Finger millet 🌾 flour! I made 🍍 pineapple halwa & ragi mudde with curries for the breakfast

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024
  • It was more than a week passed from the day that millet (Kurakkan) was taken home. Well dried millet should be pounded in the mortar in a very careful way. Millet should be cleaned by fanning and it should be sifted. Then it could be dried in the sun. Later on, the dried millet should be ground.
    Millet puree (Kurakkan Thalapa), Halapa, Pittu, Dodol, Rottie, Lawariya, (Some traditional food in Sri Lanka) Porridge are not new things to my place. Those are so delicious food that we love to try ever since the time of my Grand mother. There are so many funny incidents that our father used to narrate us from that past time and those remain the same.😂 My brother uses to provoke Father to narrate those stories repeatedly. Just he pretends that he loves to know those. As my father says, there had been super giant cows that were high to the ceiling. He exaggerates that even a pumpkin couldn’t be taken to hands. So that they were in bigger sizes. There are some more interesting stories that we can’t even share with others in public. 😂
    I wanted to try out a recipe that’s not prepared often. The soaked millet flour should be sifted and remove the barn. Later, the rest (white flour) should be mixed with water, sugar and salt. The mixture should be thicken under low heat and add Ghee, Pineapple jam, Cardamom and Nuts. Stir well until it gets the real paste and taste. Take it out from the hearth and let it cool. Later, cut them into pieces. It’s time to enjoy a piece of Pineapple Millet Halva with a nice plain tea. 🧈☕
    Mother had prepared a hurullo dish to try with Millet puree for the next day. So I also prepared a dhal curry with tempered mushroom. I cooked it by keeping more gravy because my father is such a curry lover.😅 So whenever he is ready to dine, he needs more gravy. 😅 This dish is so good to try with puree when the tamarind syrup is added. 🧆🫕 Once other curries were prepared, Millet puree was made at last. Father dipped the puree in the gravy and enjoyed it. He really loved the every bit of it. Even mother enjoyed the puree as usual. When they enjoyed the dish, brother didn’t even look at it. So that he hates puree. 😬
    What about me….. 🫢
    Embrace the nature 🍃
    Be good, do good, enjoy this flying life and depart.. 🙏🏽
    May Triple Gems Bless You!!!
    With love, Poorna 💛🧡
    💬 Did you enjoy this video? Let me know in the comments below!
    ✨ And if you like this video, consider subscribing to Poorna - The nature Girl using this Link! ⤵️
    www.youtube.co...
    *************
    Welcome to the official RUclips Channel of Poorna - The nature Girl - Your foray into Sri Lankan cuisine, culture, and your virtual tour of our countryside! 💛🇱🇰
    Does the idea of completely natural ingredients, eco-friendly cooking, or just seeing what life is like in another country appeal to you?
    ➡️ On this channel, you'll get to see me harvest and cook every meal by hand! It's my hope to show you a way of cooking that is kind to the environment and healthy!
    By the way, I'm Poorna! I'm from Sri Lanka, a lush paradise in the Indian Ocean. Ayubowan...! 🙏 I'll be your guide and introduce you to my country's landscape; authentic Sri Lankan meals, folklore, art, and more!
    I've carefully crafted the shots and audio so you can experience everything just shy of being able to smell and taste the food yourself. You'll also get to see a lot of the traditional implements and methods used in Sri Lankan cooking 🍛
    Recipes of delicious authentic foods and the stories behind artistic drawings are included in my videos. Actually, this is going to be a different challenge for me on social media
    ➡️ I look forward to sharing my home and our traditions with you! You are warmly welcomed to this island of leisure! Subscribe to my channel and hit the bell so that you are always notified when I upload new videos!
    Thank you, Poorna ❤️🔔
    *************
    All rights reserved Poorna-The nature girl ©️
    *************
    ✅ Follow Poorna - The nature Girl on social media:
    Facebook ▶️ / slnaturegirl
    Instagram ▶️ / poorna_the_nature_girl
    ✅ Watch all my videos(playlist) - • poorna- The nature girl
    ✅ Music: Poorna - The nature girl ©️
    *************
    Give this video a thumbs up if you enjoyed watching 👍
    #cooking #food #nature#ragi #pineapple #halwa
    Thanks for watching the video [Finger millet 🌾 flour! I made 🍍 pineapple halwa & ragi mudde with curries for the breakfast]

Комментарии • 2,1 тыс.

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  11 месяцев назад +708

    Playlist🍇🦋🌻
    ruclips.net/p/PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k&si=o2d5sVOtS-4mmoFI
    අඹ ගසේ දිරාගිය අත්තක වැසූ ගේ කුරුල්ලා තම කිරිල්ලිය දෙස නැඹුරුවෙමින් පද පෙලගස්වන්නේ අවවාදාත්මක ස්වරූපයකිනි.පොලවට ඇස් අයාගත් වනම හිදිනා ගේ කිරිල්ලියටනම් එය නොඇසෙනා ගානය.කුරුලු හොටයෙහි කුඩා ලණු කැබැල්ලකි.නිසැකවම කිරිල්ලිය ගැබ් ගෙන ඇති හැඩය.නිවස ඉදිරිපස දොරටුවට මුහුණලා එල්ලා තිබූ ලබු කැටය මේතාක් කල්යල් බලමින් සිටියේ එයටය.🥰
    කුරක්කන් කපාගෙනවිත් සතියකටත් වැඩිය.තද අව්වේ හොදින් වෙලුනු කුරක්කන් වංගෙඩියට දමා ඇට වෙන්කරගත යුත්තේ හරිම පරිස්සමටය.කුල්ලෙන් පොලා රොඩු ඉවත්කරගත් පසු ගරා,අවුවේ වේලා කුරක්කන් ගලෙන් ඇඹරිය යුතුය.
    අප නිවසට කුරක්කන් තලප,හැලප,පිට්ටු,දොදොල්,රොටි,ලැවරියා,කැද… නෑකම් කියන්නේ අච්චි අම්මලාගේ කාලයේ සිටමය.ඒ කාලය පිලිබදව තාත්තාගේ අතිශෝක්තිජනක කතන්දර අදටත් එලෙසමය.😂 බොරු උනන්දුවක් පෙන්වා ඒවා හාර අවුස්සන්නේ මල්ලීය.තාත්තා කියනා පරිදි ඒ කාලයේ ඉද තිබුනේ සිවිලිමේ ගෑවෙන තරමේ හරක්ය..වට්ටක්කා ගෙඩියක් මනුස්සයෙක්ගේ දෑතින් බදන්නට බැරිතරම් ලොකුය..තාත්තා කියනා හැමදේම ප්‍රසිද්ධියේ කියන්නට උචිත නැත.😂
    මට ඕනෑකම තිබුනේ නිතර නොහැදෙන කෑමක් හදා බලන්නටය.පෙගෙන්නට තැබූ කුරක්කන් පිටි පෙරා නිවුඩු කොටස ඉවත්කර සුදු පැහැති කොටසට වතුර,සීනි,ලුණු දමා අඩු ගින්දරේ පැයක් පමණ ඝණ කරගත් පසු ගිතෙල්,අන්නාසි ජෑම්,එනසාල් සහ නට්ස් එකතු කර නොනවත්වා හැදිගාමින් තාච්චියෙහි නොඇලෙන පදමට ගත යුතුය.තැටියට දමා පැය කිහිපයකින් කෑලි වෙන්කරගත් පසු ඇත්තේ තේ උගුරක් බී කෑලි හැපෙන අන්නාසි කුරක්කන් හල්වා කෑල්ලක රස බලන්නටය.🧈☕️
    පහුවදා කුරක්කන් තලප කන්නට අම්මා පෙරදාම හුරුල්ලෝ මාලු හට්ටියක් හින්දා තිබිනි.මම ද බිම් මල් තෙමපරාදු දැමූ පරිප්පුවක් අපේ අම්මාගේ වචනයෙන් කියතොත් 'උකුලක්' හොදි තබා හැදුවෙමි.😅 සමහර දවසක තාත්තාට හොදි මදි වූ විට අම්මා බනින්නේ උකුලක් හොදි තිබ්බත් මේ මනුස්සයාටනම් මදි යැයි පවසමිනි..😅සියඹලා ඇබුල්ද එකතුකරගත් පසු එය තලප කන්නට නොව ගිලින්නටම කියාපු ආනමකි.🧆🫕 කුරක්කන් තලප වැඩුවේ සියල්ලම සූදානම් කරගත් පසු අවසානෙටය.හොද්දෙහි පොගවාගත් තලප තාත්තා ගිලින්නේ ඇගට පතට නොදැනිවය.අම්මා සුපුරුදු පරිදි තලප කෑවාය.මල්ලීනම් දිහාවත් බැලුවේ නැත.😬
    එතකොට මං…🤭
    සොබාදහමට ලංවෙන්න..🍃
    උතුම් මිනිසෙකු ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න..🙏🏽
    තෙරුවන් සරණයි!!
    ආදරණීය පූර්ණා💛🧡

    • @Rathnayakakumara-j9h
      @Rathnayakakumara-j9h 11 месяцев назад +3

      බුදු සරනයි පුර්නා

    • @ChathurikaNadeeshani-v5r
      @ChathurikaNadeeshani-v5r 11 месяцев назад +3

      හරිම ආදරණීයයි ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels 11 месяцев назад +6

      හිත සනසන ආදරණීය වචන පෙල ගැස්මක් ☘️🍃🌿🍀

    • @enayafathima3689
      @enayafathima3689 11 месяцев назад +1

      More lunch recipes videos plz

    • @SiyanthiSiyanthi-t7r
      @SiyanthiSiyanthi-t7r 11 месяцев назад +1

      ❤❤❤❤❤❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 11 месяцев назад +48

    පුදුමාකාර ලස්සනක් වර්නවත්, පිරිසිඳු කම උපරිම.මේ අපේ රටේ ද කියලා හිතෙනකොට පුදුම සතුටක් දැනෙනවා.මේ රට හොඳනෑ කියලා පිට රට වලට යන අයට මේ වීඩියෝස් බැලුවා නම් හිතෙයි අපරාදේ කියලා.ඒ තරම් සුන්ඳරයි.ඔයාට ගොඩාක් පින් දුවේ.අපේ රටේ කෑම, බීම,රටේ සුන්ඳර බව මුලු ලෝකෙටම පෙන්වනවාට බුදුසරණයි ඔයාටත් පවුලේ සැමටත් 🙏❣️🙏❣️🙏❣️🙏

  • @dhanushkamadushani4737
    @dhanushkamadushani4737 11 месяцев назад +70

    හැමදාම කියන්න තියෙන්නේ හිත නිවන භාවනාව. ඒ පරිසරය ඒ ලස්සන ඒ නිස්කලංකකම මනුස්සයෙක්ට මීට වඩා තව මොනාද ඕන.❤🥰

    • @hansrajbhaitanti
      @hansrajbhaitanti 2 месяца назад +1

      @@dhanushkamadushani4737 Wow! Really a very nice & real fact, great motivational best feedback 🙏 .

  • @maduka_s
    @maduka_s 11 месяцев назад +111

    සුන්දරත්වයේ අපුර්වයේ ප්‍රතිමුර්තය පුර්ණා
    සත්තකින්ම nature gril අපේ පුර්ණා අක්කා 💚🍃 ආඩම්බරයි ❤

    • @Yasin-fc6ec
      @Yasin-fc6ec 11 месяцев назад

      اینی که به صورت توپی درست کرد وبا سوپ خوردن چی بود

    • @RR1kavinda
      @RR1kavinda 11 месяцев назад +1

      ​@@Yasin-fc6ecIt is a special dish made from finger millet (Kurakkan )which is only unique to Sri Lanka. Sri Lankans call it Kurakkan Talapa. Specially Srilankan like to eat it because it is an energy-boosting food.🙂

    • @dulanjinilmini2707
      @dulanjinilmini2707 10 месяцев назад +2

      Ane akkage gama kiyannako danna kenek

    • @RR1kavinda
      @RR1kavinda 10 месяцев назад

      @@dulanjinilmini2707 මහනුවර වගෙ තමයි වීඩියෝ වල තියෙන්නේ

  • @buddhabro.9130
    @buddhabro.9130 11 месяцев назад +30

    Hi Poorna, We have a celebration here in America and Europe of the Winter Solstice, celebrating the return of the sun and the beginning of our days getting gradually longer. Your Pineapple Halwa would be a hit at any winter solstice or Christmas party here in the US. the yellow color, just like the sun. I love it so much ! Sending many good merits to you and the family from your American Buddhist brother. 😊🙏

  • @janasaamaanya
    @janasaamaanya 8 месяцев назад +13

    ರಾಗಿ ಮುದ್ದೆಯನ್ನು ಎಲ್ಲರಿಗೂ ಪರಿಚಯಿಸಿದ್ದಕ್ಕೆ ಧನ್ಯವಾದಗಳು, ರಾಗಿಮುದ್ದೆಗೆ ಹೆಸರುವಾಸಿ ಆಗಿರುವ ಮಂಡ್ಯದಿಂದ ನಿಮಗೆ ಶುಭ ಕೋರುತ್ತೇನೆ❤

    • @umeshl9968
      @umeshl9968 3 месяца назад +1

      @@janasaamaanya
      ಕನ್ನಡ ಸಂದೇಶವನ್ನು ನೋಡಿ ತುಂಬಾ ಸಂತೋಷವಾಯಿತು
      ಜೈ ಭುವನೇಶ್ವರಿ ಜೈ ಕರ್ನಾಟಕ

    • @ramsanramsan1815
      @ramsanramsan1815 Месяц назад

      Jj

  • @sudhanarashmiaraju9613
    @sudhanarashmiaraju9613 11 месяцев назад +91

    Hi poorna, this is sudha from bengalooru, karnataka, India. This finger millet is our state crop and ragi mudde is our staple food. So proud to see it in your show❤

    • @sandhyasudhir4447
      @sandhyasudhir4447 11 месяцев назад +3

      Yeah...it's our state crop.Truly happy that you could showcase one of our State 's staple food in your show.

    • @swetha_p0891
      @swetha_p0891 11 месяцев назад +4

      Yes.... M from Mandya district from Karnataka... This is our favourite dish.. we prepare Ragi muddey daily... It's very healthy dish❤

    • @hpala-hett8351
      @hpala-hett8351 10 месяцев назад +3

      This dish comes from the indigenous people of Ceylon. Vedda people call it “Thalapa” If this is a traditional dish in your state, it clearly shows the strong connection between Indian and Sri Lankan people..

  • @ramyawasantha6167
    @ramyawasantha6167 11 месяцев назад +28

    ඔයාගෙ වීඩියෝ බැලුවහම ඇත්තමයි හිත නිවෙනවා . තව තවත් අටු කොටු පිරේවා පලින් බර වේවා 👌🙏

  • @Shehara-fdo99
    @Shehara-fdo99 11 месяцев назад +41

    ඔයා නම් කලාගාරයක් පූර්ණා අක්කී. හරිම ලස්සනයි අද video එකත් ❤

  • @upendran6534
    @upendran6534 22 дня назад +1

    Am from karnataka, India. We people are call this as Ragi and Ragi mudde in kannada language..... Love ur videos... Keep going... Thanks a lot.... 💐🙏

  • @nachotaco_9084
    @nachotaco_9084 10 месяцев назад +5

    I'm from India Tamil Nadu pondicherry I'm your big big fan enakku unga video tan romba romba putikum

  • @T.A.SandeepaniMaleesha-vv5wy
    @T.A.SandeepaniMaleesha-vv5wy 11 месяцев назад +8

    අක්කේ ඔයා,නම් ප්‍රාතිහාර්‍යයක් ❤ හරිම පිරිසිදුවට සිත් ඇදගන්න විදිහට ලස්සන ට video එක කරනවා.colors matching 100% නියමෙටම තියේ අක්කාගේ video වල.ඒ වගේ ම අනිත් හැමදේමත් අපූරුවට ගලපන්න අක්කා හරිම දක්ෂයි.🌼🍃❤️ ඉතිම් අක්කාගේ අනාගත වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන්න කියල මං wish කරනවා ❤

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  11 месяцев назад +1

      බොහොම ස්තූතියි ♥️🌺

  • @achinipitipanage3230
    @achinipitipanage3230 11 месяцев назад +7

    ලොකාවේ ඉන්න අපි නොදැකපු අපේ රටේ සුන්දරත්වය තවත් ලස්සනට පෙන්නනවට ඔයාට ගොඩක් පින් නන්ගි.❤️❤️❤️🙏🙏

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  10 месяцев назад +2

      බොහොම ස්තූතියි 💛♥️

  • @sashininimrekha2787
    @sashininimrekha2787 11 месяцев назад +8

    පූර්ණා ගොඩාක් ස්තූතියි හිත නිවන්න පුළුවන් මේතරම් ලස්සන වීඩියො අරගෙන එනඑකට❤ තෙරුවන් සරණයි!🙏🏻

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  11 месяцев назад +1

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @umeshl9968
    @umeshl9968 3 месяца назад +1

    ragi mudde is regular food in our karnataka (🇮🇳 India)
    we love to eat it everytime
    n special thanks for you poorna ur my favorite and best blogger lots of love ❤

  • @DreamCake-94
    @DreamCake-94 11 месяцев назад +14

    කියන්න වචන නෑ පූර්ණා..❤❤❤
    වෙනදා වගේම හිත පිනනවා ඔයාගෙ වීඩියෝ වලට❤❤❤
    සුභ පැතුම් 🎉🎉

  • @Lifeofshree905
    @Lifeofshree905 11 месяцев назад +341

    My favourite blogger

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442 11 месяцев назад +12

    ඔයා වගෙ දුවත් පවුලට මෙන්ම රටටත් ආඩමිබරයක්.දුව ඇතුළු පවුලෙ සැමට ලබන්නා වූ නව වසර සුබම සුබ නව වසරක් වෙවා.තෙරුවන් සරණයි.

  • @ren-chama3180
    @ren-chama3180 11 месяцев назад +10

    ヒエを使う料理は初めて見ました!手間ひま掛けて作った料理はとても美味しそうです✨️食べてみたい😊

  • @dineshjayalath2725
    @dineshjayalath2725 11 месяцев назад +7

    සොබහ දහමට අවනත අපූරු සුන්දර රුවැත්ති පූර්ණා ❤️ කියා නිම කල නොහැකී ඒ සුන්දරත්වය 👍🏻

  • @worldwide74
    @worldwide74 10 месяцев назад +3

    19:30 i cried when i was hearing to our folk music, how much have we missed those and how beautiful and rich our culture was. We will be the last generation of srilankans to experience those as politicians ruined everything each and every valuable aspects in our country. They dont need to protect our heritage for our next generation by crediting them. Thats soo sad.

  • @malamala7682
    @malamala7682 11 месяцев назад +14

    Raagi mudde kannada word super. ರಾಗಿ ಮುದ್ದೆ ❤

  • @sayeedabanu3990
    @sayeedabanu3990 11 месяцев назад +29

    I love srilanka ❤❤❤❤ lots of love from INDIA❤️

  • @likithanaveen5826
    @likithanaveen5826 11 месяцев назад +33

    Raagi mudde.... Karnataka special ❤❤

  • @hildareyes1824
    @hildareyes1824 11 месяцев назад +12

    Aturaleza y ver comidas de otra cultura saludos a toda la familia que sigan subiendo más vídeos desde Monterrey nuevo León mexico

  • @erootravels7102
    @erootravels7102 10 месяцев назад +2

    Oya... keema... dekama wow 👌 👏 😍 👍...budusaranai

  • @ArunodiNethmi-cp8um
    @ArunodiNethmi-cp8um 11 месяцев назад +14

    හිත නිවෙන මියුරු සංගීතය වෙනම ලෝකෙකට අරගෙන යනවා පින්කාර ජීවිත ඇත්තටම මේ පලාත කොහෙද.💙💙

  • @nayanavinodani7148
    @nayanavinodani7148 11 месяцев назад +16

    හිත පිරෙන වීඩියෝ එකක් අපේ රටෙි ඇත්තටම ජීවත් වන පවුලක් කන්න පින නැතත් අපේම රස කෑම මෙහෙම හරි පෙන්නනවට ස්තූතියි පූර්ණා හැමදාම සොභාදහමට ආදරය කරන්න උගන්වනවට පින් බුදුසරණයි!

  • @shinilasuri9626
    @shinilasuri9626 11 месяцев назад +9

    Wow Purna I’m really happy this is our food…I’m from Karnataka India

  • @Ramasare-o2f
    @Ramasare-o2f 3 месяца назад +1

    Rama sare Shankar pur pitar hai video dikhane ke liye Aapko bahut dhanya wad

  • @sruti......7777
    @sruti......7777 7 месяцев назад +2

    I like the dining table inside the garden very much. It feels very good to have flowers, nature, and the peace of eating with pure oxygen ❤😊❤

  • @krisoddy2916
    @krisoddy2916 11 месяцев назад +9

    The lucky subscriber will be invited to lunch with her and family,I wish..I was there...Alot of Support from Indonesia 🇮🇩

  • @anudidineshnovels
    @anudidineshnovels 11 месяцев назад +4

    ඊගාව වීඩියෝ එක එද්දි ජනවාරි 1 පහුවෙලා තියෙවි හිතනවා. ඒ නිසයි මේ සුභ පැතුම. ❤ ලබන්නා වූ වසර සිතනා පරිද්දෙන් කටයුතු සාර්ථක වන සාරවත් නිරෝගීමත් වාසනාවන්ත වසරක් වේවා පූර්ණා ඔබ ඇතුළු පවුලේ සැමට❤☘️🍃🌿🍀 තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @RamyaNandish-k3l
    @RamyaNandish-k3l 11 месяцев назад +18

    Wow super sis, this is a traditional food in India ,also called (ragi mudda) most famous in Tamil Nadu, Andra Pradesh, Karnataka.. etc.first time I see the finger Millet (ragi) halwa, great sis . keep it up.❤❤❤

  • @thilinibhagya5269
    @thilinibhagya5269 10 месяцев назад +1

    අනේ හරිම ලස්සන පරිසරයක් අක්කියෝ තාම මේ කොහෙද කියලයි හිතා ගන්න බැරිව ඉන්නේ ඒ වගේම අක්කා හදන කෑමත් රස පාටයි මං හැමදාම අම්මට අක්කගේ කෑම පෙන්නවා හදලා දෙන්ඩ කියලා කවුරුත් හදන කෑම කෑවට මං හදන ඒවා මේ දවස් වල මට කන්ඩ බැ

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 11 месяцев назад +1

    පූර්ණා අක්කේ,
    ඔයා ස්වභාවික පරිසරයත් එක්ක බද්ධ වෙන ආකාරය ඒක හරිම සුන්දරයි..💖🌼
    ඒ වගේම ඔයා බල්ලන්ට පූසන්ට තියෙන ආදරයටත් අපි ඔයාට ගොඩාක් ආදරෙයි..💖🌼

  • @HimashiniDilrukshi
    @HimashiniDilrukshi 11 месяцев назад +3

    හැමදාමත් වගේ ඒ සුන්දර පරිසරය,අපේ ජන ගී නාද රටාව වගේම ඔයාගේ කෑමත් දකින්නත් අහන්නත් ආසයි..වෙනදා වගේම අදත් ලස්සන වීඩියෝ එකක්.කුරක්කන් තලප දැක්කම කන්න හිතුනා..🙂

  • @umachakraborty1363
    @umachakraborty1363 11 месяцев назад +11

    Awesome healthy food ,,, looking tasty,,,,,, natural beauty,,,, lovely Purna ❤❤❤❤❤❤

  • @manikandansankaran1406
    @manikandansankaran1406 11 месяцев назад +10

    Super healthy dishes really excellent vlog ❤

  • @YathiragavYadhuveer
    @YathiragavYadhuveer 8 месяцев назад +1

    Wow ರಾಗಿ ಮುದ್ದೆ ನಮ್ಮ ಕನ್ನಡ ನಮ್ಮ ಭಾಷೆ ❤

  • @OTT.भारत
    @OTT.भारत 14 дней назад +2

    Was loving the video till 1:16

  • @MirzaHamdanBaig-iy2ym
    @MirzaHamdanBaig-iy2ym 11 месяцев назад +8

    It's so so tasty looking like very very delicious 😋

  • @shanu914
    @shanu914 11 месяцев назад +12

    අම්මෝ වීඩියෝ එකක් දානකල් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නෙ පූර්නා අක්කේ ඒ තරමටම ඇබ්බැහි වෙලා ඔයාගේ වීඩියෝ බලන්න ❤❤❤❤❤❤❤❤ ❤ආයෙමත් ඉක්මනට video එකක් අරන් එන්න ❤❤❤❤❤❤❤ බුදු සරනයි ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤❤❤

  • @heronildesjosedasilva821
    @heronildesjosedasilva821 11 месяцев назад +8

    Olá preciosa, saúde!!! Quanto tempo!¡! Todo dia Eu, procurava para matar a saudade!! Deus continue vus abençoando!!! Fiquem com Deus... Brasil, Tiau!

  • @sombhatta
    @sombhatta 10 месяцев назад +2

    In Sanskrit, your name means repleteness, completeness, plenitude. What you portray is just that.

  • @Hansi-Gamage
    @Hansi-Gamage 10 месяцев назад +4

    රටේ සම්පත් ලෝකෙටම පෙන්වනවා ❤
    ගොඩක් ස්තූතියි නංගි ඔයාට . ඇත්තටම ඔයාගෙ chanel එක ගොඩක් හරවත් ❤

  • @vijugowda1162
    @vijugowda1162 11 месяцев назад +34

    Hi Poorna. So happy to watch this video. We call finger millet as Ragi at our place. Ragi Mudde is the staple food of our region. So proud of you for your way of presenting dishes. Keep it up. God bless you.

  • @DavidlivingstoneKotthapalli
    @DavidlivingstoneKotthapalli 11 месяцев назад +7

    Hi Poorna, Food making clean and neat presentation I like him 😍😍Your father and mother so great because of you ❤❤

  • @Ishani_Perera
    @Ishani_Perera 11 месяцев назад +5

    මට හිතෙන විදිහටනම් පූර්ණා අක්කාට පොතක් වුණත් ලියන්න පුලුවන් වගේ ❤

  • @manjushwetha1467
    @manjushwetha1467 11 месяцев назад +3

    Im from vandhe matharam 🇮🇳.. Love you srilanka most beautiful nature 🌿🍃 and very good hearted people cricket player mallinga also srilanka i like her😢❤❤

  • @ReenaOgare
    @ReenaOgare 3 месяца назад +1

    Kitni santi hai❤❤❤❤❤❤❤ kitna achha hai

  • @dinealves6398
    @dinealves6398 11 месяцев назад +17

    Que lugar maravilhoso,lugar de paz,que Deus te abençoe,você é super inteligente❤❤🌹

  • @naziyabegum1953
    @naziyabegum1953 11 месяцев назад +11

    Beautiful dishes by finger millet and pine apple halwa mouth watering, just loved the way you cook each dish

  • @heronildesjosedasilva821
    @heronildesjosedasilva821 11 месяцев назад +22

    Comida tão simples e tão especial ,que as magnatas do mundo não sabem nem o que é.

  • @renujagasia5031
    @renujagasia5031 7 месяцев назад +1

    Love to see your divine pets being fed full meals lovingly by you.

  • @SarangZamanZeendpur
    @SarangZamanZeendpur 11 месяцев назад +11

    Everything is perfect nature,music, recipies,art, your silent smile and have a very beautiful village love your videos and these are very relaxable big recpect from Pakistan ❤❤❤

  • @Yashaaryan99
    @Yashaaryan99 11 месяцев назад +10

    Satnam waheguru ji🙏😊
    Missing u poorna ji u n ur ✌vlogs.
    I adddicted ur vlogs amazing👍
    Achieve greater heights in ur life 😊
    Lotsss of love n support from mumbai. India 🇮🇳

  • @ravikumarvkpura1203
    @ravikumarvkpura1203 11 месяцев назад +8

    I can see the amount of hard work put in by you in preparing halwa. Nice

  • @n.d.8
    @n.d.8 11 месяцев назад +2

    ගුණදායක කුරක්කන් වලින් රසවත් විදිහට කන්න ආස හිනෙත විදිහට අක්කා කෑම හැදුවා.බොහොම වටිනවා .ස්තුතියි අක්කි ❤

  • @MymunnishaAsha
    @MymunnishaAsha 10 месяцев назад +2

    Aavi parakka idly 😋

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 11 месяцев назад +8

    Very beautiful village ❤ love your cooking 🤗😘

  • @Yashaaryan99
    @Yashaaryan99 11 месяцев назад +8

    Poorna ji ur cameraman.
    Wow. So wonderful. Mind blowing
    & excellent work.. Hatss offf sir. 😊
    Love u ❤sir..

  • @kavitharajashekhar9663
    @kavitharajashekhar9663 11 месяцев назад +11

    Such a beautiful village n ragi mudde is karnataka special any karnataka viewers❤

  • @exploringwithsolwalk3726
    @exploringwithsolwalk3726 11 месяцев назад +8

    Mama made quick work of cleaning those herring!! Those kittens were too eager to help 😊 I loved all your delicious cooking and I adore the purple textiles!

  • @thelonelyman6750
    @thelonelyman6750 11 месяцев назад +3

    රටට දැයට වටිනා දූදරු දෙමාපියන්, ආඩම්බරයකි ඔබ අපට ❤

  • @sruti......7777
    @sruti......7777 7 месяцев назад +1

    It was nice to see that you use a natural grinder, I also love natural things ❤❤ love you poorna ❤❤❤❤

  • @ravivankar01
    @ravivankar01 11 месяцев назад +32

    So beautiful village ❤

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  11 месяцев назад +2

      Thanks♥️🌺🌺

    • @kiransoni1027
      @kiransoni1027 11 месяцев назад +2

      So beautiful village, what's name of your Village, plz tell me my lovely daughter

  • @KrishnaRaoYerra
    @KrishnaRaoYerra 11 месяцев назад +15

    Delicious Srilankan style Finger millet receipe and halwa is so yummy. Mouthwatering 🤤. Entire Receipe preparation is so beautiful. I am Indian. My State is Andhra Pradesh. My mother tongue is Telugo. But in this video CC is not available. Beautiful video 👌 ❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉

  • @Srikanth-23
    @Srikanth-23 10 месяцев назад +4

    Delicious food...peaceful music
    This beautiful nature should be seen once in life.

  • @KKUM.94
    @KKUM.94 10 месяцев назад +1

    How calming is this video

  • @Myruraltale
    @Myruraltale 11 месяцев назад +3

    dear and lovely poorna, 'simplicity' beauty' creativity and art and peace and good mood are there in your videos' my dear friend you taught us the beauty of food with wonderful recipes. I love your artistic decoration and dining table. Thank you for these wonderful tutorials and great videos.👍❤️😍

  • @Umesh...143...
    @Umesh...143... 11 месяцев назад +10

    Poorna, your cooking style is very very good and 💞💞 grateful.❤❤❤❤❤

  • @kokillmaster1906
    @kokillmaster1906 11 месяцев назад +19

    She is making delicious dishes...she is expert in every activities..cooking skills 😋is beyond horizon...another level 😋😊😊😊

  • @saranyahewage4793
    @saranyahewage4793 11 месяцев назад +15

    You nicely represent our srilankan culture..🌾 I'm glad because you upload a video before end of this year...🤎I'm in your father's side bzs i want more gravy with finger millet mudde...😁 I also like halva you made...I think it's more delicious with nuts..i have big craving for that...😋🍊🍍 See you in 2024 new year...I wish blessed year for you...❤️

  • @lidiariart7037
    @lidiariart7037 7 месяцев назад

    ERES UN DON PARA TÚ FAMILIA . Tus vídeos me encantan y con el cariño qué tratas a tus PAPAS Y TIO muchísimo más , incluso los animalitos té quieren . puedes estar contenta de cómo eres .Te felicito por poner en los vídeos los nombres y cantidades del compuesto que entra . MUCHAS gracias SOLETE .

  • @Jayanthi...7777
    @Jayanthi...7777 10 месяцев назад +2

    Hai poorna this is jayanthi from karnataka, your video very super. Send along with what you r adding that will help to cook. ❤

  • @rinky720
    @rinky720 11 месяцев назад +11

    ආදරණීය පූර්ණා අක්කේ, ඔයාගෙ ගෙදර ඉන්න පූස් පැටව් ටික හරිම ෂෝක්..❤❤
    එතනින් අර කළු,පොල්සම්බල් පාට එක්කෙනා වගේම කෙනෙක් අපේ ගෙදර හිටියා..ඒ වගේමයි..පාරේ ගියපු වාහනේක වැදුනා එයා😢කෑගහගෙන ගෙදරට දුවගෙන ඇවිත් අපේ ළගදිමයි එයාගෙ හුස්ම ගියේ..😔❤
    ඔයාගේ ගෙදර ඉන්න පැටව් දෙනවද වෙන අයට හදාගන්න ?
    ආදරෙයි..

  • @kgunarathna4710
    @kgunarathna4710 11 месяцев назад +22

    Saki+Moya=❤

  • @karakafti9310
    @karakafti9310 11 месяцев назад +9

    Darı ile meyveli helva yapmasına hayran kaldım. Otomatik Türkçe çeviri pek doğru çevirmese de izlemesi çok zevkli bir video olmuş.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  10 месяцев назад

      Hope you enjoy it♥️🧡

    • @mastiwithak540
      @mastiwithak540 10 месяцев назад

      ​@@PoornaThenaturegirlare hindi me bhi bat kar liya karo yar hum to bas tumhe aur tumhare kam ko dekh pate hai bate samajh hi nahi aati

  • @amarlama5936
    @amarlama5936 10 месяцев назад +2

    Just wow.. from 🇳🇵

  • @pushparanysivagnanam9544
    @pushparanysivagnanam9544 10 месяцев назад +3

    wow very nice kurakkan kali

  • @khemwantegangaram4280
    @khemwantegangaram4280 11 месяцев назад +7

    Beautiful video and atmosphere ❤️

  • @odetefernandes2479
    @odetefernandes2479 11 месяцев назад +9

    Mais um vídeo espetacular paisagem deslumbrante e comida deliciosa de Portugal

  • @rashmipabasara2914
    @rashmipabasara2914 11 месяцев назад +6

    I can't believe oh my god beautiful nature💚💚💚💚💚💚💚💚💚💚

  • @ajaysonwane5484
    @ajaysonwane5484 16 дней назад +1

    Ye kha ki jagah h very beautiful ❤️❤️❤️

  • @teluguammailahari
    @teluguammailahari 11 месяцев назад +4

    Awesome healthy food looking tasty very yummy beautiful video sisterr❤❤😊😊

  • @aayuwillpattu
    @aayuwillpattu 11 месяцев назад +12

    Poorna you are a blessing to our country. My one n only favourite blogger... you are an inspiration. You are blessed by nature. Budusaranai... siyalu devi dewathawan Obawa aaraksha karathwa. Uthum guna poornayatath, niwan maga poornayatath hethu waasana wewa. Theruwan Saranai

  • @jageshwarbaghel6405
    @jageshwarbaghel6405 11 месяцев назад +3

    Mera bhi favourite blogger hai❤

  • @shaguftasiddiq8121
    @shaguftasiddiq8121 11 месяцев назад +8

    As usual superb. Poorna you are such a talented young lady. Your parents best be very proud off you👍🏼👌🏼💫🌟🌟🌟🌟😘

  • @padmavathig3690
    @padmavathig3690 2 месяца назад +1

    Ragi mudde Same name as v call it in Karnataka , wt a pleasant surprise in this show❤

  • @mssuhat7545
    @mssuhat7545 11 месяцев назад +1

    ලංකාවේ ජිවත් වෙන්න බැහැ කියලා 😢 එපා ලංකාවේ සොබාදහම ප්‍රයෝජනයට අරං ජිවත් වෙන්න ඒ විට ඉබේම ජිවත් වීම සතුටු වෙයි. උදාහරණය තමයි පූර්ණ . ස්තුති පූර්ණ අපෙ රටේ සොබාදහම, පරිසරය කොහොමද අපි ප්‍රයෝජනයට ගත යුතුය කියා දැනුවත් කරාට ඉදිරියට කරගෙන යන්න 👍

  • @neelaveenisunkani698
    @neelaveenisunkani698 11 месяцев назад +5

    Halwa is too good Poorna, ❤from INDIA 🇮🇳.

  • @renjinisanthosh5452
    @renjinisanthosh5452 11 месяцев назад +5

    Wow Delicious... 😮
    We wish wish to visit your beautiful country and taste your awsome food🤩

  • @Housewifehomeworld
    @Housewifehomeworld 11 месяцев назад +6

    Every video your cooking 🔪 amazing 🤩 sister I love it..... yummy yummy recipes 😋

  • @paradiseofbeautybychaityne5166
    @paradiseofbeautybychaityne5166 11 месяцев назад

    Whenever I see u serve the dishes ur Father first...it makes me emotional..my Father used to like my dishes...and I also served him first ❤ but he left us 4years back 💔😢

  • @VihanRashmika
    @VihanRashmika 11 месяцев назад +1

    මෙ දවස් ටිකේම අසනීපෙන් ඉන්නෙ කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ එතරම් ඇගට මහන්සි ,පූර්ණා අක්කි ඔයාගෙ වීඩියෝ වලින් මගෙ හිසේ තියෙන ආතතිය ගතිය නැතිවෙල යනව නිතරම බලනව හැම එකක්ම ඇගටත් ලොකු නිදහසක් දැනෙනවා ❤❤❤

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  11 месяцев назад +1

      ඉක්මනින් සනීප වෙයි😊♥️

  • @m.a.tchorahi8650
    @m.a.tchorahi8650 11 месяцев назад +8

    Mouth watering 🤤🤤🤤🤤 recipe please sister mention recipes name with vedio ❤

  • @selvi2714
    @selvi2714 11 месяцев назад +3

    Happy New Year Sister 🌹 🎉 love from Tamilnadu india 🇮🇳

  • @angeladonascimentocamelo3769
    @angeladonascimentocamelo3769 11 месяцев назад +9

    ❤❤❤❤❤❤❤😻😻😻😻😻😻😻Amo assistir estes vídeos, paz , tranquilidade e beleza
    👏👏👏👏👏👏

  • @biutie1778
    @biutie1778 10 месяцев назад +1

    My appreciation to you is only 2, your foods and how you walk with your only bare foot! Not even many village people can do that. I try myself walk with bare foot but ended with pain!