Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සම්බුදු රුව ගීතය අගයමින් මාව දිරිගන්වමින් අදහස් දැක්වූ ඔයාලට ගොඩාක් ස්තුති.ඒ වගේම ආදරෙයි.🥺♥️ඉදිරියටත් ඔයාලගෙ හිත් නිවන ලස්සන ගීත නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා..
@@VidushaRajaguru ✌💪
මේක next level නිර්මාණයක්.සින්දුව පුදුම විදිහට හදවතට දැනෙනවා❤
❤❤❤
@@VidushaRajaguru ❤️
@@VidushaRajaguru ❤️❤️❤️❤️
මේ සිංදුව ඉදිරි වසර වලදි දංසල් තොරන් ඇතුලු අනෙකුත් බෞද්ධ ආගමික උත්සව වලට නැතුවම බැරි සිංදුවක් වෙනවා ❤❤❤❤2024 ආපු සුපිරිම සිංදුව මේක තමයි
මම කතෝලිකයෙක් හැබැයි හිතට දැනෙනහරිම ලස්සන ගායනයක් සුභ පතනව ගායන දිවියට
man mara adarei me comment ekata🥺
කතොලික කියන්නෙ අතීතයේ බෞද්ධයෝ ඒක්පරම්පරාවක් ගත්ත තීරණ නිසා අද කතොලික බෞද්ධ ලේ හැගීම් හදවත් වල රැව් පිළිරැව් දෙනව
එක දෙයයි කියන්න තියෙන්නේ ඕගොල්ලන්ගෙ ආගමට වඩා අපේ ආගම බලවත් අනුහස් තියෙනවා
පුතේ මගේ නෙතට කදුලු ගෙනාවා .ඒ සතුටු කදුලු .ඔයා හරිම දක්ශ දරුවෙක් .මගේ ආගම අනුව ඔයාට බුදුසරණයි හැමදාමත් ...ජයවේවා ජයවේවා ජයවේවා හැමදාමත් .......
දියණියනි මෙය බුද්ධ පුජාවකි. බුදුගුන මනසිකාරයකි. මෙහි අනානිසංස බලයෙන් ඔබේ ගායන ජීවිතය තුලින් ලොවක් සනසන ගී ගයන්නට හැකිවේවායි හදවතින්ම පතමි
එක ඇත්ත තෙරුවන් සරනයි එසේම වේවා🌼🌸🙏
❤❤
පුද දෙන මේ මල් පරවෙනවා සේජීවිතයෙ අනියත දකිමිහිමි පිළිරැව ළඟ නැවතී මොහොතක්බුදු බණ පදයක සිත නිවමී🙏🙏🙏
නිවැරැදි සිරිසද්ධර්මය ❤❤❤🙏🙏🙏
❤️❤️
❤🙏🙏🙏
පෙර භවයන්වලත් අන් අයගේ සිත් තුල මේ වගේ ලස්සන ශ්‍රද්දාවක් ඇති කරන්න ඇති ... ඒකයි මේ භවයේ ඔයා ලස්සන වෙලා ඉපදුනේ ... බුදු ගුණ ගයන්න. 🙏
👍 🙏🙏🙏
❤❤❤🙏🙏🙏 උපදින හැම මතු භවයකදීම මා සිංහල බෞද්ධයෙකු වී ඉපදේවා 🙏🙏🙏
මගේත් පැතුම එයමයි
Mageth pethuma eyai🙏🙏🙏🙏🙏
තව වරක් ඉපදීමට නොව මේ සසර ගමන නිමා කිරීමට උත්සාහ වන්ත විය යුතුය
ඉක්මන් භවයකදී ඔබ නිවන්දකිත්වා!
❤❤❤❤❤❤❤❤
මම ප්‍රෙග්නට් ....මේ සින්දුව අහද්දී බබා බඩේ ඉදන් අහනවා දැනෙනාව.ඒ තරම් මිහිරි ගායනයක් ❤❤
දුවෙ නිතරම වාගේ මෛත්‍රී භාවනාව කරන්න. පිරිත් කියන්න ඕන එතකොට දරුවා ට ලොකු සැනසීමක් ලබනවා.රටට සම්පතක් වන දරුවකු ලැබීමට වාසනාවේවා
@@nimalkankanilokuge9861go fghghgjjfhdjffhcxxbnzjy❤
Jdhfjdjhjxzkkh❤😮b nc😅
❤
🙏🙏🙏
මන් විතරද මෙච්චර අහන්නෙ..මට මෙක පිස්සුවක් වගෙ දැන්..මරම අසය්..❤❤❤❤
Ai mama
Ehemada ❤❤
Maath❤️❤️❤️❤️❤️
විදූෂා , ඔබට ගායනා ක්ෂේත්‍රයේ ඉහළම තැනට යන්න පුළුවන් .ධෛර්යමත් වෙන්න. හරිම ලස්සනයි .
මෙම බුද්ධ පුජාවෙ පින් මහිමයෙන් එය ගායනාකල ඔබටත් රචනා කල අයටත් ඉදිරියට දුක් කමිකටොලු ඇති නොවෙිවා.
කොච්චර ඇහුවත් ආයෙ ආයෙ අහන්න හිතෙනවා.මාරම ලස්සනයි භාවනාවක් වගේ❤❤❤
අනේ මේ ගීතය ලෝකයේ තියෙන ජනප්‍රියම ගීතය බවට පත්වේවා
Aniwaryayenma 😊❤❤❤
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤❤😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
🙏🏼🙏🏼🙏🏼
❤❤❤❤❤❤
Absolutely 😊
Lyrics 🙏🏻☸️පිපුණු එකඳු මලකට නැති අසිරියහිමි පිළි රුවකින් ගලන තරම්පිරුණු දෙතිස් ලකුණින් සම්බුදු රුව දුටුවොත් සුන්දර වෙද කෙතරම්සම්බුදු රුව සොඳුරුද කෙතරම් // 🌺🙏🏻නොනවතින සංසාර ගමනේකෙලෙස් මන්දිර තන තනා(කෙලෙස් මන්දිර තන තනා)පතිර භවයට ඇලෙන සවුසතපුදන්නට ඉණිමං තනා(පුදන්නට ඉණිමං තනා)සමිඳු තිලොවට රජ උනා🌺🙏🏻පිපුණු එකඳු මලකට නැති අසිරියහිමි පිලිරුවකින් ගලන තරම් පිරුණු දෙතිස් ලකුණින් සම්බුදු රුවදුටුවොත් සුන්දර වෙද කෙතරම්සම්බුදු රුව සොඳුරුද කෙතරම්🌺🙏🏻අවිඳු තිමිරය ඉරා දිනකරලෙසින් මෙදියත එළිය දී(ලෙසින් මෙදියත එළිය දී)සුගත් මා හිමි පිදුව දෙවියන් බබු- නරන් මොක් සුව පතා(බබු නරන් මොක් සුව පතා)රන් රුවන් දම් පද අසා🌺🙏🏻 පුද දෙන මේ මල් පරවෙනවා සේ ජීවිතයේ අනියත දකිමිහිමි පිළිරුව ළඟ නැවතී මොහොතක් බුදු බණ පදයක සිත නිවමිබුදු බණ පදයක සිත නිවමී🌺🙏🏻පිපුණු එකඳු මලකට නැති අසිරියහිමි පිළි රුවකින් ගලන තරම්පිරුණු දෙතිස් ලකුණින් සම්බුදු රුවදුටුවොත් සුන්දර වෙද කෙතරම්සම්බුදු රුව සොඳුරුද කෙතරම්🌺🙏🏻☸️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻☸️
❤❤❤❤❤❤❤
අතිර භවයට ඇලෙන සවුසත මුදන්නට ඉණිමං තනා.....😊
🙏🙏
හරි ම ලස්සන යි
ඒ වචන ලියූ දෑතට, මිහිරිව ගයන ඔබට තුණුරුවනේම සරණයී... සංගීත වෘන්දයට, දායක වූ සැමට, තුණුරුවනේම සරණයි.... අස අසා සම්බුදු සිසිලෙන් සිත පහදවගන්නා පිනැති ඔබට තුණුරුවනේම සරණයි...🙏❤
තව තවත් මෙවන් ගිත අපේ බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය වේවා..🙏🙏🙏🙏🙏🙏🙏
සම්බුදු ගුණ ගයන්න ඔබේ කට හඬින් පින්වත් වුණා නංගි. 🙏🙏🙏 ලස්සන බැති බර ගීයක් 💐💐💐
වෙසක් පොසොන් එකට දන්සලකට නැතිවම බැරි සිංදුවක් වෙයි ❤😘
මාත් අනන්ත වාරයක් ඇහුවා. අහනවා. හිත නිවෙනවා. ඒ ගායනය සිදු කරන පින්වන්තියට සම්මා සම්බුදු සරණයි.
Kochcara ahuwath apa wenna hitha hadenna hodama sindueak godak pin
මේ සින්දුව මම වගේම දිනපතාම අහන අය තවත් ඉන්නවද? මේක බුදුරැව හදවතේ ඇදගන්න පුලුවන් ගීතයක්❤ ඒකයි මේ තරමට මම ආස❤❤
🤍
Attha .mama හැමදාම ahanava
ඇත්තෙන්ම ......
ඇත්තේම්ම
පොඩි කාලේ ඇහුවට පස්සේ අහපු මිහිරිම බොදු බැති ගීතය. පද රචනය එසේමයි. මම විදේශ රටක හිටියත් ලංකාවේ වන්දනා කරපු බුදු රුවවල් හිතේ මවාගෙන ඇස් පියාගෙන භාවනාවක් වගේ අහගෙන ඉන්න පුළුවන්. තෙරුවන් සරණයි !
Ow
@@niroshajayasighe1797 පිං🙏❤👍
මෑත කාලයේ බිහි විරාජ් පෙරේරාගේ තතාගතයානනේ සහ සිද්ධාර්ථ ගෞතම් සින්දුව දෙක වගේම මංගල ඩෙනෙක්ස්ගෙ බුදුබණ පදයක් සින්දුවට පස්සෙ අහපු ලස්සනම සින්දුව ❤️☸️🙏
Akanam aththa marama lassanai.hitha pattetama niwenawa.mama mage daruwage prashnayak hitha hugak hitha aulen hitiye mekata akath nethi una sinduwa ahuwata passe ❤❤❤❤
ඔව් ඇත්තටම
Aniwrenma ❤🤟
හරිම මිහිරියි❤
හරියටම හරි. මාත් හිතුවෙ ඒක. පින්වන්තියක් තවත් බුදු ගුණ ගීයක් අපට තිළිණ කළා. තෙරුවන් සරණයි ගායනය වගේම පද ලිව් අත් දෙකට, තනු නිර්මාණයට සහ සැම දෙනාටම. බුදු සරණයි!
ලස්සන සිංදුව. සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදාය ගැන කියන්න වදන් නෑ. ඒ වුණත් ඔබේ උත්සාහය හරිම වටිනවා.
කාලෙකින් නිර්මාණය වුන ලස්සන බෞද්ධ සින්දුවක්.....❤️ 🙏.....Good luck
අම්මො පට්ට මේ සිංදුව.... දැනෙනවා ඇස්වලට කදුලු එනවා..😢 පද,සංගීතය ගායනය අම්මෝ කියන්න වචන නැ..❤❤
@@SSumedha පිං🙏❤👍
@@nilminiwahindrasinghe2711ඔබතුමිය නේද රචනය... තවත් ලියන්න ලස්සනයි ❤
ලස්සන දුවක් ලස්සන ම ලස්සන බුදු ගුණ ගායනගක් හරියට භාවනාවක් වගේ මේ දුවත් හරි පින් වන්තයි, ලස්සන අනාගතයක්! තෙරුවන් සරණයි ඔබට ❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ අක්කේ ඔයාට සුබ අනාගතයක්❤️❤️
අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන අහපු ලස්සනම හිත නිවන ගීතය..! ❤️🙏🥰🥰තෙරුවන් සරණයි ..! 💜️
ඒ භාග්‍යයවත් වු අරහත්වු උත්තම මහ සත්බුදු මහා සැ රජානන්වහන්සෙ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය දැකබලා අනුමොදන් වුනෙමි සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ තෙරුවන් සරනයි
.ඔයා පැරදුනේ නෑ ඔයා අඩපු හැටි අපි හැමෝම දැක්කා..ඔයාට මුලු රටක් ආදරෙයි .දිගටම මේ ගමනෙ ඉන්න .එතකොට ඔයා පරද්දන්න කාටවත් බැරිවෙයි .ජයවේවා .
ඔවු බන් අැත්ත
Love from Bangladeshi Buddhists, truly mesmerizing Buddha songs. Even though I don’t understand the meanings, every time I listen, I feel so delighted.Nomo Buddhya 🙏❤️
"How come the glory of Buddha flows out than any of the flower out of whole world...." That's how it starts...🙏❤️
ඔයාගේ හඩට ගැලපෙනම සින්දුවක් මේක,කොච්චර ඇහුවත් මදි ❤හරිම ලස්සනයි
Why
හරිම ලස්සන ගීතයක්. බෞද්ධ වැඩසටහන් වල ලොව පුරා අසන්නට ලැබෙන ගීතයක් වේවි. ජයම වේවා. තෙරුවන් සරණයි.
මෙ යුගයේ අසපු ලස්සනම සිත නිවෙන්න කොච්චර ඇසුවාට එපා නොවන එකම ගීතය ඔයාට ඇස්වාහ කටවාක් වදින්න එපා ඔය කටහඩ වුතුම් දලදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏❤
දුව හරිම ලස්සනට ගායනා කරනවා..ඇත්තටම හිත නිවෙනවා...තව ගීත කියන්න සුදු දුව❤❤❤❤
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මොනතරම් අසිරිමත් සොඳුරු සිංදුවක්ද.❤ සිංදුව අහනකොට මගෙ කකුලෙ තිබුණු සෙරප්පු දෙක ඉබේම වගෙ අයිංවුණා.❤
දැන් මේ කීවෙනි පාරටද අහන්නෙ කියල මටවත් මතක නෑ , ඒ තරමට හිතට වැදුනු හරිම නිවුනු තැන්පත් හැගීම්බර ගායනයක් , අහන්න අහන්න හිත සන්සුන් වෙනව ❤😊
හරිම ලස්සන තෝරා ගැනීමක් මේ ගීතය කියන කෙනාට ඇතුළු අහන ඔබ සැමට සම්මා සම්බුදු සරණයි🙏🙏🙏
හරිම ලස්සනයි දුව සිතට පුදුම සැනසීමක් ඔයාට ගොඩක් පින් කරන කියන සියලු දේ සාර්ථක වේවා බුදුසරණයි මම සෞදි අරාබියේ සිට මේ ගීතය සිය දහස් වාරයක් අහන්න අති ඒ කොපමණ ඇසුවත් මදි ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤❤
මේ ලස්සන මනරම් ගීතය ඒ බාගයවත් වූ අරහත් වූ අපගේ ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ නිකෙලෙස් ගුන කදට උපහාරයක්ම වේවා .ගීතය ගායනා කරන ඔබට සම්මා සම්බුදු සරනයි
මංගල ගෙ song ඒකට පස්සේ ආපු හොදම ඒක මම ටික්ටෝක් එකේ දැකලා මේක හොයාගෙන ආවේ ආයේ කියන්න දෙයක් නැ සුපිරී අක්කේ ඔයාට ජයවේවා බුදුසරණයි 🙏
Me too
Yap
හිමි පිලිරුව ලග නැවතී මොහොතක් බුදු බණ පදයක සිත නිවමි...🙏🙏🙏
ඇත්තටම ❤
රූපය වැදගත් නෑ චේතනාව තමයි වැදගත්ම. බුදු ගුණ ගැයීමද ධර්ම දානයක්මයි. සිත් පහන් කරන්නාවූ...🙏🙏🙏නිවනින් සුවපත් ම වේවා
මං සාමනයයෙන් සිංදු හොයන්නේ නෑ ටික්ටොක් එකේ ඇහිලා මේ ඇවිල්ලා ඇහුවේ ඇත්තමයි ගොඩක් ලස්සනයි❤️
Feel වෙන්න sing කරන්න හැමෝටම බෑ ඔයා මාරම ලස්සනට sing කරනවා❤☺️👌 @vidusha
ස්වභාවික ගීතයේ රසය අව්‍යාජයි. තාත්ත්විකයි.ඒනිසයි දුවේ ඕනෑම කෙනෙකුට මේ දැහැමි ගීයටසිත් බැදෙන්නේ. හරිම රසයි,හදවත් තුල රැදෙයිතෙරූවන් සරනයි
අනේ මේ ගීතය අහද්දී මගේ දෑස් කඳුලින් තෙමුණා භාවනාවක් වගේ හරිම ලස්සන ගීතයක් ජීවිතයේ අනියත බව දැනුනා එක දිගට 10 වතාවක් විතර ඇහුවා ❤ මේ වගේ ලස්සන බෞද්ධ ගීත තව තවත් නිර්මාණය කරන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤🥰🙏🙏🙏🙏
අර්ථය,මාතෘකාව,ගායනය,නිරූපණය සියල්ල විශිෂ්ඨයි.All the best
හැම අස්සක් මුල්ලක් ම මෙම ගීතයෙ අසිරියෙන් නැහැවේවා.... බුදුන් කෙරෙහි සද්ධාව ඇතිව බුදුන් සරණ ගිය උතම් මිනිසුන් පහල වේවා....🙏🙏🙏🙏
මේ සින්දුව මම අහපු වාර ගාන කියන්නට බැරි තරම්.හිත නිවෙනවා.ඔයාගේ හඬ භාවනාවක් වගේ ඒවගේ මේ පදවැල් අති විශිෂ්ටයි
අනිවාර්‍යයෙන් ඩුිමිස් ස්ටාර්ම තමයි.❤❤❤❤
ඔබට පිං මේවාගෙ සිංදුවක් කලාට👍👍👍👍👍👍🙏🙏
කී පාරක් ඇහුවද මම ???? මේනම් පිස්සුවක්.. එපා වෙන්නෙම නෑ.
🙏🙏🙏🙏🙏🙏🙏
කෙල්ලගේ ලස්සන කියලා මුන දිහා බලද්දිම පුද දෙන මේ මල් පරවෙනවා සේ කියද්දී ඒ ලස්සන මලත් පරවෙනවන්ඩ් කියලා හිතෙනවා ඇත්තටම ජීවිත යථාර්ථය තෙරෙනේවා❤❤❤❤❤❤
ඇත්තටම බුදුන් වෙනුවෙන් මෑත කලකදි ගැයු ලස්සනම ලස්සන ගීතයක්.බු දුන් වහන්සේගේ රැව ගුණ හදවතේ සිතේ පිහිටුවා තවත් කෙනෙකුට ලබා දෙන බූද්ධාලමිබන ප්‍රීතිය සතුට භව ගාමී සසරේ ඔබටත් බුදුන් දෑක නි වන් දකීන්නට මේ පිනම හේතු වාසනා වේවා.
Good luck akki idiriyatama yanna
උතුම් තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් තවත් මෙවැනි බුදු ගුණ ගායනයන් සිදු කරන්නට ශක්තිය ලැබේවා. සෑම පෝහොය දිනකම දසතින්ම ඔබේ බුදුගුණ ගීත ඇසෙන සේ මෙවැනිම ගීත ගායනා කරන්න.තෙරුවන් සරණයි.ඔබේ හඬ ගැලපෙන්නේ එයටමයි.රැල්ලට යන ගීත පවතින්නේ ඉතා කෙටි කාලයකි.දිනෙක නන්දා මාලනියගේ අඩුව පුරවන්නට හැකි වේවා.තෙරුවන් සරණයි.
බනින අයට වට්ටන්න හදන අයට ක්‍රියාවෙන් උත්තර දීපු ලස්සනම ලස්සන නිර්මාණයක්.🥺💕 හරිම ලස්සනයි නංගී.. ඔය වගේ හිත නිවන නිර්මාණ තව ගේන්න ශක්තිය ලැබේවා..🥰💕 ඉදිරියටම යන්....
🙌🏻🤍
lassanai akke katahada tawa tawath budu guna kavi kiyanna shakthiya dairya labewaa theruwan saranai 🙏🙏🙏🙏
බුදු බණ පදයක සිත නිවමි.....හරිම ලස්සනයි ..අමුතු මිහිරක්..රසක්...හදවතින්ම රස ව්න්දා...ඔයාට තුණුරුවන්ගේම සරණයි දුව...අලුත් නිර්මාණ කරන්න ....ජයවේවා ..❤🌹❤
කටහඬක් නෙමෙයි භාවනාවක් ! මට ගීතය අහන්න සැලැස්සුව මගේ සහෝදරයට තෙරුවන් සරණයි ❤
❤😊
❤🙏🙏🙏🙏🙏අපේ ලගම රටේ ලෝක ප්‍රකට ගායිකාවගේ නිලියන් හිටියත් මරනින් පසු එයාලගේ භව ගමන ගොඩක් අයගේ සෝචනීයයි. ලංකාවේ ප්‍රතිභාපූර්ණ ගායක ගායිකාවන් ඒ අතින් විශිශ්ඨයි. ඔබත් කවදා හෝ ඉන් කෙනෙක් වේවා යනු අපේ ප්‍රාර්තනාවයි.
අප්‍රමාණ පින් ඔබතුමියට, සියලු සම්‍යක් දෙවියෝ සියලු සම්‍යක් දෘෂ්ටික බ්‍රහ්මයෝ රකිත්වා මෙවැනි පින්වතියන්. ඇහැට කදුලක් සිතට දරාගත නොහැකි සතුටක් දැනුනා මේ බුදුගුණ ගීතයෙන්. All the very best. තෙරුවන් සරණයි.
මෑත කාලයේ බිහිවූ අති විශිෂ්ට ගීතයක් සම්මාසම්බුදු සරණයි දුවේ .....
හරිම ලස්සනයි🌹🥺 පුද දෙන මේ මල් පරවෙනවා සේ ජීවිතයේ අනියත දකිමී....
Chat & music බලල ආවෙ.හරිම ලස්සනයි නංගි❤ තෙරුවන් සරනයි
මමත් ❤
ඇත්තටම මාරම ලස්සනයි බුදු සරණනයි
මන් කිතුනු බැතිමතෙක්.ඒත් මගේ හිත මාරම විදියට නිවුනා.එදා ඉදන් අහන්න ආසම වොයිස් එකක්.ඒතරම් ලස්සනයි ❤❤❤ 🙏🙏🙏🙏
🙏🏻🤍
Fb එකේ චුටීටක් ඇහිල සම්පූර්ණ සින්ද අහන්න ආව හරිම ලස්සනයි. ඒ නිවුන හඩ බුදුපියනන් ගැන ඒ ගැයු ගැයුම හරිම ලස්සනයි තව තව බොදු බැදි ගීතම ගයන්ත දුවේ❤ හෙලුව පෙන්නගෙන කුනුහරැප තේරැමක් නැති ගීත කියන උන් අතර ඔයා දිදුලන මැනකක් වෙන්න ❤❤ආදරෙයි තෙරැවන් සරනයි🙏🙏🙏
අගනීය පද පෙළක්.අගනීය තනුවක්.සුමිහිරි ගැයුමක්.ගම්භිර හඬක්."පෙර පින් කර ඇති බව" යැයි වැටහේ.ලස්සනට අපේ සිත්වල තථාගතයන් වහන්සේට ඉමහත් ගෞරවයක් ඇති වන අයුරින් විදුෂා දියණිය ගායනා කිරීම පින් දෙමින් අගය කරමි.ගොඩක් පින්.දියණියගේ අනාගතය දීප්තිමත් වේවා!
@@samadhimeditationcentre4822 පිං🙏❤👍
Ane mara lassnai akke oya wage sinduwath harima mihiri budusaranai akki❤❤❤❤❤❤❤❤
සම්බුදු ගුණ කියවෙන ලස්සන සින්දුවක් හරිම මිහිරි කීප වතාවක්ම ඇහුව බාවනාවක් වගෙ සිත නිවෙන හඩක් මෙවනි ගීත ගායනා කරන්න බුදු සරනයි ඔයාට ❤❤
වර්තමානයේ අහපු සිංදු වලින් මංගල අයියාගෙයි බුදු බණ පදයක්. විරාජ් අයියගෙ තථාගතයානනේ සිංදු වට පස්සෙ අහපු හොදම සිංදුව ❤️❤️❤️❤️🙏🙏🙏🎧🎧🎧
වෙසක් පොසොන් වලට නැතුවම බැරි ගීතයක් වේවි දිගුගමනක් යන්න ආසිරි පතමි
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය , උතුම් චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.
Tik tok එකෙන් ඇහුනෙ සිංදුව හොයාගෙන ඇවිත් බැලුවෙ........මාරම මිහිරි ....❤🙏
Mamat ehemai
math ehemayi
මමත්.....
මමත් ❤️❤️
Ou
ඔයාට ගැලපෙන්නේ මේ විදිහ...රැල්ලට යන්න එපා..සුන්දර රූපයක් මිහිරි හඬක් පෙර පිනට ලැබිලා තියෙන්නේ....ඔයාට සුභ අනාගතයක් පතනවා ❤
ඔයාගෙ ගොඩක් වටිනා ඉදිරිපත් කිරීමක්, මෙ ගායනයේ views වැඩි වීම හිමින් උනත්,අනෙක් ගායන වලට වඩා දවසක මිලියන ගනන් අභිබවා යනවා.....
අපෙ staff transport එකෙදී එක පාරයි කනට ඇහුනෙ.ඒක එසැනින් හිතට වැදුන. ලස්සන රචනයක්. විස්තර කරන්න වචන නැහැ.ගොඩක් ලස්සනයි.70, 80,90, දශකයේ ගායක ,ගායිකාවක් හැරෙන්න මෙ කාලෙ කනට ඇහුව ලස්සනම සින්දුව. මෙවැනි සින්දු තවත් නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.👍👍♥️🙏
ඔබ මා හමුඋනමා ඔබ හමුඋනසංසාර ගමනේඅප නැගූ පියවරඅපමණ වේ....ජිවිතයක ඇතිවූපැතුම් අපමණ වේනැගුව පියවර මැකීගියා සේ....පැතූ පැතුමන්බොඳවී ගියේ...එනමුදු සසර ගමනනෑ තව ගෙවා දැමුවේලැබූ නින්දා අපණ වේගෙවූ දුක් අපමණ වේගෙවා දමන්නට ඒ දුක් නින්දාමේ කාලයයි....සදා සැනසුම ලැබුමටමේ කාලයයි..නිවා දමමු අපෙ සසරගමන මෙයින් මතු.....ජීවක.....
සසර ගමන අවසන් කිරීමට 16දෙනයි එකතුවී ඉන්නේ මා ඇතුලුව
I see you as a Angel ලස්සන රූපය ඇවිත් තියෙන්නේ පෙර භව වල ඇති වු ශ්‍රර්ධාවේ පිනෙන් ,, යහපතක්ම වේවා විදූශා!! REAL STAR⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
කාලෙකින් ඇහුව හරිම ලස්සන බුදුගුණ ගීතයක් ඔබටත් මේ ගීතය නිර්මාණය කරන්න දායක වුණු සියලුම දෙනාටමත් තෙරුවන් සරණයි
අපේ ප්‍රවීනයින්ගේ බුදු ගුන ගී වලින් පසුව අහපු ලස්සනම බෞද්ධ ගීතය.
මෙයාගෙන් අහපු ලස්සනම සිංදුව❤
දෙරණින් බිහි කරපු ඇත්තම දක්ෂයො,සිංදුව හිතට දැනෙනව ගොඩක් ඒ කටහඬ නිසා, මාරම ලස්සනයි..
හරි ම ලස්සන බුදු බැති ගීයක් බුදු සරණ යි 🙏🌸🌸🌸
සම්බුදු රුව මත්‍රී බුද්ධ සාසනේම දැක උතුම් වූ නිර්වාණය අවබෝධ කරගන්න අපි සියලු දෙනාටම හැකි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
හිත හරි ඉක්මනින් නිවෙන හරිම ලස්සන කටහඩක්. ඒ වචන කොච්චර සුන්දරද ලස්සනට ඔයා ගායනා කරනවද කියන්න වචන නෑ...හරිම චාම්...පන්සලක shoot කරන්නේ කියලා හොද අවබෝධයක් තියාගෙන කරලා තියෙනවා..හරිම ලස්සනයී....බුදුසරණයී...❤
@@shashicooray8689 පිං🙏❤👍
කොතෙක් බුදුගුන ගිත ඇහුවත් මෙිතරමි හදට දැනුන ගිතයක් මැත කාලයෙ ඇහුනේ මෙි ගිතයම විතරමයි පුතේ ❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි විදූ… හිත නිවන අපූරු ගායනයක් වගේම ඊටම ඔබින පද රචනයක්…❤මේ වගේ ගායනා කරන්න හැමෝටම බෑ. කොච්චර ඇහුවත් ඇතිවෙන්නෑ…ඉදිරියටම යන්න සුභ පතනවා…💐💐💐
හරිම ලස්සන ගායනයක් අක්කි..හරිම ලස්සන් කටහඩක්...හිතට දැනෙනෙ පද පෙලක් 🙏🙏🙏🙏🙏🙏
Good luck අක්කි. හරිම ලස්සන සින්දු වක 💞❤️👍
නමාමි බූධං ගුණ සාගරං තං...!නමෝ බුද්ධාය.!!!සාධු.! සාධු.! සාධු.! 🙏🙏🙏
2024 ආපු හොදම සින්දුව💯🤍🙏
Lyrics ona..🥺
Aniwa 💪
හරිම ලස්සන ඉතාමත් හරවත් බුදු ගුණ ගීතයක්, ගොඩක් රස වින්දා, ස්තුතියි, තවත් මෙවැනි විශිෂ්ට ගීත අපවෙත ලබාදෙන්න හැකි වේවා යි ප්‍රාර්ථනා කරමි.
ගොඩාක් ලස්සනයි තෙරුවන් සරනයි ඔබට ❤❤️☸️☸️☸️☸️❤🙏🙏🙏 උතුම් සම්බුදු ගුනයට මාගේ නමස්කාරය වේවා
ගොඩාක් ලස්සනයි,,❤❤
සිත නිවන රුවක් සනසන වදනක් වේනම් ඒ බුදු රුව්න් සහ දෙසූ දහමිනුයි❤️🙏🙏🙏❤️ ලස්සන කටහඬක් ,අර්ථවත් පද රචනාවක්.ලස්සන ගායිකාවක්.තෙරුවන් සරණයි ❤️🙏
හදවතට දැනුනු ඉතාම අලංකාර ගීතයක්.. පද රචනය මෙන්ම ගායනයද අනර්ඝයි...! සුභ පතනවා..!
ලස්සනයි ගොඩාක් sinduwa කතරගම දෙවියන් ge පිහිටයි thawa thawa බුදු ගුණ kiyanna sakthiya dahiraya ලැබේවා oyage ruwath mehenin වහන්සේ namak wage pin paatai ❤❤❤❤❤
සම්බුදු රුව ගීතය අගයමින් මාව දිරිගන්වමින් අදහස් දැක්වූ ඔයාලට ගොඩාක් ස්තුති.ඒ වගේම ආදරෙයි.🥺♥️ඉදිරියටත් ඔයාලගෙ හිත් නිවන ලස්සන ගීත නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා..
@@VidushaRajaguru ✌💪
මේක next level නිර්මාණයක්.සින්දුව පුදුම විදිහට හදවතට දැනෙනවා❤
❤❤❤
@@VidushaRajaguru ❤️
@@VidushaRajaguru ❤️❤️❤️❤️
මේ සිංදුව ඉදිරි වසර වලදි දංසල් තොරන් ඇතුලු අනෙකුත් බෞද්ධ ආගමික උත්සව වලට නැතුවම බැරි සිංදුවක් වෙනවා ❤❤❤❤2024 ආපු සුපිරිම සිංදුව මේක තමයි
මම කතෝලිකයෙක් හැබැයි හිතට දැනෙන
හරිම ලස්සන ගායනයක්
සුභ පතනව
ගායන දිවියට
man mara adarei me comment ekata🥺
කතොලික කියන්නෙ අතීතයේ බෞද්ධයෝ ඒක
්පරම්පරාවක් ගත්ත තීරණ නිසා අද කතොලික බෞද්ධ ලේ හැගීම් හදවත් වල රැව් පිළිරැව් දෙනව
එක දෙයයි කියන්න තියෙන්නේ ඕගොල්ලන්ගෙ ආගමට වඩා අපේ ආගම බලවත් අනුහස් තියෙනවා
පුතේ මගේ නෙතට කදුලු ගෙනාවා .ඒ සතුටු කදුලු .ඔයා හරිම දක්ශ දරුවෙක් .මගේ ආගම අනුව ඔයාට බුදුසරණයි හැමදාමත් ...ජයවේවා ජයවේවා ජයවේවා හැමදාමත් .......
දියණියනි මෙය බුද්ධ පුජාවකි. බුදුගුන මනසිකාරයකි. මෙහි අනානිසංස බලයෙන් ඔබේ ගායන ජීවිතය තුලින් ලොවක් සනසන ගී ගයන්නට හැකිවේවායි හදවතින්ම පතමි
එක ඇත්ත තෙරුවන් සරනයි එසේම වේවා🌼🌸🙏
❤❤
පුද දෙන මේ මල් පරවෙනවා සේ
ජීවිතයෙ අනියත දකිමි
හිමි පිළිරැව ළඟ නැවතී මොහොතක්
බුදු බණ පදයක සිත නිවමී🙏🙏🙏
නිවැරැදි සිරිසද්ධර්මය ❤❤❤🙏🙏🙏
❤️❤️
❤🙏🙏🙏
පෙර භවයන්වලත් අන් අයගේ සිත් තුල මේ වගේ ලස්සන ශ්‍රද්දාවක් ඇති කරන්න ඇති ... ඒකයි මේ භවයේ ඔයා ලස්සන වෙලා ඉපදුනේ ... බුදු ගුණ ගයන්න. 🙏
👍 🙏🙏🙏
❤❤❤🙏🙏🙏 උපදින හැම මතු භවයකදීම මා සිංහල බෞද්ධයෙකු වී ඉපදේවා 🙏🙏🙏
මගේත් පැතුම එයමයි
Mageth pethuma eyai🙏🙏🙏🙏🙏
තව වරක් ඉපදීමට නොව මේ සසර ගමන නිමා කිරීමට උත්සාහ වන්ත විය යුතුය
ඉක්මන් භවයකදී ඔබ නිවන්දකිත්වා!
❤❤❤❤❤❤❤❤
මම ප්‍රෙග්නට් ....මේ සින්දුව අහද්දී බබා බඩේ ඉදන් අහනවා දැනෙනාව.ඒ තරම් මිහිරි ගායනයක් ❤❤
දුවෙ නිතරම වාගේ මෛත්‍රී භාවනාව කරන්න. පිරිත් කියන්න ඕන එතකොට දරුවා ට ලොකු සැනසීමක් ලබනවා.රටට සම්පතක් වන දරුවකු ලැබීමට වාසනාවේවා
@@nimalkankanilokuge9861go fghghgjjfhdjffhcxxbnzjy❤
Jdhfjdjhjxzkkh❤😮b nc😅
❤
🙏🙏🙏
මන් විතරද මෙච්චර අහන්නෙ..මට මෙක පිස්සුවක් වගෙ දැන්..මරම අසය්..❤❤❤❤
Ai mama
Ehemada ❤❤
Maath❤️❤️❤️❤️❤️
විදූෂා , ඔබට ගායනා ක්ෂේත්‍රයේ ඉහළම තැනට යන්න පුළුවන් .ධෛර්යමත් වෙන්න. හරිම ලස්සනයි .
මෙම බුද්ධ පුජාවෙ පින් මහිමයෙන් එය ගායනාකල ඔබටත් රචනා කල අයටත් ඉදිරියට දුක් කමිකටොලු ඇති නොවෙිවා.
කොච්චර ඇහුවත් ආයෙ ආයෙ අහන්න හිතෙනවා.මාරම ලස්සනයි භාවනාවක් වගේ❤❤❤
අනේ මේ ගීතය ලෝකයේ තියෙන ජනප්‍රියම ගීතය බවට පත්වේවා
Aniwaryayenma 😊❤❤❤
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤❤😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
🙏🏼🙏🏼🙏🏼
❤❤❤❤❤❤
Absolutely 😊
Lyrics 🙏🏻☸️
පිපුණු එකඳු මලකට නැති අසිරිය
හිමි පිළි රුවකින් ගලන තරම්
පිරුණු දෙතිස් ලකුණින් සම්බුදු රුව
දුටුවොත් සුන්දර වෙද කෙතරම්
සම්බුදු රුව සොඳුරුද කෙතරම් // 🌺🙏🏻
නොනවතින සංසාර ගමනේ
කෙලෙස් මන්දිර තන තනා
(කෙලෙස් මන්දිර තන තනා)
පතිර භවයට ඇලෙන සවුසත
පුදන්නට ඉණිමං තනා
(පුදන්නට ඉණිමං තනා)
සමිඳු තිලොවට රජ උනා🌺🙏🏻
පිපුණු එකඳු මලකට නැති අසිරිය
හිමි පිලිරුවකින් ගලන තරම්
පිරුණු දෙතිස් ලකුණින් සම්බුදු රුව
දුටුවොත් සුන්දර වෙද කෙතරම්
සම්බුදු රුව සොඳුරුද කෙතරම්🌺🙏🏻
අවිඳු තිමිරය ඉරා දිනකර
ලෙසින් මෙදියත එළිය දී
(ලෙසින් මෙදියත එළිය දී)
සුගත් මා හිමි පිදුව දෙවියන් බබු- නරන් මොක් සුව පතා
(බබු නරන් මොක් සුව පතා)
රන් රුවන් දම් පද අසා🌺🙏🏻
පුද දෙන මේ මල් පරවෙනවා සේ
ජීවිතයේ අනියත දකිමි
හිමි පිළිරුව ළඟ නැවතී මොහොතක්
බුදු බණ පදයක සිත නිවමි
බුදු බණ පදයක සිත නිවමී🌺🙏🏻
පිපුණු එකඳු මලකට නැති අසිරිය
හිමි පිළි රුවකින් ගලන තරම්
පිරුණු දෙතිස් ලකුණින් සම්බුදු රුව
දුටුවොත් සුන්දර වෙද කෙතරම්
සම්බුදු රුව සොඳුරුද කෙතරම්🌺🙏🏻
☸️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻☸️
❤❤❤❤❤❤❤
❤❤
අතිර භවයට ඇලෙන සවුසත මුදන්නට ඉණිමං තනා.....😊
🙏🙏
හරි ම ලස්සන යි
ඒ වචන ලියූ දෑතට, මිහිරිව ගයන ඔබට තුණුරුවනේම සරණයී... සංගීත වෘන්දයට, දායක වූ සැමට, තුණුරුවනේම සරණයි.... අස අසා සම්බුදු සිසිලෙන් සිත පහදවගන්නා පිනැති ඔබට තුණුරුවනේම සරණයි...🙏❤
තව තවත් මෙවන් ගිත අපේ බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය වේවා..🙏🙏🙏🙏🙏🙏🙏
සම්බුදු ගුණ ගයන්න ඔබේ කට හඬින් පින්වත් වුණා නංගි. 🙏🙏🙏 ලස්සන බැති බර ගීයක් 💐💐💐
වෙසක් පොසොන් එකට දන්සලකට නැතිවම බැරි සිංදුවක් වෙයි ❤😘
මාත් අනන්ත වාරයක් ඇහුවා. අහනවා. හිත නිවෙනවා. ඒ ගායනය සිදු කරන පින්වන්තියට සම්මා සම්බුදු සරණයි.
Kochcara ahuwath apa wenna hitha hadenna hodama sindueak godak pin
මේ සින්දුව මම වගේම දිනපතාම අහන අය තවත් ඉන්නවද? මේක බුදුරැව හදවතේ ඇදගන්න පුලුවන් ගීතයක්❤ ඒකයි මේ තරමට මම ආස❤❤
❤
🤍
Attha .mama හැමදාම ahanava
ඇත්තෙන්ම ......
ඇත්තේම්ම
පොඩි කාලේ ඇහුවට පස්සේ අහපු මිහිරිම බොදු බැති ගීතය. පද රචනය එසේමයි. මම විදේශ රටක හිටියත් ලංකාවේ වන්දනා කරපු බුදු රුවවල් හිතේ මවාගෙන ඇස් පියාගෙන භාවනාවක් වගේ අහගෙන ඉන්න පුළුවන්. තෙරුවන් සරණයි !
Ow
@@niroshajayasighe1797 පිං🙏❤👍
මෑත කාලයේ බිහි විරාජ් පෙරේරාගේ තතාගතයානනේ සහ සිද්ධාර්ථ ගෞතම් සින්දුව දෙක වගේම මංගල ඩෙනෙක්ස්ගෙ බුදුබණ පදයක් සින්දුවට පස්සෙ අහපු ලස්සනම සින්දුව ❤️☸️🙏
Akanam aththa marama lassanai.hitha pattetama niwenawa.mama mage daruwage prashnayak hitha hugak hitha aulen hitiye mekata akath nethi una sinduwa ahuwata passe ❤❤❤❤
ඔව් ඇත්තටම
Aniwrenma ❤🤟
හරිම මිහිරියි❤
හරියටම හරි. මාත් හිතුවෙ ඒක. පින්වන්තියක් තවත් බුදු ගුණ ගීයක් අපට තිළිණ කළා. තෙරුවන් සරණයි ගායනය වගේම පද ලිව් අත් දෙකට, තනු නිර්මාණයට සහ සැම දෙනාටම. බුදු සරණයි!
ලස්සන සිංදුව.
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදාය ගැන කියන්න වදන් නෑ.
ඒ වුණත් ඔබේ උත්සාහය හරිම වටිනවා.
කාලෙකින් නිර්මාණය වුන ලස්සන බෞද්ධ සින්දුවක්.....❤️ 🙏.....Good luck
අම්මො පට්ට මේ සිංදුව.... දැනෙනවා ඇස්වලට කදුලු එනවා..😢 පද,සංගීතය ගායනය අම්මෝ කියන්න වචන නැ..❤❤
@@SSumedha පිං🙏❤👍
❤❤❤
@@nilminiwahindrasinghe2711ඔබතුමිය නේද රචනය... තවත් ලියන්න ලස්සනයි ❤
ලස්සන දුවක් ලස්සන ම ලස්සන බුදු ගුණ ගායනගක් හරියට භාවනාවක් වගේ මේ දුවත් හරි පින් වන්තයි, ලස්සන අනාගතයක්! තෙරුවන් සරණයි ඔබට ❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ අක්කේ ඔයාට සුබ අනාගතයක්❤️❤️
අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන අහපු ලස්සනම හිත නිවන ගීතය..! ❤️🙏🥰🥰
තෙරුවන් සරණයි ..! 💜️
ඒ භාග්‍යයවත් වු අරහත්වු උත්තම මහ සත්බුදු මහා සැ රජානන්වහන්සෙ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය දැකබලා අනුමොදන් වුනෙමි සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ තෙරුවන් සරනයි
.ඔයා පැරදුනේ නෑ ඔයා අඩපු හැටි අපි හැමෝම දැක්කා..ඔයාට මුලු රටක් ආදරෙයි .දිගටම මේ ගමනෙ ඉන්න .එතකොට ඔයා පරද්දන්න කාටවත් බැරිවෙයි .ජයවේවා .
ඔවු බන් අැත්ත
Love from Bangladeshi Buddhists, truly mesmerizing Buddha songs. Even though I don’t understand the meanings, every time I listen, I feel so delighted.
Nomo Buddhya 🙏❤️
❤❤❤
"How come the glory of Buddha flows out than any of the flower out of whole world...." That's how it starts...🙏❤️
ඔයාගේ හඩට ගැලපෙනම සින්දුවක් මේක,කොච්චර ඇහුවත් මදි ❤හරිම ලස්සනයි
Why
හරිම ලස්සන ගීතයක්. බෞද්ධ වැඩසටහන් වල ලොව පුරා අසන්නට ලැබෙන ගීතයක් වේවි. ජයම වේවා. තෙරුවන් සරණයි.
මෙ යුගයේ අසපු ලස්සනම සිත නිවෙන්න කොච්චර ඇසුවාට එපා නොවන එකම ගීතය ඔයාට ඇස්වාහ කටවාක් වදින්න එපා ඔය කටහඩ වුතුම් දලදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏❤
දුව හරිම ලස්සනට ගායනා කරනවා..ඇත්තටම හිත නිවෙනවා...තව ගීත කියන්න සුදු දුව❤❤❤❤
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
මොනතරම් අසිරිමත් සොඳුරු සිංදුවක්ද.❤
සිංදුව අහනකොට මගෙ කකුලෙ තිබුණු සෙරප්පු දෙක ඉබේම වගෙ අයිංවුණා.❤
දැන් මේ කීවෙනි පාරටද අහන්නෙ කියල මටවත් මතක නෑ , ඒ තරමට හිතට වැදුනු හරිම නිවුනු තැන්පත් හැගීම්බර ගායනයක් , අහන්න අහන්න හිත සන්සුන් වෙනව ❤😊
හරිම ලස්සන තෝරා ගැනීමක් මේ ගීතය කියන කෙනාට ඇතුළු අහන ඔබ සැමට සම්මා සම්බුදු සරණයි🙏🙏🙏
හරිම ලස්සනයි දුව සිතට පුදුම සැනසීමක් ඔයාට ගොඩක් පින් කරන කියන සියලු දේ සාර්ථක වේවා බුදුසරණයි මම සෞදි අරාබියේ සිට මේ ගීතය සිය දහස් වාරයක් අහන්න අති ඒ කොපමණ ඇසුවත් මදි ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤❤
මේ ලස්සන මනරම් ගීතය ඒ බාගයවත් වූ අරහත් වූ අපගේ ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ නිකෙලෙස් ගුන කදට උපහාරයක්ම වේවා .ගීතය ගායනා කරන ඔබට සම්මා සම්බුදු සරනයි
මංගල ගෙ song ඒකට පස්සේ ආපු හොදම ඒක මම ටික්ටෝක් එකේ දැකලා මේක හොයාගෙන ආවේ ආයේ කියන්න දෙයක් නැ සුපිරී අක්කේ ඔයාට ජයවේවා බුදුසරණයි 🙏
Me too
Yap
හිමි පිලිරුව ලග නැවතී මොහොතක් බුදු බණ පදයක සිත නිවමි...🙏🙏🙏
ඇත්තටම ❤
රූපය වැදගත් නෑ චේතනාව තමයි වැදගත්ම. බුදු ගුණ ගැයීමද ධර්ම දානයක්මයි. සිත් පහන් කරන්නාවූ...🙏🙏🙏
නිවනින් සුවපත් ම වේවා
මං සාමනයයෙන් සිංදු හොයන්නේ නෑ ටික්ටොක් එකේ ඇහිලා මේ ඇවිල්ලා ඇහුවේ ඇත්තමයි ගොඩක් ලස්සනයි❤️
Feel වෙන්න sing කරන්න හැමෝටම බෑ ඔයා මාරම ලස්සනට sing කරනවා❤☺️👌 @vidusha
ස්වභාවික ගීතයේ රසය අව්‍යාජයි. තාත්ත්විකයි.
ඒනිසයි දුවේ ඕනෑම කෙනෙකුට මේ දැහැමි ගීයට
සිත් බැදෙන්නේ. හරිම රසයි,
හදවත් තුල රැදෙයි
තෙරූවන් සරනයි
අනේ මේ ගීතය අහද්දී මගේ දෑස් කඳුලින් තෙමුණා භාවනාවක් වගේ හරිම ලස්සන ගීතයක් ජීවිතයේ අනියත බව දැනුනා එක දිගට 10 වතාවක් විතර ඇහුවා ❤ මේ වගේ ලස්සන බෞද්ධ ගීත තව තවත් නිර්මාණය කරන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤🥰🙏🙏🙏🙏
අර්ථය,මාතෘකාව,ගායනය,නිරූපණය සියල්ල විශිෂ්ඨයි.
All the best
හැම අස්සක් මුල්ලක් ම මෙම ගීතයෙ අසිරියෙන් නැහැවේවා.... බුදුන් කෙරෙහි සද්ධාව ඇතිව බුදුන් සරණ ගිය උතම් මිනිසුන් පහල වේවා....🙏🙏🙏🙏
🙏🙏🙏
මේ සින්දුව මම අහපු වාර ගාන කියන්නට බැරි තරම්.හිත නිවෙනවා.ඔයාගේ හඬ භාවනාවක් වගේ ඒවගේ මේ පදවැල් අති විශිෂ්ටයි
අනිවාර්‍යයෙන් ඩුිමිස් ස්ටාර්ම තමයි.❤❤❤❤
ඔබට පිං මේවාගෙ සිංදුවක් කලාට👍👍👍👍👍👍🙏🙏
කී පාරක් ඇහුවද මම ???? මේනම් පිස්සුවක්.. එපා වෙන්නෙම නෑ.
🙏🙏🙏🙏🙏🙏🙏
කෙල්ලගේ ලස්සන කියලා මුන දිහා බලද්දිම
පුද දෙන මේ මල් පරවෙනවා සේ කියද්දී ඒ ලස්සන මලත් පරවෙනවන්ඩ් කියලා හිතෙනවා
ඇත්තටම ජීවිත යථාර්ථය තෙරෙනේවා❤❤❤❤❤❤
ඇත්තටම බුදුන් වෙනුවෙන් මෑත කලකදි ගැයු ලස්සනම ලස්සන ගීතයක්.බු දුන් වහන්සේගේ රැව ගුණ හදවතේ සිතේ පිහිටුවා තවත් කෙනෙකුට ලබා දෙන බූද්ධාලමිබන ප්‍රීතිය සතුට භව ගාමී සසරේ ඔබටත් බුදුන් දෑක නි වන් දකීන්නට මේ පිනම හේතු වාසනා වේවා.
Good luck akki idiriyatama yanna
උතුම් තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් තවත් මෙවැනි බුදු ගුණ ගායනයන් සිදු කරන්නට ශක්තිය ලැබේවා. සෑම පෝහොය දිනකම දසතින්ම ඔබේ බුදුගුණ ගීත ඇසෙන සේ මෙවැනිම ගීත ගායනා කරන්න.තෙරුවන් සරණයි.ඔබේ හඬ ගැලපෙන්නේ එයටමයි.රැල්ලට යන ගීත පවතින්නේ ඉතා කෙටි කාලයකි.දිනෙක නන්දා මාලනියගේ අඩුව පුරවන්නට හැකි වේවා.තෙරුවන් සරණයි.
බනින අයට වට්ටන්න හදන අයට ක්‍රියාවෙන් උත්තර දීපු ලස්සනම ලස්සන නිර්මාණයක්.🥺💕 හරිම ලස්සනයි නංගී.. ඔය වගේ හිත නිවන නිර්මාණ තව ගේන්න ශක්තිය ලැබේවා..🥰💕 ඉදිරියටම යන්....
🙌🏻🤍
lassanai akke katahada tawa tawath budu guna kavi kiyanna shakthiya dairya labewaa theruwan saranai 🙏🙏🙏🙏
බුදු බණ පදයක සිත නිවමි.....හරිම ලස්සනයි ..අමුතු මිහිරක්..රසක්...හදවතින්ම රස ව්න්දා...ඔයාට තුණුරුවන්ගේම සරණයි දුව...අලුත් නිර්මාණ කරන්න ....ජයවේවා ..❤🌹❤
කටහඬක් නෙමෙයි භාවනාවක් ! මට ගීතය අහන්න සැලැස්සුව මගේ සහෝදරයට තෙරුවන් සරණයි ❤
❤😊
❤🙏🙏🙏🙏🙏
අපේ ලගම රටේ ලෝක ප්‍රකට ගායිකාවගේ නිලියන් හිටියත් මරනින් පසු එයාලගේ භව ගමන ගොඩක් අයගේ සෝචනීයයි. ලංකාවේ ප්‍රතිභාපූර්ණ ගායක ගායිකාවන් ඒ අතින් විශිශ්ඨයි. ඔබත් කවදා හෝ ඉන් කෙනෙක් වේවා යනු අපේ ප්‍රාර්තනාවයි.
අප්‍රමාණ පින් ඔබතුමියට, සියලු සම්‍යක් දෙවියෝ සියලු සම්‍යක් දෘෂ්ටික බ්‍රහ්මයෝ රකිත්වා මෙවැනි පින්වතියන්. ඇහැට කදුලක් සිතට දරාගත නොහැකි සතුටක් දැනුනා මේ බුදුගුණ ගීතයෙන්. All the very best. තෙරුවන් සරණයි.
මෑත කාලයේ බිහිවූ අති විශිෂ්ට
ගීතයක් සම්මාසම්බුදු සරණයි දුවේ .....
හරිම ලස්සනයි🌹🥺 පුද දෙන මේ මල් පරවෙනවා සේ ජීවිතයේ අනියත දකිමී....
Chat & music බලල ආවෙ.හරිම ලස්සනයි නංගි❤ තෙරුවන් සරනයි
මමත් ❤
ඇත්තටම මාරම ලස්සනයි බුදු සරණනයි
මන් කිතුනු බැතිමතෙක්.ඒත් මගේ හිත මාරම විදියට නිවුනා.එදා ඉදන් අහන්න ආසම වොයිස් එකක්.ඒතරම් ලස්සනයි ❤❤❤ 🙏🙏🙏🙏
🙏🏻🤍
Fb එකේ චුටීටක් ඇහිල සම්පූර්ණ සින්ද අහන්න ආව හරිම ලස්සනයි. ඒ නිවුන හඩ බුදුපියනන් ගැන ඒ ගැයු ගැයුම හරිම ලස්සනයි තව තව බොදු බැදි ගීතම ගයන්ත දුවේ❤ හෙලුව පෙන්නගෙන කුනුහරැප තේරැමක් නැති ගීත කියන උන් අතර ඔයා දිදුලන මැනකක් වෙන්න ❤❤ආදරෙයි තෙරැවන් සරනයි🙏🙏🙏
අගනීය පද පෙළක්.
අගනීය තනුවක්.
සුමිහිරි ගැයුමක්.
ගම්භිර හඬක්.
"පෙර පින් කර ඇති බව" යැයි වැටහේ.
ලස්සනට අපේ සිත්වල තථාගතයන් වහන්සේට ඉමහත් ගෞරවයක් ඇති වන අයුරින් විදුෂා දියණිය ගායනා කිරීම පින් දෙමින් අගය කරමි.
ගොඩක් පින්.
දියණියගේ අනාගතය දීප්තිමත් වේවා!
@@samadhimeditationcentre4822 පිං🙏❤👍
Ane mara lassnai akke oya wage sinduwath harima mihiri budusaranai akki❤❤❤❤❤❤❤❤
සම්බුදු ගුණ කියවෙන ලස්සන සින්දුවක් හරිම මිහිරි කීප වතාවක්ම ඇහුව බාවනාවක් වගෙ සිත නිවෙන හඩක් මෙවනි ගීත ගායනා කරන්න බුදු සරනයි ඔයාට ❤❤
වර්තමානයේ අහපු සිංදු වලින් මංගල අයියාගෙයි බුදු බණ පදයක්. විරාජ් අයියගෙ තථාගතයානනේ සිංදු වට පස්සෙ අහපු හොදම සිංදුව ❤️❤️❤️❤️🙏🙏🙏🎧🎧🎧
වෙසක් පොසොන් වලට නැතුවම බැරි ගීතයක් වේවි දිගුගමනක් යන්න ආසිරි පතමි
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය , උතුම් චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.
Tik tok එකෙන් ඇහුනෙ සිංදුව හොයාගෙන ඇවිත් බැලුවෙ........මාරම මිහිරි ....❤🙏
Mamat ehemai
math ehemayi
මමත්.....
මමත් ❤️❤️
Ou
ඔයාට ගැලපෙන්නේ මේ විදිහ...රැල්ලට යන්න එපා..සුන්දර රූපයක් මිහිරි හඬක් පෙර පිනට ලැබිලා තියෙන්නේ....ඔයාට සුභ අනාගතයක් පතනවා ❤
ඔයාගෙ ගොඩක් වටිනා ඉදිරිපත් කිරීමක්, මෙ ගායනයේ views වැඩි වීම හිමින් උනත්,අනෙක් ගායන වලට වඩා දවසක මිලියන ගනන් අභිබවා යනවා.....
අපෙ staff transport එකෙදී එක පාරයි කනට ඇහුනෙ.ඒක එසැනින් හිතට වැදුන. ලස්සන රචනයක්. විස්තර කරන්න වචන නැහැ.ගොඩක් ලස්සනයි.70, 80,90, දශකයේ ගායක ,ගායිකාවක් හැරෙන්න මෙ කාලෙ කනට ඇහුව ලස්සනම සින්දුව. මෙවැනි සින්දු තවත් නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.👍👍♥️🙏
ඔබ මා හමුඋන
මා ඔබ හමුඋන
සංසාර ගමනේ
අප නැගූ පියවර
අපමණ වේ....
ජිවිතයක ඇතිවූ
පැතුම් අපමණ වේ
නැගුව පියවර මැකී
ගියා සේ....
පැතූ පැතුමන්
බොඳවී ගියේ...
එනමුදු සසර ගමන
නෑ තව ගෙවා දැමුවේ
ලැබූ නින්දා අපණ වේ
ගෙවූ දුක් අපමණ වේ
ගෙවා දමන්නට ඒ දුක් නින්දා
මේ කාලයයි....
සදා සැනසුම ලැබුමට
මේ කාලයයි..
නිවා දමමු අපෙ සසර
ගමන මෙයින් මතු.....
ජීවක.....
සසර ගමන අවසන් කිරීමට 16දෙනයි එකතුවී ඉන්නේ මා ඇතුලුව
I see you as a Angel ලස්සන රූපය ඇවිත් තියෙන්නේ පෙර භව වල ඇති වු ශ්‍රර්ධාවේ පිනෙන් ,, යහපතක්ම වේවා විදූශා!! REAL STAR⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
කාලෙකින් ඇහුව හරිම ලස්සන බුදුගුණ ගීතයක් ඔබටත් මේ ගීතය නිර්මාණය කරන්න දායක වුණු සියලුම දෙනාටමත් තෙරුවන් සරණයි
අපේ ප්‍රවීනයින්ගේ බුදු ගුන ගී වලින් පසුව අහපු ලස්සනම බෞද්ධ ගීතය.
මෙයාගෙන් අහපු ලස්සනම සිංදුව❤
දෙරණින් බිහි කරපු ඇත්තම දක්ෂයො,සිංදුව හිතට දැනෙනව ගොඩක් ඒ කටහඬ නිසා, මාරම ලස්සනයි..
හරි ම ලස්සන බුදු බැති ගීයක් බුදු සරණ යි 🙏🌸🌸🌸
සම්බුදු රුව මත්‍රී බුද්ධ සාසනේම දැක උතුම් වූ නිර්වාණය අවබෝධ කරගන්න අපි සියලු දෙනාටම හැකි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
හිත හරි ඉක්මනින් නිවෙන හරිම ලස්සන කටහඩක්. ඒ වචන කොච්චර සුන්දරද ලස්සනට ඔයා ගායනා කරනවද කියන්න වචන නෑ...හරිම චාම්...පන්සලක shoot කරන්නේ කියලා හොද අවබෝධයක් තියාගෙන කරලා තියෙනවා..හරිම ලස්සනයී....බුදුසරණයී...❤
@@shashicooray8689 පිං🙏❤👍
කොතෙක් බුදුගුන ගිත ඇහුවත් මෙිතරමි හදට දැනුන ගිතයක් මැත කාලයෙ ඇහුනේ මෙි ගිතයම විතරමයි පුතේ ❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි විදූ… හිත නිවන අපූරු ගායනයක් වගේම ඊටම ඔබින පද රචනයක්…❤මේ වගේ ගායනා කරන්න හැමෝටම බෑ. කොච්චර ඇහුවත් ඇතිවෙන්නෑ…ඉදිරියටම යන්න සුභ පතනවා…💐💐💐
හරිම ලස්සන ගායනයක් අක්කි..හරිම ලස්සන් කටහඩක්...හිතට දැනෙනෙ පද පෙලක් 🙏🙏🙏🙏🙏🙏
Good luck අක්කි. හරිම ලස්සන සින්දු වක 💞❤️👍
නමාමි බූධං ගුණ සාගරං තං...!
නමෝ බුද්ධාය.!!!
සාධු.! සාධු.! සාධු.! 🙏🙏🙏