Traditional Kithul Thalapa 🍮 කිතුල් ගහෙන් කිතුල් පිටි ගන්න හැටි | කිතුල් තලප සමග කිරිපැණි හොද්ද

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 383

  • @UdarataManike-Ceylon
    @UdarataManike-Ceylon  7 месяцев назад +95

    Today's Note 👇 අද කතාව
    Kithul flour is the starch extracted from the pith of the kithul palm (Caryota urens) trunk. Kithul flour is extracted from kithul trunks through a traditional process.
    Today I am Sharing that traditional process.
    මෝසම් වැස්ස අහවර වීගෙන යනවා. ඒත් වැස්සෙන් නම් අඩුවක් නෑ. මෝසම් වැස්සටම ඇලීගෙන පොසොන් වැස්සත් ඇවිත්. කදුකරයේ තෙතබරිත වනාන්තරයේ කපොල්ලක තිබුණු වියපත් කිතුල් ගසක් කඩාගෙන වැටිලලු. ගමේ පිරිමි ඔක්කොම එතනලු. කිතුල කොටන්න පටන් අරගෙනලු. අප්පච්චිත් කිතුලෙන් කොටහක් අරගෙන ඇවිත් දුන්නේ එයාගෙ කැමතිම කිතුල් පිටි හදන්න හිතාගෙන.
    ඩොක් ඩොක් ගාලා ගම පුරාම වංගෙඩි සද්දේ. හදිසියේ ලැබුනු මේ සම්පතෙන් උපරිම ප්‍රයෝජන ගන්න හැමෝම ඉක්මන් වෙනවා.
    කද කුඩා කැබලි වලට වෙන් කරලා වේලා තියන්නත් පුලුවන් පිටි කරලා කල් තියාගන්නත් පුලුවන් නිසා දවසක් දෙකක් මහන්සි වෙලා පිටි හදාගන්න කවුරුත් කැමතියි.
    මොකද ඉතිං ගැමියො දන්නවා මේවයේ ගුණ. මොන මොන කෑම බීම ගත්තත් මේවා කනවනම් දියවැඩියාව වගේ රෝග ඇති වෙන් නැති බවත්, හැබෑවටම බෝ නොවන රෝග සියල්ලටම මේක ඖෂධයක් බවත් නොරහසක්.
    ඒ වගේද රස. උදේ පාන්දරින්ම මේ තලපය ගුඩුස් ගුඩුස් ගාලා උගුරෙන් පහලට වැටෙද්දි පාරම්පරික සුවයක් දැනෙන බව කන ඈයො නම් දනී.
    දවස් කීපයක මහන්සියෙන් සකසා ගත් මේ රාජකීය ආහාරය කදුකරයේ හැදෙන විදිය රසවිදින්න කියලා ආරාධනා කරනවා අදත් ආදරෙන්.

    • @rukmandfernando9128
      @rukmandfernando9128 7 месяцев назад +2

      Healthy.

    • @nuwanweerarathne7687
      @nuwanweerarathne7687 7 месяцев назад +1

      ආයුබෝවන් මට ඔබව සම්බන්ධ කරගන්න පුළුවන්ද අපි අවශ්‍ය වැඩකට 🙏🙏🙏🙏

    • @KitchenTasteAsia
      @KitchenTasteAsia 6 месяцев назад +1

      What a wonderful note! 🌿✨

    • @dewam1599
      @dewam1599 6 месяцев назад +1

      May be the taste as Sago Palm. Love your video. Hope to see Sri Lanka. From the Netherlands.

    • @kapilakarunajeewa8647
      @kapilakarunajeewa8647 6 месяцев назад

      🇨🇦🇱🇰🏞️😊❤️😍🥰👍👌💯🙏

  • @banteshantha9660
    @banteshantha9660 7 месяцев назад +82

    මෙ වගෙ තරුන නැගනියක් කිතුල් තලපහදනව දකින්ලැබිම සතුටක් මගෙ අම්මා සහ අක්කලා නිතර හැදුවා මගෙ වත්තෙ කිතුල් ගස් 23 තිබුන කිතුල් පිටි කියන්නෙ රසවත් වගෙම ගුණවත් හැබැයි ලෙහෙසි පහසු කාරියක් නෙමේයි මෙවගෙ කෙනෙකුගෙන් දකින්න ලැබිමම සතුටක්ඔබ වැනි බිරිදක් ලබන්න පිරිමියෙකුද ලොකු වාසනා වන්තයෙකි ඔබතුමියට වාසනාවන්ත ආනාගතයක් වේවා

    • @gaminijayantha4532
      @gaminijayantha4532 7 месяцев назад +4

      හැලප වෙනයි, තලප වෙනයි.

    • @banteshantha9660
      @banteshantha9660 7 месяцев назад

      @@gaminijayantha4532 බොහොම ස්තුතියි වැරැද්ද නිවැරදි කරාට 😌

    • @islam_makhachev_00
      @islam_makhachev_00 6 месяцев назад

      ​@@banteshantha9660oki mge yaluwek bn ape athin eki badin na kiyla kiwwa badla minihekt knna denwata wada kama hadla u tube dala salli hamba krna ekalu watinne eyata eka nisa kohewath inna miniho gawan nathuwa hitpn pako

    • @etutionlk
      @etutionlk 6 месяцев назад +2

      මේ වීඩියෝ එකට විතරයි මෙහෙම කරන්නේ. ඔච්චර ලොකු හෑලි ලියලා දගලන්න ඕන නැ.

    • @GihanRandika-i6w
      @GihanRandika-i6w 6 месяцев назад

      Siraa

  • @MenakaPerera-h7t
    @MenakaPerera-h7t 3 месяца назад +5

    ඕයා අැ්‍ද්‍රමි පිලිබද දක්වලා තියන සැලකිලිමත් කම අප ෙහල ෙප්‍ න්‍රමත් රැක ගනිමින් හරි වටිනවා.❤

  • @OleeUdeesha
    @OleeUdeesha 3 месяца назад +4

    නැති වෙන අපේ දේ ඉස්සරහට අරන් යන්න තව තවත් ශක්තිය ලැබේවා

  • @tcfdesilva1761
    @tcfdesilva1761 6 месяцев назад +14

    අද තමයි කිතුල් පිටි හදනවා දැක්කේ 👍
    බොහෝම ස්තූතියි 💐

  • @Jerome____
    @Jerome____ 3 месяца назад +3

    මෙහෙම කෙල්ලෙක් නම් හා අම්මේ ❤🎉

  • @harshimaduwanthi1646
    @harshimaduwanthi1646 3 месяца назад +7

    හරිම ලස්සනයි වැඩේ❤ හැබැයි අපේ පැත්තෙ නම් හදන්නේ කිතුල් පිටි පොල් කිරි පැනි හරි හකුරු හරි දාලා ඔක්කොම එකට තලපයක් වගෙ හදලා,එහෙමත් හරිම රසයි ,

  • @irosharamanayaka5025
    @irosharamanayaka5025 7 месяцев назад +24

    කිතුල් පිටි කැද බිලා තියනවා එත් අද තමයි කිතුල් පිටි හදනවා දැක්කේ ❤

  • @peshaliwindya1365
    @peshaliwindya1365 3 месяца назад +2

    Ada thamai dakke .godak watina video ekak.oyat theruwansaranai .

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 6 месяцев назад +10

    යහපත්කම වේවා 🎉❤

  • @wasanthamorawak7818
    @wasanthamorawak7818 4 месяца назад

    හරිම ලස්සයි.දුවත් ලස්සනයි පැහැදිලිම තේරුම් ගන්නත් පුලුවන්

  • @Sunethra-m3g
    @Sunethra-m3g 4 месяца назад +1

    මටත් ආස හිතුණා එක දැක්කම කන්න .කාල තියා කවදාවත් දැකල තිබුණේ නෑ එහෙම කෑමක්🤤👌

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  4 месяца назад +1

      සුපර් මාකට් වල, කීල්ස් වල, බෙහෙත් බඩු කඩවල වගේම වන්දනා ගමන් ගියාමත් කිතුල් පිටි තියෙනවා . ඒවා අරන් මේ විදියට හදලා කන්නකෝ. හරිම රසයි හරිම ගුණයි

  • @Iran.village.Cooking
    @Iran.village.Cooking 7 месяцев назад +30

    Hello my friend.. the video was great and beautiful ❤️💚💚💚 ... from Iran 🇮🇷🇮🇷🇮🇷

    • @IrajAdithya
      @IrajAdithya 6 месяцев назад

      I Love iran ❤❤❤❤❤❤😊😊😊

    • @Kadamalla90s
      @Kadamalla90s 6 месяцев назад

      බ්‍රෝ අයි ලව් ඉරානියන් ගර්ල්ස්....ඕකේ.😁😁😁

    • @Iran.village.Cooking
      @Iran.village.Cooking 6 месяцев назад

      @@IrajAdithya thanks my friends 💚❤️🇮🇷🇮🇳🇮🇳

  • @hirunidilhara7566
    @hirunidilhara7566 7 месяцев назад +27

    අක්කි ගොඩක් මහන්සි වෙලා ලස්සනට වැඩේ කරනවා..හැමදාම හරියන්න ඕනි අක්කිට...❤😍❤👏😊...මගෙ ආසම කෑමක්..කිතුල් තලප.😋

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  7 месяцев назад +2

      Thank you nago 🩷

    • @Kadamalla90s
      @Kadamalla90s 6 месяцев назад

      ඔයා හදපු වෙලාවට මටත් කියන්න....මම් උදව්වට එන්නම් නන්ගී 😉(බබෝ..😂)

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116 6 месяцев назад +1

    හරිම,පැහැදිලිව,කියල,දුන්නට,ස්තූතියි

  • @sabut9587
    @sabut9587 6 месяцев назад +4

    Hard work, super video

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 6 месяцев назад

    මාත් වන්දනාවේ ගියාම ගේනවා.ඒත් කිරිපැනි හොද්ද එක්ක කන හැටි දැක්කේ අද..ස්තුතිය යි මිස්.අපුරුයි.

  • @chamarakavinda2688
    @chamarakavinda2688 7 месяцев назад +5

    *this is really good, your are trying to revamp our traditional methods and culture to our new generation*

  • @sindhukn2535
    @sindhukn2535 6 месяцев назад +2

    Beautiful video. I have seen this process after sun-drying the Pith and then extract the starch, during my childhood . Love from Kerala, India.

  • @swij-p5u
    @swij-p5u 5 месяцев назад +1

    Kithul thalapa maara rahai mamath kaala thiyanawa. Dhan kade ganna thiyana kithul piti wage newei. Me wage dhewal dhakinnath aasai. Good Luck

  • @piyazapiyaza4116
    @piyazapiyaza4116 6 месяцев назад +1

    හරිම වටින දැකීමක්❤❤

  • @mypetsmygarden
    @mypetsmygarden 7 месяцев назад +3

    Appreciate the charming videography of this traditional breakfast, 'Kithul Thalapa' from the upcountry region. It looks absolutely delightful!

  • @amaralalani4265
    @amaralalani4265 3 месяца назад

    අද තමයි දැක්කෙ ගොඩාක් පින් ඔයාට 🙏

  • @savitarajnath1428
    @savitarajnath1428 7 месяцев назад +2

    Hi Udarata Manike good night another unique video never knew this was possible so nice to see new things great dish that you made and your beautiful country you take care

  • @KrishnaRaoYerra
    @KrishnaRaoYerra 7 месяцев назад +14

    First time I saw " kithul tallapa" receipe in your channel. A new receipe I have never seen before. Beautiful preparation of receipe process. Beautiful video. I wanted to see new receipes of Srilanka from your channel. Beautiful receipe video. ❤❤❤❤ 🎉🎉🎉🎉. Lot's of love ❤️ from India 🇮🇳.

  • @rashanishihara4710
    @rashanishihara4710 7 месяцев назад +3

    It is a pleasure to show the traditional village life of the past ,I hope that we will continue to see such beautiful village environment and related information in front of us ...❤☘️😍

  • @sreemathilka9633
    @sreemathilka9633 6 месяцев назад

    Harima agai duwa game kaama idriyta samprdaika kaama hadanna teruwan sarnai ❤❤

  • @chinthawasanthi5273
    @chinthawasanthi5273 Месяц назад

    හරිම ලස්සනයි ,හොඳයි දුව .මම ඔයා ට සුබ පතනවා

  • @RuwanChinthaka-g7j
    @RuwanChinthaka-g7j 6 месяцев назад +1

    අනේ චුටිටම චුටිටයි සෑහෙන මහන්සියක පතිපලේ

  • @bazb6737
    @bazb6737 4 месяца назад +1

    Wow you certainly earned that meal

  • @lankacool9116
    @lankacool9116 6 месяцев назад +2

    ඔබට නිරොගිසුව දිර්ගායුස පතමි බොහොම හොදයි නොදන්නා අයට මෙි කියාදිම තෙරුවන් සරණයි ..❤❤❤❤❤❤❤❤

  • @aquarius1000
    @aquarius1000 7 месяцев назад +2

    Amazing to see - thanks for sharing!

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 7 месяцев назад +15

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🦄🌈️🌅🌈️🌅🌈️🌅🌈️🌅🌈️🌅🌈️🌅🌈️🌅🌈️🌅🌈️🌅

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 7 месяцев назад +7

      පලකයෝ දැහැමි වෙලා පලක් නැ පිස්සෝ පිස්සු නටද්දි😂

    • @Kadamalla90s
      @Kadamalla90s 6 месяцев назад +3

      ටෞකන්න දැහැමි ලාපකයා මේකටත් ඇවිල්ලා හැමිනෙයි ,කියාන්කෝ😂😂😂😂

  • @rajcpp
    @rajcpp 7 месяцев назад +3

    very hard work manike

  • @lalpriyan1981
    @lalpriyan1981 7 месяцев назад +2

    Good video 👍
    First time watching such a breakfast video. Continue watching good video

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 7 месяцев назад +4

    What a amazing video ...! Very well done UDARATA MANIKE..You are so talented ..Best of luck!

  • @revatheesantheesh3069
    @revatheesantheesh3069 11 дней назад

    Carefully cooking my dear queen

  • @manothvindana2761
    @manothvindana2761 6 месяцев назад +1

    අක්කෙ මේකට අයිස් ක්‍රීම් ටිකකුත් දාල පැනි ටිකකුත් දාල ගත්තනම් පට්ට

    • @manothvindana2761
      @manothvindana2761 6 месяцев назад

      කිතුල් තලප අයිස් ක්‍රීම් නුවර පැත්තෙ ඒම විකුනන්න තියනව

    • @kaluarachchi8904
      @kaluarachchi8904 6 месяцев назад

      ඔන්න ඔන්න mod කරන්න හදනවා.අනේ එහෙම කරන්න එපා දෙය්යනේ.රස නෙමෙයි ගුණය බලන්න. ගුණය.

  • @IndikaSaman-ds5bu
    @IndikaSaman-ds5bu 2 месяца назад

    Excellent

  • @deepikamihirani1702
    @deepikamihirani1702 4 месяца назад

    Harima deval oya karanne jayaweva manika

  • @pereranayanananda5387
    @pereranayanananda5387 6 месяцев назад

    Koheda oya kurullange sadde harima sundari jayawewa❤

  • @madhanakumar6155
    @madhanakumar6155 4 месяца назад

    Painfull job, laborious work, girl looks good & beautiful because of her traditional food. Nice keep it up.

  • @KJFernan_22LK
    @KJFernan_22LK 6 месяцев назад +7

    උඩරට මැණිකේ අක්කි මේ තරම් හොඳට සාම්ප්‍රදායික ආහාර පිසීමේ ක්‍රම, ආහාර වට්ටෝරු සහ අනෙකුත් අපේ සංස්කෘතියට ආවේණික දේවල් කොහෙන් ඉගෙනගත්තාද කියලා මට හිතාගන්නවත් බැහැ..🤔😊චූටි කාලේ ඉඳලා අක්කාගේ පවුලේ අය උයනවා බලන් ඉඳලා වෙන්නැති..🙃කොහොම හරි සුපිරිම වෙනස් වැඩක්.. 😊ලස්සන Food Vlogging Channel එකක්..🤩🤗අක්කිට ජයෙන් ජයම පතමි 👍❤️තෙරුවන් සරණයි !!🙏☸️🌷💜

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  6 месяцев назад +1

      බොහෝම ස්තුතියි. දිගටම රැදිලා ඉන්න. 💖

    • @Kadamalla90s
      @Kadamalla90s 6 месяцев назад +1

      "අපේ අම්මා ගේ ❤"channel එකෙන් ඉගෙන ගෙන තියෙන්නේ 😂😂😂😂

    • @madusankavlogs3154
      @madusankavlogs3154 2 месяца назад

      ​@@Kadamalla90s 😂😂😂

  • @AntonyFernando-m6i
    @AntonyFernando-m6i 4 месяца назад

    Very good video..

  • @stefaniharrison9422
    @stefaniharrison9422 3 месяца назад

    Hard job bless her❤

  • @rajcpp
    @rajcpp 7 месяцев назад +2

    different breakfast resipe

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 7 месяцев назад +8

    👍🌹.. අහලා තිබුණා ට .. හීනෙකින් වත් හිතුවේ නෑ . කිතුල් කඳෙන් පිටි හදනවා කියා .. 💙❤ .. ස්තූතියි මැණිකේ .. 🌹💙 .. ආදරෙයි මැණිකේ .. 💎💎 .. 👍🌹🤗💙 ..

  • @SulthanIbrahim-v7u
    @SulthanIbrahim-v7u 4 месяца назад

    Wow what a naturals god gift

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 5 месяцев назад

    නියමයි👍😊

  • @hemajayantha1659
    @hemajayantha1659 3 месяца назад

    සුපිරි 🌹🌹🌹🌹

  • @ElanidesilvaBanks
    @ElanidesilvaBanks 6 месяцев назад

    Matath ape podi kale matak una.kithul talapa hadau hati ape amma.oyata godaak pin .🎉🎉godaak estutie nawatha mewa ape daruwanta dakeemata salaswema gana.adarei udarata manike❤❤🎉🎉

  • @greenlanka1513
    @greenlanka1513 4 месяца назад

    නියමයි👍 නියමයි👍

  • @susilapadmini2892
    @susilapadmini2892 5 месяцев назад

    අපි හදන්නෙ කිතුල් පිටි වලටම පොල් කිරි සහ හකුරු හෝ පැණිදාලා ඔහොම දොදොල් හදන්න වගේ හැඳිගාලා.පැත්තෙන් පැත්තට වෙනස්නෙ කෑම හදන හැටි.අගෙයි බොහොම කාලෙකින් දැක්කෙ කිතුල් පිටි හදනවා.ඉස්සර අපේ අම්මා හදලා බෝතල් වල දාලා තියා ගන්නවා.අපි ඔය කෑලි අමුවෙන් කනවා මාර රසයි කාලා ඉස්මබීලා රොඩ්ඩ විසි කරනවා.කටෙන්ම.😁සුන්දර අතීතයක් සිහිපත් කළාට බොහොම පින්..ඒකටම වෙන් වුනු දුහුල් ලේන්සුවක් තිබුණා කම්බි ලේන්සුව කියලා අම්මලා කිව්වෙ.ඉස්සරෝම වයසක අය අමුඩෙ ගැහුවෙ ඒවගෙන්ලු.🤭

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  5 месяцев назад

      බොහෝම ස්තුතියි. ඉස්සර මතක බෙදාගන්න ආවට 💝

  • @ameershahib8929
    @ameershahib8929 4 месяца назад +1

    Milakaranna berikemak milakarannaberi kellek so nagare inna kotipati kellanta wada dhahagune kin wedi oya saha oya wage Kello so congratulations friend so oya wa kasadha badhinna ping karala tiyendona

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 3 месяца назад +2

    සුදු මැණික ඔයාගේ ලස්සන. බදින්න හිතෙනවා ඔයාගේ කෑම කකා ඉන්න පුළුවන්නී

  • @chamarakavinda2688
    @chamarakavinda2688 7 месяцев назад +1

    *adey realy first time seen this how to prepare Kitul piti stuff - patta*

  • @donliupenias8685
    @donliupenias8685 4 месяца назад

    Love it we also have it where i am from we call it Sago palm its amazing to see we have the exact same way of preparing it love you thanks for sharing

  • @d.m.sdissanayake3712
    @d.m.sdissanayake3712 7 месяцев назад +1

    ම්ම්ම්.මම නම් ආසම කෑමක් 😍

  • @pereranayanananda5387
    @pereranayanananda5387 6 месяцев назад

    Athwala kiri anei balagena muhune pata kithul piti patami❤

  • @sixpath2305
    @sixpath2305 7 месяцев назад +1

    නියම කාලයට නියම කෑමක්. 🤤🤤🤤🤤

  • @virangakumara9204
    @virangakumara9204 6 месяцев назад +25

    ටික් ටොක් කරන කෙල්ලො පස්ස නට වන්ඩ විතරඉ දන්නෙ එකට මෙන්න කෙල්ලො❤❤❤

  • @blanchedcosta2416
    @blanchedcosta2416 2 месяца назад

    I WANT...I REMEMBER MY FATHERS SISTERS WOULD TELL THE MAIL HELPERS TO GET THE TRUNK AND DO THUS WAY ..AND THEN AFTER SOME DAYS MY AUNTS WILL MAME LIKE THIS AND GIVE US.
    BUT THAT WAS MORE THAN 60 YEARS BACK😮
    MY MOUTH WATERD WHEN YOU WERE Relishing THE FINAL PRODUCT..
    HARS OFF TO YOU ..
    BEAUTIFUL...SERENE
    FANTASTIC WORK ❤❤

  • @chamarakavinda2688
    @chamarakavinda2688 7 месяцев назад +5

    *What great improvement now you came up with the botanical name Caryota urens . By the way I will give* 💯

  • @thisaranuwan6902
    @thisaranuwan6902 3 месяца назад

    සුපිරි ❤️👍💪💪💪

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 4 месяца назад

    Niyamai

  • @priyangikaharshani1900
    @priyangikaharshani1900 3 месяца назад

    Mamath hadanawa
    Asama kamak

  • @pilikandy1102
    @pilikandy1102 7 месяцев назад

    This kind of palm tree is providing many types of foods, I am pleasure as you have selected this tree for today vedio program

  • @chamma6258
    @chamma6258 3 месяца назад

    ඔයාගෙ වීඩියෝ ලස්සනයි රෙද්දයි හැට්ටෙයි ඇන්දම ඔයත් හරි හැඩයි

  • @SasmithaSayuranga-t8n
    @SasmithaSayuranga-t8n 8 дней назад

    අක්කා කෙල්ල ලස්සනයි ඈ❤❤❤

  • @oyatagodakpinsamusamu5331
    @oyatagodakpinsamusamu5331 6 месяцев назад

    Ane mama asama kemak thank you❤

  • @gracekouvali6903
    @gracekouvali6903 4 месяца назад

    Looks like sago.

  • @voharavip3669
    @voharavip3669 7 месяцев назад +5

    කිතුල් පිටි සෙල්ල කතරගම එහෙම ගියහම විකුණනවා දැකලා තියෙනවා ඒත් හදන්න දෙයක් නැති නිසා අරන් නෑ,,ඒත් ඒවා හදන්න ඒ මිනිස්සු මොන තරම් මහන්සි වෙනවා ඇතිද කියලා අද තමයි දැක්කෙ❤

  • @DematapassaSanjaya
    @DematapassaSanjaya 7 месяцев назад

    නියමයි නංගි වැඩසටහන ලස්සන b.s

  • @KavinduGimhana-s7n
    @KavinduGimhana-s7n 3 месяца назад

    අක්කෙ ඔයා ඔය ඔසරියට මාරම ලස්සනයි

  • @Sri-Lankan-Heritage-Trail
    @Sri-Lankan-Heritage-Trail 6 месяцев назад

    Nice video keep it up

  • @shiva6271
    @shiva6271 3 месяца назад

    This girl is exceptionally beautiful, her art of extracting starch from kithul thalapa and subsequently making of coconut milk though looking labourious, still enchanting beauty. By the way where is this heavenly place on earth?

  • @sujithsamarathunga3221
    @sujithsamarathunga3221 6 месяцев назад

    Hare wadagath,pete hadaganna wedeya dannatuwa heteye...

  • @nimalnaulla6189
    @nimalnaulla6189 6 месяцев назад

    අපි පොඩිකාලෙ කිතුල් පිටි හැදුවෙ අර කපල ගන්න් කිතුල් බඩ කෑලි වේලල වංගෙඩියෙ කොටල පෙනේරයෙන් හලල වියලි පිටි ගැනීම. ඒපිටි දාල කැඳ හදනව.

  • @ireshaherath5635
    @ireshaherath5635 7 месяцев назад +6

    අපි කිතුල් කොටන් උස්සන් ඇවිත් කෑලි කපලා කොටලා process එක මේ විදියටම කරලා කිතුල් තලම හදන් කෑවෙ මට අවුරුදු 8,9 දී....අනේ සුන්දර අතීතයක් තිබුනා මට❤❤❤ කාලෙකින් ඒ රහ මතක්වුනා 😢😢😢😢

  • @pereranayanananda5387
    @pereranayanananda5387 6 месяцев назад

    Lassani gamikamata hari asi nawwala muhude inna apita gamata giya wage danenawa😊

  • @premrathne5468
    @premrathne5468 4 месяца назад +1

    Thalapa podi keeliwalata kapala weelanna. Pasuwa weelapu mas curryak wage uyanna puluwan. Issara Helayange keemak

  • @niroshasyamali70
    @niroshasyamali70 19 дней назад

    අපිත් සතියකට වතාවක් හදනවා කිතුල් පිටි හැලප..කැද.... ගම් වල අපි වාසනාවන්ත යි නේද අක්කි

  • @Hewagej
    @Hewagej 3 месяца назад +1

    සුපිරි වැඩක් ආත්තටම

  • @thecrazycart6937
    @thecrazycart6937 4 месяца назад

    Nice project ❤ & well done 👌

  • @myhomekumar5962
    @myhomekumar5962 4 месяца назад

    You and your place so
    beautiful .❤❤❤🎉🎉🎉

  • @takyongwong3582
    @takyongwong3582 4 месяца назад

    Excellent dessert thankyou chef🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @muhammedrafeequekunju7801
    @muhammedrafeequekunju7801 2 месяца назад

    nice costume. My Granda use to wear the same. not we upgraded so much not sure someone nywhere wearing it.

  • @gayanganakadhara2163
    @gayanganakadhara2163 6 месяцев назад

    කොහොමද රස..❤

  • @Upekshathathsara
    @Upekshathathsara 7 месяцев назад +4

    Wow❤

  • @suniljayantha7799
    @suniljayantha7799 3 месяца назад

    Duwa ada thamai mama kithulpiti hadanawa dekke. Vidio eka hariyatama beluwa. Suba gamanak yanna prarthana karanawa. Theruwan saranai🎉🎉🎉❤❤😊

  • @circainidi7839
    @circainidi7839 3 месяца назад

    මගෙ සුදු මැණික❤

  • @manoowithana6440
    @manoowithana6440 6 месяцев назад

    ලස්සනයි

  • @danisantos3088
    @danisantos3088 7 месяцев назад

    Hari hoda recipe ekkak!

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 3 месяца назад +1

    උදේ ට healthy කිය කිය OATS කන අයට වගෙම අපි හැමෝම ටම ගුණ කෑමක්😊😊😊

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 5 месяцев назад

    Maat asa kamak 🥰😍

  • @RajinAhmad-sb1jb
    @RajinAhmad-sb1jb 3 месяца назад

    I just saw this video randomly and today i subscribed to your channel. Really love the nature and peaceful cooking. Much love sister, take care and peace be with you.

  • @wicky8441
    @wicky8441 7 месяцев назад +2

    අක්කි ඔයා ලස්සනයි හෙන ගොඩක්.....❤❤❤❤

  • @mangeshkhndale5539
    @mangeshkhndale5539 6 месяцев назад

    Very nice

  • @upalikarunathilaka2455
    @upalikarunathilaka2455 7 месяцев назад

    Niyama rasai ane

  • @ratnamravi7408
    @ratnamravi7408 7 месяцев назад

    Amazing recipe! Beautifully prepared!! Hats off to you!!!👌
    I didn’t know that such flour existed - thank you so much for introducing me to this wonderful recipe. Your patience and knowledge are commendable. Only you can deliver such a delicious dish 👍.
    Thanks for sharing.
    Take care💐🩷👸🏻