I Made purple roses | Unforgettable dishes. For my family with lots of love|Poorna-The nature girl|

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 3 тыс.

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  3 года назад +1112

    සිරිපාල මාමා එලවලු කොටුව කරන්නේ අපි දන්න කියන කාලේ ඉදලමයි.මට මතකයි මං ඉස්කෝලේ යද්දි,හැමදාම පාර අයිනේ තියෙන වාඩියේ ලී මැස්ස උඩ එවෙලේම කඩලාගත්තු එලවලු පලාවර්ග නම් වරදින්නෙ නෑ.මාමා කවදාවත් එලවලු ටික තියන් පැය දෙක තුනකට වඩා ඉන්නවා මම නම් දැකලා නෑ.වගාවට වස විස ලංකරන්නෙ නැති නිසා එලවලු ටික දාපු ගමන් ඉවරවෙනවා මයෙහිතේ.
    මේ පාර මාමා කොටුවෙන් බාගෙටත් වඩා දාලා තිබුනේ දන්දිල කුකුලල එක්ක හිඟුරල.සාමාන්‍යයෙන් ඕනම අල වර්ගයක් ගලවන්නෙ දෙසැම්බර් ජනවාරි මාස වල වගේනෙ.මාමා මට අපේ පංගුව ගෙනියන්න එන්න කියලා පණිවිඩේ කලින්ම එවලා තිබුනට යන්න උනේ නම් පහු වෙලා.ඇත්තටම මාමගෙ අල කොටුව දැක්කම ආසාවෙ බෑ.ඇස්වහක් නෑ.හරිම ලස්සනයි.💛🌿
    අල ටික ගෙදරට අරගෙන එද්දිනම් මට හොද ගනන්.😄අම්මෝ බිම තියන්න බැරි ලැජ්ජාවට තමයි උස්සන් ආවේ.ඒ තරම් බරයි.අල ටික කුස්සියේ මුල්ලක තියලා සතියකට විතර පස්සෙ තමයි ඔන්න කෑමට ගත්තේ.
    සාමාන්‍යයෙන් අල කල්තියා ගන්න පුලුවන් මාස තුනක් වගේ තමයි.ඊටත් වඩා කල්තියාගන්න ඕනනම් පිටි කරන්න වෙනවා.මමත් ඉතිං අල ටික තම්බලා වේලෙන්න අවුවට දැම්මා.අර ඇගිලි වගේ අල වර්ගයක් තිබුනෙ.ඒවා තමයි හිගුරල කියන්නේ.ගොඩක් පිටි තියෙනවා.ඒවා තම්බලා පොඩි කරගන,කලින් දවසේ හදලා ඉතුරු උන පොලොස් දාලා තමයි මම තල දාපු පොලොස් හිගුරල රොටි හැදුවේ.ඇත්තටම ඒක හැදුන හැටි නොදැකපු කෙනෙක්ට හැදුවෙ මොනවැන්ද කියනෙකනම් ලේසි වෙන්නේ නෑ..😍
    දවස් හතර පහක් තද අව්වේ වේලුනාම හොදට වනේ කොටලා හලලා අල පිටි හදාගන්න පුලුවන්.දන්දිල පිටි වල දම්පාට නම් හරිම ලස්සනයි.ඒ පිටි දාලා තමයි මං හුමාලෙන් තම්බපු ලස්සන දන්දිල රෝස මල් පාන් හැදුවේ.හෙට අනිද්දා දිහාවට එන ආදරවන්තයින්ගෙ දවසටත් ඔයාලට පුලුවන් මේ රෝසමල් වර්ගයත් උත්සාහ කරලා බලන්න..💛හැබැයි මමනම් මේ රෝස මල් හැදුවේ මගේ පව්ලෙ අය වෙනුවෙන් ගොඩක් ආදරෙන්.😍
    හොදට අනපු නිසා පාන් ටිකනම් හරිම මෘදුයි.බොරු කියන්න ඕන නෑනේ ඉතිං පිටි මෝලිය අනන්න මට තිරය පිටුපස වීරයත් උදව් කරා..😍
    පොඩියට කපාගත්තු කුකුලල එක්ක,බටර් ඉගුරු සුදුලූනු සුවදට කුකුල් මස් පෙති දාලා පැහුන හොද්දනම් හරිම රසයි.රෝස මල් පාන් කන්නම කියාපු හොද්දක් වගේ.කෑම මේසෙට තව මොනාහරි අඩුයි කියලා හිතුන නිසා,දඩිබිඩියට කජු එහෙම දාලා දම්පාටට මං දන්දිල කැද එකකුත් හදාගත්තා කියන්නකෝ..මේ දවස් වල දන්දිල වාරේ නිසා හොයාගන්න අමාරු නෑ.පොලේ එහෙම දැක්කොත් ගෙනල්ලා හදලා බලන්නකෝ..දැක්කනේ අපේ තත්තා කැද එක බීගන ගිය ලස්සන.ඇත්තටම ඒක හරිම රසයි..😍
    සොබාදහමට ලංවෙන්න.මනුස්සකම් පිරුනු උතුම් කෙනෙක් විදිහට මේ කෙටි ජීවිතය ගෙවන්න..💛🌸🌿
    තෙරුවන් සරණයි...!!
    ආදරණීය පූර්ණා ♥️🌿

    • @kavithiya2271
      @kavithiya2271 3 года назад +7

      Home tour pls

    • @hsradiance2681
      @hsradiance2681 3 года назад +17

      අනිවාර්යයෙන්ම ජීවිතය කෙටියි. ඒ මේ විදිහට ස්වභාවික කෑම කෑවොත් . ජීවිතය තවත් ඉක්මනින් කෙටි කරගන්න තියෙන ක්‍රමයක් තමයි කෘතිම ආහාර ගැනීම . මම දැක්කා මේ ලගදී නිවේදනයකින් කිව්වා ලෝකයේ විෂ සහිත ආහාර ගන්නා ප්‍රදාන රටක් විදිහට ශ්‍රී ලන්කාවත් පෙරමුණේ ඉන්නවා කියලා . අපේ වටිනා දේවල් අපි විහින්ම නැති කරගන්නවා . ස්තුතිය ඔයාට නැවත නැවත අපේ ලාංකික ජනතාවට මේවා මතක් කර දෙනවාට . 🌹🌹❤❤☝☝🙏

    • @slkorea8748
      @slkorea8748 3 года назад

      Lassanay

    • @prasadidahanayaka7359
      @prasadidahanayaka7359 3 года назад

      😍😍😍😘
      Lassanama lassanay

    • @anjaleesudusinghe467
      @anjaleesudusinghe467 3 года назад

      ❤️❤️❤️❤️

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  3 года назад +116

    Since our childhood Siripala uncle had his vegetable square. When i went to school, i still remember Siripala uncle sitting on the wooden plank with vegetables and leaves plucked in his hand. Also i haven't seen Uncle waiting over there for more than two three hours. Since there were no artificial fertilisers added for the crops, all the vegetables becomes finished instantly.
    This time more than a half of uncle's vegetable square was filled with potatoes such as kukulala, Dindila, and Higurala. Normally most of the potatoes are uprooted in the months like December and January. Though uncle notified me earlier to take our half, I had to go a bit lately. Actually it was very nice and pleasant to see the farm.💛🌿
    It was not an easy task for me to bring the potatoes to home.😄 Because of the shame on putting it on the floor, i had to bring it to home with my all strength. I started to cook them after about a week, by placing it in the corner of the kitchen.
    Normally potatoes are preserved for like about 3 months. If more preservation is needed,it shoul be grinded. So i also boiled the potatoes and put them under the sun to dry. The potatoes which were like fingers are known as Hingurala. There's a lot of flour in it. After they get boiled and after adding the remaining breadfruit, i made the Hingurala Rotti. Actually for someone who saw it can't tell or think how it was made except for the ones who have made it before.n😍
    The purple of the dandelion flour is very beautiful. I used that flour to make beautiful steamed dandelion rose bread. For Valentine's Day coming tomorrow and the day after tomorrow you can try this type of rosary too..but I made these roses for my family a lot With love.😍
    The bread is very soft because it tastes good. I don't need to lie so the hero behind the screen also helped me to knead the dough..😍
    After getting the smaller cut Kukulala with butter,gnnger,garlic with the chicken curry has a very good taste. It was a very nice curry to eat with the rose bread. As i thought that there was something missing in the dining table, i quickly went and grabbed some cashews and made a blue dandila porridge. As these days come to be the Dandila season it wasn't much of a hard task to find them. I think ya'll saw how my father drank it. Actually it was very tasty.😍
    So get closed to the nature, live this short life as a person filled with humane qualities💛🌸🌿
    Triple Gem bless you...!!
    Loved Poorna♥️🌿

    • @evangelinebunao3083
      @evangelinebunao3083 3 года назад +3

      Very well said. Happy Valentine's Day in advance.

    • @rachabathunidivya1896
      @rachabathunidivya1896 3 года назад +5

      Super

    • @shivajyothi8
      @shivajyothi8 3 года назад +4

      👌👌👌👌❤❤❤❤

    • @veerapaneniudayalakshmi4731
      @veerapaneniudayalakshmi4731 3 года назад +2

      Poorna🤝really amazing note super expression 👏👏your open kitchen ,outdoor daining,👌👌you&your parents al so blessed persons🙏🏻నీ లాంటి కూతురు వుంటె బాగుండు😀

    • @sarunchhin5587
      @sarunchhin5587 3 года назад +2

      Well done Poorna , everything looks so lovely.

  • @Aswathyshiju3915
    @Aswathyshiju3915 3 года назад +127

    No cooker, fridge, Mixi... and no modern facilities.. We can't imagine a kitchen with out these ones.. But you show me how it is possible ❤

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  3 года назад +107

    எங்கள் குழந்தை பருவத்திலிருந்தே சிரிபாலா மாமா தனது காய்கறி சதுரத்தை வைத்திருந்தார். நான் பள்ளிக்குச் சென்றபோது, ​​சிரிபாலா மாமா காய்கறிகளும் இலைகளும் மரத்தாலான பலகையில் உட்கார்ந்திருப்பது எனக்கு இன்னும் நினைவிருக்கிறது. இரண்டு மூன்று மணி நேரத்திற்கும் மேலாக மாமா அங்கே காத்திருப்பதை நான் பார்த்ததில்லை. பயிர்களுக்கு செயற்கை உரங்கள் சேர்க்கப்படவில்லை என்பதால், அனைத்து காய்கறிகளும் உடனடியாக முடிக்கப்படுகின்றன.
    இந்த முறை மாமாவின் காய்கறி சதுக்கத்தில் பாதிக்கும் மேற்பட்டவை குக்குலாலா, திண்டிலா, ஹிகுராலா போன்ற உருளைக்கிழங்குகளால் நிரப்பப்பட்டன. பொதுவாக பெரும்பாலான உருளைக்கிழங்கு டிசம்பர் மற்றும் ஜனவரி போன்ற மாதங்களில் பிடுங்கப்படும். எங்கள் பாதியை எடுக்க மாமா முன்பு எனக்கு அறிவித்திருந்தாலும், நான் சற்று செல்ல வேண்டியிருந்தது. உண்மையில் பண்ணையைப் பார்ப்பது மிகவும் அருமையாகவும் இனிமையாகவும் இருந்தது.
    உருளைக்கிழங்கை வீட்டிற்கு கொண்டு வருவது எனக்கு அவ்வளவு சுலபமான காரியமல்ல, அதை தரையில் வைப்பதில் அவமானம் இருந்ததால், எனது முழு பலத்துடனும் அதை வீட்டிற்கு கொண்டு வர வேண்டியிருந்தது. சமையலறையின் மூலையில் வைப்பதன் மூலம் சுமார் ஒரு வாரம் கழித்து அவற்றை சமைக்க ஆரம்பித்தேன்.
    பொதுவாக உருளைக்கிழங்கு சுமார் 3 மாதங்கள் வரை பாதுகாக்கப்படுகிறது. கூடுதல் பாதுகாப்பு தேவைப்பட்டால், அது அரைக்கப்பட வேண்டும். அதனால் நானும் உருளைக்கிழங்கை வேகவைத்து உலர வைக்க சூரியனுக்குக் கீழே வைக்கிறேன். விரல்களைப் போல இருந்த உருளைக்கிழங்கை ஹிங்குராலா என்று அழைக்கப்படுகிறது. அதில் நிறைய மாவு இருக்கிறது. அவை வேகவைத்ததும், மீதமுள்ள ரொட்டிப் பழங்களைச் சேர்த்த பிறகு, நான் ஹிங்குரால ரோட்டியைச் செய்தேன். உண்மையில் அதைப் பார்த்த ஒருவருக்கு முன்பு அதை உருவாக்கியவர்களைத் தவிர இது எவ்வாறு உருவாக்கப்பட்டது என்று சொல்லவோ சிந்திக்கவோ முடியாது
    வெண்ணெய், க்னெங்கர், சிக்கன் கறியுடன் பூண்டு ஆகியவற்றைக் கொண்டு சிறிய வெட்டு குக்குலாவைப் பெற்ற பிறகு மிகவும் நல்ல சுவை உண்டு. ரோஜா ரொட்டியுடன் சாப்பிடுவது மிகவும் அருமையான கறி. டைனிங் டேபிளில் ஏதோ காணவில்லை என்று நினைத்தபடி, நான் விரைவாகச் சென்று சில முந்திரிகளைப் பிடித்து நீல நிற டண்டிலா கஞ்சியை உருவாக்கினேன். இந்த நாட்கள் தண்டிலா பருவமாக இருப்பதால் அவற்றைக் கண்டுபிடிப்பது மிகவும் கடினமான காரியமல்ல. என் தந்தை அதை எப்படி குடித்தார் என்று நான் பார்த்தேன் என்று நினைக்கிறேன். உண்மையில் இது மிகவும் சுவையாக இருந்தது.
    எனவே இயற்கையுடன் நெருக்கமாக இருங்கள், மனிதாபிமான குணங்கள் நிறைந்த ஒரு நபராக இந்த குறுகிய வாழ்க்கையை வாழுங்கள்
    🌸🌿
    டிரிபிள் ஜெம் உங்களை ஆசீர்வதிப்பார் ... !!
    நேசித்த பூர்ணா ♥

    • @vakinivakini4906
      @vakinivakini4906 3 года назад +8

      Wooow....tamil...love you sister😘😘😘😘

    • @rkumarkumarr998
      @rkumarkumarr998 3 года назад +4

      வணக்கம்.வாழ்த்துக்கள்.

    • @nallathambykrishnadas3010
      @nallathambykrishnadas3010 3 года назад +8

      කැමැති නම් මට පුළුවන් ඉස්සරහට කරන videosවලට දෙමළ බසින් අවශ්‍යවන දේවල් ලස්සනට ලියලා එවන්න. මට සිංහල එක දුන්න නම් මම ඒක Tamil වලින් පරිවර්තනය කරලා දෙන්නම්.
      තෙරුවන් සරණයි.

    • @raghulroshans5662
      @raghulroshans5662 3 года назад +2

      Nice siss

    • @arshadthajudeen
      @arshadthajudeen 3 года назад +1

      Mata hari Aasai oyage Gamanda enda oyage gama kohetha akke mama negombo girl

  • @traveltectours6561
    @traveltectours6561 3 года назад +90

    ⁣මේ වගේ ජීවිතයක් ගතකරන්නත් පින සහ වාසනාව තියෙන්න ඕන 🌿☘️🍁🍂💖 Very lucky people 💖🌿☘️🍁🍂

    • @dinesharumendo116
      @dinesharumendo116 3 года назад +2

      aththamai

    • @shehanakavindi4328
      @shehanakavindi4328 3 года назад +2

      Ekanam sahathika aththa..

    • @sudupoddivoice3660
      @sudupoddivoice3660 3 года назад

      @@dinesharumendo116 අපේ පැත්තෙත් සහයෝගයක් අරන් එන්න වස්තු

    • @sudupoddivoice3660
      @sudupoddivoice3660 3 года назад

      @@shehanakavindi4328 අපේ පැත්තෙත් සහයෝගයක් අරන් එන්න වස්තු

    • @dimuthunawodya7767
      @dimuthunawodya7767 3 года назад

      aya

  • @chemmishamol2099
    @chemmishamol2099 3 года назад +51

    കാച്ചിൽ കൊണ്ട് ഇങ്ങനെ ഒക്കെ ഉണ്ടാക്കാൻ പറ്റും ന്ന് ഇപ്പോഴാണ് മനസിലായത് 👍❤❤

  • @deepak_kanse
    @deepak_kanse 3 года назад +91

    The Camera, the color saturation, angles, Contrast ratio, everything is so perfect.
    I wish these videos were shot in VR 360 so the viewers can sometimes enjoy being in those lush green fields of your country. It is heavenly.

  • @safreenasafri1739
    @safreenasafri1739 3 года назад +281

    മലയാളീസ്...ഇവിടെ കമോൺ..💥💥💥

  • @studytube_official1
    @studytube_official1 3 года назад +21

    This is my dream life.. Insha Allah.. surely I will move to village like this and will change my lifestyle!!

  • @pravinthulungrai8735
    @pravinthulungrai8735 3 года назад +15

    Amazing so natural... peaceful music... beautiful birds sounds...

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

  • @mariogordillo4590
    @mariogordillo4590 3 года назад +6

    La princesita mas hermoza de la aldea recojiendo sus alimentos frescos organicos de su jardin saludos ❤

  • @bennajose920
    @bennajose920 Год назад +1

    I like your kitchen & your all dishes,I will try Mam, thanks 🙏🌹

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 3 года назад +24

    පුතා,ඔයා අම්මට තාත්තට ආදරයෙන්, කරුණාවෙන්,සලකන හැටි දැක්කම ඇස් දෙකෙන් කදුළු කඩා වැටුනා. කලාතුරකින් මේ වගෙ දරුවො දකින්න ලැබෙන්නේ.ඔයත් ඔයා පෙන්වන මල් වගෙම ලස්සන වටිනා, දුර්ලභ මලක් පුතා .ඔබට ජය!

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      බොහොම ස්තූතියි 🤗🌸🌸🌾🌾☘️☘️🌷🌷
      තෙරුවන් සරණයි 🌺🌺🌺

    • @OruThekkanSelfiebyAneeshgopala
      @OruThekkanSelfiebyAneeshgopala 3 года назад

      @@PoornaThenaturegirlWhat is the name of those white tubers. looks like potatoes but not potatoes
      Please reply .. 🥰

    • @dineshlahiru4555
      @dineshlahiru4555 3 года назад

      Camera wata kauruth hodai

    • @tanukabanerjee1731
      @tanukabanerjee1731 3 года назад

      @@OruThekkanSelfiebyAneeshgopala yams

  • @ahasgauwwaahasgauwwa9354
    @ahasgauwwaahasgauwwa9354 3 года назад +23

    මොනවද කියන්නෙ ඉතින්..සින්හල කමට හැදුනු වාසනාවන්ත කෙල්ලක්....බුදු දහමත් එක්ක ජිවත් වෙන මිනිස්සු කොච්චර සුන්දර විදිහට ජිවත් වෙනවා ද...බලා ඉගන ගන්න දෙවල් බොහොමයි ...තෙරුවන් සරණයි ....පුර්නා...

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +2

      බොහොම ස්තූතියි 🤗🌸🌸🌾🌾☘️☘️🌷🌷
      තෙරුවන් සරණයි 🌺🌺🌺

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 3 года назад

    කිසිම විදුලි උපකරණය ක් බාවිතා නොකර මේ කරන කාර්‍යය හරිම අගෙයි .මුලු ලෝකය ටම ආදර්ශයක් !♥️♥️♥️සියලු දෙනාටම තෙරුවන් සරණයි !👍👍👍

  • @sunethchampaka
    @sunethchampaka 3 года назад +8

    ඔයවගේ කෑම හදන්න දන්නේ ගම් වල ඉන්න කීප දෙනක් විතරයි අපිට නැතිවෙලා යන අපේ කෑම ජාති හදලා අලුත් පරම්පරාවට පෙන්න එක අක්කට ගොඩක් පින් 👌👌👌👌👌

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад

      බොහොම ස්තූතියි 🤗🌸🌸🌾🌾☘️☘️🌷🌷
      තෙරුවන් සරණයි 🌺🌺🌺

  • @manishahansani7727
    @manishahansani7727 3 года назад +171

    පූර්ණා අක්කගෙ වීඩියෝ එකක් එනකම් ආසාවෙන් බලන් හිටපු අය ඉන්නවද.😍❤️🥰

    • @arshadthajudeen
      @arshadthajudeen 3 года назад +3

      Aniwaraima mama hari asai videos balabuhama mind rilex venawa mada echachara sinhala kathakaranda thanena werathinam sorry thanks akke 🤗

    • @mjayasinghe5567
      @mjayasinghe5567 3 года назад +1

      Nathuva...Nathuva.....math harema Aasaven Balanava.....puurna Saha Nade Dula dennatama man Harema Aadarei.....Siriyavanthai dennama....!

    • @dildil1198
      @dildil1198 3 года назад

      Ow ow me dawas tikema balagena hitiya video ekak mokada netthe kiyala

    • @sudupoddivoice3660
      @sudupoddivoice3660 3 года назад

      @@arshadthajudeen අපේ පැත්තෙත් සහයෝගයක් අරන් එන්න වස්තු

    • @sudupoddivoice3660
      @sudupoddivoice3660 3 года назад

      @@mjayasinghe5567 අපේ පැත්තෙත් සහයෝගයක් අරන් එන්න වස්තු

  • @umakrish1129
    @umakrish1129 3 года назад +10

    My mom lived in Sri Lanka for 35 years... Now she is aged.. after seeing your videos she missed the country so much..she's back to cooking all the dishes she learnt there..how I wish we can visit the country once again❤️❤️❤️❤️❤️❤️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      Thank you so much ♥️💐💐
      Poorna ❤❤

    • @umakrish1129
      @umakrish1129 3 года назад +1

      @@PoornaThenaturegirl thanks poorna❤️❤️..after the pandemic will try visiting the country... If we can we will visit your family just for thanking to help us fall in love with this soil once again..thanks a lot❤️❤️❤️...lots of love and best wishes for your future❤️

    • @irmabronder
      @irmabronder 3 года назад +2

      I have been to Sri Lanka twice in 2001 and 2003. It is an amazing country. We went to family in Jaffna both times. And the first time I saw most of the country except the south part. I was not so interested in the English influence of the Island at that time. I hope you have been once in your own life. I am still cooking Tamil food most of the week. It is an experience that I never forget. Try to bring your mum once to Sri Lanka next year or so. I hope one day my kids will go to their Father's land to see it. For now they are too young to go on their own. Much love. xx

    • @umakrish1129
      @umakrish1129 3 года назад +2

      @@irmabronder that's really nice to hear❤️.. Reminiscing all the happy memories always brightens our mood and gives a purpose of life... Tamil food is yummy for sure.. happy that you relish it..my mom is now 70+.. I really hope the situation all around the world gets better and we can travel like before...I want to visit every place she has stayed in all those 35 years.. and I hope your kids visit the place too and get that happiness my mom keeps talking about everytime the topic pops up and am pretty sure the kids father experienced it too..😃

  • @veerappanmanimaran4376
    @veerappanmanimaran4376 3 года назад +7

    Nature and natural humble living and cooking style are great. No show-up and your parents are so lucky to have a daughter like Poorna. Parents are more valuable assets and need to kind of them always.
    PURPLE YAM IS A HEALTHY ROOTS.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад

      🌺🌺🌺Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

  • @manickavalliammals3186
    @manickavalliammals3186 3 года назад +5

    மிகவும்அருமை பாா்க்க கண் கொள்ளா காட்சியாக இருக்கிறது.இயற்கையோடு இணைந்து வாழும் இயற்கையின் மகள் பூா்ணா.

  • @dilrubaakhter2608
    @dilrubaakhter2608 3 года назад +125

    When I had covid, I couldn't sleep at night and I watched your every episode. Nice!

  • @appukathu5124
    @appukathu5124 3 года назад +5

    பார்க்க இத்தனை அழகான இடமா ரம்மியமான சூழலும்கூட வாழ்த்துக்கள் சகோதரி் .என்ன கொஞ்சம் பொறாமையாக இருக்கிறது நானும் இலங்கைதான் எங்கள் ஊர் இவ்வளவு பசுமையானதல்ல.

  • @RadhaKrishnan-gv1vp
    @RadhaKrishnan-gv1vp 3 года назад +34

    I'm from Kerala in India please go head God bless you

    • @nandiniakella2398
      @nandiniakella2398 3 года назад

      *ahead

    • @townsidegirl5410
      @townsidegirl5410 3 года назад +2

      hi plz support my channel TOWNSIDE GIRL from India a food and lifestyle vlog by Shurithi Radhakrishnan

    • @Make4you
      @Make4you 3 года назад +1

      ഞാനും മലയാളി

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 3 года назад +4

    දුවගෙ ව්ඩීයෝ එකක් එනකම් මග බල බල හිටීයේ හිතුනම පරන එවා අයිමත් බලනවා හිතට හරීම සතුටක් ලැබේනවා ඒ පරිසරය දකිනකොට අදරේයි ගොඩක් බුදුසරනයි 👍👍👍👍

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад

      ගොඩක් ස්තුතියි 🙂🙂💐💐 .තෙරුවන් සරණයි

  • @ksa7010
    @ksa7010 3 года назад +54

    മനോഹരമായ രീതിയിലുള്ള ക്യാമറ വർക്ക് കണ്ടാൽ ഒരു കുക്കിംഗ് ചാനൽ ആണ് എന്ന് പറയുകയില്ല.
    💚❤️

    • @pooja912
      @pooja912 3 года назад +1

      😊Athe... Crct

    • @SherlysMicroKitchen
      @SherlysMicroKitchen 3 года назад +2

      appo namude channel okke eduthu kinattil edatte

    • @townsidegirl5410
      @townsidegirl5410 3 года назад

      hi plz support my channel TOWNSIDE GIRL from India a food and lifestyle vlog by Shurithi Radhakrishnan

  • @มณทาปานโบ
    @มณทาปานโบ 3 года назад +6

    คนทําปรุงน่ารัก และเก่งๆน่ากิน ดูคลิปแล้วจิตใจมีความสุขจร้า สุดยอดน้ะคะ

  • @dewmikeshani2740
    @dewmikeshani2740 3 года назад +1

    අක්කගෙ ගවුම් හරි ලස්සනයි අක්කෙ 😍😍😍😍😍😍😍අක්කත් හරිම ලස්සනයි .ඇග පෙන්නන් නටලා සල්ලි හම්බකරලා අනිත් අයට සැපක් දෙන්න හොයන කෙල්ලො අතරෙ අක්කා ගොඩක් වටිනව අක්කෙ. බොහොම ස්තූතියි මේ කරන සේවයට 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰⭐⭐⭐⭐⭐⭐⭐👌👌👌

  • @lahirusankalpa
    @lahirusankalpa 3 года назад +17

    ❤Hello beautiful nature footage and very healthy organic homemade cooking. Nice to watching u do it❤👍✌🇱🇰🇱🇰🇱🇰👌

  • @anamariasendralobo1663
    @anamariasendralobo1663 3 года назад +11

    Hi sweet Poorna really missed your videos but I will surely watch them because your videos always bring me closer to the natural beauty of God's creation which gives me really peace of mind, love to your Mom and dad and happy Valentine day to all of you dear God bless and protect you all always and success be there always on the path you walk.........love you....

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

  • @madhu5741
    @madhu5741 3 года назад +2

    අනේ ඒ සකි බෝලේ අල්ලලා ඉබින්න හිතෙනවා .ශෝක් එයා
    ඒ වගේම නියම කෑම ටික
    බුදුසරණයි ඔයාලාට පරිස්සමෙන් ඉන්න

  • @thisismarge
    @thisismarge 3 года назад +38

    Poorna is such a Daddy's girl. Always teasing and offering him more food 😂

  • @wahizahabdulwahid9085
    @wahizahabdulwahid9085 3 года назад +9

    so beautiful gesture poorna u such a talented cook .
    i love ur purple roses bread so nice beautiful n delicious healthy drinks

  • @robinsonemmanuel2314
    @robinsonemmanuel2314 3 года назад

    I am just jealouse with your life style..God created everything to live like this. LIVE WITH NATURE'.

  • @masakanpapua620
    @masakanpapua620 3 года назад +4

    Saya suka suasana dapurmu, terlihat sejuk, salam dari papua Indonesia.

  • @anjuyapa4724
    @anjuyapa4724 3 года назад +14

    නැවතත් කියනවා මම ඔබ ඉතා වාසනාවන්තයි පූර්ණා..පුංචි කාලේ ඉඳහිට අහපු කතාන්දරයක තිබුණ මඟේ හීන ගම්මානයක ඔබ ජීවත් වන බවක් දැනෙනවා.. මොන වැඩ කොහොම තිබුණත් ඔබේ මේ විඩීයෝ එකක් එක හුස්මට බලන්න මම අමතක කරන්නේ නෑ.. මේ දම්පාට අල මම කවමදාවත් දැකලා තිබුණේ නෑ.. අනේ ඒ වගේ ආදරණීය පවුලක් ඒ වගේ අප්පච්චියෙක්ගේ ආදරයක් විඳින්න ඔබ වාසනාවන්තයි.. මේ සියලු ඉගෙනුම් සහ රැකියා කටයුතු අතෑරලා එකමෙක දවසක් ඒ ආදරය විඳින්න මට වාසනාව ලැබෙයි නම්... ඔබට සුභ අනාගතයක් පූර්ණා...

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад

      ගොඩාක් ස්තූතියි ඔබට❤🌼 තෙරුවන් සරණයි 🌾🌾🌾🌻☘️☘️☘️🌺🌺🌺

  • @sarangapradeep5770
    @sarangapradeep5770 3 года назад +2

    අනේ ඇත්තටම ගොඩක් ලස්සන වැඩක් ....ආස හිතෙනව ඔයාට ගොඩක් පින්..බුදු සරණයි..හැමදාම මේ වීඩියෝ දාන්න..😊😊🥰

  • @AK-xj2di
    @AK-xj2di 3 года назад +13

    You live in a paradise
    I wish I lived in a place like yours.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

    • @urmilanayak1537
      @urmilanayak1537 3 года назад

      That's true your place is just a God gifted heaven flourish land with so much peace and abundance of nature ❤ . I wish I could live there. Otherwise which place is this called I mean your village name...?

    • @geethajoseph5428
      @geethajoseph5428 6 месяцев назад

      Which place is this?

  • @shopaholicgirl4910
    @shopaholicgirl4910 3 года назад +7

    Ur gestures towards animals and nature makes u wonderful person ❤️

  • @gracestanislaus4886
    @gracestanislaus4886 3 года назад +5

    very talented , never seen this before, loving every bit of this cooking.

  • @anandrs6316
    @anandrs6316 3 года назад +8

    Simply you are great, you are a gift of God who can do wonders with your cooking skills with such a grace and beauty, once again thanks for the beautiful and lovely presentation

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

  • @junramirez7223
    @junramirez7223 3 года назад +21

    I just also recently harvested purple yam from my backyard and made it into ube halaya a delicacy in Philippines:)from abby

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +2

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

  • @lathu3420
    @lathu3420 3 года назад +1

    Realy great so love you sister 💯🌹🌹🌹

  • @willynilly7
    @willynilly7 3 года назад +6

    Yes, another new video! Yippee! Thank you! What beautiful food!

  • @leshawnd3793
    @leshawnd3793 3 года назад +15

    Sis thank you for taking good care of mom and dad ❤️❤️❤️❤️

  • @DilipPatel-ex8ok
    @DilipPatel-ex8ok 2 года назад +1

    It’s so beautiful life 👍❤️thank you

  • @deepalakshmanan739
    @deepalakshmanan739 3 года назад +10

    Purple yam and porridge , was a new dish for me👍

  • @cindymuench5425
    @cindymuench5425 3 года назад +6

    Poorna has the prettiest dresses. She is so beautifu!

  • @akashrajput3833
    @akashrajput3833 3 года назад

    Its too perfect like my village ,village life is tooo beautiful .fresh air,beautiful nature and kind hearted peoples

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад

      Thank you so much ♥️💐💐
      Poorna ☕ ☕ 🍃🍃🌿🌿

    • @akashrajput3833
      @akashrajput3833 3 года назад

      @@PoornaThenaturegirl thanks for reply mam

  • @kushanthichamodya5354
    @kushanthichamodya5354 3 года назад +12

    ඔයාගෙ වීඩියෝ වලට addict වෙලා ඉන්නෙ හරිම ලස්සනයි පූර්නා💓💓 ඒ මොහොතෙ මන් ඔතන ජීවත් වෙනවා වගෙ දැනෙන්නෙ😘 meditation එකක් වගෙ 😌😌😌😌

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад

      බොහොම ස්තූතියි 🤗🌸🌸🌾🌾☘️☘️🌷🌷
      තෙරුවන් සරණයි 🌺🌺🌺

  • @sunitisarkar3583
    @sunitisarkar3583 3 года назад +4

    It's 2:45 am.. And I'm suffering from high fever, just couldn't sleep and got the notification of your video... It's just a blessing.. Your videos are soothing to the soul. Thank you..

  • @Dr.Fasrina
    @Dr.Fasrina Год назад +3

    So beautiful ❤
    Peaceful environment
    Amazing family
    Healthy food
    Best cooking skills
    Ur effort...... Everything fantastic ❤ keep it up🎉...

  • @rosanasalvador5183
    @rosanasalvador5183 3 года назад +7

    I came across to your chnnel while watching RUclips. I love the simple countryside life and your simple cooking. Watching here from the Philippines 🇵🇭 country of smile ang friendly people!🙏🏼

  • @jietam_87
    @jietam_87 3 года назад +4

    I love this simple life surrounded by nature. So peaceful and beautiful.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +2

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

  • @ranisanthosh471
    @ranisanthosh471 Год назад +2

    The rose flower bread was awesome. It was so beautifully made. Keep up the good work. God bless you

  • @raghulroshans5662
    @raghulroshans5662 3 года назад +4

    Hi siss nice receipes.wonderful background and music 🎶. thank you so much

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

  • @dasithmaanusari4943
    @dasithmaanusari4943 3 года назад +31

    notification දැක්ක ගමන් චුටි බලු පැටිය මතක් උනේ මට විතරද? 😍😍😍

  • @ashams7710
    @ashams7710 3 года назад +1

    Such a hardworking girl......

  • @shalomsenevirathne1654
    @shalomsenevirathne1654 3 года назад +16

    ගෙදර හිටපු පූස් පැටියට හිත ගියා... 🐱

  • @1114spiralLife
    @1114spiralLife 3 года назад +11

    Been waiting for your video, From cebu Philippines here..

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +2

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

    • @1114spiralLife
      @1114spiralLife 3 года назад +1

      @@PoornaThenaturegirl You are very much welcome, Me and my 5year old loves to watch you, Her name is Yona..

  • @tharunjosephp347
    @tharunjosephp347 3 года назад +31

    Your parents are so lucky to have you. Your cooking skills amazing 👌

  • @arv9033
    @arv9033 3 года назад +13

    I'm relax background music🎶🎶🎶

  • @lilaniuthpala7045
    @lilaniuthpala7045 3 года назад +4

    දැන්නම් ඔයා පරක්කු වෙද්දි හිතට දුකයි හොදේ...
    මග බලන් ඉන්නෙ අලුත් වීඩියෝ එකක් එනකම්....
    හැමදාම වගේ හරිම ලස්සනයි.....
    බුදු සරණයි පූර්ණා ☘🌿🌿🌾🌾🌹

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад

      බොහොම ස්තූතියි 🤗🌸🌸🌾🌾☘️☘️🌷🌷
      තෙරුවන් සරණයි 🌺🌺🌺

  • @mariahelena3761
    @mariahelena3761 2 года назад +1

    Lindo demais. Amo ❤ inhame cozido ou ensopado. Você é uma artista. Parabéns pelo belíssimo trabalho. Sou de Belo Horizonte MG Brasil.

  • @sucharithageethan3993
    @sucharithageethan3993 3 года назад +4

    ඔයා ගෙ video බලන එක භාවනාවක් වගෙයි ...කියන්න වචන නෑ ....තිරය පිටුපස වීරයාත් excellent 👍👍👍👍

    • @sudupoddivoice3660
      @sudupoddivoice3660 3 года назад

      අපේ පැත්තෙත් සහයෝගයක් අරන් එන්න වස්තු

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      බොහොම ස්තූතියි 🤗🌸🌸🌾🌾☘️☘️🌷🌷
      තෙරුවන් සරණයි 🌺🌺🌺

  • @adooooono1696
    @adooooono1696 3 года назад +13

    මේක දැක්කම හිතුනෙ ඔබ සහ පවුලේ සියලු දෙනාගේ පෙර පින් ඇති බව සහ මල්ලි ගන්න shots වල තියෙන නිර්මාණශීලි බව අතිවිශිෂ්ටයි අපට තවත් මෙවැනි දේ ලබාදෙන්න හැකියාව ලැබේවා ❤❤

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      බොහොම ස්තූතියි 🤗🌸🌸🌾🌾☘️☘️🌷🌷
      තෙරුවන් සරණයි 🌺🌺🌺

  • @babitahazarika6300
    @babitahazarika6300 Год назад

    Xosakoi bohut dhunia lage , apunar video tur sai. Eman easy koi bonai xokolu items. My favourite your all video.

  • @trannguyen-wm4gi
    @trannguyen-wm4gi 3 года назад +21

    Your videos are awesome! What a peaceful, beautiful rural scene! Love from Vietnam.😉

  • @flyingfreely6186
    @flyingfreely6186 3 года назад +7

    No words can express my feeling after watching this , Thank you 🙏❤️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

  • @arun6face-entertainment438
    @arun6face-entertainment438 3 года назад

    If people are good and innocent then nature will also be good to give Abundant yielding and flourishing the horticulture...

  • @පිනිරශ්මි
    @පිනිරශ්මි 3 года назад +13

    කොතරම් පියකරු විදිහටද පරිසරය හැඩවෙලා තියෙන්නේ
    හරියට භාවනාවක් වගේ ජයෙන් ජය ඔයාට...සොභාදහමට හැමදාමත් ආදරය කරන්න

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      බොහොම ස්තූතියි 🤗🌸🌸🌾🌾☘️☘️🌷🌷
      තෙරුවන් සරණයි 🌺🌺🌺

    • @sudupoddivoice3660
      @sudupoddivoice3660 3 года назад

      අපේ පැත්තෙත් සහයෝගයක් අරන් එන්න වස්තු

  • @athiraa1680
    @athiraa1680 3 года назад +106

    മലയാളീസ് 😍😍😍😍😍😍

  • @bonakruja6583
    @bonakruja6583 3 года назад

    Hello a wonderfull family especiall your hardworking parents and you as an angel carting for them .Succes in your work.💋❤💜

  • @chamudiumashaliyanage1594
    @chamudiumashaliyanage1594 3 года назад +4

    බොහොම ආසාවෙන් බලන චැනල් එකක්.එක tutorial එකක් එනකම් හැමදාම මග බලන් ඉන්නවා.දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.❤️

  • @maiatsvetanova9495
    @maiatsvetanova9495 3 года назад +7

    Още едно прекрасно видео. Правиш вашият живот толкова близък до нас. Прегръдки от България!

  • @jeilicamargo8968
    @jeilicamargo8968 3 года назад +2

    Amo ver vc cozinhar
    Parece que gosta do que faz
    Sempre com uma carinha feliz parabéns vc é dez 👍

  • @virusfounds2021
    @virusfounds2021 3 года назад +3

    Better than watching thousands of hollywood ,bollywood movies..All the best

  • @priyasingh3217
    @priyasingh3217 3 года назад +6

    My my those roses 🌹 looks so beautiful and delicious 😋

  • @bhagyashreeghadage34
    @bhagyashreeghadage34 3 года назад

    Very nice farming and all that so sweet of you dear poorna

  • @CookingwithGraceAlways
    @CookingwithGraceAlways 3 года назад +25

    Beautiful and hello all from NJ!

  • @alaminrahman689
    @alaminrahman689 3 года назад +24

    Camera man is so talented, I like fot him❣️❣️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

    • @MrRajitha
      @MrRajitha 3 года назад +1

      As I know her brother is the videographer

  • @deeptisinghladosingh7207
    @deeptisinghladosingh7207 3 года назад

    Your mother and father is very hard working person and your family is very sweet

  • @lalithamenon918
    @lalithamenon918 3 года назад +9

    You are living in a heaven ❤ As your name says ' you are a complete girl'

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

  • @faizafami6619
    @faizafami6619 3 года назад +11

    I love your Saki, you are so blessed with your nature and the agriculture.✊💗💝

  • @naziawithkitchenn9607
    @naziawithkitchenn9607 3 года назад +1

    MashAllah Allah Pak Apko or maa bap ko salamt rhy Aameen . Or Apka volg boooht ACHa hota h. Pakistan sa h mai.💗🌼💐😍😘🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰

  • @DrBrunoRecipes
    @DrBrunoRecipes 3 года назад +27

    Food looks delicious, Poorna. Greetings from Scotland 😊 Have a lovely day everyone 🌻 Happy lunar new year of the Ox. Stay happy, stay safe🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿😍🌻

  • @multiplug5054
    @multiplug5054 3 года назад +66

    පෘථිවිය මේ වනවිට නව මානයක් කරා ගමන් කිරීම ආරම්භ කොට ඇත. මෙවැනි චැනල් මගින් සිදුකරන්නේ එම ගමනට අවශය ඉන්ධන සැපයීමයි.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +5

      බොහොම ස්තූතියි 🤗🌸🌸🌾🌾☘️☘️🌷🌷
      තෙරුවන් සරණයි 🌺🌺🌺

    • @karunaduraje586
      @karunaduraje586 3 года назад +1

      Oyaga. V. Man. Nitharama. Balanawa

    • @adelinalechugagrajeda1163
      @adelinalechugagrajeda1163 3 года назад +2

      @@karunaduraje586 hola desde Veracruz Mexico, todas sus recetas de cocina se ven apetitosas, pero no conocemos muchos de los ingredientes, sería magnífico que lo traduzcan al español.
      Hermoso lugar, un paraíso!!

    • @rathnakariyawasam1768
      @rathnakariyawasam1768 3 года назад

      @@adelinalechugagrajeda1163 o

  • @memchoubiksh1869
    @memchoubiksh1869 3 года назад

    👍👍👍preparation of food,
    Very very skill girl ,
    HAPPY FAMILY🙏🙏🙏

  • @merajmahar6045
    @merajmahar6045 3 года назад +6

    lots of Love for Poorna the beautiful, from Sindh the heaven on earth.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

  • @SHUBH123123
    @SHUBH123123 3 года назад +8

    Saki is a cutie ❤️wonderful dishes. The bread was amazing 👍

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

    • @mrdengeryt3966
      @mrdengeryt3966 2 года назад +1

      O saki saki re saki saki aa pass aa reh na jave koi khwaishwa....

  • @ujjwalanamra522
    @ujjwalanamra522 3 года назад

    Very very smart and beautiful cooking. Clever

  • @ranjitm8507
    @ranjitm8507 3 года назад +9

    Thanks for the Video After a long time. My mom was badly missing your upcoming video. She used to ask me everyday what happened and why your video is not coming since a long. This year it is your second video. After I saw this I immediately shared your video to her. She was very happy and told me to request you to upload video atleast twice in a month. Lots of love from my Mom and Odisha ,India.

  • @nuraishah1184
    @nuraishah1184 3 года назад +23

    As usual Poorna, what can I say, when your culinary skills, go way beyond my imagination. Just my hats off, to a wonderful chef in the woods. A wonderful country, with beautful landscape, with sunshine and fresh air, graceful damsels preparing varieties of food with soothing background music. It is simply awesome. I love this channel. All the best. God bless.😍

  • @vijithajayatilleke1522
    @vijithajayatilleke1522 3 года назад

    I also like to make new things. Even at the age of 76yrs new recipes give me pleasure. Thanks Du.

  • @beulahsarak9789
    @beulahsarak9789 3 года назад +8

    Lovely natural colours, food and Poorna's presentation 💜

  • @santhanayakeibalendran6937
    @santhanayakeibalendran6937 3 года назад +7

    பூரணவிற்கு என் அன்பு வாழ்த்துகள்😊👌

  • @farzanamirza6330
    @farzanamirza6330 3 года назад

    Your woven mats, baskets and so many other such, very useful items are so pretty

  • @wellwisher1755
    @wellwisher1755 3 года назад +15

    POORNA THE ROSE GIRL❤️

  • @suparnabarua92
    @suparnabarua92 3 года назад +7

    Lots of love from, Bangladesh ❤🇧🇩😊

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

  • @beatrizyanez2889
    @beatrizyanez2889 3 года назад +2

    Me encanta ver como cocinas por transmite mucha paz y luego es tan bonito lugar que es de admirar

  • @sudenlepcha
    @sudenlepcha 3 года назад +7

    Soooooo peacefull to watch, amazing