Would be even better if he hadnt used this for political innuendos. (3% thing was a blemish to this masterpiece). Awesome talent from the two youngsters.
i was addicted to this song since it had been released but today again this song played in the bus...after came home listening this thousand times so much love for Mr. IRAJ .........you are the best artist ever
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනේ. මොන කරුමයක්ද මන්ද 🤣🤣
20 පාරකට වඩා ඇහුවා යකෝ.තාම නෑ 😂
Sirawata🤣
Siraawata bn taama ahnwa dapu dawse idan
sirama kathawa oi..dn ahanna athi meka 20 parakata wada. pissu hadenawa.
Eknm serious 😍
2024 මේ සිංදුව අහන අය ලයික් එකක් දාගෙන යන්න.අදටත් ජනප්‍රිය සිංදුවක්.
Mn
දැනුත් අහනවා
දැනුත් අහනෝ❤
😂❤
Mm💓😊
2030දි විතර මේ සින්දුව අහද්දි මගෙ කමෙන්ට් එක දැක්කොත් ලයික් කරහල්ලා 😄
👇 🖤🔥
Ow bm
Ow
Ok
Onna like kra ehenm😁
289 ක්ම කාලයන්තර යූස් කරල තියෙන්නෙ
සින්දුවෙ visual එකට මලිදු අයියයි හිරුෂි අක්කයි විතරක් හිටිය නම් කියල හිතෙන්නෙ මට විතරද..😍
matathh
ow neda
ඔව් ඔයාට විතරයි
E unata visual eke inna ayath hodata e wade ksrala thiyenawa neda...
මටත්❤️
2025 anyone ❤❤
🙋🏽♂️
❤❤
👌
Innno❤❤❤
Yes ❤
Love this ... from Bangladesh 🇧🇩
Thank you
Oai language now and fel one is🎉❤
❤❤thank you
Wow 🇱🇰🤝🇧🇩😊
පරණ ඉරාජ් අය ඇවිල්ල පටිට ඉරාජ් කොච්චර ඇහුවත් එපා වෙන්නැ සුපිරිම video එකත් පටිට
❤❤
Sirawata
සිංදුව කටහඬ පට්ටම ලස්සනයි. කියන දෙන්නගෙන් කෙල්ල හින්දි නිලියක් වගේ ලස්සනයි.කොල්ලා පොඩි එකෙක් වගේ හරි හුරතල්. විෂුවල් එකත් කොලිටිය හොඳයි දෙවෙනි නෑ. දැකපු සුපිරි ගණයේ සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ....😍😍😍😍😍😍😍💓💓💓💓💓💓
කුනුහරුප සිංදු වලින් අන්තර් ජාලය කැත කරපු ඉරාජ් කරපු හොද වැඩක් .
කොහොමද ඉරාජ්ගෙ qulity එක නගිනවා මිසක් බහින්නෙ නෑ කොච්චර කොච්චර අලුත් සිංදු ආවත් iraj & raniduge ඒවාට ගහන්න එවා නෑ තාම අමරනීයයි🖤👍
ඕනම දඩබ්බර ළමයෙක් තාත්ත ගෙදර ඇවිත් හොදින් කතාකරපු ගමන් පුදුම විදියට වෙනස් වෙනව. පරණ ඉරාජ් අයියේ congratulations ඔහොම ලස්සන නිර්මාණ දිගටම කරමු❤️❤️😍
අවවාදයයි ඇබ්බැහි වෙන සුලුයි
ඉරාජ් අය්යට පඩුවේ ඉන්න දුන්නම ලැබෙන ප්‍රතිපලේ දැක්කනේ 😊 සුපිරී......😍😍😍
Nice
Anna kathaava💓💓
😁😁
1:33 @@hashanmaduwantha9932
ඇත්ත කතාව.. මෙයාට දේශපාලනය නොකර කලාව කරන්නම බල කරන්න ඔනෙ...මෙහෙමයි ලොකෙට සේවයක් කරන්න පුලුවන් ජය වේවා..
අදට (2025.01.17) මේ සිංදුව release කරලා හරියටම අවුරුදු 5 යි.
සුපිරි සිංදුවක් ❤
Adtth ahnv❤
love from INDIA (KERALA) ... My Grand Father worked in SRI LANKA till 1983 at COLOMBO....! I love Srilanka.
Thanx
❤️❤️ ❤️❤️ ❤️❤️ ❤️❤️
shuriya ji
from sri lanka❤
@@madhawasamarawickrama1522 r.
Thanks
අපි හොයපු ඉරාජ් කියන සංගීත ශිල්පියා මෙන්න...මොන සිංදුව දැම්මත් අනිවාර්යයෙන් ට්‍රෙන්ඩින්..ඒ මාකටින් වලින්ම අපේ සංචාරක කර්මාන්තය ගොඩ දාන්න හැකි වේවා...
Ol.d songing
iraj ponnaya
@@mandodary4544 UNP JVP අයගෙ දුක නොතේරෙනවා නොවේ 😂🙏
@@Chamuditha_Edirisinghe SIRA BN MAL PONNAYO UN
2024 anyone
Yeahh
Every year ❤
Hyyy🎉🎉
❤
❤
සිංදුව කියන දෙන්නම visual එකට හිටියනම් නියමයි🤗.Super Song...Love you both Malindu and Hirushi 😍🥰😇😘
ඔව් 🥰
Frrr
අම්මෝ... හඩපට අතික්‍රමණය කරමින් Trending list එකේ පළමු ස්ථානයට පැමිණි දෝන කතිරිනාට උණුසුම් සුභ පැතුම්...!!!
කවුරු මොනා කිවුවත් ඉරාජ් කියන්න වැඩ්ඩේක්, ගොඩක් ආටිස්ලා ශේෂ්ත්‍රයට ගෙනාවේ ඉරාජ්... ❤️👌
Yes ❤️👍❤️👍❤️👍❤️👍❤️
Aniwaran
Eka aththa
Iraj wa genapu aekatath kelapu aeķek iraj kiyanne. Ranidu nattan iraj kenek ne kollo.
දේශපාලනේ තමයි අවුල
හිරුශි තමයි දැන් ලංකාවෙ ඉන්න ලස්සනම ගායිකාව 😍❤
Price pls,
Frrr. 💕
How can we know ur mom's price bro? @@amiladesilva6801
තාමත් ආසාවෙන් අහන සින්දුවක්... සින්දුව කියන අයිය නම් පිස්සුවක් 😍😍
මේකනම් සුපිරි 😍 Old Iraj is back 🤟
Trending යන්න ඕනම එකක් කියලා හිතෙන අය ලයික් කරමු
ගොන්ජා අභිබවා Trending list එක ආක්‍රමණය කළ වගයි . 🔥🔥🔥
👍👍👍👍👍👍
Sahanx ඇත්තමයි ❤️❤️ඈ
🔈🔔🔔🔔🔔🔔
සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිණේවී...
සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනදළු දළුළාවී..
යකූ ඉරාජ් උඹට ආණ්ඩුවක් පෙරළෙන්නම ඕනි මේ වගේ සුපිරියක් කරන්න.. ❤️❤️❤️
අදටත් අහද්දි සිංගප්පූරුව මතක් වෙනවා.මේ සිංදුව මුලින්ම ඇහුවෙ එහෙදි...කවදාවත් අමතක වෙන්නෑ.❤️❤️
I can't understand this language but love this song...Love From America ❤️❤️
thx bro
This is sinhala language ❤ Actually this song is very lovely
Oo you correct .. Iraj brother ' s songs like this .. very and very beautiful .. ❤️❤️
This is Sri Lankan language Sinhala.
❤️🇱🇰❤️
රඟපාන කෙල්ලට වඩා හිරූෂි ලස්සනයි කියන අය කෝ
ඔව් හිරූ ලස්සනයි
🙋
Ow ow
Definitely
Atta ban
කෙල්ලෝ මලිඳු ව බලනවා.
කොල්ලෝ හිරුෂි ව බලනවා.
සින්දුවේ මොනවද කියවෙන්නේ කියල දැනගන්න ඕන වුන් comment බලනවා.
💯💯💯💯😂😂😂😂
😅😅
Ithin oyata ita wada monawada wenna ona...
Malindu😍
Siraa😂❤️
සිංදුව කියන කොල්ලගේ අමුතුම ලස්සනක් තියෙන්නේ ✨✨
Ow
He is gay😂
@@bjs1984 itin hodayine
@@beenumithara8756 කොල්ලො කාරයෝ සාපයක්.. ඔහෙත් එහෙම එකෙක්ද..🤮
@@bjs1984 What's the problem in that? I don't see any problem 💀
දොන කත්‍රිනා උපමාවක් කොට ගෙන අනියම් පෙමක් පිළිබඳ ව ලස්සනට ඉදිරි පත් කරන ගීතයක්
අතීත යේ සිට මෙය උපමාවක් උ වග ඉරාජ් අපිට යළිත් වරක් මතක් කර දෙයි
Gayan Maduwantha kata aran beluwata dn eka denagatte 🤣🤣 thanks 🙏🏻
තව පොඩ්ඩක් විස්තර කරන්න 10 කට වැඩිය බැලුව තේරුනෙ නෑ 🙄🙄
Poddak පල්ලෙහා බලන්න තියෙනව mn ai දාලා තේරුමක් නැහැ
@@sadunakashbandara544 Kusumasana dewiwa 3 rajawaru banda rajya urumay nisa oya rajjuruo okkogenma lamyi hambuna.....
ආණ්ඩුව මාරු උනා විතරයි මූත් දැන් ඉස්සර එකාම වෙලා 🌚❤
Hai😑bocca oya mehda😂🔫
iraj aiye puluwannm VEGA car 1ka dala song 1k hadapanko kollo
අර උඩ තියන ගොබ්බ සින්දුව වෙනුවට මේක trending 1 කරමූ....
exactly
ඒක හොදයි.. unp ආණ්ඩුවේ iraj පිස්සෙක්.. විකාරමයි නැටුවේ..
සින්දුව කියන අයියටත් මාර සරාගී look එකක් තියෙන්නෙ🙈❤
siraawatama....patta line ekata sinduwa sing karanawa😍😎
ඔව්ව්ව්ව්ව්ව්ව්💜️
When just liked a song made in Sri Lanka youtube gave me this awesome recommendation ❤️ couldn't understand the words but understood the story. ❤
Love this song from Nepal 🇳🇵💞
❤️
This is sinhala song in srilankan song
Sinhala language🤗🤗🇱🇰🇱🇰🇱🇰🇱🇰
@@lathikadheerasinghaarachch8169 💋💋💋
This is a song that dipicts our History ❤
සිංදුවේ විෂුවල් එකට වඩා සිංදුව කියන දෙන්නා දිහා බලන් හිටපු අය කෝ බලන්න.😉
Aniwa
😂😂
Pattai ane e 2nnama😍😘😍❤
😊♥️
මං
මේක මහ පිස්සුවක්.මේක රිලීස් කරපු දවසෙ ඉදන් අහනවා.ඉවරයක් නැහැ.තාම අහනවා.❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💜️
උඩරට රාජ්‍යයේ කදුලු බින්දුව උන කුසුමාසන දේවි වරිතමානයට ගැලපීමක්..
සින්හලේ කදුලු බින්දුව
දුකාගේ පද ගැලපීම 👍❤
කුසුමාසන දේවියට මොකක්ද වුනේ
@@nethmiovindi1946 සෙංකඩගල රාජධානිය ගැන විස්තර ටිකක් කියවන්න.. මන් හිතන්නෙ ඔයා දන්නවා එයා ගැන..
කුසුමාසන දේවියත් අහිංසක කෙනෙක් නෙවෙයි. අපි එයාගේ දුක දැක්කට ඉතිහාසයේ අහිංසක මිනිස්සු ගොඩක් එයාට වඩා දුක් වින්දා එයා මුල් කාලේ කරපු දේවල් නිසා.
මං දැක්ක ගොඩාක් අය දාලා තිබ්බා අර කොනට එන්න මේ කොනට එන්න කියලා.. මං නම් කියන්නෙ කොහෙවත් කොනවල් වලට යන්නෙපා... මේ සිංදුව සුපිරි කියන කට්ටිය මේ මැද්දට එන්න❤️👈🔥
සින්දුව කියන අයියා තාලෙට ඔලුව පද්දන ඒකට මන් විතරද ආස? 😍😍😍😍
Mamath asai gooodakkkk
මාත්💜️
ow oya witarai asa
Adooo ow bn matath eekamai mathak wenne bn.maath ehema karanna try kraaa bn😂😂😂😂
ඇයි මන්
මලිදු අයියා හිරුෂි අක්කි ඔයාලා දෙන්නගේ කටහඩ නම් 🥺💯💜 කියන්න වචන නෑ කතිරිනා හරිම ලස්සන සින්දුවක් තවත් මේ වගේ දේවල් බොහොමයක් කරන්න ඔයාලට හැකියාව ලැබෙන්න කියලා මන් wish කරනවා 😌😍
තාමත් අහන ඌන් මේ කොනට😍❤🇱🇰🇱🇰🇱🇰
Oua inna kata vhagana
Can't understand language but love this ❤️❤️ from 🇮🇳
sinhala language Sri lankan song
shukriya ji
@@hea2496 🙏🏼❤️
This is sinhala .....in on & only sri Lanka 🇱🇰
🖐️❤️
@@sudhirghosh_ හු
iraj අයියේ අපි අපි ඔයාව දකින්න ආසා මේ විදිහට... ජයෙන් ජයම වේවා! ♥️✌️ From Dubai.
Me mage කමෙන්ට් එක පස්සේ කාලෙක දැක්කොත් ලයික් එකක් දාහම් හාද 🥰🤩
විෂුවල් එකට වඩා සිංදුව කියන දෙන්නගෙ ඇක්ෂන් මරු😍
ow
Hirushi best
Sirawatama..👍
E kanam etta
sira bn kellai kollai patta
දැන්නම් පරණ ඉරාජ් 😎. කතිරිනාට වඩා ගායිකාව ලස්සනයි 😍
සිරා කතාව ඕයි 😂👍
Siravatama singerma visual eke hitiya nm mru. 💕
මොන මගුලක්ද ඉරාජ් අයියෙ 😭😭 උදේ නිකම් ආයි පාරක් බැලුවා.. බලපු වෙලේ ඉදම් මේකම කියවෙනව.. 😭😭😭 රෑ 12ටත් ලගයි නිදාගන්න ඇස් පියාගත්තම එකපාරට තාලෙ මතක් වෙනව 😭😭
🤣🤣🤣🤣🤣🤣🤣
Man wge😂😂😂👍
Ow
😀😃🙃
Matath ehemai
මේ song එක ( Official Music Video එක ) release වෙච්ච 2020 මුල
රයිස් එක 150 ට කොත්තුව 200 ට කාපු
පෙට්‍රල් ලීටරේ 120 ට ගහපු
සම්බා කිලෝව 80 ගනන් වලට ගත්ත
රුපියල් 20 ට bus එකේ town එකට ගියපු
කොටින්ම මාස්ක් නැතුව රට පුරා ඇවිදපු
අන්තිම මාස කීපය.
ඊට පස්සෙ කොරෝනයි ස' යි එකතු වෙලා මුලු system එකම කණපිට ගැහුවා. 😂
💔😔
😂😂
Iraj ගේ සින්දු(දෙශපාලන ඒවා නැතුව) හැම එකක්ම standard එකට එහා ගියපු අමුතුම රසවින්දනයක් තියෙන නිර්මාණ😍
Ai politics natte 3%😂😂🤣🤣
@@manjulaelwaththa437පොලිටික්ස් ඒවා නැතුව අනිත් ඒවා කියලා කියන්නෙ 👍
2021 2022 2023 අහන්න ඉන්න උන් පොලිමේ එන්න 🏃🏃🏃😍😍
මම 😛😛
❤
👻
@@madudissanayaka3690 disna oyada me ane oyanm mata call ekak ganna 😢😢😢😢plz
@kavidu gimhana ඔයා කව්ද 🙄
මෙි වගේ සිංදු තමා අපි IRAJ අයියගෙන් ඉල්ලන්නේ. ජය වෙිවා ඉරාජ් අයියේ.
නියමයි ඉරාජ් පුතා... තාම අහනවා. 10M hit එකක් වෙන්න සුබපතනවා , ඉරාජ් පුතා....
අමො අමො😂💔
hahaha
යකො 🤣🤣🤣
ekaaa
Ammor ammor 😂😂😂😂😂😂😂😂
සින්දුවට තමන්ගෙම ආයතනවල ඇඩ් දාන්න තරමට දියුනු වෙලා. සුභපැතුම්
"ගුලි වෙන්නම්
ඉන්නම්
තුරලු වෙලා........" හිරිවැටිල ගියා ඒ ඇක්ශන් එකට හිරුශි අක්කෙ😍😍😍
Siraawatama oii
Amboo Eka😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
😂😂😗😗 හුම්
Eyage nama Hiroshi. Da
@@hashanierandi6390 හිරොශි නෙවෙයි හිරුශි😋
මේකෙ කොල්ල සින්දු කියද්දි බෙල්ල හොලවන විදිය මරු..පිස්සු හැදෙනව.සින්දුව කියන කෙනත් මරු.,ලස්සනය්..ඉරාජ් අය්යේ....තවත් ලස්සන සින්දු ඕනෙ ඉස්සරහට.ජය වේවා..👍👍
අවෘද්ධක් ගිහිල්ලත් තාම එපාවෙලානෑ ඕයි😅❤️💥
ඊයේ Shooting එකකට ගිහින් ඇවිත් වේලාසන නිදාගත්තා , උදේ පාන්දර දැක්කේ මේක , වීඩියෝ එක පට්ට . 3% ❤❤🎧
කොල්ලා බෙල්ල තාලෙට පද්ද පද්ද කියන විදියනම් සුප්පා.. අම්මො පට්ට සිංදුව.. සික් එකක් ගහලා වගේ කීපාරක් ඇහුවද මන්දා මේක
Apith thaleta paddala danawa 🤭
ඔවු බලන්නම ආස හිතෙන්නෙ ඒකනෙ.....ඒ දෙන්නම හරිම ලස්සනට ප්‍රසන්ට් කරනවා මේක
Sirawata💖
අම්මප ඔව්
@@usharidilrukshe910 හිරැශි ඔව ඇක්ටින් කරනවා
අම්මෝ 1080p දලා බැලුවේ ෆට්ට video quality එකක් ඈ. ලස්සනයි video එකයි අර සිංදුව කියන අක්කා විශෙශ්ෂයෙන් 🌺😊
Kochara oya diwnu weladda dan ❤
2024 Everyone👇😩💗
ඉරාජ්ගේ අයිකනික් මෙලඩි එකක් ❤️
සින්දුව ඇහුව ගමන් ගියේ ලිව්වේ කව්ද කියලා හොයන්න. Welcome back legend ❤️❤️
3% දැක්ක උං කෝ😹😹 Waiting ඉරාජ් බොක්ක❤️😂
මොකක්ද බන් ඒ 3% scene එක?
@@ruchithchandeepa4914 jvp un bn
@@gayashanmaduranga4831 ආහ් හරි හරි එල tnx බන්😂😂
විසිටින් කාඩ් එක නේ 😂😂
මඩ ගෝසාවලින් පස්සෙ Iraj ගෙ 2020 මේකත් tending වල හිරවෙන පට්ට වීඩියෝ එකක් වෙයි, කතිරිනා වැලදගනියි රසික රසිකාවියන් රැසක් 👍🙏😻😻😻😻😻
Srirawatama patta
Abiman lox love
අර උඩ තියන ගොබ්බ සින්දුව වෙනුවට මේක trending 1 කරමූ....
@@prabuddhaattanayake8586 අනිවා
කතිරිනා, කතිරිනා
ඔය හැඩහුරු කම්
රතු නපුරු දෙතොල්
කතිරිනා, කතිරිනා
ඔය හැඩහුරු කම්
රතු නපුරු දෙතොල්
මගෙ සයන පුරා දිලිසේවී
එළිවෙනකං සතුට බෙදා දේවි
මගෙ සයන පුරා දිලිසේවී
එළිවෙනකං සතුට බෙදා දී
ඕ සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිණේවී
ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දළු දළුලාවී
කතිරිනා, කතිරිනා
ඔබ කවුරු නමුත්
සයනයට ඇවිත්
කතිරිනා, කතිරිනා
ඔබ කවුරු නමුත්
සයනයට ඇවිත්
මධු බිමට හෙලූ කුසලානේ
යලි පිරෙනවා රාගෙන් බෝසේ
මධු බිමට හෙලූ කුසලානේ
යලි පිරෙනවා රාගෙන් බෝසේ
ඕ සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිණේවී
ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දළු දළුලාවී
නාද නගා පාද සලා
සයන පුරා ප්රේම රැගුම්
නටන්න එනවද රෑ පුරා
ගුලි වෙන්නම්
ඉන්නම්
තුරුළු වෙලා
ඕ සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිණේවී
ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දළු දළුලාවී
කතිරිනා, කතිරිනා
ඔය හැඩහුරු කම්
රතු නපුරු දෙතොල්
ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දළු දළුලාවී
Lyrics
2021 ත් අහනව අහන්න අහන්න ආස හිතෙනව මිසක් එපා වෙන් නැති එකම සිංදුව 😍💛
✌️💓
😁😁
🙋
ඉයා මෙක 😬😆
2022th api ahanawa …
Listening from Bangladesh. Can't understand the language but like the tune and music. Malindu you look so nice and your smile also.
sinhala srilankan.
👍💗🇱🇰
Sinhala is sri lanka language 🇱🇰
Music has no language bro!!!
Sinhala is derived from magadi prakrit , which is the mother of bengali,odia & bihari languages aswell
සිංදුව කියන ලස්සන කෙල්ලට හිත ගිය අය තව ඉන්නවනම් මේ කොන්ට 🙄❤🔥
Aniwa
😘😘😘😘😘
Thanks
👍
❤️
My favourite song in the world!
Music - ඉරාජ්
Lyrics - වසන්ත දුක්ගන්නාරල
Mixed & Mastered By - රංග දසනායක
ආයිත් අතීතෙට ගියා🙏🙏🙏
ලස්සන සිංදුවක්..👍
Emoney gana danaganna one kattiya ape channal eka paththe enna 💪👆
දුකා is back
කාලෙකින් දුකා අයියගෙ lyrics පාරක්. නියමයි.👍❤️
❤❤
Chandunu Vlogs oya sinduwa liyala thiyenne duka sinduwata nathnm sinduwe wachanawalata thamai lyrics kiyanne
Wow❤️❤️❤️
අම්බෝ සිංදුව කියන අක්කා.. 😍❤️🙊
hirushi jayasena
Iraj ගෙයි Ranindu ගෙයි 2020 අලුත් Album එකක් එනකම් බලන් ඉන්න අය Like එකක් දාන් යන්ඩෝ❤️❤️🤩😘
@@nisallakjaya8365 bro ithin
වෙන්නෑ 😂
@@lawo4443 රනිදු 2020 album එකක් දානවා කියලා දාල තිබ්බ
@@hirushapathirana එනවනම් සුපුරි තමා
@@hirushapathirana ranidui irajui tharahai bro
මේ සිංදුවයි මහනුවරයි අතර අමුතු සම්බන්ධයක් තියෙනවා. නුවර යන හැම වෙලාවෙම මම පුරුද්දක් විදියට මේ සින්දුව ගැටඹේ කිට්ටු වෙන්කොට play කරනවා.
Yakoo සින්දුව කියන කොල්ලගෙ බෙල්ල නැලවිල්ල.. පට්ට👌👌
සභාවෙන් අවසරයි මා මෙතෙන්ට පැමිනියේ හිරුෂි ව බැලීමටයි..🤗😘
😂😂😂😂
💓💓
😍😍😃😃😃😃😃🤣🤣🤣🤣🤣
සභාවෙන් අවසරායි මා මෙතනට පැමිණියේ maliduwa බැලීමටයි 🤣🤣🤣🤣🤣❤️❤️❤️
😜😜
ගීතය සදහා රාජ්‍ය අනුග්‍රහය 😂 1වන විමළධර්මසූරිය රජු
😀😃🙃
😀😃🙂🙃
1 විමලධර්මසූරියගේ විතරක් නෙවෙයිනේ කුසුමාසන දේවි....😁😁
😯😯
Chamika Edirisingha sirawata
කොච්චර ඇහුවත් එපාවෙන්නෑ ❤❤
මේක නන් පිස්සුවක් 😮💗🤘
හිරුෂි හිංදි නිළියක් වගේ.. 😍😍
සිරාවටම බන්
lassana hirushi
Mata eyawa penne praweena wage
@@sahaniprabathmi2225 මටත් ඕන්
@@sahaniprabathmi2225 sirawatama e wagemi bn
දුකාගේ lyrics නම් ඉතින්😍ඔක්කොම උපරිමෙන්ම 😙😚😘
පරණ ඉරාජ් ගේ සින්දුවක් කාලෙකින් ඇහුවා ❤️❤️
이거 너무 좋고 스리랑카 노래 너무 좋아요. 멋지네요. 이 노래는 귀에 들어오지 않아요... 한국에서 사랑을 보냅니다 ❤❤
The vocalists in this song have very matching voices...that makes this song so lovely to listen to. Great combination of voices!
ඒ Female Voice එක පට්ට, ඉරාජ් හැමදාම අලුත් උන්ගෙන් ගේම ගහන්නෙ, ජය 🔥❤️
0% Nudity.
0% Guns & Gangsters
100% only Talent and Skill...
Good luck Iraj aiya.. keep up the good work..........(Y)
ඉරාජ්, පුළුවන් නම් හැම එකක්ම IRAJ PRODUCTION හරහා කරන්නේ නැතුව වෙන Production house එකකින් කරපන් , මෑත කාලේ ආපු වීඩියෝ හැම එකක්ම එකම වගේ කිසිම වෙනසක් නෑ (Color grading, Camera shots) බලන් ඉද්දි එපා වෙනවා, උපරිම දෙපාරක් බලයි, ඒ වගේද (Hithumathe, Lion Nation, Adambarayi, Mata sithanna ba, Koththu, Dasa themila) තව තියෙනවා .........ඒවා පට්ට
0% nudity? 100% talent? 😂
Would be even better if he hadnt used this for political innuendos. (3% thing was a blemish to this masterpiece). Awesome talent from the two youngsters.
😂
0% are you kidding!
යකෝ කොච්චර ඇහුවත් එපා වෙන්නැ මම අවුරුදු 4ක් තිස්සෙ ඉදන් අහන්නෙ එපා වෙන්නෑනෙ 😅❤️
කතාවත් ලස්සනයි, සිංදුවත් ලස්සනයි . සමජයට පනිවිඩයක්.සිංදු ව රස වින්දා . සමජයට හොද දෙවල්ම දෙන්න. Thank you .
ඉරාජ් උබව ඕනා මෙහෙම ...... උබ නම් ලංකාවේ ඉන්න සුපිරිම වැඩකාරයා ....
ආදරෙයි ඉරාජ් කොල්ලෝ.....💘
කොච්චර kal බලන් hitiyada කතිරිනා එනකල් ...ලස්සනයි iraj...හොඳ දේවල් කරන්න ....budusaranayi ....
beautiful song and beautiful voice 👌
Music video එකත් මාරම ලස්සනයි 👍
සුභ පැතුම් !
සින්දුව කියන දෙන්නට පිස්සු වැටිලා ඉන්න අය කෝ බලන්න
api
Man nam kellata
Ane kollath lassanai.. kellath lassanai . 😘😘
Thats beautiful
ම්ම්ම්ම් මම නම් හිරුශි අක්කිට
ඒකනම් පට්ට 🤩. Female voice එකේ තියෙනවා අමුතුම හිතට දැනෙන ගතියක් . ඉස්ස්සරහට ලස්සන දේවල් අහන්න පුළුවන් වෙයි කියලා හිතනවා
👍👍
ඒක ලස්සන සිංදුවක් ඉරාජ් කරපු හොද නිර්මාණයක්
හින්දි song ekak වගේ සුපිරි ගායනා කරන oyala ...denna හරිම සිරියාවntai song aka ..කොච්චර බැලුවත් epa වෙන්නේ නැහැ ...me වගේ සුපිරි deval කරන්න ..ඔබලා දෙන්නට...බුදු saranai ❤️💕💕❤️ ජය
නාද නගා පාද සලා ❤
Hari bn ela 😂
2021.01... තාම අහනවා ....😊😅
මේ අහන්නේ 2021.05
හිරුශි කියන්නෙ ඒන්ජල් කෙනෙක් ❤😿
අර අයියා අච්චර ලස්සනට අත් දෙකෙනුයි ඔලුවෙනුයි තාලේ අල්ලන්නේ කොහොමද දෙයියෝ...?? පිස්සු හැදෙනවනේ අපිට...
😍
ඒ තාලේ ඇල්ලිල්ල බලන්නම ද මන්ද මන් video එක 10 පාරකට වඩා බැලුවේ.... 😁😁
@@gimhaniharischandra1861 මමත්....🤔🤔🤔🤔
එයාව බලන්නමයී මෙච්චර වීඩියෝ එක බලන්නේ❤️🙆
@@sulekakarunarathne1829 😛😛😛😛
අවුරුදු දෙකක් ගිහිල්ලත් තාමත් පිස්සුවෙන් වගේ අහනවා මාරම ලස්සනයි මලිදු අයියගෙ ඇක්ශන් වලට තමයි ආසම 😍😍😍❤️❤️❤️
මොන මගුලක්ද දන්නෑ මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෑනේ❤😂සින්දු කියන අයියගෙයි අක්කගෙයි action නං ඊට වඩා මරු👌 සුපිරි වැඩක්👍
😀😃🙂
හිරැෂි ලස්සනයි ඕයි රගපාන කෙල්ලට වඩා මේවගෙ ඒවා දිගටම ඕනෙ ඉරාජ් ❤🔥
මේ you tube එක උබේද බල්ලෝ හැම වීඩියෝ එකම කමෙන්ට් ශෙක්ශන් එකේ උබ ඉන්නවාමයි😜
@@chanuwa6468 හෙහෙ 😹 youtube තමා දැන් 😹❤
කතිරිනා
කතිරිනා
ඔය හැඩහුරු කම්
නපුරු දෙතොල්
කතිරිනා
කතිරිනා
ඔය හැඩහුරු කම්
නපුරු දෙතොල්
මගෙ සයන පුරා දිලිසේවී
එළිවෙනකල් සතුට බෙදාවී
මගෙ සයන පුරා දිලිසේවී
එළිවෙනකල් සතුට බෙදාවී
ඕ සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිණේවී
ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලු ලාවී
කතිරිනා
කතිරිනා
ඔබ කවුරු නමුත්
සයනයට ඇවිත්
කතිරිනා
කතිරිනා
ඔබ කවුරු නමුත්
සයනයට ඇවිත්
මදු බිමට හෙලූ කුසලානේ
යලි පිරෙනවා රාගෙන් බෝසේ
මදු බිමට හෙලූ කුසලානේ
යලි පිරෙනවා රාගෙන් බෝසේ
ඕ සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිණේවී
ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලු ලාවී
නාද නගා
පාද සලා
සයන පුරා
ප්රේම රැගුම්
නටන්න එනවද රෑ පුරා
ගුලි වෙන්නම්
ඉන්නම්
තුරුළු වෙලා
ඕ සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිණේවී
ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලු ලාවී
කතිරිනා
කතිරිනා
ඔය හැඩහුරු කම්
රතු නපුරු දෙතොල්
ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලු ලාවී
❤❤
😍
❤️❤️💪🙏 ආදරෙයි අයිය බුදුසරණයි 🙏
මධු බිමට හෙලූ කුසලානේ...
යළි පිරෙනවා රාගෙන් බෝ සේ...
i was addicted to this song since it had been released but today again this song played in the bus...after came home listening this thousand times
so much love for Mr. IRAJ .........you are the best artist ever