මෙතනින් ඔයා තෝරාගන්න යතුර අනුව අපි ඔයා ගැන ඇස් උඩයන අනාවැකියක් කියන්නම්
HTML-код
- Опубликовано: 7 ноя 2024
- ඔන්න නිලමේගෙන් අද අනාවැකියක්. අපි ඔයාලට යතුරු 6ක් දෙනවා. ඔයාල තෝරාගන්න යතුර අනුව අපි ඔයාලට ඔයාල ගැන අනාවැකියක් කියන්නයි මේ සුදානම මෙන්න බලන්නකෝ එහෙනම් වීඩියෝ එක
3 යතුර තෝර ගත්ත අය like කරන් යමු බලන්න
Like
කවුද මේ
මම
3 හරියටම හරි
මමත් 3 මම ටිකක් ඒ වගේ තමා.🖤🙂
3 යතුරට 🔑 කියපුවා 99.9%ක් හරි ඈ ❤️😬💯
ඔව් නෙහ්
😄😃😀🙏🏻👍🏾💗💗💗💗💗💖💝💘💋💋💖💝💘🙏🏻🙏🏻🙏🏻👍🏾💗💗💗
පස් වේනි යතුර තොරගත්ත අය මේ පැත්තට
මම 5යතුරට හිත ගියේ
math thoragaththe 5 wani key 1 thamai
මමත්
Mama 3 theruwa mamat godak sathutui
Math 5 Thora gaththa
මම තේරුවේ 3 යතුර ඇත්තටම ගොඩක් දුරට සාර්ථකයි අදහස් ඒ තුන් වන යතුරට කියන අදහස් වලට මම ස්තුතිය .
Good
Math 3 akke 😂❤️🤙
මමත්
මාත්
so do i
නියමයි නිළමෙ තුමෝ.දැක්ක ගමන් යතුරු හිතට දැනුන තෝර ගත්තේ 3 වෙනි යතුර.කිවුව දේවල් හරයට හරි.ස්තූතියි ඔබ තුමාට
හරියටම හරි මිත්‍රයා ඔබ මා ගෙන හරියටම කිවා මම තෝරා ගත්තේ (3) යතුර
මම තොරා ගත්තෙ අන්ක 3හරි ඔයාගෙ අනාවැකියස්තුති
Math 3 thora gaththe, eka madin thibuna nisa mulinma aha giye ekat, mn hithan ne yathurakin kenek gana kynna puluwn kyl,
අයිය මරු. මම තෝර ගත්තේ 5 යතුර. අයිය කිව්වා හරියට හරි මම ඒ වගේම කෙනෙක්. ගොඩක් දේවල් ඒ කිව්වේ අලුත් නිපයුම් වගේම අලුත් අදහස් ගොඩක් තියේ එත් මට ඒවා තාමත් හීන විතරයි. කිසිම උත්සහයක් නෑ. අයිය අර air craft හදන්නේ ළමයි එක්ක කරපු video ඒක මම බෙලුව. ඒක තමා මගේ හීනෙ. ඒ කිව්වේ ලංකාවේ ප්‍රථම ගුවන් සමගම ආරම්භ කරන ඒක. 😒😒😒😒😒😒😒😒😒එත් තාම ඒක හීනයක් විතරයි. අයිය ට thanks video එකට ❤❤❤❤❤
එකේ ඉදල හයට යනකන් කියපු සේරම අපි කාගෙත් ජීවිත වල තියෙනව. ඒ නිසා නොම්බර කියපු හැමෝටම ඒ කියපු දේවල් හරියටම හරි කියල හිතෙන්නෙ ඒ නිසයි.
Eka athta yaluwa munge boru
මම් තෝර ගත්තා 3 👌🏻👌ගොඩක් දුරට හරි
නිශාදී දෙව්මිණී මමත් හිතුවා අංක 3
1
Ow matath
නිළමේ අද බං මෙක බැලුවේ.. යතුර 3 .. 100% හරි බං....
මම තෝරා ගත්තේ 2 හුඟක් දුරට ඇත්ත .thankyou 😊😊😊😊👍👌
මන් තෝරගත්තේ 5 😶 ඒ විදියටම කිව්වනේ ඇත්තටම පුදුමයි 😁😁 good luck
💗👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻💘💝💖👍🏾👍🏾👍🏾💗💗💗😃😀😄😃😀RoHihi kumar 6555555555555555555555555555555555555555555555555555555555R
😄😃😀💗👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💗💗💗💗💖💝555😄😃😀👍🏾👍🏾👍🏾👍🏾💗💖💝
මං තෝරගන්නෙ අංක 3 ඒක හරියටම කිව්වා හොදෙ බුදු සරනයි දෙවි පිහිටයි
3 අයියේ..හරි බන්..බුදු සරණයි
ඔව් මම තෝරා ගතේ 3ඔයා කියපු හරියටම හරිනිලමේ ඔබතුමට ගොඩක් ස්තුති 👍👍👍👍💗💗💗💗💗🙏🙏🙏🙏බුදුසරණයි
2 යතුර තොරගත්ත අය බලන්න 😘😘😘😘
නිලමේ 3 වැනි යතුර ගැන කිව්ව දේ ✔ හරි යට ම ✔ හරි නියමයිනේ නිලමේ
මම 5 තෝර ගත්තෙ.. ඇත්ත කිව්වා.. සතුටුයි..
නිලමේ මම තෝරා ගත්තේ 3වෙනි යතුර කියපු තොරතුරු බාගයක් පමන හරි ගොඩක් ස්තුතියි .
මම තොරගත්තෙ 6 වෙනි යතුර .කියපු දේවල් ඔක්කොම හරි
ඔයා කිව්ව දේ හරියටම හරි නිළමේ අයියේ. ඔය යතුරු ටික දැක්ක පළවෙනි වතාවෙම මම තෝරාගත්තේ 5 වෙනි යතුර. ඔව් මම කලාකරුවෙක්. කලාවට ඉතා ආදරේ කරන එක් අතකින් තමන්ගේ නිර්මාණ කීපයක් කරපු ගායකයෙක් වගේම වාදකයෙක්. වෘත්තියෙන් මම නිර්මාණශීලී ඉංජිනේරුවරයෙක් වගේම සමාජ ජාලා කළමනාකරුවෙක්. තර්කාණුකූල භාවයෙන් ඔබ්බට ගිය නිර්මාණශීලීත්වයෙන් යුතු තාර්කික බවට කැමති පුද්ගලයෙක්. සැබවින්ම ඔබේ පිළිතුර නිවැරදියි. 😍😍😍😍😍❤️🥰😇
මන් තෝරා ගත්තෙ 3වෙනි යතුර.මට හරිම පුදුමයි.ස්තූති ඔබට.තෙරුවන් සරණයි
මම තේරුනේ තුන්වැනි යතුර. මටකියු දේ ටිකක් සමානයි.තෙරුවන් සරණයි.
හරි3
මම පැය බාගයක් විතර වීඩියෝ එක බලන්න කලින් කල්පනා කලා කොයි යතුරද තෝරන්නේ කියලා. ඊටපස්සේ මම තෝරගත්තේ හයවෙනි යතුර. ඊටපස්සේ වීඩියෝ එක බැලුවා. ඔබ කියපුදේ හරියටම හරි...👍👍 👌👌
මියුසික් ගෝසාවක්. මම තෝරා ගත්තෙ 5. කියවුණු දේ හරියට හරි ස්තූතියි
මාත් 5
පොදුවෙ ගත්තම හැම මනුස්සයෙක්ටම ඔය කියපු ලක්ෂණ ඔක්කොම තියෙනවා.මේ විදිහට බලන්න බෑ තමන් ගැන 🙂
අන්න හරි බං.
මම තොරගත්තෙ පස්වෙනියාට තියන යතුර .. ඔබ මම ගැන කියපුවානම් හරියටම හරි
3 😍 ඇත්තටම හරි කිව්ව දේවල් 👍
මම තෝරා ගත්තේ 2වෙනි එක හරියටම හරි ඇත්තම කිව්වා ඔයාට ශුභ අනාගතයක් පතන්වා
Maga yaturada2
මේ අනාවැකි ඔක්කොම හැම දෙනෙක්ටම ගැලපෙන අනාවැකි... තමන් හිතනවනම් මේක මටම කියාපු අනාවැකිය කියල..අනිත් අනාවැකියත් අහල බලන්න..එතකොට ඔයාටම තේරෙයි ඒකත් මටම කියපු අනාවැකියක් වගේ කියල..... අනාවැකි කියන්නේ පොදු දේවල් වලින් සමන්විත කොටස්..
Menna buddimathek
@@srilankanlines මම තෝර ගත්තෙ පලවෙනි යතුර ඔබ හරි මං ගැන කියු දේ
ek thamay athth..hama ekkenatama mewa glpenwa wge
නිලමෙ මල්ලි ඔයට හොදයි අනාවැකි කියන එක.
කෙනෙක් දෙයක් තෝරන්නේ තමන්ගේ තියෙන කැමැත්තට අනුව. කැමැත්ත කියන එක විවිධයි. ඒක තමන්ගෙ බුද්ධියට අනුව තෝරගන්නේ.. ඒ නිසා ඔය වගේ සරල පරීක්ෂණ වලින් අපේ චර්‍යාවන් යම් තරමක් දුරට කියන්න පුළුවන් මං හිතන විදිහට නම්😊
මමත් 3 වෙනි යතුර. ඒක නම් නියමයි අයියේ. හරියටම හරි කිව්වා
නියමයි නිලමෙි හරියටම හරි මම 3යතුර තමයි දැක්කගමන්ම තොර ගත්තේ ,,
මම තොර ගනතේ 3 වෙනි යතුර හරියටම කිවුව දෙවල් අැන්නම මටම පුදුම හිතුනා බුදු සරනයි ඔබ තුමාට
(3)හරියටම හරි
මමත් තෝරා ගත්තේ 3..ඇත්ත තමයි නිළමේ තුමා කිව්වේ 🤩
හරිවටම හරි මම තුන්වෙනි යතුර තොර ගත්තේ .ඔබතුමාට දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි
මන් තෝරගත්තේ 05 වෙනි යතුර හරියටම කීවුවා ස්‍තූති 👍👌
5 weni yathura thamai math thoragaththe hariyatama hari kiyapu de
ඔයා හරියට හරි ස්තුතියි නිලමේ. විශේෂ මේ වගේ වීඩියෝ තවත් ගේන්නකෝ තෙරුවන් සරණයි ...
I selected 4th key. Things mentioned about it are true mostly.
නිලමෙ අැත්තටම මම හැදාාම නිලමෙ නරබනව අද මට ගාේඩක් සතුටුයි යතුර ගැන අාහලා අ අැත්තටම ඔයා සාස්තර කියන්න දන්නව නේද යතුරේන් මගේ හැටි මටම දැනුනා. හැදාද වියේ දාන්න මම බලනව බුදු සරනයි දේවි පිහිටයි මල්ලි මම ඔිමාන් සිට
මල්ලියේ නුබෙකතාව නම් හරියටම හරි මම තොර ගත්තේ 6 හරයටම හරි නුබ නිවැරදියි👍👍🌺🌺
මම නමි එකවරම තෝරා ගත්තේ
අංක 6 මොකද උපන්දිනය දවස
නිසා... මම නිවුන්නු ලෙස උපන්..
අයෙක්... මා මෙහි මා ගැන නිවැරැදි
කියා සිතු එකම දේ... පක්ෂපාති...
කියපු... එක... මම ඒ වගේ... හැබැයි
මට කිසිවෙකුගෙන්...ඒ පක්ෂපාතිත්වය..නොලැබෙි...
ඒ වගේම..මට තත්පර 5 ක...
පමණ.... දුරස්ථ කම ඇතිව ..
උපන් මගේ සහහෝදරයා ලග
දශමයක්වත්..පක්ෂපාතිකමක්
නොමැති වීම... එතකොට ...???
මම තෝරගත්තේ 6වෙනි අංකය..තාර්කික ගතිය , පක්ෂපාති කම සුපිරියට කිව්වා.. තැන්ක්ස්..
👌👌👌
මම කල්පනාකරලා 2යතුර තමයිගත්තේ හැබැයි හුගක් හරි කියපුවා
Man 3 තෝරාගත්තේ hariyatama hari..ela thank aiya..ජයවේවා ...subscribers 1M ganna ona..aniwa
මම යතුරු සේරම දිහා ගොඩක් වෙලා බලගෙන හිටියා හිත යන්නෙම තුන්වෙනි යතුරට බලද්දි ඔයා කියපුවා සේරම හරි🤔
මගේ තේරීම පලවෙනි යතුර , මගේ සිතුවිලි ඇති අය කවුද ? මම බොහෝම සරල මිනිහෙක් . මගේ ලග බොරුව අතුලු අකුසල් නැහැ. මම නිදහස් මිනිහෙක් . මම ආඩම්බරය් එහෙත් අහන්කාර නැහැ. මගේ ආඩම්බර කම මම පන්සිල් රැකීම ගැනයි .
මම තෝර ගත්තේ 5 යතුර හරියටම හරි කොහොමද අනේ එහෙම කියන්නේ සුභ පැතුම් 👌👌👌👌👌❤️
ela
මම හිතාගත්ත යතුර ගැනත් හරියටම කිව්වා.ස්තුතියි .
5 යතුර තෝරගත්තේ කිව්ව දේවල් සේරම හරි.thanks
Maru mama thora gaththe5 🔑 eka
ඔබ හරියම හරි මිත්‍රයා මන් 3 තෝරා ගත්තෙ ..
මංවිතරද.4 වෙනියතුර
එය.මාහා.ගැලපෙනව
මම තෝර ගත්තෙ හයවෙනි යතුර 6 කතාව නං ඇත්ත තෙරුවන් සරණයි ඔබට
තෝරා ගත්තේනම් 3.ඇත්ත(බාහිර බලපෑම් නිසා අසාර්ථකයි)ජය වේවා
මන් තෝර ගත්තෙ 3 නි යතුර.බලාගෙන ඉද්දි වාගෙ නියමෙට කීවෙකොහොමද කොල්ලො.හරියටම හරි ඔබ කී දේවල් තෑන්ක්ස් 💕💕💕💕💕
ho ho yaluwane
Ekennnmaa
3.hari kude
Hariyatama.hari.thank.
Mn 6 ya. සිරා මන් හරි පැත්තට පක්ශපාතී🙈
මම තෝරගත්තෙ 5වන යතුර.කිවුව දේවල් නම් හරි.thanks aaaa
anka 1 mama tora gatte hri pudumi
මමතෝරගත්තේපස්වේනියතැරහරියටකියවුනඵ
මම toragatte 5 හරියට ම හරි. Thanks
මම පුද්ගලිකව බඩු තෝරන විදියට, යතුරු 6න් එකක් තෝරගත්තා..!
කියපු විස්තරය හරියටම හරි..! 😂
ඉතුරු යතුරු 5 හෙන් මට සරලන ගුණාංග තිබුණෙත් නෑ..! 😂
මෙය ඉතා රසවත් වන අතර, මම එයට කැමතියි.
ස්තූතියි නිලම්.. 👍
5 යතුරට කියපු ටිකනම් 100%100ක්ම හරි අයියේ මට එහේම හිතෙන සෑම වේලාවකම මම අඩනවා මට එ දුක දරාගන්න බෑ😥😥😥
ඉස්තුති 2වෙනි 🔑 කිපුවා හරි .
තෙරුවන් සරණයි ඔබට 🙏🙏
මම 3වෙනි යතුර තෝරගත්තෙ...හරියටම හරි ..බුදුසරණයි ..
Math 3:toragate..hari kiyapuwa.bohoma pin.wadi yen danuma labenna patanawa.jayen jaya...!!
මම තෝර ගත්තේ 4 වෙනි යතුර
👍 හරියටම හරි ඇ
නිලමෙ නියමයි
හරියටම කිව්වා අනාවැකිය 👍👍👍👍👍👍👍👍👍💟💜️💙💙💛❤❤️❤️💖💗💚💚💙💙
මම තෝර ගත්තේ 5වෙනි යතුර 😮😮 හරියටම කියලා තියෙනවා මම ගැන ඒ විදියටම ❤
මම තොර ගත්තෙ 5 කියපුවා ඇත්ත බුදු සරණයි
හරියට hari mam 3 යතුර තෝරාගත්තේ බුදු සරණයි
අයියෙ මම තෝර ගත්තෙ 5 වනි යතුර ඔයා කියපු සේරම හරියටම හරි
අනේ හරියටම හරි 3 යතුරු.පට්ට
මම තෝරගත්තා යතුරු 2ක්... 2නි යතුර සහ 5 වෙනි යතුර....
ඒ දෙකම හරියටම හරි...
මමත් 5හීතල 2තෝර ගත්තා මේ ගති mamta තියෙනවා 😊😃
හරියටම hari...man..thoragatte 3yathura..thankyou 💕💕
3
යතුර
හරියටම හරි .බුදු සරණයි .
හරියටම හරි ඔයාගේ අනාවැකි ගොඩක් දුරට
හරියට හරි ..සුපිරි 👌👌❤️❤️❤️ ..
බුදු සරණයි ඔයාලට ❤️❤️❤️
ඔබේ අනාවැකිය හරි.මම තෝරගත්තෙ 3.ඒක හරි.ස්තුති.
මොන වුනත් නිළමේගේ vidio බලන්න ආසයි, මොකද කියනවනම් vidio එක දිග නැති නිසා,
ela thanks
මම ගැන කියපු විස්තර ඔක්කොම හරි...ස්තුතියි ඔයාට...
මන් තොරා ගත්තෙ 2 මන් ගැන කිවුව හරියටම ...
Aththama අනාවැකියක්
මමත් තොරගත්තේ 3 යතුර දැක්ක ගමන් හිත ගියේ ඒකට මගේ ලක්ෂණ හරියටම කීවා.
ela ela
Elama.supiri
@@yasanthanalaka5625 👏
මං තෝරගත්තෙ .. 4වෙනි යතුර ..
කොහොම උනත් ඕක පොදුවේ හැමෝටම කියන්නෙ .. ඒක නිසා 100/100 විශ්වාස කරන්නත් බැහැ, 100/100 බොරු කියල කියන්නත් බැහැ ඉතින් .. " තමන් ගැන ඉතින් කාටත් වඩා හොදට දන්නෙ තමන්නෙ " 😉
මන් 1ක් සේරම ඇත්ත තැන්ක්ස් ඔබට
. Mat 1
@@senithennakoon6604 Mt 1
මම 6 අැත්තමයි😍
මමත් 6 අැත්තමයි
hmm
6
Eka aththa....
Mamath 😌
තොර ගත්තෙ නම් 03 වෙනි යතුර කිව්ව දෙවල් හරියටම හරි.. ✔ . තැන්ක්ස් බුදු සරනයි .
3 thoragathe. ekk waradi mge jeewitheta mama abiyoga baraganne onwatath wada hithala .eka me yathura thoragatha wge thama 😁😁😁 lassana yathuru thiyeddi🙃
ඇත්තටම හරි...🌹🌹🌹
හරියටම කිව්වා ..thnx 👍👍
මම තොරගතේ අංක 3කියපු දේ හරියටම හරි ඔබට ස්තුතියි
මම දෙවැනි යතනි යතුර තෝරගත්තේ ඔයා කියපු විදිය හරියටම හරි මොකද මම හරි අධිෂ්ඨානශීලී කෙනෙක් හරි ධෛර්යවත් කාන්තාවක්
මම තෝර ගත්තෙ 5 ඔයා කිව්ව දේවල් හරියටම හරි හොදේ
අනිවාර්යෙන් සුපිරි කතා ඇත්ත මන් තොර ගත්තේ 3වැනි යතුර තෙරුවන් සරණයි නිළමේ ඔයාට හොදයි හොද දේවල් කරන්න ආසයි බලන්න
ඔබ මා ගෙන හරියටම කිවා මම තෝරා ගත්තේ (3) යතුර
හරියටම කිව්වා මගේ තෙරිම ,3, ස්තුතියි හොදෙ...බුදු සරණයි ..
මම තොර ගත්තේ 2 හරියට හරි බුදු සරණය 🙏
හරියටම ✔ ඕයි......
ඇත්තමයිසහෝ මන් නිකන්ම හිතුවෙ දැක්කගමන් 3 වෙනි එක ජය වේවා
දිර්ගායුස ලැබේවා නිදුක් නිරෝගී වසනා වන්ත ජීවිතයක් ලැබේවා
6..අනිවාර්යයෙන් ඇත්ත.
6👌
හරියටම.හරි.මල්ලි.මම.සියානි.දැරණියගල.දැන්.බහරෙන්.සිට.බුදුසරනයි
මම තෝර ගත්ත යතුර 5ඇත්තම කිවා මල්ලි .තෙරුවන් සරනයි .
Mamath 5
Oba kiwa anawakiya godak sarthakai.mama 3 wani yathura thora gatte.thanks malli.theruwan saranai !!🤙🤙🤙❤️❤️
සුපිරි හරියටම හරි... මන් 6.. 💗💗
ඇත්තටම හරි මම තෝර ගත්තේ 3
My choice was both 1 & 5
But surprisingly both had described me well😮
මම 6 ඔයා හරි.👍
මම තෝර ගත්තෙ 2 නි යතුර හරියටම හරි මා ගැන කියපු දේ...
Mama thooragaththe 3weni yathura.. qwa dewal godak durata gelapunaa.. thanx