Full of Velvet apple tree made my family time more delicious again & again |Poorna - The nature girl

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 5 тыс.

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  3 года назад +1821

    Playlist🍎🍀🍎🍀
    ruclips.net/p/PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k
    විල්ලුද ගහේ ගෙඩි ඉදෙනකන් මාස ගානක් මං හිටියෙ ඉවසිල්ලක් නැතුව.ගෙඩිය දෙක ඉදීගන එන කාලේ ඉදලම මං හිටියෙ ඇහැ ගහගන😁 ඔන්න ඉතිං අද තමයි දවස..ගහ ලගට යද්දි පුදුම සුවදයි.හරියට දූරියන් වගේ.හැබැයි ඉතිං සමහරුන්ටනම් ඒක හරිම ගදයිලු.අනේ මංදා ඉතිං මමනම් හරිම ආසයී..කහ පාට පැහුනු ගෙඩි පොල් කිරි,පහේ ජාති දාලා හින්දලා හැදුවම හරි රසයි.විල්ලුද හැදෙන කාලෙට අපේ අම්මා නිතරම හදනවා.විල්ලුද වලට තිඹිරි කියලත් කියනවා.එක එක පැති වල කියන නම් වෙනස්නෙ ඉතිං.අත පය තැලුම් බිදුම් උනාම තාත්තා කියලා තියෙනවා සීයා විල්ලුද කොල උරච්චි කරලා පත්තු බදිනවා කියලා.විල්ලුද කියන්නෙ මුල් මල් පොතු වල ඉදලා මුලු ගහම හොද ඔසුවක්ලු.
    ගහ පුරාම රතු පාට ගෙඩි හැදිලා නත්තල් ගහක් වගේ.හොදටම ඉදුනු ගෙඩි වලට අත තිබ්බගමන් කැඩෙනවා.ගෙඩිය දෙක කඩාගන යද්දි හරි ආස හිතෙනවා.විල්ලුද ගෙඩිය වටේට තියෙන බූවා ඇගේ එහෙම ගෑවුනාම තවත් ආස හිතෙනවා..😂😂 වවුලෝ කාලා දාපු විල්ලුද ඇට ගහ යට පිරිලා.සමහර ඒවා පැලත් වෙලා.කූඩෙ පිරෙන්න ගෙඩි කඩාගන එන ගමන් මාර ගහේ අතුල්ලලා තමයි ඉදුනු ගෙඩි වල බූවා ටික යවාගත්තෙ.
    විල්ලුද වල හොද පැණි රසක් වගේම හොද පිටි ගතියකුත් තියෙනවා.ඉතිං හොදටම ඉදුනොත් ගෙඩිවල පනුවො හැදෙනවා.ඒ නිසා තරමකට ඉදුනු ගෙඩි වලට කලු මිදි,දුඹුරු සීනි,ලුණු,නාරං,කස කසා ඇට දාලා මන් ගෙදර ආපු ගමන්ම මිදි විල්ලුද ජෑම් එකක් හදලා තිබ්බා.ඒක ඉතිං කල්තියාගන්න පුලුවන් නිසා විල්ලුද නැති කාලෙට සෑහෙන්න වටිනවා.
    පොඩි කරගත්තු විල්ලුදත් දාලා පෝරණුවට දාපු බටර් කේක් දෙක පිච්චෙනකන් මං ඕන කරන අයිසින් ටික හදා ගත්තා.කොකෝවා පිටි,අයිසින් සීනි,බටර් එකට මිශ්‍ර කරලා කේක් එක අයිසින් කරලා,විපින් ක්‍රීම් වලට ස්වභාවිකව වර්ණක එකතු කරලා විල්ලුද කිනිත්ත ඇන්දා.ඇත්තටම ඒක ලස්සනට ආවා නේද?😍
    අම්මගේ කකුලේ අසනීපේ තාම හොද නැ.ඉතිං අම්මා ඇදේම ඉන්න කම්මැලියිනෙ කියලා මහන්න පටන් අරන්.පව් ඉතිං කම්මැලිත් ඇති..අම්මටයි තාත්තටයි කන්න කියලා මං තේ ගේන්න ගියා.එද්දි මේ දෙන්නා රස කර කර විල්ලුද කේක් කනවා.අම්මෝ විල්ලුද තමයි තව පොඩ්ඩෙන් කාපුවා නාහෙන් එනවා..😂😂
    මේ දවස් වල නිතරම වැස්ස.කොයිතරම් වැස්සත් ඉතිං දවල්ට හරීම රස්නෙයි.ගහට කොලට,පරිසරයට හානි නොකර පරාර්ථකාමීව හිතුවනම් කවදාවත් අවුව මිනිස්සුන්ව මෙහෙම පුච්චන්නේ නෑනේ.හවස් වරුවෙ තේ බොන්න මං විල්ලුද අග්ගලා හැදුවා.පොඩියට කපාගත්තු කජු මද ටිකක් ගිතෙල් පොඩ්ඩකින් රත් කරලා,පොල් එක්ක උකු කල කිරි ටිකකුත් මිශ්‍ර කරාම එන්නේ පොල් ටොපි වල රසය උනත්,ඊට වඩා ටිකක් මෙලෙකයි.ඒ මිශ්‍රණයෙන්ම ටිකක් වෙන් කරන් මං කලින් හදාගත්තු වෙල්වට් ජෑම් ටිකක් දාලා පොඩි අග්ගලා හදාගත්තා.ඉතුරු ටිකට එනසාල් කුඩු ටිකක් දාලා දන්දිල පිටි එක්ක පලතුරු කෑලි ටිකක් එකතුකරේ ලස්සන දම් පාටක් තියෙන නිසා.පොඩි අග්ගලා වටේට දන්දිල මිශ්‍රණය තියලා අල්ලෙන් රවුම් කර කර ලොකු අග්ගලා ටික හදාගත්තා.තාත්තට අග්ගලා දෙන්න යද්දි තාත්තා බුලත් මැස්ස කප්පාදු කරනවා.විට කන අයට ඉතිං බුලත් මැස්සක් නැතුවම බෑනේ.අග්ගලාව නම් තාත්තා රස කර කර කන්න ඇති.මං දන්නවනේ ඒකෙ රස.කහට එක ගෙනෙද්දි සකියත් කොහෙදෝ ඉදං කඩාපාත් උනා.බුලත් මැස්ස යට එයාටත් සිසිලයි වගේ.මෙන්න වැඩක්..අතින් ඇන ඇන මට බෙල්ල යට කසන්නලු..😁 සකී ගෙදර හැමෝටම හරි ආදරෙයි.අපිත් එයාලා හැමෝටම එහෙමයි.සත්තුන්ට තියෙනවා අපිව නිවන්න පුලුවන් ලොකු ශක්තියක්.එයාලගෙ බැල්මකට උනත් මාව නිවෙනවා.එයාලා ඒ දෙයින් ලොකු පිනක් කරගන්නවා එයාලගෙ තිරිසන් ජීවිත වලින් ගොඩට එන්න.මට හිතෙන්නේ එහෙමයි..💛 කොයිතරම් අව්ව සැර උනත් බුලත් මැස්ස යටනම් ඇත්තටම හරි සිසිලයි.හෙවන දෙන ගහක් වැලක් උනත් අපිට කොයිතරම් ආදරෙයිද?මිනිස්සුන්ගෙ හිත් දරුණු නොවී තිබුනනම්... මං හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ ඒක.සොබාදහමට ලං වෙන්න.ඒ දහම දකින්න.මේ ගමනෙන් නිවිලා නිදහස් වෙලා යන්න..💛🌷🌻🌿
    තෙරුවන් සරණයි..!!
    ආදරණීය පූර්ණා❤️

    • @sanuli9589
      @sanuli9589 3 года назад +27

      අපි කියන්නෙ බූල් ඇපල් කියලා

    • @jaypandit1825
      @jaypandit1825 3 года назад +11

      Mam you very quiet and your family is very very very happy and very good 🙏🥰🙏

    • @SNOWYGIRL-n6q
      @SNOWYGIRL-n6q 3 года назад +3

      බුදු සරනයි..

    • @sanikamanindani7117
      @sanikamanindani7117 3 года назад +2

      ❤️🌸

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 года назад +10

      Bodyguard Saki🥰🥰🥰🥰🥰

  • @CraftzTalent
    @CraftzTalent 3 года назад +583

    Mind relax video 😇

    • @vtaste1
      @vtaste1 3 года назад +10

      yes me too

    • @liticiafelthman9453
      @liticiafelthman9453 3 года назад +3

      Ane shok, eth mama nam kapu kalayak mathaka naha. Oyalata budu saranai

    • @sachinparit2300
      @sachinparit2300 3 года назад +6

      Poorna Tai asech video banavat raha khup mast

    • @R_E_H
      @R_E_H 3 года назад +3

      Yes😌😌

    • @vtaste1
      @vtaste1 3 года назад +3

      @@R_E_H hi

  • @劉魏春蘭
    @劉魏春蘭 3 года назад +23

    優雅美麗的主人,可愛各類動物及幽靜庭院,廚房藝術品呈現觀看,真是療癒。謝謝妳。

  • @Villagekitchensrilanka83
    @Villagekitchensrilanka83 3 года назад +30

    තාම බැලුවේ නම් නෑ ඒත් හැමදාම වගේ හිත නිවන සුන්දරත්වය විදින්න ලැබෙනවා කියල නම් දන්නවා🥰🥰🥰

  • @semindeemanjula8190
    @semindeemanjula8190 3 года назад +9

    Saki is so blessed to have a kind and caring master like you. He is sweet and adorable dog…
    love your creativity and you put your heart and soul into every bit you do.
    Thank you so much for your hard work.

  • @littlethingsbighappiness266
    @littlethingsbighappiness266 3 года назад +46

    Being able to lead a healthy lifestyle with our beloved family....There is no other happiness other than this💚

    • @focusfulfill9232
      @focusfulfill9232 3 года назад +1

      I found another channel of this type
      Ithal- from god’s own country
      Their videos are also beautiful

  • @sayalimagar4719
    @sayalimagar4719 3 года назад +131

    Your father laughing so much from his heart is the best part of the video..Bless all of you..Love from INDIA🤗🙏

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +10

      Thank you so much 🍎🍀🍎🍀💜️💛
      Stay safe🌸🌺🐕
      Poorna 🍎🍎 🍃🍃🌿🌿

    • @sayalimagar4719
      @sayalimagar4719 3 года назад +3

      @@PoornaThenaturegirl thank-you for replying❤️❤️❤️

    • @annammajacob830
      @annammajacob830 3 года назад +1

      @@sayalimagar4719 Superyummy.

    • @gwagonaddict6289
      @gwagonaddict6289 2 года назад

      Which country videos is this ? Iam from kerala

    • @rasmisureshnair9590
      @rasmisureshnair9590 2 года назад

      @@gwagonaddict6289 srilanka

  • @shakirfarsu4469
    @shakirfarsu4469 3 года назад +125

    മലയാളീസ്..ഉണ്ടോ.... 🤩ആ കേക്കിലെ കലാവിരുന്ന് powlich 😇👌🌹പൂർണ വ്ലോഗ് semma.. 👍

  • @lilmiss_jean
    @lilmiss_jean 2 года назад +42

    The cake looks delicious, Simple family and happy. Thank so much for sharing your countryside. God bless to your family. Love from Philippines 🇵🇭

  • @thilinisulochana6801
    @thilinisulochana6801 3 года назад +388

    වැදගත් විදිහට දරුවො හදල සැදෑකල ජීවිතේ නිදහසේ විදින පිංවන්ත දෙමව්පියෝ 🥺

  • @kumarasiriamah1760
    @kumarasiriamah1760 3 года назад +17

    කියන්න වචන නෑ..... අපේ කම හොදටම දැනුනා... ඒ පරිසරය දැක්කත් හිත නිමෙනවා... ඇත්තටම ඔතනට ඇවිත් ඒ සැහැල්ලුව විදින්න බැරි උනත්... ඔයාගේ වීඩියෝ එකෙන් මන් පුදුම විදිහට සැනසුණා...,,ගොඩක් පිං සහෝදරිය... කෙනෙක් ව සොබා දහමට ලං කරන එක,, සොබා දහම ගැන කියලා දෙන එක,, ආදරේ කරන්න පොළඹවන එක "ලොකු පිනක් ".....❤️
    ඉස්සරහට ම යන්න... ඔයාට කවදාවත් වරදින්නේ නෑ....❤️🌿🌼ඔයා ඔය ගෙවන්නේ මන් ආසම ජිවිතේ....තවමත් ඒ හීනෙ හැබෑ කරගන්න බැරි උනත්.... ඔයාගේ වීඩියෝ දැක්කම මගෙ හීනෙ තවත් අලුත් වෙනවා.... Thank you ✨️❤️❤️

  • @jyotirmayeenayak5751
    @jyotirmayeenayak5751 3 года назад +18

    Smile of father is priceless.
    Love from india

  • @ОксанаЛитовченко-ц7е

    Прекрасна дівчина-квітка із золотими руками...Бажаю щастя і процвітання!

  • @chamleyariyachandra1238
    @chamleyariyachandra1238 2 года назад +29

    Poorna, I'm really proud of you, your content is really unique and inspiring. it' really helps to take Sri Lankan pride to the entire globe. All the best.

  • @PrisTvv
    @PrisTvv 3 года назад +30

    Beautiful Nature, nice one I enjoyed the jam making.
    To the person reading this: Even though I don’t know you, I wish you the best of what life has to offer.

  • @mariahelena3761
    @mariahelena3761 2 года назад +11

    Você é uma artista. Põe o coração em tudo que faz. O bolo ficou lindo demais. Dá até dó de cortar.

  • @jessyjose5324
    @jessyjose5324 2 года назад +1

    Beautifull vedio ...very much cooling for the eyes ..and excellent recipes👌👌👍

  • @estercitaaraujo9537
    @estercitaaraujo9537 3 года назад +22

    Hola Poorna, cada día nos deleita con tus hermosas creaciones, esa torta es un espectáculo y el ambiente es increíble, que belleza natural. Saludos

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +8

      Thank you so much 🍎🍀🍎🍀💜️💛
      Stay safe🌸🌺🐕
      Poorna 🍎🍎 🍃🍃🌿🌿

    • @focusfulfill9232
      @focusfulfill9232 3 года назад

      I found another channel of this type
      Ithal- from god’s own country
      Their videos are also beautiful

  • @nethmihasara515
    @nethmihasara515 Год назад +3

    Every bit of your videos gives me peace. Your loving parents, adorable pets, aesthetic expression of your love for them and of course the talent behind the camera amaze me and make my days whenever I watch your videos. Good Luck Poorna! And thank you for the entertainment! ♥️

  • @Wathsala7729
    @Wathsala7729 3 года назад +22

    ගෙදර, වත්ත පිටිය, ගෙදර ඉන්න සත්තු ටික වගේම ඔයාත් දැන් නොදැක ඉන්න බැරි වෙලා. හරියට තමන්ගෙ කෙනෙක් වගේ. අපේ පූර්ණාට අලුත් වීඩියෝ කරන්න තව තව ශක්තිය ලැබේවා. බුදු සරණයි මැණික. ♥️♥️♥️

    • @nowodhirupasingha8067
      @nowodhirupasingha8067 3 года назад +3

      ලස්සනයි අක්කේ 😙😙😙😙😙😙ඔයා විඩියෝ එකක් දනකම් එන්නේ..බලන්න

    • @anandakumaraanandakumara1585
      @anandakumaraanandakumara1585 3 года назад +1

      Oyage gadara mal gas tika lassanai.mage babble 2a oyster hair kemathi
      .

  • @Artminded9471
    @Artminded9471 2 года назад +1

    Great nature and relaxing video 👍🏾nice job👍

  • @no.1tasty-bestie312
    @no.1tasty-bestie312 3 года назад +12

    Namo Buddhay 🙏
    I love your videos very much ❤
    I like your family , Saki & other animals , the way you keep food for birds , and the environment there is , so lovely & peaceful 🌳🌹🍁🍂
    Me and my mother like to watch your video very much , dear sister 😅
    I wish to visit Sri Lanka ⛩️
    From Maharashtra , India .

  • @duleeshadalumuragama4388
    @duleeshadalumuragama4388 3 года назад +30

    පූර්ණා ඔයා වගේම කැමරාකරණයත් ඉස්තරම්....🔥🔥ඔයාලා හැමෝටම හදවතින්ම සුභ පතනවා...😍😘💪💪

  • @adithyaammu8891
    @adithyaammu8891 3 года назад +21

    Oh my god.... this is the nature..... poorna love you so much.. i am expecting much more videos like this from you and grow your talents, again and again.. wish you all the very best... love u and stay safe.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +2

      Thank you so much 🍎🍀🍎🍀💜️💛
      Stay safe🌸🌺🐕
      Poorna 🍎🍎 🍃🍃🌿🌿

    • @vishaliyer9038
      @vishaliyer9038 3 года назад

      @@PoornaThenaturegirl i'm frm hyderabad

  • @dulanimadushani4918
    @dulanimadushani4918 2 года назад +1

    This video is most mind relax video. Your puppy is so cute and all of you during eco friendly life. Stay happy

  • @Sisbrowithsimba
    @Sisbrowithsimba 3 года назад +24

    ഒരു രക്ഷയുമില്ല വീഡിയോ എല്ലാം തന്നെ ഗംഭീരം
    Very interesting video very talented
    Keep going

  • @shubingopinath
    @shubingopinath 3 года назад +154

    എത്ര മനോഹരമായിരിക്കുന്നു ഈ ഗ്രാമം

    • @joffinjoy555
      @joffinjoy555 3 года назад +1

      ശെരിയാ ഒരു രക്ഷയില്ല

    • @kichu8760
      @kichu8760 3 года назад +1

      നമ്മുടെ കേരളത്തിന്റെ next model😘

    • @maimoonakk3571
      @maimoonakk3571 3 года назад

      Athe. Super

    • @shalusumesh8714
      @shalusumesh8714 3 года назад +1

      Ramayanathil vyakthamayi parayunnundu Lankayude prakruthi bhangiyepatti

  • @sree.sree19
    @sree.sree19 3 года назад +56

    മലയാളികളുണ്ടേൽ attendence വെച്ചിട്ട് പൊയ്ക്കോ😜😜❤️❤️

  • @ifthikarhassan7244
    @ifthikarhassan7244 3 года назад +14

    Its just by coincidentally I played your video, with in seconds i was addicted to it. How much toxic food we are cosuming on daily basis while nature is offering so much nutrience. You guys are blessed to live this close to nature and enjoy every bit of it. It simple life for you , but for many its a luxury which they are searching for. Your videos are infectious. Love it. Keep uploading .

  • @gauravraika5430
    @gauravraika5430 3 года назад +13

    Poorna sister you are awesome and unique. By watching your videos I feel so relaxed. God bless you keep going. Watching from India.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад

      Thank you so much 🍎🍀🍎🍀💜️💛
      Stay safe🌸🌺🐕
      Poorna 🍎🍎 🍃🍃🌿🌿

  • @shafiqgulam
    @shafiqgulam 3 года назад +9

    I am truly amazed by your beautiful location. You have variety of fruits and vegetables. Really rich surroundings.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      Thank you so much 🍎🍀🍎🍀💜️💛
      Stay safe🌸🌺🐕
      Poorna 🍎🍎 🍃🍃🌿🌿

  • @bapaiahkothuri2719
    @bapaiahkothuri2719 3 года назад +4

    The video is so awesome, what a video Andy is watching, their family is so lucky

  • @renouka1996
    @renouka1996 2 года назад

    Hi freinds. So sweet your dad make me laugthing, thinking about my farther who is no more. Dear you'r genious .lovely place beatiful nature the perfect Land. I like your place. Thankyou so much Poorna .God bless you alllllll💐🙏❤🙌😃

  • @дина-ш7г
    @дина-ш7г 3 года назад +12

    Спасибо людям, что снимают и показывают такие красивые места!

    • @дина-ш7г
      @дина-ш7г 3 года назад +1

      Благодаря вам и интернету можем увидеть другие страны и как они живут. Спасибо!

  • @chemmishamol2099
    @chemmishamol2099 3 года назад +106

    മനസ്സ് തണുക്കാൻ poorna sis ന്റെ വീഡിയോ കണ്ടാൽ മതി 😍😍😍😍😍😍love from kerala❤️❤️❤️❤❤️

  • @ireshajayasooriya9381
    @ireshajayasooriya9381 3 года назад +4

    අම්මාගෙයි තාත්තාගෙයි ආදරේ ඒ හිනහව❤️❤️❤️❤️❤️❤️ ඔයා වගේ කෙනෙක් ඉන්නවා කියන්නේ ගෙදරක් සිරියාවෙන් පිරිලා❤️❤️❤️❤️❤️ ඉක්මනට video එකක් දාන්න තව බලාගෙන ඉන්නේ ❤️❤️❤️❤️❤️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +3

      බොහොම ස්තූතියි❤💜️💛
      තෙරුවන් සරණයි 🌸🌺🌸🌺

  • @Angel36906
    @Angel36906 2 года назад +2

    U are truly blessed with creativity. God bless you dear

  • @mydigitaldiary5727
    @mydigitaldiary5727 3 года назад +68

    I wanna live like this! ❤️ Your videos are my stress reliever. Thank you for sharing your videos. Love from Philippines. ❤️

  • @sangeetha.m7557
    @sangeetha.m7557 3 года назад +14

    If parents are loving and caring,they will have good children like poorna.

  • @mariasocorrocraveiro
    @mariasocorrocraveiro 2 года назад +36

    Esse vídeo é uma obra de arte. Parabéns à quem filmou, aproveitando cada detalhe da natureza. E essa linda mulher habilidosa oferecendo aos seus pais deliciosos pratos 😋 Destaque para a cozinha maravilhosa, quase ao ar livre e com o som doa pássaros tornando tudo encantador, e de brinde esse cachorrão fofo e meigo. Merece 1000 likes 😘💝👍💯💯💯🇧🇷

  • @sabrinachannel3612
    @sabrinachannel3612 2 года назад

    Wow very amazing place and fresh air.. I love it like an a Garden of Eve..Stay safe..and enjoy Harvesting flowers..

  • @deathtodeception9421
    @deathtodeception9421 3 года назад +18

    Hi Poorna, you have a lovely family and what an amazing garden you have. Also you have so much patience, talent and skill. I had never seen or heard of velvet apple. Thank you for showing unusual fruit and vegetables. All the best!

  • @ashinkamadubashini8030
    @ashinkamadubashini8030 3 года назад +12

    හරිම ලස්සනයි අක්කේ ඔයාගේ programme eka..සොබාදහම එක්ක හරි අපුරුවට ඉදිරිපත් කරනවා... පරිස්සමින් ඉන්න.. තෙරුවන් සරණයි ..

  • @nellofanor5844
    @nellofanor5844 3 года назад +4

    Thanks for that lovely video.You are very talented and it is pure joy to watch how you treat your parents and your pets.Waiting for the next one with anticipation.God bless you and your lovely family

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад

      Thank you so much 💜️💛❤
      Stay safe🌺🌻🌺🌻🌻🌺

  • @PujaKumari-et4ol
    @PujaKumari-et4ol 2 года назад

    Itna sunder ghar mai aaj first time dekhie sab jagah tree kitna sundar lg rha hai🥰🥰🥰🥰🥰🥰

  • @Craftsarefu
    @Craftsarefu 3 года назад +10

    සතර වරම් දෙවි පිහිටයි.සියලුම දෙනාම නිදුක් නිරෝගී වේවා.ආසාවෙන් බැලුවා හරිම ලස්සනයි budusaranai පරිස්සමෙන් ඉන්න adarai ගොඩක්

  • @adaorafael4315
    @adaorafael4315 2 года назад +3

    Chegou aqui no Brasil 🇧🇷, belo lugar vc vive, é belo vídeo parabéns like

  • @kaviiii68
    @kaviiii68 3 года назад +7

    ඇස්වලට කඳුලු එනවා හැමදාම අක්කගෙ වීඩියෝ බලද්දි. 🥰🥺❤
    මනස සන්සුන් වෙන ව්‍යායාමයක් අක්කගෙ වීඩියෝ ❤❤❤❤
    බුදුසරණයි අක්කේ..🙏

  • @kattlellaorquidea9067
    @kattlellaorquidea9067 2 года назад

    Como se nota q sois una familia muy feliz me alegro mucho y me encantan tus vídeos eres muy bonita enhorabuena saludos un fuerte abrazo besos de tu admiradora seguidora amiga Katherine 🙏🎋🥀🍀💚❤🥰🌾☺💋💥💯

  • @shaniisherin8368
    @shaniisherin8368 3 года назад +15

    പൂർണ . ഒരു മാജിക്ക് ഗേൾ 👍👍

  • @viiiiiii3426
    @viiiiiii3426 3 года назад +32

    Thank you for showing so much of Sri Lankan nature and cuisine. You do it so beautifully. As a Sri Lankan who has lived abroad from a young age, I’m so grateful for your videos! Keep up the amazing work. Thank you for showing us so much of hidden Sri Lanka!

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +2

      Thank you so much 🍎🍀🍎🍀💜️💛
      Stay safe🌸🌺🐕
      Poorna 🍎🍎 🍃🍃🌿🌿

  • @mariatambie
    @mariatambie Год назад +3

    This lady loves what she does, a true artist

  • @anaitrasul8906
    @anaitrasul8906 2 года назад +1

    So nice video as like as my village natural beauty . This chanting nature drive me to the another world. Keep it going. I always egar to go to my village. Mother nature makes our life full of joy and happiness.

  • @mithileshkumarsrivastava128
    @mithileshkumarsrivastava128 3 года назад +19

    Beautiful cake decoration. Poorna your parents are lucky to get a daughter like you.

    • @haleefathimakt7252
      @haleefathimakt7252 3 года назад

      പൂർണ ചേച്ചി എനിക്ക് ഒത്തിരി ഇഷ്‌ടമായി നിങ്ങളുടെ ഈ ഗ്രാമം ഇത് എവിടെയാണ് ചേച്ചിയെ ഒത്തിരി ഇഷ്‌ടമാണ്

    • @sheshaphanibonthala7391
      @sheshaphanibonthala7391 2 года назад +1

      Hi sister my name is alekya your cooking recipies is super

    • @sheshaphanibonthala7391
      @sheshaphanibonthala7391 2 года назад

      Hyd

    • @yasantharandima7685
      @yasantharandima7685 Год назад

  • @fatimamarian79
    @fatimamarian79 3 года назад +10

    Very nice Poorna, you are blessed with parents who encourage your talents.

  • @CraftzTalent
    @CraftzTalent 3 года назад +51

    Oyage video eka baluwoth Mind Relax wenawa. Thank you so much 😍
    Lot’s of Love from Sri Lanka 🇱🇰 UAE 🇦🇪

  • @patriciacrepaldi9034
    @patriciacrepaldi9034 2 месяца назад

    Seu canal é maravilhoso traz uma paz ...parabéns!! amo assistir seu vídeos...é surreal de tão maravilhosos ❤

  • @mariadelcarmencordovatello4876
    @mariadelcarmencordovatello4876 3 года назад +13

    Que delicia de pastel 🥧, rico 😋, saludos cordiales desde Perú 🇵🇪 ❤️

  • @ТатьянаСадовская-ю4ц
    @ТатьянаСадовская-ю4ц 3 года назад +7

    Она прекрасно готовит,все очень красиво и аппетитно.

    • @siriyalatha9118
      @siriyalatha9118 2 года назад

      Harima lassana petthak.oyala hemotama budu sarani.

  • @BeenaKK
    @BeenaKK 3 года назад +14

    So colorful, beautiful and natural. Thanks a million Poorna for taking us through a glimpse of your fantastic life in the lap of Nature. Please continue to give us the slices of your joyful life!! Love and Light from India!!!

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      Thank you so much 💜️💛❤
      Stay safe🌺🌻🌺🌻🌻🌺

    • @niranjanamohan1797
      @niranjanamohan1797 3 года назад

      Which place is this???

    • @BeenaKK
      @BeenaKK 3 года назад

      @@niranjanamohan1797 Poorna lives in Srilanka

  • @ssp6053
    @ssp6053 Год назад +2

    हे भगवान, आपकी वीडियो देख के अपना गांव घर, जंगल, पहाड़ याद आने लगता है। आपकी वीडियो बेहतरीन है

  • @chamodihiranya7931
    @chamodihiranya7931 3 года назад +6

    The background music is so relaxing😊🤚. And your channel is superb💕😍

  • @dreemlife5105
    @dreemlife5105 3 года назад +12

    අද විඩියෝ වේ 15:51 ඉතාම වටිනා රූපරාමු කීපය, මේ හිනාවත් එය්ක්ක තාත්තගේ හිතේ තියන සුන්දර මතකයන් කොඉතරම් සුන්දර ද කියලා හොදට දැනෙන මොහොතක්. අදත් 📽️ ඉතා හොඳයි. හැමෝටම තෙරුවන් සරණයි. 🙏

  • @JunAJalil
    @JunAJalil 3 года назад +11

    You have a beautiful and lovable family. A pleasant indeed to see your family having a lovely time together. Awesome decoration on the cake Poorna. Happy weekend to you and your family 😊🌺.

  • @glorytothegod10
    @glorytothegod10 Год назад +1

    Amezing natural Sean's both very beautiful and pretty lady 😍🤩❤❤

  • @SHREYAKRISHNAN2301
    @SHREYAKRISHNAN2301 3 года назад +22

    How lovely each and everything is chosen and delivered! Amazing family you have Poorna and no doubt you are blessed with intense talent! Awesome work like always ♥️♥️♥️♥️♥️♥️🥰🥰🥰🥰🥰👌🏼👌🏼👌🏼👌🏼👌🏼

  • @veranovais6972
    @veranovais6972 3 года назад +77

    Poorna, sou do Brasil, amo as receitas e a paz que vc transmite ao cozinhar! ❤️️

  • @aryanshiva8024
    @aryanshiva8024 2 года назад +4

    Just discovered your channel. What a fertile and lush environment. You are blessed. Please use a fruit plucker to pick the fruit in the top branches. My grandfather taught me never to hit trees, especially if they provide us with nourishment and so much more.

  • @rahuld2897
    @rahuld2897 2 года назад +1

    I just started watching your videos and trust me I have never seen videos like. So organic!! Seen all your videos one by one in a single day never feel bored. God bless you! Keep posting more unique recipes. I feel peace in your videos thanks! @Poorna - The nature girl

  • @venkatrao1095
    @venkatrao1095 3 года назад +4

    Hi sister I am Divya from India. the nature is really marvelous. And the art you did on the cake 🎂 is highlight. Waiting for your next video 📸 my mother is big fan of you and your cooking. And when I watch your videos it feels pleasant.🏞️🏞️🏞️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      Thank you so much 💜️💛❤
      Stay safe🌺🌻🌺🌻🌻🌺

    • @venkatrao1095
      @venkatrao1095 3 года назад +2

      Big fan of you sister. thank you for replying. ❤️❤️❤️

  • @amithasewwandi3592
    @amithasewwandi3592 3 года назад +6

    සකි නම් මහ පිස්සු කෝලමක් 😄😄😄
    හැමදාමත් වගේ අදත් හරිම ලස්සනයි.
    සුබ පැතුම් 🌿☘️🌹
    ජේසු පිහිටයි ✝️💟

  • @madhu5741
    @madhu5741 3 года назад +48

    අනේ හොද වෙලාවට මන් නිදාගන්න ගිහින් ආයෙමත් පෝන් එක බැලුවේ ...ගොඩක් ලස්සනයි වීඩියෝ එක ..
    පූර්ණා ඔයා නම් ගොඩක් දක්ශයි ..
    පුලුවන් නම් කතාවක් කියවන්න මේ පැත්තට ත් එන්න

  • @stum9559
    @stum9559 2 года назад

    No show no talking so peacefull thank you for sharing such a beattifull place

  • @mothercat1839
    @mothercat1839 3 года назад +17

    Another superb and mind relaxing video I needed after a long day. Thank you Ms. Poorna. Sweet kisses to Saki and Manee. ❤

  • @niagarafallscantracy3879
    @niagarafallscantracy3879 3 года назад +9

    Gorgeous cake... Your decorating is beautiful!

    • @vtaste1
      @vtaste1 3 года назад

      super beautiful

  • @lindamay3759
    @lindamay3759 3 года назад +23

    The cake was beautiful Poorna 🙏❤️

  • @bonitaaleaz6239
    @bonitaaleaz6239 2 года назад

    Poorna I am from India and I marvel at your calm state of mind. Be like this throughout your life. May God bless you.

  • @Rajkumar-lm3di
    @Rajkumar-lm3di 3 года назад +11

    Always new and creative presentation is very good, always waiting to see your new relaxing videos, god bless you poorna, a fan from Bangalore ❤️

  • @lifeinthetropics3579
    @lifeinthetropics3579 3 года назад +15

    Mabuhay! ❤️🇵🇭
    Iam always fascinated by how made you this far! But i would not wonder because your vlogs gives a calming effect to the soul, the sounds of the birds, the way you cook and the new recipe from your country makes us forget the everyday stress we are having!
    And also i want to thank you for giving me an inspiration to create countryside life content!
    Love from the Philippine countryside ❤️🇵🇭

  • @kanchanasewwandi8216
    @kanchanasewwandi8216 3 года назад +19

    හරිම ලස්සනයි. සොබාදහමත් එක්ක බැඳුනු තවත් ලස්සන කතාවක්. 🌿♥️🐶🌻🍰☕🍇🎀👨‍👩‍👦‍👦💖

  • @robincr2686
    @robincr2686 2 года назад

    Very Nice vedieo Very good family and your parents

  • @urmischanel
    @urmischanel 3 года назад +6

    Really amazing.this is such a heaven😍l love this place ,really mesmerizing vdeos.lots of love from kerala

  • @sindeefell2245
    @sindeefell2245 3 года назад +36

    You are a true artist 🎨 such beauty in everything you do❣

  • @fil-lankacouple6470
    @fil-lankacouple6470 3 года назад +33

    We called that 'Mabolo' in the Philippines🇵🇭 I has this unpleasant smell contains a lot of nutrients. I did not know it was available here in Sri Lanka. Hays it bring back my childhood memories🤗

  • @raimanibanara2491
    @raimanibanara2491 2 года назад

    Very nice didi beautiful nature l love natural please 🌿🌱🌳didi aapka life style mujhe bahut achha laga love you didi ♥️♥️👍

  • @susheelagoli6948
    @susheelagoli6948 3 года назад +7

    So amazing and relaxing ❤️❤️💕

  • @sandalid34
    @sandalid34 3 года назад +65

    Me and my family live in Canada, but my parents are from Sri Lanka. We all love to watch your videos and adore your lovely pets and garden. We wish you all the best for your future, youtube channel, and family! Thervuan Saranai.

  • @aartidudeja3401
    @aartidudeja3401 3 года назад +12

    Parents are lucky they have daughter like you. God bless you😇

  • @nethuc3443
    @nethuc3443 Год назад +1

    අනේ දැන් ටික කාලෙක ඉදම් මම වීඩියෝ බලන්න චැනල් එක අදුරගත්තෙ. අපේ හෙළ කලාව ,ගැමි කම , පව්ල් සංස්කෘතිය හරි අපූරුවට එකතු කරමින් අපේ පරපුරේ තරුණ කැළ මනාව නියෝජනය කරල තාක්ෂණය එක්ක මේ කරන වැඩ පිළිවෙල ගොඩක් වටිනව. ඒක දැනුම බෙදා දෙනව , සතුට , සමගිය , මානසික නිදහස වගේ මෙකී නොකී බොහෝ දෑ කැටි කරල තියනව. බොහොම ස්තූති . මේ දේවල් දකින්න බලන්න ඉගන ගන්න අපටත් අවස්ථාව ලබා දෙනවට. ඔබට ජය. !!. 😍💙✨️

  • @rozaneferreiratorezoni8708
    @rozaneferreiratorezoni8708 3 года назад +11

    Você é linda , aprecio tudo no seus vídeos. Sua culinária muita criativa , saborosos e nutritiva. Esse bolo ficou muito lindo, perfeita confeiteira, parabéns. Estou aqui no Brasil dando meu Lake positivo para seu canal 🌷🌷🌷🌻🌻🌻🌺🌺🌺♥️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +2

      Thank you so much 🍎🍀🍎🍀💜️💛
      Stay safe🌸🌺🐕
      Poorna 🍎🍎 🍃🍃🌿🌿

  • @shanikamadhushani3808
    @shanikamadhushani3808 3 года назад +11

    මොනවා කියන්නද තේරෙන් නෑ..අද වීඩියෝ එකේ ගොඩක්ම හිත ගියෙ තාත්තාගෙ හිනාවට..හරිම ලස්සනයි..හැමෝටම ආදරෙයි..සකීටත් ගොඩක් ආදරේ හිතෙනවා.ඔයාලා හැමෝම පරෙස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි...🌷🌼🌹❤️🙏

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      බොහොම ස්තූතියි❤🍎💜️🍎💛🍎
      පරිස්සමෙන් ඉන්න🐕🌸🌸🍀
      තෙරුවන් සරණයි 🌺🌺

  • @zeek2805
    @zeek2805 3 года назад +13

    Poorna you are such a sweetheart and today after watching this video my heart was so overwhelmed that I couldn't stop my my tears, to see such incredible art you add on you cooking, to see your parents joy while they try your delicacy and the every detailed beauty your brother adds in every video. I have no word how beautiful your channel is is. I wish to meet you POORNA one day.. Much love ❤️ your bigger fan and thank you so much for the always making me smile 💐💐

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад

      Thank you so much 💜️💛❤
      Stay safe🌺🌻🌺🌻🌻🌺

    • @visalek9912
      @visalek9912 2 года назад

      Oh yes she is sucha sweetheart pleasant soul .. love you poorna Ma 🥰😘… from Singapore

  • @sudarshifernando4037
    @sudarshifernando4037 2 года назад +1

    ගමේ රසය වගේම අලන්කාරය හරි අපූරුවට පෙන්වන චැනල් එකක්🌿🌺.ඔයා වගේ ලස්සන ගුණවත් දුවක් ලැබූ දෙමව්පියන් වාසනාවන්තයි.... ඔයාට සුබම සුබ අනාගතයක් පූර්නි🙂🌷

  • @flyingfreely6186
    @flyingfreely6186 3 года назад +44

    Never seen that kind of cake decorating, it's unique 🍀and Saki's reactions to you are so heart melting😍good luck our sweet girl👧

    • @focusfulfill9232
      @focusfulfill9232 3 года назад

      I found another channel of this type
      Ithal- from god’s own country
      Their videos are also beautiful

    • @BeautyRosss
      @BeautyRosss 3 года назад

      There a girl her youtube called liziqi

  • @indhuindhu9439
    @indhuindhu9439 3 года назад +27

    Your father's smile is precious☺️☺️ you made for the cake was beautiful😍😍😍

  • @pranidhirangika
    @pranidhirangika 3 года назад +6

    Such a beautiful family. Bless them

  • @블랙핑크방탄소년-e4s
    @블랙핑크방탄소년-e4s Год назад +1

    Very beautiful, a channel that touched my sister's heart ❤

  • @buddhikamanage9889
    @buddhikamanage9889 2 года назад +24

    Truly love the whole concept and the humanity according to our nature 🧡

  • @jaz20k64
    @jaz20k64 3 года назад +11

    Your dad's laughter was so infectious....makes me want to laugh too...amazing video...less talking and far more action!!!

  • @BlossomsOfMysticalMusic
    @BlossomsOfMysticalMusic 3 года назад +56

    11:20 - The main highlight starts.. Always poorna makes something different and it was proved 👌... lovely presentation sis.. love from Tamil Nadu