Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බලං ඉන්න ආස විදියට ඉදිරිපත් කරනවා ඔබතුමා..ජයවේවා..
@@udeshanuruddhike1316 Thankyou very much...❤️😊
බෙලිඅත්තෙ සිට ඔය දුමිරිය ගමන් ආරමිභකරන්න පුළුවන් නමි විශාල ආදායමක් ලබන්නට පුළුවන් .දකුණේ ධීවර කාර්මිකයින් විශාල පිරිසක් දිනපතා තුුිකුනාමළය දක්වා යනවා.
ශා......නියමයි නියමයි ❤❤❤❤❤
@@sriyalathavithanage1551 Thankyou very much...❤️❤️❤️
Niyamaiii aiyee budusaranaii hamadama mee wagee traip yanna apita aaa yana than wala අත්දැකීම් laba dennaa budusaranaii aiyeee 🥰🥰🥰❤️❤️❤️❤️💜️💜️💜️💜️
Thankyou malli...❤️❤️
Lassana video ekak. Thank u malli!
@@amalmahagedera1053 ❤️😍❤️
ඔයා කරන වැඩ මරු aiye මාත් ආසයි ඔහොම ඇවිදින්න 💗
@@MalshanMalshan-z9s ❤️😊
Love music in all your videos
❤️😊
මාතර සිට අධිවෙිගී මාරයේ කඩවතට ගොස් කුරුණෑගල හරහා බස්රථයකින් තුුිකුනාමළයට යන්න කාලය ගතවෙන්නේ පැය හතක් පමණයි .
nice video ...... brother
Thankyou very much...❤️😊
Thanks for all informations...❤❤
@@udayanianuruddika5306 😍😍
Godak watina vidio ekak .
@@DEEPIKAPRIYADARSHANI-h6b Thankyou very much...❤️😊
Another great video
@@jcsufi Thankyou very much..😊❤️
Thanks for the information ❤
@@dilukadeemantha2308 ❤️❤️❤️
ayye oyage wisthara kereema maruu..keep it up ayya..and make many more
@@dumindujayakodi Thankyou very much malli...❤️❤️
සුපිරි video එකක් නියමයි 😊
Thankyou very much...❤️❤️❤️
Good simple video. Like it. Do more macho
Sure , Thankyou very much...😊❤️
ත්‍රිකුණාමලයට යන රාත්‍රී තැපැල් දුම්රියේ ඉන්ජින් එකේ වීඩියෝ එකක් කරන්න.
@@ChinthanaDimuthu-bq8ic 😊❤️🙏
Nice❤
😊❤️
තංගල්ලේ සිට රාතුුී 9.00ට තුුිකුනාමළය බලා යන ලං ග ම බස්රථය උදේ 7.00ට තුුිකුනාමළයේ .
Oya korchiye saddeta thamai mama aharenne oka chinabay valata eddi 5.30 vage venava 😅
@@sunerachatumaldealwis 😁❤️❤️
Pattaaa❤❤
@@chamaradilhan9890 Thankyou...❤️❤️
ඉතා වටින වීඩියෝවක්. ඉදිරිපත් කිරීම හොඳයි සහ නිවේදක මහතා මිත්‍රශීලී විදියට කතා බහ කරනවා. නමුත් යමක් කියන්න ඕනේ. චීන වරාය දුම්රිය ස්ථානයට කිට්ටු වෙද්දී දුම්රියේ වම්පස ජනේල වලින් කැලෑව තුලින් අති දැවැන්ත ඉපැරණි තෙල් ටැංකි සමූහය දකින්න ලැබෙනවා. දුම්රියේ යනකොට තමයි පැහැදිලිව පේන්නේ බස් එකේ යද්දිට පේනවට වඩා. චීන වරාය දුම්රිය ස්ථානයටත් පේනවා. ඒ දර්ශණය මෙහි නැති වීම ලොකු අඩු පාඩුවක්. මට මතකයි මම මුලින්ම ත්‍රීකුණාමලේ දුම්රියේ ගියා 1984 වසරේ කොටි ත්‍රස්තවාදීන් දුම්රියට බෝම්බ තියන්න මාස කීපෙකට කලින්. ඒ යුද්දේ පටන් ගත්තු කාලේ. නමුත් සාමාන්‍ය විදියට ගමනාගමන කටයුතු සිද්ද උනා ඒ වෙනකොටත්. උදේ 6.15 ට කොළඹ කොටුවෙන් පිටත් උන දුම්රියෙන් ගියේ. එතකොට මගේ වයස අවුරුදු 10 ක් 11 ක් වගේ. මගේ පියා එහේ රාජකාරී කලා. ඒ වෙලාවේ තිබුනේ රුමේනියානු මැදිරි 3 කින් සමන්විත එම්6 එන්ජිමක් යෙදූ දුම්රියක්. අපි ගියේ අන්තිම මැදිරියේ. මම හිටගෙන ගියා මදිරියේ කෙලවරේ. එතකොට මට වම දකුණ දොරවල් දෙකෙන් සහ වහලා තිබුණු මැදිරි අතර මාරුවෙන්න තියෙන උස වීදුරුව තියෙන දොරෙන් තුන් පැත්තම හොඳට පේනවා. හබරණ කැලේ මදින් ගමන අති බයංකාරයි මොකද ඒ කැලේ කොටි හැංගිලා හිටියා ඒ කාලේ. දුම්රිය ඉතා වේගෙන් ගමන් කලේ. චීන වරාය දුම්රිය ස්ථානයට ලං වෙද්දී දුම්රියේ වේගය ගොඩක් අඩුයි. ඒ වෙලාවේ තාත්තා අවිත් කිව්වා බලන්න අර පත්තේ කැලේ අස්සෙන් ඉස්සර යුද්ද කාලේ සුද්දෝ හදපු තෙල් ටැංකි පේනවා කියලා. ඇත්තටම මම එතකොටයි ඒවා දැක්කේ. කලේ උස පඳුරු අස්සෙන් අහස උසට නැගුණු තද දුඹුරු පාට යෝධයෝ වගේ ටැංකි දැක්කම බයත් හිතුනා. ඒ කාලේ ඒවා සම්පූර්ණයෙන්ම කැලේට යට වෙලා තිබුනේ. තාත්තා කිව්වා මතකයි, නැවකට සම්පූර්ණයෙන් තෙල් ගැහුවත් අඩියකවත් තෙල් මට්ටම අඩු වෙන්නේ නෑ කියලා. නමුත් සුද්දෝවත් ඒවා ඔක්කෝම පාවිච්චි කරලා නෑ මොකද අවශ්‍ය වෙලා නෑ. අපි ඒ ගමනේදී ත්‍රීකුණාමලේ සතියක් නැවතිලා හිටියා. ජනගහනය බොහෝම අඩුයි. අද වගේ ගොඩනැගිලි නෑ. සේරුවාවිල පන්සලටත් ගියා. මුතූර් ජැටියට බෝට්ටුවෙන් ගිහින් එතන ඉඳන් බස් එකේ ගියා. බෝට්ටු සේවය පවත්වාගෙන ගියේ CTB එකෙන්. සේරුවාවිල පන්සල ඉස්සහරා පොඩි කඩ පේළියක් තිබුනා. ඒකේ තිබුණු කඩේකින් අපි රෝස්පාන් කෑවා මතකයි ලූනු සම්බල් එක්ක. දවල් 2 වගේ වෙලා තිබුණු නිසා කෑම නැහැ. මට පොඩි නංගි කෙනෙකුත් ඉන්නවා. අයියයි මමයි නංගියි අම්මයි තාත්තයි. අපි ගිය බස් එක මුතූර් ඩිපෝ එකේ බස් එකක්. ඒකේ ඩ්රයිවර් දෙමල කොන්දොස්තර මුස්ලිම්. එයාලා අපි රෝස්පාන් කනවා දැකලා අපේ නංගිට එයාලා ගෙනාපු බත් පැකට් එකක් දෙන්න හැදුවා මතකයි. ඒ මතක ඉතා සුන්දරයි. අද අපි වැඩිහිටියෝ වෙලා රටින් පිට අපේ දරු පවුල් සමග ජීවත් උනත් ලංකාවේ සුන්දර මතක සදානුස්මරණීයයි.
සුන්දර මතකයන්.. ❤️❤️ Thankyou very much...❤️😊
@@TravelingDiarySrilanka Thank you
රුහුණු කුමාරි ගැනත් දාන්න පැරැ ලිය සුනාමිය ගැන අනාගතයේ දරුවන්ට දැනගන්න ඔබගේ උත්සාහට ජය!!
ගොඩාක් ස්තූතියි.. 😊❤️🙏
Supper 💚💛❤️🧡💗
@@Mallawaarachchi-xu6no ❤️❤️❤️
Niyamayi 😍
Supiri ❤Jayawewa 🙏🙏🙏🙏
@@kavindamunasingha Thankyou very much..❤️❤️❤️
Nice 😊
@@eshikaudayanawanigasekara Thankyou very much...❤️❤️
❤ එන්ජිම
Bangadeniya express and intercity train eke full review ekak onne aniwaren danna
@@nireshramnireshram1172 Sure... 😊❤️
niyamai aaa
@@RosenGraphic Thankyou very much...❤️❤️
Wow
@@ThanujaWijerathne-bu1bl ❤️❤️❤️
Train එකේ බල්ලව එක්කං යන්න අවසර තියෙනව ද දැනගන්න ඇහුවේ ට්‍රිප් එක ප්ලෑන් කරේ කෝච්චියේ යන්න ඒත් බව්ව තමා අවුල අරං යන්න දෙයි ද
Eka nm Station ekakata gihinma ahanna wei... ❤️
වෑන් එකට කීයක් ගත්තද ... ගාන වීල් එකක යනව නම් කීයද
Niyamai ayiya ❤ cam eka mokakda ayiya 👀
@@anjanamadhushan9808 Gopro 9 😊❤️
@TravelingDiarySrilanka Thank you ayiye !!! 😊❤️
❤❤❤
@@sarathjayakodi2962 😍
❤
@@amalrohitha5028 😍😍
අලි ඇතුන් පරෙස්සමෙන්
🙏❤️🙏
Railway junction හතරයිනේ හම්බවෙන්නේ
@@damithroshan4833 කොළඹ කොටුව , මරදාන , රාගම හන්දිය , පොල්ගහවෙල හන්දිය , මහව හන්දිය , ගල්ඔය හන්දිය me thamai හම්බෙන railway junction ❤️❤️
Sandun is the only transportation contact? anyone else contact number? & hotel contacts?
For Transportation I can highly recommend Sadun.. Hotel numbers in video description.. ❤️😊
රාගම මංසන්ධිය
Aiye tickets book karaddi kochchara kalekata kalinda karanna ona
@@nethmahimaranga5175 Yana dawasata hariyatama masekata kalin booking open wenawa Re 7.00 ta.. ( kalinma book karaganna ) ❤️❤️
@@TravelingDiarySrilankae kiyanne aiye hama dawasakama 7.00p.m weddi booking eka open wenawa ne?
@@nethmahimaranga5175 ow malli... ❤️
ragama junction eken nawaththanne nadda
Nawaththanawa.... 😍❤️
නැවතුන තැන කොහොමද
@@wasanthifonseka3053 ඊලග වීඩියෝ එකෙන් බලන්න පුළුවන් , Subscribe කරලා තියන්න.. ❤️❤️
ටිකට් බුක් කරන්නේ කොහොමද ,❤
@@nushanlanka531 srilankarailway. Web site ekenuth puluwan , ntnm ඕනෑම ප්‍රධාන station එකකින් වුනත් පුළුවන්.. mn video ekak dannam.. 😍❤️🙏
ටිකට් බුක් කරගන්නෙ කොහොමද ගාන කීයද
@@saradakumari1059 ඔක්කොම ගණන් Video description එකේ තියෙනවා ... 💚💚
Trinco travel guide link eka danna puluwanda?
@@amddesilva5420 Me channel eke video list eke pahala tiyanawa.. ❤️
@@TravelingDiarySrilankathank you.
Normal seat kiyada
@@sarathjayakodi2962 • Reservation Seats ( වෙන්කල ආසන මිල )1st class ➡️ Rs 2,900/=2nd class ➡️ Rs 1,800/=3rd class ➡️ Rs 1,200/=• Normal seats ( සාමාන්‍ය ආසන මිල)2nd class ➡️ Rs 950/=3rd class ➡️ Rs 460/=
Ticket eke price eka😊
Video description eke price okkoma daala thiyenawa...❤️ 😊
Oka. Slow train ekk ned
@@ulinduchakrangaprabhashwar9033 Ne , Meka Trincomalee Express train eka.. ❤️
sub. kala. tunwana pantiye price ne ne
@@LAKMINIGUNAWARDHANA-g5f okkoma prices mn video description eke daala tiyenne.. eke balanna okkoma thiyenawa ❤️😍
බුක්'නොකර 3 calls වල යන්න ඒ Tran එකේ යන්න පුලුවන්ද
@@vishmitharasanjana6874 පුළුවන් , සාමන්‍ය 3 මැදිරි 2ක්ම තියෙනවා. සිකුරාදා ta නම් කොළඹ කොටුවෙන් සෙනඟ ඉන්නවා , ඒත් මහව හරියෙදි අඩු වෙනවා..
Nice video
@@chathurangamadushan786 Thankyou very much...❤️❤️
ඉක්මනින් කොලබ ඉදන් trinco යන්නේ train d bus d
Bus
@@TravelingDiarySrilanka කෝච්චියෙන් 9hours nm bus eken කොහොමද
@@sandunkumara8728 ❤️😍
@@ChanakaPradeepKumara ❤️😊
බලං ඉන්න ආස විදියට ඉදිරිපත් කරනවා ඔබතුමා..
ජයවේවා..

Supiri ❤
Jayawewa 🙏🙏🙏🙏
@@kavindamunasingha Thankyou very much..❤️❤️❤️
Nice 😊
@@eshikaudayanawanigasekara Thankyou very much...❤️❤️
❤ එන්ජිම
❤️😊
Bangadeniya express and intercity train eke full review ekak onne aniwaren danna
@@nireshramnireshram1172 Sure... 😊❤️
niyamai aaa
@@RosenGraphic Thankyou very much...❤️❤️
Wow
@@ThanujaWijerathne-bu1bl ❤️❤️❤️
Train එකේ බල්ලව එක්කං යන්න අවසර තියෙනව ද දැනගන්න ඇහුවේ ට්‍රිප් එක ප්ලෑන් කරේ කෝච්චියේ යන්න ඒත් බව්ව තමා අවුල අරං යන්න දෙයි ද
Eka nm Station ekakata gihinma ahanna wei... ❤️
වෑන් එකට කීයක් ගත්තද ... ගාන වීල් එකක යනව නම් කීයද
Niyamai ayiya ❤ cam eka mokakda ayiya 👀
@@anjanamadhushan9808 Gopro 9 😊❤️
@TravelingDiarySrilanka Thank you ayiye !!! 😊❤️
❤❤❤
@@sarathjayakodi2962 😍
❤
@@amalrohitha5028 😍😍
අලි ඇතුන් පරෙස්සමෙන්
🙏❤️🙏
Railway junction හතරයිනේ හම්බවෙන්නේ
@@damithroshan4833 කොළඹ කොටුව , මරදාන , රාගම හන්දිය , පොල්ගහවෙල හන්දිය , මහව හන්දිය , ගල්ඔය හන්දිය me thamai හම්බෙන railway junction ❤️❤️
Sandun is the only transportation contact? anyone else contact number? & hotel contacts
?
For Transportation I can highly recommend Sadun.. Hotel numbers in video description.. ❤️😊
රාගම මංසන්ධිය
😊❤️
Aiye tickets book karaddi kochchara kalekata kalinda karanna ona
@@nethmahimaranga5175 Yana dawasata hariyatama masekata kalin booking open wenawa Re 7.00 ta.. ( kalinma book karaganna ) ❤️❤️
@@TravelingDiarySrilankae kiyanne aiye hama dawasakama 7.00p.m weddi booking eka open wenawa ne?
@@nethmahimaranga5175 ow malli... ❤️
ragama junction eken nawaththanne nadda
Nawaththanawa.... 😍❤️
නැවතුන තැන කොහොමද
@@wasanthifonseka3053 ඊලග වීඩියෝ එකෙන් බලන්න පුළුවන් , Subscribe කරලා තියන්න.. ❤️❤️
ටිකට් බුක් කරන්නේ කොහොමද ,❤
@@nushanlanka531 srilankarailway. Web site ekenuth puluwan , ntnm ඕනෑම ප්‍රධාන station එකකින් වුනත් පුළුවන්.. mn video ekak dannam.. 😍❤️🙏
ටිකට් බුක් කරගන්නෙ කොහොමද ගාන කීයද
@@saradakumari1059 ඔක්කොම ගණන් Video description එකේ තියෙනවා ... 💚💚
Trinco travel guide link eka danna puluwanda?
@@amddesilva5420 Me channel eke video list eke pahala tiyanawa.. ❤️
@@TravelingDiarySrilankathank you.
Normal seat kiyada
@@sarathjayakodi2962 • Reservation Seats ( වෙන්කල ආසන මිල )
1st class ➡️ Rs 2,900/=
2nd class ➡️ Rs 1,800/=
3rd class ➡️ Rs 1,200/=
• Normal seats ( සාමාන්‍ය ආසන මිල)
2nd class ➡️ Rs 950/=
3rd class ➡️ Rs 460/=