Puthuni Mage|පුතුනි මගේ|Full Video Song|Sithara Madushani|Adhiraja Dharmashoka Teledrama Theme song

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 493

  • @kasunliyanage3159
    @kasunliyanage3159 Год назад +255

    අහන හැම සැරෙම අම්මව මතක් වෙනවා. කලින් අහපු හැම පාරම අම්මා ළඟ හිටියා. හුග කාලේකට පස්සේ දැන් ඇහුවෙ. රටවල් දෙකක කොච්චර දුරින් හිටියත් අම්මා ළග වගේ දැනෙනවා මේක අහනකොට. Thank you අක්කි ❤

    • @sitharamadushani15
      @sitharamadushani15  Год назад +8

      බොහොම ස්තුතියි මල්ලි ❤️

    • @wageeshajinendri6515
      @wageeshajinendri6515 Год назад

      Anee eka nm aeththa.. amma laga innkota eya baniddi kadulu awata den nm eya benina ekth ahnn asai.. den bnineth nene appa.. helo amma kiypu gmn mage putheee kiyddi nm duwala ynn hitheno appa... mona nethth amma innawane kiyl hithenawa... 😔❤️

    • @DebicaOman
      @DebicaOman Год назад +1

      හමසඹයග😅😅

    • @DebicaOman
      @DebicaOman Год назад +1

      ප්‍රතමගකනවීසඹය

    • @DebicaOman
      @DebicaOman Год назад

      ❤😮❤❤❤❤❤❤

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 Год назад +41

    මම පිස්සුවෙන් වගෙ බලපු ආසම කතාව අධිරජ ධර්මාශෝක ,,🙏❤️

  • @sandalichamalka2006
    @sandalichamalka2006 4 месяца назад +27

    2024 ආයේමත් මතක ආවර්ජන ය කරන මම.අධිරජ ධර්මාශෝක මුල ඉදන්ම බලනවා .😊
    හරිම ආදරණිය ගීතයක්,හිතට දැනෙන හඩක් " පුතුනි මගේ"
    අක්කි ඔයාට සුභ පැතුම් ඉදිරිවැඩ සාර්ථක වේවා.👏💐
    God bless you 🙏🏼

    • @sitharamadushani15
      @sitharamadushani15  4 месяца назад +3

      @@sandalichamalka2006 බොහොම ස්තුතියි 💞

    • @HirushaDilshan-i1r
      @HirushaDilshan-i1r 4 месяца назад +3

      අනෙ මටත් බලන්න විදියක් කියන්නකො😢plzz

  • @sldream6194
    @sldream6194 2 года назад +263

    ටුනීශා ශර්මා මගේ මතකයෙන් යන්නේ නෑ..ධර්මාශෝක ෆිල්ම් එකේ අහංකාරා චරිතය රගපාපූ නිළිය එයා යන්නම ගියා මෙළොව අතහැර ...🥲🥲🥲🥲 ...සියදිවි හානිකරගෙන 2022.12.24..නිවන් සුවය ලැබේවා පැටියෝ...

    • @buddhikathilak6098
      @buddhikathilak6098 2 года назад +31

      සුගතියක උපදීවා..රගපාපු ගෞරවාන්විත චරිතය නිසාම❤🙏

    • @sldream6194
      @sldream6194 2 года назад +4

      @@buddhikathilak6098 🥲🥲🥲🥲❤️❤️🙏🙏🙏

    • @ranudisrigayathmiaththanay9783
      @ranudisrigayathmiaththanay9783 Год назад +12

      ඔය ඇත්තම ද 😢

    • @poornimakaushalya2914
      @poornimakaushalya2914 Год назад +5

      Ai ane eya siyadivi hani karagatte mn asama niliyak aya

    • @ImashaBandara-dy4xw
      @ImashaBandara-dy4xw 6 месяцев назад +2

      🥺💓🙏🙏

  • @krangani7487
    @krangani7487 Год назад +22

    2024 කතාවයි,සින්දුවයි මතක් වෙලා අහන්න ආවේ❤❤❤ඒ කාලෙට ගියා වගේ දැනුනා😢

  • @gaganaabhishekyatiwawala9587
    @gaganaabhishekyatiwawala9587 2 года назад +33

    හදවතට ආමන්ත්‍රණය කරන සියුම් ගීතයක්..

  • @MT_HYDRAVLOG
    @MT_HYDRAVLOG 11 месяцев назад +12

    මේ සිංදුව මම හැමදාම නිදාගන්නකොටත් අහනවා මගේ ආසාව මම මැරෙන මොහොතේත් මේ සිංදුව අහන්න ඕනේ කියලා

  • @sampathmadu330
    @sampathmadu330 8 месяцев назад +72

    2024 අහන අය කෝ

  • @ImaniUmayangana-dc4wz
    @ImaniUmayangana-dc4wz 6 месяцев назад +29

    ආසවෙන් එක කොටසක්වත් මගනොහැර බලපු එකම කතාවේ ලස්සනම සින්දුවක් අදටත් හරි ආසාවෙන් අහන 🥺🌸🌸

    • @sitharamadushani15
      @sitharamadushani15  6 месяцев назад

      @@ImaniUmayangana-dc4wz බොහොම ස්තුතියි ❤️

  • @udarikodithuwakku7957
    @udarikodithuwakku7957 2 года назад +18

    ගොඩක් ආස සින්දුවක්

  • @upekshadasanayaka5061
    @upekshadasanayaka5061 9 месяцев назад +6

    හරි ලස්සන පිංවන්ත හඩක්❤ තෙරුවන් සරනයි.....මේ ගීතය සෑම මවකගේම ආදරය කියාපාන මායවක්

  • @slpraka1543
    @slpraka1543 2 года назад +12

    මේ සින්දුවේ කියන්නේ දරුවෙක්ගෙ වටිනාකම දැනෙනවා❤️❤️❤️❤️

  • @dammika-io9zg
    @dammika-io9zg 6 месяцев назад +9

    මාර ලස්සනයි කට හඩ ❤❤ ඇත්තටම ආයේ අදිරජ දර්මාශෝක යනවා නම්

    • @sitharamadushani15
      @sitharamadushani15  6 месяцев назад

      @@dammika-io9zg බොහොම ස්තුතියි ❤️

  • @miyunidewanga4494
    @miyunidewanga4494 9 месяцев назад +8

    ඇහුවා නම් හොදයි කියලා හිතුනා ❤😮 අනේ කට හඩ භාවනාවක්

    • @sitharamadushani15
      @sitharamadushani15  9 месяцев назад

      බොහොම ස්තුතියි 🥰❤️

  • @commerce171
    @commerce171 Год назад +12

    ආසම කතාවෙ ආසම සින්දුව එ අම්මයි පුතාගෙයි ආදරෙ💓

  • @fathimanispiya6602
    @fathimanispiya6602 Год назад +9

    සිංදුව මතක් වෙලා ආවේ...අදටත් ඒ සිංදුවට ආසයි😊❤

  • @MadhumaliWijerathna
    @MadhumaliWijerathna 9 месяцев назад +2

    Man asama hadak sithara madhushani ❤️❤️

  • @lakshi882
    @lakshi882 Год назад +24

    2023 ත් අහනවා❤🥺

  • @ishararanavithanthri3120
    @ishararanavithanthri3120 6 месяцев назад +12

    ඉස්සර මායි මගේ හොදම යාලුවයි තරගෙට මේ සින්දුව කියන්නෙ 🥺❤️අක්කගේ voice එක මාරම ලස්සනයි
    හිතට දැනෙනවා❤️

    • @sitharamadushani15
      @sitharamadushani15  6 месяцев назад +2

      ගොඩක් ස්තුතියි ❤️🥰

  • @lakshi882
    @lakshi882 Год назад +36

    මේ කතාව යනකොට මම 8 වසරේ.මටයි මගේ යාලුවාටයි ඒ වෙලාවටම ගණන් clz එක ඉවරයි.කතාව පටන් ගන්න කලින් පැනගෙන එන්නේ අපි දෙන්නා❤

    • @sitharamadushani15
      @sitharamadushani15  Год назад +3

      😍❤️🥰

    • @MaX-xz3ie
      @MaX-xz3ie Год назад +5

      මමත් පනකඩාගෙන ගෙට දුවන්නේ කෑල්ලක් හරි මිස් වෙයි කියලා...

    • @KaviKavi-lu8xe
      @KaviKavi-lu8xe Год назад +2

      ammo aththatama math ehemai

    • @NavodyaMadhubashanee-t4e
      @NavodyaMadhubashanee-t4e 8 месяцев назад +1

      Matath max clz sir kalin ewanawa meka balanna 😁

  • @chamaraamarasingha1821
    @chamaraamarasingha1821 Год назад +11

    හැමදාම ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @NimmiMadhushani-s4f
    @NimmiMadhushani-s4f Год назад +12

    පල්ලවී සුබාශ් අමරනීය චරිතය.❤

  • @heshaandsenu8547
    @heshaandsenu8547 2 года назад +11

    හදවත ඇත්තමයි ... සිතා ගන්න බැරි විදිහට හිත හැදෙනවා 😍❤️

  • @tharangalakmali1738
    @tharangalakmali1738 2 года назад +8

    තාමත් ඒ song එක නිතරම අහනව ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කි 😍❤ තාමත් ඒ හඬ විඳිනව 😍

    • @sitharamadushani15
      @sitharamadushani15  2 года назад +2

      ගොඩක් ස්තුතියි ♥️♥️♥️

  • @pmprsilva4363
    @pmprsilva4363 Месяц назад +4

    ඒ දෙන්නා ශෝක් අනේ..අම්මටයි පුතාටයි හොදට ගැ⁣ලපෙනවා...🥰🥰🥰🥰❤❤

  • @pinipini9102
    @pinipini9102 Год назад +7

    මම ආසම කතාවක් වගේම ආසම සින්දුවක් ❤❤❤❤ ලස්සන කටහඩ නිසා සින්දුව හදවතටම දැනෙනවා ❤❤❤❤ හරිම ලස්සනයි

  • @samanthikakumari7740
    @samanthikakumari7740 2 месяца назад +7

    ඔයාගේ කටහඩ මාරම ලස්සනයී.. ඇග හිරිවැටෙනවා ඇහෙද්දී ❤😢

    • @sitharamadushani15
      @sitharamadushani15  2 месяца назад +1

      @@samanthikakumari7740 අනේ ගොඩක් ස්තුතියි 🥰♥️

  • @nadeekachamilangani7361
    @nadeekachamilangani7361 2 месяца назад +7

    අම්මේ නුඹ බෝධිසත්ව පිටට බෝ රුකක්..!
    ඇත්තටම සතුටුයි මල්ලි !! මේ පුන්චි ලංකාව අස්සේ බෙදුම්වාදයක් හොයන මිනිස්සු අතරේ මං දැක්ක ලස්සනම හදවතක් තීන කෙනෙක් ඔයා.. ඔයාගේ අම්මා කොච්චර සතුරු වෙනවා ඇතිද මල්ලි!! තෙරුවන් සරණයි.. ඉස්සරහටත් ලස්සන තේරුම් තීන සිංදු හදන්න හැකියාව ඔයාට ලැබේවි!!

  • @anuththaraeshani1163
    @anuththaraeshani1163 Год назад +8

    තාමත් අහනවා. ඒ තරම් නිදහසේ අහන්න පුලුවන් ගීතයක්. කවදාවත් පරණ නොවන ගීතයක් ❤️❤️❤️❤️

  • @udeshmihiranga9957
    @udeshmihiranga9957 3 года назад +9

    Very heart touching song❤️❤️❤️

  • @kavindusubash9050
    @kavindusubash9050 9 месяцев назад +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති හරිම ලස්සන නිර්මාණයක්. සිතාරා අක්කේ තවත් මේ වගේ නිර්මාණ කරන්න ලැබේවා. ජය වේවා!❤️

    • @sitharamadushani15
      @sitharamadushani15  9 месяцев назад

      බොහොම ස්තුතියි මල්ලි 🥰♥️

  • @tharuparadise
    @tharuparadise Год назад +13

    වශී කරවන කටහඩක්❤

  • @sanjanakasun8245
    @sanjanakasun8245 Год назад +11

    අශෝක .. 😑 ගොඩාක් ආසයි මං මේ සිංදුවට සහ කතාවට..

  • @kamalkasathsarani1926
    @kamalkasathsarani1926 Год назад +22

    මේ සිංදුව tv එකේ යනකොට මට phone එකක් තිබ්බෙ නැ හැබැයි සින්දුවට තිබ්බ ආසාව නිසා කොහොමහරි ගේමක් ගහලා tv එකේ යන වෙලාවට සින්දුව ලියාගත්ත 😊 දැන් අහද්දි තමයි සමහර වචන වැරදියට ලියන් තියෙන්නේ කියලා තේරුනේ😅

  • @shazushaz7979
    @shazushaz7979 4 года назад +5

    ❤💜💖💙💖💙nice

  • @ThiliniChathurangi-d2z
    @ThiliniChathurangi-d2z 6 месяцев назад +11

    තාමත් අද ඊයේ ඇහුවා වගේ මතකයි......❤❤❤❤

  • @ameeshathathsarani5737
    @ameeshathathsarani5737 22 дня назад +1

    සිතාරා මැඩම්......😍🌹♥️

  • @udenirasika6658
    @udenirasika6658 6 месяцев назад +18

    පුතෙක් ඉන්න අම්මෙකුට මේ හඩ බර වැඩියි හිතට .❤❤

    • @sitharamadushani15
      @sitharamadushani15  6 месяцев назад +1

      @@udenirasika6658 ස්තුතියි 🥺❤️

    • @udenirasika6658
      @udenirasika6658 6 месяцев назад

      @@sitharamadushani15 ♥️♥️

  • @senurarandimal5394
    @senurarandimal5394 3 года назад +6

    well done punchi..

  • @chathubasnayake5248
    @chathubasnayake5248 Год назад +7

    ආසම කතාව 🥺❤️😘

  • @Sudesha527
    @Sudesha527 6 месяцев назад +7

    මාරම ලස්සන ආදරණීය සින්දුවක්....මේ සින්දුව අහන හැම වෙලාවෙම අම්මව මතක් වෙනවා...ගොඩාක් ස්තූතියි අක්කි❤❤❤

    • @sitharamadushani15
      @sitharamadushani15  6 месяцев назад

      @@Sudesha527 බොහොම ස්තුතියි 🥰

  • @arunanishantha450
    @arunanishantha450 9 месяцев назад +5

    Mage puthata denata awruddak thama doiyanne me sinduwa ahala ❤❤❤❤❤ godaak lassanai

    • @sitharamadushani15
      @sitharamadushani15  9 месяцев назад +2

      Anee ehemada 🥺🥰 theruwan saranai puthata ❤️🥰

  • @AnushaLakmali-xx4ql
    @AnushaLakmali-xx4ql 2 месяца назад +3

    හිත කා වදින ගිත ටිකක්❤❤

  • @Mathematicslife-s1y
    @Mathematicslife-s1y Год назад +6

    භාවනාවක් ❤

  • @achalagimsara6888
    @achalagimsara6888 Год назад +4

    ආසම song එක මේක තමා මේ කතාවේ...❤
    ආසාවෙන් බලපු ලස්සනම කතාව අධිරජ ධර්මාශෝක ❤ එක drama එකක් උනත් අපි ඒක ඇතුලේ ජීවත් උනා වගේ.. ❤❤❤

  • @LaskshimaSamuduni
    @LaskshimaSamuduni 8 месяцев назад +3

    Ekanan pisuwak man ayeth giyoth aye balanawa ❤sithdarath nigam echarithe dannenama kara 🥰darmath itama nodeweni daksha niliyak ❤

  • @RandeshDesilva
    @RandeshDesilva Месяц назад +3

    Your voice hits different akki 😌♥️
    2024 අහනවා 🕊️🤍

  • @GayathmiMaleesha
    @GayathmiMaleesha 2 месяца назад +8

    2024 dith me sinduwa mamage favorite song ekak

  • @PrasanshaniBhagya
    @PrasanshaniBhagya Месяц назад +1

    හරිම ලස්සනයි අක්කි ....such a great voice akki...🥺❤️👌🌸👌heart touching feeling and song with your meladious voice...❤️👌🌸🥺❤️

  • @nilakshichathurangani1387
    @nilakshichathurangani1387 4 месяца назад +3

    Kathawa balladdi Mt baba hambawenna ❤ Mt hambune puthek❤ e kale Idan asai me song ekat ❤kathawat❤

  • @Ers6803
    @Ers6803 5 месяцев назад +7

    Gold old memories 😍❤️❤️

  • @PrasadisDiary
    @PrasadisDiary Год назад +5

    හිතට දුකක් දැනුනම අම්මා ළඟට ගියා වගේ දැනෙනවා මේසිංදුව ඇස් පියන් අහනකොට.. හරිම ලස්සනයි ❤️

  • @dinushaacademy9250
    @dinushaacademy9250 Год назад +4

    ❤❤❤favourite song and film💞💞💞 ashoka💞💞💞

  • @shashiniprabasha2896
    @shashiniprabasha2896 Год назад +4

    Me sinduwai me kathawai marama hithata wadinwa ලස්සනයි sinduwa 🥺♥️ feeling ♥️♥️♥️

  • @hasankajayasundara23
    @hasankajayasundara23 Год назад +9

    මම කැමති ම රජ කතාව තමයි අධිරජ ධර්මාශෝක ⚔️

  • @gamagec2370
    @gamagec2370 3 года назад +3

    Hithata danena song ekak..

  • @Uditha323
    @Uditha323 10 месяцев назад +6

    ඒ කියන කෙනාගේ කටහඩ😍💫🤍

  • @sandunisandeepa98
    @sandunisandeepa98 Год назад +7

    Adatath ahanava mara lassanai 2023

  • @HANK..479
    @HANK..479 Год назад +7

    Me kathawata wagema meke giyapu sindu walatath abbehi une mn withrd 🥺🥺🥺❤️❤️😘

  • @MT_HYDRAVLOG
    @MT_HYDRAVLOG Год назад +5

    ඇඩෙනවා ඒ සින්දුවට

    • @sitharamadushani15
      @sitharamadushani15  Год назад +2

      🥺😍😍❤️බොහොම ස්තුතියි

    • @MT_HYDRAVLOG
      @MT_HYDRAVLOG Год назад +1

      තව ඒ වගේ මනස නිවන සින්දුවක් බලාපොරොත්තු වෙනවා ඔයාගෙන් අක්කි

    • @sitharamadushani15
      @sitharamadushani15  Год назад +1

      @@MT_HYDRAVLOG ikmaninma thawa aluth sinduwak dennam 🥰

    • @MT_HYDRAVLOG
      @MT_HYDRAVLOG Год назад +1

      කවුරු නැතත් මම බලාපොරොත්තු වෙනවා

  • @NimaMadushani-oh9ws
    @NimaMadushani-oh9ws 2 месяца назад +1

    ❤❤ mage putha labunata passee song eka feel wenwa wadi

  • @anuanu4116
    @anuanu4116 3 года назад +5

    Very nice song

  • @prasadsampathbandara2023
    @prasadsampathbandara2023 4 года назад +4

    පට්ට

  • @pdkarunarathna5916
    @pdkarunarathna5916 2 года назад +4

    හිතට දැනෙන සින්දුවක්

  • @UdaniUpeksha-eg6ws
    @UdaniUpeksha-eg6ws 9 месяцев назад +4

    mathak vela awe e tharam lassanai 😫

  • @yasinthalakmini9063
    @yasinthalakmini9063 2 года назад +5

    Nice voice & very beautiful 💫

  • @leelaaththidiyavidanalage4981
    @leelaaththidiyavidanalage4981 Год назад +6

    I love siddarh nigam 🥰❤️❤️🥰🥰

  • @MT_HYDRAVLOG
    @MT_HYDRAVLOG Год назад +3

    තෑන්ක් අක්කි මෙහෙම සින්දුවක් දුන්නට

    • @sitharamadushani15
      @sitharamadushani15  Год назад +1

      Me wage nirmaana ahanawatath balanawatath oyalata sthuthi 🥰❤️

  • @SadeepaDilshan-ws5jm
    @SadeepaDilshan-ws5jm 5 месяцев назад +12

    එ ඉස්සර ආතිතේ අයෙ මතක් වෙනවා 😣💔

  • @kavindusubash9050
    @kavindusubash9050 2 года назад +4

    So beautiful akka!

  • @shashinivibodha3963
    @shashinivibodha3963 5 месяцев назад +11

    මේක ඉවර උන දවසෙ ඇඩුව🥺♥

  • @jananihirunika7174
    @jananihirunika7174 9 месяцев назад +3

    සිතාරා මිස්😍🤍🤗

  • @arunashantha8309
    @arunashantha8309 3 года назад +5

    Athi wishishtai

  • @nishalmisiriwardhana6187
    @nishalmisiriwardhana6187 8 месяцев назад +3

    හරිම ලස්සනයි අක්කි ❤ භාවනාවක් වගේ

  • @sudassithero3610
    @sudassithero3610 Год назад +1

    Beautiful voice akki. Stay safe. Jayawewa budusaranayi.

  • @lakshiariyarathna9537
    @lakshiariyarathna9537 3 месяца назад +2

    Lassanay ayye ❤❤❤

  • @yashwendraceylenma8452
    @yashwendraceylenma8452 2 года назад +5

    Heart touching ❤

  • @tharukumudu9749
    @tharukumudu9749 2 года назад +2

    ගොඩක් ලස්සන සිංදුවක්. ❤️

  • @pasidipramodya2769
    @pasidipramodya2769 2 года назад +2

    I love this song toooo much with your voice❤❤❤❤🔥🔥🔥🔥🔥

  • @thilinipathirage
    @thilinipathirage 2 года назад +2

    බොහොම ආදරණීය ගීතයක්❤

  • @vinuthiyehansa3373
    @vinuthiyehansa3373 3 года назад +3

    beautiful song 😍

  • @srimathesriyalatha4215
    @srimathesriyalatha4215 6 месяцев назад +1

    Aththatama me song eka hithata vadina song ekak.sithara madhushani akke oyage kata hadath harima lassanai.dinen dina diyunu veva oya akke.❤❤❤

  • @ranudisrigayathmiaththanay9783
    @ranudisrigayathmiaththanay9783 Год назад +5

    ආදරෙයි අදටත් ❤️😍❤️😍❤️💕😍❤️💕😍❤️💕😍❤️💕😍❤️💕❤️💕

  • @anurabandara3960
    @anurabandara3960 2 года назад +2

    Very beautiful song.❤

  • @dharshanibandaranayake7969
    @dharshanibandaranayake7969 5 месяцев назад +4

    Hita sanasenawa 😢😢😢😢❤❤❤❤❤❤

  • @isharavijayanthi3355
    @isharavijayanthi3355 2 года назад +3

    I love your voice

  • @kithsiridhammika1808
    @kithsiridhammika1808 10 дней назад

    Ada baluwa

  • @sadhaniuthpalaliyanage5698
    @sadhaniuthpalaliyanage5698 Год назад +3

    ලස්සන song ekak

  • @rmsomadasasomadasa9914
    @rmsomadasasomadasa9914 5 месяцев назад +5

    ඇය⁣ගේ වියෝව අශෝකට රගපෑව එක්කෙනාට ගොඩක් දැනෙනින ඇති.

  • @ranumiimanya6550
    @ranumiimanya6550 2 года назад +15

    Oyth tikak දර්මා වගේ😍

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 Год назад +7

    ඒ මතකය ❤️🥺

  • @menuramadusanka9927
    @menuramadusanka9927 6 месяцев назад +3

    Eda thaniyama ahapu sinduwa ada mama mage manikawa bade thiyagena ahanawa❤❤

  • @smartphone733
    @smartphone733 2 года назад +3

    Asama hithata hagena githayak

  • @HasanthiPathirana-uj2wq
    @HasanthiPathirana-uj2wq 16 дней назад +6

    2025. 01. 07 😫🥺💫❤️

  • @sunethrapa4211
    @sunethrapa4211 2 года назад +2

    ලස්සනයි

  • @sachinimaduwanthi7754
    @sachinimaduwanthi7754 Год назад +1

    ලස්සන කටහඩක්😍😍😍😍😍💖💖💖💖💖

  • @monilkagoonatilleke3240
    @monilkagoonatilleke3240 3 года назад +5

    ❤️🙏👌

  • @yasithrashmika1697
    @yasithrashmika1697 2 месяца назад +7

    2024 💜💜

  • @educationalchanal38
    @educationalchanal38 Год назад +3

    Love this song 🥺♥️

  • @ayesh.3308
    @ayesh.3308 4 месяца назад +1

    ❤❤❤❤❤❤❤
    හරිම ලස්සණ දුක හිතෙන ගීතය.
    ❤️❤️❤️❤️❤️❤️❤️