කවදාවත් උදේට නැගිටපු ගමන් මේ දේවල් 7 නම් කරන්න එපා | 7 Things You Should Never Do in the Morning

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 1,4 тыс.

  • @tharindudanushka3632
    @tharindudanushka3632 Год назад +114

    මේ වීඩියෝ එක 2019 දි නේද දාලා තියෙන්නේ මම මේක බලන්නේ 2023 දි 😂
    කොහොම උනත් වැදගත් වීඩියෝ එකක් 😌💕

  • @evonshan3932
    @evonshan3932 3 года назад +155

    මේ විඩියො එක නිසා මගේ ජිවිතේ හොඩක් වෙනස් උනා බොහොම ස්තුති අයියේ

    • @Thimnanuwin
      @Thimnanuwin Год назад

      Ane mawa subscribe karanna 😥😥

  • @soni581
    @soni581 Год назад +68

    1.alarm එකේ snooze button එක එබීම
    2.social media fb වලට යාම .
    3.හිස්බඩ කිරි හෝ කෝපි බීම
    4.protein නොමැති ආහාරයක් ගැනීම
    5.ඇඳ හදන එක
    6.අනවශ්‍ය විදියට ගොඩක් තීරණ ගැනීම
    7.tv බැලීම

  • @dinushalanka8213
    @dinushalanka8213 3 года назад +94

    සමාජේට ඉතාම වැදගත්.
    හා අදර්ශමත් විඩියෝ එකක්

  • @wm7347
    @wm7347 4 года назад +67

    මෙදෙවල් අැත්ත තමයි ... Thanks ... දැනූවත් කලාට

  • @_sahan_mihiranga_22
    @_sahan_mihiranga_22 2 года назад +705

    අවුරුදු 3කට පස්සේ බලන මං වගේ උනුත් ඉන්නවා 😂

  • @neilperera4159
    @neilperera4159 4 года назад +197

    ඉතාමත් වටිනා උපදෙස් මාලාවක්

  • @anurapriyantha1839
    @anurapriyantha1839 3 года назад +10

    ගොඩක් ⁣අය මේ දේවල් කරනවා බොහොම ස්තුතියි දැනුවත් කලාට

  • @mendismandismadura5931
    @mendismandismadura5931 3 года назад +19

    අපේ ජීවිත සකසා ගැනීමට අපි විසින් පිලිපැදිය යුතු දේවලින් අපවෙත රැගෙන ආ එම පණිවුඩය ඉතාමත්ම අගයකොට සලකන්නෙමු. ඉදිරියෙදි එලෙසට හොඳදේවලින් පෝෂනයවීමට අපි කටයුතු කරන්නෙමු. ස්තුතියි ඔබ තුමන්ලාගේ චැනල්එකට. අපිට තවත් වටිනා දේ රැගෙන එනතෙක් මගබලාසිටින්නෙමු. තෙරැවන්සරණයි .

  • @nethuriridmaya2897
    @nethuriridmaya2897 3 года назад +65

    නියමයි 👍 අපි දන් නැතුව කරන ගොඩාක් වැරදි ඕකෙ තිබ්බා🙄
    ඔය වගේ වීඩියෝ දිගටම දාගෙන යන් 😉👌🙏

  • @GayanMadusanka-u2k
    @GayanMadusanka-u2k 10 месяцев назад +22

    අවුරුදු 5ක් ගිහින් බලන අයත් ඉන්නවද😂

  • @sachini578
    @sachini578 2 года назад +130

    අවුරුදු 3 කට පසු මෙම වීඩියෝව නරබන මා වැනි අය තවත් සිටීද😅🖐️ඒ අය මේ කොනට😅👇👇

  • @vidathyakobawaka2645
    @vidathyakobawaka2645 4 года назад +44

    මේක ජීවිතේට ගොඩක් වැදගත් video එකක්. බොහොම ස්තුතියි wishma lokaya😊😊😊

  • @sayurangika7434
    @sayurangika7434 Год назад +97

    අවුරුදු 3කට පස්සේ බලන මං😁Thank you wishma lokaya❤️

  • @asokaratnayake5982
    @asokaratnayake5982 4 года назад +43

    අගෙයි විශ්ම...🌺🌺🌺🌺💜️💜️💜️💜️❤️❤️

  • @gaminipriy5935
    @gaminipriy5935 Год назад +2

    බොහොමත්ම ස්තූති දැනුවත් කිරිම එක ගැන

  • @tharindusandamal7181
    @tharindusandamal7181 5 лет назад +19

    වැදගත් තොරතුරු
    පැහැදිලි කිරිම.
    ඇත්තටම ගොඩක් වටිනවා .. ❤️❤️❤️❤️

  • @sapnadeshapriya5660
    @sapnadeshapriya5660 4 года назад +16

    හොද දෙයක්...
    දිගටම කරගෙන යන්න..
    සුබ පතනවා...👍👍👍👍

  • @prasangagalabodawatta6035
    @prasangagalabodawatta6035 5 лет назад +9

    බොහොම ස්තූතියි ඔබට මෙවැනි වටිනා දේවල් අපත් සමග බෙදා ගන්නවට ❤️

  • @thilakamahee1552
    @thilakamahee1552 Год назад

    ඉතාමත් හොඳ අදහස් ,ඔබට ගොඩාක් පින් .

  • @semasingherani705
    @semasingherani705 5 лет назад +71

    ගොඩාක් වටිනවා ඇත්තටම අපි මේ දේවල් කරනවා දැනුවත් කිරිමට බොහොම ස්තුති විශ්ව ලෝකය

  • @lahirudhananjaya4935
    @lahirudhananjaya4935 3 года назад +1640

    උදේ නැගිට්ට ගමන් වතුර බොන අය ඉන්නවද මම වගේ....😋😊

  • @rindiseesathya592
    @rindiseesathya592 2 года назад +101

    මටනම් ඔය එලාම් වැඩක් නෑ .අපේ අම්මා ඉන්නෝනෙ 😅😅

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 года назад +2

    ස්තුතියි. වටිනා අදහස් ගරු කරමි .

  • @munasindisanayaka900
    @munasindisanayaka900 2 года назад +67

    මන් උදේ නැගිටිට ගමන් වතුර විදුරුවක් බොනවා එක පුරුදු වෙලා.කවදාවත් අමතකවෙන්නේ නැ.ඒක හමටත් හොදයි ස්තුති විස්මලොකය❤️❤️

  • @vidushithisara5979
    @vidushithisara5979 3 года назад +17

    ඈත්තටම ගොඩක් හොඳයි කියලා හිතෙනවා.තවත් මෙ වගේ දේවල් කරන්න

  • @hirunimaleesha8829
    @hirunimaleesha8829 3 года назад +8

    ගොඩාක් පින්

  • @khvlogslive3703
    @khvlogslive3703 2 года назад +82

    අද ඉදන් මේ වැඩ වලට පුරුදු වෙන්න ඔනේ.😍

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 3 года назад +5

    ගොඩක් වටිනවා ,,,,,,,,ස්තුති ,,,,,,,

  • @ymmskyapa9051
    @ymmskyapa9051 3 года назад +1

    ගොඩාක් වටිනා video එකක් ස්තූතියි ගොඩාක් මමත් කරන වැරදි දෙක තුනක්ම තියෙනවා නිදාගන්න එකයි ටීවි බලන එකයි

  • @sumudurandima7613
    @sumudurandima7613 5 лет назад +4

    Me kiyapu හැමදේම හොඳ dewal mama කරනවා ..ස්තුතිය ඔබට ..

  • @d.k.a.m2140
    @d.k.a.m2140 3 года назад +27

    5:57 😏 මෙච්චරකල් කම්මැලිකමට උනත් කරලා තීන්නේ හොද දෙයක් එහෙනම් 😂

  • @thushakahadagamage7334
    @thushakahadagamage7334 3 года назад +3

    බොහෝම ස්තුති ඔබට

  • @dineshpriyankara9319
    @dineshpriyankara9319 4 года назад +5

    ගොඩාක් ස්තූතියි...

  • @sanjanadewmini4461
    @sanjanadewmini4461 3 года назад +29

    2021.06.27 පස්සෙ බලන අය කෝ බලන්න.

  • @SandyaNaranpanawa
    @SandyaNaranpanawa 20 дней назад

    ස්තූතියිඔබට.

  • @rasikakumari6909
    @rasikakumari6909 3 года назад +5

    සමාජයට ගොඩක් වටිනා එකක්,

  • @nilushanilu2317
    @nilushanilu2317 2 года назад +4

    ස්තූතියි ඔබ තුමාට

  • @lagingtomolongsakapwa3911
    @lagingtomolongsakapwa3911 4 года назад +3

    Oba watina upades tikak apit dunna godak thanks nawthath awage dewal gena Anna.

  • @seneshdewmena6800
    @seneshdewmena6800 3 года назад +2

    Tanks අයියා පරිස්සමෙන් ඉන්න

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 3 года назад +6

    ගොඩක් වැදගත්....... ස්තුතියි....... 😍😍

  • @hasithasanjeewa7450
    @hasithasanjeewa7450 3 года назад +1

    godak watinawa me dewal dana gaththa eka. Thnx

  • @diniduhansaka3209
    @diniduhansaka3209 3 года назад +33

    උදේ ඇහැරුන ගමන් වට්සැප් එකටනම් යනවා..ඒක කමක් නැද්ද මන්දා

  • @peterpeter9347
    @peterpeter9347 3 года назад +1

    ගොඩක්ම වැදගත් ,,,අඟනා දැනුමත් ලබා දුන්නෙ.... මෙතන තියන වැරදි මමත් කරනවා ඒවා හදාගන්නවා.... හැබැයි මම හැමදාම උදේට උණුවතුර නානවා..

  • @colombotipsminitricks3893
    @colombotipsminitricks3893 3 года назад +7

    හරිම වැදගත් 👍

  • @chamindudesilva5335
    @chamindudesilva5335 3 года назад +112

    අවුරුදු දෙකකට පස්සෙ බලන මම😌😅

  • @miniruwanjayasekara5574
    @miniruwanjayasekara5574 3 года назад +5

    දැනුවත්කලට ස්තුතියි 😋😋

  • @isuriudani8978
    @isuriudani8978 Год назад

    Bohoma sthuthi Obata.denuwath kalata.budu saranai!

  • @නෙතුලිශනුල්යා
    @නෙතුලිශනුල්යා 4 года назад +41

    ඇදේ කතාව නම් ඇත්ත අම්මො මරු

    • @nefz1843
      @nefz1843 3 года назад

      ඒ කියන්නේ ඇද හදන්න එපා කියලද. ? 🤔

    • @savinuudaan6708
      @savinuudaan6708 3 года назад

      Ow

  • @cilyrd5770
    @cilyrd5770 Год назад +1

    ෙබා් ෙහා්ම ස්තුතියි

  • @udeniiresha7509
    @udeniiresha7509 5 месяцев назад +4

    අවුරුදු 5කට පස්සේ බලන අය ඉන්නවද

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 4 года назад +2

    Thanks දැනුවත් කලාට 🙏 🙏🙏🙏❤️❤️❤️

  • @sumukhimahawaduge5594
    @sumukhimahawaduge5594 4 года назад +9

    Thanks for the valuable tips...I really appreciate those...thanks again.

  • @shashikapupasinghe7002
    @shashikapupasinghe7002 Год назад

    thanks දැනුවත් කරාට

  • @dilshm3669
    @dilshm3669 2 года назад +72

    මන් හිතුව වීඩීයෝ එකේ මුලට නාන ෆොටෝ එකක් දාලා තිබ්බ නිසා නාන්නත් හොද නැද්ද කියල බැලුව..😂😂

    • @harshaniharshani131
      @harshaniharshani131 2 года назад +2

      Aneda kiyanne.math ekamai baluwe..because mn nagittagmn nidimathe athagaga thuwayai saban ekai aran ynne bathroom ekata nanna..eka dawasak nara nanawa..

    • @Imaa8471
      @Imaa8471 Год назад +2

      මාත් හිතුවේ

    • @sanojrasithalakshan5781
      @sanojrasithalakshan5781 Год назад +1

      අඩේ මාත් 😂

  • @TharushiFernando-di4xc
    @TharushiFernando-di4xc 2 месяца назад

    Godak වැදගත් Video ekak...Thankyou Aiyah..

  • @ugcmadu3286
    @ugcmadu3286 3 года назад +17

    නියමයි ❤️❤️

  • @vishvatv7176
    @vishvatv7176 Год назад

    බොහොම ස්තුතියි

  • @chathuralakshan7517
    @chathuralakshan7517 3 года назад +14

    ඇත්තටම හොඳ පාඩමක් කියල දෙනවා 🙏🙏🙏🙏

  • @w.p.s.nayanamali6334
    @w.p.s.nayanamali6334 4 года назад +2

    Ane me kisima deyak man karanne udeta.mata man gena sathuy.thank u wishma lokaya ..🙏🙏🙏🙏

  • @chamakumar3400
    @chamakumar3400 3 года назад +5

    ගොඩාක් වැදගත් video එකක් බොහොම ස්තුති ඔබට තෙරුවන් සරණයි🙏🙏🙏 මම කුවේට්.මම හැමදාම පාන්දර 4.30 ට නැගිටලා නානවා.හැබැයි වතුර බීලා තමයි නාන්න යන්නේ.

  • @lankabusinesssupporter7001
    @lankabusinesssupporter7001 4 года назад +2

    බොහොම ස්තූතියි හොඳ වැඩසටහනක් 👍

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 5 лет назад +11

    Hoda පාඩමක් voice akath harema ලස්සනයි ahan enna asi thank s ඔබට ඩුබායි sita

  • @barbiebarbie8376
    @barbiebarbie8376 Год назад +1

    THANK YOU. IT IS VERY IMPORTANT .

  • @wm.gunasena4089
    @wm.gunasena4089 4 года назад +21

    පලදායීතාවයකින් යුතූය.

  • @maduwante2957
    @maduwante2957 7 месяцев назад +2

    Thank you❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gihanikanishka6461
    @gihanikanishka6461 3 года назад +24

    මට නැගිට්ට ගමන් ඇද හදන්න ඕනි☺️☺️, නැත්නම් දවසම හරි නෑ වගේ ඇද දකිද්දි,😑😑 ඒත් මේ වීඩියෝ එක බලල මං හෙන අව්ලෙන් ඉන්නෙ අප්පා.☹️☹️ හැමදාම දැන් ඇද හදන්නෙ දෙගිඩියාවෙන් 😞😞 මයිටාවො කයිද කියල 🙄🙄

    • @btstaekooklover7271
      @btstaekooklover7271 3 года назад +1

      Mama nam ada hadanne na amma thama hadanne kiyanna one aye mage ada hadanna epa kiyala 🙂👋

    • @luckycreations7654
      @luckycreations7654 2 года назад

      ඔය මයිටාවෝ ටික එකතුකරලා කූඩු කරන්න..😂😂😂

    • @gihanikanishka6461
      @gihanikanishka6461 2 года назад +1

      @@luckycreations7654 කොහෙද ඉතින් ,,,, කෝටි ගානක් ඉන්නවලුනෙ අප්පා 😵😵

    • @krishanthaweerasinghe716
      @krishanthaweerasinghe716 2 года назад +1

      පැය භාගයකට පසුව ඇඳ හදන්න ඒකයි කියන්නේ නැගිට්ටම ගමන් එපා පොඩි වෙලාවක් දෙන්න පැය බාගයක් විතර ගියාට පස්සෙ ඇඳ හැදුවට කමක් නෑ .....😝

  • @lahirumadushanka477
    @lahirumadushanka477 3 года назад +2

    ගොඩක් ස්තූතියි අයියේ

  • @thrishandheshappriya6871
    @thrishandheshappriya6871 3 года назад +6

    හොඳ වීඩියෝ එකක්, වටිනව 😊

  • @hysecgaming579
    @hysecgaming579 3 года назад +235

    නැගිට්ට ගමන් phone එක ඔබන අය කෝ.😁😎

  • @sleducationschool9156
    @sleducationschool9156 2 года назад

    Aththatama godak watina video ekak

  • @beautifulworld..9385
    @beautifulworld..9385 3 года назад +6

    ගොඩක් වටිනවා ❤️👍🏻👌🏻

  • @kumariwmsanti3151
    @kumariwmsanti3151 4 года назад +3

    ඇත්තටම thank you ඔයාලා අපිව නොදන්නා දේවල් දැනුවත් කරනවට

  • @shanupraba7439
    @shanupraba7439 3 года назад +2

    අපිව දැනුවත් කලාට 👉Thanx....👈☺️☺️

  • @ishaniishani4243
    @ishaniishani4243 5 лет назад +3

    ගොඩාක් වට්න අදහස් ටික 🙏ස්තුති ඔබට

  • @sciencepracticle9140
    @sciencepracticle9140 2 года назад

    මරු ජය වේවා!!👍👍👍👍👍😍😍😍😍😍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @chanukacooray7024
    @chanukacooray7024 3 года назад +70

    උදේට jbl එකෙන් හොද motivational , positive සින්දු අහන එක හොදයි නේද

  • @shanudipiysha9869
    @shanudipiysha9869 2 года назад +1

    නියම වීඩියෝ එකක් thanks

  • @ramyakanthigallage7750
    @ramyakanthigallage7750 3 года назад +3

    අපි එච්චර වැදගත් කියලා හිතන්නේ නැති ඒත් ගොඩක් වටිනවා, ගොඩක් ස්තුතියි ඔබට

  • @krishanthasujith.8214
    @krishanthasujith.8214 Год назад

    Nodana boho de danagaththa. Thanks

  • @sanjulasandeepani1323
    @sanjulasandeepani1323 3 года назад +323

    Thanks aiyee.හැබැයි ඇද නොහද ඇදෙන් නැගිට්ටොත් අපේ අම්ම මාව සදාකාලිකව ඇදට දායි 😂😂

  • @rasikarathnayaka7431
    @rasikarathnayaka7431 Год назад

    ඇත්තටම ගොඩක් ⁣හොද වීඩියෝ එකක්

  • @chathurangichathu8481
    @chathurangichathu8481 2 года назад +8

    මගේ අදහස නම් ඇද හදන එකෙන් උෂ්ණත්වය නැතිවෙන්නෙ නෑ කියන එක.ඇද පිළිවෙලට හදලා ජනේල් ඇරියනම් අවශ්‍ය උෂ්ණත්වය ලබා ගන්න පුළුවන්

  • @pubudul8151
    @pubudul8151 3 года назад +63

    හැබැයි උදේට ඇද හදන්නෙ නැති එක හොදයි කියලා අම්මට පෙන්නුවා මේක ගැම්මට,🙂

  • @slmusichub187
    @slmusichub187 4 года назад +15

    මේව අපි කරනවනේ,ගොඩක් වටින විඩියෝ එකක්,හැබැයි කවදාවත් ඇද නම් හදල නැ එක නම් කරන්නෙ නැ කොහොමත් 😁😁😁

  • @SandaruDineth-kk9jf
    @SandaruDineth-kk9jf 11 месяцев назад +11

    2024ත් බලන අය මේ පැත්තට😂

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 года назад +2

    මේ දේවල්වල ඇත්තක් තියෙනවා....

  • @karunarathnamapalagamage5535
    @karunarathnamapalagamage5535 3 года назад +4

    වටිනා වීඩියෝවක්

  • @sepalikasenarath9718
    @sepalikasenarath9718 Год назад

    ඉස්තුතියි ඔබට

  • @hirunikalakshani2938
    @hirunikalakshani2938 5 лет назад +3

    harima hoda lassana uapades godak tiyuannawa tanx

  • @prasaddisanayaka7233
    @prasaddisanayaka7233 Год назад

    බොහොම ස්තූතියි 🙏

  • @malshanweerasingha4096
    @malshanweerasingha4096 3 года назад +9

    ගොඩක් වටින channel එකක්❤️

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 4 года назад

    දැනුවත් කරාට ස්තූතියි

  • @ceylonroo
    @ceylonroo 5 лет назад +14

    හොද අදහස් කිහිපයක් ❤️👍🏼

    • @thiwanikpiyumika492
      @thiwanikpiyumika492 5 лет назад

      හොද විඩියෝ එකක් .........👍👍

  • @nadeemanilmini6607
    @nadeemanilmini6607 4 года назад +2

    බොහෝම ස්තූතියි

  • @malakumari7244
    @malakumari7244 5 лет назад +8

    ස්තුතියි ඔබට

  • @inuofficial4227
    @inuofficial4227 2 года назад +1

    Tnx video eka godak vatinawa ✌️💖

  • @isurumaduranga9127
    @isurumaduranga9127 4 года назад +6

    ඇත්තටම ගොඩාක් වටිනා අදහස් ටිකක්

  • @pasindurajapaksha6466
    @pasindurajapaksha6466 3 года назад +78

    මයිටෑවගෙ සීන් එක අම්මට පෙන්න ඕනේ😅

  • @hasindulakshan3299
    @hasindulakshan3299 4 года назад +2

    සුපිරී