Pepper is spicy? I made sweet and many delicious dishes from black pepper|Poorna - The nature girl |

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 4,4 тыс.

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  3 года назад +1000

    කොල පාට ගම්මිරිස් කරල් අතර තියෙන ඉදුනු රතුපාට කරල් දැක්ක ගමන් මතක් උනේ ඉස්සරම ගමේ පොඩි නඩේ එක්ක කැලේ ගිහින් කාපු රතු පාට හීන් ඇඹිල්ලමයි.හැබැයි ඉතිං ඇඹිල්ල සිහියෙන් ඉදලා ගම්මිරිස් එහෙම කෑවනම් දෙයියන්ගෙම පිහිටයි😁
    ගම්මිරිස් ටික කඩාගන එද්දි තමයි පැණි දොඩම් ගහේ ගෙඩි තියෙනවා දැක්කේ.
    මල්ලිටයි මටයි ගෙඩි දෙකක් ඇතී..
    වැඩිය කඩන නරක ළමයි එම නොවේ අපී..😜
    ගෙදර එද්දි මම ඈත තියාම දැක්කේ සකීව.පව් වැට උඩට අත් දෙකත් තියාගන මං එනකන් බලන් ඉන්නවා.ඒ මූන දැක්කම මහන්සිය කොහේ ගියාද දන්නේ නෑ.ඇත්තටම සකී කියන්නෙ හිත නිවන භාවනාවක්..❤️
    මහන්සියත් එක්ක තිබහකුත් ආපු නිසා,කඩාගන ආපු පැණි දොඩම් වලට ඉදුණු ගම්මිරිස් ඇට,මී පැණි,ඉගුරු,ලුණු දාලාම මං පැණි දොඩම් බීම එකක් හැදුවෙ මේ දවස් වල රටේ තියෙන කොරෝනා තත්වෙත් එක්ක ගෙදර හැමෝගෙම ආරක්ෂාව ගැනත් හිතලා.සුපුරුදු පරිදි තාත්තයි සුමිත් මාමයි නම් රසයි කිය කිය එක හුස්මට බීගන ගියා😍
    ගම්මිරිස් කරල් ටික ගෝනියකට දාලා, කට බැදලා, පයට පාගලා තමයි කරල් වලින් ඇට වෙන් කරගන්නේ.තාත්තලත් මට උදව් කරපු නිසා වැඩේ ලේසි උනා.ගම්මිරිස් ටික මාගලට දාලා අතගාලා තමයි ගම්මිරිස් නටු ටික අයින් කරගන්නේ.සාමාන්‍යයෙන් තද අව්වේ දවස් පහක් හයක් වේලුනාම ගම්මිරිස් ටික හොදටම තෙත හිදෙනවා.ඒ වගේම තමයි ඉතිං හොදට වේලෙද්දි බරත් අඩු වෙනවා.වේලුනු ගම්මිරිස් වලින් පොඩි කොටසක් වනේ කොටලා ගම්මිරිස් කුඩු හදාගන ඉතිරි ටික මම බෝතල් වලට දාලා අරන් තිබ්බා.
    වෙලාවත් උදේ නවය,දහය විතර ඇති.තාත්තලට තේ අරන් යන්නත් ඕන නිසා ඉක්මනට පිටි මෝලිය අනලා තියලා, ගම්මිරිස් කුඩු ටිකක් වැඩිපුර දාලා මම පිරවුම හදාගත්තා.පිටි මෝලිය තුනී කරලා කොටු කපාගන පැටිස් මල් ටික හදාගන්න එක හිතපු තරම්නම් අමාරු උනේ නෑ.පැටිස් මල් බැදෙන අතරෙ තමයි මම වේලපු ඉතුරුම් බත් ටික වනේ කොටා ගත්තේ.හකුරු,එනසාල්,ගම්මිරිස් එහෙම දාලා හදාගත්තු පොල් පැණි එකට වේලපු බත් කුඩු දාලා හදාගත්තු බත් ගුලියක රස වැඩිපුරම දැනෙන්නෙ ඉගුරු දාලා හදපු කහට කෝප්පයක් එක්කම විතරයි.සේරම සුකුරුත්තං ටික ඉවරවෙද්දි අම්මා තේ අරං ගිහින්නෙ දෙයියනේ..පිටිපස්සෙ දොරත් අඩවන් කරලා සකී එක්ක මං පහලට පයින් ගියද ඉගිල්ලුනාද මංදා..😄
    මං යද්දි අම්මා තේ වක්කරනවා දැක්කම තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ.ඉගුරු දාපු කහට කෝප්පෙට බත් ගුලිය තරම් කැපෙන නෝනෙක් අහල ගම් හතක නෑ ඉතිං..❤ උණු උණුවෙම තිබුණු පැටිස් මල් ටිකත් එකින් එක අතුරුදහන් වෙලානේ.අනේ මංදා මොනවා උනාද කියලා..😂
    පහුවදා දවල් අම්මා කිරි කොස් හදලා,අගුලු කරවල තෙල් පෑදෙන්න උයලා, පපඩම් එක්ක වියලි මිරිස් ලුණු දාලා බැදලා තිබුනා.අම්මෝ කිරි රසට කැකුලු බත් එක්ක පුදුම රසයි.කෑම කාලා ඉවරවෙද්දි තාත්තා කිව්වා පුතේ අද දවල්ට කිරටනෙ, රෑට සැරට මොනවාහරි තිබ්බනම් පංකාදුයි කියලා.
    තාත්තා කලින් ඉගියකුත් දීපු නිසා,මම රෑ කෑමට හදන දේවල් ඒ වෙලාවෙම හිතලා ඕන කලමනා හදලා තිබ්බා.
    වියලි මිරිස් එක්ක ගම්මිරිස් ටිකක් වැඩිපුර දාලා සූදුරු මහදුරු කොත්තමල්ලි කබලෙ දාලා බැදගන,වනේ කොටලා මස් උයන්න මම හදාගත්තු තුනපහ එකට මුලු කුස්සියම සුවදයි.තෙලෙන් තෙම්පරාදු උනු මස් ටිකට ගම්මිරිස් වැඩිපුර දාලා හදපු මේ තුනපහ එකෙන් කටට කෙල උනන රසයක් තමයි මතු උනේ.
    ලිපේ තැම්බෙන්න තියපු නූඩ්ල්ස් ටික පෙරන්න ගියාම තමයි දම් පාට මල් වැල අස්සෙන් චීන් චීන් ගාලා සද්දයක් ආවෙ.මෙන්න බොලේ සූටි ලේන් මැණිකක් එතන❤ එයා කූඩුවෙන් එලියට ඇවිත් වැඩි දවසක් නැති පාටයි.අතට අරන් ටිකක් හුරතල් කරලා මම එයාව කෑම ලෑල්ලෙන් තිබ්බෙ බඩ ටිකක් පුරවගනම එයාගෙ ගමන යන එක හොද නිසා..
    තල තෙල් වලින් තෙම්පරාදු වුනු එලවලු වලට නූඩ්ල්ස් ටික එකතු වුනාම එන්නේ අමුතුම රසයක් වගේම සුවදක්.ඒ වගේම තල තෙල් කියන්නෙ ඉතින් අපි ඉද හිට හරි අපේ කෑම වලට යොදා ගන්න ඕන ගුණ තෙල් වර්ගයක්නෙ.ඉක්මනින්ම සලාද එකත් හදලා තියලා බිම්මල් ටික කපද්දි ටිකක් අදුරත් වැටීගන එනවා.බිම්මල් සුප් එකත් හදාගන කෑම මේසෙට යද්දි තාත්තා පනදාගන පෙට්ට්‍රෝල් මැක්ස් ලාම්පුවට හුලං ගහනවා.ඒ හුලං වලින් තමයි ලාම්පුව එකදිගටම පත්තුවෙලා තියෙන්නෙ.ශූ.... කියලා සද්දයක් ඇහෙන්නෙ ඒකයි.හුලං ගහන තරමට තමයි ලාම්පුවේ එලිය වැඩිවෙන්නේ..🌝
    අද රෑ කෑම ටික තාත්තයි අම්මයි ගොඩාක් ආසාවෙන් කෑවා.ඇත්තටම මං ආදරෙන් හදන කෑම එයාලා රස කර කර කනවා බලන් ඉද්දි හිතත් පිරෙනවා.සුප් එකනම් වැඩිපුරම බිව්වෙ මල්ලියි මායි..😍
    සොබාදහමට ලං වෙන්න.උතුම් කෙනෙක් ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න..පරිස්සමෙන් ඉන්න🌻🌻
    තෙරුවන් සරණයි🌿
    ආදරණීය පූර්ණා ❤️

  • @appukathu5124
    @appukathu5124 3 года назад +53

    இயற்கையுடன் ஒட்டிவாழ்வதை அழகாக படம்பிடித்துள்ளீரகள் அபாரம் மிகஅற்புதமாக இருக்கிறது மிளகுவீட்டில் ஆய்ந்து பாவிப்பது மிக நல்லது .நன்றிகள் சகோதரி .

  • @sanduprabha1084
    @sanduprabha1084 3 года назад +36

    ලස්සනට පෙනුනට මේ පිටිපස්සේ ලොකූ කැපකිරීමක් තියනවා කියලා හොදින්ම පේනවා👍.මේ වගේ පරිසරයක ඉන්න ලැබුනු ඔයාලා හරිම වාසනාවන්තයි❤.ඇත්තටම ඒක නම් වාසනාවක්.අපේ නෙත් සිත් පිනවනවට ඔයාට වගේම මේ පිටුපස ඉන්න සියලු දෙනාටම පිං ඇත්තෙන්ම.ආදරෙයි කාටත්.....❤

  • @mimimilkahchishi9580
    @mimimilkahchishi9580 3 года назад +161

    What a blessing to see our own women showing and living an exemplary life. It's a challenge for young generation today who doesn't know how to work, who knows not even how to prepare a tea. 💜💜💜💜

  • @vaibhavsharma3446
    @vaibhavsharma3446 3 года назад +1

    Very good poorna ji.👍👍👍👍👍🙏🙏🙏🙏🙏🇮🇳

  • @aseenayunuss7692
    @aseenayunuss7692 3 года назад +182

    Love from kerala. About 30 or 35 years before kerala was like this. Now we missed village life.

  • @kumardmm1237
    @kumardmm1237 3 года назад +591

    മലയാളികൾ ആരെങ്കിലും , ഉണ്ടെങ്കിൽ , ഹാജർ , വെച്ചു പോകേണ്ടതാണ്... 👌👌👌👌😘😘😘😘😘🇮🇳

    • @sukanyarishi
      @sukanyarishi 3 года назад +6

      💕💕

    • @kumardmm1237
      @kumardmm1237 3 года назад +5

      @@sukanyarishi 👌👌😘😘😘😘💪

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +103

      വളരെയധികം നന്ദി, എല്ലാവരും ശ്രദ്ധിക്കുക🦋🦋🌻🌻

    • @kumardmm1237
      @kumardmm1237 3 года назад +3

      @@PoornaThenaturegirl തീർച്ചയായും.... 👌👌👌👌😘😘😘😘

    • @vishnuajayghosh7456
      @vishnuajayghosh7456 3 года назад +3

      @@PoornaThenaturegirl are u a malayalee?

  • @dineshadilhani6006
    @dineshadilhani6006 3 года назад +50

    ඔයාව කවදාවත් දැකලා නැති උනත් කරුණාවන්ත හදවතක් තියෙන කෙනෙක් කියලා මට දැනෙනවා නංගියේ මේ වීඩියෝ දකිද්දි. ඔයාගේ ආදරණිය පවුල, ඔයාගෙ හැකියාවන් මම හැමදාම ආසාවෙන් බලාගෙන ඉන්නවා නංගි. හැමදාම මම ඔයාගෙ විඩීයෝ බලලා අඩනවා. ඒ සතුටට. ඔයා අපේ රටට මැණිකක්... තෙරුවන්සරණයි නංගි... යහපතක්ම වේවා ඔයාටයි ඔයාගෙ පවුලේ හැමෝටම....

  • @MOJUSA
    @MOJUSA 2 года назад

    That is amazing ideas .Great sharing of your content keep safe have blessed time

  • @saravanansaro3708
    @saravanansaro3708 3 года назад +25

    This is the natural life that every mind yearns for.Our minds soak in joy while watching your video.

  • @sunithasukusuku3766
    @sunithasukusuku3766 3 года назад +144

    കുറച്ചു നാളായിട് ഇവരെ കാണാൻ ഉണ്ടായിരുന്നില്ല എനിക്ക് ഇഷ്ടമാണ് ഇവരുടെ ചാനൽ

    • @fahidhashifana9427
      @fahidhashifana9427 3 года назад

      ഇവരുടെ നാട് കണ്ടാൽ നമ്മുടെ കേരളം പോലെ ഉണ്ട് 😍🥰

  • @LifestyleParadiseya
    @LifestyleParadiseya 3 года назад +27

    හරිම සුන්දරයි සහෝදරී. ගොඩාක් මහන්සි වෙලා අපේ ඇස් පිනවනවා විතරක් නෙවේ මනසටත් සැහැල්ලුවක් දැනෙනවා මේ පරිසරය. බොහොම ස්තූතී ඔබ සහ ඔබට මේ කාර්‍ය කරන්න උදව් කරන පිරිස තාත්තා සහා මාමා , අම්මා , සූටි බලු සුරතලා ඒක තවත් වර්ණවත් කරනවා. ස්තූතී . සුභ සහ ජය ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤❤

  • @mahamudislam2731
    @mahamudislam2731 2 года назад +1

    This is a lovly koking and natureral food very nice testy. I like this is a vedio. All nature food is very testy .

  • @ജിദ്ദ
    @ജിദ്ദ 3 года назад +67

    വീഡിയോ ക്വാളിറ്റി ഒരു രക്ഷയും ഇല്ല
    👏👏👏👏

  • @ushasajive8888
    @ushasajive8888 3 года назад +96

    ഈ മനോഹരിതയുടെ ചില്ലയിൽ ഒരു കൂടു കൂട്ടാൻ അതിയായ മോഹമുണ്ട് ❤

  • @chandrakaladev6741
    @chandrakaladev6741 3 года назад +23

    She can prepare so many delicacies. This village is heaven. Love the kitchen and all the kitchen ware items.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +3

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

    • @parameswarimunuswamy1680
      @parameswarimunuswamy1680 3 года назад +1

      HI, VERY NICE YOUR family, nice kitchen , nice PREPARATION OF drink & pepper added FOODS. I LIKE it VERY much for your kitchen.

    • @parameswarimunuswamy1680
      @parameswarimunuswamy1680 3 года назад +1

      What a nice NATURAL place . Which AREA in THIS place?

    • @parameswarimunuswamy1680
      @parameswarimunuswamy1680 3 года назад +1

      You are so lovelypoorna. Keep it up to all

  • @yashmeenbanu6665
    @yashmeenbanu6665 3 года назад +1

    Really beautiful and very very very relaxing vedio

  • @lonelyoak3753
    @lonelyoak3753 3 года назад +19

    You have a kind heart which is proven by your interactions with your pets. Awesome meal prepared in such a fantastic manner. All praise goes to every one involved in putting forth such an amazing production.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +6

      Thank you so much 🦋🍂🧡🌱🍁🌺🦋
      Poorna 🌻🌻

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  3 года назад +130

    When I saw the ripe red spikes among the green pepper spikes, I immediately remembered the red heen ambilla that I had eaten in the jungle with the my childhood little heroes in the village.
    It was when I picked some peppers that I saw the sweet oranges.I picked few of oranges for making drinks.
    When I came home I saw Saki in the distance. I put my hands on the fence and waited for him to come. I don't know where the fatigue went when I saw that face.
    I made a sweet orange drink with ripe peppercorns, honey, ginger, and salt, thinking about the safety of everyone at home with the corona conditions in the country these days. As usual, Dad and Uncle Sumith said it was delicious. He sighed.
    I put the peppercorns in a sack, tied them around and trampled them to separate the seeds from the pods. The work was made easier because my father also helped me. I put the peppercorns in the pot and removed the peppercorns. It's like that. .It's a little bit of dried peppercorns and I put the rest in bottles.
    It's about nine or ten o'clock in the morning. I need to take my dad to the tea too, so I quickly knead the dough and add a little more pepper powder to make the filling. That's what I did with the dried savory rice. The taste of a rice pudding made with coconut powder mixed with jaggery, cardamom and pepper is mostly felt only with a cup of bitter ginger paste. When all the sweets are done, my mother takes tea .. The back door slammed shut and I walked downstairs with Saki
    When I was leaving, I saw my mother pouring some tea in to the cup.
    The next day, my mother made milk jackfruit, cooked it in dried loaf of oil, and fried it with papadam and dried chilli salt. Ummm.. yammy, the milk tasted amazing with raw rice.
    Dad had given me a hint earlier, so I thought about what I was going to make for dinner right away and made the necessary arrangements.
    Add a little more pepper to the dried chillies and fry the ginger and fennel coriander, and the whole kitchen smells whole over the kithchen, which was made with a little more pepper, was spit in the mouth.
    When noodles are added to vegetables that have been tempered with sesame oil, they have a strange taste and aroma. Also, sesame oil is one of the essential oils that we need to use in our food from time to time. As soon as the salad is made and the mushrooms are cut, it gets a little dark. When I was making the cream of mushroom soup and took in to the the table, my father started the blew petrol-Max lamp. It was from that air that the lamp was lit continuously. That's why I hear the sound of "shhoouusss". The more the wind blows, the brighter the lamp becomes.
    Mom and Dad ate a lot of dinner, It really fills my mind as I watch them taste and eat the food I love. My brother and I drank most of the mushrooms soup..😍
    Get closer to nature. Go out and live this short life as a noble person. Be careful
    Bless the Triple Gem🌿
    Dear Poorna ♥️

    • @cleoo7608
      @cleoo7608 3 года назад +3

      Ane shok.english walinut dalaaa😍😍

    • @tomperumpally6750
      @tomperumpally6750 3 года назад +3

      Amazing Poorna, hats off you.. , the Srilankan Liziqi..💓💕💖❤️

    • @tomperumpally6750
      @tomperumpally6750 3 года назад +2

      .. and stay safe Poorna..

    • @dbdb8946
      @dbdb8946 3 года назад +4

      Omg!!

    • @gfad
      @gfad 3 года назад +2

      Your cooking looks very delicious

  • @ajeenaak2467
    @ajeenaak2467 3 года назад +212

    നമ്മുടെ കേരളം പോലെ തന്നെ എത്ര മനോഹരമായ നാടാണ് ശ്രീലങ്ക 🙏

  • @ENTER-zu1me
    @ENTER-zu1me 3 года назад

    Beautiful nature with delicious dishes really beautiful.

  • @creativityunlimited4452
    @creativityunlimited4452 3 года назад +17

    You and yr family members are very talented and hard workers..I really appreciate this

  • @sukanyarishi
    @sukanyarishi 3 года назад +462

    നമ്മുടെ കേരളം പോലെ തന്നെ..❤️❤️
    മലയാളീസ് ലൈക്ക് അടിച്ചിട്ട്
    പോവന്നേ..❣️❣️

    • @kumardmm1237
      @kumardmm1237 3 года назад +2

      എപ്പോ അടിച്ചു എന്ന് , ചോദിച്ചാൽ മതി... 💪💪💪💪💪😘👌

    • @V4VillageMan
      @V4VillageMan 3 года назад +3

      അതെ ശരിക്കും കേരളം പോലെ

    • @raisamahin703
      @raisamahin703 3 года назад +1

      ☝️zia Ul haq new song
      Beauty of gods on country pls watch freinds ❤

    • @rashidashr6171
      @rashidashr6171 3 года назад +2

      Athe

    • @santhoshsoloman1150
      @santhoshsoloman1150 3 года назад +4

      Pazhaya keralam 30 year mumpathe.ippol marubhumi ayi kondirikkuvalle

  • @sanjeevikesavrao4427
    @sanjeevikesavrao4427 3 года назад +13

    What a wonderful places and I love the way you taking care about cooking and animals

  • @susanfederico5078
    @susanfederico5078 4 дня назад

    ❤your video, thank you. Beautiful country abundant with fruits , vegetables and spices!

  • @MR7DIGITAL
    @MR7DIGITAL 3 года назад +41

    Bahut sunder video
    Apka sare video dekhane sesukun shanti milti he
    Beautiful Neture beautiful music thank for sharing

  • @joellaza6237
    @joellaza6237 3 года назад +28

    My husband and I we enjoy watching all your episodes and imagining one day we will own a land and experienced living in nature like you.

    • @taewifey
      @taewifey 3 года назад +2

      Same here 🤚

    • @kanchanakm5517
      @kanchanakm5517 3 года назад

      How much days ones get video from this channel

  • @naveen84nv1422
    @naveen84nv1422 3 года назад +57

    I'm from Chennai.. First time I'm visiting this channel.. I feel relaxed and very happy.. Living with nature is god's gift.. You are gifted with nature.. your garden is awesome..👌 very very interesting.. ❤️ I couldn't explain the feeling ❣️😍

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +6

      Thank you so much🐦🐕🧡🦋🌼🌼
      Poorna 🐝🌼❤

    • @paintwithmary6457
      @paintwithmary6457 2 года назад +1

      Yes, Nature is always attractive 😍

    • @dineshkawijerathna7904
      @dineshkawijerathna7904 Год назад

      අය්යූ බල්ල අල්ලන්ඩ එපා කියල කීපාරක් කිව්ව්ද උය්න වෙලාව්ට කෝ කියනදෙ අහ්නවයැ මේ උන්දෑ

    • @karenmorrisette5027
      @karenmorrisette5027 Год назад

      ​@@PoornaThenaturegirl I realize this is two years old and your puppy's are older, I also have a dog, he is German shepherd and golden retriever. What do you feed saki and moya? They're coat is so shiny and they look so healthy. I know you give them some of what you're eating but do they have their own special food or do they always eat what you are having? Do you ever get tired of fixing the same foods all the time? Love your channel and your dogs. Every time I see them it makes me smile. ❤❤❤

  • @naturelover8585
    @naturelover8585 3 года назад

    Very relaxing vidio... Lovely family lovely cooking lovely greenary with flowers..... Lovely pets.... N lovely you ....

  • @castwave
    @castwave 3 года назад +13

    Your kindness to animals and your parents always wins my heart.Lucky is the one who will marry you.Greetings from Greece,be safe,take care!

  • @victoriajosephcheeranchira4560
    @victoriajosephcheeranchira4560 3 года назад +18

    ഞാൻ ആകെ കൺഫ്യൂഷൻ ആയിരുന്നു ഇത് എവിടെ ആണെന്ന് വിചാരിച്ചിട്ട് 🤔പിന്നെ കുറേ വീഡിയോസ് നോക്കി കമെന്റ് വായിച്ചപ്പോൾ മനസിലായി ശ്രീലങ്ക ആണെന്ന് 😊വളരെ വളരെ ഭംഗി, പൂർണ ശരിക്കും പൂർണത ഉള്ള പെൺകുട്ടി ആണ്, മനോഹരി നിന്നെ പോലെ നിന്റെ വീഡിയോയും മനോഹരം, 2 സുന്ദരൻ പൂച്ചകുട്ടൻമാർ ഉണ്ടല്ലോ, അവരെയും തിരക്കി എന്ന് പറയുക

  • @janakadananjaya7992
    @janakadananjaya7992 3 года назад +71

    මන්නම් ආස කෑම වලට වඩා
    මේකෙ සංගීතයට..
    මානසික අතින් ගොඩාක් වටිනවා...
    ගොඩාක් හොදයි අක්කේ ඔයගෙ නිහඩ සේවය අගය කරනවා..දෙමව්පියන් ආඩම්බර වෙන්න පුලුවන් නියම කෙල්ලෙක් අද සමාජය එක්ක ගත්තම❤️❤️❤️❤️❤️

    • @nazmaiftekhar589
      @nazmaiftekhar589 3 года назад +1

      Cute girl orcute music ❤️💞❤️🐥🐥🐥🐥

  • @durgacharanraula4973
    @durgacharanraula4973 Год назад

    Very delicious and divine feeling atmosphere and food also

  • @kumardmm1237
    @kumardmm1237 3 года назад +124

    ഈ തവണ മുളക് കൃഷി.... 👌👌👌👌👌👌👌💪💪💪

    • @bipnbipin3863
      @bipnbipin3863 3 года назад

      🤔പക്ഷെ നമ്മൾ പുഴുങ്ങി ആല്ലേ ഉണക്കുക 🤔

    • @arppithanair6934
      @arppithanair6934 3 года назад +5

      @@bipnbipin3863 athu manjal ane puzhungi unakune..pepper ithupole thanneya unakkune

    • @raisamahin703
      @raisamahin703 3 года назад

      ☝️zia ul haq new song
      Beauty of gods on country

    • @jayadevjohn6201
      @jayadevjohn6201 3 года назад +2

      @@bipnbipin3863 no nammal puzhungilla (TVM)

    • @appumanju2337
      @appumanju2337 3 года назад +2

      @@bipnbipin3863 no, evede an Angane kadit ollath

  • @Aenaka.Tr49
    @Aenaka.Tr49 3 года назад +10

    I was in extreme period pain but after watching your video I almost forgot about my pain ... Your videos are so soothing to watch thank you

  • @shaonibhowmik860
    @shaonibhowmik860 3 года назад +30

    Loads of love from India 🇮🇳,such video makes soul peaceful & I love the background music 🎶 very soothing ❤️

    • @tulsimudi8114
      @tulsimudi8114 3 года назад

      🇮🇳🇮🇳🇮🇳🇮🇳🙏🙏🙏

    • @kaushalyakalahari1885
      @kaushalyakalahari1885 3 года назад

      Akkage video hari lassani a wagema akkage gama koheda me wage lassana video karanna shaktiya dahiriya labe wa budu saranai akke

    • @emaaztalkshak...3044
      @emaaztalkshak...3044 2 года назад

      Zabardast

  • @lucaslevi5050
    @lucaslevi5050 Год назад +1

    Esquilinho bunitinho ❤🤗😍🐿

    • @lucaslevi5050
      @lucaslevi5050 Год назад +1

      E o cachorro tanbem 🐕🤗😍❤

  • @lahirusankalpa
    @lahirusankalpa 3 года назад +9

    Tardishanal village girl excellent work big like for you. Yami yami delicious homemade cooking recipes superb i given you 5 ⭐⭐⭐⭐⭐👍⭐ i think you should go participate masterchef program really superb

  • @almerindaaraujo9430
    @almerindaaraujo9430 3 года назад +19

    Sou Brasileira e estou amando seus vídeos ,todos bem editados e as músicas de fundo faz com quem assiste sinta paz ,Gratidão!! 🙏😘

  • @awanthigeethika5116
    @awanthigeethika5116 3 года назад +50

    වචනෙන් පරිසමාප්තියෙන්ම ඔයා නම් භාවනාවක් පූර්ණා අපි ඒ ගැමිකමට ගොඩක් ආදරෙයි බුදුසරණයි ❤️😘😍

  • @manivelkuppusami1043
    @manivelkuppusami1043 3 года назад

    Nice music 🎶👍👍👍 my life 💟❤️💖👍 my dear friend.

  • @謝適聲
    @謝適聲 3 года назад +42

    Charming lady: what a sweet family with so many cute animal friends and lovely & beautiful plants! Your garden is just like a small paradise on earth! 🍀💖🐹💕👪💖🐕💕🌴🌹🌱🍊🌴🌴🌎💖💕

    • @jina7226
      @jina7226 3 года назад

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍❤️

  • @nandhanaaji4128
    @nandhanaaji4128 3 года назад +26

    Your parents are so lucky to taste these delicious foodd

  • @MealsofFoodies
    @MealsofFoodies 3 года назад +5

    WOW..You are the wonder girl. Everything you do is so interesting and lovely.
    Thank you for sharing and have a good week ahead !

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад

      Thank you so much 🦋🍂🧡🌱🍁🌺🦋
      Poorna 🌻🌻

  • @priyankajadhav7963
    @priyankajadhav7963 2 года назад

    Super kichen and lovely Nature 👍❤️

  • @rkumarkumarr998
    @rkumarkumarr998 3 года назад +10

    வணக்கம் 🙏. தாங்களும் தமிழ் தெரியுமா?. உங்கள் இயற்கை வளம் மற்றும் உங்கள் பழக்கவழக்கங்களை நாங்கள் அறிந்து கொள்ள முடிகிறது.இயற்கை உணவு மற்றும் குளிர்பானங்கள் உங்கள் செயல்கள் எல்லாம் அருமை நண்பியே.நன்றி.😎👍🙌🤔🐕🐟🍤✋

  • @sanalakdawala2372
    @sanalakdawala2372 3 года назад +40

    You are lucky I miss all diz, nature has blessed you.

  • @nimeshawickramanayake7699
    @nimeshawickramanayake7699 3 года назад +15

    රස කෑම, ලස්සන පරිසරය , මිහිරි සංගීතය........ ඇයි සකී.... මේ හැමදේම හිත නිවන භාවනාවක් වගේ........... ❤

  • @bajikakitchen7362
    @bajikakitchen7362 2 года назад

    Wow beautiful 🥰... yummy 😋 recipes dear fantastic 😍 views beautiful black pepper... love 😘😘😘💕 from Pakistan

  • @luciadocarmocunha6591
    @luciadocarmocunha6591 3 года назад +13

    Adorei o vídeo como sempre, você é uma pessoa muito amável, trata bem todos os animais, o Saque está cada vez mais lindo, ele se sente muito feliz ao seu lado. Beijos e até o próximo vídeo. 🌹🇧🇷

  • @ansavarghese1999
    @ansavarghese1999 3 года назад +31

    Back ground music , sound effects and editing are amazing. ❤ Love from Kerala ❤❤❤❤❤❤

  • @تونشانعزمعالیشانانواراعوان

    Beautiful country site, beautiful lady, beautiful and organic food recipe
    I fall in love with this clips.
    Bravo for sharing
    Love from Pakistan 🇵🇰

  • @durgacharanraula4973
    @durgacharanraula4973 Год назад

    Very beautifull atmosphere and food also. I get most ecstatic beautiful and peace by this devine nature.

  • @Chiragkharge
    @Chiragkharge 3 года назад +12

    I had subscribe your channel without watching full video in just stating 1 min.
    Oh my god what a pleasant nature and mind blowing background music
    From today onward i will see your each and every video

    • @Bdfoodfairy
      @Bdfoodfairy 3 года назад +1

      I am also...

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

  • @David_Owsnett
    @David_Owsnett 3 года назад +21

    This is a lovely video. Your cooking is wonderful. It was good to see your father and uncle help you with the peppers. I am happy to see that your wrist is healing well.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +3

      Thank you so much 🦋🍂🧡🌱🍁🌺🦋
      Poorna 🌻🌻

    • @happywithme1180
      @happywithme1180 3 года назад +3

      She use only glass bottles clay pots etc.....not use plastics thats good 👌👌👌

  • @prathimareddypudi6876
    @prathimareddypudi6876 3 года назад +12

    You are blessed to live with the nature

  • @mp_pure_heart
    @mp_pure_heart 2 года назад +5

    I am from maharashtra if any one ask last wish in life I say live 10 days with u and this nature🌿🍃 it's amazing when I feel alone sad it's give peace to my hearts❤💞 amazing u ur family location all pet and all ur keep posting video mam

  • @nika3440
    @nika3440 3 года назад +371

    ගොඩ දවසකින් විඩියෝ එකක් දලා 😍💚 කෝ බලන්න සතියකට සැරයක්වත් විඩියෝ එකක් ඔන කියන අය? 😍🍃🌿💚

    • @isiwaraya
      @isiwaraya 3 года назад +6

      ඇත්තටම හොඳ ඉදිරිපත් කිරීමක්. තමන්ගේ එදිනෙදා කාර්යයන් කරගෙන යන් ගමන් හොඳ වීඩියෝවක් කරන්න කාලය වැයවෙන නිසා වෙන්න ඇති පමා වෙන්නේ. ‍නරඹන්නන්ව වගා කිරීමටත් පොලඹවන්න මේ වීඩියෝ සමත්. ඉතින් අවශ්‍යතාව ඇත්නම් ඕනම කෙනෙක්ට පුළුවන් මේ වගේ ගෙවත්තක් ගොඩනගා ගන්නට.

    • @n.d.8
      @n.d.8 3 года назад +6

      අනේ ඔව් සතියට සැරයක් vedio එකක් ඕනමයි

    • @ganeshapriya7439
      @ganeshapriya7439 3 года назад +4

      අනිවා ඕනේ

    • @mangalaukwaththa1555
      @mangalaukwaththa1555 3 года назад +2

    • @nika3440
      @nika3440 3 года назад +1

      @@isiwaraya ඇත්තෙන්ම 💚

  • @aneenababu4759
    @aneenababu4759 3 года назад +20

    നാടൻ പെൺകുട്ടി... Love You dear ♥️.Superb 👌

  • @rajyasreearnab4837
    @rajyasreearnab4837 3 года назад +6

    God gifted girl..so beautiful heart she has ! wonderful video 👍God bless you ❤️ from India 🌹

  • @gudiyagudiya9629
    @gudiyagudiya9629 3 года назад

    Bahut hi peyari lagi aap ki video dhanyvad aap ko

  • @pramelasooriyakumar8348
    @pramelasooriyakumar8348 3 года назад +13

    I never knew that's where black pepper comes from! Your fish pepper patties look so tasty and I like how you treat the animals so nicely, you have a good heart! Keep it up, thank you!

    • @edna19.
      @edna19. 3 года назад +2

      Pepper is grown even in kerala, goa, karnataka, some parts of Tamil Nadu too.

  • @aswathyappu377
    @aswathyappu377 3 года назад +210

    മലയാളികൾ ഉണ്ടോ.....❤️❤️❤️❤️ പൂർണ

    • @kumardmm1237
      @kumardmm1237 3 года назад +3

      ഉണ്ടല്ലോ... ☝️☝️☝️😘😘😘😘😘🙏🙏🙏🙏🙏

    • @jayshriswonderland9833
      @jayshriswonderland9833 3 года назад +2

      Yes

    • @rejilat2756
      @rejilat2756 3 года назад +1

      ഞാൻ കുറെ നാളായിട്ടു ഈ ചാനൽ കാണുന്നുണ്ട്

    • @nibibhaskar7534
      @nibibhaskar7534 3 года назад +1

      ആം

    • @surasura6311
      @surasura6311 3 года назад

      Und

  • @sree.sree19
    @sree.sree19 3 года назад +798

    മലയാളികളുണ്ടേൽ ഒരു like അടിച്ചിട്ട് പോകണേ🥰🥰

  • @sudiptosaha3529
    @sudiptosaha3529 3 года назад

    Its beautiful.Every where green,beautiful flowers and fruits.Poorna you are a nature girl.Its God gifted place that you are living.Its really interesting.

  • @Locnongthon
    @Locnongthon 3 года назад +21

    I found your channel by accident! I'm so excited, because I'm also making a channel about rural life like this, seeing you go ahead and succeed, I also have more motivation to strive, I wish your channel to grow more and more.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +3

      Thank you so much🐦🐕🧡🦋🌼🌼
      Poorna 🐝🌼❤

  • @aslammirza7265
    @aslammirza7265 3 года назад +25

    YOUR CAMERA PERSON IS VERY PROFESSIONAL 💙💙💙

  • @BaluBalu-cg7en
    @BaluBalu-cg7en 3 года назад +10

    Sri Lanka is a very Beautiful country

  • @shridharn.s2479
    @shridharn.s2479 3 года назад

    Hi angel wonderful colour full different sweet super location, super camera man keep it up all the best

  • @20-anandhukrishnan35
    @20-anandhukrishnan35 3 года назад +17

    പൂർണയുടെ വീഡിയോ തരുന്ന relaxation.. Uff😇😇😇😇😍😍😍😍🥰

  • @劉魏春蘭
    @劉魏春蘭 3 года назад +8

    簡直是世外桃源,各種食材及蔬果垂手可見,真令人豔羨,家庭和睦羨慕。

  • @sapsura
    @sapsura 3 года назад +99

    හරිම ලස්සනයි. තව කවුද ඉන්නේ මං වගේ වෙන රටක ඉදන් මේ වීඩීයෝ දානකල් ආසවෙන් බලන් ඉන්න?❤️❤️❤️

    • @preethishanvlogs265
      @preethishanvlogs265 3 года назад +1

      Mamath ehemai.. asawen balannee. Purna wage girl kenek marry karanna labunoth wena mokuth oni na...

    • @sapsura
      @sapsura 3 года назад

      @@preethishanvlogs265 🥰🥰🥰

    • @malathiwickramaratnewickra5105
      @malathiwickramaratnewickra5105 3 года назад

      මමත් එහෙමයි.ගොඩක් ආසාවෙන් ඉන්නෙ විඩියෝ එකක් දාන කම්.මම ඉතාලියේ.

  • @shalumababyshalini4524
    @shalumababyshalini4524 3 года назад

    Orange mixed pepper and ginger...salt....very tasty healthy drinks....i love u so much sister..... beautiful garden...pet animal..... natural living for ur life...... sister.....

  • @subhasmitadas7179
    @subhasmitadas7179 3 года назад +10

    Saki is so sweet 🥰🐾🐕:-) sending lots of love from Odisha....I never miss your videos..😊🥰😍

  • @TheKrissySnow
    @TheKrissySnow 3 года назад +45

    Never seen pepper growing before. I did not think it looked like that for some reason. 😆 Such a lovely video, thank you for all the hard work it took. Your viewers appreciate every single detail you bring.

  • @harithasarathharitha8570
    @harithasarathharitha8570 3 года назад +31

    പഠിക്കാൻ പോയ്‌ വരുമ്പോൾ അമ്മ ഇണ്ടാക്കി വെക്കും അരിയുണ്ട അമ്മയെ ഓർമ്മ വന്നു 😔 mis u amma

  • @tarachauhan7263
    @tarachauhan7263 3 года назад +1

    You are looking very beautiful and i like this place 😍🥰🥰🥰

  • @lovingitcountry4203
    @lovingitcountry4203 3 года назад +10

    My eyes glow whenever I watched your videos.. The bright, happy colors definitely change to happy mode 💕

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +2

      Thank you so much 🦋🍂🧡🌱🍁🌺🦋
      Poorna 🌻🌻

    • @riyadiya4944
      @riyadiya4944 3 года назад +2

      Where is this place poorna

    • @pals1717
      @pals1717 3 года назад +2

      @@riyadiya4944 srilanka

  • @luisaguerra305
    @luisaguerra305 3 года назад +5

    soy salvadoreña y me gusta toda la comida oriental y me encantan todos sus videos Dios te vendiga

  • @nyanazulu8756
    @nyanazulu8756 3 года назад +5

    I love everything💞...birds singing in the background🐦, music🎶, animals🐈🐶...beautiful closeup, pictures, bravo to your brother and you are non stop cooking, you deserve the medal🏅😊, be safe🙏🙋.

  • @anandarajps3660
    @anandarajps3660 3 года назад +1

    யாருக்கும் கிடைக்காத இயற்க்கையுடன் கலந்த வாழ்க்கை. அருமையான தருணங்கள்

  • @dhaneshp6667
    @dhaneshp6667 3 года назад +6

    ശബ്ദകോലാഹലങ്ങളില്ലാത്ത ശാന്തസുന്ദരമായ കാഴ്ച്ചകൾ ....... Super

  • @anushakumarapperuma6387
    @anushakumarapperuma6387 3 года назад +4

    Beautiful Poorna. Its time you posted a new vedio. I was waiting to see a new one.
    I really enjoy your surroundings and the rhythm you have when cooking.
    Your brother has captured the essence of the scenes.
    Saki has grown in to a fine dog.
    May you all be blessed with all abundance with the blessings of the Noble triple Gem!

  • @gokulkgopi
    @gokulkgopi 3 года назад +434

    മലയാളികൾ ഉണ്ടോ

  • @Bikramnayak-wf2wt
    @Bikramnayak-wf2wt Год назад

    I talk to you the nature is god's gift and your garden, kitchen such a great ....wow the music i feel relaxed......tq

  • @chandrikanair6224
    @chandrikanair6224 3 года назад +27

    one family work together nothing to buy from out siders owns everthing of their own god bless this loving family

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +3

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

    • @harvendrakumardeshlahre650
      @harvendrakumardeshlahre650 3 года назад

      How fited elefent head on human body. Is he real born or plastic surgery is this????

    • @harvendrakumardeshlahre650
      @harvendrakumardeshlahre650 3 года назад

      How amazing and beautiful nature. The way u living near nature its is uncopareble. I love nature like this. U so lucky and ur family. The way u cooking and serving food. U r so kind girl. Proud to ur father and mother.

    • @runavlogsinuk1982
      @runavlogsinuk1982 3 года назад

      This is amazing

  • @dhanujaanishkumar9169
    @dhanujaanishkumar9169 3 года назад +8

    What to say,,,, i can't explain the beauty of your place😍😍😍,, its heaven on earth❣️❣️❣️

  • @Hamrazworld
    @Hamrazworld 3 года назад +219

    എൻറെ മലയാളി ഫ്രണ്ട്സുകൾ ആരെങ്കിലും ഇവിടെയുണ്ടോ ❤️ 😀😘

  • @anithachowdaryeramasu4616
    @anithachowdaryeramasu4616 3 года назад

    Whatever natural life. Happiest life. How the girl is doing all the works very easily. Very interestingly. Lucky fellows who are living in nature.

  • @Nenny_baby
    @Nenny_baby 3 года назад +161

    I dream that everyone should live in nature like poorna atleast once

  • @dmatcardoug2986
    @dmatcardoug2986 3 года назад +6

    You just made my day into a nice day! Thank you Poorna!

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад

      Thank you so much 🦋🍂🧡🌱🍁🌺🦋
      Poorna 🌻🌻

  • @DrBrunoRecipes
    @DrBrunoRecipes 3 года назад +14

    Lovely 👌🏻 Greetings from Scotland ♥️ Have a wonderful day everyone 😍 Stay safe, stay blessed ❤️

    • @liyanagedilruksha6707
      @liyanagedilruksha6707 3 года назад

      බුදුසරනයි ඔබ පවුලේ සියලුම දෙනාටම

  • @maryamsadiqa9680
    @maryamsadiqa9680 2 года назад

    Thanks fr sharing , a healthy cooking

  • @manimalachanchala9733
    @manimalachanchala9733 3 года назад +15

    Making together...eating together will make u happy ever

  • @TifSC
    @TifSC 3 года назад +4

    I love the look of the food, it's given me some ideas to try out at home.

  • @ganjalisharanya286
    @ganjalisharanya286 3 года назад +7

    U r such a lovely daughter ❤️ whole family s sweet including Ur lovely pets with whom Ur talking while cooking 😍wattttt a recipes u hav made 👍😘 lovely plants n d kitchen ❤️ neatly organized each nd everything wat hv seen 💗

  • @ramakorada3598
    @ramakorada3598 2 года назад

    True natural girl! Amazing!! Keep going purna!!! You are really Annapurna!!!!

  • @theartofnaturegermany
    @theartofnaturegermany 3 года назад +13

    Wow the dinner you cooked is amazing 😍 I feel very relaxed after watching this, and hungry 🤣😍

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +3

      Thank you so much 🦋🍂🧡🌱🍁🌺🦋
      Poorna 🌻🌻

  • @laililmufarikhah9152
    @laililmufarikhah9152 3 года назад +5

    I am from Indonesian .. i Really like watching these video ❤️❤️🥰 because they can win my Mind 🥰🤗

  • @sunitakashyap7035
    @sunitakashyap7035 3 года назад

    So perty & lovely ur. Maine aaj se pahle Tak itna achha video kabhi nahi dekha tha