Spiny gourd!One of the best nutrition indirectly.Finally made a satisfying lunch|Poorna-The nature

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 3,2 тыс.

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  3 года назад +1394

    මන්දාරම් සීතලේ සිලි සිලි හඩයි ගන අඳුරයි එක්ක ඊලගට එලිබහින්නේ හීං පොද හුලග.කුරුලු කොබෙයියොන්ගෙ කිචි බිචිය නෑහෙන ගානට පොකුරු පිටින් වැටෙන වැහි පොද,කොල අතුවල දැවටිලා චිරි චිරියෙ බිමට වැටෙද්දි හිරිගඩුත් පිපෙනවා..මං හිතන්නේ කුරුලු යාලුත් එයාලගෙ යාලු යාලු එක්ක කූඩුවල තුරුල්වෙලා නිදි ඇති😍.පූ යාලුවො ටිකත් පුටු සෙටියෙ කොනක ගුලිවෙලා නිදි.ගේ ඇතුලත් වෙනදා වගේ නෙවෙයි.හරිම කරුවලයි.ඒත් ඒ ස්වභාවික අඳුරට මමනම් සත්තකින්ම ආදරෙයි.රිදී පාටට ඉරි තැලීගන එන විදුලියකින් මුලු ගේම සුදුමැලිවීගන යද්දි හරියට දිව්‍යය ලෝකයක් වගේ.මේ ලස්සන අඳුරු පාටට ගැලපෙනම එලිය දෙන්නෙ මැටි පහන් දැල්ල මිසක්
    විදුලි ලාම්පුවනම් නෙවෙයි.ජනේලෙන් ඇතුලට එලියක් වැටෙන්නේ වැහි වලාකුළු ටිකක් එහෙ මෙහෙ උනොත් විතරයි.මේ ටිකේ දකුණෙ අපිටත් නුවරඑළියෙ ගියා වගේ තමයි😍 මං හිතන්නේ මුලු ලංකාවටම දැන් සීත ඍතුව ඇවිත් වගේ😁.
    පාන්දර හතරට පටන් ගත්තු වැස්ස ටිකක් බාල වුනේ එලිවෙන්න හයට වගේ.ඊලග කෝඩේ එන්න කලින් රත්නෙ මාමලගේ හේනට ගිහින් එන්න එලියට අඩිය තිබ්බේ රාහු කාලේ මග අරින්න වගේ.උදේම වහින වැස්ස තුඹ මල් වලටනම් ටිකක් අකැපයි.මොකද මල් වල පරාග හේදෙනවා.
    රත්නෙ මාමා තාම මල් ගාන්න ඇවිත් නෑ.(කෘතීමව මල් පරාගනය කරනවට ගැමි වහරේ අපි කියන්නේ මල් ගානවා කියල)වැස්ස නිසා ප්‍රමාද ඇති."තුං තුඹ මල්.. තුඹ මල්.. තුං තුඹ මල් රෙද්ද ඇදලා.." කහ පාටට තුඹ මල් පිරුනු ඒ පාත්තිය දැක්ක ගමන් ඒ සිංදුව මතක් නොවුනොත් තමා පුදුමේ..පාත්ති තුන හතරෙම මල් ගාලා ඉක්මනින් තුඹ කරවිල මල්ලකුත් කඩාගන ගෙදර එන්න,මටත් අද හෙන හදිස්සිය.වැස්සත් පරක්කු වෙන්නේ මාව තෙම්මන්න ලෝබකමේද කොහෙද..🌻දොල පාරට අඩිය තිබ්බා විතරයි සකී කඩාපාත් උනේ මාවත් තුශ්නිම්භූත කරන්.බැලින්නම් තාත්තා එක්ක දොලට ඇවිත් මදිවට උදේ පාන්දර සීතලේ නාලත් එක්ක.දෙන්න ඕන පැලෙන්න..😡😁
    ගෙදරට ආපු සුනංගුව විතරයි මෙන්න වහින්න පටන්ගත්තා.ලිප අවුලලා තිබ්බ නිසා කුස්සියේ සීතල ටිකක් මග ඇරුනා.තුඹ කියන්නෙ අපේ ගෙදරනම් ආසම කෑමක්.ඒ වගේම තමයි ගුණ කන්දරාවත්.තුඹ කරවිල කිරට හදලා තෙල් පෑදෙන්න හින්දලා කන්න අපේ ගෙදර හැමෝම ආසයි.මිරිස් ,පහේ,රම්පේ කරපිංචා වලට අමතරව උම්බලකඩ,තක්කාලි,සියඹලා ටිකක් එහෙම දාලා ගත්තම තමයි රසම රස වෙන්නේ.🤩
    තුඹ කරවිල හරස් අතට රවුම් කපාගන මැද්ද අයින් කරලා,ගම්මිරිස් ලුනු කහ මිරිස් එක්ක බඩ ඉරිගු පිටි අතගාලා ගැඹුරු තෙලේ බැදලා,ලූනු අමු මිරිස් ඉඟුරු සුදුලූනු දැල්ලො එක්ක තෙම්පරාදුවක් දාලා ගත්තම අපේ මල්ලිටනම් ඊට වඩා දෙයක් නෑ..
    ගා ගත්තු පොල් බෑයකට රට ලූනු,රම්පෙ,කරපිංචා,ඉඟුරු,සුදුලූනු,කහ මිරිස් ගම්මිරිස් ලුනු තුනපහ ටිකක් දාලා හොදට අතේ කලවම් කරගන,හීනියටම ලියාගත්තු තුඹ ටික දාලා ආයෙමත් හොදට කලවම් කරගත්තම තමයි තුඹවල තියෙන අමුගතිය අඩුවෙන්නේ.දැන් තෙල් රත් උනාම අබ ඇට ඇබින්දකුයි රටලූනු කරපිංචා කූනිස්සො ටිකකුයි දාලා හොදට තෙම්පරාදු කරගන අර පොල් මැල්ලුම දාලා විනාඩි දහයක් වගේ හොදට මලවගන්න ඕනේ.ඉඟුරු සුදුළූනු අබ එක්ක මැල්ලුම හැදෙද්දි හරිම සුවදයි.💛
    තාත්තා කුරුඳු ඉඩමට ගියාට අදනම් ලොකුවට වැඩක් කරගන්න බැරි වෙන්න ඇති.මොකද සැරින් සැරේටම වැස්ස.සීතල දවසක් නිසා තාත්තට උනු උනු බත් එකක් බැදගන ගියොත් තමයි වටින්නේ.මං හදපු ජාති වලට වඩා, පොඩි අලත් දාලා අම්මා හදපු රතු අල වෑංජනේනම් දැක්ක ගමන් මගෙ ඇස් හොරා ගත්තා.ඒකෙන් බත්පතටත් ලස්සනක් එකතු වුනා.දෙලුම් ගෙඩියකුයි නාරං ගෙඩියකුයි ගත්තෙ තාත්තගෙ අතුරුපසට..😁මං යද්දිත් මගින් මග හීං පොද වැස්ස.කිව්වත් වගේ තාත්තා ලොකු වැඩක්නම් කරපු පාටක් තිබුනේ නෑ.එලියෙ වැඩ කරද්දි ඉතිං වැස්ස ටිකක් බාදයි.තාත්තා බත් එක අතට අරං වාඩියට නොයා එතනම ඈදිගත්තේ සුලුපටු බඩගින්නකටනම් වෙන්න බෑ..😍
    සොබාදහමට ලං වෙන්න🌻🌿
    උතුම් මනුෂ්‍යයෙක් ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න.❤️💜️🌷
    තෙරුවන් සරණයි!!
    ආදරණීය පූර්ණා ❤️🌿

    • @k.k1093
      @k.k1093 3 года назад +7

      😁😁😁🙏

    • @kaushalyamendis8858
      @kaushalyamendis8858 3 года назад +10

      The perfect paraphrase i guess.. nailed it!

    • @udenipiumika1040
      @udenipiumika1040 3 года назад +6

      💗💗💗💗💗.lasnnai akka . sakiii menika

    • @hashinisewwandi7412
      @hashinisewwandi7412 3 года назад +3

      😍❤️

    • @Eish-h
      @Eish-h 3 года назад +35

      ලංකාව මෙච්චර ලස්සන රටක් කියලා හැමෝටම පෙන්නනවට ඔයාට ගොඩක් පින්. හරිම ලස්සනයි dr මේ video එක 🥺🌸

  • @pasanabeysundara2301
    @pasanabeysundara2301 3 года назад +51

    ගමේ විදිහට අපේ රටේ සංස්කෘතියට ගැලපෙන නාද රටා පාවිච්චි කරල නිර්මාණය කරන එක අනර්ඝයි...ඒ වගේම අලුත් දේවල් දැනුවත් කිරීමත් ගොඩක් හොදයි. 👍💯😊

  • @nandita4567
    @nandita4567 8 месяцев назад +2

    When ever i watch ur videos it reminds me if olden days of village lifestyle 💚💛💙
    Because in this modern generation you are living a amazing, natural and beautiful life surrounded by nature 🌿🌾 which every one not gifted by God 💙💛💚💜
    And you are proud to show the beautiful life through ur video
    Thankyou ✨️💚

  • @amruthaammu2763
    @amruthaammu2763 3 года назад +105

    What a beautiful village it is like heaven on earth. When ever I see ur Vedios it's very relaxing nd peaceful. U r a god blessed women. Love from India🇮🇳. 💐🌱🌾. Love Saki 🐕. I want to see ur village but I don't know it's possible r not. 😘😍🥰

  • @hyacinthguy
    @hyacinthguy 2 года назад +16

    You go about your cooking in a calm, relaxed and organized way. I admire that. The videos take me back to an earlier time in my life; a time of simplicity, values and appreciation of nature. The music calms my spirit.

  • @patriciamonteiro1173
    @patriciamonteiro1173 Год назад +1

    Nature is so beautiful. And living nature's life is so natural and full of life and love with peace . GOD IS GREAT THE FRUITS TREES FLOWERS THE COLOURS ARE SO BEAUTIFUL AND MESMERIZING .

  • @_kawya_7561
    @_kawya_7561 3 года назад +96

    When I saw your videos for the 1st time today, I got ecstatic tears in my eyes cause you are a blessing to Sri Lanka and, to be honest, I wanna say that you're so an inspiring character. Your videos are so calm & relaxing. I really appreciate your charm, unique videos. As an agricultural undergraduate, I also learn so many things from these videos. Thank you so much for being such a pure soul who is having a thought of encouraging us for value addition to the natural village crops & plants.💛

    • @stayconnectedd
      @stayconnectedd 2 года назад +1

      Thanks kawya

    • @funnyprincy787
      @funnyprincy787 2 года назад

      Full channel copy paste from liziqi..all videos ideas came frm liziqi,.

    • @godlovesu3754
      @godlovesu3754 Год назад +1

      @@funnyprincy787 I don't think that liziqi is making Sri Lankan food 🥴🥴🤪🤪🤔🤔🤔

    • @farhanaurmee9538
      @farhanaurmee9538 3 месяца назад

      How ridiculous comment it is!!😅

  • @yesuratnam5077
    @yesuratnam5077 3 года назад +34

    She is like a forest goddesses among the trees and flowers in nature. She is like an angel

  • @sudheeshkumarp9503
    @sudheeshkumarp9503 3 года назад +3

    Hai, I'm from India. Had accidentally seen your video and fall in love with your videos. My daughter Niya she's 4yr old,is a fan of you and saki. she watch one of your video b4 go to bed. She want you to know that she loves you and saki a lot. Thank you poorna for such a wonderful journey.

  • @journalwithme7394
    @journalwithme7394 3 года назад +309

    All credits goes to cameraman, he shoot t like a film, mostly Im here to see her smile,saki and kittens 😍😍

    • @sattijyothi8620
      @sattijyothi8620 2 года назад +3

      Absolutely credit camera menday

    • @SirajAhmad-ve1qz
      @SirajAhmad-ve1qz 2 года назад +2

      And tje qiality of this camra also

    • @prabhubhti
      @prabhubhti 2 года назад +2

      Such type of picturization and natural beauty i never see before.
      simplicity of girl attract me to see her videos daily

    • @kuchkartehain2146
      @kuchkartehain2146 2 года назад +1

      And editor as well

    • @jksingh72
      @jksingh72 2 года назад

      Ye absolutely right

  • @pathummadushanka9106
    @pathummadushanka9106 3 года назад +101

    දෙමාපියන් ළග ඉන්නකම් ජිවිතේ හරි සුන්දරයි. ඔයාලට තෙරුවන් සරණයි.

  • @dewmishehara9019
    @dewmishehara9019 Год назад +6

    ආදරණීය පූර්ණා ,
    ඔයා ගෙවන මේ ජීවිතේ දැක්කම ඔය පරිසරයෙ ජීවත් වෙන්නත් පිනක් තියෙන්න ඕනෙ කියල මට දැනුනා .. කොලඹ අහස යටට වෙලා මේ ගෙවන කාන්තාර ජීවිතේ හරිම අපහසුයි .. ආසයි දවසක පූර්ණා වගේ ලස්සන ජීවිතයක් ගත කරන්න .. ඇත්තටම ඔයා ගොඩක් වාසනාවන්තයි .. පුලුවන්නම් ඔයාගෙ ගමේ නම කියන්න දිනක් හරි ඇවිත් මේ ජීවිතේ ගිමන් නිවා ගන්න

  • @Wathsala7729
    @Wathsala7729 3 года назад +74

    සකියා පිහිනන්න දක්සයා. ආදරෙයි හැමදාම ඉතින්. බුදු සරණයි පූර්ණාටත් ගෙදර හැමෝටමත්. 😍😍☺️☺️

  • @siswoyobojonegoro8763
    @siswoyobojonegoro8763 3 года назад +30

    The sound of the animals chirping makes the atmosphere more pleasant so
    that it soothes the soul. A location far from the noise of vehicles makes peace
    of mind.

  • @snehalsukhatme1181
    @snehalsukhatme1181 2 года назад +15

    In just two days I am addicted to your videos ..... !!! Its totally soothing watching n hearing...
    Regards from India 🇮🇳

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  2 года назад +1

      Thank you soo much ♥️💐💐 💜️🌿

    • @dhruvdhanani4303
      @dhruvdhanani4303 Год назад

      ​@@PoornaThenaturegirlall shrilankan take care of your country don't allow Chinese

  • @p.m.idasilva5960
    @p.m.idasilva5960 3 года назад +58

    අනේ ඒ ජීවිතේ ලබන්නත් පින් කරන්න ඕනේ අක්කි ඒ තරමට ලස්සනයි අක්කි 🥺🥺🥺

  • @ashanirathnaeewa3639
    @ashanirathnaeewa3639 3 года назад +209

    තාත්තා නම් රෝහණ බැද්දගේ මහත්මයා වගේමයි හරිම ශෝක්🤩❤🔥

  • @20H-l8m
    @20H-l8m 2 года назад +54

    Your village like a heaven ❤

    • @bhagyajayasekara6504
      @bhagyajayasekara6504 2 года назад

      Damn true🥰

    • @mdparvez5175
      @mdparvez5175 Год назад

      আসলে কি তুমি এ ছবির চেলেটা

    • @jajala4559
      @jajala4559 Год назад +2

      Every village is like a heaven if we see with eyes not in RUclips

    • @Penguin17108
      @Penguin17108 Год назад

      soo true❤😊

    • @MousumiMozumder-o6g
      @MousumiMozumder-o6g 6 месяцев назад

      মনে হয় নাহ 😅😅

  • @lincymariya227
    @lincymariya227 3 года назад +25

    You are really blessed to live in such a wonderful place but I am sure what we see in your videos is your father's and mother's hardwork. Wishing u and ur family all good luck, health and prosperity. While watching ur video really gives a peace of mind 😌. Thank u for ur efforts.

  • @rebeccasantiago9467
    @rebeccasantiago9467 3 года назад +6

    I love the connection between you and your father!! I bet you will always be "Daddy's little girl" BEAUTIFUL!!! ❤

  • @harshigayara2003
    @harshigayara2003 3 года назад +31

    No words to say ...I'm always fascinated by this environment & your talent ❤️

  • @SDN89503
    @SDN89503 3 года назад +41

    අපේ රටේ ලස්සන පූර්නා ලෝකෙටම කියනවා .🙏

  • @gayashankalhara6970
    @gayashankalhara6970 3 года назад +24

    ලස්සන වටපිටාවක්... ❤️ඒ වගේම ගොඩක් ගුණ එළවළුවකින් අලුත් විදියට කෑම වේලක්...👍👍 පොඩි කාලේ අමු මිරිස් බඳින්න ගිහින් වෙච්චි ඇබද්දියකුත් මතක් උනා මේක බලද්දී 🤣🤣.. අපිනං නැවතුනේ දොර පිටිපස්සේ ..මිරිස් කරල් ටික රතිඤ්ඤා වගේ පුපුරද්දි 🤭🤣🤣🤣

  • @279forever
    @279forever 3 года назад +18

    I never thought farming and village life could be that beautiful

  • @TraditionalYani
    @TraditionalYani 3 года назад +51

    നല്ല ഭംഗിയുള്ള സ്ഥലം ♥️😍കണ്ടങ്ങനെ ഇരിക്കും 💞സമയം പോകുന്നതേ അറിയില്ല dear♥️♥️♥️

  • @youshrakaunine9813
    @youshrakaunine9813 3 года назад +2

    গ্রামীন দৃশ্য, জবা ফুল,কাকরোল রান্না
    বৃষ্টি, মাটির ঘর সবকিছু যেনো বাংলার গ্রামের মতো
    মেয়েটার চেহারাও অনেক টাই বাঙালী ❤️
    অপূর্ব ❤️❤️

  • @geethanihettiarachchi6280
    @geethanihettiarachchi6280 3 года назад +36

    ඔයාගේ වීඩියෝස් මම හැමදාම බලනවා♥️😍🤗..හරිම ලස්සනයි❤🤗.ඔයා ඉන්න පරිසරයත් ගොඩක් ලස්සනයි❤🤗..සකීටත් මං හරි ආසයි.♥️ ඔයාට බුදුසරණයි🙏😊

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 3 года назад +19

    අදත් හරිම ආදරණීය යි.අම්මා නැති ව ටිකක් පාලුයි වගෙ ,තාත්තා ගැන ආඩම්බර යි ,කෑම ටික නම් රස වගේම ගුනත් .......හැමෝට ම තෙරුවන් සරණයි ♥️♥️♥️

  • @BangBudsyahri
    @BangBudsyahri 2 года назад +1

    Suasana kebun yang bagus sekali , alam hijau bunga bunga mekar berwarna warna pesona yang sangat indah,semoga bahagia dan sehat

  • @AbhiramRKNair
    @AbhiramRKNair 3 года назад +23

    Fantastic and authentic music.... The main specialty of your video is your background music...I never enjoyed such a video ever...Keep going... May god bless you...♥️

  • @apsaradilhanifernando370
    @apsaradilhanifernando370 3 года назад +13

    අපේ හිත් නිවෙනවා නංගී ඔයාගේ ලස්සන කතාව බලන කොට..
    හරිම ලස්සන පරිසරයක් එක්කම ගහ කොළ එක්කම ගෙවෙන සුන්දර ජීවිත..
    තෙරුවන් සරණයි හැම දෙනාටම...

  • @nilushasamarawickrama8187
    @nilushasamarawickrama8187 2 года назад

    සරල ජීවිතයක් සොබාදහම එක්ක ගත කරන හරි අපූරුම ජීවිතයක් මේ තරඟකාරී ජීවිතවලට මේ වගේ නිදහස් සුවයක් එක් කරනවට බොහෝම පින්....⁣මේ වගේ ලස්සන වගාවක් දකින්නත් ආසයි ....🙏🙏🙏

  • @exploringwithsolwalk3726
    @exploringwithsolwalk3726 3 года назад +9

    Such an absolutely vibrant, beautiful, green, wonderful place you live in. Such beautiful and healthy delicious food you prepare.... What a paradise of a life. Grateful for your sharing all of it.

  • @lucleoni
    @lucleoni 3 года назад +5

    You always take care of your loved ones, your family, beautiful videos with great music and nature sounds.

  • @samuelabraham3922
    @samuelabraham3922 3 года назад +9

    Hello Poorna. Your videos are so live with the gift of nature and the soothing music as well as your cooking skills. I have been watching your vids for quite some time now. What I enjoy is the way you go about cooking, your blend with nature and the very soothing and calm background music, is something that I enjoy very much. Seeing nature through your cooking vids makes one blend with nature so much. This, I would say is the best part. Excellent combo you offer through your vids. It is always a very refreshing experience to watch your vids. Keep it coming. God bless you, Poorna. And your write-up to this vid is so succinctly put. Great message from you.

  • @ramyawasantha6167
    @ramyawasantha6167 3 года назад +76

    ඔයා නම් හරිම වාසනාවන්තයි මේ සුන්දරත්වය ගැන කියන්න වචන නැහැ .ඔයාටත් පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුව ලැබේවා !!!

  • @shinoraj327
    @shinoraj327 3 года назад +33

    This is one of the most beautiful video I have seen so far in a while . The scenic views, and saki just made my day, just soothing I must say. It’s making me want to fly out to lanka for a holiday. The cameraman is doing such a great job, the videography and the editing skill in this channel i am amazed. Wish we can see the man behind the scene cuz he deserves the most credit. Also Poorna you are doing such a great job, keep up the good work girl. would love to see more cooking ideas and the artistic side by you🥰 luv from 🇨🇦

  • @hestibelaariska3320
    @hestibelaariska3320 2 года назад

    Gak tau kenapa terharu ingat masa2 SD dulu ...😪saat kakek ada bibik ada dan para saudara kumpul dalam kesederhanaan

  • @umadevimenon1712
    @umadevimenon1712 3 года назад +5

    I adore ur each and every episode. I cannot express my feeling, the way u carry ur self and the care u take for the pets. From bottom of my heart , I feel that know u from ages. Iam ur ardent fan. I always talk about u to my daughter. U r very close my heart dear. Sometimes , I feel that I should spend some time with u. Stay blessed.

    • @anantharamankarthikeyan5117
      @anantharamankarthikeyan5117 3 года назад

      Yes. You're correct. I also had feeling to visit this place and spend some time with her. One of the most satisfying I have enjoyed in recent times.

  • @foodielicious9529
    @foodielicious9529 3 года назад +33

    Love the place, the sound of birds the background music. So peaceful and relaxing . Everything is perfect ❤️..

    • @aminduvilakshana4185
      @aminduvilakshana4185 2 года назад

      💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💕💕💕💕💕💕💕💕💕💕💕🇱🇰💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️🇱🇰

  • @yashiksrawat24aug
    @yashiksrawat24aug 2 года назад +4

    Me and my daughter love the way you cook with nature ....what a beautiful place you live in ....love all your video and simplicity..❤️❤️
    Very nicely shoots all the vedio so well done work done by cameraman ❤️

  • @Manu-fg6op
    @Manu-fg6op 3 года назад +101

    පූර්ණා අක්කගේ වීඩියෝ එකක් කියන්නේ stress එකට හොඳම බෙහෙත❤

  • @gotovlyudomagotovlyuvkusno
    @gotovlyudomagotovlyuvkusno 3 года назад +48

    Thank you dear for the wonderful video, I got great pleasure from watching it!

  • @ksheen85
    @ksheen85 2 года назад +7

    Spiny gourds are called Parora in our region. Love from India 🇮🇳. Your videos are amazing, very soothing and relaxing 😊

  • @MyNguyen-uh4qx
    @MyNguyen-uh4qx 3 года назад +9

    You are so lucky to live in a natural environment around you.

  • @SHREYAKRISHNAN2301
    @SHREYAKRISHNAN2301 3 года назад +9

    Lovely! I guess words can't describe enough as what my mind and heart feels after seeing each of your awesome creations. I am a great admirer of you and your family and of course SAKI 🐾🐾
    Loads of love and blessings ❤❤🧡🧡

  • @shirleycallorina8367
    @shirleycallorina8367 2 года назад +3

    Thank you for all your videos it touched the heart of millions of your viewers including me. It is
    So mellow, no stress and you're
    Very articulate and so organized
    With everything.
    You have a very nice family, nice house, the environment is so serene and the cats, dogs and animals around you. These animals are a joy.

  • @venkatrao1095
    @venkatrao1095 3 года назад +5

    Hi akka I am Divya from India ❤️
    How are you . very beautiful video, thank u so much for showing your surroundings. It's really so pleasant. I and I wish I would come there. Akka your painting are so beautiful, please make a beautiful painting in next video, it's my mother request too. Lot's of love from India ❤️❤️❤️👑. Take care ❤️❤️❤️.

  • @paulamimukherjee841
    @paulamimukherjee841 3 года назад +27

    I loved every bit of it ❤. Saki is not a child anymore and grown to be such a handsome guy (touch wood)! 😍☺ That waterside location is possibly the best place I saw in your videos. Please capture and share more videos of that place 🥰😍... Watching from Kolkata, India.

  • @kcm4554
    @kcm4554 2 года назад

    Extremely excellent and most beautiful delicious recipes. Seeing your recipes preparation I am totally amazed. So beautifully and meticulously prepared eyes are not in a stage of believing. All only mesmerized hearts minds eyes etc a mouth watering recipes. Nature beautifulness indeed double standards of deliciousness of taste . Thank you so much Poorna. 🙏❤️

  • @navyapuppy6581
    @navyapuppy6581 3 года назад +12

    These r not only cooking videos,, these r stress free mind relaxing refreshing videos to me

  • @mariamilgram1023
    @mariamilgram1023 Год назад +1

    UN SALUDO EN EL DIA DE LAS MADRE A SU MAMA PRINCESA HERMOSA MI RESPETO A SU MADRE...GRACIAS POR ENSEÑARME SUS RECETAS POR MOSTRAR SU LINDA CASA SU CAMPO SU CULTURA
    .MI PEQUEÑA CUIDESE MUCHO.❤❤❤ SANTIAGO CHILE

  • @pinkeyramsarran2790
    @pinkeyramsarran2790 3 года назад +12

    Hi Poorna, really wonderful vlog of you cooking the spiny gourd, In our country it is call bun karillie,and we usually fried it dry , all your dishes look so yum, thanks for sharing your recipes, your dad is very lucky he gets to eat all of your wonderful dishes, I will definitely try your recipe ,stay safe and blessed from Trinidad.

  • @anishtec
    @anishtec Год назад +1

    I like your love for father. The ending of the video is very good.

  • @priscillalemarie7557
    @priscillalemarie7557 3 года назад +5

    The menu looks savoring and luscious I wish I can have some now to far from New York. Zaki the STAR OF THE VIDEO robbed my heart he has grown so fast!!! My love to Zaki from America

  • @nandikarlan412
    @nandikarlan412 3 года назад +8

    Always excited to watch!!! 🥰 stay healthy and save sister ❤ from INDONESIA 🇮🇩

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 3 года назад +2

    අනේ හරිම ලස්සනයි අනේ..කොහෙද කියන්නකො අක්කියෝ ඔයාගෙ මෙි ලස්සන ගම තියන්නෙ ..ඇවිල්ලා ඔයා උයපු රසම රසම රස කෑම වේලක් කාලා යන්න තිබ්බනං පංකාදුයි..ඇත්තටම හරිම සුන්දරයි .හරිම ආදරණීයයි .ඔයාගෙ පිටිපස්සෙන් ඉන්න ඔයාගෙ cameraman නම් නියමයි .
    ලස්සනට වැඩේ කරනවා එයා..සම්මානයක් දෙන්න වටිනවා .ඔයාගෙ මල්ලියා කිව්වනෙ නේහ්..ඔයාගෙ මුලු පවුලම හරිම ආදරණීයයි .ඒ වගේම හරිම වාසනාවන්තයි මේ වගෙ ලස්සන නිස්කලංක පරිසරයක ,ගමක ජීවත් වෙන්න ලැබන එකට.ඒ වගේම ඔයාගෙ සකී පැටියයි,චූටි පූස් යාලුවො ටිකත් හරිම වාසනාවන්තයි ඔයාලා වගෙ ආදරණීයන් එක්ක ජීවත් වෙන්න ලැබෙන නිසා..හැමදාම මං දැන් අක්කිගෙ videos බලනවා..video එක බලද්දී හිතට දැනෙන අමුතු හැඟීම මොකද්ද කියලා කියන්න තේරෙන්නෙ නෑ..ඒ තරම්ම හිත නිදහස් වෙනවා,එ් වගේම හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා මේක බලද්දී .තවත් video එකක් ඉක්මනින් ගේන්න .එතකන් හරිම ආසාවෙන් බලන් ඉන්නවා මං.මැරෙන්න කලින් එක දවසක් හරි ඔය ලස්සන ගම බලන්න එන්නම ඕනි.ආසාවෙන් ඉන්නවා එන්න .පරිස්සමින් ඉන්න ..හැමෝටම බුදු සරණයි..

  • @shehan8013
    @shehan8013 3 года назад +7

    Paradise island beautiful country in asia unique environment and culture ❣️

  • @deepaanuanudeepa8541
    @deepaanuanudeepa8541 3 года назад +16

    Being with this wonderful nature's plenty treasures is like a child's curious affection towards everything that comes before him.... Feeling so much obsessed watching your videos and your concern for each and every single thing that comes before you💞💞💞💞💞💞love from kerala

  • @n.hemavathi3451
    @n.hemavathi3451 11 месяцев назад

    I watched your video relaxing and enjoyable way. I think the spiny gourd is similar to bitter gourd but, you made declious and crispy dishes. I have never seen it before.
    Thanks for your video.

  • @Madhuranga99
    @Madhuranga99 3 года назад +7

    තුඹ කියන්නේ මාත් කැමතිම එලවලුවක්.මේ video එකත් ගොඩක් ලස්සනයි .මුලින් පෙන්නපු දොලත් ලස්සන තැනක් .

  • @anneclarecheah6487
    @anneclarecheah6487 3 года назад +8

    Hello dear friend. Greetings from Malaysia 🇲🇾 The spiny gourd you cooked in different types of dishes looks so delicious!! The waterfall is so nice and crystal clear water. Really such a beautiful, and peaceful place to stay. Really countryside life is so awesome!! Saki is so adorable!! Thank you for this video. Looking forward to your next video. Take care.

  • @Gurubachan688
    @Gurubachan688 3 года назад +1

    the beautiful nature. and also you are very very beautiful then the Story like vedio enlarges the natural peaceful villagers life. I love ❤you.

  • @enolamathias2555
    @enolamathias2555 3 года назад +37

    Lovely to see Saki swimming and enjoying herself. The sounds of the rain are so soothing!!! Could you please identify the flowers you film? Lots of love and hugs to your family from Florida.

  • @moparthyramya2374
    @moparthyramya2374 3 года назад +7

    You people are so blessed to stay in such beautiful place.. Made so many food items and still not tired.. Strong girl you are.. ❤️

    • @pixiexlife5503
      @pixiexlife5503 2 года назад

      Yet the government wants to sell everything away

  • @Sushmitasds
    @Sushmitasds 5 месяцев назад

    I love your video Poorna.I am watching your video from Kolkata.It's so soothing and earthy to watch your video , the village beauty resemble in itself refreshing. Behind the camera whosoever is doing the videography he/she is too much calm and polite. I love the way you cook the delicacies for your family members. Your name only speaks that you are fully multi-talented girl।

  • @sasankadilushani2789
    @sasankadilushani2789 3 года назад +5

    අදත් ඉතින් වෙනදා වගේම හරිම ලස්සනයි ...🥰🤗😍 අක්කිගේ වීඩියෝ කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ...🥰 ඒ තරමට ලස්සනයි ...😇 ඒ පරිසරයේ ලස්සන , අම්මා ,තත්තා,මල්ලී,අක්කගේ බැදීම,ඒ උයන කෑම වල ලස්සන ,පිලිවෙල, ඒ වගේද ඒවා බලලා මගේ කටට කෙල උනන හැටී...🤭🤭 මේ ඔක්කොම එකතු උනාම හරිම ලස්සනයි ...🙂🤗🥰 මේ වගේ ලස්සන වීඩියෝ අපිට ගේනවට අක්කට ස්තූතියී ...🙂💗 හැමදාම සතුටින් හිනාවේලා පරිස්සමින් ඉන්න ... බුදුසරණයි !🥰💗👸💐💫🍃 much love අක්කි ..💗🥰

  • @anjanajayasinghe8758
    @anjanajayasinghe8758 3 года назад +13

    සකි බෝලෙට ආදරෙයි.ඔයා ලියන විදිහට මැවිල පේනව.ඔයාල හරි වාසනාවන්තයි.❤❤

  • @АМАМ-у8о
    @АМАМ-у8о 2 года назад +1

    Poorna какие же у вас красивые места, ты молодец счастья тибе смотрю все твои видео😘😘😘

  • @cereal_killer3861
    @cereal_killer3861 2 года назад +4

    She literally the daughter every parent wish for

  • @UsinAustralia
    @UsinAustralia 2 года назад +5

    මට ඔයාගෙ වීඩියෝ එක හම්බුනෙ අහම්බෙන් . අනේ හරීම ලස්සනයි. කියන්න වචන නෙති තරම් ලස්සනයි. ලන්කාවෙන් පිට ඉන්න අපි වගෙ අයට ඔයාගෙ වීඩියෝ හරිම වටිනවා . ❤️ All the best !!

  • @varadaraju3206
    @varadaraju3206 2 года назад

    Compere to city life and nature life.
    Nature life is very very butifull and cooking also outsanding fure deshi stayle.. Whaaaa....You very Lucy because you leading this life god bless you.. Love you sister❤️❤️❤️

  • @exploringwithsolwalk3726
    @exploringwithsolwalk3726 3 года назад +10

    I was very worried that you got hurt when the hot oil splattered! Nice job using the lid as a shield 🛡️ after!!

  • @CraftzTalent
    @CraftzTalent 3 года назад +148

    Wow ❤️ Mind relaxing video ekak 🥰 Love from 🇱🇰🇦🇪

  • @ambilypradeep232
    @ambilypradeep232 Год назад +2

    Being a nature lover, I really love to watch ur videos. Your videos are beautiful, calming, inspiring, fabulous❤

  • @sree.sree19
    @sree.sree19 3 года назад +6

    നിങ്ങളുടെ video കാണാനായി കാത്തിരിയ്ക്കുകയായിരുന്നു🥰🥰🥰 beautiful poorna Sister😘😘

  • @chandni8865
    @chandni8865 2 года назад +3

    What a lovely and beautiful natural place Masha Allah

  • @razeldelosreyes7011
    @razeldelosreyes7011 3 года назад +1

    The view of they waterfalls very relaxing in my mind and the water very clean amazing I love saki face very angelic also sweet.

  • @goldfish9713
    @goldfish9713 2 года назад +10

    ඔයාලට හැමදේම තියෙන ලොකු වත්තක් තියෙනවද? දැක්කම හිතට හරිම සතුටක් දැනුනා😍 ඔයාගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!

  • @shaikhs8415
    @shaikhs8415 3 года назад +13

    Simply Awesome, today felt like fly and join you people, what a scenic beauty, wonderful , heaven on earth 😇 thanks for these fantastic moments dear, stay blessed 😇 lots of love and blessings ❤️ Be careful dear when cooking fried items, take care 👍

  • @sarangiJaYamNne
    @sarangiJaYamNne 2 года назад

    I love watching these videos .so peaceful .Relaxing .I fall asleep half way thru. 😌😌😌

  • @ireshamadushani9802
    @ireshamadushani9802 3 года назад +17

    අනේ සකී 🥺 ආදරෙයි සකීටත් ❤️❤️ ඇත්තටම පොහොසත්කම කියන්නෙ ඕකට තමයි අක්කෙ 🥰

  • @waruni4386
    @waruni4386 3 года назад +6

    මේ පරිසරය අනේ දැකීමත් වාසනාවක් .... සකියා බබා දස්සයා😍😍 එයා පොඩි දරුවෙක් වගේ 😊😊
    පූර්ණා අක්⁣කේ ඔයත් එක්ක මේ පරිසරය දකිද්දි හදවත් සුවපත් වෙනවා.
    තෙරුවන් සරණයි ඔයාල හැමෝටම.... 🙏🙏🙏

  • @Poeticheart493
    @Poeticheart493 2 года назад

    Have great wish to visit South India....and know about their culture, tradition....rituals.... literally have great wish ......god give me that chance as soon as possible.... please my krishna ❤️❤️❤️❤️

  • @anuradhawijethunga5880
    @anuradhawijethunga5880 3 года назад +10

    Sometimes I feel like leaving the country but whenever I see your videos, I'm like "I don't wanna go anywhere". Wish I could live in a beautiful village like yours. Lots of love from me Saki 😘😘😘😘 You are so lucky to be with them ❤️❤️❤️❤️❤️

  • @caedisz8792
    @caedisz8792 3 года назад +6

    I wish I could taste your food, it always looks so good! I love your kitchen, it's really pretty!

  • @neemabisht6361
    @neemabisht6361 2 года назад

    Sach mein yeh sab dekh kar mujhe bahut acha lagta hai aisa lagta hai jaise mein Nature ke kareeb hoon mera Dream sirf aap se milna aur woh jagah dekhna hai

  • @samankumarea6697
    @samankumarea6697 3 года назад +9

    වෙනද වගේම අදත් video එක ගොඩක් ලස්සනයි.. නුවර ට නම් තාමත් වැස්ස. නවතින්නේ නෑ 😢😢.. දළදා සමිදු පිහිටයි.. පරිස්සමින්... ❤️❤️❤️

  • @tharanyarulchelvan3085
    @tharanyarulchelvan3085 3 года назад +5

    Hi acca! Omg what a beautiful place. This is my dream that I can live with you one day and eat all this foods. I love nature picking. Love love love ❤️

  • @Myvlogs0777
    @Myvlogs0777 27 дней назад

    "पूर्णा, आपके Nature Vloging सच में एक ताज़गी भरी हवा जैसे हैं! जिस तरह से आप प्रकृति की सुंदरता को खोजती और उसे कैमरे में कैद करती हैं, वह काबिले-तारीफ है। आप हमें प्रकृति से जुड़ने के लिए प्रेरित करती हैं, ऐसे ही दिल से वीडियोज़ बनाती रहें!"❤❤❤🌹🌹🌹🕉️🕉️🕉️

  • @nilminigamage631
    @nilminigamage631 3 года назад +7

    කියා නිම කල නොහැකි සැබෑ සෙනෙහස ඇති තැන...ඒ ආදරය සැමදා රැඳේවා...

  • @SASA-em3du
    @SASA-em3du 3 года назад +7

    my country 🇱🇰 is such a paradise 😍 i pray that this govt. doesn't sell this beautiful land 😪

  • @blesinanayak2726
    @blesinanayak2726 2 года назад +1

    Everywhere green and green.i like this place very much.

  • @farzanahkhalid5618
    @farzanahkhalid5618 3 года назад +6

    Poorna u helped me through my covid... Stay blessed.. Srilanka is a lovely place..lovely people

  • @nilminisiriwardhana1011
    @nilminisiriwardhana1011 3 года назад +9

    ආදරණීය පූර්ණා නංගී ,මගෙ පුංචි දුවලා දෙන්නා ඔයාලට හරි ආදරෙයි.හරියට පවුලේ අය වගෙයි .ඔයාටත් පවුලේ අයටත් බුදු සරණයි නංගී .

  • @shariffaabdulrahman2516
    @shariffaabdulrahman2516 3 года назад +2

    Mouth watering 😋 really good
    Food all natural no preservatives, msg and the salt I am sure it's from the nearby sea

  • @mariacilene9104
    @mariacilene9104 3 года назад +12

    Amo seus vídeos, cada um deles é uma lição de culinária!! Parabéns e obrigada por compartilhar conosco suas experiências na arte de cozinhar!!❤❤

  • @nehakumariyadavkumariyadav722
    @nehakumariyadavkumariyadav722 3 года назад +7

    I love nature so much ❤️❤️ 🙏🙏

  • @pc.punithavalli9937
    @pc.punithavalli9937 3 года назад +1

    Rain time la intha chennala pakkum podhum avlo amazing ah iruku such beautiful only wowww moment thaaaa🤗🤗🤗 background bgm osammmmm👌👌👌👌👌

  • @anamikaaami4355
    @anamikaaami4355 3 года назад +5

    Where is your amma? Once you should show the camera man 😁.dad and daughter.....too much love 😍.god bless you and your family. Love form India, kerala .waiting for next video. ❤.