Today's Note 👇 අද සටහන 👇 We Buddhists celebrate Vesak every year in the month of May. The three occasions of Buddha's birth, death and the day he realized the reality of the world are celebrated there. Buddhism is not a religion but it can be considered as a philosophy that teaches the reality of the world. We honor the Buddha for showing the world the noble truth in order to free the people of the world from evil by explaining the two sides of good and evil to the world. It is customary to make offerings like this to Buddha and monks on Vesak day. Not only this, a lot of alms work is done in our country on that day. On that day, people of the whole country do meritorious deeds by holding alms halls. Animals are given life at that time. Avoid eating meat. Everyone is doing only good work these days. මැයි මල් පිරුණු මැයි මාසෙ ඇග සිසිල් කරගෙන හමාගෙන යන වෙසක් සුලගට තාලෙට නැටවෙන්න ලස්සන වෙසක් කූඩුවක් ගේ ඉස්සරහ එල්ලගන්න සූදානම් කරන ගමන්... එදා කුවේනියත් බුදුන්ගේ පරිනිර්වාණ ශෝකයෙන් තනියම හඩමින් රිටිගල කන්දුකරයේ ඉදන් හදපු අටපට්ටම් කූඩුවක කතාවක් හීනියට වගේ මතකයක තියෙනවා... දන්නා නොදන්නා කාලෙ ඉදන් අටපට්ටම් එක්ක බැදුනු අපේ කතා එමටයි. වෙසක් දිනයේ ලෝක සත්වයා වෙනුවෙන් සත්‍යය අවභෝධ කරගෙන ලොවය යහපත පිණිස කටයිතු කළ ඒ උතුම් බුදුන් උදෙසා ගෞරවයෙන් පහනක් තියා ආලෝක පූජාවක් සිදු කරන බෞද්ධ අපේ පුරුද්ද හරිම සුන්දරයි. රට පුරාම මේ කලෙට හවසට හරීම ලස්සනයි. ගෙවල් වට කරපු පහන් වැටවල්. ගොක් කොල සැරසිලි වගේම පාට පාට බකට් මේ ඔක්කොම පරණ තාලේ සැරසිලි හරි නිදහස් ලාමක ආලෝකයක් අදුර මකා පතුරන්න සමත්. වෙසක් දවසට මහා පාන්දරයාමෙ කුකුල්හාමිටත් කලින් ඇහැරගෙන මැණිකෙ කඩිමුඩියෙ සූදානම පළමු හිරු කිරණ මේ ලක් දෙරණට පතිත වෙන්න කලියෙන් බුදුන් වහන්සේ ඇතුළු මහා සඝරුවනට උදෑසන කිරිපිඩු දානයක් සූදානම් කරගෙන රැගෙන යන්නයි. කලින් දවසෙම සූදානම් කරගෙන තිබූ විදියට සොභාදහමෙන් මිරිකාගත් සොභාවික වර්ණ බිංදු එක් කර සුපුරුදු ක්ෂීර දානයට නව පෙනුමක් නව ගුණයක් නව රසයක් එක් කරන්න හැකි උපරිමයෙන් මැණෙකෙ දරණ ඒ ලස්සන උත්සාහය මීට අවුරුදු ගානකට කලින් කාලෙ සිහි ගන්වන අසිරියත් එක්කම බලන්න කියලා ආරාධනා කරනවා. දානයේ පින පින් කැමති සියලු දෙවි දේවතාවුන්ටත්, මියගිය නෑදෑයන්ටත්, මගේ පවුලේ සැමටත්, ලෝකවාසී ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වේවා 🙏🙏🙏
Happy Vesak Manike. And there's nothing wrong with this - It's not propagation. It's being proud of our heritage and celebrating a momentous occasion of a person who brought light to the world. Don't let any anti-Buddhist or anti-religious people tell you otherwise.
I want to you congratulate so many times,congratulation and 🎊 👏 💐 🥳 🎊 👏 💐 🥳 🎊 👏 💐 🥳 🎊 👏 💐 🥳 🎊 👏 💐 🥳 🎊 lassana princess will be born with this 💖 💗 in your next soul 💖 💓 💗
Your utilization of nature's vibrant colors in cooking on a rainy Vesak Day is truly innovative! It's inspiring to see how you incorporate the beauty of the natural world into your culinary creations. Your dishes must not only taste amazing but also look absolutely stunning. Thanks for sharing your creative approach to cooking with us!
This the thing we have to think specially new generation, this culture very beautiful.,, peaceful ✌️ please follow this girl,she is amazing. Please I think this is not only for video 🙏
My dear, you really have the art of making good stuff, which you enjoy in your daily life. I am amazed by the way you did your lamp for hanging. Keep it up and God bless you.
Truly out of this world cooking. The way you utilised the colours is simply superb!👌 Hats off to you for getting up at 2am and preparing such delicious dishes. I’m praying to Lord Buddha to give you everything you want in life and a bit more😊 You deserve it. I know I’m a bit biased but your offering certainly stood out 👍 Take care and have a lovely week ahead.👸🏻💐🩷
Eka nam man hariyatama danne na. Mas maalu wage dewal hara api kana hamadema puja karanawa man nam. me comment eka dakka kenek innawa nam e gana muulashra sahithawa danna aya reply kiyanna api hamotama danaganna.
I would like to correct something in your post today. Your efforts are always appreciated. I wanted to correct a word you mentioned in your post about why Vesak Poya is celebrated. It says Buddha's birth, realization and death. It should be correct, in simple terms, as birth, realization and parinirvana. A Buddha never dies, there is rebirth after death and not rebirth after parinirvana. I watch your video whenever I get a chance. This is a popular folk method and spans a world. Although it is a small word, it has a deep truth. May all your endeavors be successful.❤ birth, the attainment of enlightenment, and the passing away of Buddha, on the Poya day of the month of May, are known as the Vesak Poya❤️🙏
Today's Note 👇 අද සටහන 👇
We Buddhists celebrate Vesak every year in the month of May. The three occasions of Buddha's birth, death and the day he realized the reality of the world are celebrated there.
Buddhism is not a religion but it can be considered as a philosophy that teaches the reality of the world.
We honor the Buddha for showing the world the noble truth in order to free the people of the world from evil by explaining the two sides of good and evil to the world.
It is customary to make offerings like this to Buddha and monks on Vesak day. Not only this, a lot of alms work is done in our country on that day. On that day, people of the whole country do meritorious deeds by holding alms halls. Animals are given life at that time. Avoid eating meat. Everyone is doing only good work these days.
මැයි මල් පිරුණු මැයි මාසෙ ඇග සිසිල් කරගෙන හමාගෙන යන වෙසක් සුලගට තාලෙට නැටවෙන්න ලස්සන වෙසක් කූඩුවක් ගේ ඉස්සරහ එල්ලගන්න සූදානම් කරන ගමන්...
එදා කුවේනියත් බුදුන්ගේ පරිනිර්වාණ ශෝකයෙන් තනියම හඩමින් රිටිගල කන්දුකරයේ ඉදන් හදපු අටපට්ටම් කූඩුවක කතාවක් හීනියට වගේ මතකයක තියෙනවා...
දන්නා නොදන්නා කාලෙ ඉදන් අටපට්ටම් එක්ක බැදුනු අපේ කතා එමටයි. වෙසක් දිනයේ ලෝක සත්වයා වෙනුවෙන් සත්‍යය අවභෝධ කරගෙන ලොවය යහපත පිණිස කටයිතු කළ ඒ උතුම් බුදුන් උදෙසා ගෞරවයෙන් පහනක් තියා ආලෝක පූජාවක් සිදු කරන බෞද්ධ අපේ පුරුද්ද හරිම සුන්දරයි.
රට පුරාම මේ කලෙට හවසට හරීම ලස්සනයි.
ගෙවල් වට කරපු පහන් වැටවල්. ගොක් කොල සැරසිලි වගේම පාට පාට බකට් මේ ඔක්කොම පරණ තාලේ සැරසිලි හරි නිදහස් ලාමක ආලෝකයක් අදුර මකා පතුරන්න සමත්.
වෙසක් දවසට මහා පාන්දරයාමෙ කුකුල්හාමිටත් කලින් ඇහැරගෙන මැණිකෙ කඩිමුඩියෙ සූදානම පළමු හිරු කිරණ මේ ලක් දෙරණට පතිත වෙන්න කලියෙන් බුදුන් වහන්සේ ඇතුළු මහා සඝරුවනට උදෑසන කිරිපිඩු දානයක් සූදානම් කරගෙන රැගෙන යන්නයි.
කලින් දවසෙම සූදානම් කරගෙන තිබූ විදියට සොභාදහමෙන් මිරිකාගත් සොභාවික වර්ණ බිංදු එක් කර සුපුරුදු ක්ෂීර දානයට නව පෙනුමක් නව ගුණයක් නව රසයක් එක් කරන්න හැකි උපරිමයෙන් මැණෙකෙ දරණ ඒ ලස්සන උත්සාහය මීට අවුරුදු ගානකට කලින් කාලෙ සිහි ගන්වන අසිරියත් එක්කම බලන්න කියලා ආරාධනා කරනවා.
දානයේ පින පින් කැමති සියලු දෙවි දේවතාවුන්ටත්, මියගිය නෑදෑයන්ටත්, මගේ පවුලේ සැමටත්, ලෝකවාසී ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වේවා 🙏🙏🙏
Congratulations to you my dear 💖
Happy Vesak Manike. And there's nothing wrong with this - It's not propagation. It's being proud of our heritage and celebrating a momentous occasion of a person who brought light to the world. Don't let any anti-Buddhist or anti-religious people tell you otherwise.
Sobadahamen unath ashirvada karanava hama hoda dekatama. ❤❤❤❤
🇨🇦🇱🇰☸️🤗😊👌👍🥰😍❤️👌👍🙏
Math asai akki oya videos karana vidiyata mn asa akkita Parana vidiyata liyumak evanna
නංගී සකස් කර දානය කල කිරිපිඩු පූජාවෙන්, නංගී ඇතුළු පවුලේ සැම පතන බෝධියෙන් නිවන් දකින ජාතියතෙක් මෙම දානයේ පුණ්‍ය මහිමය විපාක විදිහට ලැබේවා. 🙏🙏🙏🙏
යකො මෙ කෙල්ල මාර පිං පාටයි අහිංසක පාටයි.පොලවෙ පය ගහලා ජීවත් වෙන කෙල්ලෙක් මෙ වගෙ කෙල්ලෙක් තමා හොයාගන්න ඕනෙ නිදහසෙ සතුටින් ඉන්න පුලුවන් 🥺❤️
මෙම යහපත් දේ ලොවටම බෙදාහදා දෙන මේ තරුණ දියනියට යහපතක්ම වේවා !!
ඇයට මේ සදහා සහාය වන සියලුම දෙනාටත් යහපතක්ම වේවා !
🙏🙏🙏
🙏
පෙර ආත්මයකම කදි උඩරට මැණිකේ මේවැනිම පින්කම් කරන්න ඇති ...ඒ කරපු පින්කම් නිසාමයි.. මැණිකේට ගොඩාක් ලස්සන රුපයක් තියෙන්නේ..ඒ ආත්ම ගාණක කරපු හුරුපුරුදු ගතිගුණ අදත් ඒ අයුරින් කරනවා 🙏..අනේ ගොඩාක් පින් උඩරට මැණිකේ ..උඩරට මැණිකේ කියන්නේ ආදර්ශයමත් චරිතයක් වර්තමානයේ ජීවත් වෙන තරුණ තරුණියන් ට ..සම්මා සම්බුදු සරණයි..උඩරට මැණිකේට ..🙏🙏🙏🙏හැමදාමත්..
පින්කම් කරන්න ඇති
ඒත් මදි ඇති
මේ අත්මෙදි නම්
තව බොහෝ පින් කම් හිතේ ඇති.
💝 බොහෝම ස්තුතියි.
🙏🙏🙏
❤
සාදු සාදු ඔබතුමියට දීර්ඝායු වේවා!
සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻 අපිත් අනුමෝදන් වුනා නංගී ඔයාට පිං ❤🙏🏻
තුනුරුවන්ට පැහැදුණු අය අග්‍ර විපාක ලබයි ❤
සාදු සාදු සාදු 🙏🙏🙏අනුමෝදාමී බොහොම පින් පින්වත් ඔයාට 💖❤️💓 නංගියෝ උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏🙏🙏 දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏
බුදු සරණයි 💝
It was very beautiful.. Thank you 💚💚❤️❤️ .. from Iran 🇮🇷🇮🇷🇮🇷
Thank you Iran village cooking channel 💝
Godak lassanei Akka
සාදූ සාදූ සාදූ🙏🙏🙏
උතුම් පූජා ආශිර්වාද පින්වත් කමේ වත්කම් නංගි .කිරිපිඬු පූජා වේ ආශිර්වාද ය උතුම් වේවා සෙනෙහසින් ප්‍රාර්ථනා ! තෙරුවන් සරණයි !!
තෙරුවන් සරණයි 🙏
Beautiful video of celebration of Vesak day Festival. Beautiful video ❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉
Wow superb splendid beautiful delicious tasty video recipes .❤🎉😘👌💐💗
Wow amazing splendid beautiful ❤🎉😘👌💐💗
Wooooooooooow 💕🤩💕🤩💕🤩💕
Sadu sadu sadu oyata godak pin dekapu apitath pin 🎉🎉🎉🎉🎉
Great
Awesome 👍👍 place s ❤️ amazing
❤ Tanta belleza y armonia de mujer y ese Paraiso jamá lo vi ❤
Your cooking knowledge absolutely great
❤ Que alegria me da de verte😊
Wow it's amazing video, 🎉❤🎉really I feel very nice. Beautiful video, well-done keep it up 🎉🎉🎉🎉🎉🎉🎉
Apith anumodan unaa bohoma pin,Jaya wewa akke 🥰
❤❤❤ budusaranai...
Graceful woman. Always love to watch your videos. Calm and soothing.
Thank you so much . Always welcome 💝
Hi Udarata Manike good night such a lovely video you know to do a little bit of everything may God bless you and your beautiful country you take care
Take care my friend
Harima sundara gahnu lamayek
තෙරුවන් සාදු පුතේ !!!!
Great stuff ❤❤❤
මම ගොඩක් ආසාවෙන් අක්කීගෙ විඩියෝ බලන්නෙ හරිම ලස්සනයි තෙරුවන් සරනයි
බොහෝම ස්තුතියි නංගී
හුස්ම නොගා බැලුවා.. පින්!❤
Happy vesak kella ❤
ඔයාගේ වීඩියෝ භාවනාවක් වගේ.බුදුසරණයි 💙
💝
very beautyful light
Sadu sadu sadu.🌷🌻🌷🌻🌷🌻🙏🙏🙏🙏
Beautiful video ..........❤❤❤
Wow so sweet and beautiful
I want to you congratulate so many times,congratulation and 🎊 👏 💐 🥳 🎊 👏 💐 🥳 🎊 👏 💐 🥳 🎊 👏 💐 🥳 🎊 👏 💐 🥳 🎊 lassana princess will be born with this 💖 💗 in your next soul 💖 💓 💗
Sadu good work
Godak lassanai
Theruwansaranai !!🙏🙏
A good deed bs
🙏
තෙරැවන් සරණයි
There are many rituals and everything looks beautiful.🙏🙏🙏
💝
God bless your talents and creativity beautiful ❤❤
God bless 🙌 🙏 you always
Just peaceful 🤍✨
Happy wessak sinhala new year
Beautiful and colourful video, great effort MANIKE❤
Your pure heart creat
Spiritual food
Beautiful like flowers
To offer great a..giving
Good health ❤🙏🌟🌟🌟
Unive sunning from
You 🌞🌞🌞
God bless you
It is an auspicious time, may the teachings of Buddha be acknowledge by all ur devoted subsribers and may u have a happy Vesak day .
මැටි කුස්සිය වෙනස් වෙලා ලස්සනයි ❤
Nice 🙏🙏
In this food first i will see 😊 Amazing super 😊
Excellent 🙏🙏🙏
Wish you and ur family happy bhudd pournima. May lord bhuddha give u peace, prosperity and health to you ,ur family and ur country. Namo bhuddha.
❤️♥️SUPER♥️❤️
InI Now Tamil Language 😊 For I am Tamil Nadu 😊 So Interesting For This Video & I am Always Addict This Location 🍃🌷🌴
You are welcome my friend 💝
@@UdarataManike-Ceylon 😊
😁👍❤️✨️🎉 Most Valuable Video , Thanks... Udarata Manike.. Thruwan Saranaie 🎉❤
you look great with hair down.
Your utilization of nature's vibrant colors in cooking on a rainy Vesak Day is truly innovative! It's inspiring to see how you incorporate the beauty of the natural world into your culinary creations. Your dishes must not only taste amazing but also look absolutely stunning. Thanks for sharing your creative approach to cooking with us!
Thank you so much 🙂
This the thing we have to think specially new generation, this culture very beautiful.,, peaceful ✌️ please follow this girl,she is amazing. Please I think this is not only for video 🙏
Well said
Jolly Raniy 💨 Vlog thanks weldon boy
Oyawa dakiddi ape acchi matk wenne eyath oya wge adinneth ❤️🩹 .nice
Lovely girls so nice dishes ❤❤❤
මම අහමිබෙන් දැක්කෙ ඔයාගෙ වීඩියෝ..සත්තකින්ම මම දැන් addict wela oyage vedio walata...reta nidanna gihinuth oyage vedio balanwa ninda enakal....dn pissuwak wela mata oyage vedio..lassanai..suba pathum❤
බොහොම ස්තුතියි 💝
Your looking so pretty 😍
අක්කේ, මං ඔයාගේ මේ චැනල් එක පටන් ගද්දි හිටපු ෆැන් කෙනෙක්..එදා මට මතකයි අක්කා කිව්වා තනියම විඩියෝ කරලා ඒවා එඩ්ට් කරලයි අප්ලොඩ් කරන්නේ කියලා..ඇත්තටම ඒ දවස් වලට වඩා අද බලද්දී හුගාක් Improve වෙලා...වගේම අක්කගේ ජයග්රහන මංපෙත දැකලා මට ඇත්තටම සතුටුයි..මගේ පොඩ්ඩා හම්බුනු නිසා මට ඇත්තටම වේලාවක් නැහැ ඉස්සර වගේ..
අද මේ ඔයාගේ විඩියෝ එකක් දැකලා චැනල් එක බැලුවම මට පුදුම සතුටක් දැනුනා..සූභ පැතුම් අක්කේ..💗💗
බොහොම ස්තූතියි. පරිස්සමෙන් සතුටින් ඉන්න බබත් එක්ක. පුලුවන් වෙලාවට ඇවිත් යන්න මේ පැත්තේ . 💝
ගොඩාක් ලස්සනයි ❤❤❤
❤😍
Godak hoda wadak duwa kare..
Tunuruwan saranai duwata ❤
Theruwan saranai 🙏🙏🙏
Wish you all success🙏🏻♥️💖💚
Asoka from Kerala, South India
❤ On se croirait dans un CONTE DES MILLE ET UNE NUIT...Je suis FRAPPÉ par votre Délicatesse...votre Douceur & votre FRAÎCHEUR...❤
Really very beautiful lady ❤️ love you
My dear, you really have the art of making good stuff, which you enjoy in your daily life. I am amazed by the way you did your lamp for hanging. Keep it up and God bless you.
Thank you 💝
Ma Chérie Cuisiner c'est comme L'AMOUR...on doit s'y adonner avec ABANDON et je suis touché par ta GRÂCE...TA DOUCEUR ET TA FRAÎCHEUR ❤❤❤❤
Anee nangi mama me dakjamai ohomaa mata asss walata kasulu awa.oyata me wage chanel ekak hadanna hith pahala une oyata vitharak newai apitath wahinawa.nihada oya bawanawak wage❤
🙏❤
ai ane kuru kisi karala aith ahinde. ekapata athema tiyaganna eka lesi nedda
Bhahut se badhaiyan howen 😂❤❤😂🎉
❤❤❤
❤❤❤❤સુદર
manike wagema anith ayath oya widiyata me sanskruthiyata anuwa hada gahunoth me rata ayeth loketama raja kam karana dawasak enawa manike
Truly out of this world cooking. The way you utilised the colours is simply superb!👌
Hats off to you for getting up at 2am and preparing such delicious dishes. I’m praying to Lord Buddha to give you everything you want in life and a bit more😊 You deserve it.
I know I’m a bit biased but your offering certainly stood out 👍
Take care and have a lovely week ahead.👸🏻💐🩷
Thank you so much ratnam ravi my friend 💝
BTW, your music selection for this video is another level. So soothing! Can you let me know who this artist was, please? Thanks.
🙏🙏🙏
මෙහෙමයි ඔයාගේ content එක හොදයි voicing තිබ්බනම් තවත් හොදයි ❤ ceep it up akka❤
Voice කරන්න බෑ වෙන රටවල ඕඩියන්ස් එකනෙ වැඩි ඒ අයගෙ රසවින්දනයට භාදාවක් වෙයි නොතේරෙන භාෂාවක් ඇහෙද්දි. relaxing තමා අරමුණ මගේ. Thank you 💝
Happy vesak. I don't know what is it? I think it is celebration. Sweet dear
Yes, thank you💝
❤🧡💛💓💕💞
kiri aharath ekka lunu miris thiyanawada .kiri viduruwaknam thiyanawa dakala thiyenawa
Eka nam man hariyatama danne na. Mas maalu wage dewal hara api kana hamadema puja karanawa man nam.
me comment eka dakka kenek innawa nam e gana muulashra sahithawa danna aya reply kiyanna api hamotama danaganna.
අද ඔයයි video එකයි දෙකම ලස්සනයි.❤
ඔය පන්සල කොහෙද නංගි තියෙන්නේ? nice place.
❤
Good deed but hard work
👍
🙏🙏🙏🙏🙏🙏🙏
So beautiful hare Krishna Bangal kolkata 😅
🙏🙏🙏🙏🙏
🌼🌻🌸🧡🌷🌼🌻🌷🧡🌸
I would like to correct something in your post today. Your efforts are always appreciated. I wanted to correct a word you mentioned in your post about why Vesak Poya is celebrated. It says Buddha's birth, realization and death. It should be correct, in simple terms, as birth, realization and parinirvana. A Buddha never dies, there is rebirth after death and not rebirth after parinirvana. I watch your video whenever I get a chance. This is a popular folk method and spans a world. Although it is a small word, it has a deep truth. May all your endeavors be successful.❤
birth, the attainment of enlightenment, and the passing away of Buddha, on the Poya day of the month of May, are known as the Vesak Poya❤️🙏
I'm an a Indian..hii beautiful lady 💛🌹..gud evening dear..today most beautiful..I love 💕 you and this shortly rain 🌧️☔ really beautiful you mam❤❤❤😊