Today's note 👇 අද සටහන 👇 As soon as the sun rises in the Green mountains, the entire mountain becomes blue as the raindrops dry up. Another beautiful day has dawned in my mountain kingdom, which is located above a group of green and blue mountains. In the morning, I heard that a pork mushroom had bloomed. So as soon as I woke up I ran to hunt it. In Sri Lanka we call this as five pigs because this mushroom looks and tastes like pork This mushroom is very large. 5 of these bloom together. Everyone in the village gets together and shares them. I also took one and gave the others to the neighbors. These look almost like a pig when they are in bloom. Also, they are a bit tough when chewed like pork. When I found this mushroom that blooms very rarely, I was happy as if I had found a treasure. That is because they are very rare. Many people in Sri Lanka eat roti with mushroom curry. So I thought of making roti with mushroom curry tonight. These are like pork, so they are well seasoned and cooked like pork. I warmly welcome you who came to enjoy the pork and mushroom curry today while experiencing the traditional way of life of our old people in the evening in the village. Thank you very much for enjoying my videos which are a mix of past and present. Let's enjoy another peaceful and beautiful day of village life කදුකරයට ඉර පායන්නේ අලුත් අලුත් වටිනාකම් පිරුණු වෙනස්ම නැවුම් උදයක් අරගෙන එන්නයි. අදත් ඒ වගේ හරිම ලස්සන විශේෂ දවසක්. උදේම අහන්න ලැබුනේ උරුපහක් පිපිලා කියලයි. කුරුමිනියො වහන්න කලින් කෘමි සත්තුන්ටත් හොරෙන්ම මේ දුර්ලබ වස්තුව නෙලාගන්නයි දුවගෙන ගියේ. ඌරු පහ කියලා කියන්නේ මට නම් සුලබ බිම්මල් විශේෂයක්. කදුකරයේ එක කාලයකදි මේ බිම්මල් පිපෙනවා. ලොකූම ලොකු බිම්මල් පහක් විදියට තමයි ඒවා පිපෙන්නේ. මුලින්ම දැක්ක කෙනා ඒවා කාටවත් නොකියම කඩාගන්නවා. ගොඩක්ම ලොකු නිසා අසල්වැසි ගෙවල් වලටත් දීලම බෙදාහදාගෙනයි රසවිදින්නේ. කලු සුදු තිත් තිත් එක්ක සොබාදහමේ අපූරු වර්ණ සංකලනය හේතුවෙන් මේ නම් හැබෑවටම ඌරෙක්දෝයි හිමිදිරි ජාමෙට රැවටෙන තරම් ලොකු, මේ සොබාදහමේ අපූරු දායාදයට ඌරුපහ කියන නම් ලැබෙන්නම ඇත්තේ එහි වර්ණයට හැඩයට වගේම රසයටත් සමාන නිසා වෙන්න ඇති. තද ගතියට හම වගේ හැපෙන නිසා මේ බිම්මල් කන අයට ඌරු මස් සිහිගැන්වෙන නිසාත් ඒ නම ලැබෙන්න ඇති. මහ විසාල බිම්මලක් නිසා හැබෑවටම කැලෑ සතෙකුගේ කුයිලයක් මේ බිම්මලෙන් වහනය වෙනවා. හොදින් සුවද බැලුවම ඒ බව හදුනාගන්නත් පුලුවන්. පොඩිම කාලේ අප්පච්චි වත්තට ගියාම කඩාගෙන එන ඌරුපහ දැකලා තිබුනත් මම නිතර අහලා තියෙනවා අපේ සුදු අත්තම්මා දරට ගියාම මහ විසාල කොරහක් තරම් මල් කඩන් එන බව. හැබෑවටම ඒ කතාව ඇස් මානයේ දිගහැරුනේ අදයි. වාසනාවට මැණිකෙට ඒ දර්ශනය ඔයාලත් එක්ක මේ විදියට බෙදාගන්නත් හැකියාවක් ලැබුනා. උදේම මේ සොබාදහමේ සුන්දර දායාදය දෝතින්ම දරාගෙන ගලින් ගලට පැනගෙන ගෙපැලට ආවේ අද නම් රෑට හොද පදමට කුළුබඩු, රස ගැන්නුම් යොදාගෙන රොටි එක්ක ඌරු බිම්මල් ව්‍යාංජනයක් හදන්න හිතාගෙනයි. ඌරු බිම්මල මට නම් හොද හැටි හුරු පුරුදු වුනාට අපේ ගොඩක් අය මේවා හරි හැටි නොදන්න නිසා ආහාරයට එක් කරගන්න බියක් දක්වනවා.. ආහාරයක යම් විසක් ඇත්දෝයි සැකයක් තියෙන අවස්ථාවකදී විනාඩි 8 ක් පමණ බාගෙට පුලුස්සාගත් සුදුලූනු ආහාරයට එක් කර ගැනීමෙන් ආහාරවල තියෙන බොහෝ විෂ වර්ග ඉවත් කරගන්න පුලුවන් . ශරීර සෞඛ්‍යටත් ඒවා බොහොම අගෙයි. අගුරු මතට සුදුලූනු පොතු පිටින් එක් කරගෙන බිම්මල් ව්‍යාංජනයට එක් කලෙත් ඒ අරමුණ ඇතිවයි. යම් යම් ආසාත්මිකතා ඇති අයට ඒ ක්‍රමය බොහොම වැදගත් වේවි. ගොම්මන් ජාමෙට ගැමි ජීවිතයේ ගලාගෙන යන නිදහස් රටාවත් රස විදින ගමන් අහල පහල වනන්තරෙන් රෑ බෝ වෙද්දි එන රැහැයි හඩත් එක්කම නිදහස් ගැමි ජීවිතයේ අතීතයේ දවසක රසය විදගන්න අදත් ආවට බොහොම ස්තූතියි. මං ..ටිකක් ඈත අතීතයේ කදුකර ගම්මානයක ඉදං.. උඩරට මැණිකේ.. (උඩහ ගෙදර අක්කගෙ උපකාරයෙනුයි මේ බිම්මල හමුවුනේ... ආදරණීය අසල්වැසියන්ගේ සුහද සහයෝගය මේ වෙලාවේ ආදරෙන් මතක් කරන්න කැමතියි. )
Dear sister in Sri lanka, I am Asoka from Kerala south India. I am your subscriber. Your videos are very beautiful, and nature beauty is so nice Sri lankan food and Kerala food almost same Wish you all success🎉🎉🎉 God bless you🙏🏻🙏🏻🙏🏻🙏🏻
This sister cooks accordinding to Traditiinal method. its called Kandyan cuisine which is of Kandy city, her dress is also called kandian. eg : kandyan saree, theres a dressing traditional culture from ancient kandy.
See how beautyful our kandyan girls. how ever she dress like this to promote kandyan culture and for her channel ID, i think. she how beaytyful and creative our girls. and how some girls challeng life.❤
It's because kerala people copied srilankan dishes a long time ago..that's why they are same..I heard that south indian fishermen brought sri lankan sea food curry recipes to India..And also sri lankan tamils also brought lankan cuisine to India in 50s 60s due to those racial problems..
Watching the village girl hunting and cooking the largest 'Pork mushroom' from the mountains is absolutely mesmerizing! 🍄 Your charm and cute demeanor add an extra layer of delight to the experience. It's heartwarming to see her skillfully navigate through nature's bounty and create a delicious dish with such enthusiasm. Here's to celebrating the beauty of foraging and the joy of rustic cooking
Hey Princess Udarata , the pork mushroom is huge, u might have to cook it a couple of time in different meals.The step by step method in preparing this sumptous curry dish shows the great chef u have become Sooooooooo...Princess keep smiling , and do stay beauuuuuuuuuutifuuuul.byeee.
Edible Mushrooms bloom in the dark of the night . And , in our Eastern Culture , darkness holds a special place where life is born . And where The Almighty reside . You might have noticed , in the Eastern world , the Sanctum Sanctorum ( the central room where The Divine Idol remain , in our temples ) is always kept Dark . Yes , the Darkness is truly Divine and Creative . This is what we see and feel when you hunted , gathered , shared with the neighbours, the mighty big pork mushroom. And , cooked in the flavour of the tradition of the yore . Surrounded by the Thick Dark of the night , this episode just looked Divine . And Creative , believe me . Thank you .
🎉 fantastic clip. I enjoyed well. After long time I come to you dear daughter. Good🎉🎉🎉 feel me too had it. And you have improved well from everything. Cheese 🎉🎉🎉😅😅😅
MULU RA PURA TANIYAT LAGA EDENA WASAGA WALA HITA OBA HATA PAMINA SAN SARAY PURA API DANA HADUNA SATUTA SANASUMA ETERI WALA NALALATA TABANA HADUWA OBATA PAMANA MAL GOMARA ENATA OSARE NAREYA AGANA ❤❤ TESARANA SARANAY
My God I never see Mushrooms as big as that and would be happy to try that one. I googled it and no information comes up with that name as pork mushrooms
SAHALLUWA NATE KALA HETA PIRE SARALA BAWA WESMETAYA OBA WANA NODAKA BARE RUWA WANA NEHADA KALUWARA KALA MADERE HADA WAGA OBA KAWE KEYANNA MATA KAWADADA SADA WATE SATUTEN ENNA ❤❤ TESARANA SARANAY
you remind me as if I am watching the era of Mahabharta or the Samrat Ashoka, you look like Matasyakanya(Satyavati) and Maharani Devi(Wife of Samrfat Ashoka). Sarva Guna Sampan. bless you.
@@UdarataManike-Ceylon … I heard in one of ur videos you speaking Tamil with old person while weighing your tea leaf , at tea factory. Very much appreciated for your lovely video
Today's note 👇 අද සටහන 👇
As soon as the sun rises in the Green mountains, the entire mountain becomes blue as the raindrops dry up. Another beautiful day has dawned in my mountain kingdom, which is located above a group of green and blue mountains.
In the morning, I heard that a pork mushroom had bloomed. So as soon as I woke up I ran to hunt it.
In Sri Lanka we call this as five pigs because this mushroom looks and tastes like pork
This mushroom is very large. 5 of these bloom together. Everyone in the village gets together and shares them. I also took one and gave the others to the neighbors.
These look almost like a pig when they are in bloom. Also, they are a bit tough when chewed like pork.
When I found this mushroom that blooms very rarely, I was happy as if I had found a treasure. That is because they are very rare. Many people in Sri Lanka eat roti with mushroom curry. So I thought of making roti with mushroom curry tonight. These are like pork, so they are well seasoned and cooked like pork.
I warmly welcome you who came to enjoy the pork and mushroom curry today while experiencing the traditional way of life of our old people in the evening in the village.
Thank you very much for enjoying my videos which are a mix of past and present. Let's enjoy another peaceful and beautiful day of village life
කදුකරයට ඉර පායන්නේ අලුත් අලුත් වටිනාකම් පිරුණු වෙනස්ම නැවුම් උදයක් අරගෙන එන්නයි. අදත් ඒ වගේ හරිම ලස්සන විශේෂ දවසක්. උදේම අහන්න ලැබුනේ උරුපහක් පිපිලා කියලයි. කුරුමිනියො වහන්න කලින් කෘමි සත්තුන්ටත් හොරෙන්ම මේ දුර්ලබ වස්තුව නෙලාගන්නයි දුවගෙන ගියේ.
ඌරු පහ කියලා කියන්නේ මට නම් සුලබ බිම්මල් විශේෂයක්. කදුකරයේ එක කාලයකදි මේ බිම්මල් පිපෙනවා. ලොකූම ලොකු බිම්මල් පහක් විදියට තමයි ඒවා පිපෙන්නේ. මුලින්ම දැක්ක කෙනා ඒවා කාටවත් නොකියම කඩාගන්නවා. ගොඩක්ම ලොකු නිසා අසල්වැසි ගෙවල් වලටත් දීලම බෙදාහදාගෙනයි රසවිදින්නේ.
කලු සුදු තිත් තිත් එක්ක සොබාදහමේ අපූරු වර්ණ සංකලනය හේතුවෙන් මේ නම් හැබෑවටම ඌරෙක්දෝයි හිමිදිරි ජාමෙට රැවටෙන තරම් ලොකු, මේ සොබාදහමේ අපූරු දායාදයට ඌරුපහ කියන නම් ලැබෙන්නම ඇත්තේ එහි වර්ණයට හැඩයට වගේම රසයටත් සමාන නිසා වෙන්න ඇති. තද ගතියට හම වගේ හැපෙන නිසා මේ බිම්මල් කන අයට ඌරු මස් සිහිගැන්වෙන නිසාත් ඒ නම ලැබෙන්න ඇති.
මහ විසාල බිම්මලක් නිසා හැබෑවටම කැලෑ සතෙකුගේ කුයිලයක් මේ බිම්මලෙන් වහනය වෙනවා. හොදින් සුවද බැලුවම ඒ බව හදුනාගන්නත් පුලුවන්. පොඩිම කාලේ අප්පච්චි වත්තට ගියාම කඩාගෙන එන ඌරුපහ දැකලා තිබුනත් මම නිතර අහලා තියෙනවා අපේ සුදු අත්තම්මා දරට ගියාම මහ විසාල කොරහක් තරම් මල් කඩන් එන බව.
හැබෑවටම ඒ කතාව ඇස් මානයේ දිගහැරුනේ අදයි. වාසනාවට මැණිකෙට ඒ දර්ශනය ඔයාලත් එක්ක මේ විදියට බෙදාගන්නත් හැකියාවක් ලැබුනා. උදේම මේ සොබාදහමේ සුන්දර දායාදය දෝතින්ම දරාගෙන ගලින් ගලට පැනගෙන ගෙපැලට ආවේ අද නම් රෑට හොද පදමට කුළුබඩු, රස ගැන්නුම් යොදාගෙන රොටි එක්ක ඌරු බිම්මල් ව්‍යාංජනයක් හදන්න හිතාගෙනයි.
ඌරු බිම්මල මට නම් හොද හැටි හුරු පුරුදු වුනාට අපේ ගොඩක් අය මේවා හරි හැටි නොදන්න නිසා ආහාරයට එක් කරගන්න බියක් දක්වනවා.. ආහාරයක යම් විසක් ඇත්දෝයි සැකයක් තියෙන අවස්ථාවකදී විනාඩි 8 ක් පමණ බාගෙට පුලුස්සාගත් සුදුලූනු ආහාරයට එක් කර ගැනීමෙන් ආහාරවල තියෙන බොහෝ විෂ වර්ග ඉවත් කරගන්න පුලුවන් . ශරීර සෞඛ්‍යටත් ඒවා බොහොම අගෙයි. අගුරු මතට සුදුලූනු පොතු පිටින් එක් කරගෙන බිම්මල් ව්‍යාංජනයට එක් කලෙත් ඒ අරමුණ ඇතිවයි. යම් යම් ආසාත්මිකතා ඇති අයට ඒ ක්‍රමය බොහොම වැදගත් වේවි.
ගොම්මන් ජාමෙට ගැමි ජීවිතයේ ගලාගෙන යන නිදහස් රටාවත් රස විදින ගමන් අහල පහල වනන්තරෙන් රෑ බෝ වෙද්දි එන රැහැයි හඩත් එක්කම නිදහස් ගැමි ජීවිතයේ අතීතයේ දවසක රසය විදගන්න අදත් ආවට බොහොම ස්තූතියි.
මං ..ටිකක් ඈත අතීතයේ කදුකර ගම්මානයක ඉදං.. උඩරට මැණිකේ..
(උඩහ ගෙදර අක්කගෙ උපකාරයෙනුයි මේ බිම්මල හමුවුනේ... ආදරණීය අසල්වැසියන්ගේ සුහද සහයෝගය මේ වෙලාවේ ආදරෙන් මතක් කරන්න කැමතියි. )
Where are you from India ?
😍💝💝💝👍
අදමයි දැක්කේ මැනිකේ...
අම්මෝ...
නයි හත්තක්ද මන්දා🤔
මැනිකේ ඔයා කෑවා...
කොහොමත් අලුත් දෙයක් අපිත් රසවින්දා...
සුබ ගමන් මැනිකේ ....❤
මගේ නම් හිත නිවෙන එකම තැන මේ චැනල් එක❤
@shuvokar6593 she is from the Sri Lankan central hill country 😊
මට නම් ඇහෙන්නේ වසර 2000 කට කලින් ගම්මානෙකින් ඇහෙන සංගීත රාවයක් වගේ ඔක්කොම හොඳයි බලනකොට සිත දැහැන් ගතවෙනවා❤❤❤
බොරු කියන්න එපා😂
බොරු නෙවෙයි යකූ😂😂😂😂😂❤
අපි ඔය හතු වලට කියන්නෙ ඌරු කොටන් හතු කියලා. ලොකු ගස් දිරාපත් උනාම ඒ තැන් වල හැදෙනවා. සමහර ඒවා හිතාගන්න බැරි තරම් ලොකුයි. අපි ඕවා හොද සැරට පහේ බැදලා මස් වගේ උයනවා. නැත්නම් සැරට තෙල් දානවා. ඒදාට ඉතින් රජ කෑම. ඉස්සර අපේ ගෙදර නිතර නිතර හැදුනා. දැන්නම් කාලෙකින් කෑවේ නෑ. ස්තූතියි මැනිකේ ඒ රසවත් මතක අලුත් කලාට.❤
ලස්සන මතක බෙදාගත්තට ඔයාටත් බොහොම ස්තුතියි 💛
Ow mara rasai.chicken wage
Dear sister in Sri lanka,
I am Asoka from Kerala
south India. I am your subscriber.
Your videos are very beautiful,
and nature beauty is so nice
Sri lankan food and Kerala food almost same
Wish you all success🎉🎉🎉
God bless you🙏🏻🙏🏻🙏🏻🙏🏻
Thanks and welcome 💚🇱🇰
This sister cooks accordinding to Traditiinal method. its called Kandyan cuisine which is of Kandy city, her dress is also called kandian. eg : kandyan saree, theres a dressing traditional culture from ancient kandy.
See how beautyful our kandyan girls. how ever she dress like this to promote kandyan culture and for her channel ID, i think. she how beaytyful and creative our girls. and how some girls challeng life.❤
It's because kerala people copied srilankan dishes a long time ago..that's why they are same..I heard that south indian fishermen brought sri lankan sea food curry recipes to India..And also sri lankan tamils also brought lankan cuisine to India in 50s 60s due to those racial problems..
අපි නම් ඔය බිම්මල් මස් වගෙ උයනවා එතකොටත් හරිම රසයි මෙකත් අලුත් විදියක් හරිම ලස්සනයි ඔයාට බුදු සරනයි
ඔව් එහෙම අපිත් හදලා තියෙනවා. හරිම රසයි බත් එක්ක නේද . රොටි කන්න උකු හොද්දක් ගැලපෙන නිසා ඉස්සර ඔක්කොම එකට අබරලා දාලා හදන ආනමක් හැදුවේ.. 💚
Watching the village girl hunting and cooking the largest 'Pork mushroom' from the mountains is absolutely mesmerizing! 🍄 Your charm and cute demeanor add an extra layer of delight to the experience. It's heartwarming to see her skillfully navigate through nature's bounty and create a delicious dish with such enthusiasm. Here's to celebrating the beauty of foraging and the joy of rustic cooking
💚
😉😉😘😘👙🌹🌹🌹🌹❤️
Now this is pure Sri Lankan girl. No matter how this video was made this is how it should be ❤ just wow
Thank you so much
I am getting to village culture of Sri Lanka thru your videos. Nice marketing of tourism. Good. Really wish to visit one day.
Superb camera job.
Hi Udarata Manike good morning such a lovely mushroom and you made delicious looking dishes with it and your beautiful country you take care
ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා! බුදුසරණයි! සහෝදරිය, දිනෙන් දින දියුණු වේවා!🙏😊❤️
ඉන්දියන් සෙට් එකව කොහොමරි අල්ල ගමු ගැම්මට 🤭❤️
Dn google translate thiyena nisa ohoma baha😂
Hey Princess Udarata , the pork mushroom is huge, u might have to cook it a couple of time in different meals.The step by step method in preparing this sumptous curry dish shows the great chef u have become Sooooooooo...Princess keep smiling , and do stay beauuuuuuuuuutifuuuul.byeee.
thank you💚💚
උඩරට මැණිකෙ දැක්කම මට කෙනෙක්ව මතක් වෙනව ❤❤❤❤❤ ලස්සනට දිගටම කරගෙන යන්න. Good Luck!!! ❤️
Take love from Bangladesh 🇧🇩🇧🇩🇧🇩
හරිම ලස්සනයි නංගා.මං ඉතිං බලන්නෙම ඔයාගෙ වීඩියෝ තමයි ❤
බොහොම ස්තූතියි අක්කී
👀 extremely big mushroom. . great cooking 👍.
Beautiful nature. and your cooking. well done.
Mewa thama budurajana wahanse anthimata weladuwe.uru mas meme.aoe rate minussu mawa danne ne.oayata dodak pin mewa pennuwata.budu saranay duwa❤❤❤🌹
Lankawe ewnta mole natte mas tikk wth knne nthi nisa 😂
Never seen such huge mushroom in my life 🙃. Beautiful nature and the greenery is breathtaking ❤
Ape minissu wihin ahimi karaganna gami jeewithe.dan ithin marenna yanawa kanna na kiyala.ape rate kochchra rasawath ahara thiyenwada katata rasata bada palenakm kanna kama jathi kiyak thiyenwada.❤
Delicious Srilankan style Pork Mushroom 🍄 is really awesome 👌. Beautiful and Tasty Receipe 😋. Mouthwatering. Beautiful video 👌 ❤❤❤❤ 🎉🎉🎉🎉
උඩරට මැණිකෙව අලුතෙන් බ උනේ වැඩේ නැගල යනවා සුපිරි😊ජය වේවා මැණිකෙට ❤
😁👍🙏❤️ Most Valuable Video , .. Thanks...Udarata Manike 🎉❤
MANIKE ❤❤
Bahut sundar hai
oh wow keep it up
これからも頑張ってね😋
jooe from japan
Thank you 💚
සුදු මැණිකේ සතුට ජයවේවා සුදු මැණිකේ බුදු සරණයි ❤️
මේකි හදන කෑම පට්ට රස ඇති ❤ අනේ අපිට ලංකාව නැතුව පාලුයි 😢 තව තව අපේ පාලුව වැඩි කරන්න එපා දෙයියනේ. වැඩේ සුපිරි 🙏
I love you and your food ❤👍🌹🥰
Nice💕💕💕💕 cooking and beautiful❤✨😍😊😍❤❤❤❤❤❤❤❤pork🐖🥩 mushroom🍄🍄🍄🍄 so yummy😋😋😋😋😋😋😋
So lovely❤❤❤❤ thank you❤🌹❤🌹❤🌹
I never imagined a mushroom so big and bright...Both of you emit such a radiance which is wonderful to watch ...
Os vídeos noturnos são os melhores, porque você liga a lamparina, parabéns pelo vídeo
got impressed by the content and how you present it. good luck
Thank you so much 💚
❤ oyath godak lassanai, oyage gamath godak lassanai, mn kamathi oyageme gama koheda kiyala dana ganna,
EDUNU GARLIC KANNA NAM
KAMATIY MANIKE 😊
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🇱🇰🎆🇱🇰🎆🇱🇰🎆🇱🇰🎆🇱🇰☸️
😥😥😥😥.... මුළු රට පුරාම තියෙනා මේ විලාප හෙට ඔඹේ ගෙදරින් ඇසෙන්න ත් පුළුවන් .... යහපත් චේතනාවෙන් හැමෝම වෙණුවෙන් කරනා ප්‍රාර්ථනාවක් .... ඔක්කෝටම නිතර කියවෙන්නයි මෙසේ දාන්නේ .... වීඩියෝව ට අදාළ කර ගන්න එපා .... අබෞද්ධ නම් .... ජේසු පිහිටයි .... කියලා දාලා ඒ ප්‍රාර්ථනා ව කරන්න .... 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹☸️☸️
🥺🥺 .... මේක කිසිම පුද්ගලික ලාභ ලබනා අරමුණින් නොවේ .... උඹළා ඔක්කෝම ගැන සිතලා අනුකම්පාවෙන් මයි දාන්නේ .... මේක ඕක්කෝගේම ප්‍රාර්ථනා ව වෙන්න හැමෝටම කියවෙන්නයි ඕන .... උඹළට පිං සිද්ධ වේවී 🥺🥺 .... මේ ප්‍රාර්ථනාව කරගන්න පුළුවන් උපරිමයෙන් සහයෝගය දියල්ලා 👍👍 .... දුර්ජන උන් රිපෝට් ගහනවා .... ගිණුම අක්‍රීය වෙන එක නවත්වන්න .... දකින සෑම තැනදීම ලයික් කරන්න .... 👍🌹🥺💜️👍🌹🥺💜️👍🌹🥺💜️👍🌹🥺💜️👍🌹🥺💜️👍☸️☸️✝️✝️🕎🕎☪️☪️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Edible Mushrooms bloom in the dark of the night . And , in our Eastern Culture , darkness holds a special place where life is born . And where The Almighty reside . You might have noticed , in the Eastern world , the Sanctum Sanctorum ( the central room where The Divine Idol remain , in our temples ) is always kept Dark . Yes , the Darkness is truly Divine and Creative . This is what we see and feel when you hunted , gathered , shared with the neighbours, the mighty big pork mushroom. And , cooked in the flavour of the tradition of the yore .
Surrounded by the Thick Dark of the night , this episode just looked Divine . And Creative , believe me .
Thank you .
Thank you so much for this sharing . I like to learn about other cultures and stories 💚
You're my sweetheart 💓 mom
YUMMY
That's a really big mushroom. I've never seen anything like this before.
You have cooked a delicious food I have never eaten.❤❤❤😋😋😋 පරිස්සමින් මැණික ❤️❤️❤️🤗🤗🤗 තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏
🎉 fantastic clip. I enjoyed well. After long time I come to you dear daughter. Good🎉🎉🎉 feel me too had it. And you have improved well from everything. Cheese 🎉🎉🎉😅😅😅
Thank you! 💚
අදමයි දැක්කෙත් .... කැලණියේ .... ඌරොත් ඉන්නවා .... ඌරු මසුත් තියෙනවා .... ඕවා නම් නෑ .... කොහොමත් ඔයාගෙන් නොදැකපු දේවල්නේ ගොඩක් දකින්න ලැබෙන්නේ .... සටහනත් හරි ලස්සන යි .... සිංහල භාෂාවට දෙවෙනි තැන තමා ප්‍රශ්නය .... බුදුසරණයි ....! 🤗🌹👍💜️🤗🌹👍💜️🤗🌹👍💜️🤗🌹👍💙🤗🌹👍💙🤗🌹👍💙🤗🌹👍💙🤗🌹👍💙
ජාත්‍යන්තර භාෂාවනෙ හැමෝටම තේරෙන්නේ එනිසා english වලට මුල්තැන දෙන්නම වෙනවා. සිංහල දන්නෙ අපි විතරනේ. 💚
@@UdarataManike-Ceylon ඔහ් .... එහෙමද ....? 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@@UdarataManike-Ceylonගැමි කම කියන එකටම කෙලියා නේ මැණිකේ.. ඉංගීුසී මුල් කරගාන😂😂😂 මටනම් ඉංගීුසීවෙන් ලියන්න කියන්න කතා කරන්න බෑ.. අනිත් ඔනා දෙයක් පුලුවන්.😂😂
අක්ක හරිම ලස්සනයි 🥺❤️❤️
Balgenai nago kaluware inne, mama ahala thinwa . kalukumaraya innwa kiyala.
☺️🌹
මේවට අපේ පැත්තෙ කියන්නෙ ඌරු කම්මල් හතු කියල..හරිම රස කෑමක්
The biggest mushroom I ever saw was portabelo which is about 8 inches
Wow Quality content and great work ❤️🔥
Thank you
Adarei manika ❤❤❤
Very good nature & your cooking.,kitchen super. Amazing & yummy 😋
Thank you so much
A pure innocent little damsel. I hope she gets paid for this video
Akka asa hiten widiht ,kranwa ,jayen jaya akke
ලස්සනයි නංගි ඔයාගේ වැඩේ මමත් හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා බලනවා. නමුත් පොඩී දෙයක් කියන්නද ඔයාගේ ඔය හදන තුන පහ මිරිස් කහ ඕවා ඔයා ගුලි හදලා තියාගන්න ගැමි කම තවත් පෙන්වන්න දැන් කාලේ ගෑණු ළමයි ඕවා දන්නේ නැහැ. එක නිසා ගලේ අඹරලා ගුලි හදලා තියාගන්න ඒක වඩාත් වටිනවා කියලා මම හිතනවා
ඇත්තටම උඩරට මැණිකක් හා සමාන ප්‍රියමනාප පෙනුමක්.. 🙂👌 content ටික හොදට කරගෙන යන්න ජය වේව!!
බොහොම ස්තූතියි.
HIRU AS PIYA NOGASA BALA HeTEYA
LASSANA KALA MALAK HIMEDERIYA
KAKUL NATE URO PAHAK DADAYAM KARANA HATE
ADA OBAY ENARJE & BEUITTEY WOOOW ❤❤
Lassanai manikaa oya 😁
Mama pidikale kewata passe Dakke Ada thamai
❤❤Tara great video
Wow amazing splendid beautiful unique excellent lovely tasty delicious recipe.....indeed incredible, super nice recipes 👌👍💯✅️❤️🌹😘💐💖
MULU RA PURA TANIYAT
LAGA EDENA
WASAGA WALA HITA OBA
HATA PAMINA
SAN SARAY PURA API DANA
HADUNA
SATUTA SANASUMA ETERI WALA
NALALATA TABANA HADUWA
OBATA PAMANA
MAL GOMARA ENATA OSARE
NAREYA AGANA ❤❤
TESARANA SARANAY
Another nice video . Good luck. All the best.
💚
Dekkamai Mehlman hattak. Thanks menike❤
My God I never see Mushrooms as big as that and would be happy to try that one. I googled it and no information comes up with that name as pork mushrooms
Wow ♥
SAHALLUWA NATE KALA
HETA PIRE SARALA BAWA WESMETAYA OBA WANA
NODAKA BARE RUWA WANA
NEHADA KALUWARA
KALA MADERE HADA WAGA
OBA KAWE KEYANNA MATA
KAWADADA SADA WATE
SATUTEN ENNA ❤❤
TESARANA SARANAY
Keep it up🎉
❤❤❤❤❤so nice mushrooms meets rarely😊😊
Wow maniketa ada Raja kamakne❤
I like this beautiful woman cooking skills good food
Ada kellage dress eka pattai.udarata menike❤❤
Manike...your work is very amazing ❤🌼👌
Jamurnya gede banget❤🤤
❤Hi Village girl
Me gama koheda anee
you remind me as if I am watching the era of Mahabharta or the Samrat Ashoka, you look like Matasyakanya(Satyavati) and Maharani Devi(Wife of Samrfat Ashoka). Sarva Guna Sampan. bless you.
🥰
Hello doll trust you keeping well beautiful recipe tc God bless 🙏❤🙌
Beautiful
Super Food❤.!
Hi ..... Place you are staying is closely looks like kerala village . Just for curiocity ,,, wanted to ask you .... are u from Tamil descent?
Hello my friend . I am in Sri Lanka but our surroundings are very similar to Kerala. I am Sinhala. Do you know Sinhala?💚
@@UdarataManike-Ceylon … I heard in one of ur videos you speaking Tamil with old person while weighing your tea leaf , at tea factory.
Very much appreciated for your lovely video
ආසම කෑමක් 😋👌
හතු වලට තක්කාලි දාන්න හොඳ නෑලු විෂ වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩියිලු
අද ඉඳන් ඔයාගේ චැනල් එකට මමත් එකතු වෙනවා අක්කේ නියමයි... Good luck...
💚
Beautiful. Salam form Indonesia.
Very nice Mam.🔱🔱🐂🐂🚩🚩🌟🌟⭐️
Sudumanike ❤😘
❤❤
அழகான சமையல்👍👍
Love you ❤️
මේ වගෙ කෙල්ලෙක් නම් හා අම්මෙ 😊😁
ನಮಸ್ತೆ...🏡🌴🌱 ಸೂಪರ್ ರೆಸಿಪಿ 👍
"ඌරු පහක් පිපිලා තිබුණනම් මට ඒක අනික් අයටත් පෙන්නන්න තිබුණා " එහෙම හිතුවා නේද පහුගිය කාලේ , මතක් කලා නේද එහෙම , පරණ මතක අලුත් කරග්ත්තා නේද එහෙම, ඔබ සොබා දහමට, ඔබට අවැසි දේ ඉඟිකලේ නැත්නම් ඔබට, සොබා දහම සඟවගෙන ඉන්න ලස්සන දේවල් දෙන්නෙ නෑ. එහෙම ද වුනේ. කොහොම වුනත් ඌරුපහක් ලැබුනා, රසවත් කෑමක් හැදුනා, අපට රසවත් අත්දැකීමක් ලබා දුන්නට බොහොම ස්තූතියි සොබා දහමටත් ස්තුතියි අපට ලස්සන විඩියෝ එකක් අරගෙන එන්න උදව් කලාට ,කදුකරයේ සැගවුන තවත් බොහෝ කෑම වර්ග දකින්නට අපට වාසනාව උදා වේවා!!!
ඔයා හරි. සොබාදහමට තේරෙනවා අපි හිතන ගොඩක්ම දේවල් 💚
ලස්සනයි දෝනි
Very very nice
Frumos mulțumesc
Hi dear trust you well try putting some eggs in it when almost done TC God bless ❤🙏🏻
Does anyone know the name of this mushroom in English? I looked up "pork mushroom but it didn't comes up.
Lentinus giganteus .. Scientific name
Thank you
Really lam Sri Lankan and I don’t know people eating that kind of mushroom but it’s amazing
Super 👍❤️🌸
Cooking with a smiley face
Mind and stomach are full 😍
Great & respect you maam🙏❤
මම කැමතියි උඩ රට මැනිකෙට ❤
අනේ පව්..... තනියම උයාගෙන තනියම කනවා,😀 ලස්සනයි වැඩ සටහන ❤