Nadanna Mage Sihine (නාඩන්න මගේ සිහිනේ) Official Music Video | Erandi Heshani ft. Raj

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии •

  • @kalanikavindya2905
    @kalanikavindya2905 3 года назад +2766

    කතාව ඉවර වෙලත් සෑහෙන කාලයක් වෙලත් තාම අහනවා.....❤️

  • @vidurangasathsara
    @vidurangasathsara 3 года назад +1967

    සිංදුව ඇහෙනකොට අමුතු පාළුවක් දැනෙනවා 🥺🥺

  • @ruvindugamage2059
    @ruvindugamage2059 3 года назад +2048

    අග්‍රා ඉවර උනත් තාම මේ සින්දුව අහන අය කෝ 🥰❤ආයෙ අපිට අග්‍රා දෙන්නකෝ

    • @JOONIE3670
      @JOONIE3670 3 года назад +19

      අනේ ඔව්
      අපට අයෙත් අග්‍රා ඕන ❤️❤️

    • @deepikarodrigo1409
      @deepikarodrigo1409 3 года назад +5

      Mams

    • @Sonic-x9s
      @Sonic-x9s 2 года назад +6

      Ow aaaa eknm onee

    • @MUTHU-b2o
      @MUTHU-b2o 2 года назад +11

      ඔවු අනේ 💕💕 අග්‍රා කොච්චර බැලුවත් එපා වෙන්නැහැ

    • @jayaminiudugamasooriya3220
      @jayaminiudugamasooriya3220 2 года назад +3

      Ow dhenna

  • @AmeshaPiyumali-b5m
    @AmeshaPiyumali-b5m Год назад +592

    සිoදුව ඇහෙනකොට අමුතු ගැම්මක් දැනෙන කව්රුත් නැද්ද ❤❤

  • @sula5602
    @sula5602 3 года назад +1116

    කොරියන් කතාවක් බලන්න ගත්තම ආයෙම වෙන කතා බලනවා බොරු. ඒ තරමටම kdrama වලට පිස්සුවෙන් වගේ ඇබ්බැහිවෙනවා 😍❤️

    • @asithajagoda9289
      @asithajagoda9289 2 года назад +2

      Mm

    • @lakshinimesha9835
      @lakshinimesha9835 2 года назад +4

      ඔව් අනෙ 🥺❤️❤️❤️

    • @sanethma14BTSV
      @sanethma14BTSV 2 года назад +2

      I love the last empress

    • @insu-xm8oe
      @insu-xm8oe 2 года назад +1

      Atta

    • @smniluka1923
      @smniluka1923 2 года назад +3

      ඒක ඇත්ත ..මාත් පුදුම ආසාවක්..කතාවක් කියලා අමතක වෙනවා..ඒ තරම් රග පෑම තාත්විකයි..

  • @nadulathejan8286
    @nadulathejan8286 3 года назад +4403

    ‌සිය සැරයක් ඇහුවත් එපා වෙන් නෑ.තව පාරක් අග්‍රා බලන්න කැමති අය like එකක් දාලා replie කරන්න

    • @rashimashammas2630
      @rashimashammas2630 3 года назад +25

      I like

    • @editsin3084
      @editsin3084 3 года назад +60

      අහන්නකො ඒකෙ කපල් එක කවුද 🙃 බලන්න කලින් දැන ගන්න ඕනි එක කෙල්ලට කොල්ලො දෙන්නෙක් නේද රජතුමයි ආරක්ශකයයි 😣 අන්තිමට මැරෙන්නෙ කවුද එතකොට රජතුමාද 🥺

    • @MirenKayara
      @MirenKayara 3 года назад +14

      Wow

    • @Jennifa83
      @Jennifa83 3 года назад +16

      My favourite 😍😍😍

    • @thila8913
      @thila8913 3 года назад +7

      Trueee

  • @ank7377
    @ank7377 2 года назад +131

    අග්‍රා පෙන්නලා දැන් අවුරුද්දකටත් වැඩියි. ඒත් youtube මේ සිංදුව suggest වෙන හැම වෙලාවකම ඇවිත් මුල ඉදලා අගටම අහලා යන්නෙ. ඒ සිංදුවෙන් කතාව බලද්දි දැනෙන ඇත්ත feelings හොදටම පෙන්නනවා. දැන් 2022 ඉවර වෙන්නත් ලගයි. ඒත් තාමත් ආසම කතාවක්, ආසම සිංදුවක් ❤

  • @mathewkirubaraj1438
    @mathewkirubaraj1438 2 года назад +342

    අදටත් අඩනවා ඒ මොහොත මතක් වෙද්දී අදිරාජයාගෙ මරනය 😭😥😥 ඔසනිගේ ආදරේ , නවාම්ශික්ගේ ආදරේ පව් අවසනේ මෙහෙම වෙවි කියලා හිතුනෙ නෑ 😭😭 සින්දුව අහද්දි ඉටත් වඩා දුකයි .. ආච්චි අම්මා පව් 😭 ඔක්කොම ලස්සනට රගපැවා ඇත්ත ජිවිතෙ වගෙම ❤️ සින්දුවට හිත කොහොදෝ තැනක නතර වෙනවා වගේ 😭😭 කොල්ලෝ දෙන්නම මැරෙන්නෙ නැතිව හිටියානම් කොච්චර හොදයිද 😥😥🌼🌼🌼

    • @tharushipaboda9490
      @tharushipaboda9490 Год назад +5

      ඔව් අනේ

    • @rivithveerada7328
      @rivithveerada7328 Год назад +3

      osani adirajaya palanaya karagena hitiyanam eth hodayi

    • @roshenifdo
      @roshenifdo 9 месяцев назад

      Ou affa

    • @NayanaKalyani-i1o
      @NayanaKalyani-i1o 4 месяца назад

      නවාංශික්ගෙ ආදරෙ ඒ පලිගැනීමවත් 😢🇰🇷♡

    • @KeshalaMadhuwanthi
      @KeshalaMadhuwanthi Месяц назад

      මටනං දුක අධිරාජයා ගැන

  • @missynmochi2919
    @missynmochi2919 3 года назад +2097

    ඉන්දියානු කතා වගේද කොරියානු කතා. නියමයි 👍👍

  • @nayaniekanayake9771
    @nayaniekanayake9771 3 года назад +7492

    අග්‍රා අන්තිම කොටස බලල අඩපු අය කෝ 😭😭

  • @mongmong267
    @mongmong267 3 года назад +319

    එරන්දිගෙ කටහඬ මාර Unique

  • @nethmi11
    @nethmi11 2 года назад +753

    wow එරන්දිගෙ voice එක 🥺🥺🤩
    කතාවෙ නවාංශික් මැරෙන්නැතුව ඉන්න තිබ්බෙ 😑🥺😒

  • @dasunikavya9011
    @dasunikavya9011 3 года назад +833

    පුලුවන්නම් ආයෙත් රෑට මේ කතාව දාන්න😢❤

  • @happystatus9048
    @happystatus9048 4 года назад +792

    කතාවෙ අවසානේ මේ සින්දුව ඇහිලා සින්දුව හොයන් ආපු මං වගේ තවත් අය සිටීද😍🥰

    • @Kistlak
      @Kistlak 4 года назад +14

      අනේ lee marunane😥

    • @happystatus9048
      @happystatus9048 4 года назад +11

      @@Kistlak ekane harima dukai aneee anthima tika😢😢😢😢

    • @happystatus9048
      @happystatus9048 4 года назад +3

      @@Kenny_Pathirana mamath😭😭😭😭😭😭

    • @dunethsanka7893
      @dunethsanka7893 4 года назад +4

      thawath boho aya

    • @Kistlak
      @Kistlak 4 года назад +4

      @@Kenny_Pathirana 😥

  • @リ乇刀ひズノ
    @リ乇刀ひズノ 3 года назад +216

    කතාව ඉවර වෙලා ගොඩක් කල් ගිහිල්ලා ඒත් තාම සින්දුව අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ💜💜♥♥

  • @Dg_gurusinhe1286
    @Dg_gurusinhe1286 2 года назад +168

    මේ කතාවනම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ ☺️ සිරසින් තවත් kdrama එකක් ඕනේ ❤️✨

  • @nilupamanilanthi5601
    @nilupamanilanthi5601 3 года назад +991

    මේක ඇත්තටම මම නොහිතපු අවසානයක් තිබුනෙ....😭අභිරහස් ගොඩක් තියෙන නිසා මම ගොඩක් කැමතියි.💜️

  • @thisarisewwandi4531
    @thisarisewwandi4531 4 года назад +820

    මේ කතාව හොයලා පෙන්නුවට සිරසට පින් අනෙ...කොරියන් ඩ්‍රාමාවලින් ෆට්ටම එකක්...❤️❤️ දැන් හොදම හරිය...

  • @aladingesiriyalatha2007
    @aladingesiriyalatha2007 4 года назад +605

    කතාවේ අවසානේ බලලා මේ සින්දුව ඇහැව්ව්ම පුදුමත් ගිතෙනවා

  • @manojprasanna3415
    @manojprasanna3415 10 месяцев назад +336

    අග්‍රා අන්තිම කොටසට ඇඬුවෙ නෑ.ඇඬුනා. ඒ තරම් සංවේදී අවසානයක්.😢 2024 ත් අහන අය කෝ බලන්න ❤

  • @maheshagunathilaka5864
    @maheshagunathilaka5864 4 года назад +4280

    ඉන්දියන් ජරාව නැතුව මේ වගේ කොරියන් සීරීස් ගේනව නම් කැමතී සිරස 💪♥️

  • @vv-ml9xe
    @vv-ml9xe 4 года назад +425

    අනේ අවසානේ happy ending එකක් තිබ්බට ලී හුක් මැරුනෙ ඇය😥😥😥ි .thank you sirasa මේ වගේ කතාවක් දැම්මට..

  • @chethanalakshani2459
    @chethanalakshani2459 4 года назад +266

    "නාඬන්න මගේ සිහිනේ" ඒ ටික ඇහුනාම හිත හිරි වැටිලා යනවා. නියමයි කටහඬ එරන්දි අක්කාගේ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Rathnayakaa3208
    @Rathnayakaa3208 Год назад +30

    voice එකට like එකක් නොදා ඉන්න බැ හිතුනා 😊❤

  • @chamo379
    @chamo379 3 года назад +157

    මේ කතාව නම් කීපාරක් බැලුවත් පාඩු නෑ ..සින්දුවෙ තේරුම දැන් තමා හරියටම තේරෙන්නෙ. සුපිරිම කතාවක් ♥️

  • @nilupamanilanthi5601
    @nilupamanilanthi5601 3 года назад +296

    අන්තිම කොටසට මට ගොඩක් ඇඩුනා..😭😭..ඉන්දියන් ඒව වගේද මේ කතා...ඉන්දියන් කතා ලේසියෙන් ඉවර වෙන්නෙත් නැ..ජරාවල්....මම ආසම කොරියන් කතාව අග්‍රා..

  • @mashamasha7790
    @mashamasha7790 4 года назад +471

    මේ සින්දුව අහුවම ඇගම හිරිවැටිල යනව 🔥🔥such a nice voice ,nice lyrics❤ this song motivates me 😊😍
    # THE LAST EMPRESS # අන්තිමට ගොඩක් දුක හිතුන 😕❤කාලෙකින් බලපු හොදම කතාව#අග්‍රා#
    Your voice is very beautifull erandi..God bless you nangii..😘😘

  • @yanushateshan
    @yanushateshan 2 года назад +123

    අග්‍රා ඉවර උනත් තාමත් අග්‍රා කතාව අමතක නොවි ලස්සන මතකයක් විදිහට හිතේ තියන අය කෝ..🥺🥺🥺❤️❤️❤️❤️ 2022.04.15 today කවදහරි මම වයසට ගියාම මේ comment එක බලද්දි ආයෙත් මට මගේ පොඩි කාලේ මතක වලට යන්න පුලුවන් වෙයි..🥺❤️

  • @nadulathejan1291
    @nadulathejan1291 3 года назад +2166

    ‌අග්‍රා දෙපාරම බලපු අය කවුද?

  • @nadeejasamarasekera6525
    @nadeejasamarasekera6525 3 года назад +126

    මම දැක්ක ලස්සනම කතාව ඇත්ත ජිවිත වල කතාවක් වගේ... සිංදු වේ තේරුම 😍😍

  • @saumyapramodini8209
    @saumyapramodini8209 2 года назад +46

    කිව්වා වගේම වංශික් එයාගෙ ජිවිතේ දීලා ඕ සනීව බේරගත්තා.සිංදුවනම් නියමයි ❤️😍

  • @songfactory855
    @songfactory855 3 года назад +353

    මට මේ සිංදුව ඇහුවාම දුක් හිතෙනවනේ අනේ.😭😭

  • @keshasamarasekara
    @keshasamarasekara 3 года назад +101

    අනේ මේ සිංදුව අහද්දි කතාවෙ වෙච්ච දේවල් මතක් වෙනවා
    හරිම ලස්සන කතාවට ම ගැළපෙන සිංදුවක් 💗

  • @lareen1547
    @lareen1547 3 года назад +108

    මෙම ගීතය අසද්දී මා සිතට කලකිරීමක් සහ දුකක් දැනෙනවා 😭😭😭

  • @senumidinesha1202
    @senumidinesha1202 2 года назад +35

    අමෝ ඇඩුනා 😖💔ඒ තරම්ම දුක හිතෙන මාරම ලස්සන film එකක්🙂💔අන්තිම කොටස😐

  • @slfreefirethabarusankalpab1171
    @slfreefirethabarusankalpab1171 4 года назад +1546

    අග්‍රා අන්තිම කොටසත් බලලා අයෙ සින්දුව අහන්න ආපු අය ඉන්නවද?

  • @nayaniekanayake9771
    @nayaniekanayake9771 3 года назад +138

    මාරම ලස්සන කතාවක්.😍♥️♥️

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 года назад +518

    අනේ මං දැන් පිස්සියක් වෙලා තියෙන්නේ මේ drama එක නිසා .ආදරෙයි 💜️🖤💙💛🧡💚❤️ සිරස ට

  • @nipundilshan6081
    @nipundilshan6081 Год назад +30

    ඕක බලලා තමා korean යන පිස්සුව ඉහටම ගැහුවේ ,කොහොම හරි අන්තිමේදී exam එකත් කරන තැනට ආවා 😍❤🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

    • @NayanaKalyani-i1o
      @NayanaKalyani-i1o 4 месяца назад

      එ පිස්සුව මටත් ගැහුව

  • @sherisilva5979
    @sherisilva5979 4 года назад +115

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ...වොයිස් එකට පිස්සු හැදෙනව....ඒක මාරම ලස්සනයි නන්ගියෝ....♥️😘😍 ආදරෙයි ගොඩක් ♥❤️😘

  • @chathurabuddika9450
    @chathurabuddika9450 3 года назад +230

    අනන්තනේ ආ තරැ කුමරා
    හිම තුහින🖤
    හිමන්තරා💝
    ඉක්කයි මායි
    💕💕💕💕💕💕

    • @LELANDKOLLOKELLOlk
      @LELANDKOLLOKELLOlk 2 года назад +2

      සෙරම බැලුවා මං

    • @Ayesha-g2v4s
      @Ayesha-g2v4s 2 года назад +2

      තව තියෙනවා kdrama සිරසෙ පෙන්නපු ✋🥲👀

    • @Dula20059
      @Dula20059 9 месяцев назад

      ​@EducationAndgamesමේ ආඩම්බරකාරි

    • @anushanilanthi5884
      @anushanilanthi5884 8 месяцев назад

      Okkoma balala thiyenava ♥️♥️

  • @daviddishon97528
    @daviddishon97528 4 года назад +573

    බොහෝ කලකට පසු මෙය මා අසා ඇති හොඳම තේමා ගීතයයි

  • @slvlogs7961
    @slvlogs7961 11 месяцев назад +546

    ආයෙ අග්‍රා බලන්න කැමති අයකො 2024

  • @pabodhanimesha5871
    @pabodhanimesha5871 4 года назад +1542

    කතාවෙ අන්තිමට ලී හුක් මැරෙන කොට ඇඩුව අය කෝ

  • @madhukashehan3918
    @madhukashehan3918 3 года назад +189

    ආපහු අග්‍රා අපිට බලන්න ඕනේ අපි අග්‍රා බලන්න ගොඩක් කැමතී 👉❤️❤️❤️👈

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 4 года назад +112

    ඒ කතාව...😘❤️❤️❤️එරන්දි නන්ගිගේ voice එකත් ❤️❤️❤️❤️❤️

    • @pathumviraj3947
      @pathumviraj3947 3 года назад

      🇱🇰🥰❤️

    • @sumanathennakoon3997
      @sumanathennakoon3997 3 года назад

      👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @sapnapabasara4303
    @sapnapabasara4303 6 месяцев назад +8

    මා ඉන්න ආසයි පෙර වාගේ ආයේ හිනැහෙන්න උමතු වෙලා 👈this is the most heart touching part of the song

  • @dilshanwarnasooriya
    @dilshanwarnasooriya 4 года назад +415

    අම්මෝ සිරස දැන් ආයෙ ගේමට බැහලා වගේ.එරන්දි නන්ගියා මාර ලස්සනයි සින්දුව සුබ අනාගතයක්😍

    • @OsandiKodagoda
      @OsandiKodagoda 4 года назад +8

      ඒ සිංදුව හරිම ලස්සනයි. හිතට දැනෙනවා. මගේම මුල්ම ගීතය "බුදු සමිඳේ" ලබන සෙනසුරාදා ලංකාවෙ වේලාවෙන් ප.ව.5.30ට ඔයාලට රස විඳින්න ලැබේවි. මගේ චැනල් ඵකත් Subscribes කරන්න. මටත් Like, Comments දාල share කරන්නත් අමතක කරන්න ඵපා. තණුරැවන් සරණයි.

    • @amaliperera2992
      @amaliperera2992 4 года назад +1

      😀

    • @tecwithsanu8864
      @tecwithsanu8864 4 года назад +4

      Super. Erandi. Akki

    • @amaliperera2992
      @amaliperera2992 4 года назад +3

      Supper

    • @pulinakavinda2343
      @pulinakavinda2343 4 года назад +2

      ,
      suprei

  • @wihaginimsara3435
    @wihaginimsara3435 3 года назад +100

    අනෙ මන්කම් මේ කතාවෙන් වැඩිපුරම ආස නවාන්ෂික්ටය් ඕසනීටයි

  • @shanalinayanthara3407
    @shanalinayanthara3407 4 года назад +52

    නංගි ඔයා කියන මේ සිංදුව අහද්දි අමුතුම ලෝකෙකට අපේක්ෂා හිත ගෙනියනවා අපි නොදැනුවත්වම,කෙනෙක්ගෙ හදවත ස්පර්ශ වෙන ව්දිහට ගායනා කරන එක අමාරැ වැඩක් ඒක කරන්න පුලුවන් අති දක්ශයෙක්ට විතරයි.සුබ පැතුම් එරන්දි නංගි.ඔය නිහතමානී කම දිගටම තියාන ඉදිරියටම යන්න.

  • @dimuthunadisha6556
    @dimuthunadisha6556 Год назад +6

    😢😢😢ඇත්තටම ඒ සින්දුවත් නියමෙට ගැලපෙනවා සරල අර්තය දාලා සුපිරියටම හදලා තියෙනා මොනා උනත් කතාවේ අවසානයත් දුක, සතුට, වේදනාව අදී බොහෝ දේවල් කියා දෙනවා 😢😢😢❤❤❤❤❤❤❤❤

  • @iroshugunasekara4732
    @iroshugunasekara4732 4 года назад +578

    මට විතරද එරන්දි නංගී ගේ හඬ ඇහෙන කොට..ඇඟම හිරිවැටිලා යන්නේ..... දෙයියනේ ....♥️♥️🌹🇱🇰

    • @සිංහලකොල්ලා-ඤ6ඡ
      @සිංහලකොල්ලා-ඤ6ඡ 4 года назад +9

      ඔයාට වෙන්න ඇති අනේ ඇග හිරිවටෙන්නේ

    • @nirmalpoornajith3873
      @nirmalpoornajith3873 4 года назад +4

      බෙහෙත් ටිකක් ගනින්

    • @nirmalpoornajith3873
      @nirmalpoornajith3873 4 года назад +1

      @@jayaminiranasinghe7679 ඒවුණාට උඹ දෙන්න එන්න ඕන නෑ.ආව මෙතන ගුණදොස් දක්වන්න.

    • @සිංහලකොල්ලා-ඤ6ඡ
      @සිංහලකොල්ලා-ඤ6ඡ 4 года назад +1

      @@jayaminiranasinghe7679 pala hutto

    • @mayuniko7354
      @mayuniko7354 4 года назад +2

      අපිට ලාදුරු ද කොහේද 🙄🙄🙄 එහෙම උනේ නෑ නේ 😭😭😭😭😭😭

  • @srimaamarapala4516
    @srimaamarapala4516 3 года назад +52

    මේ කතාව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

  • @sanathpriyantha1372
    @sanathpriyantha1372 4 года назад +234

    සින්දුව විතරක් නෙමෙයි ඇයි
    කතාව ඒකත් ලස්සනයි

  • @randunikawshalya5760
    @randunikawshalya5760 2 года назад +14

    මේ සිංදුව ඇහෙන හැම වෙලාවකම හිතට මාරම පාළුවක් වගේම ලොකු දුකක් දැනෙනවා🥺🥺🥺 මාරාම ලස්සන coriyan drama එකක් තමයි මේක🥰🥰🥰🥰

  • @amayahansani6114
    @amayahansani6114 3 года назад +89

    හරිම ලස්සන කොරියානු කතාවක් 👍❤📺📺

    • @hasarangi1013
      @hasarangi1013 Год назад

      ඔව් කතාවෙ ආසම නවාන්ශික්😢

  • @navokala9158
    @navokala9158 4 года назад +352

    එරන්දිගෙ කට හඩට කොච්චර කැමති ද කියනවනං දවසට දහ පාරක් විතර මේ සිංදුව අහනව

  • @alexanderthegreat3169
    @alexanderthegreat3169 4 года назад +53

    Voice එකත් සුපිරි සිංදුවත් මාරම ලස්සනයි නාට්‍යයත් ඒ වගේම ලස්සනයි ❤️❤️💯

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 9 месяцев назад +260

    2024 අහන අය කෝ ❤️🥺

  • @k-fanrashmini2432
    @k-fanrashmini2432 4 года назад +170

    කතාව ඉවර වෙනකන්ම බලලා කතාව ඉවර වෙලා ආපහු සිංදුව බලන්ඩ හිතිලා ආව අය ඉන්නවාද ?💖👈
    අවසානයේ නන් දුක😕😭
    හිතෙනවා නේ අධිරාජ්‍යයත්
    මළා na wang shek ත් මළා
    BUT
    🔥පට්ට👍👍👍👍🔥
    ✌ 🔥 Drama එක
    අනේ සිරස රෑ 10:30 ට හරි
    කමන්නෑ ආයෙත් මේ වගේ
    පට්ට korean drama ඕනේ
    🔼🔼🔼🔼🔼🔼🔼🔼🔼🔼

    • @mashamasha7790
      @mashamasha7790 4 года назад +5

      🙋🙋 අනෙ එ සින්දුව හින්ද තමා ගොඩක්ම දුක හිතුනෙ 😕 කතාව ගොඩක් ලස්සනයි.සින්දුවත් ගොඩක් ලස්සනයි 👍❤❤

    • @paradiselankan
      @paradiselankan 4 года назад +1

      Sad endw😢

    • @nayanakalyani190
      @nayanakalyani190 3 года назад +1

      hm

    • @dreamygirl21
      @dreamygirl21 3 года назад +1

      Ow

  • @suwarnalathadoes4328
    @suwarnalathadoes4328 3 года назад +67

    කතාවෙ අන්තිමට නාවාංග් ෂික් හිටියනම් තවත් හොදයි

    • @nadunirajamanukula1930
      @nadunirajamanukula1930 2 года назад +9

      ඔව් මම නම් ආසම අයාට...මෙ ලගදිත් අය අග්‍රා බැලුවා...එත් එයා මැරුවත් එකට ලස්සන එන්ඩින් එකක් දෙන්න තිබ්බා..එයා මැරුණට ඔ සනිවත් නවාන්ශික්ගේ මල්ලිවත් ඇඩුවේ නෑ...එක අතාත්වික යි.💔 එයා මැරුණ එකට ඔක්කොටම වඩා දුක හිතුනා 💔

    • @tharushipaboda9490
      @tharushipaboda9490 Год назад

      ඔව්ව් අනේ ... මටනම් දුකයි

  • @subhanimanjula8487
    @subhanimanjula8487 3 года назад +70

    මම ආසම නාට්ටිය අග්‍ර ❤️❤️❤️

  • @alexanderthegreat3169
    @alexanderthegreat3169 2 года назад +32

    මං 2022 ආයෙ පාරක් බැලුවා ❤️❤️ හිතාගන්න බැරි තරම් ලස්සන කතාවක් 🥺❤️❤️ හැබැයි අවසානෙටනං ඇඩෙනවා 🥺💔💔

  • @madushankajayasekara4530
    @madushankajayasekara4530 4 года назад +109

    ආසම කතාව ආසම song එක❤🔥

  • @anukshalove5138
    @anukshalove5138 3 года назад +447

    කාලෙකින් බලන්න හිතුන අය කෝ 😭👇

  • @prathibaindiwari5881
    @prathibaindiwari5881 4 года назад +100

    ගොඩක් ගොඩක් ලස්සන සිංදුවක් ඒ වගේම ගොඩක් ලස්සනයි කතාවත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ආයෙමත් අහන්න අහන්න හිතට ගොඩක් දැනෙන සිංදුවක් ගොඩක් ලස්සනයි සුභ පතනවා ඔයාට නංගි.💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

    • @yui_moon1317
      @yui_moon1317 4 года назад +1

      You are right 😘😘😘😍😍😍😍😍

    • @reetareeta2199
      @reetareeta2199 4 года назад +1

      lasannaii❤❤❤❤❤❤

  • @nishanthiishara5385
    @nishanthiishara5385 Год назад +19

    අග්‍රා ඉවර උනත් තාම අඩ අඩ අහන සිංදුවක්....🥺🎶🎶 හරිම ආදරෙයි

  • @raveendraprasannarupasingh2275
    @raveendraprasannarupasingh2275 3 года назад +498

    ආයෙත් අග්‍රා දාන්න පුළුවන්ද?

  • @hiruniherath2978
    @hiruniherath2978 3 года назад +35

    2021 අහනවා.තාම එපා උන් නෑ අනේ.මේක අහද්දී මට මොකද්දෝ අමුතු දුකක් දැනෙනවා.ඇයි දන් නෑ 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛එරන්දී නංගී ඔයා ගොඩක් දක්ශ යායිකාවක් .ජයෙන් ජය 👍

  • @deeshikavu8501
    @deeshikavu8501 4 года назад +30

    ඒවගේම මේ කතාව ගොඩක් ආදර්ශමත් කතාවක් 💜💜💜💜💜💜

  • @BHAGYA_417
    @BHAGYA_417 Год назад +1

    මම මෙ කතාව තමයි කොරියන් කියලා රටක් තියෙනවා කියලා දැන ගත්ත හරි ම ආස කතා වක් මතක ගොඩක් අවූස්සනවා මේ සිංදු වට❤🎉 ආදරෙයි සිරසට මෙ වගේ තව.ලස්සන කතා ගොඩක්. ප්‍රේක්ෂක යට. බලන්න දෙන්න කියලා ඉල්ලනවා😊😊

  • @tharukaperera4015
    @tharukaperera4015 3 года назад +491

    අග්‍රා සින්දුව දෙපාරක් අහපු කට්ටිය ඉන්නවද 😋😋😘😘😘

  • @k-fanrashmini2432
    @k-fanrashmini2432 4 года назад +617

    දැන් සති අන්තය රසවත්ය
    6.00 ට මර්ලින් 🔥
    7.30 ට සසර කින්නරාවි👈
    8.30 ට අග්‍රා💖
    Korean drama වලට them songs නන් ඉතින් සිරසම
    තමා 👀 🔼🔼🔼🔼🔼💖👈

  • @akeditingworld8265
    @akeditingworld8265 2 года назад +82

    කතාවෑ song එක හරිම ලස්සනයි 😍
    ලස්සන කතාවක් 🥰
    මම දැකපු කොරියානු කතාවේ හොඳම🔥🔥
    වැඩේ ලස්සනයි 🤘
    Are you like it song?

  • @ThuliniAmodya-h3m
    @ThuliniAmodya-h3m 2 месяца назад +4

    මේ කතාව අනිත් බොලද කතා වගේ නෙවේ. වෙනම vibe එකක් මේකට තියෙන්නේ ❤❤

  • @NishadiWeerasekara-q1g
    @NishadiWeerasekara-q1g 11 месяцев назад +5

    ඇත්තටම මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..🥺 එ feeling එක කියා ගන්න වචන නෑ 😢❤

  • @navodyamadushan4626
    @navodyamadushan4626 4 года назад +35

    මගේම කියලා ලොවේ මා දිනුවා නිරන්තරේ සැමදා........කොච්චරවත් කියවෙනවා......ආසම ටික.....ෆට්ටම එරා.....💪

  • @Shehara_17
    @Shehara_17 2 года назад +5

    Tv එකේ තුන් පාරක් ගියා..තුන් පාරම බලලත් පොඩ්ඩක් වත් එපා උනේ නැ ..ඒ තරම් ලස්සනයි ඒ සෝන්ග් එකත් ලස්සනයි 🥺❤️💫

  • @RoshelGamege1858
    @RoshelGamege1858 6 месяцев назад +9

    රජතුමා කොහොම කෙනෙක් වුනත් අන්තිමට මැරෙන්න හිතුනා මට දුකට 😭😭😭😭😭

  • @venuridulya8020
    @venuridulya8020 3 года назад +18

    අනේ ආයෙම මේ කතාව ඕනි. Plz.මේ දවස් වල දවල්ට ඕක ආයෙම පෙන්නංකෝ❤️❤️මන් බලපු ලස්සනම කතාවක්.අන්තිමට මට ඇඩුනා

  • @hani...1587
    @hani...1587 Год назад +7

    කතාව sad ending කියල දැනගෙන කතාව නොබලපු, ඒත් කතාවට ආදරේ මම 😊💝

  • @prageethdouglas3355
    @prageethdouglas3355 4 года назад +325

    නාඩන්න මගේ සිහිනේ
    කවුරුද අවදි කලේ
    මා වින්ද රස ගගුලේ
    මතකය ඉකි බින්දේ
    💔
    මා ඉන්න ආසයි පෙරවාගේ ආයේ
    හිනැහෙන්න උමතු වෙලා
    😄
    මගේම කියලා
    ලොවේ මා දිනුවා
    නිරන්තරේ සැමදා
    💕
    හදේම ලියලා
    ඔබේම වෙනවා
    අනාගතේ මතුදා
    💞
    මිරිගුවා හබා
    දිවයන මුවා
    රැවටෙන තුරු නෑ දැනිලා
    පිවිතුරු නිසා සෙනෙහස සදා
    පපුවම අවුලා දමලා
    🔥
    අහසේ සිහින ඇවිලේ
    මතකයි රූ සොබා
    🌙
    මගේම කියලා
    ලොවේ මා දිනුවා
    නිරන්තරේ සැමදා
    💕
    හදේම ලියලා
    ඔබේම වෙනවා
    අනාගතේ මතුදා
    💞
    මතකය පුරා
    ඔය රුව මවා
    සිපගමි යහනේ සතපා
    විශ්වය සරා ආදරේ සොයා
    හදවත සක්මන් කෙරුවා
    🌌
    රහසේ සිහින හැඩුවා
    උහුලන් බෑ කියා
    😪
    මගේම කියලා
    ලොවේ මා දිනුවා
    නිරන්තරේ සැමදා
    💕
    හදේම ලියලා
    ඔබේම වෙනවා
    අනාගතේ මතුදා
    💞
    නාඩන්න මගේ සිහිනේ
    කවුරුද අවදි කලේ
    මා වින්ද රස ගගුලේ
    මතකය ඉකි බින්දේ
    💔
    මා ඉන්න ආසයි පෙරවාගේ ආයේ
    හිනැහෙන්න උමතු වෙලා
    😄
    මගේම කියලා
    ලොවේ මා දිනුවා
    නිරන්තරේ සැමදා
    💕
    හදේම ලියලා
    ඔබේම වෙනවා
    අනාගතේ මතුදා
    💞

  • @jananikannangara4901
    @jananikannangara4901 6 месяцев назад +19

    2024 ත් මේ සින්දුව අහනවා.ඒ තරම් ආසාවෙන් බලපු කතාවක්

  • @pathmikawijethunga5395
    @pathmikawijethunga5395 2 года назад +24

    මම බලපු ලස්සනම කොරියන් කතාව.. ❤️
    ඉන්දියාවේ Shows වගේද ⁣අනේ ඉතින් මේවාා???... 😜
    හැමදාම මේ කතා⁣ව ගියත් මන් නම් බලනවා... ඒ තරම් ලස්සන කතාවක්... ⁣💜️😻

  • @erandiheshani
    @erandiheshani 4 года назад +401

    Thank you so much all♥️🙏

    • @threesisters870
      @threesisters870 4 года назад +5

      ඇත්තටම නංගී, හරිම ලස්සනයි 💖💖💖

    • @yulanasenhas3533
      @yulanasenhas3533 4 года назад +5

      aththamai very nice

    • @OsandiKodagoda
      @OsandiKodagoda 4 года назад +6

      ඒ සිංදුව හරිම ලස්සනයි අක්කි . හිතට දැනෙනවා. මගේම මුල්ම ගීතය "බුදු සමිඳේ" ලබන සෙනසුරාදා ලංකාවෙ වේලාවෙන් ප.ව.5.30ට ඔයාලට රස විඳින්න ලැබේවි. මගේ චැනල් ඵකත් Subscribes කරන්න. මටත් Like, Comments දාල share කරන්නත් අමතක කරන්න ඵපා. තණුරැවන් සරණයි.

    • @ameeshainwara9905
      @ameeshainwara9905 4 года назад +2

      Agra sinduwa ummmma mama AmeeSHA

    • @rukshanmedagama8477
      @rukshanmedagama8477 4 года назад +3

      Love u akki
      I am your fan 🤗🤗

  • @nandithayapa0
    @nandithayapa0 4 года назад +116

    සිරස වොයිස්ටීන් එකට ගහන්න වෙන කිසිම එකක් නෑ.. මේක තමයි මම දැකපු හොදම වැඩසටහන..

  • @BinuuSirivardana
    @BinuuSirivardana 5 месяцев назад +4

    ලී හියුක් කොච්චර දරුනු උනත් කතාව පුරාවටම කොච්චර එයට වෙර කලත් අවසානෙදි ඕසනි විතරක් නෙවෙ හැමෝම එයාට සමාව දෙනවා❤😢

  • @luckylover1848
    @luckylover1848 4 года назад +196

    ඔන්න රිලීස් කරන්නත් කලින්ම සුභ පැතුම්.... සුභම සුභ අනාගතයක් ප්‍රාර්තනා කරනවා...

  • @mehezar3821
    @mehezar3821 4 года назад +7

    The Last Empress කතාවටම ගැලපෙන සින්දුව... හරිම ලස්සනයි... හිතම ගැහුනා...
    Good Luck... ඒක සුපිරි...
    ❤❤❤

  • @samodamaduranga6139
    @samodamaduranga6139 4 года назад +50

    I felt a different feeling for this song after watching the last episode....🥀 a amazing song.... thnx 2 voice of teens cz they made these talented teens....a huge respect for having them to the industry 💞

  • @sachiniayodya7348
    @sachiniayodya7348 2 года назад +5

    ඒ වොයිස් එකනම් පිස්සුවක්........තාම මේ සින්දුව අහනවා...ඇගම හිරිවැටිලා යනවා...💖

  • @threesisters870
    @threesisters870 4 года назад +28

    💖💖හරිම ලස්සනයි කට හඬ.. අපෙන් සුබ පැතුම් නංගී.... ඔයත් ලස්සන යි.... 💖💖

    • @OsandiKodagoda
      @OsandiKodagoda 4 года назад +1

      ඒ සිංදුව හරිම ලස්සනයි. හිතට දැනෙනවා. මගේම මුල්ම ගීතය "බුදු සමිඳේ" ලබන සෙනසුරාදා ලංකාවෙ වේලාවෙන් ප.ව.5.30ට ඔයාලට රස විඳින්න ලැබේවි. මගේ චැනල් ඵකත් කරන්න. මටත් දාල කරන්නත් අමතක කරන්න ඵපා. තණුරැවන් සරණයි.

  • @wijesinghewijesinghe9414
    @wijesinghewijesinghe9414 3 года назад +4

    කතාව අන්තිම මේ song එක එක්ක දාද්දි ආවා feeling එක හිතට ගොඩක් දැනුනා

  • @yasirabanuka530
    @yasirabanuka530 4 года назад +22

    හරිම ලස්සනයි. සුබ පැතුම් ♥️♥️😊😊👍👍

  • @hansishehanisenanayaka6620
    @hansishehanisenanayaka6620 Год назад +16

    අන්තිමට නවාංශික් මැරෙන්නෙ නැතුව හිටියනම් හිතට මෙච්චර දුකක් නොදැනෙන්න තිබ්බ 🙂❤️🇰🇷

  • @donsermen7454
    @donsermen7454 3 года назад +19

    මෙන්න කතානම් කතා ඉන්න්දියාවේ අඩන කතාවලට වඩා කොච්චර ලස්සනද❤❤❤❤😘 හැබැයි දුකයි ඉක්මනට ඉවර උන එකටනම්😭😭😭😭😭😭😭 අනික අන්තිම කොටසට ඇත්තටම අඩුනා😭😭😭 අදිරාජ්‍යා මැරෙද්දි ඒම ඇඩුනා අනේ😭😭😭😭😭😭😭

  • @rasikamadhuwanthi1234
    @rasikamadhuwanthi1234 4 года назад +336

    මෙයා The voice teens එකෙන් දින්න නම් හොදයි කියලා හිතෙන අය කෝ බලන්න .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹.

  • @chamudivyanga3625
    @chamudivyanga3625 4 года назад +190

    Voice නිසා සිරසෙන් හොද දක්ශ ලමයි ටිකක් එලියට ගත්තා..මරු අනෙ..රැස්පැට් ඒකට නන්❤❤❤❤❤

  • @kushanpramuditha34
    @kushanpramuditha34 2 года назад +19

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
    ඒ වගේම අග්‍රා සීරිස් එකත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
    ආදරෙයි සිරස

  • @shewanafernando7866
    @shewanafernando7866 3 года назад +22

    මන් ගොඩාක් ආස koriyan කතාවක සින්දුවක් ආයේ අග්‍රා යනවනම් අනිවාර්යෙන් බලනවා