Today's note 👇 අද සටහන Southwest Monsoon has become active over the hilly areas. This rain continues for days, weeks and months. Eating food that cools the body during rains can cause colds. But bananas and avocados are abundant during this time. Therefore, instead of eating them fresh, our ancient people were accustomed to prepare them as a tasty dish for tea. Today I am making a delicious food that was very famous in our country in the past but has now disappeared. I bring to you how people lived in these mountains before 21st century through my videos. I am someone who wants to live the lifestyle of the past and live alone in the mountains like this. Thank you very much for helping my dream of rebuilding the past glory of our area and living in it. නිරිතදිග මෝසම සක්‍රීය වෙලා. මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමට කදුවැටි පීරාගෙන කොළඹින් එන මුහුදු හුලං හෝ ගාලා වදින්නේ සබරගමුවෙන් වෙන් වෙන මායිම බටහිර බෑවුමට බොහෝ ආසන්න නිසයි. කවදත් නිරිතදිග මෝසමට දින සති මාස ගනන් තියෙන චුරු චුරුව මේ උඩරැටියන්ට ඉස්සර ඉදන්ම හරි හුරු පුරුදුයි. හෝ ගාන වැස්සටයි හුලගටයි බර වෙලා තියෙන කෙසෙල් කැන් වැටිලා , අලිපේර වාරෙනේ හුලගට අලිපේර ගස් වැටිලා එළියෙ කරදර ගොඩයි. ඉතිං මේ මහ වැස්සේ ඔක්කොම පලතුරු එකවර ඉදිලා සීතලේ නිතර කන්නත් බැරි ඒවා. ඔන්න ඔය කාලෙට තමයි අපේ අත්තම්මලාගෙ කාලෙ ප්‍රසිද්ධ කෑමක් වුන කෙසෙල් පිකස් එහෙමත් නැතිනම් කෙසෙල් කැවුම් හදන්න පටන් ගන්නේ. ඉදිලා වැඩි වුනු කෙසෙල් අපතේ නොයවා සෙම වැඩි කරගන්න අමුවෙන් නොකා වැස්සට උණු උණුවෙම තේ එකක් බොන්න හදාගන්න පුලුවන් හරිම රස කෑමක් තමයි මේ. හෝ හෝ ගාගෙන කදුකරයේ මහ ගස් අතරින් හමාගෙන යන හුලගයි. චුරු චුරු ටක ටක ගගා නිතර වහලෙට වැටෙන වැහි බිංදු වල සද්දෙයි. දස අතින්ම ගලාගෙන එන මීදුමයි එක්ක රතු පාට උණුසුම් ගිනිදැල් දමන ලිප අස්සටම වෙලා ඉස්සර දවසක තිබ්බ රසම රස කෙසෙල් කැවුම් හදන හැටි ටිකක් නිදහසේ බලන්න ආවට ස්තුතියි. අමුද්‍රව්‍ය සිංහලෙන් වීඩියෝ ඩිස්ක්‍රිප්ශන් එකේ සදහන් කරලයි තියෙන්නේ.
Banana Piyos! Pairing fresh avocado with dessert bananas sounds like a deliciously unique combination. A tropical delight that's sure to tantalize the taste buds!
Hi Udarata Manike good night what a lovely sight you made these dishes so quickly and just perfect the dishes look quite delicious and your beautiful country you take care
Another set of Magical Creation!!!😊 Your dishes are more of an art and craft than just food - of course they are equally delicious too. On top of this, the narrative you provide, is very informative and in my opinion, icing on the cake. 👌 Thanks for the video. Look after yourself💐🩷🥂
I imagine clouds miss you as much as we do, and the rain pouring down is their tears. Good video Wathsala Miss. I love Avocado and the Kawum but not very fond of bananas. OMG how many of those kawums you had eaten? Please buy a good umbrella and a raincoat. And it is high time for you to visit your Manicurist. My partner is holidaying in Southern part of SL but bitterly complaining about the weather. Do not believe in old wives' tales. Lot of fruits have Vitamin C and that can prevent common colds. (cold/flu is a virus).☔
Hello mam I am your bigg fan I love sreekanka I am coming from kerala I watching first time your vedios really beautiful lots of love I..❤ I am your new subscriber 🙌
Today's note 👇 අද සටහන
Southwest Monsoon has become active over the hilly areas. This rain continues for days, weeks and months.
Eating food that cools the body during rains can cause colds. But bananas and avocados are abundant during this time.
Therefore, instead of eating them fresh, our ancient people were accustomed to prepare them as a tasty dish for tea.
Today I am making a delicious food that was very famous in our country in the past but has now disappeared.
I bring to you how people lived in these mountains before 21st century through my videos. I am someone who wants to live the lifestyle of the past and live alone in the mountains like this.
Thank you very much for helping my dream of rebuilding the past glory of our area and living in it.
නිරිතදිග මෝසම සක්‍රීය වෙලා. මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමට කදුවැටි පීරාගෙන කොළඹින් එන මුහුදු හුලං හෝ ගාලා වදින්නේ සබරගමුවෙන් වෙන් වෙන මායිම බටහිර බෑවුමට බොහෝ ආසන්න නිසයි. කවදත් නිරිතදිග මෝසමට දින සති මාස ගනන් තියෙන චුරු චුරුව මේ උඩරැටියන්ට ඉස්සර ඉදන්ම හරි හුරු පුරුදුයි.
හෝ ගාන වැස්සටයි හුලගටයි බර වෙලා තියෙන කෙසෙල් කැන් වැටිලා , අලිපේර වාරෙනේ හුලගට අලිපේර ගස් වැටිලා එළියෙ කරදර ගොඩයි. ඉතිං මේ මහ වැස්සේ ඔක්කොම පලතුරු එකවර ඉදිලා සීතලේ නිතර කන්නත් බැරි ඒවා.
ඔන්න ඔය කාලෙට තමයි අපේ අත්තම්මලාගෙ කාලෙ ප්‍රසිද්ධ කෑමක් වුන කෙසෙල් පිකස් එහෙමත් නැතිනම් කෙසෙල් කැවුම් හදන්න පටන් ගන්නේ. ඉදිලා වැඩි වුනු කෙසෙල් අපතේ නොයවා සෙම වැඩි කරගන්න අමුවෙන් නොකා වැස්සට උණු උණුවෙම තේ එකක් බොන්න හදාගන්න පුලුවන් හරිම රස කෑමක් තමයි මේ.
හෝ හෝ ගාගෙන කදුකරයේ මහ ගස් අතරින් හමාගෙන යන හුලගයි. චුරු චුරු ටක ටක ගගා නිතර වහලෙට වැටෙන වැහි බිංදු වල සද්දෙයි. දස අතින්ම ගලාගෙන එන මීදුමයි එක්ක රතු පාට උණුසුම් ගිනිදැල් දමන ලිප අස්සටම වෙලා ඉස්සර දවසක තිබ්බ රසම රස කෙසෙල් කැවුම් හදන හැටි ටිකක් නිදහසේ බලන්න ආවට ස්තුතියි. අමුද්‍රව්‍ය සිංහලෙන් වීඩියෝ ඩිස්ක්‍රිප්ශන් එකේ සදහන් කරලයි තියෙන්නේ.
❤ Sin palabras, sin Rollos,simplimente " Grandiosa" como unas Diosa.
Así de Grande eres Udarata 😊
මේක නම් පිස්සුවක්...❤💜😌😭🌧️
අක්කගේ වීඩියෝ ස් මම හරිම ආසාවෙන් බලන්නේ අක්කා ගේ බලාපොරොත්තු සියල්ල සාර්ථක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ❤❤
Wao ❤
Delicious Srilankan Traditional style Avocado 🥑 and Banana recipes are really mouthwatering 🤤. Beautiful Receipe video ❤❤❤❤ 🎉🎉🎉
Your videos looks amazing..
Nice.I’m sure the taste is good too.well done.
Thank you
Wow so splendid beautiful lovely mind blowing delicious tasty tongue watering recipe , super nice dear friend Udarata Manike......really nice & nice ❤🎉😘👌💐💗.
Wish you all the best!!!
*We are in good luck*
lovely
Banana Piyos! Pairing fresh avocado with dessert bananas sounds like a deliciously unique combination. A tropical delight that's sure to tantalize the taste buds!
🧆
ලස්සනයි ❤️
Dream Life 🎉
Super Food .! 👍
Nice Love You thanks for sharing these delicious recipes ❤
Nice video
Love you my dear 💕
මන් ආසම එ අතීතයට❤
Hey pretty ❤❤❤
🎉 Like your cooking shows. This one is as good as all your videos.🎉
ආ මැණිකේ 😁❤️
හරිම ලස්සනයි උඩරට මැණිකේ යන මේ ගමන හැමදාමත් ආසාවෙන් බලන්නේ ..ජිවිතේ පළවෙනි පාරට කෙසෙල් කැවුම් දැක්කේ අනේ ආසයි ඒවා රසවිදින්න..😊🙂😋 සම්ප්රදාය රකින්නට නුඹ දරණ වෑයමට හරිම අනර්ඝයි ..පෙනෙන විදියට උඩරට මැණිකේට ගුරුතුමිය අත්තම්මා..💛 ඒ ගලා ආ සංස්කෘතිය සම්ප්රදාය නොකඩවා අරන් යන්න කොතරම් බාධා ආවත් . .💛නුඹත් සැබැවින්ම මැණිකක් දින දින ඔපදැමෙන....💛දළදා සමිදු පිහිටයි ..උඩරට මැණිකේට 💛🙏
බොහෝම ස්තුතියි. ඇත්තටම අත්තම්මා ගොඩක් දේවල් කියා දෙනවා. ඊට අමතරව අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනෙ අපේ රටේ පොත් ලියපු කතුවරු. ඒ අයගේ දැනුම් ගබඩා ඇදලා එළියට ගත්තු දැනුමත් මේ අතරේ තියෙනවා. ඒ අයටත් ස්තුතිවන්ත වෙමු අපි . 💚
@@UdarataManike-Ceylon දිර්ඝායුෂ අත්තම්මට...🙏🙏🙏💛 ...ඔව් නේද ඒ කතුවරුන් නිහඬ සේවයක් කරලා තියෙනවා ..කිසිම ලෝභ කමකින් තොරව ලියු පොත් නිසා කොතරම් පිරිසක් අද උසස් තැන්වල සිටිනවද ඒ දැනුම අරන්...උඩරට මැණිකේ දවසක සැබැවින්ම දැක කාතාකරන්න ආස චරිතයක්..🙂..
Hi Udarata Manike good night what a lovely sight you made these dishes so quickly and just perfect the dishes look quite delicious and your beautiful country you take care
The sound of rain is music and so is this video
🌨⛈🌨☁️
Akkige vidiyos blnne mn hari asawen❤❤ .akkita thunuruwange saranai .❤
Another set of Magical Creation!!!😊
Your dishes are more of an art and craft than just food - of course they are equally delicious too.
On top of this, the narrative you provide, is very informative and in my opinion, icing on the cake. 👌
Thanks for the video. Look after yourself💐🩷🥂
Thank you so much for this amazing comment.
Love this ! 🥰🌈🕯️🌿
I imagine clouds miss you as much as we do, and the rain pouring down is their tears. Good video Wathsala Miss. I love Avocado and the Kawum but not very fond of bananas. OMG how many of those kawums you had eaten? Please buy a good umbrella and a raincoat. And it is high time for you to visit your Manicurist. My partner is holidaying in Southern part of SL but bitterly complaining about the weather. Do not believe in old wives' tales. Lot of fruits have Vitamin C and that can prevent common colds. (cold/flu is a virus).☔
❤❤❤🎉🎉🎉 khoobsurat
Mountain area
MY BLISS reminded me why I was SUMMONED ...... 8:51
Hello mam I am your bigg fan I love sreekanka I am coming from kerala I watching first time your vedios really beautiful lots of love I..❤ I am your new subscriber 🙌
Thank you 🩷
Thank you for video❤❤❤
👍❤️💯
Taste could be sweet and nice..
💐🌺 .. ඔයාට මම මගේ දුවට වගේම ආදරෙයි .. දියුණුවට යන්න ඕන .. බුදුසරණයි ..! මැණික .. 🌺🌺🌺🌺
බුදු සරණයි 🙏
❤❤❤
💖💖💖💖
❤😂❤❤
මැනිකේ මමත් නුවර ඔයත් ලස්සනයි ඔයාගේ විඩියෝත් ලස්සනයි සියලුම සිතුම් පැතුම් එ අයුරින්ම ඉෂ්ට සිද්ධ වෙවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
🥰
❤
👍🏻
❤❤❤❤❤❤❤❤❤
🎉️🎉️🎉️🤗🤗🤗🤗😊
අලිපේර නම් අයේ මොනවද!? 🥳🥳🥳🥳
What is the starting music name?
❤❤❤❤
❤❤❤❤❤❤❤
❤
💗💙💚💙💗
So beautiful hare Krishna Bangal kolkata ❤😊
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ❤️⚔️☸️⚔️❤️
බුදුසරණයි ..! 🎇☸️🌈️❤️🙏🌹🎇☸️🙏🦄🙏🦄🙏🦄🙏🦄🙏🦄🙏🦄🙏🦄🙏🦄🙏🦄🙏
💐🌺 .. බුදුසරණයි ...! පුතා .. 🌺🌺🌺🌺
☸️💎 .. සියළුම සිංහලයෝ ද අසිංහලයෝ ද ලංකා වාසීන් ද ලෝක වාසීන් ද ... 🌺🌺🌺🌺🙏🙏.. සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏.. සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏.. සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🧿 .. සෑම සියළුම දෙනාටම 🧿 බුදුසරණයි ..!
☸️💐🌍💖☸️💐🌍 💖☸️💐🌍💖☸️💐🌍☸️
🙏
❤️💕💯💞💎❣️🌹💘
Didi aap bol ke video banaya karo
❤
❤