Get rid of dark areas, under arms, bikini areas, etc/අවපැහැ තැන් පහැපත් කරන සරල ක්‍රමය

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 613

  • @ThisuBeauty
    @ThisuBeauty  5 лет назад +143

    පුන්චි දෙයක් මට කියන්න අමතක උනා ඔයාලට පුලුවන් රෝසවතුර ටෝනර් එකකට දෙහි යුශ එකතු කරලා ස්ප්‍රේ බෝතලේක දාලා ස්වබාවික ඩියුඩ්ඩ්‍රන් එකක් විදියට පාවිච්චි කරන්න ,,ඒ කෙන් ඩියුඩ්ඩ්‍රන් එකකින් ලැබෙන ප්‍රතිඵලය වගේම අත්‍ යට දහදිය දුගද අඩු කරගන්නත් පුළුවන් ❤❤❤

  • @imalshaprashani8155
    @imalshaprashani8155 5 лет назад +10

    ස්භාවික දේවල් පාචිච්චි කරලා ඔයා කියලා දෙන දේවල් හරිම වටිනවා.ගොඩාක් ස්තූතියි.

  • @sumalifernando5541
    @sumalifernando5541 5 лет назад +1

    ගොඩක් වටින
    Video එකක් ...
    සමාජයට හොඳ
    පණිවිඩයක් දෙන ගමන් ....
    කරන මේ
    හැම දේටම ගොඩාක් පින් !
    හිත් ඇදෙන විදියට ,හිත් වලට දැනෙන විදියට කතා කරන්න හැමෝටම බැ...
    ඔයා කතා කරන දේවල්
    අහන් ඉන්න ගොඩක් කැමති අපි.
    ගොඩක් අයගේ පිනට පහළ
    වුණ කෙනෙක් වගේ
    ඔයා .
    හැමදාමත් නිරෝගී ව
    ඉන්න.....
    දෙවියන්ගේ
    බුදුන්ගේ පිහිට
    ආශිර්වාදය
    ලැබේවා !!!!

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      බොහොම ස්තුතිය

  • @Udeniprabath
    @Udeniprabath 4 года назад +3

    මගේ අදුරු නෑ.එත් මම ඔයා කියන දෙය කරා.මගේ කිහිලිවලට .කිහිලි තවත් සුදු උනා.thanks ඔයාට .🌹🌹🌹🌹😍

  • @hgghgfhj4915
    @hgghgfhj4915 5 лет назад +9

    අනේ ඔයාට ගොඩක් ස්තුතියි ඉක්මනින්ම මේ වීඩියෝ එක අපට දුන්නට😘😘😘

  • @alone.4
    @alone.4 3 года назад +2

    ඔයාව ලබන ආත්මෙත් ගොඩාරියක් ලස්සන වෙලා ඉපදෙන්න මේ කරන පින හොදටම athi.😇

  • @Rps-d6o
    @Rps-d6o 4 года назад

    Nangiyo...bella purama mage chuti inno..ඇවිත් ..ewa ain karaganne කෝමද ..pls කියන්නකෝ ..🙏🙏🙏🙏🙏

  • @randhikamanohari.765
    @randhikamanohari.765 5 лет назад +2

    Godak වටිනා video akak .සතුටුයි .thank you.❤❤❤❤❤❤🌻🌻🌻🌻🌻🌻🌻

  • @aieshaaiesha7909
    @aieshaaiesha7909 5 лет назад +3

    Ammooo mama kaleka idala ahapu presnayak thank oayata sudu ❤❤❤❤

  • @tharu3884
    @tharu3884 5 лет назад +1

    Akke applecider vinager nathuwa dehi use karanna barida

  • @MrsDiaries
    @MrsDiaries 3 года назад +1

    akke onama toothpaste 1k use krnna puluwnda? supiriviki wage kmk nedda?

  • @swtyfra8794
    @swtyfra8794 5 лет назад +2

    Akki Vitamin c serum ekata passe moisturizer cream ekk use karanna hoda nadda?? Help me akki pls 🙏🏼😭

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад +1

      එහෙම අවශ්‍ය නැහැ

  • @devishu7005
    @devishu7005 5 лет назад +5

    First comment..😍😍 ඔයාගේ video ඔක්කොම අපිට ගොඩක් වැදගත් අක්කියෝ...ඔයාට ගොඩාක් පිං මේ කරන හැම දේකටම

    • @mazhivlog2868
      @mazhivlog2868 5 лет назад

      අනිවාර්යයෙන්

    • @devishu7005
      @devishu7005 5 лет назад

      Nawoda Sanjeewani 😍😍

  • @n.gchami9944
    @n.gchami9944 5 лет назад

    බොහොම ඉස්තුතී නංගී ඔයා හැමදේම හොදට පැහැදිලිව කියලා දුන්නා ගොඩාක් අයට මෙ විඩියෝ එකත් ගොඩාක් වැදගත් වෙයි බොහොම පිං ඔයාට අපෙ සහොදර සහෝදරියන්ට මේ දේවල් කියලා දෙනවට.. නංගී මගෙ අත් යට අවපැහැ වෙලා නම් නැ රෝම උනත් බොහොම චුට්ටක් තමයි තියෙන්නෙ රෝම ඉවත් නොකර මෙ ස්ක්‍රබ් එක ගාන්න එපාද නංගී.. තව දෙයක් අනෙ නංගී ඔයාගෙ ෂුගර් වැක්ස් එක මම හදන්න ගියා ගදා ගන්න බැරි උනානේ ඇයි දන්නෙ නැ හරියට ඔයාගෙ වගෙ ආවේ නැ වතුර වගෙ උනා ඔයා බාජනය ලිපෙ තියලා රත් උනාට පස්සෙද සීනි දැම්මෙ ඒක චුට්ටක් පැහැදිලි නැ නංගී මට.. මගෙ කකුල් දෙකෙ පොඩි කාලෙ වැටිලා තුවාල වෙච්ච කැලැල් තියෙනවා ඒකට මොනාද කරන්න හොද නංගී ක්‍රීම් ටිකක් වැස්ලීන් ටිකක් තමයි ගාන්නේ ඒත් මේ රෝම තියෙන නිසා මුකුත් ගෑවට කැලැල් අඩුවෙන්නෙ නැ වගේ.. කකුල්දෙකෙ අත් දෙකෙ රෝම ඉවත් කරන්න ෂුගර් වැක්ස් එක හදා ගන්න ඕනෙ කොහොමද ඒක හරියට ගන්නෙ නංගී පීලීස් රිප්ලයි කරන්න මට.. තෙරුවන් සරණයි ආදරෙයි හැමදාමත්..👍👍👍👍👍🙏🙏🙏🙏🙏💃💃💃💃💃👄👄👄👄👄👄🌷🌷🌷🌷🌷💐💐💐💐🌹🌹🌹🌹🌹

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      රොඉම ඉවත් නොකල ස්ක්‍රබ් එක කලාට සීයට සීයක්ම සාර්ථක වෙන්නේ නැහැ අක්කා ,,,ශුගර් වැක්ස් එක දියර වෙන්නේ අවශ්‍ය වෙලාවට වඩා කලින් ලිපෙන් ගත්තම ,,පෙන දදා උතුරන්න දෙන්න ඒ වගේම මන් කියලා දුන්නා වගේ ගානට ඇවිත්ද බලන්න සැරින් සැරේ සීතල වතුර එකකට ටික ටික දදා බලන්න වතුර එකට දැම්ම ගමන් බුල්ටෝ වගේ ඇදෙන ගානට අතට ගන්න පුළුවන් නම් ඒක තමයි ගාන

    • @n.gchami9944
      @n.gchami9944 5 лет назад

      @@ThisuBeauty බොහොම ඉස්තුතී නංගී මම ආයෙ ට්‍රයි කරන්නම්..

  • @Udeniprabath
    @Udeniprabath 4 года назад

    මම ලගදී ඉදලා ඔයාගෙ video බලන්න ගත්තේ .මම ජීවත් වන්නේ ලංකාවේ නෙවෙයි .ඔයා නංගී ලස්සනට කතා කරනවා.ඔයා france වල ජීවත් වෙලත් ලස්සනට සිංහල කතා කරනවා.ලංකාවේ ඉන්න අය කරන වැඩසටහන් බලනකොට එපා වෙනවා .මොකද ඒ අය ලංකාවේ ඉදලත් ඒ අයට සිංහල කතා කරන්න බෑ හරියට .බොරුවට පොශ් වෙන්න හදලා හරියට සිංහල කතා කරන්නෙ අමාරුවෙන් .ඔයා ලස්සනට සිංහල කතා කරලා ලස්සනට වැඩසටහන කරනවා.ගොඩාක් ලස්සනයි .

  • @monicahewamarap5004
    @monicahewamarap5004 5 лет назад +2

    ගොඩක් හොඳයි vidiyo eka thank you darling 😘😘😘😘

  • @shyamasusi9884
    @shyamasusi9884 4 года назад +1

    Akke oya harima lassanai...hodai visthara kirimath..god luck

  • @dinudesilva3687
    @dinudesilva3687 5 лет назад +1

    Hi akki.... akke mama whitening bleach cream ekak use kara dn aurudu gaanaka idan dn mta eka nawaththala muhuna pahapath kara gannai o ne. A wunata dn mge mune whiteheads blackheads gidak awilla mta ekata hoda prathikarayak kyna puluwanda akki ane plzzz akki mta mnwada krna o ne kyna mekata..

  • @nuwansooriya6083
    @nuwansooriya6083 5 лет назад

    akke oyage vedio harima lassanai pahadili.loku danumak labagatha.mage waif thama beuteetion weda karanne mama eyata oyage vedio thamai u yub eken pennanne .thanks akke.good job ..good luck

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      බොහොම ස්තුතිය

  • @thilinisubashini5618
    @thilinisubashini5618 3 года назад

    Armpit wala roma raser nokara roma ain karana kramayak kiyala denna

  • @nermalignermalig8222
    @nermalignermalig8222 17 дней назад

    Godak Sthuthi ❤🙏❤

  • @ranwalagedilukaniranjali6113
    @ranwalagedilukaniranjali6113 5 лет назад

    Oyanam harima pahapat nangi. Prasnayak ahannada. Attatama oya pahapat wenne bona vitamin walatada nattam eka digata oya karana satakarayak tiyanawada.

  • @නෙතුම්නෙතුම්-හ8ර

    බොහොම ඉස්තුතියි අක්කි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    තෙරුවන් සරණයි ඔයාට

  • @menakajamila5193
    @menakajamila5193 4 года назад

    Akka... Face ake.. Roma permently Anna nathii wanna system akak nadda...moustach akak wage Ana aka stop Karanna ona... Plzzz give some advice

  • @harshanisamranayaka8127
    @harshanisamranayaka8127 4 года назад

    ගොඩක් ස්තුතියි ඔයාට නංගි බුදුසරණයි ඔයාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @pomodaamisa851
    @pomodaamisa851 4 года назад

    Hi akke onna math oyawa subscribed.kara man aluth kenek oyage ala kirm eka haduwa ada idala gala balannam mage kata wate kalu wenawane akke kalen kaleta thamai eka enne dan aurudu 3 withara enawa yanawa mokadda karanne kiyannako usna dewal kapu gaman nathi wenawa

  • @pawanijayamanna1349
    @pawanijayamanna1349 4 года назад

    Kohenda beking soda hoyaganne

  • @DammikaJayathilaka-ip9bz
    @DammikaJayathilaka-ip9bz 3 месяца назад

    Oya keyadanawa ahan enna asahetanawa

  • @nadeeshani4324
    @nadeeshani4324 5 лет назад +1

    ගොඩක් වැදගත් විඩි⁣යෝ එකක්.ගොඩක් ස්තුතියි ❤❤

  • @prashansasithumini5747
    @prashansasithumini5747 4 года назад

    Beking soda nehene hoyaganna

  • @pethumariyarathna6730
    @pethumariyarathna6730 5 лет назад +1

    godak wadagath vedio ekak.godk sthuthiyi oyata.😙😙

  • @nadunidarshanika1774
    @nadunidarshanika1774 4 года назад

    Akkiiii pana sathiyakata dawasakda kohomada karanne

  • @imalkamadhushani5536
    @imalkamadhushani5536 5 лет назад

    Thank u soo much. Balagenama hitiya vidio ekak. Plz kiyanawada me scrub ekai beet root n potato juice ekai hadala dawas deka thunak thiya ganda puluwanda?.thanks dear.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      පාවිච්චි කරන වෙලාවට හදාගන්න

  • @p6870
    @p6870 5 лет назад

    Godak sthutie obata , aka deyak deana ganda keamathi,kotata api adina kota danissata pitipasse kotase keasum parawal penawa .akata wisadumak denda puluwanda?

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      ඇපල් විනාකිරි එක පාවිච්චි කරන්න හැබැයි සිඩර් එක එහෙම නැතිනම් අල ක්‍රීම් එක උනත් කමක් නැහැ පාවිච්චි කරන්න

  • @maneldamayanthi6742
    @maneldamayanthi6742 4 года назад

    💞💞💞💞💞 thanks තිළිණි ♥️♥️♥️♥️♥️

  • @poojithasamagi5805
    @poojithasamagi5805 5 лет назад +3

    akkiyo plzz day time skin routine video ekak karnna.

  • @beat7278
    @beat7278 4 года назад

    Baking soda ganna puluwn kohenda
    Plz kynnko

  • @dilushasumuduni415
    @dilushasumuduni415 4 года назад

    Godak watina vidiyo ekak akki thanks 😊😊😊😊

  • @subaasantha5988
    @subaasantha5988 4 года назад

    Akki ai dadiya dapuwama adume Kha pata wenne

  • @dinithimadushani7399
    @dinithimadushani7399 3 года назад

    Ane akke ikili kapunama atana gatithi walata behethak nadda

  • @dammikaadikari3326
    @dammikaadikari3326 5 лет назад

    Ane mage kata wate chuti chuti bibili enawa wadiyenma kata depaththe nikata pradesaye . Mata hithenne ala cream eka gaddi eka wadi una . Ekata karanna puluwan mokakda kiyanna miss .pls
    Thank you

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      මට මුලින් කියන්නකෝ ඔයා ඒ කොටසේ ත්‍රෙඩින් කලාද කියලා ,,මොකද අල ක්‍රීම් එකට එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ

    • @dammikaadikari3326
      @dammikaadikari3326 5 лет назад

      Thank you

  • @terencepasse6013
    @terencepasse6013 4 года назад

    Baking soda ganna Kheda thiyenne lankawe. ?

  • @tharushisenara5405
    @tharushisenara5405 3 года назад

    bakinsoda gnne puluvan thanak kiynneko akkiyoh.

  • @sarathperera2388
    @sarathperera2388 4 года назад

    Dehi wenuwata winakiri hoda nedda

  • @aselapriyantha1439
    @aselapriyantha1439 4 года назад

    meka bellata gaanna puluwanda

  • @sureshrajapaksha8070
    @sureshrajapaksha8070 4 года назад

    Hiii akki.mama samanyen sudu kenek eth mage athe agili gata witharak kalui plzzx akko piliyamak kiyannako

  • @aselapriyantha1439
    @aselapriyantha1439 4 года назад

    me treatmant eka kochchara kaalayak karanna onida

  • @nilushaharshani1017
    @nilushaharshani1017 Год назад

    සතියට කිපාරක් මෙ ප්‍රතිකාර කරන්න ඕන ද thanks ලස්සනයි ඔයා

  • @nimeshaADN
    @nimeshaADN 4 года назад

    Akki oya harima phediliwa kiyala denawa thenks 😘😘

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 Год назад

    අක්කේ මගේ කිහිලි සහ ඉකිලි ප්‍රදේශය ලා දුබුරු පාට ලප වගේ රව්මට තියනවා අනේ ඒ ai පැහැදිලි කරන්නකෝ ප්ලස් 🙏

  • @dularijayawardana3524
    @dularijayawardana3524 5 лет назад

    Me beetrook pack eka hadala shithakaranaye thiyaganda puluwanda

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      සතියක් වගේ තියාගන්න පුළුවන්

  • @shanikah.v.4699
    @shanikah.v.4699 4 года назад

    Akke oya use krna clenser eka mkkd

  • @EADCEAD
    @EADCEAD 5 лет назад +5

    වැදගත් වීඩියෝ එකක් ආසාවෙන් බැලුවා.

  • @madushanisiriwardana9147
    @madushanisiriwardana9147 4 года назад

    Kata wate kalu monawa karath yanne nene

  • @thilininavodya663
    @thilininavodya663 5 лет назад

    Rahas pradeshaya wax kirimata sugar wax aka hodada akke.neththam munata oya kiyala dunna wax aka bavitha karata kamak nethda.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      ඔව් මේක පුළුවන් හැබැයි හොදට ප්වුඩර් පාවිච්චි කරලා කරන්න

    • @thilininavodya663
      @thilininavodya663 5 лет назад

      Thanks akke.aththatama oya godak hodata hamadema kiyala denava.akata godak pin.mn oyage hama vedio akakma balanava.
      Akke curly hair aka ganath kiyala dennako.curly hair akata bhavitha karanna hoda shampoo ,conditionar ,dry vena aka valakvaganne kohomada ..konde yanavata monada karanne ...lassanata curly aka thiyaganne kohomada kiyala .ane akke aka ganath vedio akak karanna .plz ...aimath oyata pin me hamadema apita kiyala denavata.

  • @avanthimaheshika3826
    @avanthimaheshika3826 4 года назад

    Akke athyata kalu wenawata dawasa gane karanna onida

  • @shashidinesh4248
    @shashidinesh4248 5 лет назад

    Akke oya kalin dala thibunu cream 2ke post aka Dan Mata hoyaganna bene. Mage face aka dry. Antioxidants beauty cream aka ho collagen beauty cream aken wadath Hoda mokkda. Cyprus Wala ganna thiyeda. Puluwanm Mt a post aka awannko.plz reply me

  • @niluliyanage6241
    @niluliyanage6241 5 лет назад

    Mune bibili kurula black heads walata green tea ice cube sathkaraya karata kamak na neda.eya toner ekak widiyatath hodai neda ane reply ewanna thanks

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      ඔව් හොදයි ,,,ඒ අතර අල ක්‍රීම් එකත් පාවිච්චි කරන්න

  • @ranwalagedilukaniranjali6113
    @ranwalagedilukaniranjali6113 5 лет назад

    Tawa ekak ahannada . Bekin soda ,bakin pouder dekama ekaida.

  • @DayaniUththara
    @DayaniUththara 4 года назад

    Baking powder neweida ganne akke

  • @rukmalkumara239
    @rukmalkumara239 5 лет назад +1

    ගොඩක් හොඳයි හරිම සතුටුයි බුදු සරනයි ඔයාට

  • @sanasana-rv5gn
    @sanasana-rv5gn 5 лет назад

    ane akka large pores eka reduce karanna hondha cream ho mask ekak kiyanna; oya kiyapu devaluy use karanava pls d😊😊

    • @siyanijayasundara8053
      @siyanijayasundara8053 5 лет назад

      ඇත්තමයි හොද විඩියෝ එකක්

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      මන් ව්ඩියො එකක් කරලා තියෙනවා ඒක බලන්න

  • @asharathenuwara5134
    @asharathenuwara5134 4 года назад

    Sathiyakata ki parak karanwada?

  • @sadikachamari8461
    @sadikachamari8461 5 лет назад +1

    ගොඩාක් දේවල් දැනගත්තා.. ස්තුති අක්කා ..

  • @ishankalakmali4177
    @ishankalakmali4177 5 лет назад +1

    Thanka dear😘😘😘

  • @thanujadilrukshikahandekan2683
    @thanujadilrukshikahandekan2683 4 года назад

    Sister mage ikili depattha godak kalui ekata mokada karanne

  • @thusharidamayanthi1525
    @thusharidamayanthi1525 5 лет назад

    Godak hodai nangi suba gaman budu saranai😘😘😘😘😘

  • @shehansanjey6910
    @shehansanjey6910 4 года назад

    Baking powder use karanna barida

  • @maduwanthik.p2240
    @maduwanthik.p2240 5 лет назад

    Hoda vidio ekak akkiyoo thanks oyata ....adarei oyata godakma....😘😘😘😘

  • @jaanuslife
    @jaanuslife 5 лет назад

    Alovera jel night cream ekak widihata use karata kamk nthda?? Thwa ekata face eka kalu wenawda pahapath wenwada qyla danaganna puluwam da akki. ( ada video eka godak usefull)

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      ඇලෝවේරා jel ක්‍රීම් එකකින් කරන්නේ සමේ තෙතමනය ආරක්ශා කරන එක සහ සම සිසිල්ව තියන්න උද්ව්වෙන එක ,,ඉතින් ඒ තුලින් සම පැහැපත් වීමක් සිද්ද වෙනවා ,,නමුත් ඩේ ක්‍රීම් එකක් විදියට පාවිච්චි කලත් එලි පෙහෙලියට යනවනම් ගාන්න එපා ,,,ඇලෝවේරා jel එක විතරක් නම් රාතියේදි පාවිච්චි කලාට කමක් නැහැ

  • @ishanitharaka3009
    @ishanitharaka3009 5 лет назад

    Godak hoda vidio ekak akke.godak sthuthi.mageth prasnayak vela thibune ath yata kalu pata.

  • @thilinisilva6235
    @thilinisilva6235 3 года назад

    sathiyata eka parada karanna oni ?

  • @malkishanika3774
    @malkishanika3774 5 лет назад

    Thanks akki....godakkk watina vedio eka...mageth godakkkk dark wela thiyenne..🙏🙏🙏👋😘😘

  • @sonaliniweditha5191
    @sonaliniweditha5191 4 года назад

    Appa sodai bekin sodai ekai neda

  • @dilinisunee6905
    @dilinisunee6905 5 лет назад

    akki man mune krim gawama dadiya danawa eaka hodaida ea gana krim eake aulakda

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      නැහැ හොද ටෝනර් එකක් පාවිච්චි කරන්න අනික මේ දිනවල රස්නයත් බලපානව

  • @jayanishashikala4497
    @jayanishashikala4497 4 года назад

    Akki mage odokkuwata unuwathura ekak watuna.eken mage hama pichchuna mn sudu kenek .thuwala dan hodai eth hama kalu wela .kakul pawa.ane mata meka nathikaraganna wisadumak denna akki.

    • @ThisuBeauty
      @ThisuBeauty  4 года назад

      මගේ තුවාල කැලැල් නැති කරගන්න ට්‍රීට් මන්ට් ඒ විඩියෝ එක බලන්න

    • @jayanishashikala4497
      @jayanishashikala4497 4 года назад

      Ane akki mata e vediyo eka chuttak ewanawada

  • @dineshsampath9224
    @dineshsampath9224 4 года назад

    Lankawe thiyana hoda night cream ekak kiyannako..munata saha agata

  • @imashamadushani9898
    @imashamadushani9898 5 лет назад

    Hri akki. Apple cider vinegar gedaradi hadaganna.widiya youtube eke harima saralawa tiyanawa eth lankawe tiyana apple walat ennath kran nisa ewagen haduwoth hoda natiwey d.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      ඔව් නන්ගි එහෙම ප්‍රශ්නයක් නම් තියෙනවා

  • @helenfernando1528
    @helenfernando1528 4 года назад +1

    ගොඩක් ස්තුති ..oyata

  • @hithuwakkaribeauty2153
    @hithuwakkaribeauty2153 5 лет назад +1

    Akkita godak isthuthi
    Godak dewal kiyadenawa a dewal godak wedagath akki..
    Budu saranai......

  • @dreamytravelsbaththalangun3250
    @dreamytravelsbaththalangun3250 4 года назад

    harima pahadiliwa kiyala denawa..baba ekka balanna amaru nisa pulu puluwan welawata balanawa...godak thanks...pahadili kirim harima simple

  • @sangusangu8823
    @sangusangu8823 5 лет назад +1

    Tanks lot වස්තුව බුදු සරනයි

  • @raviwasana1598
    @raviwasana1598 5 лет назад

    Akki oya kiwwe janet dark henna hair oil eka ekada danna hodai kiyala

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      ඔව් නන්ගි හෙයා ෆෝල් කොන්ට්‍රොල් එක

  • @darshanidilrukshe7151
    @darshanidilrukshe7151 5 лет назад

    akka face eakata day cream wenuwata moisturrizing cream eakak daily use kala kamak nadda

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      කමක් නැහැ නමුත් ඒකෙන් වෙන්නේ සමේ තෙතමනය ආරක්ශා වීමක් පමනයි ,,,

    • @darshanidilrukshe7151
      @darshanidilrukshe7151 5 лет назад

      thsnks akka

  • @thilinisubashini9886
    @thilinisubashini9886 4 года назад

    Normal vinakiri gnna baida akki

  • @thusharidamayanthi1525
    @thusharidamayanthi1525 5 лет назад +30

    Nangi oya katha karanakotha kiyana vidhiyata apitha hitanne oya api laga innwa wage oyata tiyanne puduma hadiyawak ape hadawatatama oya awa wage matha hitanne apiwa dala yanna aepa oyata ciyalu devi pihtai nangi💘

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      බොහොම ස්තුතිය අක්කා ඒ වචන ටික මට හරි හයියක්😘😘❤❤

    • @kasunkasun3753
      @kasunkasun3753 4 года назад

      0774920875 coll me

  • @gayanichathurika1881
    @gayanichathurika1881 5 лет назад

    Baking soda kohenda ganna tyenne akki. Hoda brand ekak tyenawada

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      නැහැ බේකින් සෝඩා කියන්නෙත් ආප්ප සෝඩා වලට

    • @gayanichathurika1881
      @gayanichathurika1881 5 лет назад

      @@ThisuBeauty thank u so much akki....

  • @thewarnanirosha289
    @thewarnanirosha289 5 лет назад

    akke saharunge skin eka dilisenawa.eyala suduth na.e unata harima lassanai e gana video ekak karannako.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      එහෙම වෙන්න පිටතින් වගේම ඇග ඇතුලෙනුත් ට්‍රීට් මන්ට් කරන්න ඕන මන් බොඩිපොලිශ් විඩියෝ එකේදී ඒ ගැන කියලා දුන්නා

  • @theviya6806
    @theviya6806 5 лет назад +4

    හරි ආසාවෙන් අහන්හිටිය 😚😚😚💗

  • @mangalikadjsanayaka1666
    @mangalikadjsanayaka1666 5 лет назад

    Hi akka kohomada?akka nivea whitening lotion aka hodada talalu kanakuta පාවිච්චි karanna.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад +1

      කමක් නැහැ නමුත් කලවම් වූ ක්‍රීම් තිබෙන්න පුළුවන් ඒ නිසා පරිස්සමෙන්

    • @mangalikadjsanayaka1666
      @mangalikadjsanayaka1666 5 лет назад

      Ahamada akka.

  • @ishish3919
    @ishish3919 5 лет назад +1

    godak watina wedagath vedio ekak akki....akkita godak thanks..... love you soooo much akkii.....

  • @ranwalagedilukaniranjali6113
    @ranwalagedilukaniranjali6113 5 лет назад

    Roma iwat karaganna wediya pennuwe nane.

  • @priyanthikaranasinghe9347
    @priyanthikaranasinghe9347 5 лет назад +1

    ගොඩක් හොද දෙයක් 😘😘

  • @nayomedilani9702
    @nayomedilani9702 5 лет назад

    Me video eka godak watinawa .thanks akkiyo. Eth meka sathiyaka ki parak karannda akkiyo .ane pls akka kiyannko.

  • @sandukawindi7551
    @sandukawindi7551 4 года назад

    Akki mage kurule godai. Mark godak thiynw plz mt wisadumak denno

  • @dinushasandamali2980
    @dinushasandamali2980 5 лет назад

    akke mewa eka sareka hadala thiyagena use karanna barida

  • @tanglejourney3184
    @tanglejourney3184 5 лет назад

    Akke mge walamiti'2,danis kaluine.mekata wisadumak Kaminski pls.mna klath aduwak nane.swabawika wdiyak nam gdak watinawa.plzzzzzz

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад +1

      මේ පැක් එකම පාවිච්චි කරන්න පුළුවන්

    • @tanglejourney3184
      @tanglejourney3184 5 лет назад

      @@ThisuBeauty
      Thanks akki paneeee.ummah

  • @chathurani8685
    @chathurani8685 5 лет назад

    Akki thol welat pethikarayak kiyannako thol godak viyali ma adu karaganna deyak kiyanna hode oyata b.s

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      අනිවාර්යයෙන්ම ලබන සතියේ කියලා දෙන්නම්

  • @dinuandish8301
    @dinuandish8301 2 года назад

    Godak watinawa akki.godak pin akki

  • @නිසංසලාඒකනායක

    Akki... dark underarms walata hoda cream ekak kiyannako..please😚

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      මන් ඒ ගැන කොමියුනිටි එකේ පෝස්ට් එකක් දාලා තියෙනවා ඒක බලන්න ඩාලින්