Thanks akki... ! Hoda video 1k...! Watinawa oya video eka awasaane kiypu de, Knnadiya issarhta gihin nathi de gana newei, thiyana de gana sathutu wenna! ❤❤❤❤👍
Dan akki vedio eka baluwe.ane akki mata kiyannako french white night body lotion eka hodada kiyala.plz kiyannako mama balan innawa oya reply karanakam.mata hoda night body lotion ekakuth kiyannako.reply me darling .plZ
Ada video ekata thanks akki.ane akki man kalin bleech cream use kala eth dan nawatthala inne.eth mage kata laga sudu pata aluhamak wage pallamak thiyenawa eka nathi karaganne kohomada kiyannako
Akke me video eka thiyena yoga math karanawa.akke oyata puluwanda vitamin E gena video ekak karanna.godak aya kiynawa vitamin E munata use karanna kiyala.eth oily skin ekak thiyena kenek kohomada vitamin E use karanna.
මේ විඩියෝ එකෙන් ගොඩාක් දේවල් මමත් ඉගෙන ගත්තා.බොහොම ස්තුති තිසූ. මමත් මේක try කරන්නන්
ඔයා හරිම නිහතමානී චතූ ඒ නිහතමානී කමට මන් හරිම ආදරෙයි 💟💟💟
Tanks
මම දැකපු හොඳම රූපලාවණ්‍ය ශිල්පිනිය.🌹🌹🌹
බුදු සරනයි තිසු .... ඔයාට ඇත්තටම ගොඩක් ලස්සන වේලා හැමදාම සතුටින් ඉන්න ... මාගෙ ප්‍රාර්ථනාව නම් ඒකයි
ඇත්තටම ඔයත් ලස්සනයි කියලා දෙන විදියත් ගොඩක් ලස්සනි බුදුසරනයි ඔයාට
Loku wenawa danenawa oyata godak pin kewa kiyala.benawata
හොඳ.දේවල් .කියලා .දුන්.ඔබ තුමිය .ට..ගොඩාක් ස්තුතිවන්ත වෙනවා .නිදුක් නිරෝගී සුව ලැබේ වා..තෙරුවන් සරණයි jayen ජය වේවා නැවත .හොඳ.දේවල් ..අරන් .එන්න ශක්තිය ධෛර්යය ලැබේ වා
ඒක නම් ගොඩක් හොද වීඩියෝ එකක් අක්කෙ. Thank you so much 🥰😘😘💕
Wow ගොඩක් හොඳයි තිසු ...😙😙😙😙👍👍👍👍
😘😘
අක්කෙ මට කියන්නකෝ සොභාවික දේවල් මුහුනේ ගෑවම මුහුන කලු වෙන්න ,රතු වෙන්නේ ඇයි කියලා...
ඔයාගේ වීඩියෝ හරිම වැදගත්...කන බොන ඇඳුම් සපත්තු ගන්න ඒවා නැහැ මම කැමැත්තෙන්ම බලනව ඔයාගේ වීඩියෝ ❤❤❤❤❤❤❤ආදරෙයි ගොඩක්..
ස්තුතිය
Bohoma sthuthi obata ithamath saralava pahadili lesa kiyala denava bohoma himeeta godak sthuthi godak pin deergau labeva theuvan saranai devi pihitai ❤
Oyaa හුඟාක් නිහතමානීව හැමදේම අපිට කියලා දෙනවා ..ගොඩාක් pin..suba anaagatayak නංගී
Acne scars walata treatment nadda akke
නියමයි තිෂූ අක්කි මාත් මේ දවස් ටිකේ ඕක තමයි අත්හදා බලන්නේ
❤අනේ ගොඩාක් ලස්සනයි අක්කියෝ 🥰
Akkiyoo දැන් thamai බැලුවේ හෙට ඉඳන් කරනවා. Thanks a lot 😘😘😘
දැන් තමා බැලුවේ ,,අක්කේ video එක බලන ගමන් මමත් කරා,,ගොඩක් හොදයි,ස්තුතිය අක්කෙ,බුදු සරනයි!!!💋💋💋
නිකට යට පැත්තේ මහත අයට වියායාම ටිකක් දාන්නකෝ ..ස්තුතියි මිස් ..තෙරුවන් සරණයි
Akki hoda night cream ekak kiyanna ko. whitening ekak
Meken best results thiyana Aya comments Karanawada anam manam pal talk nethuwa.tisu oya lassnai
කාම්බුල් මහත් වෙන ක්‍රීම් වර්ගයක් කියන්නකෝ
ගොඩාක්ම ගොඩක් ආදරෙයි තිෂු අක්කියෝ .....
Great Session 😍 Thanks Akkiyah
ගොඩක් දේවල් මම ඉගෙන ගත්ත thnk ඔයා ට
Watina dewal kiyadenawata stuti
Akke glow colagen biwwata kamak nadda?eka dan lankawe godak famous.glow supplement eka hodaida kiyalath kiyannko plzz😀😀
Diagati munata raum ehemath naththam. Mahath karanna yoga nadda?
Thank akki..mn oyage balapu palaweni vidio eka me...onna man oyawa subscribe kra....mn ude negitapu gaman me vidio eka dekke.man kra...mata munata wenasak denuna...akki mage muna godak podi.kettui..ane mekata muna mahath weida..mta one tikak muna mahath kragnna...❤😍😍😍
අක්කෙ මෙ කට පුම්බන exercise එකෙන් මුන මහත් වෙනවද?මගෙ මුන කෙට්ටුයි..මහත් කරගන්න විදියක් කියලා දෙන්නකො..pls..
Akki mage muna mahathai kambul deka pirial me dewal kaloth adu wei neda?
Meken results thiyenne katada please reply me
Akke meka double chin walta hodaida
මේවගේ video karanda koo akkiii😍😍😍
Ane akki man meka oya kiyla dipu vidiyta karanwa dan tika dawsaka idan..mn oyta kalinuth com.kra...plz akiyooo mta mekata riply ekk dannako..plz🙏🙏🙏🙏 ....mage muna kettui..podi..mata one tikak muna mahath kraganna ...ane meka krma muna mahath weida akkiyo...plz riply me....
akki mewa karama muna kettu wenwada.ane mge muna godak mahathai.ane kyndko akkiyo
Ane akke kettu muna mahath karaganna kramayak kiyannkoo.thanx for every thing..
මේ යෝගා කරන්න මන් ඉදිරියේදි තව ඒවා කියලා දෙන්නම්
ගොඩක් ස්තුතියි අක්කියෝ
Akke ahannko me yoga karama muna tikak mahath kara gannath puluwanda
ස්තුතියි madam 😊😊😊
Tnx akki😍❤️
Thanks nangi . ❤️
Akke konde aga welenwta wisadumk dennko
Akki mata muna mahath karana vidiha kiyannakooo
Thank. good video
Akkea muna mahat weanawada
akke agai badai adu karaganna yoga tikak kiyala denna.visheshayenma after fregnancy..ane plzz.mn girl kenek..
thnx akkiyo. man oyage hama video ekakma balanawa. ane akkiyo mama kettu kenek. mata aga lassanata hada ganna karanna one ewa kiyannko.... ❤️❤️
ඉදිරියේදි කියලා දෙන්නම් ,,,
Thanks akki... ! Hoda video 1k...! Watinawa oya video eka awasaane kiypu de,
Knnadiya issarhta gihin nathi de gana newei, thiyana de gana sathutu wenna!
❤❤❤❤👍
Thanks you👍👍👍💖💖💖
Oya lankawe hitiya nam kochchara hodaida apita
Akki mage nikata yata mas godak pirila mage muna kathata penawa akata mokada karanne
akke muna mahatha wadi adu karaganna mokadda karanna ona ane akki plz udau karanna
akke mn godak excersise karala mage muna godak adu una..agath ekkama.eth mata muna adu kraganna one une nh.dn muna waharila wage..monada mata karanna puluwan kiyannako akke.eka swabawikawa hariyaida.excersise nawaththuwoth.
Ane maluwage kata ganna bane appah😞😞
Akki man chandini night cream ekai pond's day cream ekai use karanawa. Meka hodaida kiyala kiyannako
චාන්දනී සහ පොන්ඩ්ස් මෙකෙන් පොන්ඩ්ස් ගාන්න එපා නන්ගි
Akkiyo vitamin c egata godak hodaine..ithin vitamin c teblet walin gaththothda hoda neththm elawalu palathuru kewoth hodaida..
කැමති විදියකට ගන්න පුළුවන් වැඩිපුර පලතුරු කැවෙන්නේ නැති නම් විටමින් සී ලබාගන්න
@@ThisuBeauty thnx akkiyooo
Thanks akki.akki meka wagema balle mahath adu karagannath kiyala danna
ෆේස් මසාජ් ව්ඩියොව තුල මන් ඒ ගැන කියලා දුන්න ,,
Dan akki vedio eka baluwe.ane akki mata kiyannako french white night body lotion eka hodada kiyala.plz kiyannako mama balan innawa oya reply karanakam.mata hoda night body lotion ekakuth kiyannako.reply me darling .plZ
ඒක නම් මට පාවිච්චි කරන්න කියන්න බැහැ නන්ගි ,,
Ane akke mage muna godak chuty.meka karoth mhath weid muna..plz kiynnko
Akki oya salone කරනවද
akki avurudu 14 lamainta kamak nada😊
Maru wada piliwela👍👍👍 thank you ! Satgutin inna
Lassanai thishu.oya mahata wela.mata balanna bari una hena vidio eka aran balannam.take care.blesh you
චුට්ටක් මහත් වෙලා තමයි මේ දවස්වල කෙට්ටු ව්ව්න්න තමයි ට්‍රයි එක
Akki oriflame brand ekak hodaida
ඔව්
Akki mge muna godak chuti palal ne rawm hedayk tyenne.mek krala tawat punchi weida.pls kynna
Thankuuuuu akke
Ane akki mona exercise eka krth muna mahth wenne nane ai akki e ane reply
Akke muna mahath wenna sarthakama kramaya kiyannako
Thank you so much. Jeasu pihitai!!!!!suba dawasak.
akke vitamin c buwama sudu wenawada
Thankyou akki.math kala.😘😘 akkiyo sathiyakta dawasak wage swabawika dewal walin face mask ekak danakota almond etayak wage dana eka hodada.eken monahari ahithakara balapemak thiynawada kiyannako.thankyou akki.
නැහැ නන්ගි කමක් නැහැ
Thankyou akki
Akki meken muna kettu karaganna berid
Mge nahaya lokui akkiii...😔😔😔 ekt krnn exercise ekk ndd akkiii...
Akkiyo dr. Rashel face cream hodaida??
එහෙම කියන්න බැහැ ඩාලින් කාලෙන් කාලෙට එක එක ක්‍රීම් වර්ග වෙලද පොලට එනවනේ ,,,මන් නම් කියන්නේ ආයුර්වේද ක්‍රීම් වර්ග පාවිච්චි කරන්න ඒක වඩාත් සුදුසුයි
akki maluwekgee wage kata hadagaththama ape kammui bakettu wewida.mage kammul kettui
බොහොම ස්තුති නංගි
Thank. Akkiyo good video❤❤❤❤❤❤
Akki vedio eka gdk lassanai.... Akki kiyannko hoda food supplements ekak..
collagen eka hari perfectil foodsupliment eka hari පාවිච්චි karanna
@@ThisuBeauty perfectil warga godak thiyeine.mokadda hoda kiyanna puluwanda? Triple active kamak nadda
ඒක තමන්ට ගැලපෙන විදියට බලලා තෝර ගන්න ඕන
Akki dan mahathwelane ☺☺
Akka aga .bada ath kettu wenna kiyannako deyak
Akki mata wayasa 20i dn tika kaleka idal hinaweddi mage nalale naharayal lawat penwa,mata bayai wediweida thawa kiyl,mekt mna hari wiyayam thiynawada
බ්ලීචින් ක්‍රිම් පාවිච්චි කලාද
akki meka karahama muna kettu wenawada
Akke o white cream eka hodaida,bleaching damage wenwda plz ikmnta kiyna
එපා
@@ThisuBeauty thanks akki
Athata hoda video ekak ,thanks akki,
thanks akki..niyamai..👍🌹
Muna mahath wenwd meken mt oni muna piripun wenna
Ada video ekata thanks akki.ane akki man kalin bleech cream use kala eth dan nawatthala inne.eth mage kata laga sudu pata aluhamak wage pallamak thiyenawa eka nathi karaganne kohomada kiyannako
ඇලෝවේරා ජෙල් පාවිච්චි කරන්න
Akke me vidiyatama karama belle mahatat adu veida
Godak thank akkki💖
Akka man me de kra...muuna nikan thada wena gatiyak awa...😍😍 hodaida ehema..
එහෙම දැනෙන්නේ ලේ ගමනාගමනය එක්ක ඔයා හරියටම කරලා
Akkiyo godak thenks ...
Akke aga ganata thiyagannt edineda karnn puluwan yoga tikk piliwelata kiyla dena video ekk karannako
Thanks nangiyo budusaranai oyata💖💖💖💖💖💖💖🌷🌷🌷🌷🌷🌷
අනෙ අක්කි මූණ මහත් කරගන්න exercise neddaaa 😥..මගෙ මුණ කෙට්ටුයි..මේකට මහත් වෙනවද
thank you so much,🥰🥰🥰
Akke me video eka thiyena yoga math karanawa.akke oyata puluwanda vitamin E gena video ekak karanna.godak aya kiynawa vitamin E munata use karanna kiyala.eth oily skin ekak thiyena kenek kohomada vitamin E use karanna.
තෙල් සහිත සමක් තියෙන කෙනෙක් විටමින් ඊ පාවිච්චි කරනවනම් දිනපතා පාවිච්චි කරන්න එපා ,,ඒ වගේම පාවිච්චි කරලා මසාජ් එකක් වගේ කරලා උනු වතුරෙන් මුහුන සෝදලා ඉවත් කරගන්න පුළුවන්
Tnx akke.mage mune pimples thiyenawa.godak oil skin ekak ekai.
Dr..oya kiwuwa neda food supliment eakak geana ..oya use karanawa kiwuwe..eake price kiyanna plzz
මන් දෙකක් පාවිච්චි කරනවා මොන එක ගැනද දැනගන්න ඕන
2 kema name..price kiyanna..mkkda hondama
Great
Akke mage kakul deka hodatama kettui mata lassanata mahat kara ganna one mama mokadda karanna on
මටත් තියෙන ප්‍රශ්නයක් ඒක.
කලවා හා පසුපස ප්‍රදේශය වර්ධනය කරගන්න ඕන.අනේ පුළුවන් නම් ඒ ව්‍යායාම ගෙදර ඉදලා කොහොමද කරන්නෙ කියලා සම්බන්ධවත් කරන්න විඩියෝ එකක්..❤❤
ඉක්මනින්ම දැනුවත් කරන්නම්
@@thushari5901 matath kiyala dennako darling.plz
@@thushari5901 thx ewannko
@@thushari5901 matath ewanna
Thishu collagen powder aka kochchara kala bonna onada?
මාස තුනක් එක දිගට බොන්න ඊට පස්සේ කැමති නම් නවත්වන්න පුළුවන් නැතිනම් දිගටම බොන්න කිසි ප්‍රශ්නයක් නැහැ
@@ThisuBeauty thankyou oya babath akka me dewal karan prshna waltath uththara dela weda karana aka aththatama pudumai.oyatai oyage pawle ayatai theruwan saranai!
ස්තුතිය
Tanks mirs
Pls aya kiyannako hair aka black karana video aka ( Gray hair black karaganna ona)
මගෙ චැනල් එකේ විඩියෝ වකට ගිහින් ගිය සති වල විඩියෝ බලන්න