❤🎉 I am listening to this emotional song and today is my mom's Birthday 🎉❤ Happy Birthday mage amma and May god bless you! මේ ලොව සියලුම අම්මාවරුන් නිදුක් නිරෝගී වේවා ❤🥰🙏
Mage amma man wenuwen duk widala athi mahamera tharam.... Amma mohothak nathi weddi man podi kaale koitharam nam aduwada.... Dan oyagen man duraka inna kota danena wedanawa mata kiyaganna ba amme... MA ATH LABANA HEMA JANMAYE... OBE DUWAMA WEWA!😍
jeewithe api wenuwen wadipurama duk widinne ammma e wagema api loku thanakata yanawa dakala wadipurama sathutu wenneth amma me loke amma tharan mata watina kisideyak na me sinduwa gana mata kiyanna wachana na athhatama godak lassana sinduwak
මම අහම්බෙන් මේ සිංදුව 2019 10 10 අද ඇහුවේ..මාව ආයේ පොඩි කාලේට ගියා..අපි දැන් ලොකු වෙලා..වගකීම් වැඩි වෙලා..අනේ අම්මා එක්ක පොඩි පොඩි දේවල් වලට කොච්චරනම් රන්ඩු වෙලා ඇතිද...අම්මා තරම් මේ ලොකේ වටින දෙයක් නැ කියලා මේක බලන්න බලන්න මතක් වෙනවා...ගොඩක් ලස්සන සිංදුවක් මේක..
ඔව්.
Sirawatama bn amma mata issara padam karapn kiyala ghuwama mn karapu dewal mathak wenawa.
එ් කාලේ අපිට තේරුමක් නැ දැන් අපි දුක් වෙනවා😔
😊
❤❤❤❤❤❤
අහම්බෙන් 2023 දීත් මේ ගීතය අහන්න හම්බ උනා 😍 . හැම අම්ම කෙනෙක්ටම මේ ගීතය උපහාරයක්ම වේවා!❣️
මේ ආදරනීය ප්‍රාර්ථනාවට ගොඩක් ස්තූතියි 🥰🥰🥰
ඔයාගෙ ජීවිතෙත් ආදරය ඉතිරේවා!
ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :)
bit.ly/MEntertainmentsYT
2023දීත් අහනවා.. අම්මාගේ ආදරයට කල් ඉකුත්වීමේ දිනයක් නෑ.. ආදරෙයි අම්මේ.. ❤😢
මේ සින්දුව අහද්දිත් ඇහැට කදුලක් එනවා තාමත්. 🥺😢ආදරෙයි අම්මා 😘
❤🎉 I am listening to this emotional song and today is my mom's Birthday 🎉❤
Happy Birthday mage amma and May god bless you!
මේ ලොව සියලුම අම්මාවරුන් නිදුක් නිරෝගී වේවා ❤🥰🙏
2023 රෑ 7.37 ට මම මේ අහන්නේ ...මතක් වුනා මම අනේ 2024 april japan යනව නේ කියලා...මට ඇඩෙනවා..මගේ අම්මා..මට ගොඩක් පාලු හිතෙයි මගේ අම්ම නැතුව....මට අම්ම හයියට හිටිය ..එහෙදි මට තනියම දරා ගන්න වෙයි හැමදේම....ආයෙ මම කවද එයිද දන්නේ නෑ....අම්මගෙ කෑම කන්න..ඒ බැනුම් අහන්න.දග වැඩ කරල එයාව අවුස්සන්න...මම ආදරෙයි අම්මට .මගේ පන
2 වසරෙදි අහලා අවුරුදු 8කට පස්සෙ අයේ ටික් ටොක් වලින් පොඩි කැල්ලක් අහිලා තමයි අයේ අහන්න ගත්තේ... 🥺 මේ සිංදුව මාර විදිහට හිතට දැනෙනවා ...
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@@MEntertainmentsPL ❤
අම්මා මට හැමදේම ඉගැන්නුවා අම්මා නැතුව ජීවත් වෙන හැටි ඇරෙන්න🥺❤️
🥹❤️
ඇත්ත 🥺
😢
අම්මා මාව දාලා ගිහිං අදට සතියයි..හිතාගන්න බැ..මෙ සිංදුව ඇහෙද්දි දුකයි
😢
Duka dara ganna shakthiya lebenna onaaa oyataa😢😢😢😢
Mage amma nathi wela masa 6k kawadawath amataka wenna naha😂
සංසාරෙන් සංසාරේ ආදරේ උල්පත වෙලා තුන්පැයේ
කරුණාවෙන් හැම වාරේ හිත භාවනාවක් කලා ඔබ මගේ
මේ ලෝකේ මං එළිය දුටු දා පටන්
ජීවිතේ මගේ පණ තියෙනකල්
මං දැක්ක දෙවියන් ඔබයි 🙏🙏♥️
ලා නිල් පාට හැන්දෑකරේ
මාව ලමැදේ හොවා
කී හොද නරක නුබගේ මුවින්
මට තාම මතකයි එදා
මේ ලෝකේ මං එලිය දුටු දා පටන්
ජීවිතේ මගේ පණ තියෙනකල්
මං දැක්ක දෙවියන් ඔබයි 🥺🥺🥺♥️
පෑ සෙනෙහසම අම්මේ නුබේ
ආයේ පැතූවා මෙමා
මා මතු ලබන හැම ජන්මයේ
ඔබේ පුතුම වේවා කියා
මේ ලෝකේ මං එලිය දුටු දා පටන්
ජීවිතේ මගේ පණ තියෙනකල්
මං දැක්ක දෙවියන් ඔබයි 🙏🙏🙏🙏♥️
මාගේ අම්මා ඇතුලු සියලුම අම්මාවරුන් නිදුක් නිරෝගී සුවපත් භාවයටම පත්වේවා 🙏🙏🙏♥️
මා මතු ලබන හැම ජන්මයේ ඔබේ දූම වේවා කියා පතනවා 🥺🙏❤❤❤❤
මෙලොව සියලු මව්වරුන්ට දීර්ගායුශ ලැබේවා! 🙂💖
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
bit.ly/MEntertainmentsYT
@@MEntertainmentsPLuoooppyrutrwwuk VA b b b b. Bv😂.
අදත් අහනවා 2022/12/06 අම්මගෙ උපන්දිනය දවස ඒයා වෙනුවෙන් උදේම මේ සිංදුව අහන්න දුන්නා💖💖 මගේ අම්මට දිර්ඝායුශ ලැබේවා 💓💓
මේ ලොකේ සියලුම අම්මලාට දීර්ඝා යුශ ලැබේවා.... ආදරෙයි මගේ අම්මේ හැමදාමත් ........ ❤️❤️❤
Who is in 2024
😌❤️
🙋🏻♀️
🌚💗
Me 🥺🖤
❤❤❤
මම හරිම ආසාවක් ඇසූ , දැනුත් විටින් විට අසන ආදරණීය මව්ගුණ ගීතයක් බව කියන්න ඕනෙ💞 .මේ ගීතය ගයන පුතා, එක්තරා චිත්‍රපටයක මමත් සමඟ රඟපෑමක් කළා මතකයි, ජා-ඇල නිවාසිපුර ස්කීම් එකේ..පුතුගේ අනාගතය සාර්ථක වේවා ! කියා සුබ පතනවා..😘🌷❤
බොහොම ස්තූතියි !
මට මේ song එක අහම්බෙන් 2020.12.08 අහන්න උනේ. ඇත්තටම කියන්න වචන නැ මට ❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕
Who's here after voice teen sri lanka🙌💯
🙋🙋
It's me
@@leader3161 👏👏
not me
it is a boy
මේ ලෝකෙ මන් එලිය දුටුදා පටන්
ජීවිතේ මගේ පන තියෙන කම්
මන් දැක්ක දෙවිටන් ඔබයී...❤❤🙏
මේ ආත්මෙ වගෙම ඉපදෙන හැම ආත්මෙම මගෙම අම්මයි තාත්තායි වෙලා ඉපදෙන්න ,කොච්චර ප්‍රශ්න ආවත් හැමදාම ලගින් හිටියෙ ඔය දෙන්න විතරයි ,කොච්චර නැතිබැරි කම් තිබ්බත් කිසිම අඩුපාඩුවක් නොකර හැමදේම දුන්නා ,මට ගොඩාක් දේවල් නම් කරන්න බැරිවෙයි ඒත් මම ජීවත් වෙලා ඉන්න ටික කාලය උනත් මට පුළුවන් උපරිමයෙන් ඔය දෙන්නව බලාගන්නවා , ඔය දෙන්නා වෙනුවෙන් මේ හිතේ තියෙන තැන මේ හිතේ තියෙන ආදරය කවුරු ආවත් මොනවා ලැබුනත් වෙනස් වෙන්නෙ නෑ මගේ රත්තරන් අම්මේ තාත්තේ,හැමදාම නිදුක් නිරෝගීව ජීවත් වෙන්න ඕනි ,මාගෙ ආයුෂත් ආරන් මටත් වඩා කාලයක් ජීවත් වෙන්න ඕනි මගෙ අම්මෙ තාත්තේ 💓💓💓❤️❤️❤️❤️❤️💓💓💓💓
😭😭😭
මේ සින්දුව අහලා මන් මාර විදිහට අැඩුවා❤️
මම මගේ අම්මට පණටත් වඩා ආදරෙයි
මම දැක්ක දෙවියන් තමා මගෙහි අමිමා ❤ මම ප්‍රර්තනා කරනවා මගෙහි ආයුෂ අරගෙන මටත් වඩා කල් ජිවත් වෙන්න කියලා
අහපු දවසෙ ඉදන්ම හරි ආස සින්දුවක්
ඒත් අද තමා දන්නෙ වොයිස් එකේ මල්ලි කෙනෙක් කියන්නෙ කියල
පොඩි කාලේ ආයේ මටක් කරලා ඇහැට කදුලක් අවා. දැනටත් අම්මා ම තමයි ලගින් ඉන්නේ🤗🤗🤗
Mage ජීවිතය වගේමයි me katawa ලස්සනයි .....godak දුකයි
Mokakda me kathawa
අම්මා ගැන හොඳම සිංදුවක් අහන්න ඕනේ කියලා ඇහුවොත් මගෙන්...මන් කියන්නේ මේ සිංදුව අහන්න කියලා..💞
His Voice Like Ashanthi ❤️
Sirwata bn❤️👅💪
True
Godakma❤️
2024 අහන අය...
අම්මා ගැන අහපු ලස්සන සිංදුවක් ❤ මන් දැක්ක දේවියන් ඔබයි❤❤❤❤
මවුවරුන්ට උපහරයක් වෙව!! මෙසින්දුව ❤️❤️❤️
In 2023 I still remember my mom left me because of her career! අදටත් කදුලු උතුරනවා එයා යන විදිය මතක් වෙද්දී.. මං වෙනුවෙන් එදා එයා එහෙම කරා කියලා දැන් තේරුනත් එදා මම බිම පස් කකා ඇඩුවා මාව දාලා යන්න පුලුවන් උනා කියලා! අනේ මගෙ රත්තරං අම්මා මතු බුදුන් දකින්න ඕනිමයි අප්පච්චි එක්කම
Oyage prarthanawa aniwaryayenma itu wenawa Nadee. Api ekka ekathu wunata sthuthi....
මේ කමෙන්ට් එක දාන මොහොත වෙද්දි මට වයස 25යි. ජීවිතේ එක එක කාලවල් පහු කරා. කාලයක් තිබ්බා අම්මා කියපු කිසිම දෙයක් හරියන්නෙ නෑ කියලා හිතුන. අම්ම දන්න දෙයක් නෑ කියලා හිතුන. මම හිතනවා ගොඩක් අයට එහෙම කාලයක් තියෙනවා කියලා. ඒත් අවුරුදු 23 වගේ පනිද්දි තේරුම් යනවා අම්මා කෙනෙක් කියන්නෙ තනිකරම මැජික් එකක් කියලා. අම්මට කිසිම විදියකට අදහසක් නැති මගේ මෘදුකාංග ඉංජිනේරු රැකියාවේ එන ප්‍රශ්න වලට පවා දීපු උත්තර හරියටම හරි. අද වෙද්දි මම හැම තීරණයක්ම ගන්නෙ අම්මගෙන් අහලා. අම්මා එපා කියපු දෙයක් කලොත් කෙල වෙනවා කියලා ගොඩක් කොල්ලො අත්දැකීමෙන් දන්න දෙයක්. ඉතින් අම්මව මග හැරෙන්න දෙන්න එපා. පුලුවන් උපරිමයෙන් දේවල් දෙන්න ඕන අම්ම වෙනුවෙන්. ❤
wow heart touching.
Semini Meepage is a great place to work for and it is
මග හැරුන මට අම්මෙ❤❤❤ සත්තයි❤...
මගෙ අම්මට දීර්ඝායු ලැබේවා....🙏🤍
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
කවුරු ජීවිතේට ආවත් අම්ම තරම් කෙනෙක් කොහෙන්ද🥺❤..
සිංදුව ලස්සනයි අනේ ❤❤
Malli මාරම ලස්සනයි me sinduwa අද දන්නේ ඔයා කියන්නේ කියලා ගොඩක් පින් ❤️❤️oyata
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
bit.ly/MEntertainmentsYT
අදටත් අහන මං ආසම සින්දුවක් ❤❤
Mage amma man wenuwen duk widala athi mahamera tharam.... Amma mohothak nathi weddi man podi kaale koitharam nam aduwada.... Dan oyagen man duraka inna kota danena wedanawa mata kiyaganna ba amme... MA ATH LABANA HEMA JANMAYE... OBE DUWAMA WEWA!😍
ගොඩක් ලස්සනයි 😘😘😘
2021 දිත් බැලුව මං❤️
ටික් ටොක් වලින් දැකල අහන්න ආවෙ..තාමත් අඩනවා..අම්මෙ ඔයා මගෙ ලොකෙ..සමාවෙන්න ඔයාව මගඇරුනා..😭😭😭😭ආයෙ එහෙම වෙන්නෙ නැ..සත්තයි
Eka apiya kiya kiya inne nathuwa ammata gihin kiyanna
දුක හිතෙනවා මේ සිංදුව ඇහෙනකොට. 😥😥😥😥😥....
අම්මෙ 😢❤
අහම්බෙන් 2024 දී මේ ගීතය අහන්න හම්බ උනා
Thaththe mama oyata adarei ❤
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
🥺❤️🌏 අම්මා , මං දැක්ක දෙවියන් ඔබයී......
ආයේ පොඩි කාලෙට යන්න තීනම් අනේ 🥺💗
ඒක නං ඇත්ත. සුන්දර මතකයන් අලුත් කරගත්තාට ගොඩක් සතුටුයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Voice teen eke ranaka ❤️❤️❤️❤️❤️
මං දැක්ක දෙවියන් නුබයි 🥺♥️✨️
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
bit.ly/MEntertainmentsYT
Sansaaren sansaare aadare ulpatha wela thun paye.......
Karunaawen hamawaare hitha baawanaawak kala oba mage.....
me loke mn eliya dutu daa patan mn dakka dewiyan obai...........
Laa nilpaata handaakare .......
Maaawa labande howaa........
Kee hondanaraka nubage muwin......
Mata thaama mathakai edaaa......
Me loke mn eliya dutu da patan......jeewithe mage panathiyanakan.......mn dakka dewiyan nubai......
Paa senehasama amme nube.....aaye pathuuwa Eda.....
Ma mathulabana hama janmaye obe puthuma weewa kiya.....
Me loke mn eliya dutu daa patan.....jeewithe mage pana thiyanakan....
Mn dakka deviyan nubai
THANKS MALLIYOOO ...OYAGE HEKIUAWA THAWA DIYUNU WENNA MAN WISH KARANAWA...👍
මේ ලෝකෙ ...මන් ... එලිය දුටුදාපටන්...
ජීවිතේ.. මගෙ පන තියනකන්...
මා දැක්ක දෙවියන් ඔබයී.....❤
මේ ලෝකෙ මන් එලිය දුටුදා පටන්
ජීවිතේ මගේ පන තියෙන කම්
මන් දැක්ක දෙවිටන් ඔබයී...❤️❤️😭☺️❤️
ජිවිතේ මගෙ පන තියනකල් මං දැක්ක දෙවියන් ඔබයි❤❤
Me song eka ahanna gaththe 2022 🥺 harima ahamben ❣️ maraa Lassanai song eka nm 🥺 Asata kadhulu pirenawa .. Kochchara ahawath epa wenne nh 💆🏼♀️🤗🥺
❤️❤️❤️🥺🥺🥺very beautiful song ❤️❤️❤️
මේ ලෝකෙ මම වැඩියෙන්ම ආදරේ කරන්නෙ මගෙ අම්මට❤️
Math 🥺❤️🌍
මං ඔයාට ගොඩක් ආදරෙයි අම්මි🥺😘
2024 දිත් අහනවා ❤
jeewithe api wenuwen wadipurama duk widinne ammma e wagema api loku thanakata yanawa dakala wadipurama sathutu wenneth amma me loke amma tharan mata watina kisideyak na me sinduwa gana mata kiyanna wachana na athhatama godak lassana sinduwak
Voice 🥺
This song deserves more views and likes
අ ම් මා 🌏💘🥺
පොඩි කාලේ ඉරිදා උදේ පුන්චී පැන්චී එකෙක් යනවා හැමදාම 🥺දැන් එව්වා යන්නෑ
අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. පුංචි පැංචි නැති වුණාට අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
ලස්සනයි මල්ලි ❤️
Lassna song akak..ammila nathi ayata athi ayata dukai danai meka ahwahama...
Ow godak lassanai neda kasun. Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna...
I love this song...!!
Me song eka release welath aw:8k wenw.ada thamai ahuwe.meka dakiddi ammage adare mathak wenw.adarei ammata hamadamath❤❤❤
Oyala dennama mage loke deviyoo. Adrei hamadama 😢❤❤
Me වගේ සිංදු walth unlike karana unuth ඉන්නවා bn
Addicted ❤
Thank you so much for this love. Please subscribe and enjoy more great music.
It feels about mum, love you ammi..
2020 බලපු අය ඉන්නවාද ?
Me sinduwa mn 2021.01 .30 meka ahuwe spiri sinduwek godak duka hitanawa ela bro☺☺☺
ආදරෙයි අම්මේ ගොඩක් 🌎 ❤❤
අම්මා ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️
මරු😂😂😂😂😢
This song deserves more views and likes!!! Its so heart touching ♥
අද 2022.12.24..අදටත් ආසම සිංදුව ❤😥😌
Heart toching.very nice ❤️❤️😘
i cried ........... very heart catching
I were crying when listening this song 😢😦 thanks amma😍🙅🙅👪💖
2022dith ahanva 😍 ❤Kochara ahuwath epa venne na 🤭❤
අනේ හරි ම ලස්සනයි 💚
Wow 😍 what a voice 😍👍
🙄🙄 kavi 🙄
Ranaka, I see a little Bhathiya from you. Good Luck❤
Ranaka this is masterpiece bro❤
Niyama song eka
Miss uh lot ammi 😣❤
අම්මා 💓🥰
Good song , I like this song
Thank you so much for this love!
Do subscribe us for more amazing content:)
bit.ly/MEntertainmentsYT
so adorable malliya... ❤
Sansare hema dakama oya magema wewa mage amme.
❤❤❤❤❤❤ love this song a lot
Thank you so much for joining us. Please subscribe and enjoy more great music.
🥺😢❤️🩹❤️🩹අම්මා එතනට සම කරන්න කවුරුවත් නෑ🎗️
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
bit.ly/MEntertainmentsYT
Mother's Love never dies
ඇයි මේ වගේ සින්දු වලට veiws නැත්තෙ ☺️
Beautiful song 🥰