ඔබේ හදවතේ රැඳුණු, මේ වගේ නිතර නොඇසෙන සින්දු හැමදාම අහන්න! M Entertainments RUclips චැනල් එක subscribe කරලා තියාගන්න!🎶🎶 Subscribe Now: bit.ly/MEntertainmentsYT Subscribe to our channel & keep listening to the songs in your heart which are not heard often! Stay tuned! VIBE UP! 🎵 🎵
ඔබේ හදවතේ රැඳුණු, මේ වගේ නිතර නොඇසෙන සින්දු හැමදාම අහන්න!
M Entertainments RUclips චැනල් එක subscribe කරලා තියාගන්න!🎶🎶
Subscribe Now: bit.ly/MEntertainmentsYT
Subscribe to our channel & keep listening to the songs in your heart which are not heard often! Stay tuned! VIBE UP! 🎵 🎵
❤
1111
සුපිරිම කටහඩවල් හතරක් එකට ගි ගැයු පලමු ගිතය ❤️🇱🇰
niyamai
මෙය නරඹා ඇස් අගට කදුලක් ආවෙ නැත්තම් ඔබ මේ ගීතය රස විද නැත..... ලොව සියලුම මව් වරුන්ට උපහාරයක්ම වේවා!!!
harima ladsanai
😍❤️
😙😘😚😍❤💕💖👍👌💗
ආදරෙයි ❤️🙏
❤️❤️
තරුණ දුවක් සහ අම්මා අතර තියෙන්න ඕනෙ ඉතාමත් කිට්ටු සම්බන්ධතාවයක් . තමන්ගෙ අම්මා අකමැති නම් කිසිම දෙයක් කරන්න එපා.හොරෙන්වත්.🙏🌸🍂💓
ඔව් ඒක ඇත්ත
අනිවාර්යයෙන්ම 💯🤝💖💖💖
Yes .
Mth mge ammta hama deykma kiynwa
Ohh🥺♥️
මගෙ අම්මා මතු බුදු වේවා!🙏
Hmm i love you amma
මගේ අම්මත් බුදු බව ලබත්වා
මට අවුරුදු 24යි දැන්. මම තවම නිදාගන්නෙ මගෙ අම්මා ළග.
ජීවිතේ එන හැම දුකකදිම මගෙ ඇස් වලින් කදුලක් එන්න දෙන් නැතුව මගෙ කදුලුත් අම්මා ගත්ත අවස්තා බොහොමයි. කියලා නිම කරන්න බැරි ඒ ආදරේ. ඒ අය අපිව බලාගත්තා අපි උස් මහත් වෙනකන්ම. තවමත් බලනවා. ඇවිදගන්න බැරි වෙනකන්ම බලාගනියි. ඊට පස්සෙ අපි එයාලව බලාගන්න ඕනෙ. මව්වරුන්ට උපහාරයක්ම වේවා! හැමදේකටම ශක්තියක් වෙන, හෙවනැල්ලක ආදරේ දෙන පියවරුන්ට උපහාරයක් වේවා!
❤️
ඈත රටක මායි මල්ලි අක්කල දෙන්නයි වෙනුවෙන් තාමත් ජීවිතේ හොදම කාලෙ දියකරන මගෙ රත්තරන් අම්මට තෙරුවන් සරනයි
රචකයානන් හට, තනු නිර්මාපකයානන්, සියලුම ගායනයට දායක වූ මහත්ම මහත්මීන් හට සහ උදව් කළ සෑම දෙනා හටම තෙරුවන් සරණයි...දෑස් තෙත් කොට හදවත කිඳා බැස තැන්පත්වන ගීතයක්......
මගේ අම්මාට මම පණවගේ ආදරේයි මේ ගිතය මාරවිදිහට හිතට වදින්න හදලා සියලුම අම්මාවරුන්ට මේම ගිතයේන් ආශිර්වාද වේවා.
මගේ අම්මා තමයි මේ ලොකේ ඉන්න හොදම අම්ම..❤️
❤️
මගේ අම්මා වෙන කවුරුත් වගේ නෙමේ...එයා තනිකරම මගේ හොඳම යාළුවා !
Mageth hodama yeheliya🙏💐💖💖💖💖💖💖💖💖💖💖
මගෙත්
Mageth ehemai.my best friend.
Mageth hodama yaluwa amma.
එක නම් සියට සියක් ඇත්ත 😔😔😥😥
2024 අහන අය කෝ 💓🎧🔥👇
Hi
🙋♀️
🙋
කටහඩවල් හතරම සුපිරිම සුපිරියි. ඒත් ශිහාන් අයියා කියන කොටස ඇහෙද්දී මොකක්දෝ අමුත්තක් හිතට දැනෙනවා 😍❤️ සියලු මව්වරුන්ට උපහාරයක් වේවා 🙏❤️
තාමත් අහනවා බලනවා😍
අම්මා කියන්නේ මහමෙරක් ඒ ආදරෙය නැති වුනත් මගේ හදවතේ මගේ අම්මා ඉන්නවා ❤️🌏😇
අම්මා ලග නැති අඩුව පිරෙව්වේ මගේ ආච්චිඅම්මා.ඔයා මගෙ ලග නැති වෙලා අවරුදු ගානක් වෙනවා ,❤ අද මන් අම්මා කෙනෙක් වෙලා ඔයා මට දුන්න සෙනෙහස මගේ දුවට දෙනවා ඔයාව හැමදාමත් මගේ හිතේ තියාගන ජීවත් වෙනවා නිවන් දකින්න වාසනාව ඔයාට ලැබෙන්න ඇති මගේ රත්තරන් අම්මේ .❤
❤️
God bless you❤
❤️
♥️♥️♥️
සතුටින් ඉතිරි..
සෙනෙහේ මිහිරී..
අහසේ හිරුසේ අම්මා නිවසේ..
සුව සැදූ..
හිරු සදු අප හැම ලං කෙරූ..
සෙනෙහේ අම්මාගේ..
රැහනින් සිදිලා ඇකයෙන් මිදිලා
මවුගෙන් බෙදිලා නභිනික්මන් කලත්
නොපෙනෙනා ආදරේ පවුරකින් බදිලා
සෙනෙහෙ අම්මාගේ...
සිතගී හදුනා හරි දේ පෙන්වා
වරදින් මුදවා ඔවදන් දුන්නා
නොපෙනනා ආදරේ පවුරකින් බැදිලා
සෙනෙහෙ අම්මාගේ...
සතුටින් ඉතිරි..
Bedila newe midila
❤️
Voice coaches ලා දෙන්නයි hiru star coaches ලා දෙන්නයි 🙂♥️
ඔව්මයි 😊❤
අවුරුදු ගාණක් ගියත් අදටත් මේ සිංදුව අහද්දි දැනෙන්නෙ එදා මුලින්ම දැනුණු හැඟීමමයි. ඒ තනු, සංගීතය, ගායනය ඒක වෙනමම ඇබ්බැහි වීමක්.
අනිවාර්යයෙන්ම ❤❤
ඔබ සිතන ආකාරය අනුව ඔබේ මොළයේ ස්වභාවය ස්ත්‍රීද පුරුෂද. සරල පරීක්ෂණයකින්. වීඩියෝව නරඹන්න එකතුවෙන්න 💙😌
මගෙ බන්ඩියේ ඉන්නෙත් දෝණි කෙනෙක් තමයි 🌹 අනේ ඉතින් එයා එනවා අප්‍රේල් මාසේ මුල වෙද්දි. අපි දෙන්නගේ පලවෙනි වස්තුව දෝණි කෙනෙක් උන එකට අපි දෙන්නා ගොඩක් පිං කරලා ❤❤❤❤
2021 අහන අය ? ✌🍃🤪
😁😁😁Api
Mn kalin ahala thiyenewa hodade
👍කැමතිම ගීතයක්
🥰
කසුන්,උමාරියා, ශිහාන් - කැමතිම තුන්දෙනක් එකම සින්දුවක. ලස්සනම සින්දුවක්. Best collab ever🙏 👍
ගොඩාක් ගොඩාක් ලස්සනයි සියලු අම්මාවරුන්ට මෙම ගීතය උපහාරයක්ම වෙිවා😥😥😥😥😥😍😍😍😍😍
😚😙😢😊
❤️
මෙලව ඇති සුන්දරම වටිනම වස්තුව ඇයයි...❤️ ලස්සන වචන හදවතටම දැනෙනවා...🤗 සියලු මව් වරුන්ට දිර්ඝායු වෙවා...🙏
අම්මා ගැන වචන වලින් නිම කරන්න. බෑ ❤🌍
My Favourite Person 💗
මගේ අම්මා මතු බුදුවේවා!!! ලෝකේ සියලු ම අම්මාවරුන්ට ද ආශීර්වාදයක් ම වේවා!!! 🥰🥰😘
අනිත් අය හැමදේම අම්මලගෙන් හංගලා යාළුවන්ට කිය කිය අඬද්දි වැලපෙද්දි... මම හැමවෙලේම හැමදේටම හොයන් දිව්වෙ අම්මව.... අම්මා තමා මේ ලෝකෙ මට ඉන්න එකම විශ්වාසවන්ත මිතුරිය.... ❤
2022ත් අහනවා.. කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන් නැති song එකක්.. දුක හිතුනු හැම වෙලේම අහන song එකක්.. මව් සෙනෙහස තරම් වටින දෙයක් ලෝකෙ තවත් නැහැ.❤️
අවුරුදු 05 ක්ම ගිහින් අද ඊයේ ඇහුව වගේ තාම
ආදරෙයි අම්මේ
අනේ හරිම වටින හිතට වඩින ගීතයක්;😘
One of my favorite song🥺❤️ සෙනෙහේ අම්මාගේ..
මගෙ අම්මා මතු බුදු වේවා...🙏🙏🙏
මුළු වීඩියෝ එකෙන්ම මන් කැමතිම අන්තිමට කදුළු පිහිදන ෂොට් එකට... සුපිරිම..
පරම්පරා තුනක බැඳීම 😍
ජය 🇱🇰 හදවතින්ම සතුටුයි ❤❤❤💋 සියළුම අම්මාවරුන්ට උපහාරයක්ම වේවා ! මෙවැනි නිර්මාණ තව තවත් බිහිවේවා !
Shihan ❤️ ඒ voice එක 😔
අම්මාවරුනේ`...🥺❤️
හැමදාමත් දරා ගත හැකි ලෝකේ එකම කාන්තාව ඔබයි අම්මෙ...
ඔබලා මතු බුදු බව පත්න බවත් කියන්න දෙයක් ද අම්මාවරුනේ`....❤️
මගේ අම්ම වගේම සියලු අම්මාවරුන්ට තුනුරුවන් සරණයි...🥰
2021 ත් අහනවා .. ❤️❤️ අම්මාට ගොඩාක් ආදරෙයි ❤️🥰
සංවේදී හිතක් දුන්නට අම්මට පිං අම්මේ ඔයා ලග හිටියනම් අද
Oyage Amma laga nadda mage ammath mage laga naa
@@apsarademel7980 ඔව් අම්ම නැති වෙලා අව් 8ක් වෙනවා
@@BanchiLahiru123 ehemada mage ammath gihilla thama Masa 4 i
Ane naaa oh my gord oya pau ane
😥😥😥😥😥
ලොකෙ සිටින පරාර්ථකාමී චරිතය අම්මා.💖💖💖🥺
ඉතාමත් විශිෂ්ට ගීතයක්
සතුටින් ඉතිරි..
සෙනෙහේ මිහිරී..
අහසේ හිරුසේ අම්මා නිවසේ..
සුව සැදූ..
හිරු සදු අප හැම ලං කෙරූ..
සෙනෙහේ අම්මාගේ..
හදවතට දැනෙන වෙනස්ම විදියේ මිහිරි ගීතයක්
මවකගේ සහ දුවකගේ ඒ ආදරනීය බැදීම හිතා ගන්නවත් බෑ ඒ බැදීම කොච්චර ශක්තිමත්ද කියලා
ඒ ආදරනීය බැදීමට තවත් අලුත් පිටුවක් පෙරලමින් හදවතේ ඇති ඒ ආදරය ,සෙනෙහස වචන වෙලට පෙරලමින් සන්ගීතය මුසු කල සෑදූ මෙවැනි නිර්මාණ නුදුරු අනාගතයේ දීත් කරන්න ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 👍❤️❤️
ඒ කාළේ ඉදන්ම අහන සිංදුක් 😊❤
අම්මගේ ආශිර්වාදය තමයි මගේ හැම සතුටකටම හේතුව .අපි ඉන්නේ යාලුවො වගේ.මගේ අම්මා වගේ හැම අම්මා කෙනෙක්ටම දීර්ගායුශ ලැබේවා 🙏🙏
මගේ අම්මා මගේ ආයුශත් අරන් ජීවත් වේවා උපදින හැම ආත්මෙම මගේ අම්මා වෙල් ඉපදේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹❤️❤️❤️❤️❤️
මං ගොඩක් ආස video එකක්.කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ .😍😍😍😍😍😍😍😍
2023/01/01
❤️🥺අම්මා...
ඇහුවට එපාවෙන්නෙ නැති සිංදුවක්.🥺❤️
කසුන් කල්හාරගේ හඩ අමෟතය වගේ ❤❤🔥
Shihan ayya ge voice එක 😁👍💓
ආදරණීය රසයක් තියෙන අම්මා ගැන ලියවිච්ච ලස්සනම ගීතයක්... ❤️❤️❤️
යකෝ මේවගේ ලස්සන සින්දුවකටත් අන්ලයික් කරන වල්හැත්තක් ඉන්නවනේ...
😥😥😥😥😥😥😥😥😥
Aththa ආ
Siraawatama
මල් පොන්න සින්දුවලට කැමති උන් තමා ෂුවර් එකටම.😡
හුත්තෝ සින්දුවේ අන්ලයික් ගැන හොයන්නේ නැතුව සින්දුව අහපන් . හැම සින්දුවකම එක පොන්නයෙක් අනිවාර්යෙන් අඩනවා අනේ අන්ලයික් කරලා කියල.
අවජාතකයො
2024 අහන අය කෝ?👌
❤
Mata sahodariyak sahodarek nathath as walata kadulu enwa hithata dadena lassana sinduwakk❤❤
සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරී
අහසේ හිරු සේ අම්මා නිවසේ
සුව සැදූ හිරු සඳු අප හැම ළංකෙරූ
සෙහෙහේ අම්මාගේ...
රැහැනින් සිඳිලා ඇකයෙන් මිදිලා
ම්ව්ගෙන් බෙදිලා නාභිනික්මන් කළත්
නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ...
සිතැඟි හඳුනා හරි දේ පෙන්වා
වරදින් මුදවා ඔවදන් දුන්නා
නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ...
Listen on
Apple Music - bit.ly/AppleMusic-SeneheAmmage
Spotify - bit.ly/Spotify-SeneheAmmage
Gaana - bit.ly/Gaana-SeneheAmmage
Saavn - bit.ly/Saavn-SeneheAmmage
Deezer - bit.ly/Deezer-SeneheAmmage
Hungama - bit.ly/Hungama-SeneheAmmage
Dial codes to activate the Ring-Back-Tone
Dialog - 8751810493 | 8751810340
Mobitel - 74719559
Hutch - 369509019
Airtel - 8881409207
Maawath subscribe karanna yalwane math oyalata udau karannam budusaranai godak adarei oyalata
M Entertainments 😘
අම්මා ....❤
මගේ ලෝකේ මට පාඩම් ගොඩක් කියලා දුන්නා මගේ අම්මා❤
අහසේ හිරැසේ අමිමා නිවසේ!!!!!!!
අම්මා ගීතය ගායනා කරන සියලු දෙනාට හදවතින්ම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඇස් අගට කදුලක් එනව අහන හැම වෙලාවට ම. 💕💕💕
අදත් අහනවා එදා වගේම අදත් ඇඩෙන වා 🥺🙏😍
Kasun's voice heart touching
Mage ammata man godak adarei ❤❤❤❤❤❤❤
ඇඟේ හිරිගඩු පිපෙනවා මචං මේක අහද්දි❤️❤️❤️🥺
අම්මා ❤️❤️❤️❤️❤️❤️ ලෝකේ තියෙන ලස්සනම වචනය . තාත්තා ❤️❤️❤️❤️❤️❤️ ලෝකේ තියෙන වටිනම ශක්තිය 🙏🙏🙏
Ggggvo
Happy for coffee dxvvv
මේ සිංදුව ඇහුවේ නැත්නම් වැඩක් නැ .ආත්මයට දැනෙනවා මේ වචන 🙏
Shihan mihiranga ❤❤❤❤
මගෙ අම්ම මතු බුදු වෙවා....❤❤❤❤❤
මවුවරුන්ට උප හර යක්ම වේව!!!❤️❤️❤️
නොපෙනෙනා ආදරේ පව්රකින් බැදිලා
සෙනෙහේ අම්මාගේ...
සෙනේහේ අම්මාගේ ගොඩක් ලස්සන සින්දුවක්
සෙනෙහෙ අම්මාගේ.........👪👪👪❤❤❤
මේ සිංදුව අහනකොට මුලින්ම මම marry කරල නෑ 😢දැන් මං marry කරල දුවෙක් ඉන්නවා. අම්මා කෙනෙක්ගෙ වටිනාකම දැනෙන්නම් " අම්මා " කෙනෙක් වෙන්නම ඕනි... දැන් තමයි මට තෙරෙන්නෙ මගේ අම්මා හිතෙ කොයිතරම් ගින්නක් තියන්නද අපිව හැදුවෙ කියල... අම්මා අසනීපකම් නොබලා අපි වෙනුවෙන් හැමදේම කරා. ඒ කලේ අම්මට උදව් කරන්න ගානක් නෑ අද ජීවිතේ ආපස්සට යන්න තිබ්බනම් අනිවාර්යයෙන් මං අම්මව තනිකරන්නෙ නෑ අම්මාට හැමදේටම උදව් කරනවා 😪🥹🥹
අනිවාර්යෙන්ම. මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
මම අාදරෙයි මගෙ අමිමට 😍😍😍😍😍😘😘😘😘
මට මගේ අම්මව කොච්චර වටිනවද කියලා වචන වලින් කියන්න එයා තමා මගේ හැමදේම, මගේ හිත රිදිච්ච හැම වෙලාවෙම එයා මට භාවනාවක් , ඒත් දැන් එයා මගේ ලග නෑ, උප උපන් ජාතිත් මගේ රත්තරං අම්මාගෙම වෙලා ඉපදෙන්න කියලා මං ප්‍රාර්ථනා කරන්නෙ,
ආදරෙයි අම්මෙ....මගේ හොදම යහළුවා...මගේ ප්‍රථම හාදුව....ප්‍රථම උනුහුම....ප්‍රථම ආදරය.....මං නිසා මුලින්ම ඇසට කඳුළක් ආවෙ මගේ අම්මගෙන්...මං ඉපදුණු දවසේ❤❤ ආදරෙයි අම්මට හැමදාමත් 💎 🌎
man mage raththaran ammata godaaaaaak adarei....❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏😍
Marama lassanayii me sinduwa ❤❤❤❤
හිතේ ආසම ජිවිතේ මේක.....අම්මා...😭😢😭😭😢😭😢😭😢😢😭😢😢😭😭😭😭😭😭😭
Such a lovely song
Mage amma budu wenna oni mm wenuwen karana dewal walata.... amma wagema thaththath.....🙇🙇🙇👪❤❤❤mage loke jiwamana budun,deviyo hamadema eyala denna 😙😙
It’s Been 5 years ❤️ the best music video of all time- proud to be a part of this work 🎈🌞😊
මගේ අම්මා බුදු වේවා ❤️❤️
මේ ආදරනීය ප්‍රාර්ථනාවට ගොඩක් ස්තූතියි.
ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :)
bit.ly/MEntertainmentsYT
Kassage voice ekanam pissuwak 😍😍😍
ආදරේයි අම්මේ...❤️🥺බුදු වේවා අම්මා🙏
still listening ..love this song sooooo much
One of the best songs I've listened to recently... great work guys...
Meaningful, soothing and feeling humble infront of my mom..l
Man hari asao
සෙනෙහේ අම්මාගේ ❤️
asama sinduwak❤
Great composition !
lassanma sinduwk meka❤
අපි 2021 අහන්නෙ,❤❤
අම්මා පව් ♥️♥️
කියන්න දුකයි දැන් කාලේ නම් අම්මයි තාත්තයි ගැන කියවෙන සිංදු හදන්නෙම නෑහදන්නෙම ගොන් මල් සිංදු🤧...ඒත් අපි පුංචි කාලයේ අහපු මේ වගේ අම්මා තාත්තා ගැන කියන සිංදු අපේ හිතේ හැමදාමත් රැදිලා තියෙනවා 😢❤...
I used to listen this song in all my bad times. Then I remember my loving mother and I can stand up again. ❤️
එයා හිටියනම්😥😥😥
මගේ අම්මා මතු බුදු වෙන්න ඔනේ
මගේ සුරංගනාවී
මගේ ලෝකේ
මගේ අම්මා... 👸❤️🌍
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
bit.ly/MEntertainmentsYT
So beautiful song
කියන්න වචන නෑ.. කවදාවත් පරණ වෙන්නේ නැති හදවතට ම දැනෙන සින්දුවක්. 😍ආදරෙයි මගෙ අම්මේ. ඔයාගෙ තැනට එන්න වෙන කව්රුත් නෑ🥺❤️.... කොයිතරම් වයසට ගියත් අම්මේ මං තාමත් අම්මගෙ චූටි දූ 💓
අම්මා❤️❤️💕💞