සජිත් - රනිල් එකතු වෙන්න හදයි ? අනුරට ඇප නැතිවෙන්න යන හෙළිදරව්ව මෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 200

  • @PremaLatha-k7l
    @PremaLatha-k7l 39 минут назад +1

    මාරසිංහ මහත්මයා නිහතමානීව ඇත්තක් ප්‍රකාශ කළා. බොහොම ස්තුතියි.හොද මිනිසුන්ගේ ලක්ෂණයක් තමයි නිහතමානිකම සහ සත්‍යවාදී බව. ඔහොම ගියොත් ඔබ තුමන්ලට දිනක යමක් කටන්න පුලුවන් වෙයි!

  • @chandrasiriwimalarathna2649
    @chandrasiriwimalarathna2649 Час назад +4

    පැහැදිලිවම රටට විශාල සේවයක් කල U.N.P පක්ශය ව්නාශකලේ රනිල්ගෙ බළ තන්හාව.රනිල් කවදාවත් පසු පෙළ නායකත්වයට ඉඩ දුන්නේනැ.රනිල්ට දිනන්න බැරිබව දැනුන හැම මැතිවරනයකදිම පක්ශෙට පිටතින් පුද්ගලයින් ආනයනය කලා.2010 පක්ශයේ නියෝජ්‍ය නායක සජිත් U.N.P පක්ශය දිනවිය හැකි ජනප්‍රිය තලයක සිටියදී පොන්සේකා ගෙනැල්ල ඉල්ලගෙන කෑව.2015 දී U.N.P. විනාශ කරන්න මුල් ඉදලම මංගලත් ඓක්ක එකතුවෙලා සිටි මෛත්‍රිපාල හුටන් ගෙනැල්ල නැවත ඉල්ලන් කෑව.නැවත අටව ගත්තු යහපාලනය නිසා අගමැති වෙලා හිතවතෙක් මහබැංකු අධිපති කරල කෙලවගෙන මහජනයාගෙ අප්‍රසාධයට. පත්වීමත් පක්ශය ඇතුලින් මතුවු ව්රෝධයත් යලි ජයග්‍රහනයක් ලබාගැනීමට බැරි බවත් වැටහුන නිසා 2019 සජිත්ට අපේක්ශත්වය දීල ජයග්‍රහනය වැලකී යන ලෙසට ක්‍රියාකලා.ඒනිසා සජිත් වෙනම පක්ෂයක් හදාගෙන ඓලියට යනවා හැරෙන්නට වෙන මොනවා කරන්නද?ඒ නිසාම දැන්වත් යලි ඓ.ජා.ප රජයක් අනාගතේ අවශ්‍යය නම් රනිල් සජිත්ට නායකත්වය භාරදී ගවුරවාන්ව්තව .ජේ.ආර්. ව්ජේතූංගල වගේ ව්ශ්‍රාම ගිය දිනක හැරෙන්නට යලි කිසිදිනක ඓ.ජා.ප රජයක් ඇති නොවනු ඇති.

  • @DammikaMadushan-f7w
    @DammikaMadushan-f7w 58 минут назад +4

    දැන් කරන දෙන්න දැන් අකුල් හෙලන්න එපා ,ජනාධිපති අන්ඩුව හොදට කරයි ,ඔබතුමාගේ කතාව සුපිරිම සුපිරි ❤❤❤

  • @QualityFloorSolutions
    @QualityFloorSolutions Час назад +22

    මුන් බලන්නේ කොහොම හරි හොරා කන seen එකට එන්න 😂😂😂

    • @ammocolombo8456
      @ammocolombo8456 11 минут назад

      Allanna kiyapn bn hora kawa hora kawa gaga anura kiyana pacha methana comment karannathuwa

  • @AmadoruPriya
    @AmadoruPriya Час назад +6

    යකෝ මේ ගෙවලයො දෙන්න යන පාටක් ඇත්තෙම නෑ නේ

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 Час назад +3

    නායකයා උගත් බුද්ධිමත් වැදගත් පරිපාලන පලපුරුද්දක් අවන්ක වියයුතුය

  • @LaksiriKumara-c8b
    @LaksiriKumara-c8b 2 часа назад +16

    😂😂😂😂😂 තාම කොන්ද පණ නෑ කෙනෙකුගේ නමක් ගමක් කියන්න අනේ උඹල හැදෙන්නේ කවද්ද😅😅😅😅

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s Час назад +1

      සජිත් පොන්නයෙකුට ඡාතක වෙලා නම් රනිල් Ponnayath එක්ක එකතු වෙයි😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ShakilaUdani-wj7kl
    @ShakilaUdani-wj7kl Час назад +3

    නායකත්වය දෙන්න සම ඕනෙ නැහැ රනිල් වජිර සාගල රවි අයින් වෙන්න ඕනෙ

    • @SusilFernando-y7l
      @SusilFernando-y7l 36 минут назад

      රනිල් බැංකුව කැඩුවට එල්ලුම් ගස් යනවා නේද?

  • @JyathilakaBasnayaka
    @JyathilakaBasnayaka 2 часа назад +11

    රනිල්, සජිත්,නාමල්,තුන්දෙනාම එකතුවෙලා ආවත් විජිත හේරත් මහත්තයා ගත්ත මනාප ගාණවත් ගන්න බෑ ඒක නම් 500% සුවර් 😅😅😅😅

    • @DammikaMadushan-f7w
      @DammikaMadushan-f7w 56 минут назад

      ගොන් ආතල් ගන්න එපා දැන් මැතිවරණ ඉවරයි ,යහපත් කතා කියපල්ලා ,

    • @chandrasiriwimalarathna2649
      @chandrasiriwimalarathna2649 39 минут назад

      ඊලග මැතිවරණය වෙද්දි ජන්ද දායකයින් කෝට් 2 පනිනව.2010 මහින්ද ලක්ශ 5 මනාප ගත්තෙ ජන්ද දායකයින් කෝට්යක්වත් නැති කාලයේ

  • @sunilabenayeke2426
    @sunilabenayeke2426 51 минуту назад +2

    ආයේ අනුර කුමාර ජනාධිපති අවුරුදු 20 ආන්ඩුව කරනවා

  • @sanjeewaroshan3276
    @sanjeewaroshan3276 27 минут назад +1

    රනිල් නෙමේ මේ අනුර😂

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 Час назад +5

    😂😂😂😂😂😂😂😂බල්ලගෙන් ඇහුවනම් කියයි😂😂😂😂😂

  • @Tonemaster
    @Tonemaster 5 минут назад

    එකතුවෙලා කොල්ලො ගහපියව් දැන්😂

  • @blabala867
    @blabala867 46 секунд назад

    ඇත්තටම මේ සිස්ටම් චේන්ජ් කරේ ලෝක අණ පොසිල ඉන්ධන නැති කරලා ඉලෙක්ට්‍රික් යුගයට මාරුවෙන්න මේ ආන්ඩුව ගේනාවේ ඒකට මිනිස්සු හැඩගස්සන්න ඒක පාරට තෙල් නැති කරන්න බෑ ටික ටික ලෝක යුද්ධය ලං වෙනවා ඒකට ලෝක හරිගස්සනවා මේ රනිල් ලොක්ක දන්නවා මේ මිනිස්සුන්ව AI යුගයට හැඩ ගස්සනවා හැබයි එන වියසන එක්ක ජනගහනය සීග්‍රයෙන් අඩු කරනවා new world order

  • @thilakabandara4971
    @thilakabandara4971 Час назад +11

    අනුරට ඇපනැතිකරන්න දැන් කාටවත්බැ ජනතාව ජනාධිපති කම සහ පාර්ලිමේන්තුවේ බලය වසර පහකට බලයදිලා එකනිසා අනුර කරන්නදිලා බලඉන්න විවෙිචන කරන්නඑපා එතුමා බලයගත්තා විතරයි රටට හොදක්වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න එතුමාට බුදුසරණයි දළදා සමිදුපිහිට ලැබිලා නිරෝගිබව ලැබිලා රටහදන්න දහිරිය සක්තිය ලැබෙවාකියා සියළුම රටවැසියන් ප්‍රාර්ථනා කරමු

    • @ammocolombo8456
      @ammocolombo8456 10 минут назад

      නෑ නෑ ඌම තමයි උගේ ඇපේ නැති කර ගන්නේ

  • @nelkafernando1187
    @nelkafernando1187 20 минут назад

    මොකො දන්නෙ නැ හොදම කියන්නෙ...කකුලෙන් අදින්නෙ නැතිව පාඩුවෙ හිටියොත් ඇති😛😛

  • @dissanayakaherath5091
    @dissanayakaherath5091 Час назад +10

    නායකයා රනිල් නං අපි එතැන ඇති අපි ගරු කරන්නේ දක්ෂ නායකයෙකුට තමයි

    • @dinushagayan8348
      @dinushagayan8348 Час назад

      ඔව් ඔව් පේනවා මහා ලොකු නායකයාගේ තරම. පොනිල් සාගල ළග තියන් කරපුවා මේ උන්ගේ උන්ම මේ කියන්නේ.රනිල්ගේ සියලු තීරණ ගන්නේ සාගලනම් උබල සාගල පස්සෙන් පලයන්. 😁😁😁

    • @Sumi19825
      @Sumi19825 6 минут назад

      නොදකින් කාලකන්නි

  • @User0305-GH
    @User0305-GH 19 минут назад

    මෙච්චර කල් ආණ්ඩු කරානේ ඉතින් හොඳට කරන්න තිබ්බනේ. ඇයි දැන් මේ තියෙන අලුත් කැක්කුම මොකක්ද

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 48 минут назад +1

    පලාත්පාලන ඡන්ද තියන්නේ බාර අරන්තියන නාමයෝජනාවලට...

  • @Edukf172
    @Edukf172 38 минут назад

    මොකා එකතුවුනත් වැඩක් නැහැ...මාධ්‍යට වෙන වැඩක් නෑ

  • @ImtiyasRizvi-x3s
    @ImtiyasRizvi-x3s 2 часа назад +7

    Excellent ❤thanks 👍👍👍🤝🤝🤝🤝

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 8 минут назад

    රනිල් අයෙ සජිත්ට එකතු උනොත් ඒ සජියගෙත් අවසානය වෙයි

  • @maryliyanage
    @maryliyanage 2 часа назад +4

    Yes unity is the strength.

  • @U.k.jaleelJaleel
    @U.k.jaleelJaleel Час назад +3

    දැන් එකතු වෙලා වැඩක් නැ

  • @Rohanay
    @Rohanay 16 минут назад

    සජිත් පමා වැඩි. සජිත් ගේ බලතන්හාව නිසා අද මේ රට මේ තත්ත්වයට ඇද වැටුණා.

  • @chrisperera2789
    @chrisperera2789 17 минут назад

    බොලගෙ අවවාද අනුශාසනා සුබ පැතුම් එපා අනුරට

  • @Jassu-xj7hl
    @Jassu-xj7hl 35 минут назад

    අනුරට ඇපනැතිකරන්න 🤣🤣🤣

  • @Wgunasiri-fq9qe
    @Wgunasiri-fq9qe Час назад +1

    අයෙ.ඉතින්.දෙපැත්ත.එකතු.උනත්.තිබුන.ජන්දටිකත්.මාලිමාවට.තාමා.එකම.රටක්.එකම.පක්සයක්.මාලිමාවට.ජය.වෙිවා

  • @chrisperera2789
    @chrisperera2789 16 минут назад

    මොකද ඉගි බිගි පාන්නෙ මාලිමාවට හේත්තුවෙන්න හිතිලදෙ ? ඒව වානා bro

  • @iceberg-e4w
    @iceberg-e4w 58 минут назад +1

    එහෙම දෙයක් කරන්නෙ තිබුනෙ ජනාදිපතිවරනයෙදි.. දෙලොල්ලම එකතු වෙලා අලියගෙන් ඉල්ලන්න.. සජියට උනත් රනිල්ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා

  • @leelaperera1700
    @leelaperera1700 30 минут назад

    අස්සයා ගියාට පස්සෙද ඉස්තාලෙ වහන්නෙ. ඕවා කටකහනවාට කියල තියෙන කතා නෙවෙයි

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Час назад +1

    ගෙයක් ගානේ යන්න. කැන්වසින් කරන්න . මෙවර එක්සත් ජාතික පක්ෂයේ හෝ සමගියේ කිසි කෙනෙක් මෙි පැත්තේවත් ආවෙි නැහැ...රනිල් මැතිතුමා සමග අලියා ලකුණින් තරග කරන්න...

  • @chandanianomasiriwardhana7382
    @chandanianomasiriwardhana7382 36 минут назад

    ගොඩක් අයට පක්ෂ ලාංඡනය හඳුනාගන්න බැරි උනා.දැන් ඉතින් අශ්වයා ඉස්තාලෙන් ගියාට පස්සෙ ගේට්ටුව වහල වැඩක් නෑ

  • @samanthisiriwardane4809
    @samanthisiriwardane4809 34 минуты назад

    අනේ ගෙවල් වලට වෙලා ගොවිතැනක් කරන් ඉන්නවල ආයෙ ඔය අලියගෙන් නෙමේ ඇතාගෙන් ආවත් මහජනතාව මාලිමාව විතරයි මින් ඉදිරියට ❤❤❤❤❤❤ ජය වේවා ජනපති තුමනි ❤❤❤

  • @CeylonGemCenter
    @CeylonGemCenter 4 минуты назад

    ලැජ්ජයි වෙන මොකුත් කියලා වැඩක් නෑ

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb 2 часа назад +2

    ඔබේ අදහස හොඳයි නමුත් එයට මොන වගේ අදහසක් නායකයන් දෙදෙනා පල කරයිද දන්නෙ නැහැ

  • @danumaSL
    @danumaSL Час назад +4

    හිටපු ජනාධිපතිතුමා ඒ උද්දච්ච පුද්ගලයාව නම් කොහෙත්ම අයින් කරන එකක් නැහැ... ඔය කතාව දිගින් දිගටම කරන්න ගියොත් වැඩි දවසක් යන්න කලින් ඔබතුමාව නම් අයින් කරලා දායි

    • @dinushagayan8348
      @dinushagayan8348 Час назад

      රනියා ගෑනි දික්කසාද කරත් සාගලවනම් අයින් කරන එකක් නෑ 😁

    • @Jeewe96
      @Jeewe96 20 минут назад

      😂😂😂අනිවා

  • @Nevilmarcus-l1q
    @Nevilmarcus-l1q 2 часа назад +3

    අයියෝ ඔයගොල්ලො පෙරහර ගියාට පස්සෙ නේද ,මේ ආයෙමත් ලැජ්ජා වෙන්න හදන්නේ ,ඕක උනේ සජිත් මහතා සහ රනිල් මහත්තයා අතර තිබුණේ කඹ ඇදිල්ලක් ,එහෙම උනා නම් මීට වඩා වෙනසක් වෙන්න තිබුනා ,සොරි අවුරුදු 5 ,කට පස්සෙ වත් නැගිට ගන්න පුළුවන් වෙන එකක් නැහැ මේ රජය හොදට සාර්ථක ව කරගෙන ගියොත් ,කියන්න අමාරුයි ,

  • @saratharunashantha6787
    @saratharunashantha6787 14 минут назад

    කැලෑව මාරු කලාට කොටි පුල්ලි වෙනස් වෙන්නෙ නැත

  • @janakalaksiri1409
    @janakalaksiri1409 2 часа назад +1

    මාලිමාව ඇරුනම මම පෞද්ගලිකවම කැමති එකම පුද්ගලයා....🎉🎉

  • @sanjeewaroshan3276
    @sanjeewaroshan3276 22 минуты назад

    පිස්සන්ට මයික් දෙන්න එපා

  • @SajithDhammika-q6k
    @SajithDhammika-q6k 39 минут назад

    අයෙ මොකා එකතු උනත් වැඩක් නෑ උන්ට ඇප නැති වෙලා ඉවරයි

  • @roshanthananayakkara1973
    @roshanthananayakkara1973 Час назад

    අනුරට ,තරුපෙන්නනම්,ආපහුඉපදෙන්ඩවෙය්

  • @NeluFernando-j3y
    @NeluFernando-j3y Час назад +1

    ඹයලට පාඩම් ඉගෙන ගන්න අනූර කුමාර මහතා ජනාධිපති වෙන්නම ඕනේ, රනිල් විනාශ කල තැනින් පටන් ගන්න තමයි වෙන්නේ රනිල්ට, V8අනූරට3wiil

  • @seniorslexpat6903
    @seniorslexpat6903 19 минут назад +1

    සාටක Rajapaksa ජුන්ටාව, මන්ද බුද්ධික Sajith සහ බටලන්ද වදකාගාරයේ නිර්මාතෘ ජොලි සීයා නම් වූ Ranil ජනතාව විසින් එලවා💪 දැම්මේ තව දුරටත් ලංකා පොලවේ දේශපාලනය කරන්නට නොවෙයි. මාලිමා❤ රජයට ජයවේවා 🙏

  • @GaminiSisira-fh8gy
    @GaminiSisira-fh8gy 18 минут назад

    එක්වෙයල්ලා.තිබිබ ටිකත් නැ ඉ ලගට..

  • @kal4782
    @kal4782 3 минуты назад

    Kewada bn

  • @chamilanelum8175
    @chamilanelum8175 2 часа назад +5

    අපේ රක්කරං ජනපති කුහක සජිත්ට අගමැති වෙන්න කිවිවා දැන් අගමැති වෙන්න ගිහින් නා ගත්කා කුහක සජිත්

  • @chamilanelum8175
    @chamilanelum8175 2 часа назад +1

    සජිත් කුහකයෙක් ජනපතිවරණයේදි අග වෙන්න කිවිවා

  • @Mahroof-y9h
    @Mahroof-y9h 22 минуты назад

    බස් එක. ගියා. වෙන වැඩක්. නද්ද. බං

  • @RavishLankesha
    @RavishLankesha 48 минут назад

    ආයේ අනුරගෙන් ගන්න බෑ,

  • @sujithnishantha2451
    @sujithnishantha2451 33 минуты назад

    අනෙ ඇත්ත ද..

  • @Dfdo-et2jn
    @Dfdo-et2jn 2 часа назад +2

    කළ යුතුයි

  • @Mahiimahii-y4q
    @Mahiimahii-y4q Час назад +1

    අනුර කියන්නේ යකෙක් දැන් කොච්චර එකතු උනත් වැඩක් නැ 😅

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 47 минут назад

      Aneda kiyanne MALIMAWA KIYANA AMBALAMA ATOGENA PULLI PITIN KALE MARU KORATA 88,89 BANKU KADALA RATHTHARAN BADU KADA PITIN KADALA HORA KANA KOTA rajapakshala eda LOWETH HITIYE naha bro UTHUM DALADA WAHANSETA BOMBA GAHAPU PAPATHARA MINEEMARU KALAKANNI PATA YAKEK THAMAI ANURAYA KIYANNE. JANADIPATHIYA WARANAYEN KIYAPU KEPPA WALATAI DRONA CAMERA WALIN SENAGA PIMBUWA PIMBILATAI RATA VIRUWO AWAI KIYAPU KEVILKATAI WAHALLU ANDOPU ANDILLATA LOWETH NATHI WENNA DINAI KIYALA HITHUWE eda50% wath GANNA BARI UNU KAPPAM RILAWW BALE ARAN PASQU MINEE MARUWO ALLUWADA UGANDA SALLI GENAWADA HORU ALLUWADA ey nisa janathawa KALA KIRILAI HITIYE 65% chande HAWAS BAGE wenakamma dala thibune naha KAPPAM RILAWW PETTI PITIN HORA CHANDA DAMMA hora kala PALA PURUDU EUNTA CHANDA HORATA DANNA AMUTHUWEN PURUDU WENNA DEYAK NAHA bro BORUWA JAYA GATHTHATA THAWA TIKA KALAYAI. 69 KIYANNEMA NIKAMMA NIKAM ILAKKAMAK VITHARAI WAGE 68 KIYANNETH NIKAMMA NIKAM ILAKKAMAK VITHARAI WAGE WENNA WADI ATHAKA NAHA

  • @santhakumara8383
    @santhakumara8383 2 часа назад +2

    බල්ලො ගෙට ගනින් එන පොට හොද නෑ෴

  • @krishanthiwedage127
    @krishanthiwedage127 57 минут назад

    ආපෝ එපා.සජිත් මහත්තය සෙට් වෙන්නෑ.යූඑන්පී හෝ සජබෙ නායකත්වයට ආචාර්‍ය හර්ශද සිල්වා මහතා පත්කල යුතුයි.

  • @thilakabandara4971
    @thilakabandara4971 Час назад

    ඔය කතාව කරන්නතිබුනෙ ජනාධිපති මැතිවරණයට කලින් අස්සයා ඉස්ථාලයෙන් පැන්නට පස්සේ ඔයකතා කියල වැඩක්නැ ඔබතුමාලට රනිල් සජිත් සමගිකලානමි මෙි පෙරළිය මෙහෙම වෙන්නැ දැන් මොනවකිවත් වැඩක්නැ

  • @NilanWijekon
    @NilanWijekon Час назад

    Good talk

  • @WeerasinghaLatha
    @WeerasinghaLatha Час назад

    රනිල් නායකත්වය දෙන්න කැමති නෑ

  • @m.apiyasena4317
    @m.apiyasena4317 14 минут назад

    උබලා හදන්නෙ wheel එකෙන් යවන්නෙයි????

  • @habeebajabir9261
    @habeebajabir9261 2 часа назад

    You are a great personality.Hari kattiyata hari wahana sugest kala.

  • @udaidunil9372
    @udaidunil9372 2 часа назад +8

    මොන මොන වේෂ් බැන්දත් අයේ මේ රටේ ඔයාලාට ඉඩක් නැහැ ඔයා මොනවද ආශු UNP එක ගැන දන්නෙ

    • @myvocal12
      @myvocal12 2 часа назад +1

      ඉඩ මෙ අන්ඩුව ලබන අව් මාර්තු ඉදන් පිරිහෙන්න පටන්ගන්නව මාර්තු අග ඉදන්

    • @dineshjayasekara-ny8jb
      @dineshjayasekara-ny8jb Час назад +1

      ඒක තීරණය කරාවී රටේ මිනිස්සු ළඟට ගියාම උඹ ට තව අවුරුදු 50 ක් විතර අනුරයා ඉන්න එක හොඳ ඇති හැබැයි ටික කාලයයි

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Час назад

      ​@@myvocal12😁🤣 බලන් ඉන්න තමයි තියෙන්නේ සදාකාලිකවම

  • @Dfdo-et2jn
    @Dfdo-et2jn 2 часа назад +1

    All must be together

  • @nishanthadabare7322
    @nishanthadabare7322 Час назад

    කුහක කෑල්ල ඉදිරියට එනවා

  • @pananasarath7287
    @pananasarath7287 58 минут назад

    ගමට ගිහින් වැඩකරන්න්

  • @samaudeni4624
    @samaudeni4624 6 минут назад

    කවුද .....

  • @padmapadidilian5488
    @padmapadidilian5488 2 часа назад +1

    කව්ද ඒ. බූරුවා..

  • @kumaraherath81
    @kumaraherath81 Час назад

    ඇත්ත කතා කරන්න ඔබගේ වංජා හොයනවා

  • @Sana-vq2zl
    @Sana-vq2zl Час назад

    අල්ලපං අලියගේ නැට්ට උඹ

  • @upulpradeep2132
    @upulpradeep2132 Час назад +1

    තොපිට අය ඉඩක්නැ

  • @m.gariyaratne450
    @m.gariyaratne450 2 часа назад

    බාගේන් තිබුණද නැද්ද කියල කව්ද දන්නෙ. දේශපාලන පක්ශ නොවන වෙනත් දේශීය හෝ විදේශීය කණ්ඩායම් වලින්.

  • @-SOSriLanka
    @-SOSriLanka Час назад +5

    නායකත්වය හර්ශට දෙමු.🚀🚀🚀🚀🚀🚀

    • @chandrawelimaluwa2472
      @chandrawelimaluwa2472 Час назад +1

      aththenma nayakathwayata harsha thamai sudussa

    • @-SOSriLanka
      @-SOSriLanka 59 минут назад +1

      @chandrawelimaluwa2472 ❤❤❤මුන්ට තේරෙන්නෙ na ne???🚀

  • @merilperera4188
    @merilperera4188 Час назад +1

    Sajith neme Ranil thama guu balla

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 2 часа назад

    දැන් ඉන්න එජාප කට්ටිය ඉන්න තුරු දිනන්නේ නැහැ

  • @SarathAthukorala-d8s
    @SarathAthukorala-d8s Час назад +1

    අවුරුදු දහයක්!හහ්😂 හේහ් 😂හේහ් 😂හේහ්😂 නෑ Mr අවුරුදු 50ක් ඉන්නවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @chandrasiriwimalarathna2649
      @chandrasiriwimalarathna2649 49 минут назад

      බුදූ හාමුදුරුවො උන්නෙත් අවු 80 යි.දැන් අනුරට 56 යි තව 50 ක් කියන්නෙ අවු 106 ක් ඉන්නවද නැද්ද බලන්න ඔයාවත් ඒ වනවිට ජීවත් වෙයිද දන්නෙනැ😂😢😅

    • @aselaamaranath3812
      @aselaamaranath3812 24 минуты назад

      @@chandrasiriwimalarathna2649 අනුර ගෙන් පස්සේ නලින්ද නලින්දගෙන් පස්සෙ චතුර ගණන් හදලා බලන්න අවුරුදු කීයක් ද කියලා

  • @madhurapremathilake9238
    @madhurapremathilake9238 Час назад

    ඔය එන්නෙ ටික ටික....එලියට...

  • @YyYy-kt1ye
    @YyYy-kt1ye 35 минут назад

    Na aurudu 10 newai hamadama npp tamai ayat hode 🤭🤭

  • @Sudarshani-s1t
    @Sudarshani-s1t Час назад

    Janathawani oita wada me gas ballanta doben denna oni.

  • @dmdayarathna2726
    @dmdayarathna2726 Час назад

    Balu mahaththaya

  • @supunwijekoon3780
    @supunwijekoon3780 27 минут назад

    Den ekathu wela puk gahanna hari ...
    Payi kotawanna thamai...
    Kokatada kemathi???😅😅😅

  • @asankaguamwasala
    @asankaguamwasala Час назад

    Assaya giyapasu isthalaya waseema 😂😂😂

  • @Sajmin-zb3hc
    @Sajmin-zb3hc 2 часа назад +3

    Ubalata benz npp ekata 3 will Ne bang uba mokkada yako

  • @asankaguamwasala
    @asankaguamwasala Час назад

    Yako mechchara paradilath thawa mona apada. While sapayanna epa.

  • @niroshanwickramaarachchi316
    @niroshanwickramaarachchi316 Час назад

    Look handsome

  • @chrisperera2789
    @chrisperera2789 18 минут назад

    තේරුම් ගත්ත ද

  • @avidrationalist7281
    @avidrationalist7281 53 минуты назад

    anura avuraudu 20 k lankave nayakaya...

  • @dild3732
    @dild3732 Час назад

    බලු පැටවුන්ව අපහරණය කලා නේද
    ජපානෙට යවනවා කියලා කොල්ලන්ගේ සල්ලි කෝටි ගාණක් වංචා කළා නේද

  • @pasanconstruction6048
    @pasanconstruction6048 Час назад

    Kauru avath apata aulak na.apita visvasai anura sahodaraya meka karanava. Aka thamai aththa. Malimavata Jaya veva .

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 52 минуты назад

    Boru. Pachra. Sajith. Kawadawath. Ranilgawagannena

  • @pradeeperanga8958
    @pradeeperanga8958 2 часа назад

    Ado balu man 😂😂😂😂😂ubala iwarai ban aya sadakal gedara thamai😂😂😂😂😂

  • @PremkumarPremkumar-jm8mo
    @PremkumarPremkumar-jm8mo 2 часа назад

    He is the main guy who spoiled UNP.

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 Час назад

    Ane yako oya ranila kawadawath oka dala yanne ne

  • @chrisperera2789
    @chrisperera2789 13 минут назад

    අනුරට අවවාද දෙන්නේ ඔයා කව්ද , අනුර හරියට කරත් නැතත් අපි මහජනතාව බලාගන්නං ඒවා බොල කහින්නෙ නැතිව පැත්තකට වෙලා හිටපිය

  • @kumarinahalla3516
    @kumarinahalla3516 Час назад

    Too late

  • @fahimabdeen3944
    @fahimabdeen3944 56 минут назад

    Be aware of dogs

  • @AjithNoragal
    @AjithNoragal 15 минут назад

    😂😂😂😂 ane ubala dan athi gawal wala hitalla nodokin

  • @vipulapadmika4336
    @vipulapadmika4336 Час назад

    Maea. Keyannaea. Samanalayagana

  • @kumarihmakherath5694
    @kumarihmakherath5694 2 часа назад +1

    තොපි මොකෙන් ආවත් තොපිට අය චන්දෙ දෙන් නෑ බුද්ධිමත් ජනතාව

    • @myvocal12
      @myvocal12 2 часа назад

      මාර බුද්දිමත් ජනතාවක් ඉන්න රටක් 😂😂😂😂😂😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Час назад

      ​@@myvocal12උඹලා තරං බුද්ධිමත් නෑ. 😁 රනිල් රාජපක්ෂ ලාගේ ගූ කන 🤮

  • @senakavidyaratne799
    @senakavidyaratne799 2 часа назад

    Kawru ain kaalath Ranil oya sagalayawa nam ain karanne naha.

  • @isurunarayana4020
    @isurunarayana4020 Час назад

    Oya 3 wheel eka 4 wheel karala 14 lac walata denna kiyanna kauruth gani , 25,30 lac walatanam owa genna epa