සජබයෙන් දිනපු අජිත් පක්ෂය - රටේම කුජීත වීමට හේතුව කියයි

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 97

  • @Budumaga-
    @Budumaga- 4 часа назад +15

    හා හා උබලා රට ගැන හිතපු ඒවා අපි දැක්කා නිකන් පඩුවේ බලාගෙන හිටපන් වැඩ කරන විදිය උබේ අත්දැකීම ගෙදර උන්ට පෙන්නපන්

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 3 часа назад +12

    ෂා නියමයි.වරප්‍රසාද වරදාන ඉවත් කරන්ඩ කැමති වීම නම් සුපිරියි.හැබැයි සජිත්නම් කවදාවත් ඔහොම කිව්වෙ නැහැ.එයාගෙ අම්මගෙ ඉන්දන බිල ලක්ෂ ගානක්ලු. ඒව නවත්වනවද.

  • @ruwanpreethiviraj2688
    @ruwanpreethiviraj2688 3 часа назад +11

    සජිත්ට ගෙදර යන්ඩ කාලය හරි උගත් හර්ෂට පක්ෂ නායකත්වය දිය යුතුයි

    • @InduIndu-r1y
      @InduIndu-r1y 2 часа назад +2

      හර්ශත් එහෙමනෙ

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 4 часа назад +20

    මහ බැංකු කොල්ලයට පුඩ් නෝට් ලියපු එකෙක් නේද මේ.

  • @2020familyUSA
    @2020familyUSA 4 часа назад +22

    පාර්ලිමේන්තුවේ ටොයිලට් හෝදන්න වෙනම සෙට් එකක් ඕනි නැහැ මේ ඉන්නෙ ...ආපනශාලාවේ වැඩට හොදම සෙට් එකක් එනව...අර බදුල්ලෙනුත් එකෙක් එන්නෙ ඌත් හොදයි

  • @GeethKarunaratne
    @GeethKarunaratne 4 часа назад +20

    හා...හා...දැන් Sir ලා නැහැ. මන්ත්‍රී තුමා කීවාම ඇතිනේ.

  • @LaudyWar
    @LaudyWar 4 часа назад +17

    හෙට අනිද්දා ජාතික ලැයිස්තුවට කෙලගනියි, 😂
    -අසජබේ 😂😂

  • @ALIENAGENT
    @ALIENAGENT 3 часа назад +8

    සර් කියන්න මේ මිනිහා කව්ද? පව් මේ මාධ්‍යයි කියා ගන්නා පුද්ගලයෝ.

  • @mahindakumara1690
    @mahindakumara1690 4 часа назад +10

    උබල. රටට මාර ආදරෙයි ඒකතමයි. ඔහොම උනේ.

  • @NiroshaInduruwage
    @NiroshaInduruwage 3 часа назад +8

    කව්ද අනේ ඔයාලව ගන්නෙ මාලිමාවට😂

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 3 часа назад +10

    මේයාලට සර් කියන්න එපා.නම කියලා කතා කරන්න.මහත්මයා කියලා කතා කරාම ඇති.

  • @2020familyUSA
    @2020familyUSA 4 часа назад +9

    අඩේ ප්‍රතිපත්ය්හියක් තියේද උබට පක්ශ කීයකට එහෙටයි මෙහෙටයි පැන්නද 😂😂😂

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 4 часа назад +10

    ගොන් සජියා ගොනෙක් ඔකාව අයින් කරපන් 😂😂😂😂

  • @disanayaka4048
    @disanayaka4048 Час назад +1

    ඔය 76 යේ කල්ලියෙන් ඇති වැඩකුත් නෑ කරන්න පුළුවන් පුක කුත් නෑ 😂😂😂දැන් වත් අපිට කනක් ඇහෙන්න පලයල්ල කෝ 😂😂😂පුදුම කරු. මයක් මේක 🤣🤣🤣මාලිමාවට ජය ❤❤❤

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 2 часа назад

    159 මංත්‍රී ආසන තියෙන මාලීමාවට කාගේවත් සහයෝගය අවශ්‍ය නෑ....
    තුනෙන් දෙක තියෙන , රටේම උතුර , නැගෙනහිර ,කදුකරය බලය තියෙන මාලීමා ආණ්ඩුව රටට අවශ්‍ය තීන්දු තීරණ ගනියි....
    අනුර කුමාර ජනාධිපති ගැන රටම විශ්වාසය තියාගෙන ඉන්නේ....විපක්ෂයට කරන්න කිසිම 😊 දෙයක් නෑ.. පෙරටුගාමින් ගැන විතරයි දැනට අවිශ්වාසය තියෙන්නේ ....උන් තමයි රටේ පිලිකාව....

  • @mohammednaushard7029
    @mohammednaushard7029 2 часа назад

    පාර්ලිමේන්තුව සුද්ද කරා වගේම මාධ්‍ය වේදීන් වත් සුද්ද කල යුතුය . ඔහුන් අහන පුස්න දෙකේ පන්තියේ ලමයින්ටත් වඩා පහල මට්ටමක පවතින්නේ

  • @ShanthaKumara-vw5ew
    @ShanthaKumara-vw5ew Час назад

    රටගැන හිතල.මෙච්චර කල් ගත්ත තීරන රටේ ජනතාව දන්නවා ඔහෙලගෙ සහයෝගය කිසිසේත් ම අවශ්‍ය වෙන්නේ නැහැ ඕනෙත් නෑ.පින්සිද්ද වෙයි පාඩුවෙ ඉන්න.

  • @LalKwt
    @LalKwt 4 часа назад +2

    උබලගෙන් කටේ වචනෙන් හරි ආදරයක් ගෞරවයක් ලබන්න ඔහොම වෙන්නම ඕනේ. නැත්තන් ඉතිං කාලක්. හාල් කිලේ පහත්. වැඩිම උනොත් පන්දහක් දීලා චන්දෙ ගන්න විතරයි ජනතාව ඕනේ. මුන් තාමත් ජනතාව අන්දන්නමයි බලන්නේ.

  • @SirilRathnayake1956
    @SirilRathnayake1956 2 часа назад +1

    සජිත් අස්කරන්න.වැඩක් බෑ

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 2 часа назад

    Sir medem කියන්නේ ලොකු තානාන්තරයක් නොවෙයි..ඒකේ තේරුම නොදන්න ලිං ගෙම්බෝ...😂

  • @rohanjayasinghe1169
    @rohanjayasinghe1169 Час назад

    Moනවවුනත් පොඩ් සෙට් එකක් පාර්ලිමේන්තු අවා , කකුලෙන් අදින් නැතුව,මාලිමාවෙ අයගෙන් එකමුතු කම ඉගෙන ගත්තොත් හොඳ යි

  • @user-xd4ox9uw2l
    @user-xd4ox9uw2l 4 часа назад +9

    උබලට කරන්න දෙයක් ඉතුරු කරලා නැ රටේ ජනතාව දැන් පාඩුවේ ඉදපල්ලා 😂😂😂

  • @LalKwt
    @LalKwt 4 часа назад +4

    මරු ප්‍රතිපක්ති ඇති මිනිස්සු ඒකනේ ඔච්චර ජරාව බෙදලත් සීයට තුනක් ගත්ත මාලිමාවට පැරදිලා සජියට යන්න වුනේ. හොරුවටේ තියන්. හොරු එකතු කරන් තව ප්‍රතිපක්ති ගැන දොඩෝනවා.

  • @DanushkaDanu-v9v
    @DanushkaDanu-v9v 47 минут назад

    Sir කියන්ඩ එපා මුන්ට මන්ත්‍රී කියපන්😂😂😂

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 2 часа назад

    අනිවාර්‍යෙන් සජිත් නායකත්වයෙන් ඉවත් කලයුතුයි..නා ගත්තා ශ්‍රී මුඛය...පියානෝ...ආර්‍යාව...ආදී වචන නිසා..උගත් බුද්දිමත් අලුත් පරපුරක් සමග පෙලගසෙන්න

  • @Thefunniestland
    @Thefunniestland 2 часа назад

    ජනාදිපති තුමනි ඔබට 2/3 බලයටත් වඩා ලොකු ජයක්ගහනයක් අරගෙන දුන්නා..ඔබට දැන් තියෙන්නේ .ජාතික ලැයිස්තුවත් කැන්සල් කරලා දාන්න.මිනිස්සු ප්‍රතික්ෂේප වුනු එවුන් ජාතික ලැයිස්තුවෙන් එන නිසා..

  • @Damnedcovers
    @Damnedcovers Час назад

    මුන්ට තාමත් සර් ..සර්..ගානව මොකෙක් ද මේ😂

  • @රස්ත-ඟ9හ
    @රස්ත-ඟ9හ 38 минут назад

    හොරු මාලිමාවට ගන්නව ද?????

  • @DammikaMadushan-f7w
    @DammikaMadushan-f7w 2 часа назад +1

    ඔබතුමාලා සුපිරි ඒත් ගොන් සජිත්ගේ ගොන් කතා නිසා ඔබතුමාලට අනාගතයක් නෑ

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 3 часа назад +3

    ඔය ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය කකුලෙන් ඇදල රට වට්ටන්ඩ ද.ඒකනම් කරන්ඩ එපා.ඔහෙලවත් එදාට එලවනව.

  • @jagathhetti
    @jagathhetti 3 часа назад

    අර 13 සහ ඉඩම් බලතල කතාවක් ගැන අහන මාද්යවේදී එකාගේ වයස කීයක් වෙන්න ඇති ද..... (පටලවන්න කොටවන්න.....බලන් ඉන්න මුසල කට හඩක් ඌට තියෙන්නේ )

  • @NiroshaPahalavithana
    @NiroshaPahalavithana Час назад

    නායකත්වය වෙනස් කලොත් ඔබලත් ගෙදර කියලා දැන ගන්න.මිනිස්සු චන්දෙ නොදුන්නෙ නායකයා හොඳ නැති නිසා නෙමෙයි .උඩ පනින අයට පාඩමක් උගන්වන්න.මධ්‍ය වේදින් අහන ගොන් ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිහින් පක්ෂය වට්ටන්න එපා.ඔබ තුමාලා තනි තනිව කැපී පේන්න යාම තමයි මෙහෙම වෙන්න හේතුව.ඇතුලෙ ප්‍රශ්න ඇතුලෙ විසඳගන්න.මාධ්‍ය දැනුවත් කිරීම අවශ්‍ය නැහැ .එකමුතුව
    වැඩ පෙන්වන්න.කතා නෙමෙයි .

  • @susilshantha1282
    @susilshantha1282 Час назад

    අනේ යකෝ නරියට වුන දේ තමයි තොපිට වුණේ.

  • @SeniruBashitha
    @SeniruBashitha 2 часа назад

    Sajith you need further leader for Sjb and country

  • @nuwanchandima6214
    @nuwanchandima6214 4 часа назад +3

    Apoo mu nam ganna epa npp ekata.

  • @jawferhussain2894
    @jawferhussain2894 2 часа назад

    Dasatha news sjb ta mada gahan nethuwa thamange news pamanak kerang giyoth lassanai hope,,,,

  • @deepikanilmini7668
    @deepikanilmini7668 3 часа назад +2

    බොරැ කියු අයට කුහක අයගේ කට වැහෙන්න මාලිමාව දිනුවා මාලිමාව රටට ආදරේ සක්තිමත් විපක්සය අපි නොදනි අබඇටයකටවත් බොරැ නැති මාලිමාව ජනතාවට හොදයි

  • @sriyamaleeaththanayaka4859
    @sriyamaleeaththanayaka4859 Час назад

    ගල් පැලෙන බොරුනම් කියන්න එපා.ඉවසීමෙන් කතා කරන්න.මිනිසුන් උදෙසා යමක් කරන්න

  • @PemadasaDisanayakamudiyanselag
    @PemadasaDisanayakamudiyanselag 4 часа назад +3

    සජිත් ගොනා එක්ක ගමනක් යන්න බහ

  • @SenarathWeerakkodi-sj6fl
    @SenarathWeerakkodi-sj6fl 3 часа назад +2

    මූට අත් දැකීම් නෑ කකුල් දැකීම තමා.

  • @susilshantha1282
    @susilshantha1282 Час назад

    තොපේ උපදෙස් පකට ද

  • @shriyaniw1905
    @shriyaniw1905 4 часа назад +1

    Sajith.Mahatha.Nisa.Thama
    Minissu.Chande.Dunne
    Sajith.Mahatha.Wenas.Kaloth
    Oya.Tikawath.Labenne.Nahe

  • @HemanthiAberathna
    @HemanthiAberathna 3 часа назад +2

    අනේ අම්මෝ මෙයා දැන් මේ කටින්ද කතා කරන්නෙ පුළුවන් තරම් අනුර ජනාධිපතිතුමා ඇතුලු රජයට මඩ ගැහුවා අවලාද නැගුවා.සුළුතර ජනපති වැඩ බැරි ජනාධිපති කියලා බැන්නා.රටේ ජනතාව මාලිමා ර්ජය්ට බහුතරය දුන්නා හොරු ටික ගෙදර යැව්වා විතරයි දැන් උපාසක වෙලා

  • @rehanihewage7320
    @rehanihewage7320 3 часа назад

    බොරු hedding danna epa huthho බ්ලොක් කරල danawa

  • @janakaIndika-pc8xw
    @janakaIndika-pc8xw 3 часа назад +2

    තොපිට තාම ලැජ්ජා නැහැ තො ඒවා කියන්න ඕන නැහැ අපි රට හදන්න චන්දය දුන්නෙ වැටුප් ගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ

  • @gracekumarabandara9267
    @gracekumarabandara9267 4 часа назад +1

    When you go to parliament you can learn a lesson dont worry about malimawa as elders we know about anura he was in politics as a boy 15 years they will be there

  • @GaniduDammika
    @GaniduDammika 2 часа назад

    Npp yata teranawa gamana kohamada yanna onee keyala oyala balagena enna ayala karaee❤

  • @NilanthiNilanthi-g3p
    @NilanthiNilanthi-g3p 4 часа назад +1

    Sajith nayakaya iwath karanna harsha kayakathwayata denna

  • @UmayanthiHettiliyanage
    @UmayanthiHettiliyanage 4 часа назад +1

    Asa athi iiiya

  • @rinosharashmi1832
    @rinosharashmi1832 5 часов назад +1

    Laksha. 53 k. Chande. Unp. Pohottu. Chanda. Damm a. Na. Sajith. Uddacchei.

  • @anushkasirinivas7599
    @anushkasirinivas7599 3 часа назад

    Kavda Appa Me question Ahana Journalist? Sir kiya kiya Journalist avilla me patta Kamba horata vadiya SJB.Moo patta Baye inne Bond Scam eken gatta salli denna vei kiyala

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 3 часа назад

    Puthano munge leader hatiya ta inna kan..
    Aba saranai 😅😅

  • @ranjithhm9189
    @ranjithhm9189 4 часа назад +1

    Rata wenuwen enawanam hodai

  • @SamanNugaliyadda
    @SamanNugaliyadda 3 часа назад

    Gon, madyawediyo...thawama munta sir, කියනව..paw.

  • @abayakeerthi2448
    @abayakeerthi2448 2 часа назад

    Moda sajith sajithta ba

  • @SinhRusskii3359
    @SinhRusskii3359 3 часа назад +1

    දැන් ආමන්ත්‍රණය කළ යුත්තේ සහෝදරයා හෝ සහෝදරිය කියා මිසක් Sir කියා නොවේ.

  • @jrohan093
    @jrohan093 4 часа назад +1

    Ajith P Perera NPP do not need your help you guys pathological lies. What about Mr MONGAL TIN TIN How can he run a country?😂😂😂🐂🐂

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 Час назад

    Mokatada wipaksha

  • @ajithrajasinghe1349
    @ajithrajasinghe1349 3 часа назад

    Sir la na ban Dan ubala ekkan rata hadanna ba

  • @seedeviweerasooriya9487
    @seedeviweerasooriya9487 4 часа назад

    Sajith gona ayin karannama wenawa..

  • @ranjithk5844
    @ranjithk5844 3 часа назад

    Thenwath oya nayakayatwa gethera yawamna

  • @rinosharashmi1832
    @rinosharashmi1832 4 часа назад

    Paksa. Nayakath. Waya. Harsha de. Silva. Ta. Demu

  • @NishanNawagamuwa
    @NishanNawagamuwa 4 часа назад

    Umbalage aanduwe koheda prajaathantrawaadayak thibune. Vikaara kiyawanne nethuwa pala huththo.

  • @rinosharashmi1832
    @rinosharashmi1832 5 часов назад

    Sajith. Ranil. Ekathu. Wela. Aliya. Lakunen. Awanam. Denan na. Thibuna. Laksha. 53. K. Chandaya. Damm a. Na. E. Chanda. Unp. Etha. Pahadelei. Nawatha. Mathiwarana. Yakadhi. 29. Aniwaryen. Ekathuwi. Aliya. Lakunen. Enna. Dukai. Eth. Ewasamu.

  • @kalyanilokuliyana7248
    @kalyanilokuliyana7248 Час назад

    idam thuttuwata dekata argena yanakota pettiyata daagena yannada ekathu karanne. habayi malimawata nam me kunu awssya nahe. thopita rata hadanna janathawa kaalaya dunna .namuth thopi vitharak raja sapa vinda.

  • @ranjithhm9189
    @ranjithhm9189 4 часа назад

    Rata goda gannai

  • @EgodakandeSeelananda
    @EgodakandeSeelananda 4 часа назад

    Vipaksaya gubbayame toyilat hodanna sudusui

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 2 часа назад

    🤣🤣🤣🤣🤣🤣

  • @Romesh-ds6hp
    @Romesh-ds6hp 2 часа назад

    😂😂😂😂😂

  • @venilily3278
    @venilily3278 3 часа назад +2

    බන්ඩාරගම ඉඩම් හොරා

  • @2020familyUSA
    @2020familyUSA 4 часа назад +4

    පාර්ලිමේන්තුවේ ටොයිලට් හෝදන්න වෙනම සෙට් එකක් ඕනි නැහැ මේ ඉන්නෙ ...ආපනශාලාවේ වැඩට හොදම සෙට් එකක් එනව...අර බදුල්ලෙනුත් එකෙක් එන්නෙ ඌත් හොදයි