ජාතික ලයිස්තුවට නම්,පිටින් දාන්න පුළුවන්ද?කාටත් තියෙන ප්‍රශ්නෙට උත්තරේ මැතිවරණ කොමිසමෙන්

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 17

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 2 часа назад +9

    රනිල්ට එන්න බැහැ...

    • @boxplots5024
      @boxplots5024 2 часа назад +1

      අඩේ එහෙමද. යස වැඩේ ඕකාට

    • @premaratnerankoth-gedera5934
      @premaratnerankoth-gedera5934 2 часа назад +1

      Suttarapunchata kohomath bae.

    • @AkashTharaka-uu8dm
      @AkashTharaka-uu8dm Час назад

      List එක ප්‍රසිද්ධ කලේ නෑ නේද?
      ඒත් බැසිල් ආවෙ කොහොමද එතකොට නම නැතුව?

  • @Jani12roi
    @Jani12roi 2 часа назад +6

    ජාතික ලයිස්තුව නම් නැති කරන්න ඕනේ.

    • @AmaliPathirana
      @AmaliPathirana 2 часа назад +2

      එක ඕනෑ විද්වතුන් ගන්න . ඔබට එහෙම හිතෙන්නේ නොආයුතු අය මේකෙන් පාර්ලිමේන්තු ගියා.

    • @Jani12roi
      @Jani12roi 2 часа назад

      @AmaliPathirana ඒකට එහෙනම් නියාමනයක් තියෙන්නෙ ඕනේ. හිටපු උන්ව ගන්න බැරි වෙන්න.

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 2 часа назад +2

    ඒත් පුලුවන්, දහන්ගැටද නැත්තේ.

  • @AkashTharaka-uu8dm
    @AkashTharaka-uu8dm Час назад

    නැති කෙනෙක්ව දාන්න බැරිනම් කොහොමද බැසිල් ආවෙ කලින්?

  • @pramodbhagya686
    @pramodbhagya686 Час назад +1

    එතකොට රනිල් වික්‍රමසිංහ 2020 පවත්වනු ලැබු මැතිවරණයෙන් මාස ගනනකට පසුව පාර්ලිමේන්තුවට පැමිණියේ කොහොමද ?

    • @devaji8454
      @devaji8454 Час назад

      Chande illa parada vuna amathakada

    • @AkashTharaka-uu8dm
      @AkashTharaka-uu8dm Час назад

      ඡන්දෙ ඉල්ලුවනෙ ඒකයි

  • @boxplots5024
    @boxplots5024 2 часа назад +1

    Delete ට එන්න පුලුවන්ද?

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 2 часа назад

    Dilith Jayaweerata kelawena lakunu mokada Wenath Chanda kottasayaka nisa!