Badulla Night mail Train Travel | Up country Train Journey in Sri lanka

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии •

  • @anushkalahiru42
    @anushkalahiru42 7 месяцев назад +35

    හොදට සවිස්තරාත්මකව කියලා දෙන නිසා , හරිම ආසාවෙන් බලන්නෙ අයියේ, නියමයි

  • @TravelingDiarySrilanka
    @TravelingDiarySrilanka  5 месяцев назад +3

    Video eka Share කරලා support ekak දෙන්න.. ❤ Subscribe please ❤🙏

  • @pradeepselvaratnam9459
    @pradeepselvaratnam9459 16 дней назад +1

    Nice video, Thank you
    The early morning views of hill stations are amazingly beautiful.👍👍👍🙂

  • @bhagyaerandi464
    @bhagyaerandi464 4 месяца назад +4

    හොද පැහැදිලි කිරීමක් සමග කෙරෙන වීඩියෝවක්..

  • @jcsufi
    @jcsufi Месяц назад +1

    Another awesome video

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 6 месяцев назад +3

    වීඩියෝ එක නියමයි ..ෆේස්බුක් එකෙන් ලින්ක් එක ගත්තේ ..රාත්‍රී දර්ශන නම් අඳුර නිසා පැහැදිලි මදි.....ඒත් විස්තර කියන නිසා අහගෙන හිටියා......ස්තුතියි ඉදිරිපත් කිරීමට ...ජයවේවා මල්ලි ......♥️♥️♥️

  • @vishmitharasanjana6874
    @vishmitharasanjana6874 Месяц назад +3

    හරිම ලස්සනයි යන්න ආසයි යන්න ඕනේ මොන වගේ කාලයේද වහින්නෙ නැති වීඩියෝ එක නියමයි මටත් විස්තර ඕනේ බජට් එක කීයද ❤❤❤❤❤

  • @nethu1089
    @nethu1089 Месяц назад +1

    🚂🚂🚂 Super vedio. ❤❤❤ Thank you.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 6 месяцев назад +2

    සතුටුයි හොඳ විස්තරයක් සමග ලැබුණු මේ තැපැල් දුම්රියේ වීඩියෝව බොහෝ කලක් මතකයේ රැඳෙනවා.
    ජයවේවා ✌️

  • @ahinsagamage835
    @ahinsagamage835 7 месяцев назад +3

    ගොඩක් වටිනවා ❤

  • @ManojDananjaya-hq9ge
    @ManojDananjaya-hq9ge 5 месяцев назад +1

    Video එක සුපිරියක් දිගටම බැලුවා හොදට තේරෙනවා good luck දිගටම ඕනේ 👍🇱🇰❤️

  • @Dassa529
    @Dassa529 4 месяца назад +1

    විස්තර සහිතව ඉදිරිපත් කිරීම හරිම වටිනවා.

  • @AjithDesilva-c4h
    @AjithDesilva-c4h Месяц назад +1

    ලස්සනයි 🌷🌷

  • @achintharavindu243
    @achintharavindu243 2 месяца назад +1

    Editing nam supiri brother. good luck. 👌👍

  • @AhamedSiddeek
    @AhamedSiddeek 5 месяцев назад +3

    Nice❤️💯...😃..M5 ඒක ගලවන්නේ පේරාදෙණියෙ නෙමේ කඩුගන්නාවේ 👌

  • @dhanushkasenaweera4362
    @dhanushkasenaweera4362 6 месяцев назад +3

    නියමයි නියමයි❤️❤️❤️ Brother

  • @vihangaphotography1136
    @vihangaphotography1136 6 месяцев назад +1

    ගොඩක් වැදගත්, පැහැදිලි video එකක්. 🥰❤️

  • @SuniPodinilame-xt1fx
    @SuniPodinilame-xt1fx 4 месяца назад +1

    Good work thank.

  • @dasunrajapaksha4444
    @dasunrajapaksha4444 6 месяцев назад +1

    great video.

  • @amalrohitha5028
    @amalrohitha5028 6 месяцев назад +1

    ලස්සන වීඩියො එකක්. පැහැදිලිව විස්තර කරනව

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 Месяц назад +1

    ඉදල්ගස්හින්න දකිද්දි පොඩිකාලෙ බලපු tele drama එකක් මතක් උනා 😊

  • @poornakarunasena8546
    @poornakarunasena8546 3 месяца назад +1

    සුපිරි 🔥🔥

  • @sriyalathavithanage1551
    @sriyalathavithanage1551 7 месяцев назад +1

    ගොඩක් වටිනා විස්තර ❤ අපිටත් යන්න ආස හිතෙනවා...

  • @maheshpriyadarshana2295
    @maheshpriyadarshana2295 6 месяцев назад +1

    Great work❤

  • @udayanianuruddika5306
    @udayanianuruddika5306 7 месяцев назад +1

    Good job .. excellent ❤

  • @Mallawaarachchi-xu6no
    @Mallawaarachchi-xu6no 6 месяцев назад +1

    Superb informations... ❤

  • @supunnirmal3297
    @supunnirmal3297 7 месяцев назад +1

    Niyamaiii aiyee hodata විස්තර karala denawa aiyee ❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @daas1237
    @daas1237 6 месяцев назад +1

    Super bro

  • @Bilshan_Dhananjaya
    @Bilshan_Dhananjaya 6 месяцев назад +1

    Detailed video ekak. Supiri

  • @travelblogbynivanka1511
    @travelblogbynivanka1511 5 месяцев назад +1

    Thanks for this and share this experience need to try ❤

  • @pasanmalinda9166
    @pasanmalinda9166 6 месяцев назад +1

    Video eka supiri....

  • @JwIsuru
    @JwIsuru 3 месяца назад +3

    මම වගේම කෝච්චි පිස්සෙක් good luck machan❤

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  3 месяца назад +1

      @@JwIsuru හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමා.. 😍 Thankyou machan ❤

  • @Pramuthrathnaake
    @Pramuthrathnaake 4 месяца назад +1

    9:23 Bro mee ella newei DIYATHALAWE 🎉❤

  • @madushaninisha7901
    @madushaninisha7901 4 месяца назад +1

    ලස්සනයි

  • @SuneethaPodimenike
    @SuneethaPodimenike Месяц назад +1

    Polgahavela sita badullata kochchiyen yana vita kochchara durada

  • @UdayangaHemal
    @UdayangaHemal 22 дня назад

    මම දවසක් කොළඹ ඉදන් ගෙදර යන්න බදුල්ල නයිට් මේල් එකේ ආව.පට්ටිපොලින් බැකින් කරපු එන්ජින් එකක් ඉදල්ගසින්නෙදි කැඩුනා ඊටපස්සේ බදුල්ලට වෙනකන් පල්ලම බැස්සුවෙ තනි එන්ජිමෙන්. ඒ ඩ්‍රයිවස්ලනං පට්ට වැඩ්ඩො මගෙ favorite engine eka M 6

  • @akilaarachchige7115
    @akilaarachchige7115 3 месяца назад +1

    Niyamai ❤

  • @Sundaytattoo-l5c
    @Sundaytattoo-l5c 4 месяца назад +2

    Badulle rata navathinna puluvan thank thiyada

  • @Traveltvwithsupun
    @Traveltvwithsupun 5 месяцев назад +1

    Niyamaiii aiyeee thank youuu 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️

  • @ksnkavinda
    @ksnkavinda Месяц назад +1

    Ayya , bandarawela train station eke accomodation thiyenwada?

  • @arosha1235
    @arosha1235 Месяц назад +1

    Badulle travel krpu vedio ek ndd aiye ❤️

  • @lakshanranga9839
    @lakshanranga9839 7 месяцев назад +1

    Niyamai❤❤❤❤

  • @niroshandavid
    @niroshandavid 4 месяца назад +1

    Kasnir to jaffna train... What you think? Is that possible or not?

  • @tmma7157
    @tmma7157 7 месяцев назад +2

    Wow

  • @SasiduMaduranga-n5r
    @SasiduMaduranga-n5r Месяц назад +2

    දන්නැති හින්ද අහන්නේ, රඹුක්කනින් හරි පොල් ගහවෙලින් නගින්න බැරි ද? එතකොට ආසන වෙන් කරගන්න බැරිද?

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  Месяц назад

      @@SasiduMaduranga-n5r ඔව් නගින්න පුළුවන්.. ගමනට මාසෙකට කලින් booking open වෙනවා.. එතකොට ආසන වෙන් කරගන්න.. එතකොට ඔයාල නගිනකම් ඒ සීට් එක ඔයාට වෙන් වෙලා තියෙන්නේ.. ❤️😊

    • @SasiduMaduranga-n5r
      @SasiduMaduranga-n5r Месяц назад +1

      @TravelingDiarySrilanka booking කරන්නේ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද?

    • @SasiduMaduranga-n5r
      @SasiduMaduranga-n5r Месяц назад +1

      @TravelingDiarySrilanka ඔන්ලයින් ද?

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  Месяц назад

      @SasiduMaduranga-n5r ඔව් , නැත්නම් පොල්ගහවෙල හන්දිය station එකෙනුත් පුළුවන් 😊❤️

    • @SasiduMaduranga-n5r
      @SasiduMaduranga-n5r Месяц назад +1

      @@TravelingDiarySrilanka එතකොට, තුන්වන පන්තියේ ගොඩක් සෙනග ඉන්නවද?

  • @thakshilapriyashantha1295
    @thakshilapriyashantha1295 6 месяцев назад +1

    Night mail eke yaddin eliya watenne koi hariyata wage yaddinda.apita lassan places miss wenne nadda

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  6 месяцев назад

      @@thakshilapriyashantha1295 Video eke tiyanawa hariyatama eliya watenna patan ganna thena.. Pattipola station eke idanma lassanai... Subscribe plz ❤

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 5 месяцев назад +2

      වටින් ගොඩින් එලිය වැටෙන්නේ ඔහිය , ඉදල්ගස්සින්න හරියෙදි කොළඹ සිට බදුල්ල දෙසට යද්දී ඔබ දුම්රියේ වම් පස ආසනයක අසුන් ගන්න එවිට් ඔබට ඔහිය පසු කර ඉදල්ගස්සින්න දෙසට යද්දී ඔබේ දෑස් අදහාගත නොහැකි දසුන් ඔබට දැකගත හැකි වේවි.

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  5 месяцев назад

      @@W.K.Dissanayake ඇත්තටම සතුටුයි ඔබේ අත්දැකීම් share කරනවට... ❤❤

  • @kalpagunarathna549
    @kalpagunarathna549 3 месяца назад +2

    3rd class eke hitagenath yanawada

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  3 месяца назад +1

      @@kalpagunarathna549 Booking pettiye hitagena yanna be , normal ewai puluwn

  • @pushpikaweerasinghe9211
    @pushpikaweerasinghe9211 7 месяцев назад +1

    Supiri

  • @isuruedirisinghe8169
    @isuruedirisinghe8169 4 месяца назад +2

    1st classda giye bro? Oya recommend karanne mokkd hoda?

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  4 месяца назад +1

      @@isuruedirisinghe8169 3rd class booking seats hoda nisa eka hodai.. price ekath adui..

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 4 месяца назад +1

    Thanks

  • @chalanamadushan4353
    @chalanamadushan4353 2 месяца назад +1

    Ayya 2 class normal ticket gaththoth apita seet hambenawada idagana yanda

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  2 месяца назад

      @@chalanamadushan4353 friday thamai senaga wedi , peradeniya handiya station eken senaga adu wena nisa , seats labenawa.. ❤️

  • @dumindhadarshani4
    @dumindhadarshani4 4 месяца назад +1

    Badulla night mail eka book krgnna widiya kiynnko

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  4 месяца назад +1

      @@dumindhadarshani4 srilankatrainreservation.com web site ekenuth puluwn ntnm oyata lagama tiyana pradana station ekata gihin puluwn.

    • @dumindhadarshani4
      @dumindhadarshani4 4 месяца назад +1

      @@TravelingDiarySrilanka website eke penne nahane night mail train eka ekiynne book welda

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  4 месяца назад +1

      @@dumindhadarshani4 weekend nm book wela wenna athi.. September 26 wage date ekak daala balanna..

    • @dumindhadarshani4
      @dumindhadarshani4 4 месяца назад +1

      @@TravelingDiarySrilanka thank u man check krnnm

  • @kethnipahasarani1956
    @kethnipahasarani1956 2 месяца назад +1

    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @vishmitharasanjana6874
    @vishmitharasanjana6874 Месяц назад +1

    Polonnaruwe වීඩියෝවක් දාන්න

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  Месяц назад

      @@vishmitharasanjana6874 වීඩියෝ 02 තියෙනවා channel eke... 😊❤️

  • @IR-gu1qp
    @IR-gu1qp 5 месяцев назад +2

    beautiful video ❤❤
    German kiss බලන්න පුලුවන් වෙන්නෙ කොළඹ සිට බදුල්ලට යාමේදී විතරද? බදුල්ල සිට කොළඹට යනවිට එය දකින්නට නැද්ද?

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  5 месяцев назад +1

      @@IR-gu1qp Thankyou ❤ ❤ , Eddi Enjine eka galawanawa pattipola di.

  • @Malindadilshan009
    @Malindadilshan009 4 месяца назад +2

    අර බදුල්ල දුම්රිය ස්ථානයේ නිවාඩු නිකේතනය ගැන පොඩ්ඩක් කියන්නකො

  • @samanthashamod469
    @samanthashamod469 4 месяца назад +1

    💪❤️

  • @Sjtgeseeker
    @Sjtgeseeker Месяц назад +1

    2:38 උල්කාපාතයක් යනවා අහසෙ දැක්කද?😮❤

  • @jagathfernando9351
    @jagathfernando9351 4 месяца назад +1

    සුද්දට පින් දීපල්ල

  • @sagarasampath-d6z
    @sagarasampath-d6z 2 месяца назад +1

    අපේ ගෙදරට ඉස්සරහට පේන්නෙ ඉදල්ගස්හින්න ස්ටේශන් එක

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  2 месяца назад

      😍😍😍

    • @binariperera8728
      @binariperera8728 2 месяца назад

      ඔයාට කියන්න පුලුවන්ද සල් ගහක් එක්ක තියන ස්ටේශන් එක මොකද්ද කියලා බදුල්ලට යනකොට හම්බෙන සෑහෙන කල් ඉදන් මතක් කරනවා තාම හොයගන්න බැරි වුනා :((

  • @EASYchemistry-qq3in
    @EASYchemistry-qq3in 2 месяца назад +1

    1st class nidana madiri arenna wenama seatsnuth book krnne puluwnd 1st classma. Seats wenamath thiyeda

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  2 месяца назад

      1st class wenama seats ne , 2nd & 3rd class booking seats ganna puluwn. 💚

  • @niroshandavid
    @niroshandavid 4 месяца назад +1

    Why the 2nd class empty?

  • @hkhashan
    @hkhashan 6 месяцев назад +1

    Harima Lassana Pehedili kereemak

  • @kaveensachinda6048
    @kaveensachinda6048 7 месяцев назад +1

    Watinawa ❤️

  • @ntbweerasinghe1132
    @ntbweerasinghe1132 5 месяцев назад +1

    Badulla ta yana vita velava kiyada

  • @kumeshaperera2881
    @kumeshaperera2881 5 месяцев назад +1

    නිදන මැදිරිවල ගනන් කොහොමද?

  • @KasunMaduranga-n2d
    @KasunMaduranga-n2d 5 месяцев назад +1

    👍💛💪

  • @supunmihiranga4340
    @supunmihiranga4340 5 месяцев назад +1

    M4 ekta ynna brida me route eke

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 4 месяца назад +1

      පුළුවන් මේ එන්ජින් ගෙනාපු මුල් කාලයේ වැඩිවශයෙන් ධාවනය කලේ උඩරට මාර්ගයේ මෙම එන්ජින් බරින් වැඩිවීමත් නිතරනිතර හැරවීමට සිදුවීමත් මාර්ගයට වෙන හානිය වැඩීවීමත්, මාර්ග නඩත්තුවට විශාල පිරිවැයක් දැරීමට සිදුවීම නිසාත් උඩරට මාර්ගයේ ධාවනයෙන් ඉවත් කලා. මේතමයි සිරිමාවෝ මැතිණිය ගේ රජය යටතේ ගෙනාව සුපිරි යෝධයෝ.

  • @farweesshafky2757
    @farweesshafky2757 6 месяцев назад +1

    Kandy haraka yanvatha !!

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  6 месяцев назад +2

      @@farweesshafky2757 Peradeniyen harawala yanne.. kandy yana ayata ethanin train ekak tiyanawa..

  • @maheshudayakumara8134
    @maheshudayakumara8134 6 месяцев назад +2

    ජර්මන් කිස් එක..

  • @vishmitharasanjana6874
    @vishmitharasanjana6874 Месяц назад +1

    Train එකෙ ගිහින් බදුල්ලේ බලන්න පුළුවන් තැන් මොනවාද නවතින්න තැන් වාහන අරං යන්න ඒවගේ මිල ගණන් කොහොමද

  • @AmithaSriyani-n8o
    @AmithaSriyani-n8o 4 месяца назад +1

    ❤❤🙏🏻🙏🏻🙏🏻

  • @PrasannaSamankumara-cj7yi
    @PrasannaSamankumara-cj7yi 6 месяцев назад +1

    මගීන් කරුණවෙන් සවන්දෙන්න මෙි කොළඹ කොටුව දුමිරිය ස්ථානයයි , තුන්වන වෙිදීකාවෙි නවතා ඇති ශ්‍රීඝාගාමි රාත්‍රි තැපැල් දුමිරිය රාත්‍රී 8.30 ට මහනුවර සහ බදුල්ල බලා පිටත් වෙි ...
    දුමිරිය නවත්වන්නේ , රාගම ,ගමිපහ ,වෙියන්ගොඩ ,පොල්ගහවෙල , රඹුක්කන ,කඩුගන්නාව පේරාදෙණිය හංදිය,ගමිපල ,උලපනේ ,නාවලපිටිය ,නාවලපිටිය සිට ඉහල වටවල ,රදැල්ල,පැරකුමිපුර දුමිරිය ස්ථාන හැර බදුල්ල බලා ඇති සෑම දුමිරිය ස්ථානයකම නවත්වනවා ඇත ........

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  6 месяцев назад

      @@PrasannaSamankumara-cj7yi ඒ විදියටම තියෙනවා හොදේ... ❤❤❤

  • @ruchiraicloud
    @ruchiraicloud 6 месяцев назад +1

    Aiye badullata eddi kiya unadaa

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 3 месяца назад +1

    Ticket fares?

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  3 месяца назад +3

      @@sarathjayakodi2962 2nd class Rs 2000/= , 3rd class Rs 1500/= ( All ticket prices in Video description )

  • @jananimaduhansika3524
    @jananimaduhansika3524 6 месяцев назад +2

    Online ticket book karana vidiha video ekak dannko 😢

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 6 месяцев назад +2

    නිදන මැදිරිය හිඟන මැදිරිය

  • @dilushadilusha5320
    @dilushadilusha5320 5 месяцев назад +2

    එතකොට බදුල්ලෙ ඉඳලා කොළඹට එන රාත්‍රි තැපැල් දුම්රිය කොහෙදිද හම්බවෙන්නෙ

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  5 месяцев назад +3

      @@dilushadilusha5320 හරි වෙලාවට Train දෙකම ආවොත් නාවලපිටිය හෝ ඉගුරුඔය Station අතර..

  • @rameshniroshan1715
    @rameshniroshan1715 Месяц назад +1

    මේ ගමන යන්න හොදම...?
    මොන මාස වලදීද....?

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  Месяц назад +2

      @@rameshniroshan1715 January idan April wenakn thamai hodama.. 😊❤️

  • @sellmy7277
    @sellmy7277 4 месяца назад +3

    Station eke rooms ගන්නේ කොහොමද

    • @HasiduSadaruvan
      @HasiduSadaruvan 4 месяца назад +1

      මේකට රිප්ලයි ඕන😮

  • @isharasandaruwan7016
    @isharasandaruwan7016 5 месяцев назад +2

    1st Class එකේ වටේට Cover කරලද තියෙන්නෙ නැත්තන් Normal ද?

  • @WeMol
    @WeMol 5 месяцев назад +1

    Oyage kata hada hari hurathal

  • @kalpagunarathna549
    @kalpagunarathna549 3 месяца назад +1

    Ra yana thapal dumriye tickets wala ganan kiyannako

  • @shashikaalagiyawanna9928
    @shashikaalagiyawanna9928 6 месяцев назад +1

    ❤❤❤

  • @ChamindaJayanath-l7g
    @ChamindaJayanath-l7g 6 месяцев назад +1

    Nanuoyata යනකොට kiyada

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  6 месяцев назад

      @@ChamindaJayanath-l7g උදේ 4.00 විතර වෙනවා...

  • @rohithamapa
    @rohithamapa 6 месяцев назад +1

    Iridata senaga wedida ayiye

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  6 месяцев назад

      @@rohithamapa saturday thamai godak inne.. sunday adui. Yanna masekata kalin book karanna puluwn

    • @rohithamapa
      @rohithamapa 6 месяцев назад +1

      @@TravelingDiarySrilanka newathuna thena wisthra tikk kiyndko

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  6 месяцев назад

      @@rohithamapa Badulla railway station eke Rooms wala api newatune.. station ekenma book karaganna puluwn.. oyala Ella nawatinna thenak balanawa nm ape Ella Travel Guide video eke hoda thenak tiyanwa balanna..

    • @rohithamapa
      @rohithamapa 5 месяцев назад +1

      @@TravelingDiarySrilanka badulle newathuna thena wisthr tikk kiyndko pone number weda ne eyalge. 7 denekut nawathind room ekk kiyd dnnwd

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  5 месяцев назад

      @@rohithamapa mn dannam...

  • @ChamikaMalshan-w1d
    @ChamikaMalshan-w1d 6 месяцев назад +1

    Aiye elle yanawanam book karannama onada naththan wenada yanavidihata yanna puluwanda 😢❤

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  6 месяцев назад

      Ella ta Tickets book karanna puluwn , Booking පෙට්ටි wala seats ganata witharak nisa loku තදබදයක් නෑ..

  • @nishan433
    @nishan433 5 месяцев назад +1

    Ane lassana 3rd class ticket eka kiyada kalin book karanne kohomada kiyandako

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  5 месяцев назад

      @@nishan433 3rd class Booking Rs 1500/= , yanna masekata kalin idala.station ekakin book karanna puluwn..

    • @kalpagunarathna549
      @kalpagunarathna549 3 месяца назад +1

      2nd class kiyada

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  3 месяца назад

      @@kalpagunarathna549 2nd class booking seats Rs 2000/= , normal seats 900/=

  • @ChandraRanasingha-b1j
    @ChandraRanasingha-b1j Месяц назад +1

    පුතා මේ train එකේ බදුල්ලට යද්දි දෙමෝදර පසු කරද්දී අර කියන රේල් ගැටේ සහ දිගම බිං ගෙය මුන ගැහෙන්නේ නැද්ද ?

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  Месяц назад

      @@ChandraRanasingha-b1j දෙමෝදර රේල් ගැටය සහ හැටන් බිංගෙය දෙකම හමුවෙනවා... ❤️😊

    • @ChandraRanasingha-b1j
      @ChandraRanasingha-b1j Месяц назад +1

      පුතා ට කියන්න ඕනෑ තමන්ගෙ වාහනෙ නැතිව train එකේ බබාලව එක්ක එක්ක යන්න කියල කඳු රට සෞන්දර්ය විදින්න පුලුවන් එතකොට යි

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  Месяц назад

      @ChandraRanasingha-b1j බදුල්ල train eke නම් යන්නම ඕන ගමනක්..❤️😊

  • @numegafonseka10
    @numegafonseka10 6 месяцев назад +1

  • @thanusjharajeswaran4957
    @thanusjharajeswaran4957 7 месяцев назад +1

  • @r.adikaram30
    @r.adikaram30 2 месяца назад +1

    Sleeprets පමණද තිබෙන්නේ? බර්ත්ස් නැතිද? තිබේනම් ඒවායේ ඇති පහසුකම් සහ පිරිසිදුකම ගැන සැහීමකට පත්විය හැකිද?
    ඔබ මේ ගමන ගැන විස්තර කරනකොට බලන අපිට ඒ සිතල දැනෙනවා සහ මනරම් දසුන් මැවී පෙනෙනවා.

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  2 месяца назад

      Thankyou very much... ❤️❤️ පිරිසිදුකම නම් හොදයි , නමුත් Toilets වල පිරිසිදුකම නම් මදි..

    • @r.adikaram30
      @r.adikaram30 2 месяца назад +1

      @@TravelingDiarySrilanka බර්ත්ස් (1st & 2න්ද class ) නැතිද?

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  2 месяца назад

      @r.adikaram30 දැන් තියෙන්නේ 2nd class & 3rd class witharai.. 1st eka ain karala repair walata

  • @mathieshadias1820
    @mathieshadias1820 Месяц назад +1

    3rd clz normal ඒවලයි 3rd clz book කරන ඒවල යි වෙනස මොකක්ද අයියේ

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  Месяц назад

      @@mathieshadias1820 book karanaa ewai nagitala yanna senaga ne. Seats gaanata witharai ❤️😊

  • @hasithaamarasinghe5983
    @hasithaamarasinghe5983 7 месяцев назад +1

    ❤❤

  • @jayaweeragamage744
    @jayaweeragamage744 5 месяцев назад +1

    2nd class wen Kara mediri, 3rd class wen Kara mediri athra wenasak tyda lku

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  5 месяцев назад +1

      @@jayaweeragamage744 aththatama a deka athara loku wenasak ne.. 3rd class booking hodai

  • @madushaninisha7901
    @madushaninisha7901 4 месяца назад +1

    නිදන මැදිරිය book karanne කොහොමද kottwen kiyanawa na kiyala

  • @SameeraPiumal-f2r
    @SameeraPiumal-f2r 6 месяцев назад +1

    2class price kohomada

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  6 месяцев назад

      @@SameeraPiumal-f2r Booking Rs 2000/= , Normal Rs 900/= ( description eke okkoma ticket prices thiyanawa )

    • @SameeraPiumal-f2r
      @SameeraPiumal-f2r 6 месяцев назад +1

      @@TravelingDiarySrilanka mm 19 yanwa booking na kuwa worrant walata colombo frot wala shit teyevida

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  6 месяцев назад

      @@SameeraPiumal-f2r Friday nisa senaga innawa , eth peradeniya idan senaga adu wena nisa seat ekak ganna puluwn wei.

    • @SameeraPiumal-f2r
      @SameeraPiumal-f2r 6 месяцев назад

      @@TravelingDiarySrilanka booking walata sit na kuwa

    • @SameeraPiumal-f2r
      @SameeraPiumal-f2r 6 месяцев назад +1

      @@TravelingDiarySrilanka thank you so much

  • @Chanuka8830
    @Chanuka8830 9 дней назад +1

    වොරන්ට් වලට nightmail එක book කරන්න පුලුවන්ද

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  9 дней назад

      @@Chanuka8830 ඔව් පුළුවන් , කලින්ම book කරගන්න.. ❤️😊

  • @shainiransaraYT
    @shainiransaraYT 6 месяцев назад +2

    නිදන මැදිරිය කොහොමද කලින් වෙන් කරගන්නේ?

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  6 месяцев назад +2

      @@shainiransaraYT Srilanka railway tickets reservation web site eken online puluwn , නැත්නම් ඕනම ප්‍රධාන දුම්රිය ස්තානයකින් පුලුවන්..

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 5 месяцев назад +1

    ඇන්ජින් දෙක හෝන් වලින් කතාකරන ආකාරයත් වීඩියෝවක් කරන්න