Cooking mission of making my Brother eats Bitter gourd by removing it's bitterness! | Traditional Me

Поделиться
HTML-код
  • Опубликовано: 26 сен 2024

Комментарии • 567

  • @TraditionalMe
    @TraditionalMe  4 месяца назад +268

    මෙදා පාර ලොකු තාත්තගෙ කොරටුවෙ සරුසාරෙට කලු කරවිල පලදාව, දැක්කම ආස හිතෙනවා. පහුගිය රස්නෙ දවස් කියන්නෙ පොලවෙ වතුර තියෙනව නම් ගස්වල පලදරන්න හොඳම කාලෙ. ඉතින් කරවිල කොටුවත් කරවිල කරල් වලින් පලබර වෙලා. ⁣මම කඩාගෙන ආව කරවිල දවස් දෙක තුනක් යන තුරුත් ඉවර වුනේ නැ. කඩාගෙන ආපු දවසෙම අමු කරවිල සම්බෝලයක් හැදුව මිසක් වෙන මොනවත් හදන්න බැරි වුනා. අපේ මල්ලිත් කලු කරව්ල වලට වැඩිය කැමති නෑ. සුදු කරවිල වලට වැඩිය ඒව ටිකක් තිත්ත නිසා ⁣මං ඉතින් වෙනස් විදිවලට කරවිල හදල බලනවා. පෙලක් වෙලාවට ඒව නම් මල්ලි කාල බලන්න ආසයි.
    බිත්තර සාරු එක්ක හදාගත්ත මිශ්‍රණය ලොකු කෑලි කපාගත්ත කරවිල ඇතුලට පුරවල මං දවල් කෑමට වෑංජනයක් හැදුවා. මල්ලිනම් කරවිල හදපු එකට එකහෙලාම විරුද්ධ වුනා. ඒත් රසම රස බීම එකක් හදල දීල ගියා. අපේ රටේ වැවෙන අමුතුම පලතුරකින් තමයි ඒ බීම එත හදල තිබුනෙ. ඒ තමයි සීනි කැකිරි. අපි පොඩි කාලෙ ඒව කන්න හරිම ආසයි. පුදුම වැඩේ කියන්නෙ ඒ පලතුර ඉදුනත් කිසිම රහක් දැනෙන්නෙම නැති තරම්. හැබැයි කිතුල් පැනි චුට්ටක් එක්ක මුහු වුනාම ඉස්මතුවෙන රහ නම් කියන්න බැරි තරම්. අපේ මල්ලිත් සීනි කැකිරි කන්න හරිම ආසයි. හැබැයි කැකිරි කන්න ආසාවට නම් නෙවෙයි, පැනිකන්න තියෙන පෙරේත කමට. හැබැයි සීනි කැකිරියි පැනියි වගේම ඒකත් එක්ක අලිගැටපේරත් නියමෙටම ගැලපෙනව කියලත් මල්ලිම තමයි කියල දුන්නෙ. ඒ මල්ලි හදල දීපු බීම එක නිසා. මොන දේකට නෝක්කඩු වුනත් මල්ලිගෙ ලෙන්ගතු කමත් ඒ බීම රහට එකතු වෙලා ඒක තව තව රස වෙලා කියල ම⁣ට දැනෙනවා.
    ඒ හින්දම මං මල්ලිටත් කන්න පුලුවන් විදියට කරවිල වලින් තවත් මොනව හරි හදන්න හිතුවා. කරවිල කඩල දවස් දෙක තුනකුත් වුන නිසා සමහර ගෙඩි ඉදිලිත් එක්ක. ඉදනු කරවිල අමු කරවිල එක්ක එකට තිබුනොත් අමු ඒවත් ඉක්මනට ඉදෙන නිසා මං ඉදුන ගෙඩි වෙන් කරල තියල තිබ්බා. ඉතින් ඉදුනු කරවිලයි අමු කරවිලයි ඉදුනු මාලු මිරිස් කරලකුයි එකට දාල මං චිලි පේස්ට් එකක් හදන්න හිතුවා. හකුරුත් එකතු කරපු නිසා කරවිල වල තිත්ත රහ හැංගෙනවා. ඉදුනු කරවිල ඇටවල රතුපාට සිවිඩ්ඩත් එකතු කලාම ඒකෙ පැනිරහත් ඒ චිලි පේස්ට් එක රසවත් කරනවා. ටිකක් වැඩි පුර තෙල් එකතු කරගත්තම වැඩි කාලයක් ඒක තියාගන්න පුලුවන්. මල්ලි නම් ගොඩක් ආස වුනා. ඒත් මං බලෙන්ම වගේ කරවිල වෑංජනෙත් කොහොම හරි කැව්වා.
    ආදරෙන් නදී ♥

    • @oshadee12w43
      @oshadee12w43 4 месяца назад +1

      ❤❤❤❤

    • @sumudukanchana5289
      @sumudukanchana5289 4 месяца назад

      ❤❤❤❤❤

    • @senethyaushetti7614
      @senethyaushetti7614 4 месяца назад +2

      Akke oyage name eka mokadda. E vagema mallige 😊❤❤

    • @nirmalanekanti3337
      @nirmalanekanti3337 4 месяца назад +1

      నాకు మీ బాష రాదు.గూగుల్ లో తర్జూమా చేసింది చదివితే మీరూ సొరకాయ అని చెప్పింది ,సోరకాయ కాదు కాకరకాయ అంటారు.

    • @achalarashmini
      @achalarashmini 4 месяца назад

      මේ තැන ලංකාවේ කොහෙද?

  • @AmeliaJones-ed4qv
    @AmeliaJones-ed4qv 3 месяца назад +5

    Every piece you create carries your personal touch, making it special.

  • @reinebrazil4705
    @reinebrazil4705 4 месяца назад +13

    nice place many vegetable... healthy cooking... always watch your video.... from philippines🇵🇭

  • @AnoaaAlTabkh
    @AnoaaAlTabkh 4 месяца назад +8

    اود أن أعرف من أي بلد أنتي عزيزتي 🌹🌹 أحب طريقه تحضير الطبخ والحياة الهادئه

  • @antoniasilveiradias2152
    @antoniasilveiradias2152 Месяц назад +1

    Aqui no Brasil conhecemos como melão São Caetano, Goya ou Nigagori pelos orientais, aqui é muito mau usado, mas como eu amo comidas com toque amargo, fermentado, apimentado, amo todos 😋🥰❤️

  • @jorgecarrasco7390
    @jorgecarrasco7390 4 месяца назад +6

    Me gusta mucho ver tus videos y ver cuando tú y tu hermano cocinan y preparan esos ricos platillos y jugos tan 😋 deliciosos me gusta su gastronomia algo diferente.

  • @nanniyadav8180
    @nanniyadav8180 4 месяца назад +3

    Ek hi to ❤ h ar kitne bar jitoge dear amazing so sweet brother and sister always be happy neture ki khubsurti dekhne ko milti h apke vidio me asa lgta h koi short movie dekh rhi hu man ko sukun milta h apke vidio dekh k dil ar dimak dusri duniya me chala jata h 😌😌

  • @suninapawaroo3024
    @suninapawaroo3024 4 месяца назад +6

    Love you and your brother relationship so sweet❤

  • @antoniasilveiradias2152
    @antoniasilveiradias2152 Месяц назад +1

    Mas quanto as pimentas eu colocaria menos, mais aí é tradicional, tenho todo o respeito, aqui muitos acham que já como pimenta demais, alem de coisas estranhas, porquê adoro as PANCs, e adoro conhecer comidas diferentes e de nações diferentes também, mas a simplicidade de vocês é muito especial pra mim,❤❤❤

  • @puspa1989youtube
    @puspa1989youtube 4 месяца назад +73

    Baapre Inka kitna jamin hai ❤😂sab kheti karte hain kuch v kharid ke nhi sab kuch inke pas available hai....nice vedio... background music bohot achha hai

    • @KhanomamaOmama
      @KhanomamaOmama 4 месяца назад +3

      AP kah se hu ma Pakistan se hu

    • @Mayra-wo6dn
      @Mayra-wo6dn 4 месяца назад +7

      It brings me solace and a feel good sensation❤❤❤

    • @followthelightthroughdarkness
      @followthelightthroughdarkness 4 месяца назад +7

      Sri Lanka me village me ese Jamie bahut log ke paas hai.. sab kuch hai sabzi vagera...

    • @dollythapa9590
      @dollythapa9590 4 месяца назад +1

      Apki bat sahi hai..Kas hmare pas v Zamen hote..❤😂😂😂

    • @manjulakumari7109
      @manjulakumari7109 4 месяца назад +4

      Mai bhi yahi sochti hu yar😂😂😂😂❤

  • @cweb2662
    @cweb2662 4 месяца назад +12

    Nadee é maravilhosa!!! Amo os vídeos dela , do irmao e avó!!👏👏❤️❤️🇧🇷🇧🇷

  • @patchareeya5057
    @patchareeya5057 2 месяца назад +1

    I love your cooking and music. It is wonderful.

  • @sudharanimsvs6770
    @sudharanimsvs6770 4 месяца назад +2

    Everyone would become lover of bitter gourd after watching this video. Lovely as usual.❤

  • @indriyh5847
    @indriyh5847 4 месяца назад +3

    Saya dari indonesia🇮🇩,suka sekali konten memasak nya, sukses selalu tradistional me❤

  • @하늘백합화
    @하늘백합화 4 месяца назад +16

    우리 한국에서는 여주가 당뇨병에 좋아서 말려서 가루를 내서 약으로 먹든지 잘라서 말려 차로 끓여먹고 때로는 여주를 말려 설거지할때 수세미로 쓴답니다

    • @LogeshwaranM
      @LogeshwaranM 4 месяца назад +1

      Interesting ❤

    • @sasifdo3642
      @sasifdo3642 4 месяца назад

      Wooow

    • @TraditionalMe
      @TraditionalMe  4 месяца назад +1

      Thanks for sharing!! 🩷🩵💙💜️

    • @udenikarunaratne2150
      @udenikarunaratne2150 4 месяца назад +2

      Even Sri Lankans used it for diabetes. As a juice or curry or sambol

    • @하늘백합화
      @하늘백합화 4 месяца назад +1

      @@udenikarunaratne2150 그렇군요
      여주로 카레를 만든다는 생각을 우리나라에선 생각도 안해보는 일입니다

  • @marsela5318
    @marsela5318 4 месяца назад +2

    Your life is beautiful 😍
    Nature, peace, love , respect ....God bless you 💟

  • @sixtadiaz3728
    @sixtadiaz3728 4 месяца назад +2

    Wuao cuantas belleza 🤗🤗🤗bendiciones a ti y tu hermano también para la abuela

  • @lythipua
    @lythipua 4 месяца назад +1

    Thank you for bringing me great food. I really like it, it looks like delicious traditional dishes from the countryside

  • @marisoto2758
    @marisoto2758 Месяц назад

    I like how they cook with all the ingredients. I like these guys, so humble❤

  • @marlenelima1324
    @marlenelima1324 4 месяца назад +2

    Maravilhoso suas receitas,parabéns.

  • @annamariafornaro2440
    @annamariafornaro2440 4 месяца назад +3

    Mi piace tutto ☺️ la musica, il cibo, la vostra ironia...adoro i vostri video 😍 un abbraccio

  • @dilube8167
    @dilube8167 4 месяца назад +1

    I love the way you cooked Bittergourd - both. Looks delicious. Love to have the receipe.

  • @carmensalgadog7202
    @carmensalgadog7202 4 месяца назад +1

    DIOS LOS BENDIGA SABROSA COMBINACION LA ABUELA HERMOSA DE SONORA MEXICO QUE HERMOSO PAIS CONTANTA COSECHA FELICIDADES SON AFORTUNADOS

  • @mirnadavila1039
    @mirnadavila1039 4 месяца назад +2

    Hola me gusta mucho tus videos ❤belleza de la naturaleza ❤

  • @MBAKMUN80
    @MBAKMUN80 4 месяца назад +1

    Hmmm sangat sangat nikmat sayur pare my favorite

  • @savitarajnath1428
    @savitarajnath1428 4 месяца назад +1

    Hi Nadee good night what a wonderful land you live in you are getting all your food right there just love how brother takes out grandmother's food all the dishes look quite delicious and your beautiful family you all take care

  • @elifuzun9429
    @elifuzun9429 4 месяца назад +1

    Her zaman ki gibi çok güzel video,,,, kardeşinizin yaptığı içecekleri tatmak isterdim 😊

  • @monicacomas1188
    @monicacomas1188 4 месяца назад +2

    Un saludo desde Colombia 👏👏👏😘😘🙏🙏🙏

  • @SandyKasi
    @SandyKasi 26 дней назад

    Hello beautiful bitter gourd harvest trust you well ❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @ektalad1351
    @ektalad1351 4 месяца назад +2

    मस्त छन👌👌🤗🤗 बनली रेसेपी👍🇮🇳🇮🇳

  • @rizkypratama2967
    @rizkypratama2967 4 месяца назад +3

    Sehat selalu buat nenek ❤

  • @SandyKasi
    @SandyKasi 26 дней назад

    Beautiful dessert brother is making good at it ❤🙏🏻🙏🏻

  • @dulceneide7175
    @dulceneide7175 3 месяца назад

    Que lugar lindo e seus pratos são divinos aprendo muito adoro ❤

  • @rosofthesea
    @rosofthesea 4 месяца назад +1

    Is Big Brother a chief, he surely acts like one 👍

  • @leteciatorres6118
    @leteciatorres6118 4 месяца назад +1

    Siempre es un deleite verlos .saludos y bendiciones 😊❤

  • @DrDiya-rc2es
    @DrDiya-rc2es 4 месяца назад +1

    Just loved it❤thank you for showing us the beautiful nature❤it is so soothing and peaceful which can't be expressed in words🥰when I watch your videos all my stress get vanished and I feel so relaxed 😌just love your cooking skills both you and your brother are very talented☺️lots of love to you and your family❤❤

  • @dasunitharanga2
    @dasunitharanga2 4 месяца назад +1

    Your dishes looks delicious and mouthwatering 🤤. Wanna try this recipes

  • @rahulsteeba9288
    @rahulsteeba9288 4 месяца назад +1

    I am love your cooking video nice place and atmosphere ❤❤❤❤

  • @vinosubramoney2519
    @vinosubramoney2519 2 месяца назад +1

    Is this in Kerala.
    Music is beautiful and soothing.
    This is heaven on earth. All that greenery is just awesome. All natural .

  • @helassagedinith515
    @helassagedinith515 4 месяца назад +1

    Very beautiful and healthy recipe ❤❤❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing 4 месяца назад +2

    Wow so.. beautiful ❤
    Thank for sharing my friend

  • @PhuongHarvest
    @PhuongHarvest 4 месяца назад

    I really like women who are good at cooking like you, they are so charming!

  • @sdrodrigues8280
    @sdrodrigues8280 4 месяца назад

    Very tempting, u r expert in everything.i anxiously wait for Yr video, soothing back ground music, greenery all around,beautiful country,beautiful place.

  • @swapandey8873
    @swapandey8873 3 месяца назад

    বকবকানি ছাড়া অনন্য একটি রানার ভিডিও করা যায়, ট্রেডিশনাল মি তার উজ্জ্বল দৃষ্টান্ত। আমি ভীষণ খুশী। শিলিগুড়ি থেকে-----

  • @ShaliniPrabaharan-ni9of
    @ShaliniPrabaharan-ni9of 4 месяца назад

    Yay! Bitter gourd season. I like deep fried bitter gourd mixed with curd, onion and green chillies. Good for diabetic people.😇

  • @imeshasewwandi9116
    @imeshasewwandi9116 3 месяца назад

    Wow yummy ....I like your different cooking recipes ❤️

  • @rajalakshmivenkataraman9737
    @rajalakshmivenkataraman9737 3 месяца назад

    Pl show how the cloves r dried. Very interesting to see. Thanks for sharing.

  • @sujathaverghese5057
    @sujathaverghese5057 4 месяца назад

    Wow lovely mouth watering stuffed bitter gourd curry as well as bitter gourd pickle like chutney, excellent and of course your brother’s delicious and nutritious fruit drink, totally yummy!!!!👌🏻👌🏻👌🏻😋😋🥰

  • @nildamolina8330
    @nildamolina8330 4 месяца назад

    👏👏👏 muy bien x los hermanos que siempre hacen platos exquisitos me gustan tanto sus videos gracias 😘🤗💋❤️🇦🇷🇦🇷🇦🇷

  • @AloysiusBlunt
    @AloysiusBlunt 4 месяца назад

    Eres increible Nadee y al final te sales con la tuya, pero es que tus recetas son fabulosas y los cocteles de tu hermano tambien, un gran saludo para todos vosotros 🙏

  • @paramitaghosh10
    @paramitaghosh10 4 месяца назад +1

    Hi Nadee i always watch Ur videos since 2yrs now...i love Ur videos so much...i feel so happy to watch U and Ur bro cooking..love the background music like anything... it's so soothing that it makes me feel so calm...i love the beauty of the nature around U..thanks a lot to the camera person who does such great work...i am a School Teacher from India Kolkata...i love Grandmother as well..Ur House is so beautiful as well..God Bless U Dear as U are my daughter's age. God Bless U and Ur sweet brother and Grand Mother.

  • @ManojaRanatunga
    @ManojaRanatunga 4 месяца назад

    Background sound match with country side.Nice to watch.

  • @RanoAgha-o8k
    @RanoAgha-o8k 4 месяца назад +4

    Ur video make my day God bless you

  • @palakmadaan3788
    @palakmadaan3788 3 месяца назад

    Lots of love from India to the TRADITIONAL ME FAMILY.Hope that your channel reaches 3 M subscribers soon.You guys deserve more and more subscribers ❤❤.Thank you for making beautiful videos with outstanding food❤❤

  • @rizkypratama2967
    @rizkypratama2967 4 месяца назад +1

    Indonesia hadir selalu🙏

  • @elenairimia8937
    @elenairimia8937 4 месяца назад

    APRECIEZ FOARTE MULT CEEA CE FACETI SINTETI UN OM MINUNAT SA AVETI O PRIMAVARA FRUMOASA CU MULTE REALIZARI🎉🎉🎉🎉🎉🎉

  • @barkathunisa.a4513
    @barkathunisa.a4513 4 месяца назад

    Really it's amazing that we can prepare these many dishes by using bitter gourd

  • @maryferreira7510
    @maryferreira7510 4 месяца назад +1

    Que mesa linda

  • @nischayav2810
    @nischayav2810 4 месяца назад +1

    Hiii
    I want to acknowledge your video. It's so refreshing. The music is very beautiful ❤️

  • @ajaycher
    @ajaycher 4 месяца назад

    Feels relaxed and enjoyable when I watch your cooking ....keep going sis

  • @mirnadavila1039
    @mirnadavila1039 4 месяца назад

    Que bonito ver los nombres de cada cosa q hacen hoy en español 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @hcambo5373
    @hcambo5373 4 месяца назад

    Nice 👍

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947 4 месяца назад

    ගම දැන්නුවාට දුවට ස්තුතියි දුවගේ පවුලේ සැමට බුදු සරනයි දෙවි පිහිටයි

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947 4 месяца назад

    ගම දැන්නුවට දුවට ස්තුතියි දුවට බුදු සරනයි දෙවි පිහිටයි

  • @Erni-jf5dq
    @Erni-jf5dq 4 месяца назад +1

    From Indonesian ❤️

  • @ss.27
    @ss.27 4 месяца назад

    A beautiful feast of bitter gourd! Tq Nadee & fly, God bless!

  • @cileneleite2276
    @cileneleite2276 4 месяца назад +1

    सुप्रभात, मैं ब्राजील से एक ग्राहक हूं, कृपया, आप इस वीडियो में खीरे के लिए किस उर्वरक का उपयोग करते हैं क्योंकि मैं इसे यहां लगाता हूं लेकिन यह छोटा हो जाता है, धन्यवाद
    suprabhaat, main braajeel se ek graahak hoon, krpaya, aap is veediyo mein kheere ke lie kis urvarak ka upayog karate hain kyonki main ise yahaan lagaata hoon lekin yah chhota ho jaata hai, dhanyavaad,obrigada

  • @helieterosa712
    @helieterosa712 4 месяца назад

    A irmã que senario lindo, minha música do coração ❤️
    O verde é um colirio para os olhos, que contraste com as cores das cabaças, lindo, lindo.
    Eu quero comer também 🎉

  • @RanoAgha-o8k
    @RanoAgha-o8k 4 месяца назад +2

    Ur dishes always amazing

  • @UsmanKhan-hs7ou
    @UsmanKhan-hs7ou 4 месяца назад +1

    Realy sis u r very birlliant girl ❤

  • @antoniasilveiradias2152
    @antoniasilveiradias2152 Месяц назад +1

    Alem de gostoso, pra quem gosta do sabor amargo, ele é muito medicinal, até as folhas.😘

  • @rasikahimali1778
    @rasikahimali1778 4 месяца назад

    Hello, currently I am living in Englad, but when you release one i nevernforget to see, you are excellent sister..good luck..

  • @rikaramadhaniss-do6kw
    @rikaramadhaniss-do6kw 4 месяца назад +2

    Love from INDONESIA ❤❤ kak nadee😊😊 saya selalu menunggu video2 traditional me karena sangat menakjubkan..alam yang sangat indah dan masakan2 lezat yang anda buat..sukses selalu ya kak nadee salam untuk seluruh keluarga di sana..

    • @Hachemon_Abukara
      @Hachemon_Abukara 4 месяца назад +1

      Suasana nya masih alami, sound nya enak d dengarbya kan?. Tak kirain saya sendirian 😁

    • @TraditionalMe
      @TraditionalMe  4 месяца назад

      🩷🩵💙💜️

  • @kokillmaster1906
    @kokillmaster1906 4 месяца назад

    Today's bitter goud recipe is very authentic and unique ..delicious 😊😋..amazing love bounding between brother n ..sister ❤💙..magical nature..really stress buster video...loveyou.....thanks n..tc..😊❤

  • @devimanger6227
    @devimanger6227 4 месяца назад

    Your video refreshing me.. Lost of love❤❤❤❤from West Bengal India🇮🇳

  • @rukmandfernando9128
    @rukmandfernando9128 4 месяца назад

    Nice video. Very healthy. Ideal for Diabetics.

  • @lusaezleon
    @lusaezleon 4 месяца назад

    Me acuerdo cuando en pandemia empeze a ver estos videos yo ya los vi todos y desde esa vez los he estado viendo. Me gusta cuando su hermana llama a su hermano y la abuela que linda😊 Que delicia todo esa comidita😋 Todo vegetales y frutas son cortados de sus árboles de su finquita😋

  • @cindymuench5425
    @cindymuench5425 4 месяца назад

    Nadee looks so beautiful in her pink dress!😊💐

  • @veerzara353
    @veerzara353 3 месяца назад

    Your music calm the mind ❤❤❤❤

  • @nanditan1710
    @nanditan1710 4 месяца назад

    Never imagined that we can somany recipes from bittergaurd ✨️🌿🌱
    The music 🎶 is really nice to hear and peaceful to watch every video of yours ✨️🌿😊

  • @hwasolo88
    @hwasolo88 4 месяца назад

    I really enjoy this video. Thank you

  • @rajeswariramesh7801
    @rajeswariramesh7801 4 месяца назад +1

    Hi Nadee sister. Its so pleasant to watch your videos. Great fan of you and your brother's work.❤

  • @mamunnaj7018
    @mamunnaj7018 4 месяца назад

    Always loved to watch your video...after a long time I am seeing it..

  • @Bilacook
    @Bilacook 4 месяца назад

    I am love your cooking video nice🥰🥰🥰🥰😍🤩

  • @الاميرهفيونا-ت5ذ
    @الاميرهفيونا-ت5ذ 4 месяца назад

    انتم في جنة على الارض اهنيكم💐😘

  • @tatesc4252
    @tatesc4252 4 месяца назад

    🤩😀😊you are incredible Nadee🌹🥰 you look still young to have knowledge of all the menu you prepare and have your brother and grandma enjoy the goodness 🥰💗🥰.

  • @RealmeC11-t5n
    @RealmeC11-t5n Месяц назад

    Sayur Pare Is oke 👍👍🇮🇩🙏🧕 Indonesia

  • @MairiOmarasvili-ih1iq
    @MairiOmarasvili-ih1iq 4 месяца назад

    მოგესალმებით საქართველოდან,iz jorjia,ულამაზესი ფერებია თქვენს ვიდეოში,როგორ მინდა გავსინჯოთ ყველა ასეთი ხილი,რომელიც არ მიჭამია,ასეთი ხილი ეგზოტიკური აქ არ არის.❤❤❤❤🎉🎉

  • @Nia-1a
    @Nia-1a 4 месяца назад +26

    Sister is spoiling her brother. He is very lucky to have you as his sister -- God bless you all.

  • @lytieuanh1993
    @lytieuanh1993 3 месяца назад

    Thanks for sharing ❤❤❤

  • @dunravin
    @dunravin 4 месяца назад

    I had the thought of you yesterday and knew to expect a video and here it is! Please tell Bro that bitter flavours are good for the heart. Bless you all

  • @ronaldcuieii8639
    @ronaldcuieii8639 4 месяца назад +1

    Hi!! Very very nice. Please keep coming out with more vlogs!!

  • @ektalad1351
    @ektalad1351 3 месяца назад +1

    आपकी रेसिपी कब आने वाली है हम इंतजार कर रहे है मुंबई विरार से

  • @sheebasahadevan2136
    @sheebasahadevan2136 4 месяца назад

    ❤❤❤Congrats brother & sister. Your cooking program excellent. All my family watch wonderful cooking & neet vegetable garden. Once again thank you. God Bless You to all members// From God's Own Country, Kerala

  • @adolfogonzalez2846
    @adolfogonzalez2846 4 месяца назад

    No pos que te puedo decir la verdad te admiro mucho algún día me gustaría conocerte y probar lo que ases gracias por lo que ases y así aprendemos un poco de lo que tú ases saludos y bendiciones 🙏

  • @sunitagosine2228
    @sunitagosine2228 4 месяца назад

    Hi From Trinidad 👋 when I was younger, we would eat the red pulp from the Karela seed.

  • @aneeshchandran_
    @aneeshchandran_ 4 месяца назад

    Thank you so much❤

  • @dilanimarasingha3392
    @dilanimarasingha3392 4 месяца назад

    ඒ චිලි පේස්ට් එක හදල බලන්නම ඕන.කවදත් ආසාවෙන් බලනව ඉතිං අක්කගෙයි මල්ලිගෙයි කෝලං😁.ආදරෙයි ❤️

  • @chinoyhealingfoodstravels8888
    @chinoyhealingfoodstravels8888 4 месяца назад

    Greetings from Redondo Beach 🇺🇸. Beautiful sceneries and nice video. 🌷🌷

  • @ladybhee7348
    @ladybhee7348 4 месяца назад

    Always looking forward for your new videos and sometimes I do like to watch the old videos as well,bitter gourd is really good but I’m the only one that eat it in my family of 3, it’s a favorite veges of mine