මම කෙට්ටු වුනේ කොහොමද? How I lost weight in 6 months

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 827

  • @asokakarna6090
    @asokakarna6090 5 лет назад +20

    ඇත්තටම ඔයාගෙ ලස්සන කටහඩ අහන්න හරිම ආසයි ඒ වගේම විස්තර හරිම පැහැදිලියි බු .ස

  • @mko9734
    @mko9734 4 года назад +15

    මගෙත් මහත් වෙද්දි මුලින්ම මහත් වෙන්නෙ මූනෙන්....ඊට හපන් බඩ 😥😥😥😥😥😥

  • @cbp3318
    @cbp3318 6 лет назад +128

    මම නං මහත නෑ...ඒ නිසා මම චුට්ටක් හරි කෑවොත් ලොකු බඩගෙඩියක් පේනවා...ඒ නිසා බඩ අඩුකරන්න වර්ක්අවුට් කරන්න ගත්තම උපරිම සතියයි..ඊට පස්සෙ කම්මැලි 😑...ස්ලිම් වෙන ප්‍රඩක්ට්ස් ගන්න බෑ එතෝට ගොඩක් ස්ලිම් වෙනවා..මගෙ ෆිගර් එක ලස්සනයි කියලා ගොඩක් මෙහෙ අය කියනවා ...ඒත් මේ බඩගෙඩිය නිසා මට හෙන uncomfortable .මම හිතනවා මේ ප්‍රශ්නෙ ගොඩක් දෙනෙක්ට තියනවා කියලා කෙට්ටු වෙලා බන්ඩිය චබි අය කෝ අත උස්සන්න බලන්න . 😂😂😂😂

  • @sadunisudari8352
    @sadunisudari8352 6 лет назад +15

    අක්කි කිවා වගේ මටාත් හැමොම කියනවා මුන ලොකුයි කියලා. ඒ වගේම අක්කි මටත් ඉක්මනින්ම මහත් වේන ඇගක් තියේන්නේ. ඇග නමි ගොඩාක් ගැටලුවාක් නැ ඒත් අක්කි ඒන්න ඒන්නම පියයුරු ලොකු ⁣වෙිනවා. ඇදුමක් ඇන්දාම කිසිම ලස්සනක් නැ. අනේ plz අක්කි help කරන්න.😟😟😟

  • @madukarunanayake3110
    @madukarunanayake3110 5 лет назад +1

    ආදරේයි ගොඩක් ගොඩක්ම හරි ලස්සනට කතාකරනවා ඔයා .මගෙ credit ඉවර වෙනකල් හැමදාම ඔයා දාන ව්ඩ්යො බලනවා.මොකද ජිවත් වෙලා ඉන්න හැම මොහොතක්ම කොපමණ දැනගගෙනහිටියාත් ඉගෙන ගන්න අනන්තවත් දෙවල් තියෙනවා ,,එහෙම ඉගෙන ගන්න නම් දැනුම තියෙන බොරු සොබන නැති දෙයක් හරියට කරන සහා කියලා දෙන කෙනෙක් ගේ ව්ඩ්යො බලන්න ඔනී මම දන්න කීපදෙනෙක් ඉන්නවා අර්තවත් ව්දියට නිවරදිව ව්ඩ්යො කරනවා අහන ප්‍රර්ශන වලට comet කරනවා beauty youtob ලා එ අතරෙ ඔයා මට සුව්ශෙශීයි කෙනෙක් පුළුවන් නම් ව්ඩ්යො එකක් කරන්න ලංකාවේ තියෙන හොදම brand එකකින් makeup එකක් කරන්න නොම්බර් එක්කම brand එක්කම normal to dry skin එකක් තියෙන අයට party සහා වෙඩ්න් වලට සුදුසු ව්දියට foundation stick ඉදාලා full makeup එකට අවශ්‍ය සියලුම දෙ එක්කම ආදරේයි තෙරුවන් සරනයි ලස්සනයි ඔයා ❤ ❤ 😍

  • @anuanuruddika2624
    @anuanuruddika2624 5 лет назад +4

    මම අද තමයි ඔයාව දැක්කේ හරිම සොයි ගැනු ළමකේ කතාව අහන් ඉන්න ආස හිතෙනවා .

  • @nethmidahamsa8261
    @nethmidahamsa8261 5 лет назад +3

    අද තමා ඔයාව සබ්ස්ක්‍රයිබ් කරේ ගොඩක් වැදගත් මට නම් මේවා

  • @සිංකීසිංකි-ඹ8ළ

    ඔබ හරිම නිහතමානීව හැමදේම කියනවා හදවතින් ඔබ කතා කරනවා ..ඔබට ජය.

    • @HeandiSecrets
      @HeandiSecrets  5 лет назад +1

      Godak sthuti darling, adarei godak ❤️😘🙏🏼

  • @Dp-uj9of
    @Dp-uj9of 5 лет назад

    Thnx akkiyo... math godak apahasuthawayata path qela thynwa samahara aya kiyana ktha walin... eth akki oya eka lassanata kyla dunna thnx akkiyo..mewage thwath lassana videos apita denna...

  • @nisansalanilusha8692
    @nisansalanilusha8692 5 лет назад

    ඔයා ගොඩාක් නිහතමානි කෙනෙක් මං කැමති කෙට්ටු වෙන්න ඒත් මට ඒක කරගන්න බැ දවස් තුන හතරක් ඉන්නවා ඊට පස්සේ ඒ ඔක්කොටම හරි යන්න කනවා ඔයා කිවුව දේවල් ඔක්කොම ඇත්ත මං ආයෙමත් උත්සාහ කරනවා ඔයාට කතාකරන්න පුලුවන් නම් මට ලොකු සැනසීමක් බුදු සරණයි

  • @sudunona1907
    @sudunona1907 4 года назад

    Akkii aththatm oya mta loku udauwak unee akki thanks akki math godakk mahatai akki ketu wenna

  • @madusennani9032
    @madusennani9032 4 года назад

    Akkiya thank you mh matath godak watinawa me video eka water bona eka gananam aththamai ..math 62 kg idala 54kg walata adu Kara...akki kiyana vidiyata aththatama Hari ....ehema kaloth aniwaryen adu wenawa

  • @dilhanichampika2524
    @dilhanichampika2524 5 лет назад

    ඔයාගෙ විඩීයෝ අද මම බලන්න ගත්තෙ වැදගත් දොරවල් තියෙනවා

  • @anuththarakanugala7724
    @anuththarakanugala7724 5 лет назад +1

    Thanks akka,oya ohoma advise dena ekama mata athi kettu wenna.godak thanks :-* :-*

  • @amayakavindi.u6074
    @amayakavindi.u6074 6 лет назад

    ඔයාගේ අදහස් මං අගේ කරනවා.... හරිම සරල හිත්ගන්නාසුළු අදහස් තියෙනවා... respect you..... !!... ඇත්තටම ඔයාගේ කතා විලාසය හා අදහස් අනර්ඝයි....

    • @HeandiSecrets
      @HeandiSecrets  6 лет назад

      Godak sthuti oyage adahas kiuwata, godak watinawa me wachana tika ❤️🙏🏼

  • @d_i_n_ii_nimeshika_0503
    @d_i_n_ii_nimeshika_0503 4 года назад

    Man ada thamai akki oyaage videos mulinma baluwe.ada dawasata balana 3 weni eka.oya harima shooi anee.katahadath harima cute.oyage adahas excellent.thank you so much❤️❤️❤️

  • @thusshena2308
    @thusshena2308 5 лет назад

    Mn mawama oyagen dekka wage. Hari actv, hinaweccha gamanmai. Adai oyage video eka dekke. kiyala dena hema dema godaaaaaaaak important life ekata. Oya perfect..

  • @isurindipiyasekara9954
    @isurindipiyasekara9954 4 года назад

    Akki mage muna mahathata penawa photos wala ehema. eth aththatama ehema loku mahathak na. muna poddak adu krgnna mkdda krnna oni

  • @tamashiwijesinghe120
    @tamashiwijesinghe120 6 лет назад

    Ane thank You dr..dan thama hithata podi sahalluwak awe...gdk helpful dr oyge me program eka

  • @rinozashashika7082
    @rinozashashika7082 4 года назад

    Mamath tikak mahathai mt loku badak thiyanawa eka adu kara ganna vidiyak kiyanna plz thankyou so much oyage video ekata oya aeththatama lassanai

  • @sewwandiwijerathna8176
    @sewwandiwijerathna8176 3 года назад

    Thnx akkiyoo, mn hugakm duk wenne aul wenne anit aya mn mahath wela mahath wela kiyana eka , manasika wadyk, dn mn hithnne anith aya ehem kiuwat, akke kakul kettu karaganna widiya kiynnko

  • @kalaniwijesinghe3759
    @kalaniwijesinghe3759 5 лет назад +3

    ayeth man me video eka balana gaman akki.. 😍

  • @nimaliwijesingha6
    @nimaliwijesingha6 5 лет назад

    Ane akkiyo mtth oya prashne thynwa. ikmaninma mgath wenna blnwa. kema palanaya nisa thama tikak shape wla inne. reta kna ek adu kara mn... bandiya thma prashne.. ek adu krgnna widiyk kynnkoo....

  • @sujeewasamanthi4808
    @sujeewasamanthi4808 5 лет назад

    thank you nangi.mamath mahathai godak.oyage adahas vatibava

  • @sanjeewanisanjeewani6786
    @sanjeewanisanjeewani6786 4 года назад

    Akke hama sinidu karaganna hoda deyak kiyannko athe athla poddak ralu wenna gannawa

  • @nimeshadilhani5459
    @nimeshadilhani5459 5 лет назад

    Thanks akkiyo. Oya hari shoi. Math kemapalane karala inne. Math godak mahathai

  • @yehanisanjula1383
    @yehanisanjula1383 5 лет назад

    Akkige wagema matath thiyenne raum muhunak ithin mahath wenna gaththama muna pimbenawa...mawa ikamnatama mahath wenna balanawa akki exercise karath tika dawasai karanne ita passe kammli hithenawa...dan barath wadi wela godak...badath wadi godak e nisa mahatha penawa wadi...godak mahatha kenek nemei mn habai me badath ekka thamai prashne kapu gaman bada enawa.😢

  • @mishuwimansa826
    @mishuwimansa826 5 лет назад

    Ane godk tnq akkiyha.mtth thiyana problem ekk meka.godk feel una akki oya kiyana dewl.tnq godkk...😘😘😘😘😘

  • @kanchanakumari2050
    @kanchanakumari2050 6 лет назад

    Thank you nangii.. Watina adahas tikak oya kiuweee.. Hamoma oya widiyata hithanawaanam... Kochchara hondaida... Honda paniwidayak.. Kenekuta hithanna yamakk ithiri Kara oya... Api godak adare ekaine oyataa... Parissamata inna Budu saranaii.

    • @HeandiSecrets
      @HeandiSecrets  6 лет назад

      Ane hamadama wage godak lassana message ekak, oyalage adare mata godak watinawa ❤️😘

  • @nawodyadevindi2598
    @nawodyadevindi2598 4 года назад

    Thanks akkiyoo badagediya thmy thyna prashne dn nm mhath wela klinta wada tikk

  • @punsaramaheshi8622
    @punsaramaheshi8622 3 года назад

    Oya shooi aneee..ummaaaaaah😘😘

  • @shanumendis6442
    @shanumendis6442 5 лет назад

    Tnx akki,mata age 19 mahatha nisa pita aya newei family eke aya kiyena ewatath welaawakata godak aul yanawa ,joke karanawa.man den essarata wada kettui anik aya nisa newei mama man gena hethala kettu wenawa ,oyage v godak wedagath ekata 😘😘

  • @beautifulsrilanka6647
    @beautifulsrilanka6647 6 лет назад

    අද තමා මන් ඔයාගෙ channel එක දැක්කෙ, ගොඩක් වටින වීඩියෝ එකක්, ස්තූතියි ඔයාට

  • @herbline1511
    @herbline1511 6 лет назад +8

    මාටත් කෙට්ටු වෙන්න ඕන
    මොකක් ද කරන්නේ

  • @ekminiweerasinghe7855
    @ekminiweerasinghe7855 6 лет назад

    Thanks Dr... dieting tips godak watinawa.anthimata kiyapu adahas tikak godaaakma watinawa.

  • @sharikadesilva8886
    @sharikadesilva8886 4 года назад

    Ane akka padm krnakota godk badagini enawa ...mn first shy eka karaddinm echcharama mahatha nh...bara 55k wage thibune dn kilo 7k wadi wela....kapu gamn awilla aye putuwe wadi wenawa ....badath awilla....mage usa 5'1 ...usta mage bara galapennh 😑....mata karanna deyk kiyannko

  • @piumichamika9372
    @piumichamika9372 6 лет назад

    Ane akki oyage videos danakn man bln inne.harima asa hithenawa balanna.harima nihathamani. HAPPY NEW YEAR AKKI...🎆🎆🎆

    • @HeandiSecrets
      @HeandiSecrets  6 лет назад

      Thank u so much patiyo, mama godak adarei, suba aluth auruddak oyatath ❤️😘

  • @ashinlakmali4267
    @ashinlakmali4267 4 года назад

    Ane mage akkeee mage bada wedi ane please rattaran Akke mata udaw karannko pin sidda wenawa ane udaw karannko... Mn monawada karanna one..

  • @sanuradhibandara449
    @sanuradhibandara449 5 лет назад

    Mage ege mahathata wediya hand mahathai. E nisa mata hand kettu karaganna help ekak karannako sis....

  • @shanusenarath6854
    @shanusenarath6854 5 лет назад

    akku AHA serum eka honday da?meke bleach thyenawada?gala nawattuwama ayeth dark weida?

  • @afrasafras227
    @afrasafras227 3 года назад

    Hii Akke mama Aysha oyata kohomada mama oya dana hama video s Balanawa akke oya harema lassanai

  • @anushaanush6833
    @anushaanush6833 5 лет назад

    Aneeee akkiyooo mge papuwi badai gdk wedi akke..... aneee eeekt mokkd krnne kyl kynnkooo akkiyooo hryma prashnayak akke eeka noka hitiyath mahath wenw aneee..... oya gdk lassanai akkee

  • @nadieshamadushani1331
    @nadieshamadushani1331 4 года назад

    Oya godak lassanai.❤ thanks mewa kiyala dunnata.b.s

  • @maheshijayasooriya1347
    @maheshijayasooriya1347 5 лет назад

    Akke mn adai oyage me chanel eka 1st dekke ane math godk mahtha kenek. Mta kta prism krn inath ba plz reply krnna

  • @chamoditinesha5260
    @chamoditinesha5260 6 лет назад +2

    මෙච්චර කාලෙකට බලපු හොදම video එක shoi akki මාත් ඔයා වගේමයී කන්න කන්න මහත් වෙනව දැන් අමාරුවෙන් කට පාලනය කරන් ඉන්නවා😊😊දිගටම කරන් යන්න අක්කියෝ❤️❤️

    • @HeandiSecrets
      @HeandiSecrets  6 лет назад

      Thank u so much my darling, adarei godak ❤️

  • @sanayasanu6643
    @sanayasanu6643 4 года назад +1

    Great akki love you so match😘😘😘😘👍👍👍😍😍😘😘👭❤❤💖💖

  • @nilukaniluka1953
    @nilukaniluka1953 5 лет назад

    godak hoda dawal thamai oya kiyala danna

  • @niroshi3028
    @niroshi3028 5 лет назад +1

    අදමයි බැලුවේ මම.ගොඩක් දේවල් දැනගත්තා.😘😘😘..අනේ මටත් තියෙන්නෙ බෝල මූණකුයි පොඩිකාලේ ඉදල මහත් වෙන ඇගකුයි.😥😥ඉතින් ආස දේවල් කන්නවත් නෑ.කෑව ගමන් මහත් වෙනවා.

  • @maleeshachamari87
    @maleeshachamari87 6 лет назад

    woow ad gdk lssnai😍 akke mt as yata kalu venavata ganna hoda cream ekak kiyannko

  • @uSanjeewa
    @uSanjeewa 6 лет назад

    Ada video ekath godaak watinawa,hemadema kiyala denawata oyata godaak thanks oya ithin hemadamath lassanaine

    • @HeandiSecrets
      @HeandiSecrets  6 лет назад

      Ane godak sthuti, harima sathutui mata messages dakkama, ❤️😘

  • @reshanarashef9988
    @reshanarashef9988 4 года назад

    Akki oyag advice perfect ♥️ mageth chuttak kawath mahath wenw akki. Best eka, stomach eka adu karanna hlp karanna akki ♥️

  • @tharukinanayakkara6273
    @tharukinanayakkara6273 3 года назад +1

    කතා කරනවා අහන් ඉන්න ආසයි 😍

  • @kumarak9469
    @kumarak9469 5 лет назад

    Hips hada ganne kohomada dr..ane kiyannako....gawmak...tight skirt ekak aendata lassanata ne ..

  • @sulochanamedani1001
    @sulochanamedani1001 6 лет назад

    Wow akki ada video eka niyamai antima tika hodata hitata waduna 😘 akke rata fresh milk ekak bila fruits mona hari witarak kawata kamak nadda ehema karanna hodada

    • @HeandiSecrets
      @HeandiSecrets  6 лет назад

      Prashnayak naha patiyo, mama milk bonne naha mokada eken mahath wena nisa, oya godak mahatha kenek newei nam kamak naha 😊

  • @ayomahansani7780
    @ayomahansani7780 5 лет назад

    Good luck akki matath kettu wenna oni

  • @nilakshanilaksha8416
    @nilakshanilaksha8416 6 лет назад

    ශෝක් අප්පා..හරි ලස්සනයි කතා කරද්දී..බලන් ඉන්න ආසයි

    • @HeandiSecrets
      @HeandiSecrets  6 лет назад

      Ane ☺️ i love u ❤️😘🙏🏼

  • @darshanisilva6841
    @darshanisilva6841 5 лет назад

    anne nangi oya godak sudu wella apiitath kiyannako rahhasa. oya ada look ekka harima lasanaii. pls oya makeup look ekka karanna. oya fairness wenna hethuwath kiyanna

    • @HeandiSecrets
      @HeandiSecrets  5 лет назад

      Pigmentation nam dan godak adui, mama e gana katha karannam idiriyedi ❤️

  • @bhagyaandarga2646
    @bhagyaandarga2646 6 лет назад

    woow ada oya godak godak lassanai akkiyo adat vidiyo 1a niyamai hemadamat vedagat vidiyo oya danawa api nodanna dewal godak oya kiyela denawa thnq akkiyo oyata.

    • @HeandiSecrets
      @HeandiSecrets  6 лет назад

      Godak sthuti patiyo oyage message ekata, adarei godak ❤️

  • @gimhanikaveesha7960
    @gimhanikaveesha7960 5 лет назад

    Thanx akkiyo. Mageth tikak bada wadi. Math hemita kettu wenawa akkiyo. Oyata hugaaaaaaak thanx.

  • @shakiladissanayake9618
    @shakiladissanayake9618 6 лет назад

    Godak hoda video ekak nangi.oya kiyana eka aththa matath oya athdakima thiyenawa samahara aya innawa poddak kettu wela kiyala apita danunath mahathai kiyana aya.ai danna ehema kiyanne.oyata hoda hadawathak thiyenawa😘ekai oya dawasin dawasa lassana wenne....oyata danena de api asuru karana ayata danenna.dannam man worry wenna kauru mona kiwwath oya ekata muna dena widiya kiwwane😘adarei nangiyo oyawa asuru karanna thibunanam kochchara hodada.hamadama sathutin inna.theruwan saranai😇😇😇

    • @HeandiSecrets
      @HeandiSecrets  6 лет назад

      Kenek ta lassanai kiyanna apita puluwan wenna ona eka aththa, Sthuti oyage adahas kiuwata, e wagema hamadama sathutin inna adarei mamath godak ❤️😘

  • @induminithathsarani1665
    @induminithathsarani1665 4 года назад

    Akki hi oya lassanai mama video baluwa. Akkata mama godak asai.💖💖💖

  • @nimnadinade1997
    @nimnadinade1997 6 лет назад

    hi sister...ane sorry. comments karanna let una....man lagadi thamai oyage video's balanna gaththe...godak wedagath oyage video's..thanks lot...god blesse you

    • @HeandiSecrets
      @HeandiSecrets  6 лет назад

      Godak sathutui me wage deyak ahanna labuna eka gana patiyo, i love u ❤️😘

  • @sandaliahinsa8869
    @sandaliahinsa8869 6 лет назад

    akki mulinma kynna one oya gdk lassanai gdk friendly gdk adre hithenwa.. akkiyo mta skin eka sudu krgnnai pimples nethi krgnnai wdyk kynna puluwanda plz dn mn gdk ketha wela akkiyo..

  • @madumadu5247
    @madumadu5247 6 лет назад

    ගොඩාක් සතුටුයි thanks ගොඩක් ඔයාට

  • @shiromipadmalatha134
    @shiromipadmalatha134 6 лет назад

    Akki oyagen api illapu me video eka mechchara ikmanata karapu ekata thank you very much....😍😍😍 oya adanam godaaak lassanai.

    • @HeandiSecrets
      @HeandiSecrets  6 лет назад

      Harima sathutui ahannath labimath patiyo, godak adarei ❤️😘

  • @nikeshithiyangi4008
    @nikeshithiyangi4008 4 года назад

    Ane akke mahath wenawa seemawak ne... Adumakwath hadak ne adiddi.. Mkd krnne mekata????

  • @shanivictoryherath
    @shanivictoryherath 6 лет назад

    Oya lassanai akki.simple and beauty.mata lip dark prashne tiyanawa.mama sugar and honey treatment kara.hari giye na .mata advice karannako.please

    • @HeandiSecrets
      @HeandiSecrets  6 лет назад

      Onama treatment ekak tika dawasak kara kiyala hariyanne naha dear, iwasimen kalayak karala balanna ona, oya (pomegranate ) use karala balanna. Lemon use karana ekath godak hodai natural bleaching ekak ekath ❤️

    • @shanivictoryherath
      @shanivictoryherath 6 лет назад

      Ok.wedagatma de oya hemotama adaren reply karana aka .mama digatama karala balannam oya kiyapu treatments.mama oyawa Dan subscribe karanawa dear.advice walata thanks .girl beautiful.

  • @chamidissanayake3888
    @chamidissanayake3888 4 года назад

    Akki oyage weight loss wethdi stretch marks prashnya awe nthd oyl..pls ekata solution ekk dennko

  • @dlinidlini5826
    @dlinidlini5826 6 лет назад

    අනේ හුරතල් නංගියො සුබ අලුත් අවුරැද්දක් ඔයාටත්...😘😘❤️❤️🌹🌹🌹🎆🎀oya lassana welani nagiyo.oya harima hadai..thawanam kettu wenna epa.oya lassanai .....😍😍🤗

    • @HeandiSecrets
      @HeandiSecrets  6 лет назад

      Thank u soo much sweetheart ❤️🙏🏼🙏🏼

  • @dilininawoda7025
    @dilininawoda7025 6 лет назад

    Me man balapu palaweni video eka akki tnx oya kiwa dewal godak watinawa

  • @sanayasanu6643
    @sanayasanu6643 4 года назад +1

    Oya hari hodai

  • @user-sl5hs
    @user-sl5hs 6 лет назад

    Heee heee akkiya nam shooiii....onna mn ada subscribe kalaa....love u akki pana....❤️❤️👍

  • @nisansalathomaz1566
    @nisansalathomaz1566 6 лет назад

    ස්තුති වටිනා කරුනු අපිත් එක්ක බෙදාගන්නවාට . ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියා මම ප්‍රර්තනා කරනවා 😍💐💐💐💐

  • @kamaljacob5398
    @kamaljacob5398 5 лет назад

    Oya harima lassanata wedasatahan karanawa

  • @sandraadel7398
    @sandraadel7398 6 лет назад +1

    Oyage, Ada has, godak, watinawa,, thanks, sister💕💕💕

  • @nishadonald7887
    @nishadonald7887 6 лет назад

    Man adayi oyawa dakke...hoda adahas wagema ahan inna asa widiyata oya kiyala denawa..ow awankawa oyata sthuthiyi dear...math digatama oyage chanel ekath ekka innawa..lassanayi nangiyoo oya...im nisha...obata jayawewa..

    • @HeandiSecrets
      @HeandiSecrets  6 лет назад

      2019 aurudde oyawath adaren piligannawa mage channel ekata ❤️🙏🏼

  • @nilumalika9204
    @nilumalika9204 5 лет назад

    ගොඩක් හොදයි නංගී මත් ආසායි කෙට්ටු වෙන්න ඔයාට ගොඩක් thanks .ummmmmmmmma

  • @hiruhirushika225
    @hiruhirushika225 5 лет назад

    Akkiyo oya use krala thina lipstic eka mokakda me video eke qyannko plzzz

  • @amaakavindim237
    @amaakavindim237 3 года назад

    Akki mamath ehemay chuti kale idn. Godak kettu unot munath bahinwa

  • @randyorton6244
    @randyorton6244 6 лет назад

    Mahata unath kettu unath tamanta galapenna adum tora ganna eka tamai wedagat. Anika kettuwata wada tikak mahatata kenek innakota attatama lassanai..

  • @priyanthapriyantha8545
    @priyanthapriyantha8545 4 года назад

    Oya godak hoda kenek nangiyo.b.s

  • @rashinikavindiya4995
    @rashinikavindiya4995 6 лет назад

    Wow akki super mama akkige hama vedio ekakma balanawa akki lassana wela thawath😘❤️ akki hooded eye problem eka gana vedio ekak karannako plzzz

    • @HeandiSecrets
      @HeandiSecrets  6 лет назад

      Thank u so much patiyo, oyage request ekath mathaka thiyagannamko ❤️

  • @piyumiudeshika6155
    @piyumiudeshika6155 3 года назад +1

    හරි හුරතල් මෙයා ❤️

  • @pushpabusch5966
    @pushpabusch5966 5 лет назад

    Etha kiyanawa harima awankai
    Thank you Nangi

  • @shanikamaduwanthi4382
    @shanikamaduwanthi4382 6 лет назад

    Man nam mahatha na akki eth man video eka beluwa godak hoda video ekak. Math chocolate ehema wedipura kana kenek hebei akki kochchra kewath mahath wen na ganata innwa 😘😘😘 oya hodin innwda ikmanta tawa video karnna bs

    • @HeandiSecrets
      @HeandiSecrets  6 лет назад

      Mama mahathai kiuwata godak mahatha kenek newei patiyo, godak aya dakkama mahathai kiyanne naha, mata hithunama bara wadi kiyala ethakota ithin wenadata wadiya aduwen kanawa ❤️😘 thank u patiyo oyage message ekata

    • @senurisanjana5666
      @senurisanjana5666 6 лет назад

      akki tel kanna hoda nadda

    • @shanikamaduwanthi4382
      @shanikamaduwanthi4382 6 лет назад

      @@HeandiSecrets oya hari soi ane 😘😘😘 hemotama msg karanawa akki oya wena aya nam ehema nane akki babo eth akki nam hemota msg karanwa hemotama aka wage eka godak hodai akki i l y 😘😘😘 kohomda akki ehema hemotama msg karanna welawa hoyagnne hema msg ekakma balnne man danna taramin nam akki godak busy kenek kohoma hari welawak hoyagena msg karana ekata ethtama godak sathutui petiyo oya thawath lassana wenna oniiiiii akki oyata godak aya adarei manussayekta lebenna puluwan lokuma de thamai akki adare kiyanne man e de godak wishwasa karana deyak adarayak nettam apita jivath wenna amarui oya harima wasana wanthai ehema adare karana aya inna eka. Thank you akki msg akata parissmin inna bs akki babooooooooo 😘😘😘😘😘😘😘😍

  • @madushaprabodhani6048
    @madushaprabodhani6048 6 лет назад

    Oya nam harima harima harima shooii..oya wage hemoma hithuwanam shooi akkiyo..thank you very much sudu akkiya oyata..

  • @gaminghansiyt8571
    @gaminghansiyt8571 4 года назад

    Akki oya mahath une kohomada kiyala kiyannako. Mama kochchara kewath mahath wenne Nene?😥

  • @madhuwanthitissera2645
    @madhuwanthitissera2645 4 года назад

    I highly appreciate your attitudes akka.. Nice

  • @TheVnv23
    @TheVnv23 5 лет назад

    බබාගෙන් පස්සේ මහත තාම අඩු උනෙ නෑ.... බබාටත් දැන් අවුරුද්දක්.... සැන්ඩ්විච්, පස්තා,kfc, MC, ඔක්කොම කන එක නතර කලා... දවල්ට විතරයි ටිකක් හරි කන්නෙ.. උදේට කන්නෙත් නෑ දැන් රෑට කන්නෙත් නෑ...
    දුක කියන්නෙ තාම මහතයි.... ඔක්කොටම වඩා බඩ... :(

  • @nandanafernando9074
    @nandanafernando9074 4 года назад +1

    Thanks akki ..........

  • @nilupulikumarasinghe8421
    @nilupulikumarasinghe8421 5 лет назад

    akkea mage bada wadi mama 1year baby kenek innawa plz Mata bada aduwenna monawada karanna ona

  • @ruvigunarathne5272
    @ruvigunarathne5272 6 лет назад

    Akki oya kiyana de aththa.thawa kenekta kathai kiyana ekawath adupadu kiyana ekawath mamath piliganne naha.wisheshenma lassana sambanda dewal walata ehema kiyanakota mansikawa watenawa.oya eka niyameta pahadili kala😘❤️

    • @HeandiSecrets
      @HeandiSecrets  6 лет назад +1

      Thank u patiyo oyage adahas kiuwata godak watinawa ❤️

  • @bhagyaandarga2646
    @bhagyaandarga2646 6 лет назад

    woow lassanai akkiyo oya ada vidiyo 1a godak vedagat thnq akki

  • @menushaisuri5306
    @menushaisuri5306 6 лет назад

    Akki oyage ideas gdk watinaw ...thank you akkii....athatm..

  • @chamohansi850
    @chamohansi850 5 лет назад

    Oya hari cute akki..issarata wada aththatama godariyak lassanai dn oya.

  • @laknasandamali1635
    @laknasandamali1635 6 лет назад +2

    Waaaaaaaaawu akiyo oya adanam marama lassanai aluth awurudde tawat lassana wela wage Thanks akkiyo me idea walata

    • @HeandiSecrets
      @HeandiSecrets  6 лет назад +1

      Ane thank u so much patiyo, tawath aluth video ekakin man ennamko oyalawa balanna ❤️😘

  • @mlka123malka5
    @mlka123malka5 6 лет назад +2

    Thank you sister .. Happy new year ...god bless u ❤

    • @HeandiSecrets
      @HeandiSecrets  6 лет назад +1

      You are welcome and wish u the same my dear ❤️

  • @hashansonal956
    @hashansonal956 6 лет назад

    ane akkiya oya kiyanne aththa mn godak mahathai kiyala hamoma kiyanawa godariyak duka hithenawa me dawas wala mn godak kama palanaya karala thiyenne mn vegetations una

    • @HeandiSecrets
      @HeandiSecrets  6 лет назад

      Kama palanaya karana eka nam api hamotama godak hodai patiyo, oya ehema karanna hithapu eka godak hodai. Habai duk wenna epa anith aya kiyana dewal gana. Adarei oyata ❤️😘🙏🏼

  • @neerangadeepani4682
    @neerangadeepani4682 3 года назад

    hoda cream ekak kiyann Nange

  • @dwasana3628
    @dwasana3628 6 лет назад

    😍😍😍😍😍😍 අනේ ඔයා ලස්සනයි අක්කියෝ .. ශෝක් අනේ ඔයා කතා කරන විදිහ.. හරි ආස හිතෙනවා 😍😍😍😍😍

    • @HeandiSecrets
      @HeandiSecrets  6 лет назад

      anee ☺️😊 thank u patiyo, i love u ❤️

    • @dwasana3628
      @dwasana3628 6 лет назад

      @@HeandiSecrets 😍😍😍 ඔයාගේ වීඩියෝ ලස්සනයි .... all the best akkiyooo 👍👍love you sooooo much😍😍😍😍