Siyalu swamin wahanselatath. Hitapu janapathi, ranil, Wickramasinghe methitmantath, anikuth siyaluma de natath me karanalada pina mahath pala mahani Sansa wewa . Sadu sadu sadu 💐💐💐💐💐💐💐
Good job .We expected this unity. Other wise npp government will bea threat to our religion , and cultute Under the project clean Sri Lanka they removed all the buddhist statues.
ආගමක් දහමක් නැති අනුර කුමාර ඇතුලු මාලිමාව දිනෙන් දින රට ප්‍රපාතයට ඇදගෙන යන ආකරයක් තමයි පෙන්නට තියෙන්නේ 😢😢😢
ඇති යන්තම් අපේ ලේ නාර රත්වෙලා හිටියේ,මේ පින්වන්ත දර්ශනය දැකලා හිතට මහා සැනසිල්ලක් දැනුනා,,ප්‍රිය මුහුනු,
ගරු ස්වාමීන් වහන්සේ ට දිගා සිරි ප්‍රර්ථනා කරමි.
සාධු! සාධු! සාධු!!.
බානගල හාමුදුරුවන් ගේ මනුස්සත්වය ඉහලයි
ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ප්‍රාර්ථනා කරමි .
හිටපු ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන් පැවසුවා සේ අප මහා බුදුරජාණන් වහන්සේගේ උපන් දේශය නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන සියල්ල නැවත ප්‍රතිසංස්කරණ කල යුතු සේම ඔබ තුමාට හැකි නම් එහි ජනතාවට සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යමක් කරන්න. අපේ රටේ කෙලෙහි ගුන නොදන්නා බහුතර ජනතාවට කොපමණ කලත් වැඩක් නැහැ .
එක ඇත්ත මේරටේ උන්ට වැඩ කෙරැවත් වැඩක් නෑ ඔබ තුමාඑ වැඩ කරන්න
ඇත්තටම
අඩෝ ජෙප්පෝ නෑ නේ නියමයි නැත්තම් කුණුහරපයි අරක හොරා මේක හොරා හිටපන් මගේ පෑන් හම්බෙනකම් කියලා පච සෙට් එකක් අහනවා.
පච ආණ්ඩුව නැති මේ වගේ රැස්වීම් ලස්සනයි. ☝️💯🇱🇰
ඇත්ත... නැත්තන් බැනුම් අහම්න බලාගෙම එපැයි දෙයක් කියන්න...
කාලකණ්ණි ජෙප්පෝ නැති තැන හරිම සුන්දරයි ❤
පච යන්ට බුදු දහම අබිංලුනේ
රනිල් ❤❤❤
මොනවද අප්පා මේ වෙන්නෙ ස්වාමින්වහන්සේලා අනයාගමිකයන්ගෙන් ආශිර්වාද ගන්නවා, කවද වෙච්ච දේවල්ද, කොහෙන් හිනාවෙන්නද මන්දා මේවට
Gon katha kiyawanna epa ban...budun wahanse nokiyapu ban uba kiyanne
හාමුදුරුවො පූජකතැනට ඔලුව නමනව
@@AAphoneShop-l5k බුද්ධ පුත්‍රයෙක්ට වඩා උසස් කෙනෙක් මේ ලෝකෙ නෑ අපි දන්න විදියට, බූදුන් කොතනද කියල තියෙන්නෙ අන්‍යාගමිකයන්ගෙන් ආශිර්වාද ගන්න කියල බුද්ධ පුත්‍රයන්ට
සිහුරට නිගවක්
සිව්රක් පෙරෙව්ව පමනින් පැවිද්දෙක් නොවෙ
මේ කමෙන්ට් බලන ආවංකවම රට ජාතිය ආගමට ගරුකරන සැබෑ ලෙසම හදවතින්ම සිංහල බවුද්ධයෙක් කියල තමන්ගෙ හර්දශාක්ෂියට ඓකගව සිතන යම් කෙනෙක් ඉන්නවා නම් සත්‍යය තේරුම් ගන්න.ගොඩාක් කමෙන්ට් දාල තියෙන්නෙ තමන් ගැතිකම් කරන පක්ශ ව්පක්ශ දේශපාලන අර මුනු වෙනුවෙන් බව.බැලු බැල්මට මෙම උත්සවය මේ රටට පොදු සේවයක් කරන බවුද්ධ හිමිනමකගෙ උපන්දින සැමරුමක්.
රට කාපු උන්ට දඬුවම් කරන්න තමා බලයදුන්නෙ..දැන් හොරුන්ට දඬුවම්..කරපල්ලා...බොරුවට හොරු හොරු කියල වැඩක් නෑ
Kauda hora
@@sumithpali3684anura
ඇහුන්නෑ... හයියෙං කියපං. 😊😊
Lapaya hora😅😅😅
Kalakanni දේශපාලන wahallu.😂😂😂thamth munta kade yna jana kalwan heththa.😂
පච රැලේ කවුරුත්ම නෑ මෙතන උන් දහමට කැමති වු නෙමෙයිනේ
හොරුන් ට විතරයි ආරාධනය පැහැදිලියි
@@FJ-gc5zd
හොරු කිව්වේ Pachayo නේ.කිව්වට ඔප්පුpke නැනේ
@@ZxZx-ih3nlරට බංකොලොත් උනේ උබ හොරා කාලද එතකොට? 😂
හොරු ටික සුදු ඇදන් ඇවිත්....😂😂😂
අනේ පලයන් ඩෝ යන්න
අනුර පිස්සෙක්
මෙහෙම ජවනිකා ඉදල හිටලා දකින්න ලැබෙනවා, බුද්ධශූන්‍ය කාලය උදාවෙද්දි,බුදු රජානන් වහන්සේ දේසනා කල පරිදි බුද්ධ සාසනය විනාස වෙන්නෙත් මෙවැනි අයගෙන්,
දුකයිනේ පචෝරිස් කෙනෙක් නැතිකමට.
Ane puduma amaruwakne sasane gena
එතකොට බුදු දහම නැති කරන්න ඩිල් ගහන පචයාගේ සෙට් එක ගෙන්නුවම හරිද? 😂
@White_Hawk_17 ඔව් ඒකෙ හිතේ අමාරුව තමයි ඔය කියවන්නේ. උන් එහෙම වුණා කියලා හැම රෙද්දටම ගෙන්නන්න බෑනේ.
Jeppo nathi nisa ලස්සනයි උත්සවය
ජෙපයියන් නැති මේ උත්සවය කොතරම් ලස්සනද එකෙක් හිටියනම් හානව ඉතිං අපි මාලිමාවට කියන තත්වෙටම😃😃
Ane Pala buruwa
Samaja sirithak danna ewun neweine
Uba Me Rate inne Horuntede Puke Denne Wal Pare Ballo?
පව් උඹ බනානා සුජියගේ බත් බැලයෝ
@@nishanthalakpriya7922එක පෑන් ඉර පුකේද තියෙන්නේ 😂
කාලකන්නි ජෙප්පො නැති උත්සව හරිම ලස්සනයි 😍😍 වැඩේ ඉන්න තැන්වලට පචයො නැති උනහම කොහොමත් එහෙම තමා❤️❤️❤️ අපේ බානගල උපතිස්ස ස්වාමින් වහන්සේටත් නිදුක් නීරෝගී සුවය සහ තව තවත් රටට ජාතිට වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!!
උබත් සිලින්ඩර්,පොහොට්ටු,අසමගි බයියෙක් නෙ.😂😂
Ane pala bath balaya thopi horuth ekka heluwen thama
රනිල්ගේ ඒ කථාව අහලා ඉස් ඉස්සෙල්ලාම රනිල් ගැන සතුටක් ඇතිවුනා ලුම්බිණියේ අපේ රට මගින් වහාම ඉතා අගනා විහාරස්ථානයක් සෑදිය යුතුයි.ඡුලියා නෝනා ගේ අවසරය ලැබේද මාලිමාවට?
නිරාගමිකයෝ නෑ
ගෝටා❤❤❤❤❤
😂😂😂
yes, ❤
😂😂😂
ගෝඨාභය ❤
සිංහල බෞද්ධ නායකයා හදවතේ ගෝටාබය ❤️❤️❤️❤️
Don’t try to divide the country again by religion.
හොර ගෝඨාහය පුක දීපන් කැරියට දෙකට නැමිලා😂😂😂😂
ගහලා එලෙව්වේ හැබැයි
@@SumithRajapakse ගැහුවේ නැ. හැබැයි අනුර කුමාරට ගුටිකාල යන්න වෙනවා
@@Aisgunarathne ගෝඨාහය වගේ කොන්ද පණ නැති රූකඩයක් නෙවෙයි බං අනුරකුමාර කියන්නේ තව අවුරුදු දහයකින් මෙහාට ලංකාවේ ඡනාධිපති අනුරකුමාර දිසානායක සහෝදරයා ☝️☝️☝️☝️
ගොටාබය මැතිතුමාට අපි කවදාත් ආදරේයි❤❤❤❤❤❤
Very good work we need this because of this si the holy srilanka 🙏🙏👍❤️
සජබේ එජාප එකතු කරන්න දේශපාලනික, ව්‍යපාරික චීවරයන් ගන්නා ප්‍රයත්නයක්
Ithin eka hodayine.
@@SepalikaWejeweera ඔව් එක හොදයි තොපිලා වගෙ ජඩයින්ට
@SepalikaWejeweera
හොරු හොරු සමග රතුපලස මත
කපුකමට චීවරය සහ පන්සල
බයවෙලා ඔයා බහුබූත දොඩවනවා නේද, ජෙප්පෝ දැන් ගිය තැන පිස්සු කෙලිනවා, දෙකේ කොලේ ගානට වැටිලා,
@anuraperera2243
අවුරුදු 77 උලා කාලා අඩියටම හින්දලා බංකොලොත් කියන ගව්රව නම්බුනාමයත්
අරන් දීලා පුටුවෙන් බැහැල ගියෙත් නොදී බැරිකමට අසූහාරදාහක් වංගු දාලා පුටුවේ ඉන්නමයි ආසාව.
දැන් දූෂණය නාස්තිය වංචාව කොමිස්
අවම වෙලා.පොලිසියට දේශපාලන බලපෑම් අවම වෙලා
ආර්ථික පොඩ්ඩ පොඩ්ඩ ඉස්සිලා
දැන් කව්ද බය
අපේ මහා සංගරත්ණයට තෙරැවන්සරණයි .🙏🙏🙏
ජනාධිපතිතුමණී...නීතිය කාටත් සමාන විය යුතුයි! 🙏🙏
Pala ponnaya ubala gotta. Puka dipu. Pakayo. Dean anurata deanwa.
Ane thope maha loku ජනාධිපති ppacha ගෙඩිය
හොරුයි .රට කාපු උනුයි සේරම එකට .😮😮😮
රට කෑවනම් අද රජ කරන්නේ ප්‍රභාකරන්ලා නැත්තම් පැසිස්ට්වාවාදී සෙට් එකක්.
@@mithundharmanga6280 යුද්ධය ඉවර කිරීමට සම්පූර්ණයෙන්ම ගරු කරන්න ඕනෙ 🙏❤️ හැබැයි ඔයා යුද්ධෙන් පස්සෙ දුන්න සුද්දෙටත් එකඟයිද?
හොරු ල්ලන්නනේ අනුරට දුන්නේ ඒත් තාම බැරි වුනා එකෙක් අල්ලලා පෙන්වන්න
@@mayasri609 රවී කරුණානායකලා හරිනම් ඉන්න ඔ්නා ඇතුලේ . උන් හෙන ආතල් එකේ ඉන්නවා කිසි අවුලක් නැතුව
Yes it's true
අන්න කතරගම පිං පෙට්ටියට අරින්න බැරි උන උන්ම සමන්දේවාලෙට අරින්න අරින්න ගිහිල්ල
Den patan aran bawuddayinta kelinna Church mosque walath salli thiyenawane ewath hoyanna epai
@@ludovicrobine4903 මුං අවුරුදු පහක් කළොත් එහෙම විනාසෙට විනාසයි රටම
පට්ට බැංකු හොරෙකුත් ඒ අතර සිටිනු පෙනෙ
Bayla athi ithin. Dan hire damma nm hari jeppo owa kywa kywa inne nathiwa
අල්ලපල්ලකෝ තොපේ අන්ඩුවක් නෙඩ තියෙන්නේ
රනිල් හොරෙක් නෙවෙයි රටේ ආර්ථිකය වැටුනෙ ත්‍රස්තවාදය නිසා 71/88/89/ j v p 83 සිට l t t නිසා
දීර්ඝායුෂ කෙසේ වෙතත් උන් කරපු දේවල් වලට අනිවාර්යයෙන් විඳවන්න වෙනවා
සාදු! සාදු! සාදු! අපේ රටේ සංස්කෘතික අංග ආරක්ෂා කල යුතුයි ජාතියක් ජම්මයක් ආගමක් දහමක් නැති පාපී ජෙප්පොන්ගෙන්😆😃😃
Ekanam ettha
ජාතියක් ජම්මයක් ආගමක් දහමක් නැති පාපී ජෙප්පො
Ane Hukene Katha Kiyanne Nathiwe idepan. Ubela Ekekwath Malimaweta Chandeye Dunne Ewun Neme
සංඝරත්නය කවදාද අනෙක් අයට අත් දෙක එකතු කලේ.ලජ්ජාව කොහෙද තියෙන්නෙ
ඔහොම මම දේශපාලනයට පිවිසිච්ච මිනිස්සු ...!අවසානයේ වැටුණු තැන බටලන්ද වගේ තැනකට😮😢😢😢
2029 Ranil Janapathi Gotabaya Agamathi ❤❤❤🐘 🐘 🐘 🌈 🌈 🌈 🌍 🌍 🌍 🌊 🌊 🌊
ලුම්බිණි wihara හදන්න ඉස්සර රටේ භාණ්ඩාගාර හිස් කරපු මුදල් දීපන් මිනිහා
@@roseperera2669 උඹලට බලය තියෙනවනේ දැන් අල්ලපන් රනිල් හොරා නම් අල්ලලා දාපන් හිරේ, මුං ඇලෝසියස්ට නෙමෙයි ඇලෝසියස්ගේ කොම්පැනියටත් බයයි අල්ලලා හිරේදෑම කෙසේ වෙතත්.
කට්ටිය කොහොම නැටුවත් රනිල් වික්‍රමසිංහ තමයි මේ රටට අවශ්‍ය වෙලාවට තීරණ ගන්න පුළුවන් එකම නායකයා අනුර කුමාර දිසානායක මහත්තයා ජනපති උනත් කමන් නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ළගට ගිහින් උපදෙස් ගන්න රට හදන්න ඕනනං rest in peace Ranil
This is Sri Lanka in people captain
උපදෙස් ගන්න ඕනේ බටලන්ද සූරියකන්ද වගේ වධකාගාර දාන්නද? හිට්ලර් රනිල්.ගෝතයා
රනිල් මැතිතුමනි, කෙලෙහිගුණයක් දන්නේ නැති මේ රටේ මිනිස්සුන්ට කිසිම උදවුවක් කරන්න එපා වෙන රටකට උදවු කරන්න ඒරටේ මිනිස්සුන්ට මතක හිටිවි සදාකාලික
@@imashamallawaarachchi4661ඇයි තොපිට තෙල් ,ගෑස් ,හාල් වැනි දේවල් රටට ගෙනත් දුන් හින්දා ද ඒ වේලාවේ පිහිටට අවේ රනිල් විතරයි අනුර හොයන්න ත් නැහැ දැන් කන්න අනුර කන්න දෙනවා ද ගෙදර ටම ගෙනල්ලා උන් හින්දා තමයි රට මෙහෙම උනේ88/89 කාලය අපිට තවම මතකයි
Oya pattiya Rata kapu eun.Thava avadana Amanda ralak innava ne?Ounta asirvada kohenda? Apayen da?😮😮
" rest in peace Ranil " Wtf 😂
හාමුදුරුවන්ට කොහෙන්ද උපන්දින උත්සව...කැපද ? ත්‍රිපිටකයේ කොතැනද තියෙන්නේ ?? ඔක්කොම හොරු එකම තැනක
Yes it's true
Koheda akapai kiyala thiyenne
බුදු බණ පදයක්
අත් හැරීමක සේයාවක්වත් පේන තෙක් මානයේ නැහැ.
Yako umba thripitakayA kiyawala thiyenawada
පින් කැටෙි තියෙද බලන්න
Ita kalin ubage etadeka thiyeda balapan
ලංකාවේ මහා පරිමාණයේ හොරු ටික එලි බැහැලා
Horu allanna aapu ralahami thawama nidi.
Those ammata hamniyan
Ai ban e elibehela thiyenne anurata peneida kiyala balanna ubala horu horu kiyanawa misak allanna ne ne🙄🙄🙄
ඉතිං bn හොරු හොරු කිව්වට කෝ alluwada? .
@@adoobyabokhalad2448horu alluwoth pacha rale unuth mattuy ithin kohomada allanne nun kammb horune jeppo karapu horakam samaharu danne na thamat.
සතොස හොරෙක් රතු කාපට් මත යයි.
පච කෙලපු සෙට් එකේ කවුරුත් නෑ
රටට කෙලවපු උන් ඉන්නවා😂
උන් ෆයිල් හොයනවා
හොරැත් එක්ක උන් නැ.
@@DilukaLakmali-hu9co
Pacha පුරුද්ද
Un Budu Dahamath ekka wairai
ත්‍රස්තවාදී සංවිධානයේ කවුරුවත් නැහැ ඉන්නවද මෙතන මිටි හින්දා පේන්නේ නැද්දෝ
බොරු තනතුරු
රනිල් ජනපති,ගෝඨා අගමැති
nice one
Jaya Wewa Ranil sir and Gota sir ❤❤❤
ජේප්පො 68 අරන් හොරු ඩෙකලා කෙදිරි ගානවා අනේ පව්
Mun okkoma yaluwo malli
සොම්බි රනිය දැන් ඉන්දියාවේ ජන්දේ ඉල්ලා න යන්නේ 😁😁😁😁😁මුන්නම් අපේ රටටසාප 😡😡😡කාලකන්නි මරිලවත් යන්නේ නේ නෑ නේ බන් 🙏🙏🙏
රනිල් මැතිතුමාගෙ ලස්සන...පචයො වගේද.
අපේ gotabaya jayaveva ❤❤❤❤
පල් ෙහාරැ එකතු ෙවනවා.
ටොම් පචයෝ එකතු වෙන්න
හාමුදුරුවරුන්ට ඔපමන විචිත්‍රවත් උපන්දින සැමරුම්.!
මිත්‍යාදෘෂ්ටිකයෝ සිවුරට ආවම හොරු එක්ක මගුල් කනවා
Siyalu swamin wahanselatath. Hitapu janapathi, ranil, Wickramasinghe methitmantath, anikuth siyaluma de
natath me karanalada pina mahath pala mahani Sansa wewa . Sadu sadu sadu 💐💐💐💐💐💐💐
Okkoma Patta Horu..
Gayawewa❤❤❤❤❤
රනිල් පමණයි එකම නායකයා..වැඩක් කළ සහ කරන..
කයිිය නැති වැඩ කරන්න පුලුවන්නම් එකම නායකයා රනිල් විතරයි
ඔතන ඉන්නේ ඔක්කොම ත්‍රස්තවාදී ..
ගෝඨාභයයි අනුරයි සමාන කරනවනම් කෙනෙක්....ඔහු මෝඩයෙක්...අනුර වසර 38 ක් දේශපාලකයෙක්.....ගෝඨාභය රාජ්‍ය නිලධාරියෙක් වසර 2ක දේශපාලකයෙක්....රනිල් බුද්ධිමත් මනුස්සයෙක්...ලංකාවට නොගැළපෙන එකක්....සජිත් නම් මෝඩයි නෙ....කතා කරල වැඩක් නෑ.....
මල්ලි හරි මල්ලි.
රට බංකොලොත් කරපු ගෝඨා O/L වත් පාස්ද මචං... අනුර කියන්නේ කැලණිය විශ්වවිද්ලයේ භෞතික විද්යාව පිලිබඳ උපාධිධාරියෙක් නේ...
Ow ගොට යුද්දෙ ඩිනි නයකයෙක් අනුර ම්නි මරපු පුච්ච්පු එකෙක් පිස්සු බුරුව
Ranilta wada gota duppathunge bada gana hithuwa
@@JBandara-ny1xq ගෝටා කියන්නෙ යුද හමුදා කර්නල් වරයෙක් කොලබ විශ්ව විදයාල උපාධිධාරීයෙක්
නියත වශයෙන්ම 2029 ජනාධිපති නාමල් ❤👑💪
😂😂😂
නීතිය සැමට සමාන නම් අද රවි කරුණානායක රනිල් වික්‍රමසිංහ තව හුඟාක් ඉන්න ඕන බන්ධනාගාරයේ නීතිය තවමත් සැමට සමාන නෑ තවත් බලාපොරොත්තු වෙනවා
Uthuratah podu neethiya ona thesawalame newei
අපේ හොරැන් අපි හොදා😂
රනිල් උබ බටලන්දේ මිනීමරුවා. අවම වශයෙන් දැන්wath ඔබේ වයසේදී කුමන්ත්‍රණ නිර්මාණය කිරීමට උත්සාහ නොකර විනීත මිනිසෙකු වීමට උත්සාහ කරන්න.
ඇයි තොපේ මොනවද ගත්තේ රනිල් .වැඩ බැරි අන්ඩුව කයිිය විතරයි උන් බොරැකාරයෝ අපේ රට විකුණනවා උන්
Jayaweewaa ranil ❤❤❤❤
මෙයා fcid යන්නේ නැද්ද යනකොට රවි කරුණානායක එක්කන් යනවාද ආයේ සෙට්වෙලා 😊
කලියුගයේ බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි ඈයි හාමුදුරුවන්ට නිකම් මිනිහෙක් සිව්‍රරට උඩින් රෙද්දක් දාන්නෙ මේක විනය විරෝදි කීන්
ඔය ගමන්ම කාදිනල් වරටත් සිවුරක් ඇන්දුවා නම් හරි
ඔක ගෙරිය
හරි ලේසියි හොරු අදුර ගන්න, සුදු ඇදගෙන ඔක්කොම එකම වේදිකාවක
Alluwada😂
Pol buru jeppek😂😂😂
@@PremalalJayalath-k7c දුකයිද පචනේරිස්ලා නැති එකට
කාදිනල් ට පක්ෂයක් හදන් චන්දෙ කරානම් ඔයිට හොඳයි. හැම දේකටම ඇඟිලි ගහන එකේ දේශපාලනයම කර කර හිටිය නන් ලේසීනෙ. බොරුවට පියතුමෙක් ගෙ ඇඳුන් ඇඳන් ලස්සන ආගමක් විනාශ නොකර 🤦🤢🤮
රනිල් කලිසම වැටෙයි අල්ල ගනින්
😂😂😂😂
Good job .We expected
this unity. Other wise npp government will bea threat to our religion , and cultute Under the project
clean Sri Lanka they removed all the buddhist statues.
ප්‍රදර්ශන වෙන එන්න ක්‍රමයක් නෑ නෙ
අළුත් ආරම්භය ක් ගන්න මාන බලනවා ටොයි බයියෝ. ඉඳපල්ලා රට හදලා දෙන්නම් විකුනන් කන්න..😂
Disgracing to Buddhism cannot be approved. This land is still on fire.very pathetic situation remains.rascals are above genuine public.
මේ.මොනපිස්සුදඅන්ය ආගිමකයන්ගෙන් හාමුදුරුවො ආශිර්වාද ගන්නෙ
අත්හරින්, බන කියන්න ආපු උදවිය, බන විතරයි නොකියන්නෙ අනිත් ඔක්කොම කරනව, සසර චෙින් එකේ යන්න තමා හාමුදුරුවො බලන්නෙත්😂
මම නම් කැති නැ. කාදිනල් ගාව ගන්නවට😊😊
අනේ රටකට කරන්න ඕනි ඔක්කොම අපරාධ කරලා සුදු ඇඳගෙන බුදුන් රවටන අපේ මිනිස්සු හැබැයි බුදුන් නෙවෙයි රැවෙටෙන්නෙ තමන් සහ බලන් ඉන්න මෝඩ රැල😂😂
මෙවන් දේවල් කිරීමෙන් බුදු හාමුදුරුවන් ටත් ලෝක.වාසි බෞද්ධ ජනතාව ටත් කරන අපහස කිරීමක්
බහුතර හොරු ටික එක මිටට...😂😂😂😂😂😂😂😂
ඊය..බෙරත් ගහනව. බස් ගෙනෙල්ල කෝට් 300 කට කෙලපු එකට වෙන්න ඇති. 🤮🤮🤮
මුන් ඔක්කෝම එකයි npp හැර
Minimariwo othanata awasaya ne
Kebara kota panapitin apaye yanne
Nppකේඋන්ට පිස්සු උන් කියපු ඒවා කිව්වේ නැහැ කියන්න වැඩක් කරන්නේ නැති ඉල්ලන් කන උන්
Ranile ❤❤❤❤
😂.. ඒ හරියෙ බැංකුවක් එහෙම තිබුනෙ නැද්ද....😂
1978 1994 දකුනු ආසියාවෙ හොදම ආර්ථිකය ගොඩනැගීම.2001 ඍණ ආර්තිකය ධන ආර්ථිකයක් කිරීම. 2018 ලංකා ඉතිහාසෙය් වැඩිම දළ දේශීය නිෂ්පාදිතය සහ ඒක පුද්ගල ආදායම.2022-2024 ආර්ථික බංකලොත්භාවයෙන් මුදවා ගැනීම ගැන හොයලා බැලුවනම් ගොඩක් දේවල් තේරුම් ගන්න පුලුවන් වේවි.
@@mithundharmanga6280ඩොලර බිලියන 12.5 ණය අරන් රට වට්ටන්න පාර කැපීම, unp එකට ආසන 10ක් වත් ගන්න බැරි තත්ත්වයට පත්කිරීම, පිනට ජනාධිපති වී පොදුජන පෙරමුණට කෙළීම, බටලන්දෙ වදකයා ලෙස කටයුතු කිරීම, 6 වතාවක් අගමැති වෙලා රටට කරපු ලබ්බකුත් නෑ. උට කරගත්ත දේකුත් නෑ
@@mithundharmanga6280ඒක නිසා වෙන්න ඇති රට බංකොලොත් උනේ
Batalanda jolly seeya dannea ova thamai
Kohomada bank eka Kaduwe kiyapanko
04:03 මේවට මොකද්ද කියන්නෙ ඇත්තට...😅 ආගමික සංහිඳියාව කියන්නෙ මේවගෙ දෙයකට නෙවෙයි නේද....විවිධ භක්තිකයින්,දර්ශන අනුගමනය කරන්නන් රටක් වශයෙන් සාමූහික ව අරමුණකට කැපවීම නේද....එක් දර්ශනයක් පිළිපදින කෙනෙක් වෙනත් දර්ශනයක් පිළිපදින කෙනෙක් ගෙන් ආශිර්වාද ලබාගැනීම කියන්නෙ පෙර කියූ කෙනා තම දර්ශනය පිළිනොගැනීමක් නේද
හයියො පිස්සුනෙ😂😅
කියල වැඩක් නෑ ...
ජීවමාන බුදුරජාණන් වහන්සේට , බුද්ධ ශ්‍රාවකයන්ට ආශිර්වාද කල අන්‍ය තීර්ථකයන් සිව්පසය සංග්‍රහ කල ,අවස්ථාවන් දැන ගැනීමට බුදු දහම අධ්‍යනය කර,දැනුවත් වීම යහපත් .
@@nandaseeligunasekera8276 එකිනෙකා අතර සුහදතාව වෙනයි.....ආශිර්වාද ලබා ගැනීම වෙනයි කියන එක සාමාන්‍ය දැනීමක්....
@@sandaruwijekoon2204 ආශිර්වාදය කියන්නේ එයාලා ගෙ දර්ශනය පිළිගැනීමක් නොවෙයි .ඒ අයගේ ආගමික පිළිවෙත් අනුව තමා වෙනත් ආගමිකයන් ආශිර්වාද කරන්නේ .වෙනත් ආගමිකයන් ට තෙරුවන් සරණයි , හෝ ආශිර්වාද ගාථවන් කියා ස්වාම්න්වහන්සේලා සෙත් පැතීම් කරනවා.බුදුරජාණන් වහන්සේ අන්‍ය ආගමික අසපු වලට වැඩම කල අවස්ථාවන්ද ,ඔවුන්ගේ වතාවත් අනුව පිළිගැනීම කළවිට නිහතමානීව පිළිගත් බවද සදහන් අවස්ථාවන් දැක්වෙනවා.
සජිත්මැතිතුමා හොද නායකයෙක් මාර ගාමිබිරත්වයක් තියෙන්නේ ගොඩයො වගේ නෙමෙයි ❤❤❤❤❤❤
පිස්සු විකාරයක්.
Hooooo
Horu Alluve netnam meka tamai venne horu serama eliyata bahala.Rajapaksala anith patten eliyata bahala gembanpila anith patten dilnith good luck NPP
අප්පට සීරී සුදු ඇදගෙන පරණ හොරු set එක ඇවී ල්ලා බෝ පැල වගේ 😂😂😂😂😂.
වැඩකට නැති එව්ව කාලේ කා දැම්මක්
Patta horu boru sobana ratata epa
හොරු ටික කොහොමත් එකට එකතුවෙනවා
බානගල උපතිස්ස හිමි ද මේ
Super
බලන්ගොඩ නායක හාමුදුරුවන් අඩුව දැන් දනෙනවා ❤️
Ranil is the leader
රවි අයින් වෙලා හිටියාන😮මි හොද මුන්ඩෝ ගැැස් අපිටඑපා
Gotabhaya sir❤
මහ හොරැ රැලම එකට
Allapallako den lesii ne
My opinion is the Cardinal should have not gone to this !!!
කෙහෙල් කැන හොරේන් කපාගත්ත මිනිහෙක් අල්ලනවා වගේ රටේ ධනය විනාශ කරපු හොරු එක රැයෙන් අල්ලන්න පුළුවන් ද.😢අනෙ මන්දා හිතන විදිහ