Boys Over Flowers Sinhala Songs Playlist OST

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 2,4 тыс.

  • @shavicovers7881
    @shavicovers7881  2 года назад +794

    I really hope you enjoy this playlist.♥️ BOF fans....♥️
    .............................................
    My New cover song 👇🥰
    ruclips.net/video/UTmhyIxfn8U/видео.html

  • @tharanganinawagamuwa7338
    @tharanganinawagamuwa7338 10 месяцев назад +1313

    2024 කව්ද අහන්නේ❤❤

  • @rasikasewwandi3921
    @rasikasewwandi3921 11 месяцев назад +967

    2024 අහනවා 😊❤ අනේ කාලය යනවා තේරෙන්නෑ මේක ගිහින් ඉවර වෙලාම කොච්චර කල්ද ඒත් ඒ දවස් ඒ වචන තාමත් ඇහෙනවා වගේ ඇත්තමයි හිතට දැනුන කතාවක් 😊❤ song අහද්දී ඒ මතක ❤😊මතක් වෙනවා ❤😊

    • @prestigehub1271
      @prestigehub1271 10 месяцев назад +4

      Eka aththa ❤❤❤

    • @k.gjeewantha524
      @k.gjeewantha524 10 месяцев назад +3

      Hm❤ atta

    • @Lokasawariya1
      @Lokasawariya1 10 месяцев назад +4

      Yt eke aye mula idan balanava

    • @nethulanavod9484
      @nethulanavod9484 10 месяцев назад +2

      mn 7 parakata vadiya balala tiyanava thavath balanna asai
      🙃🙃

    • @akhub116
      @akhub116 9 месяцев назад +4

      2011 wage neda giye. mn gawa tama thiyana nisa balanawa. kochchara baluwath epa wenne

  • @sandunikakumari9431
    @sandunikakumari9431 2 года назад +1895

    මේ සින්දු අහනකොට අදටත් හිතට මොකක්දෝ හැගීමක් දැනෙනවා....😘😍😍😍

  • @miumiuththara8370
    @miumiuththara8370 9 месяцев назад +431

    2024තාමත් අහනවා.එ මතකයන් ❤

  • @TM21907
    @TM21907 Год назад +595

    ගුජුම්පියෝ💖🥺..... පිස්සුවක් ඒ කාලේ...ලස්සනම ආදර කතාවක්...💖 2023 ත් අහනවා ඉතිම්🥺

  • @asanthiharshika5762
    @asanthiharshika5762 9 месяцев назад +322

    2024 තාමත් අහනවා.. හදවතටම වැදුනු එකම කතාව.අදටත් ඒ සින්දු අහපුවහම වෙනම ලෝකෙකට යනවා❤❤❤

    • @AmithaJayansinhe-kg4lk
      @AmithaJayansinhe-kg4lk 7 месяцев назад +1

      Eknm marama athha❤❤❤

    • @UshariTaniya
      @UshariTaniya 6 месяцев назад +1

      ඒක ඇත්ත , තවත් කාලයක් පවතින කතාවක් මේක ❤

    • @AmithaJayansinhe-kg4lk
      @AmithaJayansinhe-kg4lk 6 месяцев назад +2

      Aniwa aththa amuthuna lokekata yanawa 😘🥰🥰🥰

  • @prasangikalakmali3441
    @prasangikalakmali3441 2 года назад +576

    Drama එක බලල කොච්චර කාලයක් ගියත් අහන්න හිතෙන් සිංදු ටික. ගොඩක් ලස්සනයි❤️❤️❤️❤️👍

  • @thejaniganegoda9540
    @thejaniganegoda9540 2 года назад +836

    Boys over flower මට පිස්සුවක් උන කතාවක්. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.ආයෙත් යනවනම් අනිවාර්යයෙන් බලනවා

    • @shavicovers7881
      @shavicovers7881  2 года назад +3

      🤩🤩🤩❤
      My New cover song 👇🥰
      ruclips.net/video/UTmhyIxfn8U/видео.html

    • @kbnisansala308
      @kbnisansala308 2 года назад +6

      ඒකනම් ඇත්ත ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @gamingwithwolf8176
      @gamingwithwolf8176 2 года назад +2

      ow bn sira

    • @DGkoreanlovers
      @DGkoreanlovers 2 года назад +1

      Ane ow enakam balsgena innava

    • @sudarisudari6346
      @sudarisudari6346 2 года назад +6

      ඇත්ත තමයි..ඒ ක වෙනම පිස්සුවක්

  • @yasaranethmini6241
    @yasaranethmini6241 10 месяцев назад +306

    2024 අහන අය ඉන්නවද.....❤️❤️❤️❤️❤️❤️ අදටත් එකම කොරියන් ක්‍රශ් එක....ජීහූ.......❤️❤️❤️❤️

    • @sachinthyadewanarayana7250
      @sachinthyadewanarayana7250 5 месяцев назад +2

      mageth jihu thami thamth

    • @OshwaldNishantha
      @OshwaldNishantha 4 месяца назад +1

      Mageth thamath jihuu❤

    • @jananidewminijananidewmini6971
      @jananidewminijananidewmini6971 4 месяца назад +1

      Inno ❤️

    • @Aryan_Fanz
      @Aryan_Fanz 4 месяца назад

      සීදේවී මම සීදේවී මම සීදේවී මම නුඹෙ හැලයා හරි අහිංසක නුඹෙ සැමියා
      තව ගෑනූ එපෝ මට ඉන්නවා බිසෝ
      සීදේවී මම සීදේවී මම සීදේවී මම නුඹෙ හැලයා හරි අහිංසක නුඹෙ සැමියා 😂😂😂🐸🐸🌼

    • @dunithjayashan5259
      @dunithjayashan5259 4 месяца назад

      Mageth jihu

  • @Samara_kavindya28
    @Samara_kavindya28 9 месяцев назад +242

    2024 anyone 🥰❤️
    Old is gold. 😩✨

  • @dekkudeku6685
    @dekkudeku6685 2 года назад +576

    0:00 රෑ සිහිනයක් වාගේ
    3:06 මා සමගින්
    6:52 සොදුරු දවසක
    11:09 ඔබ මා තුරුලේ
    14:26 ලං වෙන්න කියා දී

  • @Sheha.raa05
    @Sheha.raa05 2 года назад +453

    අනේ... ඇහෙද්දිත් ඇඩෙන්න එනවා... ආය 100 පාරක් ගියත් බලන්න
    පුලුවන් .... මාරම ලස්ස්න කතාවක්.... සිංදු ඇහෙද්දි 😍 wow... i love it ...

    • @shavicovers7881
      @shavicovers7881  2 года назад +4

      🤩🤩🤩❤
      My New cover song 👇🥰
      ruclips.net/video/UTmhyIxfn8U/видео.html

    • @shenayamendes728
      @shenayamendes728 2 года назад +10

      දැනටමත් මම 100 පරකට වඩා බලලා ඇති මන් හිතන්නෙ, 😭❤️🤣

    • @___rishma___6858
      @___rishma___6858 2 года назад +1

      🥺🥺❤️

    • @kumudhunipriyangika3875
      @kumudhunipriyangika3875 2 года назад +1

      Aththatama adenava 🥺🥺

    • @Miraculous_123.forever
      @Miraculous_123.forever 2 года назад +1

      ow aththa

  • @Thas_mila
    @Thas_mila 2 года назад +584

    8 ඉද්දි ගියේ....තාමත් ආසම කතාව...කොරියන්,චීන කතා කොච්චර බැලුවත් ආසම එක මේක💗 මේ සින්දු ඇහෙද්දි අමුතුම හැඟීමක් දැනෙන්නෙ

  • @saumyanethmi4676
    @saumyanethmi4676 9 месяцев назад +293

    Anyone in 2024 😊

  • @itz.sanulika7929
    @itz.sanulika7929 2 года назад +157

    අදටත් සින්දුවල වචන ඉබේම කියවෙන අපේ හදවතේ හැමදාම තියෙන කතාව ♡ කොයි තරම් අලුත් කතා ආවත් හැමදාම Old is gold තමා 🤍

  • @ashenudula1809
    @ashenudula1809 2 года назад +382

    හේතුවක් නැතුවම ඇස් දෙකට කඳුලු පිරෙනවා 🥺
    පපුව හිරකරනවා වගේ අමුතුම එකක් ඇඟ පුරාම දුවනවා.....
    අනේ ඒ අතීතෙට යන්න තිබ්බනම් 💔🥺
    සිංදු සේරම එකපාර අහන්නත් බෑ...ඇඬෙන එක නවත්තගන්න බැරි වෙන බව දන්න හින්දා...
    ජීවිතේ ලස්සනම කාලයක් ඒ ❤️🥺

  • @taffyhk6116
    @taffyhk6116 10 месяцев назад +380

    2024 anyone 😢❤

  • @Ishuu10
    @Ishuu10 9 месяцев назад +1698

    2024 anyone😩❤️

  • @lakshminisandamali3
    @lakshminisandamali3 2 года назад +198

    මේ කතාව 5 වෙනි වතාවට ත් බලන තරම් මාව වශී කරා.ඇත්තටම ඒක මාර ලස්සන හිතා ගන්න බැරි ආදර කතාවක්

    • @shavicovers7881
      @shavicovers7881  2 года назад

      🤩🤩🤩❤
      My New cover song 👇🥰
      ruclips.net/video/UTmhyIxfn8U/видео.html

  • @yesandiomaya6865
    @yesandiomaya6865 2 года назад +202

    මගේ එකම පිස්සුව❤❤ මම කොරියන් වලට කැමති උනේ BOYS OVER FLOWERS හින්දා ❤❤❤❤

  • @rekha3951
    @rekha3951 2 года назад +271

    ගුජුම්පියො , ජැන්දියා ❤️❤️ ජීහු අයියා , ඊ ජන්ග් අයියා , ගායල් ❤️❤️සොයුන් බින්...💜💜💜💜💜🤗🤗🤗මෙයාලා හැමදාම මතකයි..හැමොටම... that's nice k drama.. very nice 👌👍👍

  • @kaveeshakaushalya803
    @kaveeshakaushalya803 Год назад +438

    ටීවී එකේ ගියාට පස්සෙ එපිසෝඩ් සේරම ටික ආයි යූ ටියුබ් එකෙනුත් බලපු අය කෝ බලන්න😋

  • @tharushadilanjana4969
    @tharushadilanjana4969 2 года назад +329

    ගුජුන් පියෝට අපි තාම ❤️ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😙😚😘💖❤️💘

  • @thilakrajapaksha6292
    @thilakrajapaksha6292 2 года назад +89

    අදටත් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දු වගේම එපා වෙන්නේ නැති කතාවක් 😏❤️🥰

  • @navo8904
    @navo8904 2 года назад +95

    මේකෙ සිංදු ඔක්කෝම මට කට පාඩම් අහලා අහලාම...
    ආසම සොඳුරු දවසක මුණ ගැසී සිංදුවට😍😍
    ආයේ ගියොත් ඒත් බලනවා ❤️‍🔥

    • @shavicovers7881
      @shavicovers7881  2 года назад +1

      🤩🤩🤩🤩🌟❤
      korean dramas songs telicast in srilanka
      👇
      ruclips.net/video/0t45BqFVyVY/видео.html

    • @himashisandhushni3245
      @himashisandhushni3245 2 года назад +2

      අනිවාර්යයෙන්

    • @disulaanujaya1885
      @disulaanujaya1885 2 года назад

      Download karagena balapnko comments wala adanne nathuwa 😏

  • @TharushiApsara-yc6om
    @TharushiApsara-yc6om Год назад +85

    8 දී බැලුවේ රෑට tv එකෙ drama එක පටන් ගන්නකන් ඉවසිල්ලෙන් නැතුව ඉන්නේ. Korean පිස්සුව ගැහුවේ මේකෙන් තමා.. ජීහූ අයියා ❤😍

  • @HeyLvv
    @HeyLvv Год назад +74

    මේ drama එක පොඩි කාලෙ දි බැලුවේ ඒ කාලේ හරිම නිදහස්, හරිම ලස්සන කාලයක්
    සිංහලට හඬකවපු movies, tv series, cartoon එක්ක අපේ පොඩිකාලේ ගොඩාක් ලස්සන වුනා 🥺🥺♥

    • @niloshafernando1997
      @niloshafernando1997 Год назад +1

      Ow mn then Grade 8 mn thamath ahanava marama lassana song akak aneee

    • @Khaya__Dissanayaka
      @Khaya__Dissanayaka 8 дней назад

      Mata thama 10 i mama first time lassana kathawak

  • @kokilakohombange6829
    @kokilakohombange6829 2 года назад +135

    5 වසරේ ශිශ්ශත්තේ ලියනකොට බලපු කතාව
    🙂🖐
    සිංදු ටිකට තාම අසයි 😘🥱❤️

    • @DArmy627
      @DArmy627 Год назад +6

      3di akkith ekka baluwa, thama mathakai😅

    • @anurasudeshan2402
      @anurasudeshan2402 Год назад +2

      Mama 4 wasare ❤

    • @abczyz3238
      @abczyz3238 Год назад +1

      me too

    • @sewminigunasena
      @sewminigunasena 10 месяцев назад +1

      🖐️

    • @GisaraDisara
      @GisaraDisara 8 месяцев назад +1

      මොන්ඩි සොරි කාලෙ බැලුව මුලු පවුලම එකට තාම ආසයි 💞💓💗💖

  • @piyumdithisara3889
    @piyumdithisara3889 9 месяцев назад +257

    2024 anyone....🥹

  • @yohandilshan9581
    @yohandilshan9581 2 года назад +89

    "Boys over flowers , Full house" මේ Drama දෙක තමයි මම බලපු හොදම කොරියන් Drama දෙක...🥰 කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...🥰මේ සිංදු ඇහෙද්දි අතීතයට යනවා....🥺

    • @dragonbrosgaming4922
      @dragonbrosgaming4922 2 года назад +3

      Mama oka palaweni wathawata ahanakota aga hitiwatila giya

    • @yohandilshan9581
      @yohandilshan9581 2 года назад +2

      @@dragonbrosgaming4922 මගෙත්...

    • @sachinihimasha6876
      @sachinihimasha6876 Год назад +1

      Mageth 💜️💜️💜️💜️💜️💜️💜️

    • @Dula..777
      @Dula..777 Год назад

      Full house 😢😊😁🥰

  • @hashanrashmika7626
    @hashanrashmika7626 2 года назад +276

    මේකනම් පිස්සුවක් .මන් 9 වසරේ ඉද්දිද කොහෙද ගියේ .දැන් අවුරුදු 8කටත් කිට්ටුයි .ඒත් තාම සින්දු පාඩම්.මේකට මන් පිස්සු වැටුන තරම් . මේ F4 ලට සම වෙන්න වෙන කාටවත් බෑ .මේක තරම් වෙන එහෙකට හිත යන්නෙත් නැහැ 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍ආයේ ගියොත් ආයෙත් බලනවා ❤❤❤❤❤

    • @shavicovers7881
      @shavicovers7881  2 года назад +1

      🥰🥰🥰🥰💫

    • @dinethdineth1119
      @dinethdineth1119 2 года назад +5

      Matath ewage🥴aye pennawanam kochra deyakda😓

    • @nipunihashara
      @nipunihashara 2 года назад +1

      Mn 7 di 😂😭❤

    • @wasanthakumari8229
      @wasanthakumari8229 2 года назад +3

      ඔව් අනේ.මේක තරම් හිත යන්නෙ නෑ වෙන කිසි එකකට

    • @wasanthakumari8229
      @wasanthakumari8229 2 года назад +2

      මන් 2 දි ගියේ

  • @paramihasipaba1687
    @paramihasipaba1687 2 года назад +71

    කොච්චර ඇහුවත් එපා නොවන සිංදු ටිකක්...අදටත් අහනවා හැම වෙලාවෙම...❤️🎊😇

  • @nilurajapaksha1203
    @nilurajapaksha1203 2 года назад +148

    Boys over flowers♥️ ආයෙත් TV එකෙන් බලන්න ආස මම විතරද ☹

  • @sandunitharuka824
    @sandunitharuka824 Год назад +44

    අනේ දෙයියනේ මේකනම් පිස්සුවක්🙂❤️කොච්චර කල් ගියත් අමතක නොවන ලස්සන කතාවක්🙂❤️සින්දු ඇහෙද්දිත් වෙනම ලෝකෙකට යනවා වගෙ🙂❤️අමුතුම හැගීමක් දැනෙන්නෙ🙂❤️ඇස් වහගෙන සින්දු ටික අහද්දි ඒ ඩ්‍රාමා එකේ තියන හැම මතයක් පුරාම තනියම ඇවිදිනවා වගෙ🥺🙂ලස්සනම මතකයන්🥺❤️🙂❤️මාරම විදිහට හිතට දැනුනු සින්දු ටිකක්🙂🥺❤️

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 Год назад +47

    කොච්චර ලස්සන කතාවක්ද 😢 කවදාවත් අතෑරියේ නැතුව ඔක්කොම බැලුවා.හැමදාටම මතක තියෙයි❤

  • @namjoonkim7720
    @namjoonkim7720 2 года назад +81

    මේ songs ටික night එකට එලියෙ බැල්කනි එකේ ඉදලා අහද්දි 🥺✨ ඒ feeling එක නිකන් මේක shoot කරන කාලෙට ගියා වගේ ✨🥺 මට කියාගන්න බැරි තරම් feeling ගොඩක් දැනෙනවා 🥺✨🧚‍♀️🤍කොච්චර කොරියන් කතා බැලුවත් කවදාවත් මේකට මගෙ හිතේ තියෙන තැන නැති වෙන්නෙ නෑ 🥺✨😟🏩

  • @dinekanawarathna4534
    @dinekanawarathna4534 2 года назад +95

    මේ සින්දු ඇහෙනකොට හිතට දැනෙන හැඟීම විස්තර කරන්න බැහැ.පුදුම විදියට හිත අසරණ වෙනවා.3,4 විශේෂයි

    • @shavicovers7881
      @shavicovers7881  2 года назад +3

      🥺🥺❤
      korean dramas songs telicast in srilanka
      👇
      ruclips.net/video/0t45BqFVyVY/видео.html

  • @yamunapriyadarshani8502
    @yamunapriyadarshani8502 2 года назад +49

    මේක තමයි මම බලපු ලස්සනම ආදරණීයම කතාව. මේ කතාව බලද්දී එක වෙලාවකට සතුටකුත් තව වෙලාවකට ලොකු දුකකුත් දැනෙනවා. ඒ තරමටම මේ කතාව ලස්සනයි. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කතාවක්. මම මේ කතාවට හැම දාම ආදරෙයි.♥️♥️

  • @dilrukshidesilva4573
    @dilrukshidesilva4573 Год назад +47

    මේ drama එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක් 🙂 පවුලේ ඔක්කොම එක්ක බලපු ආදරනියම කතාව 🤗 ගුජුන්පියොගෙයි ගුම්ජැන්දිගෙයි ආදර කතාව තමා ලස්සනම 🙂♥️ මෙක නම් පිස්සුවක් 😘 මාව කොරියන් පිස්සියක් කරපු එකම කතාව 🙂 කොච්චර කොරියන් කතා බැලුවත් එපා වෙන්නෙ නැති ආදරනිය කතාවක් 😪 මේ සිංදු ටික ඇහෙද්දි අමුතුම felling එකක් දැනෙනවා 🙂🖤 ආදරය,සහොදරත්වය,යාලුකම,දුප්පත් පොසත් කම වගේ ගොඩාක් දෙවල් මේ කතාවෙන් කියනවා 😊 ඇත්තටම මේ පිස්සුව දැන්නම් නවත්තගන්න අමාරුයි 😪🖤 හැමදාමත් ආදරෙයි මේ කතාවට ඒ වගෙම මේ සිංදු ටිකට 🙂🖤😘

  • @hiruninimasha3684
    @hiruninimasha3684 Год назад +49

    මාරම ලස්සනයි❤️ 2023දිත් අහනවා😻🖤🎶

  • @nithiniprabodhyachinthani8823
    @nithiniprabodhyachinthani8823 2 года назад +69

    සොදුරු දවසක මුණ ගැසී,..........
    සිහිනෙන් ඔබ සොයන්න ම්..
    ආදරෙයි මගෙ පණට මං..,
    Because I 'm Stupid,....
    Baby I love you.. I' m waiting for you..
    හිතට මාර විදියට දැනෙන ව ඒ පද
    පේලිය. Love❤️ both songs 💕

    • @shavicovers7881
      @shavicovers7881  2 года назад

      🤩🤩🤩🤩💕

    • @sithumianjalee2833
      @sithumianjalee2833 2 года назад +3

      Because i,m stupid :ආදරෙයි මගේ පනට මන්❤️2022 the best memorie of life🔐

    • @Khaya__Dissanayaka
      @Khaya__Dissanayaka 8 дней назад

      Hitheta wadhina padha toka magen
      ඔබ මගේ නොවේ දෝ
      ඔබ කාට හිමිදෝ කිය
      අසූව අසත් බිහි කළා මගේ
      මිහිරේ තව වශී ඌනෝ❤🥀🎶🎵🎧

  • @dilushi287
    @dilushi287 2 года назад +91

    මේ සින්දු අහලම මට කටපාඩම් .💖💖💖💖

  • @sonalimaduka3306
    @sonalimaduka3306 2 года назад +32

    කවදාවත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති එකම කතාව..එකම් චරිතේ ඉන්නෙත් මේ ඩාරාමා එකේ.(.ජීහු අයියා)💗😇 2022 වෙලත් ගොඩක් ආසවෙන් තාමත් අහනවා..අදටත් ඒ ඩරාමා එක බලන්න ගොඩක් ආසයි..💗💫

  • @udarishanika4108
    @udarishanika4108 7 месяцев назад +3

    Boys of flower ..... පිස්සුවක්ම තමයි...❤❤❤❤

  • @neranjaninimankada2224
    @neranjaninimankada2224 Год назад +42

    2023 ත් අහනවා අමතක කරන්ඩ බැරි කතාවක් සිංදු ටිකත් ඒ කටහඩවලුත්😍❤️☺️

  • @hirushiliyanage8583
    @hirushiliyanage8583 2 года назад +203

    මම කැමති නෑ මේ සින්දු එක පාරකට වඩා අහන්න..... මොකද මට බයයි ,ඒ පරණ මතකයන් වලට හානියක් වෙයි කියලා....🥺💯 මේ සින්දු අහෙනකොට මොකක්දෝ හැගීමක් දැනෙනවා 😐🌼❤️🥺

    • @shavicovers7881
      @shavicovers7881  2 года назад +4

      ♥️
      My New cover song 👇🥰
      ruclips.net/video/UTmhyIxfn8U/видео.html

    • @SonaliPramudika
      @SonaliPramudika 11 месяцев назад

      ❤❤❤❤💯💯

  • @kumudunirathnayakerathnaya7061
    @kumudunirathnayakerathnaya7061 2 года назад +439

    2022 අහන අය කෝ බලන්න 😄😘

  • @parkbabymochi2894
    @parkbabymochi2894 2 года назад +142

    මට නම් මේ songs අහද්දි boys over flowers මතක් උනා.මන් ආසම k drama එක .මන් ආසම gujunpiyo ta.
    1 gujunpiyo
    2 yun jihu
    3 so ijang
    4 sonyubin
    5 gum jandi
    6 gayal
    7 junhi akka
    8 min sohu
    9 hajekyon
    10 junji.😍😍😙

  • @DILANKOLLA-b9l
    @DILANKOLLA-b9l 10 месяцев назад +35

    2024 බලන අය ලයික් දාගෙන යන්ඩෝ 🥰😍

  • @nimeshasamarawickrama5236
    @nimeshasamarawickrama5236 Год назад +20

    මන් 6 වසරෙ ඉද්දි තමා මේක TV එකේ ගියේ....
    තාමත් මන් ආසම කොරියන් drama එක...🤩🤩❤️❤️😍😍🌹🌹

  • @Akasha_desilva
    @Akasha_desilva 2 года назад +36

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මේ ටිකනම්.❤️😍

    • @shavicovers7881
      @shavicovers7881  2 года назад +1

      🤩🤩🤩❤👸
      korean dramas songs telicast in srilanka
      👇
      ruclips.net/video/0t45BqFVyVY/видео.html

  • @upekshanisansali8933
    @upekshanisansali8933 2 года назад +26

    හැමදාම හිත් වල ටියෙන.ලස්සන හැගිමක් තාමා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මෙ සින්දු ටික

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 года назад +29

    කවදාවත් අමතක වෙන්නෙ නැති ආසාවන් බලපු කතාවක්...💛💜💛BoYs OvEr FlOwers..Superb south korian &Superb sinhala songs

    • @shavicovers7881
      @shavicovers7881  2 года назад +1

      🤩🤩🤩❤
      My New cover song 👇🥰
      ruclips.net/video/UTmhyIxfn8U/видео.html

    • @SonaliPramudika
      @SonaliPramudika 11 месяцев назад

      ❤❤❤❤😊

  • @SaduuuGirl
    @SaduuuGirl Год назад +59

    අවූරුදු 6 දි මේ කතාව ගියේ... ඒත් තාම ඒ කතාවට ගොඩක් ආසයි. මේ සිංදු ටික අහන කොට අමුතු හැගීමක් දැනෙනවා.. 😍❤️❤️❤️❤️❤️❤️❤️
    love you k drama🇰🇷😘

  • @LithumiSasindi
    @LithumiSasindi 9 месяцев назад +58

    2024 anyone?❤

  • @btsarmyforever3884
    @btsarmyforever3884 2 года назад +77

    ඒ චරිත වලට තාම ආදරෙයි 😫❤️
    කවදාවත් අමතක වෙන්නේ නෑ 💗✨
    පිස්සු වගේ තාමත් F4 දකිද්දී 😂😌💜😫

  • @shehara2108
    @shehara2108 Год назад +30

    අමුතුම හැගීමක් දැනෙනවා තාමත් මේ සින්දු අහද්දි (boys over flowers )❤🎶

    • @shavicovers7881
      @shavicovers7881  Год назад +1

      Thank you so much for your comment..please like and subscribe ❤

  • @sandunikawijethunga5160
    @sandunikawijethunga5160 2 года назад +30

    අටවසරට ආයෙ ගියා වගේ☺️🥰❤️.. lv this playlist❤️

  • @nethmimadushika3075
    @nethmimadushika3075 Год назад +8

    මාරම ලස්සන සින්දු ටිකක් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ආයේ ආයේ බලන්න හිතෙන මාරම ලස්සන drama එකක් ❤❤

  • @susanthapradeep9784
    @susanthapradeep9784 9 месяцев назад +39

    ඇයි මේ සිංදු මෙච්චර හිතට දැනෙන්නෙ 😢😭❤

  • @youdayalakshani2323
    @youdayalakshani2323 2 года назад +771

    ජීහූට ආස අය කෝ බලන්න 💚

  • @pubudiniimashi7676
    @pubudiniimashi7676 2 года назад +100

    Boys over Flowers ආයි පෙන්නනවනම් නොවරද වාම බලනවා.ඒක ඉවර උනදවසෙ ඇත්තටම ඇඩුනා .මන් වැඩියෙන්ම කැමති වයිලින් ගහන කෙනාට .නම නම් මතකනා😭💔💔❤️‍🔥

  • @hasaranethmi360
    @hasaranethmi360 2 года назад +43

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ ❤️😊😘 my favorite

    • @shavicovers7881
      @shavicovers7881  2 года назад

      hope you enjoy this playlist.♥️
      .............................................
      My New cover song 👇🥰
      ruclips.net/video/UTmhyIxfn8U/видео.html

    • @SonaliPramudika
      @SonaliPramudika 11 месяцев назад

      ❤❤❤❤😢😊

  • @thusirudilmith9583
    @thusirudilmith9583 Год назад +31

    මේ සිංදු ඇහෙද්දි මේ කතාව බලපු මුල්ම කාලෙ මතක් වෙනවා ඒක වෙනම හැගීමක් 💖💖💫💫

  • @chamiperera5171
    @chamiperera5171 Год назад +31

    කොරියන් සිංදු ටිකට පස්සෙ මේ කතාවට හදපු හොදම සිංදු ටික තියෙන්නෙ ලංකාවෙ ❤️😏ආයෙ කතා දෙකක් නෑ කොරියාවත් හොල්මන් වෙනව මේ සිංදු ටික ඇහුවනම්🇱🇰❤️

  • @mwgjayawardana1150
    @mwgjayawardana1150 2 года назад +47

    මේ සින්දු ටික අහනකොට මට මොකද්දෝ හැගීමක් දැදැනෙනවා
    💜️💜️💙💛💜️

  • @ruuaganya6719
    @ruuaganya6719 2 года назад +18

    මගේ ජීවිතේ මන් බලපු ලස්සනම කාතාව ❤️😍❤️ආදරේ ගොඩක් ❤️❤️

  • @tharushadilanjana4969
    @tharushadilanjana4969 2 года назад +110

    බොයිස් ඔව ෆවර් ආයි දෙන්න කෝ අනේ අනේ අනේ 💕💖❤️

  • @asangarajarathna6483
    @asangarajarathna6483 Год назад +459

    2023 anyone..... 😣😣

  • @thathsaraniemethmini9115
    @thathsaraniemethmini9115 Год назад +21

    ❤ අදටත් ආසම කොරියන් කතාවක් 😘

  • @iroshika14
    @iroshika14 2 года назад +20

    ඒ සින්දු අවුරුදු ගානක් පරණ උනත් තාම ඒ විදිහටම ඒවට ආදරෙයි 🥺❤️

  • @rumeshsolangaarachchi85
    @rumeshsolangaarachchi85 2 года назад +20

    මේ ලගදිත් tlaptop එකෙන් බැලුවා. ඒක බලලා ඉවර වුනාට පස්සෙ ආයෙත් බැලුවා . අපේ හිත ඒකට බැදිලා. 💖💖💖💖💗💗💗💗💗💕💕💕💕💕.

  • @kavindyamadushani3324
    @kavindyamadushani3324 2 года назад +16

    හැමවෙලේම මෙ සින්දු ටික අහනකොට අට වසරට ආයෙත් ගියා වගේ...🥰
    අමුතු හැඟීමක්...🥺❤️
    2022 ක් අහනවා..🥰

  • @wasantarathnayaka4553
    @wasantarathnayaka4553 Год назад +108

    දෙරණ දෙන එවා කොහොමත් සුපිරි ජරා දෙවනි ඉනිමා ඇර😂😂😂😂😂

    • @Madu715
      @Madu715 10 месяцев назад +5

      අනෙ ඔව් 😂

    • @Madu715
      @Madu715 10 месяцев назад +11

      දෙරෙනෙ ගියෙ ලස්සනම කතාව boys over flowers

    • @sashikaonali450
      @sashikaonali450 9 месяцев назад +2

      😂😂

    • @GisaraDisara
      @GisaraDisara 8 месяцев назад +2

      අනේ ඇත්තමයි හරියටම කිවුවා

  • @user-Dula1234
    @user-Dula1234 10 месяцев назад +3

    මේ සිංදු ටිකනම් මාරම ලස්සනයි🥰

  • @tevv8076
    @tevv8076 2 года назад +38

    මේක බලනකොට මට අවුරුදු 11, දැන් 19 යි.කාලෙ හරිම ඉක්මනට ගියා.එදා මං ඕක බලන කොට හිටපු යාලුවො අද නෑ...අපි වෙන්වෙලා අපේ පාරවල්වල....අහද්දි හදවතට කියාගන්න බැරි අමුතු හැගීමක් එනව. පිස්සුවෙන් වගේ අපි ඕක බැලුවේ එකාලෙ ❤ ජීහු මගේ first crush එක ❤

  • @ashenuthpala5166
    @ashenuthpala5166 2 года назад +105

    මම මගේ පාසල් කාලයට කඩදාසියක් වගේ පාවෙලා ගියා...😍

    • @shavicovers7881
      @shavicovers7881  2 года назад +2

      🤩🤩🤩❤
      My New cover song 👇🥰
      ruclips.net/video/UTmhyIxfn8U/видео.html

    • @mayananayakkara7586
      @mayananayakkara7586 2 года назад +1

      🥰🥰🥰💓

  • @layangathathsarani7003
    @layangathathsarani7003 Год назад +17

    අදටත් ආදරෙයි ඒ අතීතයට.....❤️ මේ සිංදු අහන හැම වෙලාවෙම හරි ආදරෙන් පරිස්සම් කරන ඒ කාලේ මතක ආයේ අලුත් වෙනවා❤️

    • @shavicovers7881
      @shavicovers7881  Год назад +1

      Thank you so much for your comment layanga..please like and subscribe ❤

  • @nethminisevvandi6700
    @nethminisevvandi6700 Год назад +19

    මේ සිංදු ටික අහනකොට හිතට මාරම දෙයක් දැනනවා කියන්න තෙරෙන්නේ නැහැ හරිම ලස්සන හැගිමක් දැනේනනේ කොච්චර බැලුවත් එපා වෙන් නැති dram එකක් මේක ❤️

  • @tharindinavodya3330
    @tharindinavodya3330 2 года назад +10

    හරිම ලස්සන සින්දු ටිකක් ..හරිම සැහැල්ලුවක් danenwa

  • @ERINQUINN7
    @ERINQUINN7 2 года назад +18

    අනේ මේ සිංදු ඇහෙනකොට අමුතු feeling එකක් දැනෙන්වා.....❤

  • @4t7mshadok82
    @4t7mshadok82 2 года назад +33

    අනෙ මෙ කතාව කොචිිචර බැලුවත් එපා වෙන්නැ මම මෙක දහසැරයකට වැඩිය බැලුවා අනෙ මගෙ ආස කොරියන් කතා ⁣මෙ කතාව කවදාවත් අමතක වෙන්නැ මට my love Dream 😘😍😍😍

  • @dhanukashehan8487
    @dhanukashehan8487 Год назад +25

    ඒ කාලේ සුන්දර හැගීමක් තමයි.. 🌼❤️✨

  • @thusirudilmith9583
    @thusirudilmith9583 Год назад +10

    මේ කතාව වෙන මොන කතාවකටවත් සමාන කරන්න බෑ ඒ තරමටම ලස්සන කතාවක් ❤❤ මමනම් මේ Film එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ කවදාවත් අමතක නොවෙන කතාවක් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ තවත් ආස හිතෙනවා 💖💖😍😍

  • @___rishma___6858
    @___rishma___6858 2 года назад +28

    කතාව ඉවර වෙද්දි දැනුන ඒ දුක 🥺❤️❤️❤️

  • @nethmi----navodya
    @nethmi----navodya 2 года назад +23

    මගේ ආසම කතාව ...❤️ කවදාවත් අමතක වෙන්නේ නැහැ 😀 💝

  • @imashaamandi8948
    @imashaamandi8948 2 года назад +11

    Tnq sindu tika okkom wage dunnt...hethissrm wage ahnwa mn.💜️💜️💜️💜️💜️❤️‍🔥❤️‍🔥

  • @amvr215
    @amvr215 Год назад +5

    අදටත් අහනවා මේ සිංදු ටික. මම ආසම කොරියන් ඩ්‍රාමා එක තමයි බෝයිස් ඕවර් ෆ්ලවර්ස් ❤️❤️❤️. මාරම ආසයි මේ සිංදු ටිකට ❤️❤️❤️

  • @channn2576
    @channn2576 2 года назад +20

    I'm addicted to this playlist ❤️ Boys over flowers is the best kdrama ever ❤️ love that era...❤️😢

  • @himashabandara1999
    @himashabandara1999 2 года назад +11

    Very beautiful playlist .....love this all songs

  • @SR22549
    @SR22549 Год назад +30

    මාරම ලස්සන සින්දු ටිකක් 🥺❤️‍🩹 ඒ හැගීමවත් විස්තර කරන්න තේරෙන්නෑ 🥺තනියම ඉන්න ගමන් අහනකොට වෙනමම ලෝකෙක ජීවත් වෙනවා වගේ 🥺❤කොච්චර තනිකමක් පාලුවක් දැනෙන වෙලාවක ඇහුවත් ඒ තනිකම දැනෙන්නෑ 🥺❤වෙලාවකට හේතුවක් නැතුවත් මේ සින්දු ටික අහද්දි කදුලු පිරෙනවා ඇස් වල.🥺❤️‍🩹ඇත්තටම මතක ගොන්නක් එක්ක ලස්සන අතීතයක් මතක් කරවන,ඒ මතක අස්සෙ අතරමන් කරන,අමුතුම හැගීමක් ඇති කරන ලස්සනම සින්දු ටිකක් 🥺❤drama එක වගේම ලස්සනයි ...!!! 🥺💕💫

    • @shavicovers7881
      @shavicovers7881  Год назад

      Eththa. Thank you so much for your comment Rukshi.please like and subscribe ❤

  • @jayanichamodya-jo1es
    @jayanichamodya-jo1es 8 месяцев назад +3

    ආයෙ ඒ කාලෙට යන්න තිබ්බනම්.... අහන වාරයක් ගානෙ අමුතු feeling එකක් දැනෙන්නෙ......දුකකුත් හිතෙනවා ❤️✨️🥺

  • @GisaraDisara
    @GisaraDisara 8 месяцев назад +6

    Old is gold මේ කතාව ඇත්ත 💖💗💓💞

  • @nipunikalpana6328
    @nipunikalpana6328 2 года назад +5

    අම්මෝ... කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...💝❤️🍃

  • @tilakasiriweeratunga6161
    @tilakasiriweeratunga6161 2 года назад +11

    මාරම ලස්සන සින්දු ටිකක් ආය මරැ අහන්න අහන්න ආස හිතෙනවා❤❤❤❤❤😍😍😍😍

    • @shavicovers7881
      @shavicovers7881  2 года назад

      👇🥰
      My New cover song 👇🥰
      ruclips.net/video/UTmhyIxfn8U/видео.html

  • @dinethi5414
    @dinethi5414 2 года назад +17

    ලස්සන සින්දු පෙළක් වගේම ආසම ලස්සනම කතාවක් ❤❤❤🌹🌹❤

    • @shavicovers7881
      @shavicovers7881  2 года назад

      👇🥰
      My New cover song 👇🥰
      ruclips.net/video/UTmhyIxfn8U/видео.html

  • @ravishanipasinduni9347
    @ravishanipasinduni9347 Год назад +12

    අදටත් බලන ආසම කතාවක්❤️😍

  • @MaxRanuwaBroo
    @MaxRanuwaBroo Год назад +5

    මම බලපු ලස්සනම කථාමලාවක් ආයේ යන්වනම් ආයෙත් බලනෝ 2023 අහනෝ TV එකේ යන්වනම් ආයේ බලනෝ මේ සින්දුව අහද්දිත් හිතට මාර හැගීමක් දැනෙනවා ..... 🥰

  • @sonaafernando4858
    @sonaafernando4858 2 года назад +30

    ගුජුම්පියෝගෙයි ගුම්ජැන්දිගේයි පිස්සු ආදරෙ.......... මේ සිංදු ඇහෙනකොට තවත් ආදරේ හිතෙනවා....😍❤ kpop වලට කැමති වෙන්න පටන් ගත්තෙත් ජීහූ අයියා ( kim hyun joong ) නිසා....