බදුල්ල නැරඹිය හැකි ලස්සන ස්ථාන 32ක් | Badulla traveling places | Helabima TV

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 225

  • @viduravidu7646
    @viduravidu7646 6 месяцев назад +16

    ඉදල්ගස් හින්න
    ගලේ පන්සල
    පුංචිසිරීපාදේ
    ඇල්ලරොක්
    අලුගොල්ල බුදුපිළිමය
    පොරෝගල
    සුදුවංගුව
    බබරකන්ද
    ලංකාඇල්ල
    පුටුව

  • @ireshaudayangani6848
    @ireshaudayangani6848 8 месяцев назад +7

    Lassanai.badulle epaduna apitath harima adambarayak.❤❤❤❤

  • @Sanju-z9h
    @Sanju-z9h 9 месяцев назад +21

    කුඹල්වෙල මහමෙව්නාව, සීතා කොටුව, අළුගොල්ල බුදු පිළිමය, තැන්නපංගුව වනාන්තරය, වගේ තව ලස්සන තැන් තියෙනවා,,,,,,,,,,, බදුල්ලේ අපි හරි වාසනාවන්තයි.......... ❤❤❤❤❤

  • @shanthagunawardhana
    @shanthagunawardhana Год назад +10

    නමුනුකුල කන්දට ගිහින් බහිනගමන් මේමලේ තේ කම්හල ලග ඇති අයිස් පිහිල්ලෙන් නාල එන්නත් අමතක කරන්න එපා....නන ගමන් හාත්පස පරිසරය බලන්න..හරිම අපූරුයි....හැබැයි ඔන්න ඉතින් වැස්ස මීදුම නැති වෙලාවක තමයි.....

  • @miraculoussong5162
    @miraculoussong5162 Год назад +4

    රිදිපාන පාරේ බදුල්ලේ ඉඳන් යනකොට පි⁣ටපොල පාරෙ යන්න බදුල්ලේ- කන්දේ ගෙදරපාරේ බසුත් තියනවා පි⁣ටපොලෙන් බැහලා බුදු පිලිමයක් තියනවා එතනින් උඩට යන්න .පන්ලලක් තියනවා පට්ටම් ලස්සනට බදුල්ල ,නෙල්ලිගල,පේනවා

  • @gsrgs5640
    @gsrgs5640 5 месяцев назад +7

    මේ ,video එක English වලින්ද ඉදිරිපත් කලා නම් විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙක් සතුටු වේවි.ඔබතුමියට බොහොම ස්තුතියි මෙවැනි video එකක් ඉදිරිපත් කලාට.

  • @aruniperera9811
    @aruniperera9811 5 месяцев назад +4

    හරිම ලස්සන ඉදිරිපත් කිරීමක්. ස්තූතියි ❤️

  • @chamarageethkumara6696
    @chamarageethkumara6696 8 месяцев назад +11

    ❤❤❤ඇත්ත ටම මම ත් ආසාම 🚆 බදුල්ලේ යන්න 👌👌👌👌👌👌👌👌 හරි ම ලස්සන දිස්ත්‍රික්ක යක් මුහුදු ගියෝ ආවෝ බදුලු ගියෝ නාවෝ කියනවා නේ❤❤❤❤❤❤

    • @thilaksamaranayake8541
      @thilaksamaranayake8541 6 месяцев назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @thilaksamaranayake8541
      @thilaksamaranayake8541 6 месяцев назад

      😊😊😊😊😊😊😊

    • @thilaksamaranayake8541
      @thilaksamaranayake8541 6 месяцев назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @thilaksamaranayake8541
      @thilaksamaranayake8541 6 месяцев назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @thilaksamaranayake8541
      @thilaksamaranayake8541 6 месяцев назад

      😊😊😊😊😊😊😊😊

  • @chiranjayathu8989
    @chiranjayathu8989 Год назад +9

    බණ්ඩාරවෙල ඇල්ල මහමෙවුනාව අසපුව කියන්නෙ මාරම ලස්සන තැනක්.මාරම ලස්සනට වටේ පේනව.හරිම ලස්සනට හදල තියෙනව

  • @cilyrd5770
    @cilyrd5770 Год назад +2

    අ ෙප් නගර හරිම ලස්සනයි මමත් බදුල් ෙල සිත නිවන තැන්

  • @MaduRathnayake-bo5po
    @MaduRathnayake-bo5po 6 месяцев назад +5

    අපේ ලස්සන බදුල්ල

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 6 месяцев назад +1

    ස්තූතියි ඔබතුමියට හරිම ලස්සනයි 🌼🌼💚

  • @sandyakumari-sy2ie
    @sandyakumari-sy2ie Год назад +7

    ඇත්තටම මගේ ලක් මෑණී හරිම ලස්සනයි
    අපි ලෝකේ කොතැනක සිටියත් ලංකා මෑණි එක්ක තත්පරයක් වත් ඔයාට මට අමතක නෑ
    ඇත්තටම ඔයා හරිම පිලිවෙලට ඉදිරිපත් කරනවා
    බුදු සරණයි

  • @Indu-p2v
    @Indu-p2v 4 месяца назад +2

    ලංකාවේ උසම දිය ඇල්ල (බඹරකන්ද ඇල්ල) පිහිටා තිබෙන්නෙත් බදුල්ලේ. වැලිමඩ ඔහියත් බලන්න ලස්සන තැනක්. බදුල්ල නගරයට ලස්සනට පෙනෙන අලුගොල්ල බුදු පිළමවහන්සේ පිහිටි අලුගොල්ල කන්දටත් නැගලා බලන්න යන්නත් අමතක කරන්න එපා.

  • @SachalaWimukthi
    @SachalaWimukthi 28 дней назад

    බෝහෝම ස්තූතියයි

  • @KpMalkanthi
    @KpMalkanthi 20 дней назад

    ස්තුතියි දුවේ

  • @KaushalyaMadubashini-k3z
    @KaushalyaMadubashini-k3z 4 месяца назад

    ගොඩාක් ස්තූතිය ... අපිත් එනවා ඉක්මනටම.. බදුල්ලේ..❤❤

  • @dilanislg62
    @dilanislg62 Год назад +18

    ඔයාට ගොඩක්ම ස්තුති මිස් ,,බදුල්ල ඉපදුනාට මම ගිහින් තියෙන්නේ ,මුතියංගණය,,,දුංහිද දියඇල්ල,බංඩාරවෙල ,,දෝවේ පංසලට ගිහින් තියෙනවා ..සොරබොර වැව බලන්න ගිහින් තියෙනවා ,ඒත් අපි නොගිය තැන් තව කොච්චර තියෙනවද ,,ස්තුති ඔබට ❤❤🙏

  • @SamanthaAdigari
    @SamanthaAdigari 4 месяца назад +1

    Lassana thenak apita pennuvata oba thumiyata sthuthi

  • @MARAMBAGESARATHPREMACHANDRA
    @MARAMBAGESARATHPREMACHANDRA 5 месяцев назад

    අනවශ්‍ය විදියට ආගමික ස්ථාන පමනක් ප්‍රචාරනය කරනවා වෙනුවට මෙවැනි ආකාරයට සුන්දර ස්ථාන සම්බන්ධව අවබෝධයක් ලබා දීම සම්බධව ඔබලාට ස්තුතියි.....

  • @rjyehara9407
    @rjyehara9407 5 месяцев назад +2

    ලස්සන. ගමක්🎉😊❤❤

  • @thushanakumara3440
    @thushanakumara3440 3 месяца назад

    හරි ලස්සන ඉදිරිපත් කිරීමක් ... ගොඩාක් වටිනවා .. ❤

  • @kamalaperera5613
    @kamalaperera5613 10 месяцев назад +2

    වටිනවා හරිම
    ඔබට ස්තුතියි

  • @WASIKA-c8l
    @WASIKA-c8l 5 месяцев назад +1

    අපිත් බදුල්ලෙ ගොඩක් ආඩම්බරයි

  • @champaperera8487
    @champaperera8487 Год назад +14

    බදුල්ල් දැන් අන්තිමයි ,කුණු දාලා ,බෝතල් කුඩු පොලිතින් පිරිල .හරිම දුකයි බදුල්ලේ තත්වය .මේ සංචාරකයින් යැයි කියාගන්නා පිරිස් ගෙවල් වලට වෙලා හිටිය සුන්දර බදුල්ල ,ලස්සන ස්තාන ටික බේරා ගන්න තිබුනා .

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 6 месяцев назад

      Ayyooo.. ape un ohoma thama..😢 allan gajanna tiyenne😅

  • @subashinimendis6670
    @subashinimendis6670 Год назад +2

    Nice vedio.හොඳ පැහැදිලි කිරීමක්.

  • @ගීයකරිද්මය
    @ගීයකරිද්මය Год назад +2

    අපේ බදුල්ල❤ ස්තුතියි

  • @kusumbalinda4360
    @kusumbalinda4360 6 месяцев назад

    හරි ම ලස්සනයි ..

  • @LRavindra-xx2jh
    @LRavindra-xx2jh 5 месяцев назад +1

    සුපිරි

  • @Ranjanie-t3y
    @Ranjanie-t3y 6 месяцев назад

    ගොඩක් වටින වීඩියො එකක්

  • @Imashivimadya-rg4xd
    @Imashivimadya-rg4xd Год назад +8

    මහියංගනෙ හසලක තියෙනව අක්කි රත්න ඇල්ල.... ඔය ඔක්කොටම වැඩිය ලස්සනයි.. Surch කරල බලන්න බොරුනම්. ආයෙ සීතා කොටුව තියෙනව 18 වංගුවට පහලින්. ඒකත් හරිම ලස්සනයි

  • @NethmiUdayangani-q8t
    @NethmiUdayangani-q8t 9 месяцев назад +3

    බෝබුරු ඇල්ල👀❤

  • @janakasampath8380
    @janakasampath8380 Год назад +9

    ගලේ පංසල.
    බදුල්ල දුම්රිය හරවන අංගනය.
    හග්ගල මල් වත්ත
    බදුල්ල මියුසියම් එක
    ලොග්ගල් ඔය
    වැරැල්ල පතන දිය ඇල්ල

    • @sumanaherath3743
      @sumanaherath3743 Год назад

      Uvaparanagsmanawelarllabalannalunuwattanagarayatenns

  • @eprohoda
    @eprohoda Год назад +5

    Wow~ that's nice traveling.👐

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Год назад +8

    වටිනා වීඩියෝ එකක් ස්තුති යි
    තැන් 11යි ගියේ

    • @HelabimaTVlk
      @HelabimaTVlk  Год назад

      ඉතුරු තැන්වලට අනිවා යන්න

    • @NilminiThushara-n5k
      @NilminiThushara-n5k 9 месяцев назад

      ​@@HelabimaTVlkme know GG supreme pizza and Sunday and Friday for sure I will find me know when you're a great person you can

  • @joynandalal2832
    @joynandalal2832 Год назад

    ලස්සන ම video එකක් .

  • @kumarijjayathilaka9257
    @kumarijjayathilaka9257 2 месяца назад

    මම බදුල්ල දිස්ත්‍රික්කයේ ඉන්නේ.මම අද තමයි මේවා දන්නේ.ඔය ටිකෙන් මම ටිකකට ගිහින් තියෙනවා.❤❤❤❤❤❤❤

  • @ShanthaAberuwan
    @ShanthaAberuwan Год назад +1

    Ada Colombo hitiyath mama upanne hediwedune pasal giye Bandarawela. Colombo hitiyath adarh hitin mama jeewath wenne Bandarawela athitha sundara mathaka ekka. Uva Provunce. It is very sweet dream in my life.

  • @LalJayasekara-k4o
    @LalJayasekara-k4o 4 месяца назад

    Sort, sweet and important video thank

  • @ms.riz11
    @ms.riz11 Год назад +3

    Useful video ekk 👍

  • @kusumltr2034
    @kusumltr2034 Год назад

    ගිහිල්ලා බලන්න ගොඩක්ම වටිනවා .

  • @SudeshTharangatoursrilanka
    @SudeshTharangatoursrilanka Год назад +1

    නියමයි.. ❤

  • @milindaserasinghe1135
    @milindaserasinghe1135 5 месяцев назад +2

    balan giyahama Walagamba thamai niyama traveler

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 Год назад +67

    බණ්ඩාරවෙල මහමෙව්නාවත් හරිම ලස්සන හිත නිවෙන තැනක්

  • @NiranjalaSarojani-og2nc
    @NiranjalaSarojani-og2nc 10 месяцев назад

    ❤❤❤❤ .mage gama mahiyanganaya.my❤😢

  • @SamanthikamadushaniSamanthika
    @SamanthikamadushaniSamanthika Год назад +1

    ගොඩක් වටින වීඩියෝ එකක්

  • @roshansamaraweera1149
    @roshansamaraweera1149 7 месяцев назад

    Very Good vedio. Thorathuru samaga Dana nisa godak hodai. Hema place akakatama ema Town ake sita place walata yana vidihata saha pahasuwen yagatha heki piliwelin demma nam apita thawath pahasui.

  • @Samanb984
    @Samanb984 Месяц назад

    ඇටම්පිටිය නගරයේ සිට ගාවෙල ගමේ ගැරඩිඇල්ල උමා ඔය ඉහල කෙලවරේ ඇත
    හලාබ පැරණි යකඩ පාලම
    ඇටම්පිටිය කැටවල පාර එරන වෙල ආරාමය හා අවට පරිසරය

  • @helindidinethma6427
    @helindidinethma6427 Год назад +3

    කන්ද උඩරට දුම්රිය මාර්ගයේ අන්තිම දුම්රිය ස්තානය වන බදුල්ල දුම්රිය ස්තානය ....

  • @sandunmadusanka3045
    @sandunmadusanka3045 Год назад +2

    වේවැස්ස View Point
    කහටරුප්ප ගලේ පන්සල

  • @samankumara616
    @samankumara616 Год назад +1

    ape Gama baqulla❤❤❤❤❤

  • @amilaudayanga7017
    @amilaudayanga7017 3 месяца назад

    සිත නිවන කුබල්වෙල මහමෙව්නාව බලන්න යන්න

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 Год назад +6

    අපෙ ඌව වෙල්ලස්ස ..🇱🇰🇱🇰🇱🇰

  • @peliarachchigesunerasuwaha9173

    හරිම ලස්සන තැන් තියෙන තැනක් ...Thank you ❤❤❤❤

  • @slthundermusic6153
    @slthundermusic6153 9 месяцев назад +1

    Supiri❤

  • @thamarasirimanna7377
    @thamarasirimanna7377 Месяц назад

    Lassanama lassanai ❤❤❤

  • @supunsenarathna2829
    @supunsenarathna2829 5 месяцев назад

    Beautiful video

  • @IsharaNishadi-qc9ks
    @IsharaNishadi-qc9ks 10 месяцев назад +1

    බන්ඩාරවෙල මහමෙව්නාව ගැන විස්තර කියන්නකෝ

  • @billionaireimpact
    @billionaireimpact 16 дней назад

    Wow❤

  • @ChampaChampa-gu3sr
    @ChampaChampa-gu3sr 7 месяцев назад +1

    අපිත් බදුල්ලේ

  • @SunandaRajapaksha-dw4wc
    @SunandaRajapaksha-dw4wc 5 месяцев назад

    Maha mewnawa shath budu seaya

  • @indikaMadhushanka-h8g
    @indikaMadhushanka-h8g 3 месяца назад

    Voice eka lassanai😊

  • @nandanathushara3372
    @nandanathushara3372 6 месяцев назад +1

    ලූණුවත්ත මානවෙල දිය ඇල්ල

  • @black_of_broken.
    @black_of_broken. Месяц назад

    හෝර්ට්න් තැන්න...😍

  • @apelakbima4755
    @apelakbima4755 Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉yas good video

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤satutea ba apea gama tamaye iten dan gaman duras wala awrudu 30k lankawatea apu gaman yannea badulla tamaye ❤❤❤❤

  • @channasenavirathne3143
    @channasenavirathne3143 Год назад

    Niyamai....

  • @Shan_editz1
    @Shan_editz1 10 месяцев назад

    Kahataruppa gala pansala😍

  • @amilarathnayake4647
    @amilarathnayake4647 Год назад +18

    මෙ තැන් ප්‍රසිද්ධ වෙලා මිනිස්සු එන එක නම් හොදයි ...එත් අන්තිමට ඉතුරුවෙන්නෙ..පොලිතින් ප්ලාස්ටික් තමයි

  • @dhammichand1520
    @dhammichand1520 Год назад +4

    Sri lanka is so blessed with such lovely places.

  • @amilaperera2012
    @amilaperera2012 11 месяцев назад

    Thanks..

  • @SenalPramodya
    @SenalPramodya 5 месяцев назад

    මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ සින්දුව හින්දා

  • @helindidinethma6427
    @helindidinethma6427 Год назад +2

    යමු මාත් එනව බදුල්ල බලන්න යන්න ....මොකේද යන්නේ ....මටත් කතාකරන්න යනකොට ...

  • @SunethraVissundaramudiya-ry5sp

    මේ තැන ඉතින් මම හොදින් දන්නවා

  • @NaduniImalshi
    @NaduniImalshi 5 месяцев назад

    Sundara Badulla❤❤

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 Год назад +3

    බදුල්ල පුස්තකාල යේ ඇති බදුළු ටැම් ලිපිය, අළුගොල්ල බුද්ධ ප්‍රතිමාව ලිදමුල්ල පත්තිනි දේවාලය හපුතලේ ලිප්ටන් සීට්

  • @visit2SL
    @visit2SL 2 месяца назад

    Wel Come To Sri Lanka...

  • @wala7330
    @wala7330 Год назад +4

    Ape badulla❤

  • @fariskhanfaris7923
    @fariskhanfaris7923 Год назад +1

    Bambarakanda. Galapitagala. Waogadigala. Idalgashinna. Welsan rawana zepline haggala a wage tawa godak thiyanawa

  • @surekhasandamali7765
    @surekhasandamali7765 Год назад +6

    පුලුවන්නම් මේ ටික ඉංග්‍රීසියෙන් දාන්න.තවත් ගොඩාක් වටිනවා.

  • @v.p.perera1234
    @v.p.perera1234 Год назад

    Oyata stuti duva kuwait gadara kaamara idan baluwa wanama lokakata giya manasin❤😂🎉

  • @sandeepjeewantha1319
    @sandeepjeewantha1319 Год назад +1

    මියුසික් එක පොඩ්ඩක් අඩු උනා නම් හොදයි හරි ප්‍රයෝජනවත් විඩියෝ එකක් ❤❤❤

  • @apsara4864
    @apsara4864 Год назад +1

    Badulla❤️

  • @channabuwanaka5885
    @channabuwanaka5885 Год назад +2

    සාම චෛත්‍යය . අයිස්ලෙබි තේවත්ත අසළ තියෙන්නෙ .

  • @rathnasiribogodage848
    @rathnasiribogodage848 10 месяцев назад

    Great description, well done. ❤

  • @IroshaNadeeka
    @IroshaNadeeka 10 месяцев назад

    බදුල්ල mage gamath adamberai mata

  • @RumaraRumara
    @RumaraRumara 8 месяцев назад +1

    ඇයි බදුල්ල මැදිරිය කොච්චර සුන්දර තැනක්ද

  • @RMSRathnayaka-h7z
    @RMSRathnayaka-h7z 2 месяца назад

    Api badulle unata mein bagayak wath dekala ne ne❤❤❤❤❤

  • @madukasadaruwani3382
    @madukasadaruwani3382 2 месяца назад

    Attatama hodai

  • @PrasannaPrasanna-fe6tj
    @PrasannaPrasanna-fe6tj 5 месяцев назад

    Badulle avatanam kamakna habai parisaraya vinasha karanna epa ❤

  • @HimashiMaduAraliya-ww9sh
    @HimashiMaduAraliya-ww9sh 5 месяцев назад

    එන්න බදුල්ලට

  • @sarathjayasekara8277
    @sarathjayasekara8277 Год назад

    නියමය්❤❤❤❤❤

  • @erangarathnayake-g3x
    @erangarathnayake-g3x 6 месяцев назад +1

    පොරොවගල thiyenawa

  • @ChanukaLakshan-g9j
    @ChanukaLakshan-g9j 4 месяца назад

    ලංකාවේ උසම ඇල්ල බඹරකන්ද දියඇල්ල

  • @gayanishagara8170
    @gayanishagara8170 Год назад

    ඉදල්ගස් ඉන්න .ඹහිය.😀

  • @hshhdhghs3790
    @hshhdhghs3790 6 месяцев назад

    Lassanai

  • @joynandalal2832
    @joynandalal2832 Год назад +2

    කොළඹ පසු කීරීමෙන් අනතුරුව බදුල්ල දක්වා ඇති දුම්රිය ස්ථාන සදහන් කල හැකිද ?

  • @surekhasandamali7765
    @surekhasandamali7765 2 месяца назад

    Man inne abu dhabi.mehe kattiya owa balanna asai .video eka sinhala nisa therum ganna be eyalata.english walin dunna nam watinawa

  • @setunadawasaka1629
    @setunadawasaka1629 Год назад +1

    ලංකාවේ උසම දිය ඇල්ලත් බදුල්ලේම තියෙන්නෙ.

  • @kusalmusic1754
    @kusalmusic1754 6 месяцев назад

    Lassanai❤