පුළුවන් කතාවට පැය ගණන් ගන්න එපා බං.

  • @damithjayathilake866
    @damithjayathilake866 День назад +2

    Wenna puluwan. Mu mahindayage newei wenna athi. Ethakota gota bappa wenne nane.. 😂😂😂😂

  • @lajak9829
    @lajak9829 6 часов назад

    ඒ කියන්නේ තාත්ත කියලද අම්ම කියල තියෙන්නේ?

  • @MonikaNilushi
    @MonikaNilushi День назад

    Manik gagta padipel hadanna puluwanda

  • @leelagunasekara1554
    @leelagunasekara1554 8 часов назад

    Yoshitha uba dannawade Nissanka Senadhipathi Bappa kiyala?

  • @matarasugath6883
    @matarasugath6883 19 часов назад +2

    Why you covering your face

  • @ASrikanthi
    @ASrikanthi День назад

    😂😂😂😂😂😂

  • @dohadoha8656
    @dohadoha8656 6 часов назад

    Naduwa awasanayedi okage ammawath amathaka wei balapangko .😂😂

  • @RohanRanaweera
    @RohanRanaweera 22 часа назад

    Gota bappada kiyala yoshithata amathakalu. Oya ge' eyageda gotageda kiyalath amathakalu. Paw ne...?

  • @Crista-m1f
    @Crista-m1f День назад +4

    කට ඇරියොත් කියන්නෙ බොරු

    • @mpranjani9156
      @mpranjani9156 19 часов назад

      Demaupiyo.hadala.thiyena.widiya
      Ona.hora.wedak.karala.dena.talk.balanna

  • @ChandrasiriFernando-m8q
    @ChandrasiriFernando-m8q День назад

    .muuna.pennalama.news.dunnanam.hondai.

  • @reggy-w6f
    @reggy-w6f День назад +1

    kiyan huttak adanne netiwa kiyanna

  • @anojajayawardana2181
    @anojajayawardana2181 День назад +1

    Munta dan coma . Hora thakkadi hora scientist .....Nikama ....😂😂😂

  • @MalinKarunadasa
    @MalinKarunadasa День назад

    Tama daruwo danagana wayase ne.ekay tama bappala mamala kawuda kiyala danne natte. Pawu ane.

  • @kamalperera8770
    @kamalperera8770 День назад

    😂😂 hora shot akakda dane nana 😂😂 pau kola 😂

  • @lamberthennayaka6410
    @lamberthennayaka6410 День назад +1

    There is NO point of telling these stories to the general public, why the government can't take action against the person or persons,before publishing this to the public.

  • @pkpperera5161
    @pkpperera5161 19 часов назад

    KOHOMTH. RAJAPKSALA. NUGATH. RALAK. MUN. WANCAWEN. HA. DUSANA. YEN. RATA. KAPU. EWUN. ,

  • @swarnajayasuriya2408
    @swarnajayasuriya2408 День назад

    Den ඔය ඉන්නේ මොළේ koloppan wela

  • @leelagunasekara1554
    @leelagunasekara1554 8 часов назад

    Mina ge pataw mun pannamu

  • @ChandrasiriFernando-m8q
    @ChandrasiriFernando-m8q День назад

    Muga.tatta.kaudakiyala.dannat.netiwaati.

  • @absolutematerialism3084
    @absolutematerialism3084 23 часа назад +1

    තත්ත්පර ගණනකදී කියන්න පුළුවන් කතාවට පැය ගණන් ගන්න එපා බං.

  • @absolutematerialism3084
    @absolutematerialism3084 23 часа назад

    තත්ත්පර ගණනකදී කියන්න පුළුවන් කතාවට පැය ගණන් ගන්න එපා බං.

  • @absolutematerialism3084
    @absolutematerialism3084 23 часа назад

    තත්ත්පර ගණනකදී කියන්න පුළුවන් කතාවට පැය ගණන් ගන්න එපා බං.