Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නංගි උබ අපේ රටේම සහෝදරියක් ඔය පාරේම ගියොත් අනාගතය සුභයි
අහිංසකයි ,එඩිතරයි,ආදරණීයයි......අපේ දෙමළ සහෝදරිය......අම්බිකා සමගින් බදුලු පුරවරයම දිනේවා....❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
දෙයියනේ අපේ රටේ මිනිස්සු හරි සමගියි,නැවත නම් දේශපාලන වාසි ගැන හිතලා කවුරුත් බෙදෙන්නේ එපා,සහෝදරි ජය වේවා ඔබට!!!!❤️❤️❤️
අබිකා ඔබට සුභ පැතුම් ජයවෙවා කදුකර ජනතාවට උපරිමයෙන්ම සෙවය කරන්න
mulu rattama sewaya karanna.. obata jaya.
මේ කෙල්ල කියලා දෙයි ජනතා නියෝජිතයා කියන්නෙ කවුද කියලා. වාසනාවන්ත කළු කෙල්ල ජයවේවා දුව
අම්බිගා නගේ,සිංහල අපි උඹට පට්ටම ආදරෙයි ❤❤❤ඔහොම ඉදිරියට යමු .
මම කොහොමත් වතුකරේ සහෝදර ජනතාවට හරිම ආදරෙයි ....පුදුම මනුස්සකමක් තියෙන්නේ ..අපේ මිනිසුන් ලඟ නැති...ඒ වගේම හරිම අහිංසක මිනිස්සු .
අපි බෙදිල හිටියෙ රටේ කරුමෙට දැන් අවස්ථාව ඇවිත් තියෙනවා නැවත එකතු වෙන්න ජයවේවා සහෝදරිය
අහිංසක බුද්ධිමත් කෙල්ලක් ❤
අපි සිංහල මුස්ලිම් දෙමළ ඔක්කොම එකයි❤ බුදු සරණයි සියලු දෙවි පිහිටයි ජේසු පිහිටයි අල්ලාහ දෙවි පිහිටයි ඔයා අහිංසක ජනතාව වෙනුවෙන් නැගී සිටින්න අම්බිකා සහෝදරිය
Obathumiyata jayawewa.❤❤❤❤❤❤❤❤❤❤ 1:57 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
උබල සත පහකට විශ්වාස කරන්න බැ
කදුකරයේ රිදී සීනුව අම්බිකා ඇතුලු සියලු දෙනාට අපගේ සුබ පැතුම් !!! ජයවේවා !
සාදය හමාරයි. කරුමෙ ඉවරයි. අපි උබලට පට්ට ආදරෙයි. මේක කරපං අක්කේ. උබලාගේ පස්සේ අපි ඉන්නවා ❤
@@CR-ee5ve 💯💯💯💯💯💯💯💯👍💯👍💯👍❤❤❤❤❤❤👍💯💯💯💯💯💯💯
නියම යකඩ කෙල්ල.අනාගතයේ ලාංකික දමිල මුස්ලිම් කෙල්ලන්ට අගමැතිනීජනාධිපතිනීවෙන්න පුලුවන් රටක් හදමු
😂😂😂😂😂😂😂
හොඳ අදහසක්..උතුරෙන් කියන්නෙත් ඒකමයි.අපි ප්‍රමාදඋනා
අම්බිකා සහෝදරිය ලස්සනයි. ඊටත් වඩා එයාගේ හිත ලස්සනයි. එඩිතරයි. මානව හිතවාදීයි
කදුකරයේ දුක් විදිනජනතාවට උපරිම සේවය කරන්න
අනිවාර්යයෙන්ම
හදවතින්ම ආශිර්වාද කරනවා ඔයාලා හැමෝටම💐💐💐මින් පසු අපි හැමෝම ශ්‍රී ලාංකිකයි🥰🥰🥰
දිගු ගමනක් යන්න ශක්තිය ලැබේවා
නියමයි අම්බිකාගේ අදහස් පරාර්තකාමි අදහස් වලන් ඉදිරියට ගියොත් තවත් ඉදිරියට යා හැකියි ජය මාලිලිමාවට හා ලාන්කිකයන්ට
ඇයට අපගේ උත්තමාචාරය පුද කරමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කදුකර ජනතාවගෙ මූනට හිනාවක් ගෙනත් දෙන්න.එයාලගෙ දුක නිවන්න.සුබපැතුම් ඔයාලට 💐💐💐❤️❤️❤️.
අම්බිකා සහොදරිය ඔබගේ ජයග්‍රහණයකට ජයවෙවා මාලිමාවට ජයවෙවා
ඔයාට අපි ගොඩක් ආදරෙයි. ඔයාට අපෙ ගෙදරින් චන්ද පහක් දුන්නා ❤❤❤
අම්බිගා ඇතුලූ සෑම අයෙකුටම ඒ සඳහා යෝධ බල යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද සියලූම දේට මුහුණ දීමට ❤❤❤
ඔබට අපි ආදරෙයි කදුකරයෙ ජනතාවට හොඳින් සේවය කරන්න සහෝදරිය ඔයාට මගෙන් සුබපැතුම් ❤❤❤❤🎉🎉🎉🎉
අපේ අම්බිකා කෙල්ල ට දහිරිය,ශක්තිය ලැබේ වා සාර්ථක ව සේවය කිරිමට ❤❤ තෙරුවන් සරනයි කෙල්ල ට
අපි හුගක් ආදරෙයි ඔබට අපි හොඳින් වැඩ කරමු හැමදාම ජනතාව අතර ඉමු කවදාවත් අපිට වරදින්නෙ නැත ඔබට තෙරුවන්සරනින් අල්ලාදෙවිපිහිටෙන් හතරවරන්දෙවිපිහිටෙන් තවත් හැකියාව ලැබේවා යහපතක්ම වේවා
ජයවේවා ඔබ සැමට. අදිශ්ටාන බලයට ස්වාබවදර්මය පිහිට වෙනවා. තුනුරුවන් සරනයි.
ඉදිරි වැඩ කටයුතු වලට හදවතින්ම සුභ පතනවා ඔබ තුමියට..❤❤❤
අම්බිකා සැමුවෙල් සහෝදරිය, ඔබේ පරමාර්ථය විශිෂ්ටයි. සුභ පැතුම්....💯❤️❤️
ජයෙන් ජයම වෙිවා කදුකර ජනතාවට
💖💖💖💖💖💖Jayawawa💖💖💖💖💖💖
කම්බිගා අපි ඔයාට ගොඩක් ආදරෙයි අපි ගම්පහ❤❤❤❤❤❤❤
හරිම සන්තොෂයි සහොදරිය. ඹබට ජයෙන් ජයවෙිවා.
ජයවේවා දුවේ .හොඳ gamnk යන්න .hone ඔයාලා දෙන්න tam.❤🧭🧭🇮🇱🇮🇱
කැපවීම සහ පළපුරුද්ද ඔබගේ අවංක උවමනාව සාර්ථක කරනු ඇත. ජය වේවා අම්බිකා👊
පුංචි කාලෙ ඉඳලම අපිට මුස්ලිම් දෙමළ මිතුරු මිතුරියන් සිටියා.කවදාවත් අපි භේද උනේ නෑ.දේශපාලකයන් විසින් ජනතාව භේද කළා.සහෝදරිය ඔබට උණුසුම් සුබ පැතුම් පැතුම්, ජයග්‍රාහී ගමනකට.
ඇත්තටම හරිම සතුටුයි මට ඔයා ගැන සුබ පැතුම් ඉදිරියට ම යන්න ලැබේවා❤❤❤❤❤❤❤
හදවතින්ම සුභ පතනව..අම්භිගා සහෝදරි....ජයෙන ජය
සහෝදර දමිල කතා කරන හැමෝම සතුටින් ජීවත් වෙන්න ඕන
පට්ටම සතුටුයි ❤❤❤❤
ජයවේවා තෙරුවන් සරණ හා සියලූම දෙවි පිහිට හා ආරක්ෂාව ලැබ එකා සැමටත් සැම එකාටත් යන වදන හිතතිව ශක්තිය දයිරිය ලැබ උතුම් අගනා සේවයක් ඉටු කිරීමට හැකි වේවා ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා.
සිංහල දමිළ මුස්ලිම් ලංකාවේ අපි ලෝකයේ කොහෙ ජීවත් උනත් අපි ඉපදුන අපේ රටට ගොඩක් ආදරෙයි ,,,,තම තමන්ට පලමු අබීයෝගය බාර අරන් ,,තමන්ගේ රැකියාව හරියටම අකුරටම ඉටු කරන්න ....අහිංසක මිනිස්සු චන්දේ දුන්නේ ඔයාලා ගැන ලොකු බලාපොරොත්තුවක් ඇතුව,,අන්න ඒ නිසා අපිට ආගම් බේද ඕනම නැහැ ...හැමෝටම එකට එකතු වෙලා බදුල්ල බංඩාරවෙල ,,සහ අනිකුත් නගර දියුණු කරන්න ඔයාලට පුළුවන් ,,,ලංකාවේ තියෙන හොදම නගරය බදුල්ල කියලා කියන්න පුළුවන් විදිහට වැඩ කරන්න ,,,,බදුල්ල( ,,වියලුව ) දිස්ත්‍රික්කයේ වෙනස් කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා ,,,අපි හැමෝම එකට එකතු වෙලා රට ,ගම නගරය ,,දියුණු කරන්න ,,සහෝදර සහෝදරියන්ට ගමේ ,නගරයේ ජීවත් වෙන ඔබත් උදව් කරන්න ,,,ඕන ,,එයාලට විතරක් තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ....,,ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ,,,අම්බිකා නැගණිය,,ඔබට පුළුවන් වතු වල ජීවත් වෙන අයට ඉන්න හිටින්න තැනක් ,,නැහැ ,,,ජනාධිපති තුමාට කියලා ,,,ලැයිම් වෙනුවට ,,,Apartment ,,,තට්ටු නිවාස ටිකක් එයාලට හදලා දෙන්න ,,,,,,Congratulations to ,all ❤❤❤ 🙏
අමිබිකා දුව ජයවෙිවා ඔබ දෙමල ජනතාව ගේ ජවය ඉදිරියට යමු බුදු සරනයි දෙවි පිහිටයි ❤👍💐
Very good 😍♥️💖💚✨️✨️✨️💚💖♥️mama sinhala Ambika oba....Apita loku hayee...God bless
දිගුගමනක් යන්න ස්ක්කිය ලැබේවා..
ඔයාලට බුදුසරණයි ජයවේවා
හදවතින්ම සුභ පතනවා අම්භිකා සහෝදරිය ❤
ජයවේවා සහෝදරිය 💐👏👏👏...
ජයවේවා අම්බිකා සොහොයුරිය.....!❤
අම්බිගා නංගිට ජයවේවා මාලිමාවට
හාමුදුරුවරු දැන් උන්වහන්සේලාගේ වගකීම් ඉටු කරනවා 🙏..අවවාද අනුශාසනා දෙනවා පාලකයාට 💕
බුදුසරණයි මැණික...මුලු ලංකාවම ඔයාට ආදරෙයි ...
♥️♥️♥️ ආදරෙයි සහොදරී නුඹ අපේමයි, බුදුසරණයි 🙏
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯👍👍👍❤❤❤❤❤❤❤💯💯💯
සින්හල අපේ ආදරනීය කලු කෙල්ල ආදරෙයි ....❤❤❤❤❤
ඔව් සහෝදරිය ඔබ වතු කම්කරුවන්ගේ අනාගතය යහපත් කරන්න ජය වේවා බුදු සරණයි අපි සියලුම දෙනාගෙ ප්‍රනාමය
දුවේ උබ අපිව අඩවනවා හරි ආදරෙයි හැමෝම එක්ව මේ රටේ හොරු අල්ලාගෙන දඩුවම් දෙනවා කියා විශ්වාසයි හැම ආගම් වලට සියලු ජාතින්ට එක ලෙස ශ්‍රී ලාංකිකයන් කියා කියන යුගයක් හදන්න රට එක මිටට ගෙනන පිණිස එකතු වෙන්න පුළුවන් කම නුඹ වැනි දියණියකට අවස්ථාව දුන් අප රටේ අපගේ ජාන නායකයා ජනාධිපති තුමණි ගොඩක් ස්තුති අම්භිකා දියණිය ස්තුති ඔබට
Gread work sahodariya congratulations ❤❤❤❤❤❤❤ we need lassana pohosath ratak CLEAN SRI LANKA ❤❤❤❤❤❤❤❤
බුදුසරණයි සහෝදරයා සහෝදරිය
සුභ පැතුම් පිළිගන්න, සහෝදරිය, රටට ජනතාවට හොදින්, අවංකව සේවයකරන්න.
සුබ පැතුම්.ඔයාලා හැමෝටම.තෙරුන් සරණයි.
ජයවේවා දුව
💐💐💐💐💐👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏❤❤❤❤❤ අම්බිගා,සෙල්වරාජ් ට සුභ පැතුම් , මේ දෙන්න ටම ඇමැති කම් ලැබෙන වා නම් හොඳ යි 😘😘😘😘😘
තමගේ ජනතාව විදින දුක දන්න අම්බිකා වගේ තව අය ඉදිරියට එන පාර්ලිමේන්තු වලට ය්වන්න ඕනේ..ජතික ජනබලයට ස්තුතිවන්ත වෙන්න ඕනේ අවස්ථා ලබාදීම ගැන..
ජය weawa සහෝදරිය .....කඳුකරයේ gin siluwa...ambika....
ජය වේවා සහෝදරිය.අපි සියලුම දෙනා එකතුවී රට හදමු ❤❤
දෙමළ කෙල්ල සිංහල කෙල්ල මුස්ලිම් කෙල්ල ලෙස ආමන්ත්‍රණය නවත්තමු උතුරේ අපෙ කෙල්ල උඩරට අපේ කෙල්ල කියා ලියන්න
අනිවාර්‍යෙන් අපේ කමයි එන්න ඕන
අම්බිගා හා ඒ සහෝදරයගෙ කතාවත් ඉතාම වටිනවා .
අර පට්ට ගේම් කාරයොන්ට කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක්වත් බස්ස නෙති මේ යකඩ කෙල්ලට කදුකරයෙ පිලිමයක් (Stature) හදපල්ලා. මෙහෙම අය ඉපදෙන්නෙ බොහෝම කලාතුරකින්. Now she is an Icon i Upcountry. Brothers in up country. Pleeeeeeeeeese protect her.
අපේ සර්.....රවීන්ද්‍ර බණ්ඩාර......ජයවේවා.......
ජයවේවා!❤
රවින්ද්‍ර බණ්ඩාර sir, ඇත්තටම සුපිරි චරිතයක්.නිහතමානී වැදගත් දක්ෂ කෙනෙක් Respect sir 🎉🎉❤️🇱🇰🇱🇰👍👍🙏🙏🇱🇰🇱🇰👍👍🇱🇰🇱🇰✨✨✨🧨
👍♥️ ජයවේවා අක්කා 🎉
ජාති බේදය ඉවත දා,,,ඉදිරියටම යමු එක්වෙලා,,,,ආදරෙයි හැමෝටම❤️❤️❤️❤️
සහෝදරිය අම්බිගා සුබ අනාගතයක් 🎉🎉🎉
❤සොයුරිය❤අපගෙ❤හදවතින්ම❤සුබපතනවා❤අපෙමර්තු.බුමිය.රැකදෙන්න.ඔබට.ජයවෙිවා❤❤❤
Very good Ambika... excellant talk .❤❤❤
අම්මට සිරි, රවින්ද්‍ර සර් ගැම්මක් තමයි. සර් ගෙන් ඉගෙන ගත්ත උන් 👍 එකක් දාපල්ලා අපි 2004A/L😊අපි ඉතින් ඒ කාලේ ආදරේට කිව්වේ රවියා කියලා😂
@@homeworks6356 රබා
උණුසුම් සුභ පැතුම් සොයුරිය අම්බිකා.වතුකරයට පෑයූ රිදී තාරකාව.ඔබේ ශක්තියට ධෛර්යට සිංහල අපේ උනුසම් හදපිරි සතුට.ජයග්‍රාහි ඉදිරියට යන්නට ශක්තිය ධෛර්ය වීර්ය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
ඔබ සැමට සුබ පැතුම් ❤.එ වගේම මව්බිමට යහපතක් කරන්න ඔබ සැමට sakthiya දහිරිය ලැබේවා🌷🌷🌷
Excellent work ambiga
Wada karanna sahodariya.api hamoma obath ekka ennawa❤❤❤❤❤❤❤❤
දිගු ගමනකට සුබ පැතුම් අම්බිකා සහෝදරී
ජවේවා ඔබලා සියලු දෙනාටම ❤🙏
අහිංසක ජනතාව වෙනුවෙන් අම්බිකා ඩබ නොබියව පෙනී සිටින්න. ජාති. ආගම් කුලබෙද පරදා ඉදිරියට ආවා ඩබ් සැමට ස්තුතියි ජයවේවා මාලිමාවට
ජය වේවා ❤
අපි මාතරින් සිංහල ,දෙමල,මුස්ලිම් එකම ජාතියක් විලසට පාරලිමේන්තු යැව්වා.☸️🕉☪️❤️
Dear Sister Ambika, you are the greatest asset of Srilankan needy people!. We all are with you!. Good Luck!. ❤❤❤💐💐💐☝️☝️☝️💪💪💪
ඔබ සියලු දෙනාට මාගේ හර්ද්‍යාගම සුබපැතුම් ❤❤❤❤
ජය වේවා අපෙම එකියක්...
ජයවේවා සුබ පැතුම් 🎉🎉🎉ඔයගෙ පලාතෙ පොඩි දරුවො න්ගෙ අද්‍යාපන ය බලන්න ..අනිත් පලාත් වල ඉන්න ගුරුවරුන් ට ආරාධනා කරන්න නොමිලෙ ඉන්ග්‍රීසි උගන්වන්න එන්න කියල .ඒ වගෙම තරුන ලම්‍යිට ආදායම් මාර්ග හදල දෙන්න ස්වයං රැකිය කියල දෙන්න ඒව අලෙවි යට තැනක් දෙන්න
අපේ අම්බිකා සහෝදරියට උණුසුම් සුභ පැතුම් 💐💐💐💐💐
ඔයාට දිගු ගමනක් කියන්නෙ නෑ.......කඳුකර ජනතාව දිගු ගමනක් එක්කයන්න ධෛර්යය ලැබේවා..සොයුරිය..
සියලු මිනිසුන්ගෙ අශිර්වාදය ලබෙනවා ජය වෙවා සහොදරිය
අම්බිකා දුව ගේ මුනෙන් කියන්නේ කදුකර දමිල ජනතාව ගේ සීමාවක් නැති දුක් කම් කොටොලු සහ අධික පිඩණය නේද ,, ඇයට ධෛර්යය ශක්තිය ලැබේවා
ජයවෙිිවා අමිබිකා දියනිය ඔබට ජයවෙිිවා අපි ජාතිබෙිද නොතකා අපි අපේ රට ගොඩගමු මම වාද්දුව අසෝක ඔබට සියලු ද
මෙයාට.චන්දෙ.දුන්න.අයට..ගොඩක්..ස්තුතියි..පව්..අහින්සක..චරිතයක්..අම්බිකා
සිංහල,දෙමල,මුස්ලිමි අපි හැමොම මිනිසුන් එකතු වෙලා අනුර ජනපති තුමාට මාලිමා රජයට සහය දි රට ගොඩගමු🥰🥰🥰😘😘😘🙏🙏🙏❤️❤️
ජයවෙවා❤❤❤අමිබිකා
ජේසු පිහිටයි සිස්ට
ඔබ අපේ රටේ සම්පතක් රට බබලවන තරුවක් අපි හමගෙම සතුට වෙනුවෙන් ඔබ නියතලෙසම ක්‍රියාත්මක වනබව ඒකාන්තයි ඒසදහා බලය ශක්තිය ලබෙවා ඔබටසියලු දෙවි පිහිට ලබෙවා සියලු කටයුතු සපලවෙවා❤❤❤මම දකුනෙ මාතර උපන් australia සිට obata සුබ pathum පිරිනමමි 🎉🎉🎉
නංගි උබ අපේ රටේම සහෝදරියක් ඔය පාරේම ගියොත් අනාගතය සුභයි
අහිංසකයි ,එඩිතරයි,ආදරණීයයි......අපේ දෙමළ සහෝදරිය......අම්බිකා සමගින් බදුලු පුරවරයම දිනේවා....❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
දෙයියනේ අපේ රටේ මිනිස්සු හරි සමගියි,නැවත නම් දේශපාලන වාසි ගැන හිතලා කවුරුත් බෙදෙන්නේ එපා,සහෝදරි ජය වේවා ඔබට!!!!❤️❤️❤️
අබිකා ඔබට සුභ පැතුම් ජයවෙවා කදුකර ජනතාවට උපරිමයෙන්ම සෙවය කරන්න
mulu rattama sewaya karanna.. obata jaya.
මේ කෙල්ල කියලා දෙයි ජනතා නියෝජිතයා කියන්නෙ කවුද කියලා. වාසනාවන්ත කළු කෙල්ල ජයවේවා දුව
අම්බිගා නගේ,සිංහල අපි උඹට පට්ටම ආදරෙයි ❤❤❤ඔහොම ඉදිරියට යමු .
මම කොහොමත් වතුකරේ සහෝදර ජනතාවට හරිම ආදරෙයි ....පුදුම මනුස්සකමක් තියෙන්නේ ..අපේ මිනිසුන් ලඟ නැති...ඒ වගේම හරිම අහිංසක මිනිස්සු .
අපි බෙදිල හිටියෙ රටේ කරුමෙට දැන් අවස්ථාව ඇවිත් තියෙනවා නැවත එකතු වෙන්න ජයවේවා සහෝදරිය
අහිංසක බුද්ධිමත් කෙල්ලක් ❤
අපි සිංහල මුස්ලිම් දෙමළ ඔක්කොම එකයි❤ බුදු සරණයි සියලු දෙවි පිහිටයි ජේසු පිහිටයි අල්ලාහ දෙවි පිහිටයි ඔයා අහිංසක ජනතාව වෙනුවෙන් නැගී සිටින්න අම්බිකා සහෝදරිය
Obathumiyata jayawewa.❤❤❤❤❤❤❤❤❤❤ 1:57 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
උබල සත පහකට විශ්වාස කරන්න බැ
කදුකරයේ රිදී සීනුව අම්බිකා ඇතුලු සියලු දෙනාට අපගේ සුබ පැතුම් !!! ජයවේවා !
සාදය හමාරයි. කරුමෙ ඉවරයි. අපි උබලට පට්ට ආදරෙයි. මේක කරපං අක්කේ. උබලාගේ පස්සේ අපි ඉන්නවා ❤
@@CR-ee5ve 💯💯💯💯💯💯💯💯👍💯👍💯👍❤❤❤❤❤❤👍💯💯💯💯💯💯💯
නියම යකඩ කෙල්ල.අනාගතයේ ලාංකික දමිල මුස්ලිම් කෙල්ලන්ට අගමැතිනී
ජනාධිපතිනී
වෙන්න පුලුවන් රටක් හදමු
😂😂😂😂😂😂😂
හොඳ අදහසක්..උතුරෙන් කියන්නෙත් ඒකමයි.අපි ප්‍රමාදඋනා
අම්බිකා සහෝදරිය ලස්සනයි. ඊටත් වඩා එයාගේ හිත ලස්සනයි. එඩිතරයි. මානව හිතවාදීයි
කදුකරයේ දුක් විදිනජනතාවට උපරිම සේවය කරන්න
අනිවාර්යයෙන්ම
හදවතින්ම ආශිර්වාද කරනවා ඔයාලා හැමෝටම💐💐💐
මින් පසු අපි හැමෝම ශ්‍රී ලාංකිකයි🥰🥰🥰
දිගු ගමනක් යන්න ශක්තිය ලැබේවා
නියමයි අම්බිකාගේ අදහස් පරාර්තකාමි අදහස් වලන් ඉදිරියට ගියොත් තවත් ඉදිරියට යා හැකියි ජය මාලිලිමාවට හා ලාන්කිකයන්ට
ඇයට අපගේ උත්තමාචාරය පුද කරමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කදුකර ජනතාවගෙ මූනට හිනාවක් ගෙනත් දෙන්න.එයාලගෙ දුක නිවන්න.සුබපැතුම් ඔයාලට 💐💐💐❤️❤️❤️.
අම්බිකා සහොදරිය ඔබගේ ජයග්‍රහණයකට ජයවෙවා මාලිමාවට ජයවෙවා
ඔයාට අපි ගොඩක් ආදරෙයි. ඔයාට අපෙ ගෙදරින් චන්ද පහක් දුන්නා ❤❤❤
අම්බිගා ඇතුලූ සෑම අයෙකුටම ඒ සඳහා යෝධ බල යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද සියලූම දේට මුහුණ දීමට ❤❤❤
ඔබට අපි ආදරෙයි කදුකරයෙ ජනතාවට හොඳින් සේවය කරන්න සහෝදරිය ඔයාට මගෙන් සුබපැතුම් ❤❤❤❤🎉🎉🎉🎉
අපේ අම්බිකා කෙල්ල ට දහිරිය,ශක්තිය ලැබේ වා සාර්ථක ව සේවය කිරිමට ❤❤ තෙරුවන් සරනයි කෙල්ල ට
අපි හුගක් ආදරෙයි ඔබට අපි හොඳින් වැඩ කරමු හැමදාම ජනතාව අතර ඉමු කවදාවත් අපිට වරදින්නෙ නැත ඔබට තෙරුවන්සරනින් අල්ලාදෙවිපිහිටෙන් හතරවරන්දෙවිපිහිටෙන් තවත් හැකියාව ලැබේවා යහපතක්ම වේවා
ජයවේවා ඔබ සැමට. අදිශ්ටාන බලයට ස්වාබවදර්මය පිහිට වෙනවා. තුනුරුවන් සරනයි.
ඉදිරි වැඩ කටයුතු වලට හදවතින්ම සුභ පතනවා ඔබ තුමියට..❤❤❤
අම්බිකා සැමුවෙල් සහෝදරිය, ඔබේ පරමාර්ථය විශිෂ්ටයි.
සුභ පැතුම්....💯❤️❤️
ජයෙන් ජයම වෙිවා කදුකර ජනතාවට
💖💖💖💖💖💖Jayawawa💖💖💖💖💖💖
කම්බිගා අපි ඔයාට ගොඩක් ආදරෙයි අපි ගම්පහ❤❤❤❤❤❤❤
හරිම සන්තොෂයි සහොදරිය. ඹබට ජයෙන් ජයවෙිවා.
ජයවේවා දුවේ .හොඳ gamnk යන්න .hone ඔයාලා දෙන්න tam.❤🧭🧭🇮🇱🇮🇱
කැපවීම සහ පළපුරුද්ද ඔබගේ අවංක උවමනාව සාර්ථක කරනු ඇත. ජය වේවා අම්බිකා👊
පුංචි කාලෙ ඉඳලම අපිට මුස්ලිම් දෙමළ මිතුරු මිතුරියන් සිටියා.කවදාවත් අපි භේද උනේ නෑ.දේශපාලකයන් විසින් ජනතාව භේද කළා.සහෝදරිය ඔබට උණුසුම් සුබ පැතුම් පැතුම්, ජයග්‍රාහී ගමනකට.
ඇත්තටම හරිම සතුටුයි මට ඔයා ගැන සුබ පැතුම් ඉදිරියට ම යන්න ලැබේවා❤❤❤❤❤❤❤
හදවතින්ම සුභ පතනව..අම්භිගා සහෝදරි....ජයෙන ජය
සහෝදර දමිල කතා කරන හැමෝම සතුටින් ජීවත් වෙන්න ඕන
පට්ටම සතුටුයි ❤❤❤❤
ජයවේවා තෙරුවන් සරණ හා සියලූම දෙවි පිහිට හා ආරක්ෂාව ලැබ එකා සැමටත් සැම එකාටත් යන වදන හිතතිව ශක්තිය දයිරිය ලැබ උතුම් අගනා සේවයක් ඉටු කිරීමට හැකි වේවා ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා.
සිංහල දමිළ මුස්ලිම් ලංකාවේ අපි ලෝකයේ කොහෙ ජීවත් උනත් අපි ඉපදුන අපේ රටට ගොඩක් ආදරෙයි ,,,,තම තමන්ට පලමු අබීයෝගය බාර අරන් ,,තමන්ගේ රැකියාව හරියටම අකුරටම ඉටු කරන්න ....අහිංසක මිනිස්සු චන්දේ දුන්නේ ඔයාලා ගැන ලොකු බලාපොරොත්තුවක් ඇතුව,,අන්න ඒ නිසා අපිට ආගම් බේද ඕනම නැහැ ...හැමෝටම එකට එකතු වෙලා බදුල්ල බංඩාරවෙල ,,සහ අනිකුත් නගර දියුණු කරන්න ඔයාලට පුළුවන් ,,,ලංකාවේ තියෙන හොදම නගරය බදුල්ල කියලා කියන්න පුළුවන් විදිහට වැඩ කරන්න ,,,,බදුල්ල( ,,වියලුව ) දිස්ත්‍රික්කයේ වෙනස් කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා ,,,අපි හැමෝම එකට එකතු වෙලා රට ,ගම නගරය ,,දියුණු කරන්න ,,සහෝදර සහෝදරියන්ට ගමේ ,නගරයේ ජීවත් වෙන ඔබත් උදව් කරන්න ,,,ඕන ,,එයාලට විතරක් තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ....,,ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ,,,අම්බිකා නැගණිය,,ඔබට පුළුවන් වතු වල ජීවත් වෙන අයට ඉන්න හිටින්න තැනක් ,,නැහැ ,,,ජනාධිපති තුමාට කියලා ,,,ලැයිම් වෙනුවට ,,,Apartment ,,,තට්ටු නිවාස ටිකක් එයාලට හදලා දෙන්න ,,,,,,Congratulations to ,all ❤❤❤ 🙏
අමිබිකා දුව ජයවෙිවා ඔබ දෙමල ජනතාව ගේ ජවය ඉදිරියට යමු බුදු සරනයි දෙවි පිහිටයි ❤👍💐
Very good 😍♥️💖💚✨️✨️✨️💚💖♥️mama sinhala Ambika oba....Apita loku hayee...God bless
දිගුගමනක් යන්න ස්ක්කිය ලැබේවා..
ඔයාලට බුදුසරණයි ජයවේවා
හදවතින්ම සුභ පතනවා අම්භිකා සහෝදරිය ❤
ජයවේවා සහෝදරිය 💐👏👏👏...
ජයවේවා අම්බිකා සොහොයුරිය.....!❤
අම්බිගා නංගිට ජයවේවා
මාලිමාවට
හාමුදුරුවරු දැන් උන්වහන්සේලාගේ වගකීම් ඉටු කරනවා 🙏..අවවාද අනුශාසනා දෙනවා පාලකයාට 💕
බුදුසරණයි මැණික...මුලු ලංකාවම ඔයාට ආදරෙයි ...
♥️♥️♥️ ආදරෙයි සහොදරී නුඹ අපේමයි, බුදුසරණයි 🙏
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯👍👍👍❤❤❤❤❤❤❤💯💯💯
සින්හල අපේ ආදරනීය කලු කෙල්ල ආදරෙයි ....❤❤❤❤❤
ඔව් සහෝදරිය ඔබ වතු කම්කරුවන්ගේ අනාගතය යහපත් කරන්න ජය වේවා බුදු සරණයි අපි සියලුම දෙනාගෙ ප්‍රනාමය
දුවේ උබ අපිව අඩවනවා හරි ආදරෙයි හැමෝම එක්ව මේ රටේ හොරු අල්ලාගෙන දඩුවම් දෙනවා කියා විශ්වාසයි හැම ආගම් වලට සියලු ජාතින්ට එක ලෙස ශ්‍රී ලාංකිකයන් කියා කියන යුගයක් හදන්න රට එක මිටට ගෙනන පිණිස එකතු වෙන්න පුළුවන් කම නුඹ වැනි දියණියකට අවස්ථාව දුන් අප රටේ අපගේ ජාන නායකයා ජනාධිපති තුමණි ගොඩක් ස්තුති අම්භිකා දියණිය ස්තුති ඔබට
Gread work sahodariya congratulations ❤❤❤❤❤❤❤ we need lassana pohosath ratak CLEAN SRI LANKA ❤❤❤❤❤❤❤❤
බුදුසරණයි සහෝදරයා සහෝදරිය
සුභ පැතුම් පිළිගන්න, සහෝදරිය, රටට ජනතාවට හොදින්, අවංකව සේවයකරන්න.
සුබ පැතුම්.ඔයාලා හැමෝටම.තෙරුන් සරණයි.
ජයවේවා දුව
💐💐💐💐💐👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏❤❤❤❤❤ අම්බිගා,සෙල්වරාජ් ට සුභ පැතුම් , මේ දෙන්න ටම ඇමැති කම් ලැබෙන වා නම් හොඳ යි 😘😘😘😘😘
තමගේ ජනතාව විදින දුක දන්න අම්බිකා වගේ තව අය ඉදිරියට එන පාර්ලිමේන්තු වලට ය්වන්න ඕනේ..ජතික ජනබලයට ස්තුතිවන්ත වෙන්න ඕනේ අවස්ථා ලබාදීම ගැන..
ජය weawa සහෝදරිය .....කඳුකරයේ gin siluwa...ambika....
ජය වේවා සහෝදරිය.අපි සියලුම දෙනා එකතුවී රට හදමු ❤❤
දෙමළ කෙල්ල සිංහල කෙල්ල මුස්ලිම් කෙල්ල ලෙස ආමන්ත්‍රණය නවත්තමු උතුරේ අපෙ කෙල්ල උඩරට අපේ කෙල්ල කියා ලියන්න
අනිවාර්‍යෙන් අපේ කමයි එන්න ඕන
අම්බිගා හා ඒ සහෝදරයගෙ කතාවත් ඉතාම වටිනවා .
අර පට්ට ගේම් කාරයොන්ට කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක්වත් බස්ස නෙති මේ යකඩ කෙල්ලට කදුකරයෙ පිලිමයක් (Stature) හදපල්ලා. මෙහෙම අය ඉපදෙන්නෙ බොහෝම කලාතුරකින්. Now she is an Icon i Upcountry. Brothers in up country. Pleeeeeeeeeese protect her.
අපේ සර්.....රවීන්ද්‍ර බණ්ඩාර......ජයවේවා.......
ජයවේවා!❤
රවින්ද්‍ර බණ්ඩාර sir,
ඇත්තටම සුපිරි චරිතයක්.
නිහතමානී වැදගත් දක්ෂ කෙනෙක්
Respect sir 🎉🎉❤️🇱🇰🇱🇰👍👍🙏🙏🇱🇰🇱🇰👍👍🇱🇰🇱🇰✨✨✨🧨
👍♥️ ජයවේවා අක්කා 🎉
ජාති බේදය ඉවත දා,,,
ඉදිරියටම යමු එක්වෙලා,,,,
ආදරෙයි හැමෝටම❤️❤️❤️❤️
සහෝදරිය අම්බිගා සුබ අනාගතයක් 🎉🎉🎉
❤සොයුරිය❤අපගෙ❤හදවතින්ම❤සුබපතනවා❤අපෙමර්තු.බුමිය.රැකදෙන්න.ඔබට.ජයවෙිවා❤❤❤
Very good Ambika... excellant talk .❤❤❤
අම්මට සිරි, රවින්ද්‍ර සර් ගැම්මක් තමයි. සර් ගෙන් ඉගෙන ගත්ත උන් 👍 එකක් දාපල්ලා අපි 2004A/L😊අපි ඉතින් ඒ කාලේ ආදරේට කිව්වේ රවියා කියලා😂
@@homeworks6356 රබා
උණුසුම් සුභ පැතුම් සොයුරිය අම්බිකා.වතුකරයට පෑයූ රිදී තාරකාව.ඔබේ ශක්තියට ධෛර්යට සිංහල අපේ උනුසම් හදපිරි සතුට.ජයග්‍රාහි ඉදිරියට යන්නට ශක්තිය ධෛර්ය වීර්ය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
ඔබ සැමට සුබ පැතුම් ❤.එ වගේම මව්බිමට යහපතක් කරන්න ඔබ සැමට sakthiya දහිරිය ලැබේවා🌷🌷🌷
Excellent work ambiga
Wada karanna sahodariya.api hamoma obath ekka ennawa❤❤❤❤❤❤❤❤
දිගු ගමනකට සුබ පැතුම් අම්බිකා සහෝදරී
ජවේවා ඔබලා සියලු දෙනාටම ❤🙏
අහිංසක ජනතාව වෙනුවෙන් අම්බිකා ඩබ නොබියව පෙනී සිටින්න. ජාති. ආගම් කුලබෙද පරදා ඉදිරියට ආවා ඩබ් සැමට ස්තුතියි ජයවේවා මාලිමාවට
ජය වේවා ❤
අපි මාතරින් සිංහල ,දෙමල,මුස්ලිම් එකම ජාතියක් විලසට පාරලිමේන්තු යැව්වා.☸️🕉☪️❤️
Dear Sister Ambika, you are the greatest asset of Srilankan needy people!. We all are with you!. Good Luck!. ❤❤❤💐💐💐☝️☝️☝️💪💪💪
ඔබ සියලු දෙනාට මාගේ හර්ද්‍යාගම
සුබපැතුම් ❤❤❤❤